අනෝතත්තවිල ( Falan Andrea / Chandika Vitharena)

  Рет қаралды 528,236

Raigam Tele'es

Raigam Tele'es

Күн бұрын

Пікірлер: 396
@thushariranasingha4341
@thushariranasingha4341 Жыл бұрын
වැදගත් ලස්සන ගමනක් යන සුපිරි ගායිකාවක් ෆැලන් ඇන්ඩ්‍රියා....
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 Жыл бұрын
No doubt on that....A brighter future is ahead of her....Good luck dear ..
@h.mrathnasekara5239
@h.mrathnasekara5239 Жыл бұрын
අපූරු හඬ සුසංයෝගයක් ෆැලන් දුව නව පරපුරේ දක්ෂතා ඇති ගායන ශිල්පිනියක් ඔබේ සංගීත දිවියට හදපිරි සුබ පැතුම්
@נילוסאלו
@נילוסאלו Жыл бұрын
Falan හරි ලස්සනයි මේ සින්දුවත් කියන විදිය ඔයාට සුබපතනවා
@rashmiwarnakulasooriya5384
@rashmiwarnakulasooriya5384 Жыл бұрын
Falan මොන සිංදුව කිව්වත් ආයේ ඉතින් ඉස්තරම් නේ.. 😘 Male voice එකත් ගොඩක් ලස්සනයි . නර්තන නිර්මාණයත් ලස්සනයි 😍
@manelolsson8712
@manelolsson8712 Жыл бұрын
Mata liyapu hamotama godbless oya mata liyapuwa okkoma oyage nange duwa bereda laga theyana sudukam neda mata ka matte gaikawa nam karanna puwan oyata kamthe oyata aitheya theyanawa mata liwwa sudukam oyage pawla athe mata baduwa naki gane kiyanne oyala ta athe thank,s daer
@rashmiwarnakulasooriya5384
@rashmiwarnakulasooriya5384 Жыл бұрын
@@manelolsson8712 පිස්සුද හැටිද ? 🤔
@s.prarthana9676
@s.prarthana9676 Жыл бұрын
​@@rashmiwarnakulasooriya5384ඒ ගෑණු කෙනාගෙ වැඩේ Falan ඉන්න videos වලට hate comment දදා යන එක. සෑහෙන්න මටම අහුවෙලා තියෙනවා . කුහක ගෑනියෙක් ඩ්‍රිම් ස්ටර් තරහ පිරිමහනවා අපහාස කරමින්
@dinithiwicramasinghe6716
@dinithiwicramasinghe6716 Жыл бұрын
Falan අක්කි ඔයා අපේ රටට සම්පතක් ඉඳහිට තමයි බිහිවෙන්නෙ ඔබ වැනි අතිදක්ෂයින් 🌟
@SanAbey6851
@SanAbey6851 Жыл бұрын
Falan ඔබව දැක්කත් සතුටුයි... ඔබම ම්හිරි ගීයකි... 😍
@Piyumali.Wijesinghe
@Piyumali.Wijesinghe Жыл бұрын
අනෝතත්තවිල කොච්චර ඇහුවත් මදි ❤😍
@arunaaruna6675
@arunaaruna6675 11 ай бұрын
අමිතා වැදිසිසිංහගේ ඒ ලාලිත්‍ය හඩ පෞරුෂත්වයේ වර්නවත් බව මැනවින් ගීතවත්වුනා .ෆැලන් වගේම ,වරගනනුන් ටිකත් කදිමට ගීතය වර්ණවත් කලා. කෙල්ලෝ ටික හරිම ලස්සනයි .🔥🎉️💐💐🎉️💐🎉️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nethuliyanage9853
@nethuliyanage9853 Жыл бұрын
Falan Andrea ❤ Dream Star එකෙන් ආපු වටිනම හඬක් 🌟
@ruzzputin
@ruzzputin Жыл бұрын
Falan is a versatile singer. Sings everything with heart and soul. God bless you!
