Faculty Of Medicine | University Of Peradeniya | Sri Lanka

  Рет қаралды 298,421

Uthpala Kaluarachchi

Uthpala Kaluarachchi

Күн бұрын

Follow me on Instagram
www.instagram....

Пікірлер: 611
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
Wishing you success in your exams ❤️ May all your dreams and wishes come true❤️ And don’t forget to like share and subscribe ❤️
@shiromanisilwa8764
@shiromanisilwa8764 2 жыл бұрын
Thanks akki.oyageth siyalu Heena haba wenna ona❤️👩‍🎓
@hemanthakodagoda7732
@hemanthakodagoda7732 2 жыл бұрын
මුලු පේරාදෙනියම ආදරනිය යි. කැම්‍පස් ඵක මැදින් පාරේ ඇවිදන් යද්දි ඇත්තටම බාවනාවක් වගේ .ඵක දැනෙන්න ඇවිදින්නම වෙනවා
@mohamedshaheer4155
@mohamedshaheer4155 2 жыл бұрын
Akki oya medical faculty dha ? Eke raging ehama thiyanawadha?🇱🇰😶
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
@@mohamedshaheer4155 ape eke na
@chethanalasandhi5007
@chethanalasandhi5007 2 жыл бұрын
Thnks akki❤ oyageth siyau balaporoththu ituwenna onii oya medical college da
@mdms2008
@mdms2008 2 жыл бұрын
my mother and me both from pera uni..i m from medical fac 2010/11 batch..being a student in pera uni is one of most precious gift that someone ever have their life..congratulations nanga..and wish everyone’s pera dream to be come true!!
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
Thankz akki🥰
@harshachathurangani6449
@harshachathurangani6449 2 жыл бұрын
💓🤩🤗😍😘
@danilka7445
@danilka7445 2 жыл бұрын
මිනිස්සුන්ට බෙහෙත් දීල සුවපත් කරන්න ආසාවෙන් ඉන්න කට්ටිය ගොඩ දැක්කහම මාර සතුටක් දැනෙන්නෙ.❤️
@chethanalasandhi5007
@chethanalasandhi5007 2 жыл бұрын
හීන නෑ..ඉතිම්ම්...ජීවීතයේ එකම 𝕥𝕒𝕣𝕘𝕖𝕥 එක අනීවා යනෝ..❤🌺මේ ටාගට් ජයගන්න..හීන දකීන...හැමෝගේම බලාපොරොත්තු ඉශ්ට වේවා..!!!එකම පැතුම..❤🌺🌺🩺🩺පේරාදෙණි සරසවී මෑණීයනී..ඔබ තුරුලේ හිදින්නට..ඉක්මනින්ම එනෝ..අනීවා..❤❤මෙච්චර කට්ටක් කන්නෙ ..ඒ අනාගතය වෙනුවෙන්..🩺❤
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 5 ай бұрын
Ow puduma kattak❤️‍🩹
@sanjithdilhan6465
@sanjithdilhan6465 2 жыл бұрын
විශ්ව විද්‍යාලය කියන්නෙ හීනයක් නෙවෙයි.හැබෑවක්.ඒ වෙනුවෙන් කැපවෙන්න,වෙහෙසෙන්න. ස්තූතියි.🌱📷👌
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@chalanidiwanjana6593
@chalanidiwanjana6593 2 жыл бұрын
අනේ මගෙත් ජීවිතේ ඉහළින්ම තියෙන ලොකුම ටාගට් එක වගේම ලොකුම හීනය පේරාදෙණිය වෛද්‍ය පීඨය කියන්නෙ 😍😍 මං 2022 A/L ලියනව bio වලින්. මගෙ ලොකුම හීනය සැබෑ කරගන්න මං උපරිම මහන්සි වෙනවා 😍❤️🌹
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
Good luck ❤️
@chalanidiwanjana6593
@chalanidiwanjana6593 2 жыл бұрын
@@uthpalakaluarachchi1627 Thank you ❤️
@bandaranamal8919
@bandaranamal8919 2 жыл бұрын
Good luck❤️❤️❤️
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 2 жыл бұрын
Congratulations
@sandamini5532
@sandamini5532 2 жыл бұрын
මගෙත් එක හීනයක් විතරක් නෙවයි. ජීවිතේම . මේ හීනෙට දෙවෙනි වෙන්නෙ අම්මයි තාත්තායි විතරයි. මේ කලේ විදින දුක මෙච්චර ලස්සන ජීවිතයක් වෙනුවෙන් 🩺❤
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
Good luck ❤️❤️
@sandamini5532
@sandamini5532 2 жыл бұрын
@@uthpalakaluarachchi1627 Thank you akke❤
@sciencemaths8619
@sciencemaths8619 2 жыл бұрын
Atta mageth loku target ekak thamay meka.eka hinayak kara nogena mahansi wenna one.ethakota thamay habahin dakinna puluwan wenne.
@hemanthakodagoda7732
@hemanthakodagoda7732 2 жыл бұрын
ඵන්න ඵහේනම්‍ සරසවි වරම්‍ ඇරන් සරසවි අහස යටට හරිම ආදරනිය යි සොබාදහමෙ තියන සුන්දර අත්වය නිස්කලන්ක බව මෙ වරම්‍ හැම කේනාටම හම්‍බුවෛන්නැ ඔයත් ඵන්න .ගස්වල මල් පිපුනු කාලේට තියන සුන්දර අත්වය වචෙනේන් කියන්න බැ මෙ හැම දේම විදින්න ඔයාගේ සරසවි සිහිනය සැබැවෙවා කියලා ලොබ නැතුව සුබ පතනවා 🥇🥇🥇🥇🥇🥇👌👌❤️❤️🎓
@sandamini5532
@sandamini5532 2 жыл бұрын
@@hemanthakodagoda7732 tnq so much for your inspiration and wish.
@sachinthak.l927
@sachinthak.l927 2 жыл бұрын
Target එක මොරටුව උනාට💪💪. ..ආදරෙයි පේරාදෙණිය❤️🌼
@drdjanthony
@drdjanthony 2 жыл бұрын
මෙච්චර ලස්සන campus එකක් මුළු ලෝකයේම නෑ කියලයි මට හිතෙන්නේ. This video took me back to 80s. Atmosphere is the same although new buildings have come up. Thank you so much for the video.
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@msaysha2255
@msaysha2255 2 жыл бұрын
My dream university🥺🥺 මගේ එකම හීනය ❤️ මගේ ලෝකයම මෙයයි❤️❤️❤️ මං දැං තමයි Bio stream එකෙන් A/L පටන් ගන්න යන්නේ 😌 අක්කිලා අය්යලා මට wish කරන්න 🥺💕
@secretqueen3613
@secretqueen3613 Жыл бұрын
All the best😊
@Userji3700
@Userji3700 2 ай бұрын
All the best 🎉❤
@DewminaRandeniya
@DewminaRandeniya 2 жыл бұрын
අම්මගෙත් මගෙත් එකම හීනේ..අම්මට ඉගෙනගන්න සල්ලි නැති නිසා කැම්පස් හීනෙ බොඳ වුනා..මං අම්මව එක්කන් එනවමයි කැම්පස් එකට..❤😍🥰
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@devindayawijesekara655
@devindayawijesekara655 2 жыл бұрын
💝
@manojilakshika3482
@manojilakshika3482 2 жыл бұрын
අහම්බෙන් දැක්කෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ ගැන හින්ද බලන්න ආව. ආව ගමන්ම ඔයාව subscribe කරා. මගේ එකම හීනෙ medical faculty එකට යන එක තෑන්ක්ස් අක්කෙ මේ වීඩියෝ එකට❤️❤️🥰🥰
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
Thank you and good luck ❤️
@hemanthakodagoda7732
@hemanthakodagoda7732 2 жыл бұрын
ඵන්න ඵහේනම්‍ සරසවි අහස යටට. සොබාදහම තියේන සුන්දරඅත්වය වචනේන් කියන් න බැ හරිම ආදරනියි පරිසරයේ තියන නිස්කලන්ක බව ඇත්තටම පුදුමයක් තමා හැන්දැවට ඉර බැහැගේන යන වෙලා වට තියන සුන්දරඅත්වය. ඵන්න ඵහේනම්‍ සරසවි වරම්‍ ඇරන් මම ලොබ නැතුව සුබ පතනවා ඔයාගේ හිනය සැබැවෙන්න කියලා ❤️❤️👌👌🥇🥇🥇🥇🥇🥇🎓
@manojilakshika3482
@manojilakshika3482 2 жыл бұрын
@@uthpalakaluarachchi1627 Welcome and thank you akke
@manojilakshika3482
@manojilakshika3482 2 жыл бұрын
@@hemanthakodagoda7732 අනිවාර්යයෙන් ම එනවා ඔය සුන්දරත්වය විඳින්න වගේම හොදට ඉගෙනගන්න ඒ වගේම thanks. ඔයාගෙ පැතුමට 🥰🥰
@Tharu537
@Tharu537 2 жыл бұрын
මාත් කවදාහරි යනවමයි❤️එදාට මේ comment එකටම reply එකක් දාන්නම් අක්කේ ❤️ඔයාටත් සුබ පැතුම් ..බුදුසරණයි❤️❤️❤️😊
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@dekimida
@dekimida 2 жыл бұрын
I recently visited the Peradeniya campus and i immediately fell in love with it. loved how you captured the beautiful campus in the video :)))
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@pinididissanayake1236
@pinididissanayake1236 2 жыл бұрын
හීනයක් නෙවෙයි,එකම target එක💖
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
Good luck❤️
@jayanikavindya8060
@jayanikavindya8060 2 жыл бұрын
👍👍👍👍👍👌💪
@tiredmind1618
@tiredmind1618 2 жыл бұрын
❤🙂💪
@itumidinari7429
@itumidinari7429 2 жыл бұрын
Good luck and I'm too
@manjujanaka6310
@manjujanaka6310 2 жыл бұрын
Mageth 😍❤️❤️
@sithuminimnadi9877
@sithuminimnadi9877 2 жыл бұрын
ජීවිතේ එකම ටාගට් එක..😍👩‍⚕‍👩‍🎓pera medical faculty 😍😍😍
@rithmirasangi9361
@rithmirasangi9361 2 жыл бұрын
matath ekama thama
@rithmirasangi9361
@rithmirasangi9361 2 жыл бұрын
me A3 k onada pera medical faculty yanna
@sayuridesilva557
@sayuridesilva557 Жыл бұрын
@@rithmirasangi9361 aniwaryen oni
@Thiranja-ri7ld
@Thiranja-ri7ld 2 жыл бұрын
මේ සුන්දරත්වය හැමෝටම උරුම වේවා ❤
@manuja669
@manuja669 2 жыл бұрын
යකොව් මෙච්චර කල් ලස්සනට නටන වීඩියෝ දාපු කෙල්ල එකපාරටම මෙඩිකල් ෆැකල්ටි වීඩියි එකක් දැම්ම ගනන් කන්ෆියුස් උනානෙ..මොනා උනත් රටට බරක් නැති කෙල්ලෙක්..❤️
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@oneJA731
@oneJA731 2 жыл бұрын
@@uthpalakaluarachchi1627 සිරාවටම ඔයා medical faculty යෙද?
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
@@oneJA731 ai ehema na wageda😂
@oneJA731
@oneJA731 2 жыл бұрын
@@uthpalakaluarachchi1627 🙄නටන විදිය දැකලා කීවේ...අවුලක් නෑ..ලස්සනයි..🥰
@pramudishashikal3861
@pramudishashikal3861 2 жыл бұрын
maath ekagai...akka multy talantet girl kenek....best of luck..akke..oya me dewaluth karanagmn study walatath time thiyagena timebelance karnne kohomada..eka nm superb....mm akkge game nangi kenek..😊සුභ අනාගතයක් ඔයාට
@thusharaherath4727
@thusharaherath4727 2 жыл бұрын
මගේ ජිවිතේ... ලොකුම හිනේ... 👩‍⚕️👨‍🎓🎓.. ❤️💕💕 I love Pera...❤️❤️❤️
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@dilshan675
@dilshan675 2 жыл бұрын
Mageth 🤗
@hemanthakodagoda7732
@hemanthakodagoda7732 2 жыл бұрын
කොහොම හරි ඵන්න ඵක හිනයක් නොවෙයි සොබාදහමෙන් දිපු අශිර්වාදයක් හැමෙටම (නැ) ඔයත් ඵ ආශිර්වාදය ගන්න ඵන්න (ඵ) අහස යටට
@mohamedshaheer4155
@mohamedshaheer4155 2 жыл бұрын
Mine 👩🏻‍⚕️
@thusharaherath4727
@thusharaherath4727 2 жыл бұрын
@@hemanthakodagoda7732 👩‍⚕️🎓❤️🤗
@achathuranga749
@achathuranga749 2 жыл бұрын
3 minutes are not Enough Akki ... Please do more ... That's awesome ... Please keep going ....
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
Yeah I’ll try ❤️
@paramivijerathna9028
@paramivijerathna9028 2 жыл бұрын
අනේ ගොඩක් ගොඩක් thanks අක්කී මෙර් video එකට මමත් 2023 එනවා අනිවාර්යයෙන්ම .මේක තමයි මගේ මුලු ජීවිතේම .අවුරුදු 20ක කැපවීම. I love pera ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@hemanthakodagoda7732
@hemanthakodagoda7732 2 жыл бұрын
ඵන්න ඵහේනම්‍ සරසවි අහස යටට හැමොටම ලැබෙන් නැ .ඵත් ඔයා උනන්දු වුනොත් ඔයාට පුලුවන්. ඇත්තටම ඵ පරිසරය සරසවියම වොලාගන තියේන් නේ හැමොටම විදින්න වෙන් නැ. ඵකට ත් පේර පින තියේන් න ඔන දන්නවද මුලු පේරාදේනියම ආදරනියයි බස් ඵකක නැග්ගත් පරිස්සමෙන් ඵක්කන් යනවා.දන්න කවුරැහරි ඉන්නවනම්‍ හිල්ඩා කුමාරිගේ කාතාව අහන්න ඔයාගේ සරසවි සිහිනය සැබැවෙන්න කියලා ලොබ නැතුව සුබ පතනවා ❤️❤️👌👌🥇🥇🥇🥇🥇🎓
@hemanthakodagoda7732
@hemanthakodagoda7732 2 жыл бұрын
🥇🥈🥉🏅
@paramivijerathna9028
@paramivijerathna9028 2 жыл бұрын
@@hemanthakodagoda7732 අනේ ගොඩක් පිං ඔයාට මට wish කලාට❤️❤️❤️❤️❤️
@Kavibhagya3187
@Kavibhagya3187 2 жыл бұрын
ඒක හීනයක් නෙමෙයි ඒ තමයි මගෙ අනාගතය ❤❤❤❤🤗🤗🤗🥺🥺🥺
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@shashikaladeshani5940
@shashikaladeshani5940 2 жыл бұрын
❤️❤️❤️❤️
@hemanthakodagoda7732
@hemanthakodagoda7732 2 жыл бұрын
හිනයක් නොමොයි ඵ සොබාදහමෙන් දුන්නු ආශිර්වාදය ක් ඔයත් ඵන්න ඵ අහස යටට .වි 5ක් ඇස් වහගේන හිටියෝත් හැන්දැවට ඔයාටම තේරේයි ඵ ………..👌👌❤️❤️🥇
@madhuathauda
@madhuathauda 2 жыл бұрын
Such a adorable video! 🙌✨❤️ One & only most fav University & nice clips! 🌸💖 Thank you for making this! 🔥 Another fav part is blessed to see you as a medical faculty student at this Uni. Just bcz medicine is my most fav thing!! 😊💛 Study hard! Wish you all the very best for a brilliant future! ✨❤️
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@madhushikadewmi5382
@madhushikadewmi5382 2 жыл бұрын
Thank you so much for making a video like that & making us interested and motivating us with it 😇❤️
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@kasinathannadesan5524
@kasinathannadesan5524 Жыл бұрын
Thank you daughter. You brought back the memory after leaving in 1973❤❤
@ch41aka
@ch41aka 2 жыл бұрын
What a masterpiece, Great one Akki🥺❤️
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
🥰
@asmithaperera6086
@asmithaperera6086 2 жыл бұрын
Amidst many KZbinrs who market everything from their babies to commodes… you are doing a fantastic job by motivating younger generation to achieve success in their academics.. keep up the great work And it’s amazing to see the enthusiasm of the people who had commented ❤️ glad to see that the at least some are interested in studies apart from tik toking 💕 Good luck everyone 🙏
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@mayomiwijesinghe2717
@mayomiwijesinghe2717 2 жыл бұрын
ගොඩක් අය දකින ලස්සන හීනයක්. ඇග හිරි වැටුණා. ලස්සන විඩියෝ එකක්.
@SaN21-93
@SaN21-93 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මේ video එක..😍❤️ Faculty එක පෙන්නන videos තව දාන්නකො අක්කා.. Hostels නුත් පුළුවන් නම් පෙන් පෙන්නනකො අක්කී.. ✨❤️
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 Жыл бұрын
❤❤❤
@Littlefriend2005
@Littlefriend2005 2 жыл бұрын
හීනයක්ම වෙයිද නන් දන් නෑ 😓ඒත්... පුදුම පිස්සුවක් තියෙන්නෙ Dr කෙනෙක් වෙන්න 👩‍⚕️😍
@devindayawijesekara655
@devindayawijesekara655 2 жыл бұрын
ඔයාට පුලුවන් , all the best 💝
@amkkattanayake3566
@amkkattanayake3566 2 жыл бұрын
Doctorate ❤
@nimalchandrasiri5050
@nimalchandrasiri5050 2 ай бұрын
Highly appreciate your effort and dedication to make your dream reality.Being a doctor❤
@chathukamax9085
@chathukamax9085 2 жыл бұрын
අම්මෝ යන්නම ඕනම තැනක් .....කවදාවත් අතාරින් නම බැරි තැනක්..................................කොහොමහරි එනවාමයි peradheniya university medical faculty එකට🙏🙏🙏🙏🙏🙏🙏🙏
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@punsaranipinnawala5238
@punsaranipinnawala5238 2 жыл бұрын
මේක තමය් මගෙ මුලු ජීවිතේම...එකම target එක...❤️❤️💜️💜️❤️
@ravinduthennakoon8460
@ravinduthennakoon8460 2 жыл бұрын
අක්කෙ , හොදට වැඩ කරල මහන්සි වෙලා පාඩම් කරලා , past papers ටික විතරක් 5ස් පාරක් වගේ හොදට කරලා pera , colombo wage rank එක්ක් එක්ක university යන්න බැරිද 😳🤔🙄
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
Math past papers witharai kare Try karoth puluwn bari na❤️
@pikuma8869
@pikuma8869 2 жыл бұрын
@@uthpalakaluarachchi1627 Akke sub 3 ma past paper witrd kare ethkot paper clz wala sirlge ewa kare ne
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
Man paper clz giye chemistry witharai☺️
@come-to-c-our-channel
@come-to-c-our-channel 2 жыл бұрын
එක එක හීන වලට කට්ටිය යන අතරෙ පිරිසක් ඒ හීනෙන් හැලෙනව. මේ ගැන හිතල අධෛර්යමත් වෙන්න එපා. වෛද්‍යවරුන් වීම විතරක් නෙවෙයි එකම හීනෙ. යන්න මොන හරි තැනකට කැපවීම තියෙනවා නම්
@rebeccarebecca4352
@rebeccarebecca4352 2 жыл бұрын
Thank u for ur motivational comment 🥺🥺
@kavikana3876
@kavikana3876 2 жыл бұрын
My biggest dream Pera😍📚 Its so inspiration video for me ..... Thanks a lot sister🤗❣
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@mms8466
@mms8466 2 жыл бұрын
No dream. only target. love it❤️🔥
@secretqueen3613
@secretqueen3613 Жыл бұрын
Me too 😊🌸
@madhushikadewmi5382
@madhushikadewmi5382 2 жыл бұрын
I'll be there one day🥰😇.....that's my one of dream 🎓👩‍⚕‍
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@hiru3494
@hiru3494 2 жыл бұрын
Target 🥺🥺🥺🥰😘😘😍♥️ කොහොම හරි එනවා 😊🤗 love you pera🌏♥️♥️✨️
@dishninuwandika4907
@dishninuwandika4907 2 жыл бұрын
I love pera mom.Thanks akki for this valuable vedio..
@worthwhile2882
@worthwhile2882 2 жыл бұрын
Hardwork never fails ✌️
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 2 жыл бұрын
Congratulations hamotama❤️🤗kohomahari ynna oyala..pera medical College ekta🤗❤️🤗❤️
@kasinathannadesan5524
@kasinathannadesan5524 2 жыл бұрын
A dream land created by Sir Ivor Jennings. Lucky to have been there during prosperous time when politicians were not tolerated and merit the only criteria.
@mhdmh5360
@mhdmh5360 2 жыл бұрын
My target to go Peradeniya university ❤️ I loved it
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️
@sanhi4864
@sanhi4864 2 жыл бұрын
අනේ මට campus video එකක් එවන්න පුලුවන්ද... හරිම ලස්සනයි මගේ හීනය තමයි ඉතිං
@musicdragonofficial
@musicdragonofficial 2 жыл бұрын
හැමදාම හරියන්න ඕනි නංගියා ඔයාට... කවදාවත් වරදින්නේ නෑ නංගියෝ... ආදරෙයි පැලෙන්න... මම අනිවා ඔයාට උදව් කරනවා නංගියා... කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි උදව් කරන්නේ... මම කැමති කවදා හරි ඔයා ලංකාවේ හොද තැනක ඉන්නවා දකින්න... 🥰😘
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@vvd8020
@vvd8020 2 жыл бұрын
The place where I want to live 🙏🤩🧚‍♀️❤
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@thenishaniyngarannesan5165
@thenishaniyngarannesan5165 2 жыл бұрын
It's my dream 💜 Akki , Ones a day I come to the stage of education 🤲 Wow , God grace , I'm wait for the forms to learn 🤞
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@pubudhishihara6015
@pubudhishihara6015 2 жыл бұрын
අක්කෙ මාත් ඔයාගේ ගමේ කෙනෙක් 🤗🤗🤗 අනේ තව ලස්සන වීඩියෝ එකක් ඕනි පේරාදෙණියේ 😍😍😘😘
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
Dennam❤️
@hemanthakodagoda7732
@hemanthakodagoda7732 2 жыл бұрын
මගේත් ගම පටන් ගන්නේ කැම්‍පස් ඵක ලගින්ම තමා
@Dr.Fasrina
@Dr.Fasrina 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ♥️ Thanks for Ur shering ...hats off sister 🌟 I'll come there as soon as possible ❤️🙌
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️
@studywithiMAX534
@studywithiMAX534 9 күн бұрын
Aniwaren enw pera amme labana aurudde .🖤
@lakshmidewmini2780
@lakshmidewmini2780 2 жыл бұрын
මෙ වගෙ විඩිඔ තව දාන්නකො❤️‍🥀
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@ksd1685
@ksd1685 2 жыл бұрын
Such a beautiful video! Such a beautiful university! Highly appreciate your editing skills. Wish you success in your educational career! 😁❤
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@chathunikavindya1800
@chathunikavindya1800 2 жыл бұрын
It's not a dream it's a my target 🥺❤️❤️❤️
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@mediaal135
@mediaal135 Жыл бұрын
@@uthpalakaluarachchi1627 oylge facultye ayt wena faculty wl friendsla ,gf la ,bf la idala nedda
@tharu8160
@tharu8160 2 жыл бұрын
My target 🥰🥰🥰🥰
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@waytoaaquirah9075
@waytoaaquirah9075 2 жыл бұрын
Achieve a goal. Almighty Allah bless you
@boxlamaka
@boxlamaka 2 жыл бұрын
මගෙත් target එක අනිවාර්යෙන්ම එනවාමයි ❤❤
@navoddilshan8569
@navoddilshan8569 2 жыл бұрын
සැබෑකරගන්න බැරි වුනු හීනයක්...❤ ඒත් තාමත් ආදරේ කරන හීනයක්...❤ 😞
@sarathkumara2613
@sarathkumara2613 2 жыл бұрын
Mageth heene habai mata eka saba kara ganna bari una
@kavindugeenod5439
@kavindugeenod5439 2 жыл бұрын
Akke alewel bio karna eka gana godak dewal danaganna thiyenawa kiyla denna puluwannd akkata mama me awurudde olewel liyapu malli kenek
@Dr.TsheringVlogsSince2020
@Dr.TsheringVlogsSince2020 2 жыл бұрын
came here more than 5 times, wonderful video
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
Thankz aiya😍 you’re from 14/15 batch right?🌝
@Dr.TsheringVlogsSince2020
@Dr.TsheringVlogsSince2020 2 жыл бұрын
Yeah sis, btw all the best for the start of prof.
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
@@Dr.TsheringVlogsSince2020 we haven’t started yet aiya🤭 we just started our MSGOP appointments 🤭 anyways thank you for commenting😍❤️
@kashmiradivyanjalee5839
@kashmiradivyanjalee5839 2 жыл бұрын
Not only my dream🥺 but also my target😍
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@ahamedlebberazeen929
@ahamedlebberazeen929 4 ай бұрын
Best maotivation ❤
@serenafernando5541
@serenafernando5541 2 жыл бұрын
See you in 2023 🥰🥰 my only dream and target FACULTY OF MEDICINE UNIVERSITY OF PERADENIYA
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
Good luck❤️❤️
@themedlifee7076
@themedlifee7076 2 жыл бұрын
Really nice video akkiiiiiii lots of love ♥️♥️♥️♥️ keep rocking 🙏😇
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@priyadarshanidodandeniya7712
@priyadarshanidodandeniya7712 2 жыл бұрын
Mage hobby ekai ... dream ekai dekama thiyana akki kenek ..👩🏻‍🎓😚
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@niroshaniranasinghe2144
@niroshaniranasinghe2144 2 жыл бұрын
අනිවාර්යයෙන්ම එනවා එනවාම තමා 💖😍😘❤😘😘❤❤❤
@KavishkaSBandara
@KavishkaSBandara 2 жыл бұрын
Engineering faculty එකත් දාන්නකෝ 🥺❤
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
I’ll try❤️❤️
@user-ud6yw4jz2p
@user-ud6yw4jz2p 7 ай бұрын
thamk you akki
@Musicalk-0508
@Musicalk-0508 11 ай бұрын
Video eka nm supiriyak 🎉❤😊. Subscribed 🤗
@yashanthabandara4680
@yashanthabandara4680 2 жыл бұрын
Faculty of Medicine in University of Peradeniya is a very beautiful place in the university.
@vinuthisasithya6064
@vinuthisasithya6064 2 жыл бұрын
Loveee u peraaa.....target❤️.... ආදරෙයි පේරා 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@rihanaashiki4667
@rihanaashiki4667 2 жыл бұрын
සංඛ්‍යානය හා සංකාර්ය පර්යේෂණ cause1 දෙන්නෙ මොන faculty 1 න් ද කියන්න කෝ
@playwithaji3279
@playwithaji3279 2 жыл бұрын
wow congrts plz do more vidios i really love.....pera.med.faclty
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@playwithaji3279
@playwithaji3279 2 жыл бұрын
@@uthpalakaluarachchi1627 waiting 4 another vedio of pera...
@amalsharanawaka9839
@amalsharanawaka9839 2 жыл бұрын
LOVE THIS!!!♥️♥️♥️
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@ahamedlebberazeen929
@ahamedlebberazeen929 4 ай бұрын
THANK YOU 😇😇
@chathuu8482
@chathuu8482 2 жыл бұрын
❤️🌼 Jeewithe ekama target eka..e heene thiyena hamotama ethanata yanna pluwan wenna kiyl prarthana karanawa..❤️🥰
@nuvinihesarabatukumara8312
@nuvinihesarabatukumara8312 2 жыл бұрын
akki peradeniya university ekee psychology degree eka ganna puluwanda?😶 Psychology igenaganna nam api AL walata karanna ooni subjects ehema monada akki?🥺🥺🥺
@mohamedinfaq-jg1ed
@mohamedinfaq-jg1ed Жыл бұрын
My dream peradaniya universityla study pannanum yaarukkalam peradaniya university kku pohanum like poduga
@azdiaries
@azdiaries 2 жыл бұрын
Woow...even my goal is to enter medical faculty.....and become a doctor...
@YSM-co5hh
@YSM-co5hh 2 жыл бұрын
Definitely this is not my dream it's all about my target ❤️🥺 Thanku for this vedio sister💕
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@mno171
@mno171 2 жыл бұрын
Congratulations 👏🎉
@matheeshakularathna3820
@matheeshakularathna3820 2 жыл бұрын
I love this...🥺 one day can
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@soni581
@soni581 4 ай бұрын
Wish i could go there again 😢😢
@uvfubigyvuh
@uvfubigyvuh 2 жыл бұрын
Please put more vlogs in your channel waiting for next vlog
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
Thank you❤️
@uvfubigyvuh
@uvfubigyvuh 2 жыл бұрын
Thanks for the reply akka
@sanjeewasanjeewa8520
@sanjeewasanjeewa8520 2 жыл бұрын
I will definitely come to this heaven one day❤️
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@heshanidevindya4866
@heshanidevindya4866 2 жыл бұрын
Thanks akki..😍❤️mgee lokuma බලාපොරොත්තුක් mee..❤️❤️❤️❤️
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@koggalasomalatha8931
@koggalasomalatha8931 2 жыл бұрын
So much proud of you 👏❤
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@niroshaniranasinghe2144
@niroshaniranasinghe2144 2 жыл бұрын
මේක හීනයක් නෙවෙයි ටාගට් එකක් 💖💖💖💖💖
@nayanasamanthika8505
@nayanasamanthika8505 2 жыл бұрын
Kawada hari peradeniya university ekata enawamai...target eka ❤️❤️😍
@dreamwalker3284
@dreamwalker3284 2 жыл бұрын
Waiting for this precious moment 😍😍😍
@nethuthilakarathne9837
@nethuthilakarathne9837 2 жыл бұрын
මගේ හීනේ මේ❤😊✨️
@yashanthabandara4680
@yashanthabandara4680 2 жыл бұрын
Dear sister, I wish you the best of luck for your studies and future work.
@thumi6610
@thumi6610 2 жыл бұрын
மகிழ்ச்சி நன்றி, காணொளி சிறப்பு மற்றும் அருமை. நன்றி சகோதரி
@isuwariamarasinghe7966
@isuwariamarasinghe7966 2 жыл бұрын
2022 di mama yanawamai methenta,thank you me videos danawata
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@thisudinethya
@thisudinethya 2 жыл бұрын
Pera ❤️🍃😍 It's a target 🩺❤️
@uthpalakaluarachchi1627
@uthpalakaluarachchi1627 2 жыл бұрын
❤️❤️
@thisudinethya
@thisudinethya 2 жыл бұрын
☺️❤️
@kawithamanjali3098
@kawithamanjali3098 Жыл бұрын
My Favorite University is Peradeniya 💞 ඉතින් මම exam හොදින් කරලා පාස් වෙලා යන්න බලාපොරොත්තුවෙන් ඉන්න්වා 💞😊
@niku21030
@niku21030 Жыл бұрын
Akke....year eken year ekt medical faculty eke life eka gewena widiha gn video ekak gennkoo....kwruth ehm video ekak upload krl naa.....(krnn theena subject,exams....e wg dewal).....ane plzzz....
@cheemsmemes3575
@cheemsmemes3575 2 жыл бұрын
ලියන්න ඉන්න අපිට පට්ට මෝටීවේශන් එකක් ඒක
@hemanthakodagoda7732
@hemanthakodagoda7732 2 жыл бұрын
අපේ ගේදරට යන පාර මුල්ම හරිය 👌👌
@princerajitha5919
@princerajitha5919 Ай бұрын
Godaaaak suwa daaaayakai
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,9 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
First Day, First Year in Medical College | Peradeniya, Sri Lanka
7:11
Yeezang Yeshi Delkar
Рет қаралды 127 М.
කැම්පස් එකේ දුන්න ආතල්ම රැග් එක |Ujith hemachandra| peradeniya university
10:54
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,9 МЛН