No video

ලංකාවෙන් Facebook එකට ගියපු හැටි | Interview with Afham | RoboticGen Inspire Ep : 02

  Рет қаралды 5,928

RoboticGen

RoboticGen

Күн бұрын

Пікірлер: 45
@barneycasting8331
@barneycasting8331 7 ай бұрын
මම ලංකාවේ degree එක කරලා දැන් USA ඉන්නේ. PhD එක කරලා මෙහෙ ඉන්න ඇමෙරිකන් උන්ට science and math effective විදිහට teach කරන්නේ කොහොම ද කියල research කරනවා. මෙහෙ උන් ගොඩක් math වලට කැමති නැහැ, ඒක වෙනස් කරන්න ඕනි, මොකද මෙහෙ තියෙන high level job කරන්න මුන්ට අමාරුයි, ඉතින් Indian කාරයෝ එනවා මේ job කරන්න. මට USA එන්න පුළුවන් වුනේ රජයේ campus එකක ගත්තු degree එක. එකේ කථා දෙකක් නැහැ, නමුත් හැමෝටම කරන්න බැහැ එකනේ "campus සිහිනය" කියල ලංකාවේ ළමයි කියන්නේ. මෙතන ගොඩක් දෙනා රජයේ campus ගිය අය. USA වල ළමයි campus යන්නේ ලංකාවේ OL වලටත් වඩා අඩු සුදුසුකම් වලින් එහෙම ගිහින් තමුන් කැමති field එක campus එකේදී තෝරාගෙන ඉගෙන ගන්නවා. සමහර වෙලාවට පට්ට මීටර නෙමේ නමුත් උනන්දුවක් තියෙනව නම් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ගොඩ දෙනෙකුට හොද පිළිගැනීමක් තියෙන රජයේ campus එකකින් උපාධිය ගන්න පුළුවන්. සල්ලි තියෙන අය ගෙවන්න ඕනි, දුප්පත් අයට නොමිලේ. ලංකාවේ කරලා තියෙන්නේ රජයේ campus නොමිලේ ඉතින් ඉතා සීමිත පිරිසකට තමයි campus යන්න පුළුවන්. Z score එක වැඩිම නම් තමයි හොදම program සහ universities. ඉතින් අපේ ළමයි tuition වලට සල්ලි පුජා කරලා z score එක වැඩි කරගන්නවා. තනිකර past papers සහ model papers කරලා ගේම ගහන්න පුළුවන්. මම එහෙම ගහල campus ගිහින් තමයි, ඇත්තටම subject ඉගෙන ගත්තේ. මේ USA වල එහෙම නැහැ past papers පොත් නැහැ, ලංකාවේ math, bio කරන එකෙක් පේසුරු පොතෙන් ගණන් හදල තියෙනවා අනිවා. මේ USA වල එහෙම past papers කරන්නෙත් නැහැ, AL වගේ tough exam හිටන් නැහැ. ලංකාවේ ඉතින් හැමෝටම රජයේ campus යන්න බැරි නිසා, ඊට පස්සේ private campus වලට අපේ උන් සල්ලි පුජා කරනවා අයෙත්. ලංකාවේ රජයේ campus හැමදාම දුප්පත්,ඇයි රජයෙන් දෙන සල්ලි වලින් සහ පිටරට ආධාර වලින් තමයි හැම දෙයක්ම කරන්නේ! මේ USA වල රජයේ campus තමයි ගොඩක් පිළිගන්නේ. ගොඩක් ළමයි යන්නේ රජයේ campus අධ්‍යපනය ගොඩක් රජය අල්ල ගෙන ඉන්නේ. නමුත් හැම එකාටම නොමිලේ නැහැ. අපේ රට දියුණු කරන්න බැහැ, පිස්සු system තියෙන්නේ. පුළුවන් උන් රට යනවා, දුක එහෙම රට යන්නේ ගොඩක් හොදට ඉගෙන ගත්තු උන්, නමුත් ලංකාවේ එහෙම හොදට ඉගෙන ගන්න අවස්ථා හිටන් නැහැ. පට්ටම දුකයි ඔය විෂම චක්‍රය නිසා. උබල ඔන්න ඕව වෙනස් කරගන්න අරගල කරපල්ලා. නමුත් ඉතින් අපේ උන් island rank පිස්සුවෙන් නේ ඉන්නේ, ඉතින් වෙනස් කරන්නේ නැහැ ... 😁 P.S. මේ රටවල් දියුණු වෙන්නේ ඒ ඒ පුද්ගලයා අනුව අධ්‍යපනය customize කරලා ගොඩක් අවස්ථා ඇති කරලා තියෙන නිසා, අපේ රටවල් අනාථ වෙනෙන් හැම එකාවම එකම level එකකට දාල ඇගයීමකට ලක් කරන අධ්‍යපන ක්‍රමයක් තියෙන නිසා.
@RoboticGen
@RoboticGen 7 ай бұрын
Thanks for the comment. The system is corrupted but the talent is not. Let’s do what we can to make a difference. ❤️💫
@pathumjayawardana1334
@pathumjayawardana1334 Ай бұрын
Secondary education walin in yannee habai subjects wenase flexible wadi content API terum nathi unata samaha ewa ekama level thiyenwa ...
@pathumjayawardana1334
@pathumjayawardana1334 Ай бұрын
Top universities walata yanna patta amrui . .
@Roshenakthar
@Roshenakthar 7 ай бұрын
Nice one bro😊. Afham's words are valuable to the future generations. Thanks for your time Afham bro. Whoever watched this please share this
@RoboticGen
@RoboticGen 7 ай бұрын
Thank you very much. ❤️
@Arzamp6
@Arzamp6 7 ай бұрын
Congratulations Afham, keep it up
@nufailsreview8720
@nufailsreview8720 7 ай бұрын
Very useful.. really proud of u Afham ❤. Way to go!!
@RoboticGen
@RoboticGen 7 ай бұрын
Glad you find the video useful! ❤️
@shahainmanujith2109
@shahainmanujith2109 7 ай бұрын
Wow, Afham got a perfect score on P4 of the 2015 IMO! WOW!