@ariyaguru1241
@ariyaguru1241 Жыл бұрын
දෙදෙනා ගෙම කට හන්ඩ ඉතාම මිහිරි අහන්න අහන්න ආසයි ජයවේවා දෙන්නටම
@RajapakseRml999
@RajapakseRml999 Жыл бұрын
Amazing, fantabulous stage performance. Great female vocalist you falan.
@pramudi.jayathissa
@pramudi.jayathissa Жыл бұрын
ෆැලන් අක්කී..❤ උපතින්ම ගේන දක්ෂතා .. මොන සිංදුව කිව්වත් සාදාරණයක් කරනව ගීතයට. චන්දික සර් ගෙ කටහඬත් නියමයි ❤
@udara_ws
@udara_ws Жыл бұрын
ෆැලන් ඇවිල්ලා versatile singer 🔥🔥🔥
@kumaridasanayake523
@kumaridasanayake523 Жыл бұрын
චන්දික විතාරණ මෙච්චර කලක් කොහේද හිටියේ.අනෝතත්තවිල සිංදුව හරිම ලස්සනයි .
@udumbaramandodari7754
@udumbaramandodari7754 Жыл бұрын
ඒ පිරිමි කෙනාගෙ කටහඬ අමරදේව වගේමයි...😍 අපිට දැන් ඉතින් ඒ පුරප්පාඩුවත් පිරෙනවා. ජොබ් එකට අමතරව ගායන යටත් එන්න කියල බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා ඔබ තුමාගෙන්....
@nihaldesilva3790
@nihaldesilva3790 Жыл бұрын
What a version of this song I thought Amitha wedisinghe was singing but when I saw Andrea I couldn't believe what a talent
@anomadamayanthi6529
@anomadamayanthi6529 Жыл бұрын
කීප සැරයක් ඇහුවා. හරිම ලස්සනයි. උපතින් ගෙනෙන දක්ෂතා.
@thilinisiriwardhana1448
@thilinisiriwardhana1448 Жыл бұрын
අතිදක්ෂම ගායිකාවක් ඇය ❤
@sandunisaranga4723
@sandunisaranga4723 Жыл бұрын
Wow විධායක නිලධාරීතුමනි සිත නිවන හඬක් ඔබට හිමි වෙලා තියෙන්නේ අමරදේව ශුරීන් ඉතාමත් ලගින් පිහිටි හඬක් හරිම ලස්සනයි ඇයගේ ගායනයත් චන්දන වික්‍රමසිංහයන් ගේ නර්තන වින්‍යාසයත් කදිම සුසංයෝගයක් උනා.
@dabey873
@dabey873 Жыл бұрын
07/05 / 23 I came across this video accidentally, this Sunday evening. What a fabulous performance by the dance group 🎉🎉🎉🎉 Equally how gorgeous Falan looks. Beautifully draped sari, and the voice of Falan just like Amitha’s . The male vocalist = to amaradeva’s . I must say the whole performance was a joy to watch 💐💐💐
@nirmalamullegama5924
@nirmalamullegama5924 Жыл бұрын
Yes just like you I too saw this by chance. An amazingly beautiful performance. I wholeheartedly agree with what you have said.
