Рет қаралды 34,364
#kdu #kotelawaladefenceuniversity #howtojoinasambbscadet #kduofficercadet
මෙම වීඩියෝව නැරඹීම තුලින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සඳහා වෛද්‍ය කෙඩෙට් නිලධාරියෙක් නිලධාරිනියක් ලෙස සම්බන්ධ වන්නේ කොහොම ද?, ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද?, සහ අනෙකුත් කරුණු රාශියක් මෙම වීඩියෝ පටය තුලින් සාකච්ඡා කරනු ලබනවා.