Рет қаралды 999
අසේලගේ උපන්දිනයට වෙනදා වගේම දරුවෝ එක්ක හදපු කේක් එක , අදහසත් ඒ දෙන්නගේ 🥰 මේ ලස්සන අදහස අරන් ඔයාලට ආස විදියට හදන්න..අපේ පවුලේ සතුට වෙනුවෙන් හැදුන කේක් බොහොමයක් ඇල්බම් මගින් විඩියෝ මගින් එකතුකරලා තියෙනවා ඔයාලගේ දියුණුවට ඔයාලට අදහසක් ගන්න..අමාරුයි කියලා හිතන ගොඩක් දේවල් අමාරු නෑ කියලා ඒත්තු ගන්වන්න..ඒ පෝස්ට් , විඩියෝ වලින් ප්‍රයෝජන ගන්න අය ඉන්නවා..කීවත් නොකීවත් මට සතුටුයි ඒ ගැන.. 🥰
අද කේක් එකත් විඩියෝ එක බලන්න ඔයාලගේ අදහස් ලියන්න , යාලුවො එක්කත් බෙදාගන්න..ආයේ දවසක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි හැගෙන විඩියෝ එකක් අරන් එන්නම් හොදේ..
ආදරෙයි 🥰
ජනනි ගුරුසිංහ
පාර්මා, ඉතාලිය
Facebook page -
/ jananigurusinghe2015