@ChandanaKumarasinghe-qv9lb
@ChandanaKumarasinghe-qv9lb Жыл бұрын
ෆැලන් ඇන්ඩ්‍රියා ඔබේ හඩ අපට සම්පතක් ❤❤❤❤
@nishadiariyasinghe9999
@nishadiariyasinghe9999 Жыл бұрын
ෆැලන්නම් පිස්සුවක්..dream star වල ඉඳන්ම ලස්සනටම sing කලා..ඒ වගේම එරන්දතිය හරිම ලස්සනයි ❤
@buddhi1767
@buddhi1767 Жыл бұрын
ගායක දෙපළත් නර්තන කන්ඩායමත් අනර්ගයි . ෆැලන් ඔබ ගැන අපිට ඉතාමත් ආඩම්බරයි . sms කෙරු කෙනෙක් හැටියට
@nilminaruup7011
@nilminaruup7011 Жыл бұрын
මාරම ලස්සනයි... ගායනය පසුබිම නර්තනය ශිල්පිණියන් හරිම ලස්සනයි.....❤❤❤❤❤
@enokaperera1232
@enokaperera1232 8 ай бұрын
අනෝත්ප්ත විල පියුම නෙලාලා.....සතර වරම් දෙවි මහරජ.....❤❤
@shyamagunawardena173
@shyamagunawardena173 Жыл бұрын
හරිම මිහිරියි ! අපූර්ව සුසංයෝගයක්
@sachijayasinghe5668
@sachijayasinghe5668 Жыл бұрын
ඇත්තටම ලස්සනයි...❤ෆැලන් අක්කි හදවතේ ගායිකාව පරණ සිංදු ඒ හඬින් පිස්සුවක් 🥰
@sisiramahaliyana9926
@sisiramahaliyana9926 Жыл бұрын
හැම දේම හරිම ලස්සනයි. ෆැලන් නම් එකෙන්ම "Original" 💓💓
@renukaperera2431
@renukaperera2431 Жыл бұрын
Female voice is amazing.
@amalialwis561
@amalialwis561 Жыл бұрын
එතුමාගේ හඩ හරිම විශිෂ්ටයි...ආයාසයකින් තොරව ගායනා කළා...ෆැල්ක් ඔබත් ඊට දෙවෙනි නැහැ ❤❤
@shapri5212
@shapri5212 Жыл бұрын
දෙදෙනාම මුල් ගායනයට උපරිම සාධාරණය ඉටු කරනවා ඉතාමත් රහට ඔහොම යන් ඔහොම යන්🌹🌹🌹👍👍😆
@sujeewanhettiarachchi8181
@sujeewanhettiarachchi8181 Жыл бұрын
ෆැලන් ගෙ හඬ ට හදවත් ආමන්ත්‍රණය කරන්න පුළුවන් ❤
@Sameera-i4y
@Sameera-i4y 10 ай бұрын
Na nada❤
@ranjithperera736
@ranjithperera736 Жыл бұрын
හරිම ලස්සනයි,හද පිරි සුභ පැතුම්.
@chinthanaruwan8913
@chinthanaruwan8913 Жыл бұрын
Falan does 100 % justice to the song naturally emerged Amitha wadisingha, s voise through out Andrea so beautiful ❤❤❤
@sellakkodymudiyanselagepre7454
@sellakkodymudiyanselagepre7454 Жыл бұрын
ගීතයේ සුන්දරත්වය හා ඉදිරියේ මැවී පෙනීම කියා නිම කළ නොහැක්කේ මනරම් නැටුම් දර්ශණය එක්වීම නිසා යැයි මට හැඟේ. ගීත ගායනා කළ දෙදෙනාටත්, නැටුම් ඉදිරිපත් කළ කලා කාරිණ‍යන්ටත් සුබ ප්‍රාර්ථනා
@thilinidilrukshi5248
@thilinidilrukshi5248 Жыл бұрын
එක නම් අැත්ත. එ කටහඩ විතරක් නෙමෙයි. එ නැටුමත් අපිව නලවනවා.
@asithaweerasekara3481
@asithaweerasekara3481 Жыл бұрын
හරිම ලස්සනයි....
@kanthiperera8064
@kanthiperera8064 Жыл бұрын
පැලන් හරිම ලස්සනයි
@champakeraminiyage6146
@champakeraminiyage6146 Жыл бұрын
Hitha athulatama kawadina katahandak Nokelel charithayak lesa jeewithye hinipeththatama nagee wajambennata Duwa magen obata suba pathum!
@kumaridasanayake523
@kumaridasanayake523 Жыл бұрын
ෆැලන් ඇන්ඩ්‍රියා දක්ෂ ගායිකාවක්.