@RoboticGen
@RoboticGen 7 ай бұрын
We are all proud of him. Thank you for watching the interview. ❤️
@ahameddahlan452
@ahameddahlan452 7 ай бұрын
Really proud of you man ❤️
@poornimadissanayake4882
@poornimadissanayake4882 7 ай бұрын
Great video 😍🔥👌🏻
@dornaz_colombo
@dornaz_colombo 7 ай бұрын
We are proud of u bro. thanks for sharing ur knowledge with us.
@RoboticGen
@RoboticGen 6 ай бұрын
you are welcome! ❤️
@TharumalDinuranga
@TharumalDinuranga 7 ай бұрын
Inspiring🔥🔥🔥🔥
@Leshan22
@Leshan22 7 ай бұрын
me wade mara watinawa aiya. digatama karagena yanna...
@RoboticGen
@RoboticGen 7 ай бұрын
Thank you Leshan for the comment. Stay tuned! ❤️💫
@sanojtharusha8531
@sanojtharusha8531 7 ай бұрын
Wowq🎉❤ nice .
@RoboticGen
@RoboticGen 7 ай бұрын
Thank you!
@SachinthaMadhushankha
@SachinthaMadhushankha 7 ай бұрын
Need more interviews like this.
@RoboticGen
@RoboticGen 7 ай бұрын
Thank you. More videos will be coming soon. Stay tuned! ❤️
@ishmaxyokohama7276
@ishmaxyokohama7276 7 ай бұрын
❤❤❤
@nithikanb
@nithikanb 7 ай бұрын
😲🔥
@divyaabeykoon6552
@divyaabeykoon6552 7 ай бұрын
😮😮🎉
@damayanthihewanayake4059
@damayanthihewanayake4059 7 ай бұрын
🔥🔥💯💯
@user-vt6mi2jw9w
@user-vt6mi2jw9w 5 ай бұрын
Is it not possible to go to a place like this after entering the Faculty of Information Technology of the University of Moratuwa?
@RoboticGen
@RoboticGen 5 ай бұрын
You can get to your dream higher studies university if you have the determination and have experiences and credentials to show your skills. ❤️
@utuber787
@utuber787 7 ай бұрын
Aiyaa. Mata mortuwa yanna Z madii. Private university ekekin man computer science or electronic engineering kranna inne....moratuwa uni eketa giye nettam mehema meta wage companies walata yanna baridaa😢😢.
@RoboticGen
@RoboticGen 7 ай бұрын
The university might matter but it is not the major factor to achieve your dreams. If you have a goal and solid plan, you can achieve it malli. All the best ❤️💫
@Arzamp6
@Arzamp6 7 ай бұрын
Absolutely ​@@RoboticGen
@1stmiracle
@1stmiracle 7 ай бұрын
​@@Arzamp6physics is simple 😌😉
@1stmiracle
@1stmiracle 7 ай бұрын
Minimum 3C thiyenawa nm China scholarship walata try krnna lesiyen ynna puluwan Me dawas wala belt & road kiyala scholarship ekk denwa .. AI field eke top universities thiyenne China wala tshingua, Peking , Harbin institute of technology etc.....
@RoboticGen
@RoboticGen 7 ай бұрын
Thank you for sharing the info with everyone! ❤️
@athsarafernando
@athsarafernando 7 ай бұрын
❤🔥
@user-jx8jl2qb8p
@user-jx8jl2qb8p 7 ай бұрын
🎉superb
@RoboticGen
@RoboticGen 7 ай бұрын
Thank you!
@jayathissaaral2598
@jayathissaaral2598 7 ай бұрын
great
@RoboticGen
@RoboticGen 7 ай бұрын
Thank you ❤️
@tharinduminiruwan7842
@tharinduminiruwan7842 7 ай бұрын
@RoboticGen
@RoboticGen 7 ай бұрын
❤️💫
@abhayasundara
@abhayasundara 7 ай бұрын
can I contact Afham ? I'm interested Ai and I want to know how to start learn Ai ?
@RoboticGen
@RoboticGen 7 ай бұрын
You can reach him via LinkedIn!
@katiyasl3683
@katiyasl3683 7 ай бұрын
We've suspended your account unama mokada karanna ona
@RoboticGen
@RoboticGen 7 ай бұрын
Thanks for the comment. You can check Facebook FAQ to see any solutions. Hope your problem get solved.
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 27 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Lamborghini Aventador (LP700-4) Review by Nipul with Cars (Sinhala)
45:24
How To Transform Lives | Master Shi Heng Yi
2:10:05
Andy Zoltan ツ
Рет қаралды 74 М.