Faculty of medicine NSBM green university

  Рет қаралды 4,903

Geekpranee

Geekpranee

Күн бұрын

Пікірлер: 90
@suwanipharmacy7579
@suwanipharmacy7579 8 ай бұрын
රජය යටතේ හොදම Standered වලට කරගෙන යනවනම් ඇත්තටම හොද දෙයක්.පිළිගත් හොද Z අගයක් මට්ටමක් තියෙන එක අනිවාර්යය වෙන්න ඕන.උදාහරණයක් විදිහට Medicine බලාපොරොත්තු වුන කෙනෙක්ට Z අගය දශම ගණනකින් වෙනස් වෙලා Dental හෝ vet select වුනානම් අන්න ඒ වගේ කෙනෙක්ට මේ ක්‍රමය ගොඩක් වටියි හුඟක් ඵලදායි වෙයි. හැබැයි මේක business එකක් පරමාර්ථයෙන් වෙනවනම් මේ දේට ඉඩ දෙන එක සම්පූර්ණ වැරදියි.
@zoygomez3417
@zoygomez3417 8 ай бұрын
obviously it is for the business. wake up .💔
@mohomadif
@mohomadif 7 ай бұрын
Ccs oni😂
@tharushadilshan5281
@tharushadilshan5281 7 ай бұрын
Ek aththa hby mun illanne CCS 😂
@dhananjayakularatne1606
@dhananjayakularatne1606 5 ай бұрын
​@@tharushadilshan5281Government Uni walath minimum requirement CCS..lamai godakata Space ekak nethi hinda thama eh wage result walin yanda beri government uni walata..Be Educated
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 5 ай бұрын
මෙක ඉක්මනින් පටන් ගන්න ඔන අද බොහොමයක් රජයේ කැම්පස් වල මෙඩිසින් අය උපාධි කරලා රට යනවා මෙහෙ පඩි මදි නිසා එක නිසා දොස්තරලා අනාගතයේ බිහි කරන්න මෙක ඉක්මනින් පටන් ගන්න ❤
@ThisaruThiwanka_99
@ThisaruThiwanka_99 5 ай бұрын
Meyala nogihin idida ? 🤔
@kavi3321
@kavi3321 3 ай бұрын
ඇත්ත ද😂 ඔච්චර ගානක් වියදම් කරන්න සල්ලි තියෙන එකා මේ දූපතේ ඉදීද බන්. Government doctors ල රට යනව නන් මුන් අනිවාරෙන්ම යනව😂
@santha6719
@santha6719 8 ай бұрын
Hari quality ekakin kara nm awulk na. Eth palaweni intake ekama 500 gaththama kohomada quality ekk thiyenne. Homagama hospital ekt j, pura danneth amaruwen eke inneth 250 thawa 500 dammama e 500 ta hariyata clinical experience ekk hamba wenne na. මෝඩ වෙන්නේ නැතුව ඒක ගැන hithapn
@Yanga427
@Yanga427 Ай бұрын
Niymi 😍❤️✨
@kasun3128
@kasun3128 9 ай бұрын
aiya computer science , it special wla higher studeis side eka (postgraduate) gna vedio ekk krnnko
@Geekpranee
@Geekpranee 9 ай бұрын
Sure
@shehanrathnayaka-d7k
@shehanrathnayaka-d7k 9 ай бұрын
quality එක හොදයි නම් මේක හොද වැඩක්
@Geekpranee
@Geekpranee 9 ай бұрын
🔥✌️
@santha6719
@santha6719 8 ай бұрын
Intake ekata 500 aragena kohomada bn quality ekak maintain karanne😂. Hariyata prof unit ekk wath na ida thiyena
@sithulnawodya2460
@sithulnawodya2460 8 ай бұрын
😂
@zoygomez3417
@zoygomez3417 8 ай бұрын
with 3s passes. maybe just o/L will be enough with money.🤣
@justanormalanimefanbutdoeditz
@justanormalanimefanbutdoeditz 8 ай бұрын
redda thamai🤌
@recipelog2797
@recipelog2797 3 күн бұрын
#Geekpranee Is there an age limit? How much Lkr Cost for it?
@VihagiDawumini
@VihagiDawumini 3 ай бұрын
හොද අදහසක් 🎉❤
@sujithasanka5754
@sujithasanka5754 9 ай бұрын
Oka supiri ✌️ lamaynta mehe edam egenaganna puluwan . Pvt eng denawanm oka dunnama hody
@amilanishan8636
@amilanishan8636 8 ай бұрын
ඔව් ඔව් බිල්ඩින් එක්ක ගනුදෙනු කරන එකෙයි මනුස්ස ජීවිතයක් එක්ක ගනුදෙනු කරන එකෙයි වැඩි වෙනසක් නෑනෙ නෙද😂
@themindaheshan1116
@themindaheshan1116 9 ай бұрын
Dan okata wiruddawath pelapali, udgoshana tiyei
@zoygomez3417
@zoygomez3417 8 ай бұрын
as it should be. A doctor is a person who is responsible for someone's life. It's not something that everyone can do.
@amilanishan8636
@amilanishan8636 8 ай бұрын
Definitely we stand against this NSBM medical shop😅
@madhuraranathunga7651
@madhuraranathunga7651 9 ай бұрын
Awama qulification walata wedi lamai aragena hoda guruwaru, ekka, hoda prof unit ekkak ekka kaloth hodai
@dularawickramasinghe720
@dularawickramasinghe720 9 ай бұрын
අවම සුදුසුකම bio වලින් physics සමග AAB වත් තියෙන්න ඔන කියලා පටන් ගත යුතුය ,නැත්නම් කිසිසේත් සුදුසු නැත
@dularawickramasinghe720
@dularawickramasinghe720 9 ай бұрын
@@sw1138 ub wage moda thinking pattrn ekk tinna bio wlin ccs dapl MBbs krl doctor unot lankawe ජනග්‍රහනය සීග්‍රයෙන් අඩු වෙනවා , යකො doctor කියන්නෙ ජීවිත එක්ක කරන ජොබ් එකක් ඒම ජොබ් එකකට උනන්දුවක් නැති සල්ලි විතරක් තියන උන් ගැලපෙන් නැ ,මගෙ මතෙ ඒකයි, A/L AAB කියන්නෙ එයා අනිවා තව shy එකක් කලොට් medicine sure,නමුත් කාලය අපරාදෙ නිසා ඔහුට පුලුවන් privt krnn ek mn kiwwe
@yashenFernando-zz3kz
@yashenFernando-zz3kz 8 ай бұрын
ඔයා A/L bio නෙමේද කෙරේ 😂හිතුවද government university වල medicine කරන්න A 3 ක් ඕනා කියලා.අපේ අක්කත් bio කරේ ගිය අවුරුද්දේ එයාට AAC එයාව istern campus select වුනා.එයාලත් එක්කම තව අයියා කෙනෙක්ට ABB තිබ්බා අයා රුහුණු campus select වුනා.මාත් A/L bio කරලා result එනකම් ඉන්න නිසා දන්නේ physics වගේ subject එහෙකට A එකක් ගන්න එක කොච්චර කට්ටක් ද කියලා.දෙයක් ගැන හරියට දන්නැතුව මෝඩ කමට comment දාන්න එපා😂
@dularawickramasinghe720
@dularawickramasinghe720 8 ай бұрын
@@yashenFernando-zz3kz අක්කගෙන් අහලා බලන්න medicine අනිත් කෝස් වගේද කියලා ,අර වගේ කට්ටක්වත් කන්න බැරිනම් උ කීයටවත් medicine වලට සුදුසු නැ,
@kasunchamara305
@kasunchamara305 8 ай бұрын
@@dularawickramasinghe720 ගොං මෙඩිසින් කරලා පවුලේ අයට බෙහෙත් ටික විදලා දත්ත ටික එකතු කරලා දෙන්න පිට රට උන්ට.ඔය ගොබ්බ වෛද්‍ය විද්‍යාව තව ටික කාලයයි තියෙන්නේ.ලෙඩ හොයා ගන්න බැරුව කොච්චර මිනිස්සු ලෝකේ මැරෙනවද කියපන්කෝ මෝඩයෝ අතින්.අන්තිමට උන් උන් එකතු වෙලා හොද මිනිස්සු වෙනවා.උබ අමු කුහකයෙක් අනිත් අයත් හොදයි කියලා කියන්නේ නෑ මේ ගොබ්බ අධ්‍යාපන ක්‍රමයෙන් තමන් ගැන විතරක් හිතන කුහකයෝ බිහි උනේ උබලා වගේ.අනිත් උන්ට කුහක කම නෙවෙයි තමන්ගේ යුතුකම් කරපන්.A තුනේ වැඩ්ඩො ලෝකේ කොච්චර ඉන්නවද උන්ට ලෙඩ හොයා ගන්න බැරුව කොච්චර මිනිස්සු මැරෙනවද එතකොට A තුනේ(මම කියන එක) උන් විතරයි සුදුසු අනිත් උන් සුදුසු නෑ.A තුනේ උන්ටත් කර ගන්න බෑ එහෙනම් වෛද්‍යවරු ඕනේ නෑ ලෝකෙට.එකෙක්වත් නොකර හිටියහම ඉවරයි.එකෙක්වත් යුතුකම් කරලා නෑ කුහක කම් කරලා හැමෝටම.අනිත් අය වෙනුවෙන් කථා කරා නෙවෙයි මේ රට අනිත් ගොඩක් අයත් එහෙමයි.ජාතිය රකින්න බැරි යුතුකම් කරන්න බැරි හොද නරක දන්නේ නැති(එක සිල් පදයන් රැක ගන්න බැරි) මිනිස්සු හිතාගෙන ඉන්නේ දිගටම ඒගොල්ලොම තනියම කරගෙන යන්න.බලපන්කො පුලුවන්ද කියලා.
@ChandanaEdirisinghe1468
@ChandanaEdirisinghe1468 8 ай бұрын
​ @@kasunchamara305
@SandyaRanasinghe-v3z
@SandyaRanasinghe-v3z 9 ай бұрын
අනේ ,,ඉතාමත් ම කාලෝචිත තීන්දුවක් වහා වහා ක්‍රියාත්මක කළ යුතුය .පුද්ගලික තමන්ගේ මුදල් වලින් ම ඉගෙන ගන්න නිසාම සහ ඇති හැකි පවුල් වල දරුවන් නිසාත් රටේ අහිංසක රජයේ රෝහල් වල අහිංසක ලෙඩුන් ට තරමකවත් සාධාරණයක් ඉටු වෙයි.ප්‍රතිකාර වලදී .පිස්සුවෙන් private practice දුවන එකක් නැහැනෙ .මොකද මුදල් හදල් තියෙන පවුල් වලින් බිහිවෙන දොස්තරලා නිසා.උසස්ම ප්‍රමිතියකින් හා ඉහළ z අගයකින් බඳවා ගැනීමේ පටිපාටිය තිබිය යුතුය .
@123kkoo
@123kkoo 8 ай бұрын
🎉yako minnssu mareee
@sithulnawodya2460
@sithulnawodya2460 8 ай бұрын
😂
@hashanishashikala8566
@hashanishashikala8566 8 ай бұрын
Lankwe doctor band ekth iwarai 😂
@Radeeshwr98
@Radeeshwr98 7 ай бұрын
😂real cringe
@dulajashen777
@dulajashen777 7 ай бұрын
😂😂😂😂 ane Ane 😂
@hashanishashikala8566
@hashanishashikala8566 8 ай бұрын
Japure university eke student lge testing homagama hospital eka nthi wenwne
@plmena7810
@plmena7810 9 ай бұрын
❤❤❤ niyama wadak . Hodata train karala pvt doc hadanna oni . Hadala government doc boru show nathi karanna oni
@sithulnawodya2460
@sithulnawodya2460 8 ай бұрын
😂
@MKxxFire
@MKxxFire 9 ай бұрын
ayye, SLTC privat University eke thiyena, it degrees gana podi vedio ekak karanna ko🥺
@Geekpranee
@Geekpranee 9 ай бұрын
Sure
@MKxxFire
@MKxxFire 9 ай бұрын
@@Geekpranee ❤️‍🩹
@zoygomez3417
@zoygomez3417 8 ай бұрын
congratulations. 3S passes you can become a doctor now. God save my country. Don't ruin quality of free education.
@gaminiperera-qo7zh
@gaminiperera-qo7zh 8 ай бұрын
අන්න රජයේ වයිද්‍ය විද්‍යාල වලට SENIMA INVESTING KZbin ගහනවා අද LIVE ඇවිත් . ඉක්මනට ඇවිත් මේකට විරුද්ද වෙන්න. උට විරුද්ද ව COMMENT කරන්න. අදත් පැයක LIVE එකකින් ගහනවා අන්න PMC ඕනේ කියලා
@reezmareezma3562
@reezmareezma3562 22 күн бұрын
Avg Srilankan mindset 😂😂 this is why we are middle class county still!!! Remember it's under Health ministry we call it semi -government and the world best doctors are not from SL !! There's none of the talent tested in the AL exams! And noone give the degree without passing the exams !
@DasunSampath-ek7ri
@DasunSampath-ek7ri 7 ай бұрын
Ccs doctors ලා 😂 ඊය බන් nurses ලගෙන් අහන් තමයි diagnosis කරන්න වෙන්නේ😅
@arunodaniwickramasinghe1598
@arunodaniwickramasinghe1598 7 ай бұрын
Good Decision. Then poor parents have a chance and priority to go to the government university
@simsonfernandez6658
@simsonfernandez6658 9 ай бұрын
Oku awoth eliyata leddunta dewi pihity😊
@samudithamunasinghe2785
@samudithamunasinghe2785 8 ай бұрын
Mata theren nathi de thamai komada 500ka bag ekak hospital ekak athule manage karaganne kiyala bag thunak clinical yanna giyama 1500k student la manage karanna oni hospital eka private medical faculty dana eka venama kathavak eth me dana eke palaveni ekama ganne varadi approach ekak mekata yana lamai salli dila yanavanan eyalage medical education eka hoda standard ekakata ganna oni eth mema deval venakota saitam ekata una de mekata novevi kiyala komada api visvasa kalla ape laminva mevata yavanne anthimata ape salli lamainge jeevithai dekama nasthi veno
@lakshanchamika9492
@lakshanchamika9492 8 ай бұрын
Nsbm කියන්නෙ ප්‍රයිවට් කැම්පස් එකක් නෙවෙයි ඒක වැරදි මතයක් ඒක රජයට 100%ක් අයිති ආයතනයක්
@mahasona3858
@mahasona3858 9 ай бұрын
Oka hoda wadak 😂 balahn dan kuhaka meddo tika haminenna hadana hati . Ethakota unta hospital eke ali oluwen yanna bane . Okun bio clz eke edam hena kuhakayo poth pawa hangan hiti un
@shashikasandaruwan6260
@shashikasandaruwan6260 9 ай бұрын
Sira kathawa.bio krpu un thma attha danne
@123kkoo
@123kkoo 8 ай бұрын
Muta gahan a ona oliwa kudu wenna
@ChamodiChethana-f1h
@ChamodiChethana-f1h 2 ай бұрын
Thot mkak hri ledak hdila SSS doctor kenekta kiyl operation ekak ehema krnna wela podi naharayak dekak kapila kata ada wela atha pana nathi unama terei ...abe gobba hathrha...😂
@hashanishashikala8566
@hashanishashikala8566 8 ай бұрын
Meken wenne lankwe doctorslge brand ek nthi wela qulity doctorsla nthi wen eka . Mulin cricket kwa dn duppth demwupiynge lmainge doctorsla wen dream ek nthi wenwa
@littlegirl7277
@littlegirl7277 8 ай бұрын
😂
@amilanishan8636
@amilanishan8636 8 ай бұрын
කොරයි ඕකුන් අනෙ පව් ඕකුන්ට ලංකාවේ නම් බෙහෙත් දෙන්න වෙන්නෑ😂
@kumarikarunanayaka1972
@kumarikarunanayaka1972 9 ай бұрын
Sri Lanka is too late. Bangladesh, China ,Belarus ,Malaysia vela sri Lanken students 2000 ketath weda igena gannawa.Quality eke hodin maintain kerimath, badawa geneem widimathwa karanawanam kisima wiruddathwayak nee. Sri Lankawatath private medical College ekak onee. Pitaratawelata Loku mudalak adila yanawa.ABB,BBB thiyana lamainta puluwannam yanna awasthawa denna one. Education ekata wala kapanna katawath aithiyak nee. Students lata ugannana Lankawe Professors dakshai. Ovun students lata hodin uganwai. E ganna api wada wenna onnee nee.Eka Professors bala gani.Pitarawela medicine kerapu lamai godakdenek Australia, UK ,Canada,America weni ratawelata yanawa.Jobs nethi wenna nee katawath.Eka boru billak.
@Geekpranee
@Geekpranee 9 ай бұрын
🔥✌️
@padumakumarashantha7500
@padumakumarashantha7500 9 ай бұрын
වෛද්‍යවරු න්ගෙ ගරුත්වය විනාශ කර න්න හදන්නෙ
@JeezRV
@JeezRV 9 ай бұрын
🤣 private klat gov klat ekai.quality ek hoda nm
@littlegirl7277
@littlegirl7277 9 ай бұрын
අනේ එහෙනම් රජෙ එවායෙ ගිය උන් කන්දෙ අතරමන් වුනෙ😂 එහෙම මනින්න එපා pvt gvmnt කියල
@dahammahagama2383
@dahammahagama2383 8 ай бұрын
Oka privet nam kohomada oi rajya lanchane gahanne nsbm ekata.nikan boru katha kiyanne nathuwa idahan.doctor kenek kohoma iganagaththath e manussaya hodanam ona manussayek garu karanawa
@123kkoo
@123kkoo 8 ай бұрын
Apo me wesige puthala karanna wadee me rata winasi
@mohomadif
@mohomadif 7 ай бұрын
​@@JeezRVකරන උන්ගෙ quality යක් නෑනේ
@ChamodiChethana-f1h
@ChamodiChethana-f1h 2 ай бұрын
මේක කොහොමටවත් කරන්න දෙන්න බෑ...දැනට තියන medical facalty වල අඩුපාඩු හදන එකය් කරන්න ඕනෙ..moratuwa ,uva wellassa ,sabaragamu වගේ medical facalty වල intake එක වැඩි කරන්න පුලුවන්නෙ...දැම් Nsbm eke palaweni intake එක 500 මේ set එක clinical giyama government set එකෙ කොහෙද යන්නෙ... ලෙඩාගෙ කෙස් ගහකට එකෙක් ගානෙ doctors ල ඉදිය්...දැනට තියන medical facalty වලටත් professor ලගෙ අඩුව්ක් තියනව ...එහෙම එකේ මේවට කොහෙන්ද professor ලා ....මුන් සල්ලි ඉස්සරහට දාල government campus medical facalty වල ඉන්න professor ලා ගනී ...එතකොට government medical facalty ඔක්කොම down..නූලෙන් මෙඩිසින් මිස් වෙලා private medicine degree එක කරන්න පුලුවන් ලමය් ඉන්නෙ කොච්චර අඩු ගානක්ද.( සල්ලි වියදම් කරන්න බැරි නිසා)..එහෙම ලමය් 100 ඉදී . එතකොට අනිත් 400 ගන්නෙ අර sss, css තියන සල්ලි තියන උන් තමය් කෝමත්...ඒ ලමය් මෝඩයෝ කියනව නෙමේ...හැබැය් medicine degree එක කරන්න තරම් capacity එකක් නෑ එතන...ලංකාවෙ medicine degree එකට මාරම වටිනාකමක් තිඅයනව දැනට...දැනට තියන මෙඩිකල් facalty වල intake වැඩිකරානම් හොදටම ඇත්...moratuwa ,uva wellassa ,sabaragamu ...වගේ ඒවයෙ...ඒවවත් කරන් නැතුව තව private රෙද්දක් අටව ගෙන කොහොමද....මේක වෙන්න දෙන්න බෑ....
@littlegirl7277
@littlegirl7277 2 ай бұрын
Ane me 😒
@janithathapathu7431
@janithathapathu7431 9 ай бұрын
Med karana kollo nikam ganu wage 😂
@littlegirl7277
@littlegirl7277 9 ай бұрын
ow eeka nm atta un lassanai habai oy katawa attak😅
@123kkoo
@123kkoo 8 ай бұрын
Yako wareeen issarahta hari mn penna thota arala hari kollo kama
@gaminiperera-qo7zh
@gaminiperera-qo7zh 8 ай бұрын
අන්න රජයේ වයිද්‍ය විද්‍යාල වලට SENIMA INVESTING KZbin ගහනවා අද LIVE ඇවිත් . ඉක්මනට ඇවිත් මේකට විරුද්ද වෙන්න. උට විරුද්ද ව COMMENT කරන්න. අදත් පැයක LIVE එකකින් ගහනවා අන්න PMC ඕනේ කියලා
General Sir John Kotelawala Defence University | KDU
14:44
Geekpranee
Рет қаралды 12 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
20:00
ПАЦАНСКИЕ ИСТОРИИ
Рет қаралды 502 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 43 МЛН
University ragging in Sri lanka
28:00
Geekpranee
Рет қаралды 8 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49