@yomalchathuranga2384
@yomalchathuranga2384 Жыл бұрын
පරණ සිංදු අහන්න ෆැලා අක්කමයි ඉතින්.. 😍 මාරම රහක් 🔥
@prasantharajakaruna2178
@prasantharajakaruna2178 Жыл бұрын
ෆැලන් දුව ,ඔයාට තෙරුවන් සරණින් සියලු ම කටයුතු සුබ වෙන්න ඕනෑ .
@hemikafonseka5622
@hemikafonseka5622 Жыл бұрын
Falan You light up a room when you sing. extremely talented.Keep singing that’s what you are born to do. All the best!
@chrishanferdinando2046
@chrishanferdinando2046 3 ай бұрын
Very proud of Falan Andrea who sings sinhala songs so well after being educated in a leading Catholic school. I always enjoy listening to songs of Falan backed by Dinesh. Congratulations to u both !!
@Skara999
@Skara999 Жыл бұрын
ඉංග්‍රීසි නමක් තියෙන ඉංග්‍රීසි විදියට අදින පලදින...නමට සිංහල උන්ට වඩා සිංහල කම උතුරන කෙල්ලෙක් ෆැලන් කියන්නේ..දක්ශතාවයෙන් ඉහලින්ම ඉන්න හරිම ප්‍රියමනාප කෙල්ලක්..
@RamyalathAirangani
@RamyalathAirangani Жыл бұрын
1qddegfffc by a ft brats atm. HSBC is 1st 1:25 ❤❤
@W_sunny
@W_sunny 11 ай бұрын
❤🎉
@jayanthafernando1608
@jayanthafernando1608 11 ай бұрын
ෆැලන් කියන්නේ බටහිර ආරයට ගී ගයන්න මුල සිට හැඩගැසුනු ගායිකාවක් වුවත් අවස්ථාවෝචිතව ඕනෑම ආරයක ගීතයකට තම නාද වර්ණය හැඩගස්වා ගැනීමට හැකියාව ඇති අති දක්ෂ යුවතියක්. එවැනිම තවත් මල් කැකුලක් ක්‍රම ක්‍රමයෙන් මෑතකදී පිපීගෙන එන බව පේන්න තියෙනවා. ඒ තමයි Radini Fernando.
@Sameera-i4y
@Sameera-i4y 10 ай бұрын
F❤
@Sameera-i4y
@Sameera-i4y 10 ай бұрын
😊
@nawamalikakulasinghe4889
@nawamalikakulasinghe4889 11 ай бұрын
හරිම ලස්සන ගායනයක්! 👏🏼👏🏼👏🏼👏🏼👏🏼💐💐💐💐💐
@nilakshigayana9308
@nilakshigayana9308 Жыл бұрын
හදවතට දැනෙන කටහඩවල් දෙකක්
@wheretotravelholiday
@wheretotravelholiday Жыл бұрын
බොහොම ලස්සන ගායනාවන් ද්විත්වයක්
@mahimakandegoda3301
@mahimakandegoda3301 Жыл бұрын
අනෝතත්තවිල කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ ♥️
@sampathsenevirathne542
@sampathsenevirathne542 Жыл бұрын
Verynice ෆැලන්..
@RajapakseRml999
@RajapakseRml999 Жыл бұрын
Great talented female vocalist.
@hemanthaweerasooriya3585
@hemanthaweerasooriya3585 5 ай бұрын
කියන්න වචන නැ...සුපිරි....මේ ගායකයා කොහෙද හිටියෙ..මෙච්චර කල්❤
@anushashanthapriya2848
@anushashanthapriya2848 Жыл бұрын
Falan, I don't know how to explain. You're very talented girl. Really nice.... ❤
@kathikathi426
@kathikathi426 7 ай бұрын
Yes so much nice ❤❤
@shaddamangalika2869
@shaddamangalika2869 Жыл бұрын
හරිම ලස්සන ගායනයක්....නර්තනයන් ඒ වගේම ලස්සනයි
@hemalifernando3649
@hemalifernando3649 Жыл бұрын
All the best Duwa
@priyanifernando8693
@priyanifernando8693 Жыл бұрын
හරිම මිහිරි ගායනාක් ❤️🙏🙏🙏
@pereraindra4445
@pereraindra4445 Жыл бұрын
FALAN ANDREA, AMAZING YOUR VOICE..FANTASTIC.. SUBAPATHUM.
@SanAbey6851
@SanAbey6851 Жыл бұрын
නර්තනය සහ ගායනය මනා සුසංයෝගයකි.. 💐
@sobithagamage7029
@sobithagamage7029 Жыл бұрын
effortless singing by both Falan and Chandika... and why are we not talking about the lead dancer of the second song... what a divine selection for Erandathi...
@AJ-op7oh
@AJ-op7oh Жыл бұрын
Falan ge voice එක 💗 singing 😍
@dhammikaperera1255
@dhammikaperera1255 Жыл бұрын
හරිම මිහිරි ගායනයන් දෙකක්. ෆැලන් ගැන කියන්න දෙයක් නැහැ .n නවක ගායනා ශෛලිය පෙරලියකට පත් කලා ඇය. ගායකයව නම් මම දන්නෙ නැහැ .නමුත් රූපය නොදැක්කනම් මන් හිතන්නෙ තරුණ ගායකයෙක් කියා .සුපිරි හඩක්
@inokapriyadarshani7665
@inokapriyadarshani7665 Жыл бұрын
හරිම ලස්සනයි ඇන්ඩ්‍රියා නම් හරිම දක්ෂයි මට නම් ඇහුනෙම අමිතා වැදිසිංහ මහත්මිය ගෙ කටහඬ මයි
@KassapaG
@KassapaG Жыл бұрын
ලස්සන ගායනයක් වගේම එරන්දතියත් හරිම ලස්සනයි ❤️
@yashodhaprabuddhini7673
@yashodhaprabuddhini7673 Жыл бұрын
What a fabulous performance by dancing group and singers too….beautiful 😍
@kapilamapaonhealthandsafet318
@kapilamapaonhealthandsafet318 Жыл бұрын
Lassanai falen. Me range eke gayanaya. Gayakathumath niyamai.
@nethukisandamini2044
@nethukisandamini2044 Жыл бұрын
ලංකාවේ versatile ගායිකාවක් ෆැලන් අක්කා . ඔයා වගෙ වටින සම්පත් හරි අඩුයි ඉදිරියටම යන්න Good luck ❤
@dhanushkasandaruwan7388
@dhanushkasandaruwan7388 Жыл бұрын
අඩො අදයි ෆැලන් ගේ කටහඩේ ලස්සන ඇහුවේ 😍❤️
@kumaridasanayake523
@kumaridasanayake523 Жыл бұрын
ඉතාම දක්ෂතා හෙබි ගායිකාවක් Falan.Good Luck.
@thilinidilrukshi5248
@thilinidilrukshi5248 Жыл бұрын
අතිශය මනරම්.. හැමදේම💗
@nihaljayamanna3507
@nihaljayamanna3507 Жыл бұрын
මුල් ගායනයෙන් පසුව දුවගෙ හඬින් තමයි රසටම ඇහුවෙ
@enokaperera1232
@enokaperera1232 9 ай бұрын
පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් ❤❤
@kanthidias
@kanthidias Жыл бұрын
හරිම ලස්සනයි❤❤❤❤❤❤❤
@ramaniwittachchi144
@ramaniwittachchi144 Жыл бұрын
හරිම ලස්සන gaaumak. Falen excellent
@rohankarunaratne2110
@rohankarunaratne2110 Жыл бұрын
Best so far seen from Falan. Chandika has an amazing voice.
@nimeshLiyadipita
@nimeshLiyadipita Жыл бұрын
සුපිරිම ටැලන්ට් එකක් තියෙන ගායිකාවක් 😍🔥
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 Жыл бұрын
❤❤❤❤ හරිම ලස්සනයි 🌹
@subodagayani8578
@subodagayani8578 Жыл бұрын
Dream star hariyatama thorapu niyama tharuwa.🔥🔥🔥
@indikabandara5008
@indikabandara5008 Жыл бұрын
නියමයි ෆැලන් ❤️❤️
@ajithpathirana191
@ajithpathirana191 Жыл бұрын
ඇත්තටම ඇය දක්ෂ ගායිකාවක්
@manjula2456
@manjula2456 Жыл бұрын
Excellent falan 👏
@keerthidissanayake6890
@keerthidissanayake6890 Жыл бұрын
Great combination.I love it
@shanthalalariyarathna1296
@shanthalalariyarathna1296 Жыл бұрын
අම්මෝ එරන්දතිගේ ලස්සන........ගායනයත් මනරම්........
@palithasamarasinghemoi9045
@palithasamarasinghemoi9045 Жыл бұрын
Harima Lassana sindu ❤❤ Falan apurui❤ Budu saranai Jesu Pihitai
@ΣαρλοτΣταυροπουλου
@ΣαρλοτΣταυροπουλου Жыл бұрын
Bohomathma lassanai. ane ikmata avasanunane.
@yogadhanapala6593
@yogadhanapala6593 9 ай бұрын
Falan is probably the most talented young female vocalist in the country
@passion4singing
@passion4singing 4 ай бұрын
Very nice ❤
@himayamadushika342
@himayamadushika342 Жыл бұрын
ඔයා ගොඩක් දක්සයි ෆැලන්
@binulijayasinghe7997
@binulijayasinghe7997 Жыл бұрын
නර්ථනයත් ලස්සනයි ❤
@asokaamarasena1246
@asokaamarasena1246 Жыл бұрын
OMG very nice singing and dance Fallen andriya very nice voice very very nice girl Sathara waram song my favorite and that singer very nice voice close to Mr Amaradewa very nice Dancing group also very nice Erandathi best and that thilaka thiyena girl Marai very nice dance I was watching so many times
@asokaamarasena1246
@asokaamarasena1246 Жыл бұрын
Thank you so much for the comments
@nethunethu2225
@nethunethu2225 Жыл бұрын
ලස්සනයි ෆැලන් අක්කි ඔයාගෙ වොයිස් එක. මන් කැමතිම වොයිස් එකක්.
@PradeepYapa-ly9qx
@PradeepYapa-ly9qx 4 ай бұрын
හදවතට ඉතා සමේප ගයනයක් .
@sl_cover_song
@sl_cover_song Жыл бұрын
Falan ගෙ හඬ භාවනාවක්
@iramiles8395
@iramiles8395 6 ай бұрын
She is the best dream star, talented singer.❤❤❤❤
@vidurangi7353
@vidurangi7353 Жыл бұрын
Falann...❤🌟
@samneth24
@samneth24 Жыл бұрын
Beautiful Falan I love this song you sing nicely !!
@Piyumali.Wijesinghe
@Piyumali.Wijesinghe Жыл бұрын
Falan ❤❤
@user-kv9oj3ok3h
@user-kv9oj3ok3h Жыл бұрын
හරිම ලස්සනයි අමරදේව යන්...........
@nandanasumithkumara5222
@nandanasumithkumara5222 Жыл бұрын
Amitha wedisinghata oba saadarnayak kala. Sathutui.
@MadhurashaniThilakarathn-cg5js
@MadhurashaniThilakarathn-cg5js Жыл бұрын
හරිම ලස්සනයි ❤❤
@ridmikakulathunga
@ridmikakulathunga Жыл бұрын
Superb falan ❤🔥
Falan Andrea l Reminiscence of the 70's l Utravel.com
11:34
Upul Dharmadasa Productions
Рет қаралды 527 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 28 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 126 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 66 МЛН
Charaka Perera - "Maha Aswedduma" Ru Kirula Channa Upuli Dance act
19:28
Piyasala ✔ thurul✔ wela ✔ adare ✌ |  FALAN ANDREA NEW
2:28
HSB Productions 4U
Рет қаралды 6 МЛН
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,4 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН