හාමුදුරුවන්ට FACEBOOK කැපද? | Night Life With Iraj | Sirasa TV

  Рет қаралды 114,627

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер
@banukawijesooriya4841
@banukawijesooriya4841 4 жыл бұрын
තරුණ පරපුරට ගැලපෙන හිතට ගතට වදින දේශනයක් 🙏💯🙏
@madushinisagarika7472
@madushinisagarika7472 4 жыл бұрын
ලක්ෂ පහක් ගියාලු පින්කමට.. හරියට නිකම් අපට රත්තරන් බිත්තර දීල වගේලු .. 😃..කොටුවෙ පොඩි හාමුදුරුවොත් අපිව හිනස්සනවා..😂..හිනාවෙන් හරි මිනිස්සුන්ට ඇත්ත පෙන්වල දෙනඑකට නම් ගරු කරනවා හදවතින්ම .. දරුවන්ගෙන් හෝ මොනයම් හෝ දෙයකින් සරණක් නැති මවුපියන් වෙනුවෙන් හිසට සෙවනක් ලබාදීමේ අරමුණින් කරගෙන යන වැඩසටහනටත්..එය කරගෙන යාමට ඔබවහන්සේට ඒ සදහා වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏
@akilafernando3487
@akilafernando3487 4 жыл бұрын
ඉරාජ් අයියේ ඉස්සෙල්ලාම හාමුදුරුවන්ට කතා කරන්න ඉඩ දෙන්න ඉට පස්සේ. ඔයා කතා කරන්න මැදින් පනින්න එපා..
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 3 жыл бұрын
"ලංකාවෙ income taxt ගෙවාගන්න කෝටිපතියො කරන දේවල් මේ මිනිස්සු ණය වෙලා කරනව"... සහතික ඇත්ත ස්වාමීන්වහන්ස.
@miatymiaty4062
@miatymiaty4062 4 жыл бұрын
පන්සල ගොඩක් ලස්සනයි
@daham_pramuditha_silva
@daham_pramuditha_silva 4 жыл бұрын
ගිනියම් රෑ කරපු ඉරාජ් අයිය නේද මේ ප්‍රශ්න අහන්නේ...😶
@ෂෙහාන්-ග8ඬ
@ෂෙහාන්-ග8ඬ 3 жыл бұрын
Nildenethi.
@hemalathaliyanaarachchi8258
@hemalathaliyanaarachchi8258 4 жыл бұрын
කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ පන්සල ගොඩාක් ලස්සනයි උමන්දාව වගේමයි හරිම සතුටුයි බුදු සරණයි
@damithnamaldissanayake7798
@damithnamaldissanayake7798 4 жыл бұрын
අඥේ ගොඩක් ලස්සඥයිද?
@vihaaa
@vihaaa 3 жыл бұрын
Oya pansala kothanada thiyenne👀
@isurumadusanka4490
@isurumadusanka4490 4 жыл бұрын
නියම වැඩක් #සිරස tv දිගටම karan yan ..iraj supppa brrrr..❤️❤️❤️ ඉක්මනින් you tube ඒකට program danna..සිරස tv..📺 ❤️❤️❤️🙏🙏🙏
@ggdonnandapala611
@ggdonnandapala611 4 жыл бұрын
Mama sampoornayenma vidio eka baluwa.swaamin wahanseta godak sthoothiy.watina uapades kihipayak kiwwa.iraj ta sirasa ta deergaayu ...🙏🙏🙏🌼🌸
@oselaamarasinghe7523
@oselaamarasinghe7523 4 жыл бұрын
යකෝ ඔය හාමුදුරුවන්ට කතා කරන්න දීපංකෝ..උඹම ප්‍රශ්න අහලා උඹම උත්තර දෙනවා වගේ වැඩක්නේ මේක..මොන wedding එකක්ද මේ😂😂😂😂
@chamiyaa6526
@chamiyaa6526 4 жыл бұрын
ඉරාජ් හාමුදුරුවෝ ඇවිද්දව ඇවිද්දව අනුශාසනා අහන්න එපා. පිළිවෙළකට කරපන්
@tharindusrinath1255
@tharindusrinath1255 4 жыл бұрын
Supiri program eka Sirasa tv.
@NK_ONLINE
@NK_ONLINE 4 жыл бұрын
Y hiphop party episode දාන්නේ නැත්තේ ඇයි.
@thememories2376
@thememories2376 4 жыл бұрын
night life kiyl ven ratavl youtube chanel val ak ak program thiynva.mek lankavt Venas vidihe Program akak vei.👍👍👍
@dilukshirasadari4495
@dilukshirasadari4495 4 жыл бұрын
Good luck aiya😍👍😘
@kukw4706
@kukw4706 3 жыл бұрын
Ape haamuduruwanee pansalanam harima lassanai. Saadu saadu saaduu
@uvinitha150
@uvinitha150 4 жыл бұрын
අපේ සුදු මහත්තුරුන්ගෙ සුදු අංගජාත ඔබා ගත් මිත්තනියන්ගේ දූ දරුවන් සිවුරු පොටක් දුටු ගමන් මහා සුක්‍රාණුවන් වෙලා අනේ සාසනේ ගැන කතාකරනව. අනේ යාලුවනේ සිංහලයන්ට ජාතක වෙලා ජාතිය ආගම පාවා නොදෙන බවට ලෙයින් දිවුරලා අන්තිමට සල්ලිවලට වයින් ටිකට උන්ට සිව් හෙලේ පාවා දීලා .උංගෙ ගති ජාතක පටලව ගත්ත දෙයියන්ගෙ අරුම පුදුම නිර්මාණ ටික අනේ අපේ සාසනේ තොපි නොබැලුවට අකැප නෑ. තොපේ පැටිකිරිය අපි දන්නව වාසගම දකිනකොට පර ගැති බල්ලෙක් කියන වග ඒ තොපි නෙවෙ තොපේ සංහතියෙ පර ගැති කම ඒ පුරුද්ද තොපිට තියෙන්නෙ. සාසනේ ගැන තොපි දුක් වෙන්න ඕන නෑ අපි බලාගන්නං ඒක ඉතුරු උන තනි සිංහලයො ටිකක් ඉන්නව අදටත් උන් ටිකත් නැති උන දාක සාසනේ නැති උනාවෙ 🙏
@DKPRODUCTIONS_YT
@DKPRODUCTIONS_YT 3 жыл бұрын
Good programme
@anupamaanu8907
@anupamaanu8907 4 жыл бұрын
Ela ela sirasa
@subagaeducation
@subagaeducation 3 жыл бұрын
තෙරුවන් සරණයි !
@slkolla6357
@slkolla6357 4 жыл бұрын
පට්ට එකනම් සුපිරි වැඩක් ලොකු වෙනසක් ☺☺️
@kukw4706
@kukw4706 3 жыл бұрын
Ape hamuduruwanee etthenma apee geenuparapura samahara niruwathwa inna edum noadina samaajayak bihikaranna wedapiliwalak wedasatahanak karannakoo
@sriyaniruwanbura1996
@sriyaniruwanbura1996 4 жыл бұрын
කලිසම ඇන්ද පලියට මහත්⁣තයෙක් වෙන්නෙ නැහැ කියලා කියමනක් තියෙනවා.එවගෙ තමයි සිවුරු ඇන්ද පලියට හාමුදුරුවන් වෙන්නෙ නැහැ .සිවුරු අස්සෙත් ඉන්න වා එක් එක් වර්ග යෙ චරිත දැත් .
@roshanthasilva113
@roshanthasilva113 4 жыл бұрын
පට්ට කතාව දෙන්නට ම ගැලපෙනව
@thaalawarsha856
@thaalawarsha856 4 жыл бұрын
Aniwa
@sriyaniruwanbura1996
@sriyaniruwanbura1996 4 жыл бұрын
@@roshanthasilva113 ඇත්තනෙ
@sriyaniruwanbura1996
@sriyaniruwanbura1996 4 жыл бұрын
@@thaalawarsha856 ඇත්තනෙ
@sithiiv5158
@sithiiv5158 4 жыл бұрын
Tv channel වලට පලු යන්න බැනපු iraj වීරරත්න සිරස tv එක්ක එකතු වෙලා🙄🙄🙄
@ceyloncraft4743
@ceyloncraft4743 4 жыл бұрын
Mula mathaka minihek
@sadunfdo2888
@sadunfdo2888 3 жыл бұрын
ඉතින් ඉරාජ් සිරසෙන් තමා ආවේ. ඒ කාලේ රස රිසි ගී වලින් තමා ඉරාජ්ට තැනක් ලැබුනේ. රනිදුව interview කරන ගමන් music කරපු කෙනා විදිහට ඉරාජ්ව අදුන්වලා දුන්නේ
@madushawickramasinghe6995
@madushawickramasinghe6995 4 жыл бұрын
අපේ හාමුදුරුවෝ කියපු දේවල් හරියටම හරි...වෙඩින් ගැනනම් කියපු දේවල් ඔලුවක් තියෙන මිනිස්සු ඔලුවට අරගෙන ඉස්සරහටවත් හැදුනොත්....
@TB-kz2wd
@TB-kz2wd 4 жыл бұрын
ස්වාමීන් වහන්සේගේ වැඩ වැදගත්. නමුත් බණ දේශනා වලදි අසන්නන් අපහසුතා කරන ප්‍රශ්න අහන එක සහ ටෙනිසන් කුරේගෙ තත්ත්වයට වැටෙන එක ? බනකට වැඩපු වෙලාවක ඒ පන්සලේ හාමුදුරුවන් කිව්ව දේ නිසා දෙපිට කැපෙන දේශනා කරනවා කියන එක නිදහසට කරුණක් ද?
@roshanthasilva113
@roshanthasilva113 4 жыл бұрын
දේසපාලුවො න්ට කඩේ යන එක කැත නැද්ද ආයුබෝවන්
@dinushavlogs4251
@dinushavlogs4251 4 жыл бұрын
Good
@neron5930
@neron5930 4 жыл бұрын
වැඩේ නියමයි 💪
@nandikasamarasinghe688
@nandikasamarasinghe688 4 жыл бұрын
Aluth program eka නියමයිනේ ..😍👍👍❤
@Meaful
@Meaful 4 жыл бұрын
නියම දෙන්න හොදට ගැලපෙනව
@krishanthapathirana6500
@krishanthapathirana6500 Жыл бұрын
කෙල්ලෝ අදින්නෝනි හැටි නැති හැටි ගැන කියන්න මරුම දෙන්නා සෙට් වෙලා ඉන්නේ. ඉරාජුයි කොටුවේ හාමුදුරුවොයි තරම් අපේ රටේ සන්ස්කෘතිය රකින්නෙ නෑ වෙන කවුරුවත්. 🤣🤣🤣🤣 බෞද්ද භික්ෂුවක් වෙලත් රටේ සන්ස්කෘතිය විනාශ කරන හැටි. මේ රටේ කෙල්ලන්ට තමන් කැමති ඇදුමක් ඇදගෙන කුණු කතා නොඅහා නිදහසේ ඕනිම තැනකට යන්න පුළුවන් රටක් තමයි අපි හදන්න ඕනේ. හැගීම් කොච්චර ඇති උනත් ඒවා පාලනය කර ගන්නෝනි. එහෙම කරන්න බැරි පිරිමින්ට පුළුවන් ඇෆ්ඝනිස්තානෙට යන්න. එහෙ තමයි පිරිමින්ට ඕනෙ කරන විදිහට ගෑනු ඇදුම් අදින්නේ. ලන්කාව ගෑනු පිරිමි කාටත් සමාන අයිතිවාසිකම් තියන ලෝකෙම අගය කරන රටක් බවට පත් කරන එක අනිවාර්යෙන්ම නුදුරු අනාගතේදී වෙනවා. ඔබ වහන්සේට පුළුවන් ඇෆ්ඝනිස්තානෙට ගිහින් බණ දේශනා කරන්න.🙏🙏🙏🤣🤣🤣
@zendy_x
@zendy_x 4 жыл бұрын
වෙන දේවල් ගැන වැඩක් නෑ, මේක හොද කතාබහක්
@gayanmadushanka9588
@gayanmadushanka9588 4 жыл бұрын
පට්ටම
@suraghanimuthukumarana3824
@suraghanimuthukumarana3824 3 жыл бұрын
Oba wahansege bala protu..ituwewa. Sadu..sadu..sadu..
@wajiraperera9196
@wajiraperera9196 4 жыл бұрын
පිස්සෝ දෙන්නට පිස්සු හොද වෙයි🤣මේ ටිකේ සැරයි කොටුවට පොහොට්ටුවට කඩේ ගිහින් පඩූරු පාක්කුඩම් හම්බෙනවා. ඉරජයානම් කෝටි 10 ක්‌ විතර හොයා ගත්තා ජන්ද දෙකෙන් සාසනයෙ අවසානයයි මේ 🤣🤣
@worldcreation2960
@worldcreation2960 4 жыл бұрын
SIRASA🔺 my favourite channel reason 90 10kaye maadya wenasak kala mulma Channel eka. IRAJ ta kamathi ROMESH Aiyage jeevitha kathawa ahuwata passe.. KOTUWE hamuduruwange program kohomath balanawa. but im Christian. from BAHRAIN. GOOD LUCK. GOD BLESS YOU. .
@dilrukshilochani48
@dilrukshilochani48 4 жыл бұрын
හාමුදුරුවනේ ඔන්න සිරස Agra නැවත්තුවා මහා කැත විදිහට ... 😏
@randikaalwis9062
@randikaalwis9062 3 жыл бұрын
Kothuwe koheda pansala tiyne lasani pansala wada sathant hodaii
@thaalawarsha856
@thaalawarsha856 4 жыл бұрын
Mama nam me wage pawkara budu dahama vikurthi karana kunuharupa kiyana hamuduru kenek kiyala hithan inna meyata wadinne na. Mokada me wage ayata wadala mata niraye yanna ba
@sooryasubasinghe1122
@sooryasubasinghe1122 4 жыл бұрын
Patta
@chandula1234
@chandula1234 4 жыл бұрын
Supiri program
@sanjeewaprashath937
@sanjeewaprashath937 4 жыл бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ බුදු සරනයි
@clotildapadmasiri8747
@clotildapadmasiri8747 4 жыл бұрын
ඇත්තටම අපේ හාමුදුරුවො කියන්නේ සහතික ඇත්ත 🔥🔥🔥🔥🔥❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DinushaProductions
@DinushaProductions 4 жыл бұрын
Niyami
@hansidananjana5862
@hansidananjana5862 4 жыл бұрын
Woow. Supiri program ekak
@pasinduranawaka5717
@pasinduranawaka5717 4 жыл бұрын
Super
@nakajimajovi2857
@nakajimajovi2857 4 жыл бұрын
good job sirsa greeting from japan
@hemanthihansi6809
@hemanthihansi6809 4 жыл бұрын
Wedasatahana hodai hema satiyema balannam t,short eka lassanai iraj tikak lassanai kelani bus holteket innawa paulak,wayasaka kattiyat innawa eyalat me pansale wedihiti niwaseta bara denna puluwanni
@sudeshactionfilm6547
@sudeshactionfilm6547 3 жыл бұрын
විශේෂයෙන් හිරු ටීවි
@surangasanjeewa9383
@surangasanjeewa9383 4 жыл бұрын
ඉරාජ් අයියා මාර කතා තමයි කතා කරන්නේ. පුළුවන් තරම් සංස්කෘතියට කෙලොලා දැන් සංස්කෘතිය ගැන කතා කරනවා.....
@ys4115
@ys4115 4 жыл бұрын
😂😂😂😂😂😂👍
@lakshikapathirana8842
@lakshikapathirana8842 4 жыл бұрын
Kyl wedak na bn
@dilukshirasadari4495
@dilukshirasadari4495 4 жыл бұрын
Y hip hop party wagema night life with iraj programe ekath waraddanna .👍👍💕
@lioneltilakasiri8474
@lioneltilakasiri8474 4 жыл бұрын
Hamuduruwane suwisi pattanaya kiyanne mokakda kiyala kiyala denawada, pin.
@vimesh_sandeepa
@vimesh_sandeepa 4 жыл бұрын
Full program ekama dannako oyalage, night life with iraj 💓 godak kal heuwa hoda program ekak
@manuranaproduction8308
@manuranaproduction8308 4 жыл бұрын
Full programme eka neda dala tiyenne 🤔
@kshaamjoseph5061
@kshaamjoseph5061 4 жыл бұрын
Face book himiwarunta kepa wunath...messenger akapai wiya yuthui...hoda pawul awul wena himi warun kese wethath dewi warun pawa hegim denim ha thama keles anuwa wenas kala heki sundara ho bayanaka nidahas thenaki......
@ජයකාන්ත
@ජයකාන්ත 4 жыл бұрын
Monawada. Ma. Ganu. Gan. Katha karanna. Lajjai. Api. Sadu. Kiyala. Kiyanna. Kohomada. Katha. Karana. Awath. Kat. Karanawa
@rahinyperera5382
@rahinyperera5382 4 жыл бұрын
Iraj kiyane me manusayai Pohttuwe eun ekatu wala wenne ati mate are kunharepa damme man dakka. (Aries )Gemini ta safort karenawa are kagedo dapu picture wala oluwa marukare ane manda ubalate pissu are demalluntath pissu kohma hari are ahisaka minissu tikawth mara damma as crkwa crkwa ganunge heliwali pintura balla sattu wana minissuth ennewa mage pitupasan picture ganne minissu ewapu wale mata kiuwanam okkoma arn innewa ati thrn photos ganne mokada are oluwa kade maru karnne mahnsi wanne dayk na asa atine naki ganuta hattuwala tiyana deyak ganath. .Ekane phone hackern .karep dewal man no dannewa neme ubala are hurunik karepu dewal kochreda. Ubalage pitupasan inne Buru minissunta kiyapn man baya na kiyala e manusayawe hospital ehkata geniyala oluwa hodata hodapn ubala monadewal karth e vipake enawa kiyala hodata hituwth hodai. Gemini kiyanne evil. UBALA ONANAM mawe mariy mate trhkarayo hitapu kanak name ekai math me pasupase yanne. Trah karayo atiune kothninda kiyala man Loketa kiyala tiyanne business karepn ahisaka minisu marnne natiwa. oname manusayak lassaneta gewath wanne asay ahisake minissu marela yanewa ubala wage pawkarayo anunge jange hodahoda business karenawa .
@nuwanthamiyulanda
@nuwanthamiyulanda 4 жыл бұрын
සිරා කතා ඕයී මේවා..සමහරක් මේවා කියනවට කැමති නෑ..ඒ වුනාට කරන්නවා..
@sriyaniruwanbura1996
@sriyaniruwanbura1996 4 жыл бұрын
අනිත් එක මානසික වෛද්‍ය වරුන් ගෙන් අහන්න ඔන ප්‍රශ්න තමයි මෙ නිවෙදකයා අහන්නෙ
@nela4201
@nela4201 4 жыл бұрын
Kituwe hamuduruwange deshana dan samajeta katten ainawa wage. Mokada wadinnane kiyanne aththa ridenawa thamai ithin samarunta. Aparade kiyanna ba ape samaje inne ithin pinwantha minissu tikakne. Ridenawa thamai owa aheddi pinwathunta ape
@jayanathhemachandra5820
@jayanathhemachandra5820 4 жыл бұрын
elama elama
@brijetfernando9833
@brijetfernando9833 4 жыл бұрын
Aunata podi hamuduruwo atta kiyane boru kiyana budu saranai❤❤❤❤❤❤❤🌹🌹🌹🙏🙏🙏👍👍👍
@nalinkumara4214
@nalinkumara4214 4 жыл бұрын
Me හාමුදුරුවෝ godak hoda samaajeeya bana kiyanne... godak minissu baninne therum nogena
@roshanthasilva113
@roshanthasilva113 4 жыл бұрын
දේසපාලුවන්ගෙ රෙදි හෝදන නිසා
@h.s8600
@h.s8600 4 жыл бұрын
@@roshanthasilva113 පලයං ගූඇන්පී වේසිගෙ පුතා 😂🖕
@hacker-gl4gm
@hacker-gl4gm 4 жыл бұрын
Wedding නම් ඉතිං මීගමුවෙ තමයි 😎😎😎 මීගමුවෙ තරම් wedding party සුපිරි නැ ලංකාවේ කොහෙවත්
@ජයකාන්ත
@ජයකාන්ත 4 жыл бұрын
Hamuduruwanta. F b. Akka. Oni. Na. Godak. Hamuduruwo. Ganu. Akka. Chat. Karanawa. Ra. 12. Vithara. Wanakam. Mama. Dakka. Kidanakda. Ennawa. Akath. Hoda. Athal. Na.
@renoal7920
@renoal7920 4 жыл бұрын
Iyakda gathers banata
@Coach_manoj-q2d
@Coach_manoj-q2d 4 жыл бұрын
එල වැඩේ හොදයී ❤️🌹
@nishathkasun9923
@nishathkasun9923 4 жыл бұрын
Hodai budusarani
@kasunbandara7726
@kasunbandara7726 3 жыл бұрын
iraj kiyanne gammac thama♡
@bisurichamoda6773
@bisurichamoda6773 4 жыл бұрын
👍👍👍👍👍👍👍
@tharakatharaka1066
@tharakatharaka1066 4 жыл бұрын
Gamak deela .....😃😃😄😃😃😄😃
@toptrend5723
@toptrend5723 4 жыл бұрын
👌
@dananjayaratnayake1042
@dananjayaratnayake1042 4 жыл бұрын
මේ ඊරාඡ් NightLife කියලා කරන්නෙත් මිනිහා මිනිහගේ යු ටියුබ් චැනල් එකේ කරන කෙරැවාවමයි.සමාඡයේ ආ‌න්දො‌ලනාත්මක චරිත ගාවට ගිහිල්ලා ඒ‌ කුනු රසය මාකට් කරන එක. ඇ‌ත්තටම මුට අළුත් යමක් හිතන්න කරන්න බැරිතරමටම මූ වඳබහැලද?
@chasithasanoj601
@chasithasanoj601 3 жыл бұрын
😀😀😀
@harryhs2620
@harryhs2620 4 жыл бұрын
Api ae suwamin wahansegi Katawa sampurna atta Dan setina taruna Para Pura Adina wela seta hare asnwarae Aehima aepa sanwara wanna daruwani 🙏🙏🙏🙏
@rohanawijesiri5038
@rohanawijesiri5038 4 жыл бұрын
ඉරාජ් දන්නෙ නැද්ද පන්සල් යන කොට පාවහන් ගලවල යන්න හාමුදුරුවන්ට මේවා පේන්නේ නැද්ද
@Ruwankumara-by6ck
@Ruwankumara-by6ck 3 жыл бұрын
මේස් දෙක බන් දාගෙන ඉන්නේ.😂😂😂😂
@lakmalliveyoutobe7400
@lakmalliveyoutobe7400 3 жыл бұрын
අනේ හාමුදුරුවෝ පකේ හාමුදුරුවෝ ....
@athugalpuragurukam1103
@athugalpuragurukam1103 4 жыл бұрын
අනේ මන්දා.....දැන් ඉන්නා හාමුදුරුවෝ 😫😫😫😫😫...මට බෑ ශාන්ත මට බෑ
@uvinitha150
@uvinitha150 4 жыл бұрын
ඒකාලෙ හාමුදුරුවෝ කොහොමද හිටියෙ බන් දන්නැති නිසා අහන්නෙ
@bandarawickramasinghe5024
@bandarawickramasinghe5024 4 жыл бұрын
buruwooo be mind that your word
@gayannjayasinghe4534
@gayannjayasinghe4534 2 жыл бұрын
අරුන්දික ගේ කුණු හෝදපු එකනම් beluwa, මොකෝ කියන්නේ ඔය weda ඇතෑරල මහණ උනොත්. බුදුහාමුදුරුවෝ පෙන්නපු නිවන මිනිස්සු න් ට පෙන්නුවොත් මොකෝ, එතකොට අපිට කොටුවේ හාමුදුරුවෝ කියන්න පුළුවන් 😂
@happyatheists9361
@happyatheists9361 4 жыл бұрын
කොටුවේ හාමුදුරුවෝ විසෙන් විස කපනවා,අපේ උන් බණ ආසාවෙන් අහන්නෙ මේ හාමුදුරැවො නිසා.මං මස් මාංශ(කුණු වු මරන)කන්නෙ නැත්තෙ මේ හාමුදුරුවන් ගේ බණ අහලා.බනිනවානම් බනින්න 99.9 ක්ම ඉන්නෙ පඩුරැ පෙට්යෙන් රජ සැප අරන් හොර ගැණු තියන් ඉන්න ගනගෙඩි හැමතැනම උන් ගේ වැඩ ගමම දන්නවා රැට කොට කලිසන් ඇදන් වල්කමේ යනවා එත් කවුරැ වත් කියන්නැ.බුදුරජාණන් වහන්සෙම දෙශණා කරලා තියනවා බුද්ධශාසන විනාශ කරන්නෙ සිව්රපොරවන් බොරැකාරයන් නිසා කියලා😡.මුලින්ම උන් පන්නලා සිංහල උන්ට ලමයි 4ක්වත් හදන්න කියන්න ඔනි.සිංහල ජාතිය බෙරගන්නනම් මේ හාමුදුරුවෝ ටිකට පුළුවන් සිංහල ජාතිය එකතු කරන්න අරැන්ට එවට උවමනාවක් නැ.උන් සාසනේ කකා ඉන්නවා.. පුංචි පවුල රත්තරං කාපු ලණුව ඉස්තරම් හදමු දරැවො හැකිතරම් පරක්කු නැ රත්තරං...සිංහ ජාති වැනසෙනවා 2,2 හැදුවොත් 2050 වෙන්න කලින්😨
@danukagamage8207
@danukagamage8207 2 жыл бұрын
😂
@chitranganingani1209
@chitranganingani1209 4 жыл бұрын
අනේ සාදු සාදු අවුරුදු 4කට පසු කොටුවේ පන්සල දැක්කා හරිම සතුටුයි 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺
@isurumadusanka4490
@isurumadusanka4490 4 жыл бұрын
📺❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@trendvideossns392
@trendvideossns392 3 жыл бұрын
ඇයි මේ සාන්ත වෙලා...... ඔබවහන්සේ.. අද... 😁😂😂😂🙏
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
,😀😀😀😀😀😀😀😀
@roha2259
@roha2259 4 жыл бұрын
Ela ela iraj bro
@upulupul1089
@upulupul1089 4 жыл бұрын
Kade giyapuvaye prathipala. Love bana kiyana ganu mul karagena vachala dewdath himi nama.
