භුමි හරේන්ද්‍රන් ඉරාජ්ගේ රෙදි ගලවයි (Unedited) | Night Life With Iraj | Sirasa TV

  Рет қаралды 1,126,454

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 2 700
@shashindharmarathne
@shashindharmarathne 3 жыл бұрын
ගොඩක්ම තියෙන්නෙ (ඔක්කොම වගේ) positive comments. එ්කෙන් පේනව අපේ රටේ කොච්චර ඔලුව හරියට හැදිච්ච බුද්ධිමත් පිරිසක් ඉන්නවද කියල. Respect y'all. 😘✌️
@yummyasmr8
@yummyasmr8 3 жыл бұрын
කෙල්ලෙක් කියන හැඟිම විතරමයි හිතට ආවේ....පැහැදිලි කතාවක්...සුබ පතනවා භූමි..❤
@desilva2429
@desilva2429 3 жыл бұрын
පොඩ්ඩක්වත් skip නොකර බලපු වීඩියෝ එකක්....මාරයි 👌👌👌👌
@mpmahanama2551
@mpmahanama2551 3 жыл бұрын
අනිවා mamath
@nimashachathumali3051
@nimashachathumali3051 2 жыл бұрын
අනේ භූමි අක්කගෙ කට හඩට මාර ආසයි..........වැදගත් විදිහට කතා කරනවා ඔයා ❤️🌹🙈
@ransikatharangani2174
@ransikatharangani2174 2 жыл бұрын
Harima lassanai oya katha karana vidiya asai pyath ekka kathakaranna eth numbar ekak nene akke oya katha karaddi hitha godak nivenawa
@waneeshadevindi4093
@waneeshadevindi4093 2 жыл бұрын
භූමි කතා කරන හැම වචනයක් ගානේ අහන් ඉන්න ආසයි හරිම පැහැදිලි ඒ වගේම හරිම බුද්ධිමත් ❤️
@himashakinson9750
@himashakinson9750 3 жыл бұрын
ගැහැනියකට තියෙන්න ඕනෙ පෞර්ෂත්වය මාර විදිහට තියන චරිතයක්..අහගෙන ඉන්න ආසයි භූමිගෙ කතාව..තමන්ගෙ පෞර්ෂත්වය රැකගන්න විදිහ ඇය දන්න එක ගැන මාර සතුටුයි..♥️
@nihalpremarathna2248
@nihalpremarathna2248 3 жыл бұрын
👍👍👍👍
@nilukasuranganipitiyage1352
@nilukasuranganipitiyage1352 2 жыл бұрын
❤❤
@Mr_mano184
@Mr_mano184 3 жыл бұрын
ඇත්තම කියන්නම්. මම් නම් කියන්නේ මිනිස්සුන්ට භූමිගෙන් ගොඩක් දේවල් ඉගන ගන්න තියනවා !!! 💟
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 3 жыл бұрын
Ammo adarei bumiyo...
@renukananayakkara5412
@renukananayakkara5412 3 жыл бұрын
Yes
@samsungsg5459
@samsungsg5459 3 жыл бұрын
ඵක හරියට හරි.
@udeshchathuranga8489
@udeshchathuranga8489 3 жыл бұрын
Aeka aetht ban
@sithuminihansika5976
@sithuminihansika5976 3 жыл бұрын
Hmm
@user-qj2fz1ne5q
@user-qj2fz1ne5q 3 жыл бұрын
භූමි අක්කෙ.....එකම එක වචනයක් වත් කියන්න දෙයක් නෑ.....බුදු සරණයි ....හැමදාම සතුටින් ඉන්න ....
@leyaleyoni924
@leyaleyoni924 3 жыл бұрын
භූමිගෙ කටහඬ හරිම ලස්සනයි .... හිත නිවෙන කටහඬක් 😍🥀
@shashiwicramasinghe1506
@shashiwicramasinghe1506 Жыл бұрын
@vindiishara2035
@vindiishara2035 3 жыл бұрын
හරිම වැදගත් විදියට කතා කරනවා අහන් ඉන්නත් ආසයි බුමිගේ කතාව. පියුමි හංසමාලිලට මේ ළමයා දිහා බලලා කතා කරන විදියවත් හදාගන්න පුළුවන්.
@sampathsapagmail.com1237
@sampathsapagmail.com1237 3 жыл бұрын
Aniva
@gknpdarshani6770
@gknpdarshani6770 3 жыл бұрын
Me wage niwedakayo wenna hadana ayata narakada narada,thanuja,harendra,lahiru wage aya diha balala wat igenagattanam...
@nihalpremarathna2248
@nihalpremarathna2248 3 жыл бұрын
😜😜😜😜😜
@mksa9273
@mksa9273 3 жыл бұрын
නොදන්න සෑහෙන්න දේවල් ඉගෙනගත්තා.පට්ට පර්සනලිටි එකක් තියෙන්නේ.ඉරාජ් ට්‍රයි කරන්නෙම බුද්ධිමත් සංවාදය ලංකාවේ බහුතරයක් කැමති කුණු රසය පැත්තට අරන් යන්න.
@milliesenanayake3883
@milliesenanayake3883 3 жыл бұрын
So true!! 👍
@kkrishanikrishani9395
@kkrishanikrishani9395 2 жыл бұрын
නිකන් බැලුනේ ඒත් බූමි ඔයා නම් නියමයි උත්තර දුන්නා හරිම වැදගත් ව්දියට උගත් විදියට අපිට හොදටම තේරුම් ගන්න පුලුවන් විදියට ඒ කතාව මාරයි.සුබ පතනවා ඔයාට
@ishikaranga
@ishikaranga 3 жыл бұрын
ලොකූ දැනුමක් තියන කෙනෙක් 😯😍🙏 පල්ලෙහාට යන්න ඕන බැනපු උං ඉන්නවද බලන්න.
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
මම කැමැතිම භූමි ,,,, කෙළින් කතා කරන අවංක කෙනෙක් respect you my dear 🌼🌻🌻🌻😘
@nihalpremarathna2248
@nihalpremarathna2248 3 жыл бұрын
😜😜😜😜😜👍
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
😙
@shashikaaravinda7829
@shashikaaravinda7829 2 жыл бұрын
👍👍💪💪
@dilharaekanayake1318
@dilharaekanayake1318 2 жыл бұрын
කන් වල ඇගිලි ගහන්න උත්තර දෙනවා බුමි අක්කේ ආදරෙයි අපි ඔයට❤❤
@Sandy-yr8fb
@Sandy-yr8fb 3 жыл бұрын
භූමිගේ බුද්ධිමත් කමයි.. ඉරාජ්ගේ ගොන්, නූගත් කමයි විදහා දක්වන වීඩියෝ එකක්.. Bhoomi has a great personality ❤
@subhaanu8047
@subhaanu8047 2 жыл бұрын
💯
@prasannameemaduma3687
@prasannameemaduma3687 2 жыл бұрын
Do not agree with above comment I think Iraj has raised those questions in that manner to bring certain facts as that is the exact way things are treated in Sri Lanka.
@vimukthimadujith198
@vimukthimadujith198 3 жыл бұрын
ස්කිප් කරන්න තැන් තිබුනෙ නැහැ.. භූමි අක්කෙ ඔයාගෙ ඒ වචන මේ සමාජයෙ ඕනැම පුද්ගලයෙකුට තම ජිවිතේට එක් අත්පොතක් කරගන්න පුලුවන් ♥️
@sidathpriyanka1477
@sidathpriyanka1477 3 жыл бұрын
ඒ ප්‍රශ්න ටික ශිෂ්ඨ සම්පන්න විදියට අහන්න පුළුවන් ශිෂ්ඨ නිවේදකයෙක් හිටියනම් ඒ සංවාදය තවත් හරවත් එකක් වෙනවා. මේ තරම් දුරට හරි එහි වැදගත්කම රැකුනෙ ඇයගේ පෞරුෂත්ව හා ඉදිරිපත් කිරීමේ හැකියාව නිසාමයි. ඇයට සුබ පතනවා. ස්තුතියි සිරස.
@maleeko4875
@maleeko4875 3 жыл бұрын
ඇත්තටම ඔව් , මෝඩ ගොන් තාලෙට ඒවා ඇහුවේ
@shanag5752
@shanag5752 3 жыл бұрын
සත්තකින්ම
@Nimeshadadallage
@Nimeshadadallage 3 жыл бұрын
අනිවා..❤️
@jangaltravelworld9393
@jangaltravelworld9393 3 жыл бұрын
Bumi hari..
@ruchinimadushani6903
@ruchinimadushani6903 3 жыл бұрын
Aththamai..
@roshendesilwa6154
@roshendesilwa6154 3 жыл бұрын
භූමි ඔයා දවසක ලංකාවේ වීරවරියක්...❤️❤️❤️ 👍👍👍👍
@kavinduchamuditha5188
@kavinduchamuditha5188 2 жыл бұрын
Dawasaka neme...danatamath weerawariyak♥
@krishafdo3459
@krishafdo3459 3 жыл бұрын
වඳ පිරිමි ස්වාභාවික නැද්ද? අම්මෝ භූමි අක්කි ඔයා නියමෙටම උත්තරේ දුන්නා. කනට ගැහුවා වගේ දැනෙන්න ඇති ඉරාජ්ට 🤣
@supulhasanka7868
@supulhasanka7868 3 жыл бұрын
Thiraya pitupasa de danne nahq ubala
@gayankumara4429
@gayankumara4429 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@shamalierandi4644
@shamalierandi4644 3 жыл бұрын
උපතින් කාන්තාවක් විදිහට ඉපදුණු සමහර ගැහැණු අයට වඩා හොද අවබෝධයක් තියෙන බුද්ධිමත් කාන්තාවක් .. මෙයා👍👍👍
@happyheart252
@happyheart252 3 жыл бұрын
ඇත්තෙන්ම.සම්පුර්න ගැහනියක් .ලස්සනට කතාව හසුරනවා.
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
Ane ow aneh.
@lahiruherath9285
@lahiruherath9285 2 жыл бұрын
Panditha hukannek viraj ponntiya
@tharangasanjeewa8114
@tharangasanjeewa8114 2 жыл бұрын
Maru uththra tika..
@prsannasadaruhan9271
@prsannasadaruhan9271 2 жыл бұрын
@@lahiruherath9285 ado sira bn ponnayaek
@lankavithanage2478
@lankavithanage2478 3 жыл бұрын
භූමි එක්ක ඉරාජ්ට හැරෙන්න වත් බෑ .. කුනු රස සහ..මිනිස් හැගිම් ගැන භූමි දෙන උත්තර විශිෂ්ටයි 👊👊👊
@rosmanlasanthawickramanaya4637
@rosmanlasanthawickramanaya4637 3 жыл бұрын
👍👍👍🧠🧠🧠👏👏👏
@deeveer1539
@deeveer1539 3 жыл бұрын
Exactly👏👏👏👏
@bashibashi4990
@bashibashi4990 3 жыл бұрын
Hm
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 3 жыл бұрын
ඔයාට කුණු රසෙ ගැන හොයන්න හරි , භූම්ගෙ විශිෂ්ඨ භව දකින්නත් පුලුවනෙ උනේ, ඉරාජ් මේ වැඩසටහන ගෙනා නිසා බව අමතක කරන්න එපා...හැරෙනවද නැමෙනවද කියලා හොයනවට වඩා මොනවහරි අදහසක් ගත්තා නම් ඇති.
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 3 жыл бұрын
කුණු රස කිය කිය අහන එකනෙ කුණු කම....නොබලා හිටියානම් පිරිසිදුයිද?......
@srilankanheritage3619
@srilankanheritage3619 3 жыл бұрын
එයා හරිම දක්ශය්..මන් හරි කැමති භූමි වගෙ බුද්ධිමත් කාන්තවන්ට
@tharangagamage2231
@tharangagamage2231 3 жыл бұрын
බුද්ධිමත් නැති උන්ට බුද්ධිමත් වගෙ පෙනවා ඇති කරගෙන තියෙන වින්නැහියෙන්ම තෙරෙනවා මන්දබුද්ධික කම පිරිමියෙක් වෙලා උපදින්නත් පිනක් තියෙන්න ඕන මු එකට කරගෙන තියෙන දේ තැන් පසුතැවුනත් වෙනස් කරන්නද පෙරලුනු පිට හොදයි කියනවා
@thisaragm6175
@thisaragm6175 3 жыл бұрын
@@tharangagamage2231 😏😏
@srilankanheritage3619
@srilankanheritage3619 3 жыл бұрын
@@tharangagamage2231 හැමෝටම මාත් හොදය් කියන්නෙනෑ..ඒත් භූමිට කැමති වෙන්නෙ හේතු ගොඩක් නිසා..අර නදී රාජ්ල වගේ නෙවෙය් භුමී..හොයල බලන්න
@tharangagamage2231
@tharangagamage2231 3 жыл бұрын
@@srilankanheritage3619 උන් ගැන හොයනවට වඩා හොදයි තමන් ගැන හොයන එක
@dtennakoon3715
@dtennakoon3715 3 жыл бұрын
@@srilankanheritage3619 ඔව් ඉතාම දක්ෂ සහ අවංක කෙනෙක්. ඒ අවංකකම නිසා එයා ඉදිරියේ තවත් සාර්ථක කෙනෙක් වෙයි.
@thanks4theeverythings583
@thanks4theeverythings583 3 жыл бұрын
බූමි ඔයා නම් ගොඩක් බුද්ධිමත් .ජීවිතය තව තවත් ජය ගන්න ලැබේවායි.ප්‍රාර්ථනා කරනවා.❤❤❤🌹
@surangavidanage5593
@surangavidanage5593 2 жыл бұрын
විශිෂ්ඨ කෙනෙක් භූමි ඔයා. ආචාර කරනවා මම..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@lakshankrishantha1793
@lakshankrishantha1793 3 жыл бұрын
පුදුම බුද්දිමත්,,තාර්තික කෙල්ලෙක්.හරිම සාදරනයි භූමිගෙ කතාව.දර්මානුකූලව කතා කරන තැන් හරිම ලස්සනයි
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
Ane ow.
@nuwanbandara8998
@nuwanbandara8998 3 жыл бұрын
Bro apiwa hinassanda epoooo.e kellek newe .kollek neda?
@lakshankrishantha1793
@lakshankrishantha1793 3 жыл бұрын
@@nuwanbandara8998 හ්ම් .ට්‍රාන්ස් වෙච්ච කෙනෙක්.නමුත් දැන් කෙල්ලෙක්නෙ
@amithchathuranga3274
@amithchathuranga3274 3 жыл бұрын
Aniwaaa
@nethsaralakmal7112
@nethsaralakmal7112 3 жыл бұрын
ජීවිතේ හරිම කෙටියි.අපිට හැමෝවම තෘප්තිමත් කරන්න බෑ. ඒක මරු භූමි
@nethunethu1572
@nethunethu1572 3 жыл бұрын
ඔයා වගේ බුද්ධිමත් ගැහැනියක් කතා කරන විදිහ බලන් ඉන්න ලැබීමත් පිනක් භූමි මැඩම් 🙏
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
Hm.
@sampathsapagmail.com1237
@sampathsapagmail.com1237 3 жыл бұрын
Ahanna ahanna asai
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 2 жыл бұрын
අනිවාර්යෙන්ම
@nilukasuranganipitiyage1352
@nilukasuranganipitiyage1352 2 жыл бұрын
Atthatama mamat asama charitayak 😘😘
@sumedapriyalal621
@sumedapriyalal621 3 жыл бұрын
සමහරු පිරිමි වෙලත් තනිකරම ගෑනු චරිත හොයන්නෙ අනුන්ගේ කුනු ,කෙලමි ,කෙටවීමි, එ අතින් බැලුවම ගෑනු එහෙම නැ, අනික් අතට බැලුවම භූමි කියන්නේ කොන්ද කෙලින් තියන් සක්කිලි සමාජයක් තුල ජීවත් වෙන බුද්ධිමත් කාන්තාවක්. තමන්ට ඕන විදියට ජීවත් වෙලා මැරිලා යන්න අයිතිය තියෙන්න ඕන. එක මිනිස් අයිතිවාසිකමක් එ නිසා අපි මනුස්සයෝ වශයෙන් හැමෝටම ගරැ කරමු.ඇයට ඇයගෙ ගමනට සුබ පැතුමු 🙏❤
@nandanapriyadharshana3473
@nandanapriyadharshana3473 3 жыл бұрын
ඇත්ත
@sandayakumari8445
@sandayakumari8445 3 жыл бұрын
එකගයි ඔබේ කතාවට
@dilkalpana3074
@dilkalpana3074 3 жыл бұрын
අනිවාර්යයෙන් ම
@muthudimuthu2158
@muthudimuthu2158 3 жыл бұрын
kzbin.info/www/bejne/oYCopGubgtyCbJY
@udithawij1968
@udithawij1968 3 жыл бұрын
හරියටම හරි යාලුවා ඔයා ඔය හැදින්වීම දෙන්නෙ ඉරාජ් ගැන තමා. ඉරාජ් කියන චරිතය ගෑනු චරිතයකට වඩා පිලිකුල් චරිතයක්. මේ වගේ පිලිකුල් චරිත වලට වැඩි ප්‍රසිද්දියක් දෙන එක කාගෙ වරදක්ද????
@ishu9040
@ishu9040 2 жыл бұрын
අපිට මෙහෙම වුනානම් කල්පනා කරලම මැරිලා යනවා.. ඇත්තටම ඔයාගේ කතාව හිතේ තියෙන හයිය කතා කරන විලාසය අහන් ඉන්නත් ආසයි
@ajithkumara1688
@ajithkumara1688 3 жыл бұрын
ඉරාජ් උගෙම අං දෙකෙන් උෟටම අැනගත්ත කියල මට හිතෙන්නෙ.
@kanthikalupahana9052
@kanthikalupahana9052 3 жыл бұрын
Muu khomath 🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🤣🤣🤣
@Happyflour
@Happyflour 3 жыл бұрын
ammo mey tork eka hariyatama hari badath kora una
@asangaasanga1612
@asangaasanga1612 3 жыл бұрын
Aththada
@sum8765
@sum8765 3 жыл бұрын
😂👍
@wasthuamaya4352
@wasthuamaya4352 3 жыл бұрын
ජිවත් වියන් උබට ඔන විදිහට ,, කතා හදන උන් අපි කොහොම හිටියත් හදනවා...,,මේත් මිනිස්සු මේ අයටත් අපිට වගේ මේ ලොකේ ජිවත් වෙන්න අයිතියක් තියෙනවා ....ලස්සනයි ඔයා ...💜️❤️💜️❤️💐
@inokanishanthiinoka5395
@inokanishanthiinoka5395 3 жыл бұрын
Atthnm aka hari aya latat jewaht wenna aotiya tiyanwa
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 2 жыл бұрын
අපි කව්රුත් මිනිස්සු ගරු කරනවා ඔබගේ අදහසට 👍
@sasadajayasinghe8968
@sasadajayasinghe8968 3 жыл бұрын
මම හරිම ආසයි බූමීගේ කථා අහන්න.ඇත්තටම ඇය උගත් කවුරු මොනවා කිව්වත්.ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා ආදරෙයි ඔබට.
@susinichamika8429
@susinichamika8429 3 жыл бұрын
Maath
@manaramjayasuriya5382
@manaramjayasuriya5382 3 жыл бұрын
ඉරාජ්ගෙ වීඩියෝ එකක් ඉවර වෙනකම් බැලුවමයි..😁😁
@trishulsanudhran6553
@trishulsanudhran6553 3 жыл бұрын
අඩේ සිරා බන්
@kasunkamarasinghe3028
@kasunkamarasinghe3028 3 жыл бұрын
සිරාම
@PrasadLakmal91
@PrasadLakmal91 3 жыл бұрын
Me too.
@ys4115
@ys4115 3 жыл бұрын
අනිවා 😂😂😂😂👍
@dhammikasemali6773
@dhammikasemali6773 3 жыл бұрын
Athtamai. Boomi nisai සම්පූර්ණයෙන්ම බැලුවේ.nathnam mekage eka video ekakwath balanne naha. Miharakek
@keerthisamarasekera6314
@keerthisamarasekera6314 3 жыл бұрын
මේවගේ තර්කානුකූලව කතාකරන කාන්තාවක් හොයාගන්න හරිම අමාරුයි. ඇය මීට වඩා සමාජයේ අගය කලයුතුයි.
@amalisenanayaka7991
@amalisenanayaka7991 3 жыл бұрын
භුමි හරිම බුද්ධිමත් කෙනෙක් ආඩම්බරයි ඔබ ගැන.
@samithsuranga4287
@samithsuranga4287 3 жыл бұрын
ඉරාජුත් ගවුමක් ඇන්දානන් වැඩසටහන තවත් ලස්සනයි 😂😂😂😂
@anjaliranruwani.Keshani
@anjaliranruwani.Keshani 3 жыл бұрын
Aiyooo paw ane 😂😂
@amithchathuranga3274
@amithchathuranga3274 3 жыл бұрын
ANIWA AIYEE😁😁😁😁😁
@maheshawanamali4374
@maheshawanamali4374 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@kithsarawickramasinghe5490
@kithsarawickramasinghe5490 3 жыл бұрын
😂😂
@chacademy3843
@chacademy3843 3 жыл бұрын
🤔🤔
@rukmaljayathilaka1010
@rukmaljayathilaka1010 3 жыл бұрын
මට ඇය ශක්තිමත් බුද්ධිමත් කාන්තාවක් අර මෝඩ ඉරාජ්ට වඩා.භූමි හරි ලස්සනට වචන හසුරුනවා💜
@thuhansakarunathilaka7467
@thuhansakarunathilaka7467 3 жыл бұрын
Me toooo
@preerhikumarvidushan4200
@preerhikumarvidushan4200 3 жыл бұрын
Iraj mol uttek
@thecase7120
@thecase7120 3 жыл бұрын
🤣 sinahawen hoo kathawen be..maninnata minisaaa...ඇය kiyalath kiyalane mu yako..
@samansisira6845
@samansisira6845 3 жыл бұрын
@@thecase7120 ,
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 жыл бұрын
භූමි ඔබ ගේ සියලු බලපොරොත්තු ඉටුවේවා 🧡🧡🧡🧡🧡🧡🧡සියලු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා
@AsianFoodie91
@AsianFoodie91 3 жыл бұрын
ඇත්තටම රෙස්පෙක්ට් කරන්න ඕනේ චරිතයක්. ඒ පැහැදිලි කිරීම ඇහුවම ඇත්තටම impress
@guittaapunetti8713
@guittaapunetti8713 3 жыл бұрын
භුමි නියමෙට උත්තර දෙනවා ජය වෙිවා බුදු සරණයි 💕💕💕💕💕💕
@pavithrasandamali8758
@pavithrasandamali8758 2 жыл бұрын
ගැහැනු හිතකට වඩා හිත හයිය ගැහැනියක්...👍👍👍නියමයි..ජය වේවා ..🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰
@kevin5596
@kevin5596 3 жыл бұрын
ඉරජ්ට තවත් බඩගිය අවස්තාවක්😅ඉරජ්ට වඩා දැනුමක් ,පෞරුෂයක් මෙ ගැහැනු ලමයට තියනවා.ගරු කරමි සහා සුබ පතමි❤️❤️
@mko9734
@mko9734 3 жыл бұрын
පිරිමි වගේ ඇදගෙන පොඩි දරුවො ගෑනු දූශනය කරන උන් අතරෙ මේ වගෙ හොද මිනිස්සු රත්තරං.. ඔය කයිවාරු ගහන උන්ට මේ වගේ දරුවන් ලැබෙන්න ඕන...
@hiranyawijesekara5206
@hiranyawijesekara5206 3 жыл бұрын
100% True
@muhammadmafaz8530
@muhammadmafaz8530 3 жыл бұрын
If someone not rape does not mean just because he's good but also he's not capable of doing it. It doesn't mean we should rape. We should encourage marriage.
@lakshankrishantha1793
@lakshankrishantha1793 3 жыл бұрын
🙏🙏🙏
@mahelisiumini6911
@mahelisiumini6911 3 жыл бұрын
භූමිගේ කතාවෙන් එයගේ දැනුම හොදටම පේනවා ,ඇත්තටම එයා ආදර්ශයක් හැමෝටම ,irajta nati danumak eyata thiyenawa ❤
@nethmitharuunethmitharuu5187
@nethmitharuunethmitharuu5187 2 жыл бұрын
ඉරාජ් ට්‍රාන්ස්ලේට් කරා නම් හරි ඌට තියෙන්නෙ දෙකටම නැති එකක් .ආසම චරිතයක් භූමි ඔයා ❤️
@dilanisamanmali1233
@dilanisamanmali1233 3 жыл бұрын
ඉරාජ් ට බනින්න වචන මදි.සමාජෙට සාපයක් මේ වගෙ අය..ඉරාජ් වගේ චරිත පිළිකුල්
@kevon3834
@kevon3834 3 жыл бұрын
භූමි , මිනිස්සු හදන ප්‍රශ්න තමන්ගේ නොකරගන්නතාක්කල් ජීවිතය සරලයි , ඔයා නියමයි 😍
@nuwanmadusanka1363
@nuwanmadusanka1363 3 жыл бұрын
හොද හදවතක් තියෙන දැක්ක තැනක හිනා වෙලා කතා කරන චරිතයක් තමයි භුමී කියන්නේ.එවගේම හොද chatterbox එකක් 😋❤️.. ආඩම්භරයි sister..❤️
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 3 жыл бұрын
ඉරාජ් කියන්නේ තක්කඩි , වනචාරී, මන්දබුද්ධික, "කුපාඩියෙක්" කියලා තව පාරක් ඔප්පු කලා... ඇය සැබවින්ම බුද්ධිමත් චරිතයක්... Respect you Sister..
@skdevil795
@skdevil795 3 жыл бұрын
හිතේ තියෙන ප්‍රශ්ණ ටික ඉරාජ් ඇහුවෙ.. ඒ ප්‍රශ්ණ ටික කෙලින්ම අහපු නිසයි ඔයාල භූමිට හොදයි කියන්නෙ...
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 3 жыл бұрын
iraj ela kollek
@CDIL
@CDIL 3 жыл бұрын
ඇයි භූමි උඹට දෙනවද....
@oshadhisamarasekara5569
@oshadhisamarasekara5569 2 жыл бұрын
මං හිතන්නෙ මේ වගේ තැනක interview කරන්නවත් සුදුසු නෑ.. මොකද ඒ තරම් ඉදිරියෙන් ඉන්නවා භූමි අක්කා ❤️💪
@obeykumara8626
@obeykumara8626 3 жыл бұрын
මෙම මිහිතලය අයිති සියලුම සත්වයන්ටම මිස ගැහැණුන්ට සහ පිරිමින්ට පමණක් නොවන බව සිහිපත් කර දුන් බොහෝම ඔබට බෙහෙවින්ම ස්තුතියි.. තමන්ගේ රුචිකත්වය අනුව තමාට හිමි ස්ථානය තෝරා ගත් භූමි ඔබ විසින්, දෙවියන් විසින් දුන්නා යැයි කියනු ලබන ගැහැණු සහ පිරිමි කම හිසින් දරා ගත් මුදල් කුට්ටි ඉස්සරහ තමාගේ පිරිමිකම නපුංසක ත්ත්වයට නගන මල් ජංගියාට කියා දුන් පාඩම බෙහෙවින් අගය
@manelparera
@manelparera 3 жыл бұрын
භූමි හරිම බුද්ධිමත් .... වසර ගනනාවකම මද්‍යය තුලින් ඇයව සෝදනව.... මෙි ප්‍රස්න නැවත නැවත ඇසීම නැවත්විය යුතුයි..... ආඩම්බරයි භූමි..... ඉරාජ් අහන මෝඩ ප්‍රස්න.
@chalanaathukorala8480
@chalanaathukorala8480 3 жыл бұрын
Really ..WTH every day same set of questions....should stop questeinng on her gender identitiy and ask something deep...
@pamindunarangoda5726
@pamindunarangoda5726 3 жыл бұрын
She has more personality than Iraj.
@muthudimuthu2158
@muthudimuthu2158 3 жыл бұрын
kzbin.info/www/bejne/oYCopGubgtyCbJY
@cpoornima8383
@cpoornima8383 3 жыл бұрын
සිරසෙම්ම ඉරාජ්ව දාලා ප්‍රෝග්‍රෑම් එක කරෝලා, headline එක විදියට ඉරාජ් ගෙ රෙදි ගලවයි කියලාත් සිරසෙම්ම දාලා 😂😂
@neranjanpushpe4215
@neranjanpushpe4215 3 жыл бұрын
සිරාවටම 😂😂
@RaviKaru
@RaviKaru 3 жыл бұрын
paw bang
@dammikawickramasinghe9057
@dammikawickramasinghe9057 3 жыл бұрын
ප්@@neranjanpushpe4215
@dammikawickramasinghe9057
@dammikawickramasinghe9057 3 жыл бұрын
ප්
@onmyway2785
@onmyway2785 3 жыл бұрын
😂😂
@kirshanthisadamali5624
@kirshanthisadamali5624 Жыл бұрын
බුද්දිමත් අදහස් දරන ගැහැනියක් ඇය🌹🌹
@easylazy7579
@easylazy7579 3 жыл бұрын
I love this girl's personality ❤ seriously if i am able to categorize people then i will definitely put this lady into a category called strong independent lady. Respect people who deserved it, and don't respect to the gender
@nipunianjelasilva9490
@nipunianjelasilva9490 3 жыл бұрын
බූමි අපි ඔයාට ආදරෙයි .ඔයා හොඳ බුද්ධිමත් කාන්තාවක්.මම කාන්තාවක් විදිහට ඔයාට ගරු කරනවා.හොඳ දේවල් කරන්න .හොඳින් ජීවත් වෙන්න.
@yvonnesilva790
@yvonnesilva790 3 жыл бұрын
Nopuni Silva 👍
@nokiamobile5648
@nokiamobile5648 3 жыл бұрын
Appa gahamuda api
@nokiamobile5648
@nokiamobile5648 3 жыл бұрын
Anna api appa gahanna
@nipunianjelasilva9490
@nipunianjelasilva9490 3 жыл бұрын
@@nokiamobile5648 ape amma u tube channel eka balanna.man hithanne a hama recipi ekakma thiyenawa eke.🤣
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 3 жыл бұрын
@@nokiamobile5648 ballo kathakaranna iganaganin. හරකා උනත් රටට pennannepa. ඇත්ද aha ගත්තා.. අපේ අම්මා channel eka balapan🙏🐂
@mn-mw2pc
@mn-mw2pc 3 жыл бұрын
Iraj ගෙ රෙදි ගැලෙව්වෙ නෑ. Iraj ම ගලව ගත්තා.
@ishanikaushalya5418
@ishanikaushalya5418 3 жыл бұрын
Iraj චොර උනා 😂😂😂
@shanugunathilake1810
@shanugunathilake1810 3 жыл бұрын
@@ishanikaushalya5418 😜😜😜😜
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 3 жыл бұрын
ඉරාජ් ගෙ රෙදි ගැලවුනාද නැද්ද කියන්න දන්න නෑ..එත් ඉරාජ් සියුම්ව ජනතාව අතර ගැවෙසනවා.මේ වගෙ වෙනස් වැඩ තුළින්.ඒක මේ වචන හරඹ ලියන බහුශ්‍රතයන්ට තෙරෙන්නෙ නෑ...
@lahiruchandimal8533
@lahiruchandimal8533 3 жыл бұрын
Iraj point hadala denawa bumita katha karanna.. ape un bainawa ithin..🤮🤮
@dineshhalowita2998
@dineshhalowita2998 3 жыл бұрын
භූමි ලව්වා ඉරාජ් මාකට් වෙන්න හදන එකම භූමිගෙ ලොකුම ලොකු ජයක්...😍😍😍
@rosheldheker5494
@rosheldheker5494 3 жыл бұрын
කෙල්ලෙක් විදියට මාර ආඩම්බරයි ඔයා ගැන💯✔🔥
@inovexa4039
@inovexa4039 3 жыл бұрын
She is a remarkable character in the recent history! To me she is a hero and a great personality, because only 1% can go against social norms and find freedom!! Good luck Bhoomi , much love
@kaushalyaathapattu8693
@kaushalyaathapattu8693 3 жыл бұрын
පුදුමාකාර මානසික ශක්තියක් හා ලෝකය පිලිබදව නිවරැදි දැක්මක් තියෙන ඇය ... බූමි සුන්දර කාන්තාවක් මන් දකින ..❤️🌻
@lakshikanadee2211
@lakshikanadee2211 3 жыл бұрын
අවිවාක කෙනෙක්ට දරුවෙක් හදාගන්න පුලුවන් නීතියෙන්.. නියමයි භූමි
@malithamihiranegnesius3210
@malithamihiranegnesius3210 3 жыл бұрын
ඉරාජ් තුල සංක්‍රාන්ති ලිංගිකයන් පිළිබඳ තියෙන පසුගාමි ආකල්පයට හොද පිලිතුරක් ලැබිමම සතුටක්...
@KANEBOY931
@KANEBOY931 3 жыл бұрын
ඇයට හොද කථන හැකියාවක් තිබෙන බව පේනව. ❤️ respect dear ❤️❤️❤️🌸🌸🌸
@KM-fn5pk
@KM-fn5pk 3 жыл бұрын
මගේ කලින් girl friendට වැඩිය භූමි ලස්සනයි
@s.isuranga7543
@s.isuranga7543 3 жыл бұрын
🤣🤣🤣🤣
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
අම්මට සිරි
@narthaniwickramasinghe3477
@narthaniwickramasinghe3477 3 жыл бұрын
උපතින් උරුමය ලද ජීවිතය මහපොළ සේ දරාගත් භූමි
@shalinidharmapriya2205
@shalinidharmapriya2205 3 жыл бұрын
Iraj මෙච්චර බුද්ධි හීන කෙනෙක් කියල මං අද දන්නේ. ⁣
@ranjithpeiris4664
@ranjithpeiris4664 3 жыл бұрын
Oka ipadila thiyenne masa 6n... Masa thunak baby room... Montessori gihin thiyennne wayasa 5 di
@jayaniweerawansha5896
@jayaniweerawansha5896 3 жыл бұрын
Ow eyage modakama hondatama pennuwa awasathawak meka..
@ys4115
@ys4115 3 жыл бұрын
ඉරාජ් කමෝන් ☝️😂 ඉරාජයාව මෝඩයා කරලා කථා කරන්නේ බුමී 😂👍
@madukarunanayake3110
@madukarunanayake3110 3 жыл бұрын
නියමයි බුම් ඔයා මූට උත්තර දෙන ව්දියට ,,ලහිරු පෙරෙරා ගොඩාක් වැදගත් ව්දියට ,,ඉන්ටෙව් කරනවා ඔයට තෙරුවන් සරනයී
@rohandisanayake9156
@rohandisanayake9156 3 жыл бұрын
ලිංගික බව අයින් කරලා මේ තැනැත්තිය කියන වදන් ගැන ඇහුන්කම් දෙන්න...ජීවිත හදාගන්න ගොඩාක් ඒවා උපකාරී වෙනවා...කුණු රසට ගිජු කරන මිනිසුන් අතර ඔබ දෙන වදන් ගොඩාක් බුද්ධිමත්...ඉවසීම උපරිම තියෙනවා..ඔබේ ජයග්‍රහණය ඒකමයි...හරිම ගෞරවණීය විදියට කතා කරන මනුස්සයෙක්...ගෞරවණීය මනුස්සයෙක් ඔයා...අපි ගොඩාක් ආදරෙයි...ජයම වේවා !!!
@kaushiananda6727
@kaushiananda6727 3 жыл бұрын
භූමි කියන්නේ බුද්ධිමත් කාන්තාවක්..👍👍🙏
@buddhikalakshan7384
@buddhikalakshan7384 3 жыл бұрын
Hee
@adarasulaga9050
@adarasulaga9050 3 жыл бұрын
කොහොම උනත් ඇයට යම් කෙනෙක් බනිනවනම් සම්පූර්ණ සම්පූර්ණ වැරදි .my congratulations boomi
@chamikarandeniya4115
@chamikarandeniya4115 3 жыл бұрын
ඉරාජ් ගවුම් ඇදන් පිරිමි ටොයිලට් ගියාට භූමී ගවුම් ඇදන් කාන්තා ටොයිලට් යන්නේ..වෙනසට වටිනාකම්ක් දෙන්න.👣❤
@confuzedplay9527
@confuzedplay9527 3 жыл бұрын
😂
@shanukalakmal1616
@shanukalakmal1616 3 жыл бұрын
😄😄😄😄
@hafsasparklz9838
@hafsasparklz9838 3 жыл бұрын
Boomiwa gahaniyak widiyata samjaya dakinakota iraj napunsakayek widiyata tamai mata penne😂
@dilinisamarasingha492
@dilinisamarasingha492 3 жыл бұрын
@@hafsasparklz9838 me to
@fairy3560
@fairy3560 3 жыл бұрын
@@hafsasparklz9838 hondMa eks
@hashinithilanka6280
@hashinithilanka6280 3 жыл бұрын
භූමි කතා කරන විදිහට මම ඇත්තටම කැමතියි ....හරිම ලස්සනයි ඒ කතාව ....gender එකේ මට කිසිම ප්‍රශ්නයක් නෑ...ඒ බුද්දිමත්කම ගොඩක් වටිනවා...සුපිරි
@37madushikamalkanthisugath70
@37madushikamalkanthisugath70 3 жыл бұрын
භූමිගෙ හිතේ තියන ආත්ම ශක්තිය ගැන මාරම ආඩම්බරයි.
@achalajayalath8887
@achalajayalath8887 3 жыл бұрын
Boomi ඔයා හොද බුද්ධිමත් කෙනෙක්. ඉරාජ් වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ
@nihalpremarathna2248
@nihalpremarathna2248 3 жыл бұрын
🙋🙋🙋🙋🙋
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 жыл бұрын
හරියට 👍
@gayankumara4429
@gayankumara4429 2 жыл бұрын
Atta katawa
@GM-yi6ry
@GM-yi6ry 3 жыл бұрын
භුමි මේ වැඩසටහනේ වැදගත් දෙයක් මතු කරනවා..ඉපදෙන කොට කායික ශාරීරය ත් එක්ක මානෂික ශාරීරය කියලා දෙකක් තියෙනවා කියන එක!ඒක හරි පැහැදිලිව මිනිසුන් ට අවබෝධ කරවනවා..කායිකව පිරිමියෙක් වුනත් ඒ ශාරීරය ඇතුලේ හිතන්නෙ පතන්නෙ ගැහැණියක් විදියට නම් ඒකට වැරදි කවුද? ස්වභාවධර්මය දිපු විදියට ඇය ජිවත් වෙන්න උත්සහා කරනවා...එත් සමාජය ඇයව අසාමාන්‍ය කරනවා...ඇත්ත ඒකයි
@sudeshbv4850
@sudeshbv4850 3 жыл бұрын
A lady has a male mind too. A gent has a female mind too. When opposite mind exceeds the physical gender, the decision is what the Bhoomi has taken. These are not complicated things but culture is adversely impacted on people to live comfortably and self confident.
@lahirugomez6841
@lahirugomez6841 3 жыл бұрын
මට විතරද හිතෙන්නේ බූමිට මේ සමාජයේ මිට වැඩ ලොකු වෙනසක් කරන්න පුළුවන් කෙල්ලෙක් කියල. අයගේ තියෙන කථන හැකියාව ගැන කටත් හිතෙන්න නැද්ද?
@manojekanayake786
@manojekanayake786 3 жыл бұрын
අනිවාර්යයෙන් මාත් අහම්බෙන් දැක්කේ ඒ කතාව පට්ට. අපේ රටේ තැනක් දෙන්න ඕන කෙනෙක්.❤️
@hiran7389
@hiran7389 3 жыл бұрын
aniwaren
@ashanthitravisferreira8060
@ashanthitravisferreira8060 3 жыл бұрын
Like the way she Or he speak looks well educated .first time thought they have a life too.🤗
@sumithranandani3596
@sumithranandani3596 3 жыл бұрын
අනිවාර්යයෙන්ම භූමි ta me ලංකාවේ loku වෙනසක් කරන්න පුළුවන් iraj wage පගරනැට්ටා න්ට උත්තර දෙන උත්තරීතර කෙල්ලෙක්
@rrt5yy648
@rrt5yy648 3 жыл бұрын
Maya.einna.ona.hoda.thabaka.
@kalinduprabhath2042
@kalinduprabhath2042 3 жыл бұрын
මිහිලා වගෙ චාටර් චරිත අතරේ මෙහෙම ජිවත් වෙන එක නම් ගොඩාක් හොදයි 👍
@chinthakamadushanka6864
@chinthakamadushanka6864 3 жыл бұрын
Ow bn
@chinthakamadushanka6864
@chinthakamadushanka6864 3 жыл бұрын
Uba kohada enna bn
@vajirayapa8691
@vajirayapa8691 2 жыл бұрын
"එහෙම ලස්සන love story මගේ ජීවිතේ නෑ" දුකයි. ඒත් ඔබට එවැනි ආදරයක් හිමියි. විශාල හදවතක් හිමි මෘදු පෙම්වතෙක් කොහේ හරි ඇති
@user-ih6ef6td9u
@user-ih6ef6td9u 2 жыл бұрын
😊✌️
@Nimeshadadallage
@Nimeshadadallage 3 жыл бұрын
හොද වැඩේ ඉරාජයා කොර වෙලා යන්න දුන්න අහපු ඒවට උත්තර....❤️❤️❤️
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 3 жыл бұрын
Iraj listn to her. How she handled interviwe. Her goals. Her targets. You shoot silly questions. Expecting her to crack. Ultimately you are the one transgendered. You lost. Sorry. Appreciate her courage. We are with you sister. No matter what fools saying.
@percywijesekara1034
@percywijesekara1034 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👍
@harshijansz405
@harshijansz405 3 жыл бұрын
Well said
@manud1987
@manud1987 3 жыл бұрын
Bhoomi is an intelligent women with a decency. She is really connected with human rights commission for their rights💜 Hats off, There are so many things to learn from her. she is really open minded than most of the people here in sri lanka
@_ks_2053
@_ks_2053 2 жыл бұрын
එයා කතා කරන විදියට ආස හිතෙනවා හරිම පැහැදිලී ආකර්ශනීයයි ❤️‍🩹
@magewasthu2900
@magewasthu2900 3 жыл бұрын
ආයි ඔයා ලිංගේ පටලාගත්තානේ 😂😂😂😂අම්මෝ ඒක
@sharnijayawardena2274
@sharnijayawardena2274 3 жыл бұрын
A woman with integrity and a powerful intelligence.
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 жыл бұрын
භූමි කතා කරන විදිය හරිම පිලිවෙලයි, ප්‍රසන්නයි, පැහැදිලියි. Transgender කෙනෙක් කියලා හිතෙන්නෙ නෑ. කටහඩ පවා කාන්තා කටහඩක්.
@jaliyagunasekera2673
@jaliyagunasekera2673 3 жыл бұрын
හරිම පිලිවෙලයි, ප්‍රසන්නයි, පැහැදිලියි : agreed Transgender කෙනෙක් කියලා හිතෙන්නෙ නෑ. කටහඩ පවා කාන්තා කටහඩක්.: let's not worry about that :-)
@samaraweera77
@samaraweera77 3 жыл бұрын
මේ වගේ අනිත් අයත් බුද්දිමත් උනා නම් හරියට ජිවත් වෙන්න පුලුවන්...
@saluin2220
@saluin2220 3 жыл бұрын
She’s smart and very breve. Boomi ♥️
@user-xe9kv6pi9s
@user-xe9kv6pi9s Жыл бұрын
ආසම චරිතයක් ❤️ හරිම ලස්සනට උත්තර දෙනව නිවේදකයා නම් ටිකක් නෝන්ඩි උනා වගේ
@jayasuryakwt5367
@jayasuryakwt5367 3 жыл бұрын
නොදෝමකින් ඉරාජ් උඹ වළක් කපා ගෙන වැලලිය නුඹ තව ගොඩක් දුරට ඉස්කෝලේ ගිහින් වරෙන් භූමි වගේ කෙනෙක් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරන්න
@ushanisaubagya5456
@ushanisaubagya5456 3 жыл бұрын
භූමි කතා කරන විදිය මරු..මාරම විදියට දැනෙනවා...පව් කියලා හිතෙනවා අපි ඒ වගේ මිනිස්සුන්ට කොච්චර දේවල් කියනවද.ඇත්තටම පව්.අපිට මොනාද අඩු.භූමි කියනවා වගේ ස්වභාදහම් අපි මැව්වා..ඒ වගේම එයාලවත් මවලා ඇති 😊
@Herath_
@Herath_ 3 жыл бұрын
අනිවාර්යයෙන් බම්
@gangasandamalipalihena2089
@gangasandamalipalihena2089 3 жыл бұрын
අවංකවම එ කතාව නම් හදවතටම දැනෙනවා 🔥👌💖
@nilanila2076
@nilanila2076 3 жыл бұрын
භූමි පොන්නයෙක්. ඔය යකා ඇවිත් හිටියා ලොකුම නත්තල් ගහ ගෝල්ෆේස් තිබ්බ දවසෙ. අපි ඕකට් පොන්න්යා කිය්ලා එලවලා දැම්මේ අපේ සෙට් එකක්ම හිටිය නිසා ඕක ගියා
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 3 жыл бұрын
@@nilanila2076 හා එහෙමද 👏👏හරි ලොකු වැඩක් නේද..congratulations 🎉💐උඹල තමයි නියම orginal සුපිරි ponnayo කියන්නෙ.. බොක්කෙන්ම..👍ජයවේවා ponna set එකටම.
@nilanila2076
@nilanila2076 3 жыл бұрын
@@roadlifesrilanka4187 අම්මෝ කොල්ලො ගහන එකෙක්ට රිදිලා. පව්.. ඕවා උබගේ මව්පියන්ගෙ ප්‍රශ්ණ DNA බලාගනින් 😂😂
@ruckshanlasantha5227
@ruckshanlasantha5227 3 жыл бұрын
ඉරාජ් පරිනත වෙයං..බලපං ඒකිගෙ ප්‍රතිචාරය
@chamuditharuka350
@chamuditharuka350 2 жыл бұрын
හරිම බුද්ධිමත් විදිහට කතා කරනවා..අහන් ඉන්න ආසයි.❤️ ඇගේ කතාවෙන් ජීවිතයට ලොකු ආදර්ශයක් ගන්න පුලුවන්.
@upekshajayasingha037
@upekshajayasingha037 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි භූමී ලස්සන කාන්තාවක්...
@Breakupslk
@Breakupslk 3 жыл бұрын
Hats off භූමි. නියම personality එකක්. කුණුහර්ප ඕපාදූප අදින්න හැදුව Irajට නියමට උත්තර දුන්න. මම නම් දැක්කෙ, හොඳ atitude එකක් තියන Girl කෙනෙක්.
@ms.zuhairsmath1019
@ms.zuhairsmath1019 3 жыл бұрын
This is a valuable conversation for anyone with a closed mindset. I love how Bhumi tackles each question. Well Done Girl!
@rasanganisharmila3170
@rasanganisharmila3170 3 жыл бұрын
කීප වතාවක් බැලුව ඒ අක්ක කතා කරන ලස්සන දෙයක් පැහැදිලි කරන ලස්සන ඇත්තටම අපිට ඔයාගෙන් ගන්න දේවල් ගොඩයි අක්කෙ❤️❤️❤️
@nihalpremarathna2248
@nihalpremarathna2248 3 жыл бұрын
😍😍😍😍
@beauty992
@beauty992 3 жыл бұрын
She’s so beautiful and I really like her ❤️
@thejakumaridissanayaka6510
@thejakumaridissanayaka6510 2 жыл бұрын
Athatama හොඳ කතාවක් අහන්න ආසයි බුද්ධිමත් උත්තර දීමක් .suba අනාගතය k
Whoa
01:00
Justin Flom
Рет қаралды 55 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 35 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 34 МЛН
Kathawa with ASH | Melani De Alwis | A Story of A Transgender
29:59
Bhoomi Harendran & Ashan Dias  | Uda Ire Sahurdaya
49:05
Charana TV
Рет қаралды 150 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 107 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 55 МЛН