Code කරලා ව්‍යවසායකයෙක් වෙන්න බැරි ද?

  Рет қаралды 4,668

Code With Dasun

Code With Dasun

4 ай бұрын

Euntroperner Journy එක පටංගන්න හිතන් ඉන්න Programmers ලාට වැදගත් දේවල් ගොඩක් සංජය එක්ක කතා කළා. ඒ වගේම Euntroperner කෙනෙක් වෙන්න අදහසක් නැති වුනත්, IT industry එකේ job provider කෙනෙක් විදියට IT job කරන්න බලා පොරොත්තු වන අයට වැදගත්.

Пікірлер: 32
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi 4 ай бұрын
ai එක්ක ඉස්සරහට කෝඩ් කරන උන්ට (top notch software architect/Eng ලට නෙමෙයි ) අබ සරණයි , කොහොමත් ලංකාවේ තියෙන්නේ software ගාමන්ට් ෆැක්ටරි , ඒ නිසා ලංකාවේ හුගක් ඔය ඇහින්දාස් ඔන්ටපනර් කොඩර් ලට බඩේ පාර වදින්න ලොකු සම්බවිතාවක් තියෙනවා මේ චැනල් එක කරන බුවත් ඇතුළුව
@CodeWithDasun
@CodeWithDasun 4 ай бұрын
එහෙම ඇහින්දාස් කොඩර් ඔන්ටපනර් මගේ චැනල් එකේ විනාඩි 45ක් වැය කරපු ඔබට ස්තූතියි!
@dasun1453
@dasun1453 4 ай бұрын
Job එකක් කරන එක්කෙනෙක්ට වුණත් සෑහෙන්න වටිනවා මේක ❤ වයස 38 😁
@user-bl7rh1bo3f
@user-bl7rh1bo3f 4 ай бұрын
සංජය අයියා: කොල්ලො ටික මොකක්ද මේ කරන විකාරෙ!!! දසුන් අයියා: ඒක හොඳ තැනක් ඇත්තටම නවත්තන්න
@user-hz8ec8ci3y
@user-hz8ec8ci3y 4 ай бұрын
අන්තිමට කතා උන ටික නම් ඇත්ත හැබැයි🙂
@SanjayaElvitigala
@SanjayaElvitigala 4 ай бұрын
අනික් ව බොරුද? 😅🤔
@user-hz8ec8ci3y
@user-hz8ec8ci3y 4 ай бұрын
​​@@SanjayaElvitigalaනෑ නෑ එහෙම කිව්ව නෙමේ😅😅 මට අත්දැකීම් තියෙන්නෙ අර අන්තිම කාරණා ටික එක්ක ඒකයි😁
@HowPortal
@HowPortal 4 ай бұрын
Really good one.
@rathagala
@rathagala 4 ай бұрын
Great job bro
@Udara1801
@Udara1801 4 ай бұрын
නියමයි ❤️
@kassabro9180
@kassabro9180 4 ай бұрын
Over පන්ඩිත ගතියක් තියනව නේද dennagema. Egoistic gathiyak feel wenw. Anyway, it was very informative. cheers!
@slwwe3927
@slwwe3927 2 ай бұрын
ICET software engineering course eka hodada ayye?
@sltraveleryoutube
@sltraveleryoutube 4 ай бұрын
Useful discussion
@PasinDu_ShanuKa
@PasinDu_ShanuKa 4 ай бұрын
@hiranshalika99
@hiranshalika99 4 ай бұрын
😍😍
@nipunajith
@nipunajith 4 ай бұрын
නියමයි 👍
@rameshsilva8212
@rameshsilva8212 4 ай бұрын
👍
@akilabandara1137
@akilabandara1137 4 ай бұрын
❤❤❤
@tharushivindyagunasekara6242
@tharushivindyagunasekara6242 4 ай бұрын
ft
@lahirudilshan8353
@lahirudilshan8353 4 ай бұрын
මාත් it field එකෙන් ඉගෙන ගන්නෙ...ව්‍යවසායකයෙක් වෙන්න ක්‍රීඩා කරතිබීම අත්‍යාවශ්‍ය ද...sports වලට ලොකු දක්ශකමක් නෑ...ෆිට්නස් ගැනනම් හිතනවා...leadership skill හදාගන්න sports කරන එක අනිවාර්‍යද කිශූ ගෝමස් කියනවා වගේ....
@CodeWithDasun
@CodeWithDasun 4 ай бұрын
නෑහැ. මම හිතන්නෑ. කිශූ ගෝමස් exceptional case එකක්. බිල්ගේට්ස්වගේ අය sport වලට කොහෙත්ම දක්ෂ නෑ. එයාලා තද introverts ලා.
@Thevindu_Senanayake
@Thevindu_Senanayake 4 ай бұрын
fireship nm maruma channel eka 😂
@sajithmadusanka2028
@sajithmadusanka2028 4 ай бұрын
Intern අයගෙන් හොඩක් වැඩ අරගෙන payment නොකර company recommend ක්‍රරන්න් පුලුවන්ද ?
@CodeWithDasun
@CodeWithDasun 4 ай бұрын
ඔය වගේ ප්‍රශ්න නිසා දැන් intern අය ගන්නවා අඩයි ගොඩක් තැන් වල. intern ගන්න එක කම්පැණියට ඇත්තටම ගොඩක් වෙලාවට පාඩුයි. Computer එකක් දෙන්න ඕන, සීනියර් ඩිවලපර් කෙනෙක්ගේ කාලයේ සැලකිය යුතු කොටසක් දෙන්න ඕන.
@sajithmadusanka2028
@sajithmadusanka2028 4 ай бұрын
@@CodeWithDasun මගේ experience එක අනුව, x කියල company එකක, intern අය ගන්න්ව, අරගත්තු දවසෙ ඉදන් එයාල එයාලගෙ project කරව ගන්නව, අනික senior developer කෙනෙක්ගෙන් expect කරන 100% Quality එකත් එයාලට ඕනෙ, intern කෙනෙක්ට කිසිම guide එක්ක දෙන්නෙත් නෑ,කොහොම හරි අපි අපේ time එක කැප කරල එයාල බලාපොරොත්තුවෙන දේ දුන්නවම, අපේ internet bill එකවත් ගෙවන්න වත් payment එකක කරන්නෙ නෑ , ඇත්තටම intern කෙනෙක්ගෙන් සැලකිය යුතු වැඩ කොට්සක් කරව ගන්නවන්ම් එයාට පොඩි හරි payment එකක කරන්න් ඕනෙ මොකද එතකොට තමා ඕනෙම කෙනෙක් ආසවෙන් වැඩ කරන්න යන්නෙ, මම දකින විදියට ඕනෙම company එකකින් intern එකෙනෙක්ට හොඳ guide එකක් හරි යම්කිසි payment එකක් හරි දීම වගකීමක්.
@slinfotech499
@slinfotech499 22 сағат бұрын
Sanjaya got very bad attitude
@tharakadoo
@tharakadoo 4 ай бұрын
සංජයගෙ ජොබ් ඉන්ටවීව් එක දාන්න ඕනි සූරපප්පලාගෙ කාටවත් කරන්න බැරි වැඩ 12ට 😅
@CodeWithDasun
@CodeWithDasun 4 ай бұрын
@SM.lK1
@SM.lK1 4 ай бұрын
lol
@CKJayathilake
@CKJayathilake 4 ай бұрын
@nishanfernando7098
@nishanfernando7098 4 ай бұрын
❤❤❤
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 13 МЛН
How To Find Your Passion In Sinhala | Fahad Farook | Simplebooks
25:35