@rasanjanasenukadissanayake3277
@rasanjanasenukadissanayake3277 4 жыл бұрын
@nadeeka3279
@nadeeka3279 4 жыл бұрын
කොටුවෙ පොඩු හමුදුරුවො මරු ඇත්ත කාත කරන කෙනෙක් මම 😆
@spsenasena9043
@spsenasena9043 4 жыл бұрын
Munta සංඝයා කියන්න epa
@rw5202
@rw5202 4 жыл бұрын
@@spsenasena9043 true 100%
@Lankanlife
@Lankanlife 4 жыл бұрын
කොටුවේ පොඩ්ඩට ඕන දෙයක් කැපැයි
@panwilachandananda1210
@panwilachandananda1210 4 жыл бұрын
Himiyani sinhala jaathiya kohetada gaman karanne sambudda sasanaya kohetada gaman karanne medegollama raajjiya paalanaya kohetada geniyanne rata kohetada yanne sinhala ayage upathe sita bawndeshan eka weradiyi demala musslim jaathin upathe sita yana gamana Hari ema jaathinge aagama minissunge oluwata Barak ne eya bohoma sehelluwen gamana yanawaa sinhala ayata budu dahaama hithata loku Barak karalaa thiyenne ekai minissu pita paninne apita weradilaa iwarai idiriyedi sinhala jaathiya mula idalaa sudda karanawaa
@malikamaliika1707
@malikamaliika1707 4 жыл бұрын
Ane pin sida wei agmata agaurwa nokara ina oya wena kuru ari algana oyage oya progarm eka kargana
@AN-nd7kn
@AN-nd7kn 4 жыл бұрын
👍
@oshadeefernando9663
@oshadeefernando9663 4 жыл бұрын
Iraj mahaththya ,Hamuduruwane abaditha ekkenekta geyakhadala denna p uluwanda?edamak thiyenawa.
@SK76ROAR
@SK76ROAR 4 жыл бұрын
ඔබේ කාලය සහ ඩේටා ඉතුරු කරගන්න. මගේ ඩේටා අපරාදේ .. ඒකයි කිව්වේ.
@thaalawarsha856
@thaalawarsha856 4 жыл бұрын
සහතික aththa
@pradeepawijesena1169
@pradeepawijesena1169 4 жыл бұрын
KAALAYEE AWASHYA THAAWAYAN ANUWA DAHAMEE SEEWAYADA WENAS WIYA YOUTHUI... KOTUWE PODI HAAMUDURUWO HARI... GODAK DEEWAL KARANAWA AHINSAKA MINISSUNTA.... THERUWAN SARANAI OBATHUMAATA...
@dilrukshijayalath877
@dilrukshijayalath877 4 жыл бұрын
Maha sangarathnayata internet kohomata wath one na....owa hamuduruwaru nemeyi horu....chik
@swpharshana1336
@swpharshana1336 4 жыл бұрын
samaja jala wala katha karanawata wada godakma wenas widihata hamuduruwo katha karanne..you tube eke pamporida mnda.
@nalakaravindra8003
@nalakaravindra8003 4 жыл бұрын
Ane iraj hari baudayek nam pansale iddi sapaththu deka galawapan
@priyanganisilva4802
@priyanganisilva4802 4 жыл бұрын
Jasu.pehetai. mama.romanu ..at.mama.bana.asanawa.hethata.danana.wedeyata.hama.dayama.tarum.karanawa
@yellowrose8312
@yellowrose8312 4 жыл бұрын
Suwamin wahanse kawadada oba wahansege maniyanwa apita penwanne. Urope sita mama balan inne🙏
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Champion Stars Unlimited | 02nd October 2021
1:14:12
TV Derana
Рет қаралды 621 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН