This is how a love story of many years ended.

  Рет қаралды 131,523

Kris Liya

Kris Liya

Күн бұрын

ආදරේ වැඩි කමටමයි සර් මම එහෙම කරේ, සරසවි ප්‍රේමයේ අවසානයේ සිදු වූ දේ හරිම සෝකජනකය. ඒ කෙල්ලට ජීවිතෙත් නැති උනේ මේ ආදරේ නිසා.
Contact : efm632274@gmail.com

Пікірлер
@ShanuAhinsha2005
@ShanuAhinsha2005 4 күн бұрын
සම්බන්දයක් පටන් ගන්න පුළුවන්.මොකද මුලින්ම මිනිස්සුන්ගේ තියෙන වැරදි පේන්නේ නෑ. ආශ්‍රය කරගෙන යද්දී සමහරු තිරිසන්නු වගේ. ඉතින් අපි කසාද බදින්න කලින් යාලු වෙලා කෙනෙක් තෝරාගන්න ව. ඉතින් යාලු වෙලා ඉද්දි තිරිසනෙක් වගේ නම් අත් හරිනවා. මන් මෙතන කියන්නේ එහෙම කෙනෙක් අත් හැරියොත්, වයිර කරන්න එපා පලි ගන්න එපා තේරුමක් නෑ. ඔහොම මරන්න පවා හිතෙන්නේ ඇත්තටම ලොකු මානසික ලෙඩක් තියෙන කෙනෙක් ට.. නැත්නම් අඩල් අඩලා හිත හදාගන්න කොල්ලෝ කෙල්ලෝ ඕනී තරම් ඉන්නවා.. ❤️
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 4 күн бұрын
😨😨😨😨😨👍👍👍👍👍👍👍👍👍👍 තව ටිකක් කියන්න ඕන සම්බන්ධයක් මූලින් ගෙනියන කොට ඒ සම්බන්ධය තමන්ගේ ජීවිතයට ගැලපෙනවද කියලා හොයලා බලලා ඉක්මනට තීරණයකට එන්න ඕනේ. 😨😨😨😨😨😨😨🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏පව්
@JanakaWanasinghe-vs8dd
@JanakaWanasinghe-vs8dd 5 күн бұрын
කොල්ල කරපු කැපවීම .... රත්නපුරයට ඇවිත් පංති කරන්න ..... මෙයාගෙ ලඟින්ම ඉන්න ...... ඒ තරම් බලාපොරොත්තු දුන්නම..... අවසානයට ඉච්ඡාභංගත්වය , විෂාදය ..... තරුණයාව මානසිකව මරල ...... ඔහු ඇය ව ශාරීරිකව මරළ ..... අපි දකින්නේ physical දේ ...... තරුණයාගේ මාණසික මියයාම බිඳවැටීම ......
@percygodakumbura7972
@percygodakumbura7972 5 күн бұрын
ගැහැණියකට ටික කලකට ලැබෙන රූපයත් පිරිමියකුට ටික කලකට ලැබෙන කඩවසම් බවත් නිසා ගැහැණු පිරිම දෙපිරිසම මුලාවෙවි
@jayasenapahalawatta3137
@jayasenapahalawatta3137 4 күн бұрын
@@percygodakumbura7972 එම ලැබෙන දැකුම් කලු රෑපය වර්ගයාගෙ පැවැත්ම ගෙන යාමට පමණක් යෙදෙන බව ටික කළකින් වැටහෙනු අැත.
@krishakrisha510
@krishakrisha510 5 күн бұрын
කැම්පස් කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් එකිනෙකාගේ ජීවිත සමග සෙල්ලම් කරනවා අපිත් මෙවැනි සම්බන්ධයක් නිසා බැට කෑවා... මගේ පුතා ඇයට අසීමිත ලෙස ආදරය කලා යුතුකම වගකීම් මනුස්සකම මිත්‍රත්වය දුන්නා අන්තිමට ඩිග්‍රිය ගත්තට පස්සෙ බඳින්න බැහැ කිව්වා එත්කම් අපෙන් ලාබ ප්‍රයෝජන ගත්තා වසර 6 තිස්සෙ හ්ම්ම් මගෙ පුතා මානසිකව අන්තයට වැටුණා ...අංගොඩ නොදැම්මා විතරයි ... ඇයට ගෙදර පුටුවක් රෙදි ටික දමන්න අල්මාරියක් නැතුවට ඩිග්‍රියෙ පවර් පෙන්නුවේ ...හැබැයි මගේ පුතා ඇයට හිරිහැරයක් කලේ නෑ ඇයට ඉඩ දුන්නා අවස්තාවාදින් හැමතැනම ඉන්නවා මම නම් කැම්පස් කෙල්ලො ගණන් ගන්නෙම නෑ 🙏 අපි දැන් සතුටින් ඉන්නවා ලොකු කරදරයකින් නිදහස්
@oshini1234
@oshini1234 6 сағат бұрын
ඇත්තටම ඔබ තුමියගේ පුතා වාසනාවන්තයි, ජීවිතයේ කවදාවත් වරදින්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා ....ඔබ වගේ මවක් ලැබීමත් ඔහු ලද භාග්‍යයක් ...❤❤
@indufernando-q2l
@indufernando-q2l 4 күн бұрын
මේ කෙල්ලගෙ පැත්ත විතරනේ..ඒ තරුනයා රත්නපුර ඉඳලා ක්ලාස් කලෙත් ඇයට තියෙන ආදරේ නිසා...වසර ගනනක් තිස්සේ ඇය වෙනුවෙන් වියදම් කරන්නත් ඇති..සමහර විට දෙමව්පියන් ඔහුගේ බීමත් චරිතයක් ගැන චෝදනා සම්පූර්නයෙන්ම බොරු වෙන්න පුලුවන් ..බීමට ඇබ්බැහි කෙනෙක් නම් ඒ තරුනිය මුලින්ම අයින් වෙනව නේද ......⁣කොල්ලගෙ කැපකිරීම් ගැන ඔහුට දරා ගැනීමට බැරි වීම සාධාරණයි....ඒත් නොමරා තමන්ගේ පරාජය බාර ගෙන අයින් වෙන්න තිබුනා😢
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 4 күн бұрын
Demawu piyan karapu kapa kirim widapu daha duka amataka karala kohewath inna kellekge potta sudata rawatena eke prati pala.oya rupaya Tika kalakin waharena bawa Dana Gena jeewath una nam ada me duka naha .siyalla natiwana bawa buddha deshanawai.
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 4 күн бұрын
ඕක ආදරය නෙමේ ආශාව , ආදරේ කරපු කෙනෙකුට ඔහොම පිහියෙන් අනින්න පුලුවන් ද?, . ප්‍රේම සබඳතා බිඳවැටෙන තරමට ඇන කොටා ගන්නවානම් ලංකාවෙ භාගෙට බගයක් මැරෙන්න ඕනි, පරණ ආදරවන්තයන් පසු කාලයෙ මුණගැහුනම එකිනෙකාට උදව් කරගන්නා අවස්ථ ඕන තරම් තියෙනවා. දැන් කෙල්ල මැරුණා මේ කොල්ලා දුක්විඳින්න වෙනවා.. මේවා අදූරදර්ශී තීරණා, මේ අයට තියෙන්නෙ මානසික ලෙඩක් සමහරවිට විවාහ වුණත් මූ අතින් කෙල්ල මැරෙන්න වෙනවා.ර තව නිව්ස් එකක් තියෙන්නෙ ගෑණිට මිනිහත් එක්ක ඉන්න බෑ රණ්ඩු වෙනවා. මිනිහාගෙන් බේරෙන්න දුවගෙ ගෙදරට වෙලා ඉඳලා. දුව බලන් ඉඳිද්දි ගෑණිව මරලා, මේක අපිට විග්‍රහ කරන්න අමාරුයි . මොකද අපේ රටේ අධ්‍යාපනයේ හෝ කොහේ හරි වැරැද්දක් ව්ෙලා තිඑනවා.. ඒ නිසා මිනිස්සු පොඩී දේකට වුණත් ගහමරා ගන්න එක වැඩි වෙලා.
@supunsanjeewa9476
@supunsanjeewa9476 5 күн бұрын
ජීවිතේ සමහර ප්‍රශ්න තියෙනව හරිම පරිස්සමින් ගණු දෙනු කරන්න ඕනෙ මෙතනදි කොල්ල කරපු දේ වැරදියි ඒත් කෙල්ලගෙ දෙමාපියොත් මේ ප්‍රශ්නෙ බුද්ධිමත් විදිහට විසදන්න උත්සහ ගන්න තිබුන
@dilanwickramasinghe2191
@dilanwickramasinghe2191 4 күн бұрын
මේක මේ කෙල්ලගෙ නරදක් නොවෙන්න ඇති අන්තිම දුප්පත් පවුලක ගෑනු ලමෙයෙක් මොකක් හරි උපාදියක් ගත්තම කෙල්ලගෙ දෙමව්පියෝ ඔලුව ඉදිමෙව ගන්නව දුව ලංකාවෙ ඉන්න ලස්සනම පොහොසත්ම කොල්ලෙක්ට දෙන්න හීන දකිනව අම්ම දන්නෙ නැහැ දුව අහිංසක කොල්ක්ට ලවු කියල පස්සෙ අන්තිමට තමයි අම්ම දැන ගන්ගෙ ඔන්න ඊට පස්සෙ කෙල්ල මොකද කරන්නේ අර අහිංසක කොල්ල මග අරිනව ඊට පස්සෙ ඒ කොල්ල තීරණය කරනව මරාගෙන මැරෙන්න මේව හැමෝටම හොද පාඩම්
@NissankaPerera-nd1wk
@NissankaPerera-nd1wk 6 күн бұрын
මේව සන්සාර පුරුදු ,වරදිලාවත්,විහිලුවටත් මම උබ මරාගෙන ,මරෙනවා කියල කියන්න එපා,ඔබට නිවන් සුව,
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 6 күн бұрын
අනිවාර්යෙන්
@imeshawijayawardhana
@imeshawijayawardhana 3 сағат бұрын
Ehema wihiluwatahari kiwwoth mkd wenne😢😮
@iroshanilmini7776
@iroshanilmini7776 5 күн бұрын
ඕක ආදරයද නෙවෙයි කෑදරය ත් එක්ක එන වෛරය .තමන්ට නොලැබෙන බව හිත කියද්දි මරන්න හිතෙන්නෙ ඇති .මේවා පුදුම ආදර කතා අප්පා .යාලු වෙලා ඌව නොගැලපුනත් බදින්නම ඕන නැත්තං මැරෙන්න වෙන්නෙ 😂බැන්දත් නොගැලපෙන උන් මැරි මැරී ජීවත් වෙන්නෙ ඉතින් .කෙල්ලනේ හොදට හොයලා බලලා යාලු වෙයල්ලා .
@Nirashavirangani
@Nirashavirangani 6 күн бұрын
මැරුම් කාපු නිසා කෙල්ල හොදයි මරපු නිසා කොල්ලා වැරදි කියන්න බැ කාටවත් .ඔනේම ප්‍රරශ්නයකදී දෙපැත්තක් තියෙනවා .ඉස්සර ගොඩක් කොල්ලන්ට සම්බන්දකම් සෙල්ලමක් උනාට දැන් කෙල්ලන් සම්බන්දකම් කියන්නේ විහිලුවක් විතරක් ගානට හිතාගෙන ඉන්නවා.පොඩි ගැහැනු ලමයි නෙවෙයි තෙරෙන වයසයි මේ දෙයක් පටන් ගන්නේ .තමන්ට හොද නරක තෙරෙනවා.ආවට ගියාට බැදීමක් පටන් ගන්නේ නැ බුද්දීමත් වැදගත් ගැහැනු ලමයෙක්.අම්මා තාත්තට ඔච්චරටම කීකරුයිනම් පාඩුවේ ඉගෙන ගෙන ගෙදර එන්න ඔන.කොල්ලන්ට බලාපොරොත්තු දෙන්නේ නැතුව.නැත්තම් ඔය දෙකම ඔනේනම් ඉස්සෙල්ලාම අම්මා තාත්තාට පෙන්නලා අවසර අරන් යලුවෙන්න තිබුනනේ.ඔය දෙකම නැතුව තමන්ගේ කැමැත්තට යාලු උනානම් ඒ කොල්ලටත් අසාදාරනයක් නොවි හිත් රිද්දන්නේ නැතුව ඉවසීමෙන් වැඩ කරලා කොල්ලගේ වැරදිත් හදාගෙන දෙමපියන්ගේ ආශිර්වාදය ගන්න උත්සාහ කරන්නේ නැතුව කොල්ලෙක්ට බලාපොරොත්තු දීලා ටික කාලේකින් අම්මා තාත්තව මතක් වෙලා අනිත් කෙනාගේ හැගිම් සතපහකට ගනන් නොගන බලාපොරොත්තු දීලා අතාඇරලා විනාශ කරන කොට ඔහොම වෙනවා.අම්මා තාත්තට ඔච්චරට කීකරුනම් පාඩුවේ ඉන්න තිබ්බා.බැදීමකදී අනිත් කෙනාට ලොකු ගරු කිරිමක් තියෙන්න ඔන.ඒ කොල්ලා ටිකක් හරි ආදරයක් ඇති නැත්තම් එයත් වහ බොන්නේ නැ.ඒ පැත්තෙනුත් මේ දෙවල් නිසා එයා මොන මානසිකත්වයකින් හිටියද කියලා එයා විතරයිනේ දන්නේ.තමන් ආදරෙ කරන කෙනෙක් නැති වෙන එක දරාගන්න ගොඩක් ආමාරුයි.ඒ වෙදනාව දන්නේ ඒක අත්විදපු කෙනෙක්.ඒ තාත්තාත් ගොඩක් ඉක්මන් තිරන ගන්න උද්දච්ච කෙනෙක් වගේ කීයලා තෙරෙනවා .මොකද මාධ්‍ය වේදීයා අහපු ප්‍රරශ්නය හරි හැටි තෙරුම් ගන්නේ නැතුව ඒ මාධ්‍ය වේදියට සැරෙන් කතා කරේ.තරුණ දරුවන්ගේ දෙමපියන් මීට වඩා ඉවසිමෙන් ඉවසිලිමත්ව අනිත් දරුව ගැනත් හිතලා කල්පනාවෙන් දරුවන්ගේ ප්‍ර්ශ්න විසදන්න උත්සාහ කරන්න ඔන.අද ඒ දරුවන් දෙන්නගෙම ජිවිත විනාසයි.කොල්ලන්ට කෙල්ලන්ට බලාපොරොත්තු දීලා අත අරින කෙල්ලෝ කොල්ලන්ට මේවා හොද පාඩම් දෙමපියන්ටත්.දරුවන්ගේ නිසි වයසට ඒ යුතුකම් ඉශ්ඨ කරන එක දෙමපියන්ගේ යුතුකමක් වගකීමක් .යාලුවෙලා බලාපොරොත්තු දීලා හැමදෙම කරගෙන පස්සෙ අම්මා තාත්තා මතක් වෙලා කොල්ලන්ගේ මනසත් එක්ක සෙල්ලම් කරන කොල්ලෝ ,කොල්ලන්ට මේවා හොද පාඩම්.ඔනම කෙනෙක් දැනගන්න ඔන තමන් තමන්ට ලං කරගන්න ඔන තමන් ආදරය කරන කෙනෙක් නොවෙයි තමන්ට ආදරය කරන කෙනෙක් .අපිව එපා කියලා දාලා යන එවුන් අපිට කවදාවත් ආදරේ නැ.යන අයට යන්න දෙන්න.අපිව අතරඅරින කෙනෙක් ලග අපිට පොඩිම වටිනාකමක් නැ
@FILMlanthe-f2i
@FILMlanthe-f2i 6 күн бұрын
ඒක තමයි සහතික ඇත්ත.මගෙත් දුවෙක් කැමිපස් එකේ ඉන්නව.මෙික බලල මම එයාටත් තේරැමි කරල දුන්න මෙිකෙ තියන බරපතලකම.හොදට හොයල බලල තිිරන ගන්න කියල.ඉගෙන ගත්තට මදි ඒ දැනුම නෑ.දෙමවිපියන්ගෙ මහන්සිය වතුරෙ ගියාවගෙ දැන්
@PriyaniLanka-c3b
@PriyaniLanka-c3b 5 күн бұрын
Oyage kathawanam sampurnama aththa
@ManikeManike-zr6wb
@ManikeManike-zr6wb 5 күн бұрын
Aththa
@Nirashavirangani
@Nirashavirangani 5 күн бұрын
@FILMlanthe-f2i මටත් දුවෙක් ඉන්නවා.තීරනයක් ගන්න කලින් සීය පාරක් විතර හිතන්න කීයන්න.මෙතනදී දෙමපියන් දෙන්නගේ හැසීරිම මීට වඩා බුද්දීමත් උනානම් මේ ප්‍රරශ්නය මීට වඩා හොදින් ව්සදෙන්න තිබුනා.තමන්ගේ දරුවන් ගැන විතරක් ගැහැනු කෙනාත් තමන් ගැන විතරක් හිතපු එකයි මෙතන වැරැද්ද
@nilminimanohari5008
@nilminimanohari5008 5 күн бұрын
Aththa.100%
@UdayaKumari-g6y
@UdayaKumari-g6y 4 күн бұрын
මෙි දෙන්නගෙ සන්සාර කරුමය මෙි ආත්මයෙන්ම ඉවර ⁣වෙිවා🙏🙏🙏
@SandamaliEdirisinghe-u9l
@SandamaliEdirisinghe-u9l 6 күн бұрын
අමිමායි දුවයි මෙහෙම කරපු දේ හොදයිද කියලා අපෙන් අහන්නේ දැන් ඔබට හොදයිද?දැන් සැපයි නේද?ඔබලා තමයි හොදටම කරේ .මරේ මරු.දැන් මොනවාද හමිබ වුණේ
@menakajayasinghe4595
@menakajayasinghe4595 6 күн бұрын
කියලා වැඩක් නෑ.මැරුණු ළමයා මැරුණා.ඒක ඒ දෙමාපියෝ විදවනවා දරුවා මැරුණා කියලා.මිනීමරුවෙකු ලෙස ඔබ ජීවීතාන්තය දක්වා බොහෝවිට සිරවෙයි.ඔබේ දරුවන් නොමැරී මැරී අවසන්. ඉතින් ඔබට සතුටුයිද කියලා අපියි ඔබෙන් අහන්න ඔනේ
@nuwanthiekanayaka3356
@nuwanthiekanayaka3356 5 күн бұрын
මේවා දෙමාපියන්ටත් වැරදි මේවා සාමදාන විසදා ගන්න තිබුනේ ඒ පිරිමි දැරුවත් ඒ සමානව උගත් දරැවෙක් මේ දෙමාපියන්ගේ උද්දච්ච කම නිසා මේ ජීවිත දෙකම විනාශ උනා උපාධිය ගත්ත ගමන් විවාහ කරලා දුන්නානම් මේ විනාශ වෙන්න නෑ නාකී වෙනකම් ගෙවල්වල තියාගෙන ඉන්න ඒකේ පව අනිත් තරැණ පරම්පරාවට කියන්නේ ඔබලා විහිලුවටවත් යාලු වෙන්න එපා උපාධිය අරගෙන තමන්ට ගැලපෙන කෙනා දෙමාපියන් සමග හොයා ගනිල්ලා දැන් පරම්පරාව දෙකක් විනාශ කලා මේ දෙමාපියන්
@Elexxie
@Elexxie 5 күн бұрын
​​@@nuwanthiekanayaka3356තාත්තා කතාකරන විදියෙන්ම තේරෙනවා මේ දෙමව්පියන්ගෙ තරම.වැරැද්ද කොල්ලටම දැම්මට මේ ගැනුලමයත් වැරදියි.කොල්ලා පංතිත් කරනවනම් අමු බේබද්දෙක් නෙවේ වෙන්නැතිනෙ.අද කාලෙ මොකාද නොබොන්නෙ.කොල්ලත් වහ බොන්න ඇත්තේ දෙන්න එකතු වෙන්නැත්නම් දෙන්නම ජීවත් වෙන්න ඕනත් නැහැ කියලා වෙන්නැති.මගේ නංගිගෙ මහත්තයගෙ සහෝදරයා කලේ ක්ලාස් එකක කාඩ් මාක් කරන එක.ඒ ක්ලාස් එකට ආපු දුප්පත් ලමයෙක් එක්ක යාලුවෙලා ගෙවල් වලින් දැනගත්තටත් පස්සෙයි දැනගත්තෙ කෙල්ල ඉන්නෙ පන්සල්වත්තක ඉටිරෙදි වලින් වටේ ආවරනය කරපු ගෙදරක කියලා.මුලින් කොල්ලගෙ පැත්තෙන් අකමැති උමත් අන්තිමට මේ ලමයගෙ අහින්සක කමටම කැමති උනා.ඒකිට හොදට ඉගෙනගන්න පුලුවන්.කොහොමහරි කොල්ල ගෙදරට හොරා කොල්ලගෙ නමට තිබ්බ ඉඩම පවා උගස් කරලා මේකිට ඉගැන්නුවා.ඒකි කැම්පසුත් ගියා.අන්තිමට එහෙන් මෙහෙන් ආරංචි ආවා මේකි කොල්ලෙක් එක්ක රවුම් ගහනවා කියලා.කොල්ලා විශ්වාසකලේම නැහැ.කරුමෙටම හොයලා බැලුවත් එහෙම දෙයක් පේන්න තිබ්බේ නැති නිසා ඩිග්‍රිය ගත්ත ගමන් කසාදෙ කරන්න ඕනෙමයි කියලා වැලලි වැලලි හිටපු එකී ඩිග්‍රිය ගත්තට පස්සෙ කසාද බදින්න බැහැ ඒකිට කොල්ලව ගැලපෙන්නෑ කිව්වා.ආන්න එදා රංඩු වෙද්දි තමා ගෙදර මිනිස්සු ඉඩමේ ඔප්පුව තියලා ඉගෙන ගන්න සල්ලිදීපු බව දැන ගත්තෙ.අන්තිමට ඒ සම්බන්දෙ නැතිව ගියා.කොල්ලා බීමට ඇබ්බැහි උනා.පස්සෙ නොයෙක් යාලුවො මාර්ගෙන් දැන් ඉන්නවා කුඩු ගගහා.අරකි කිසි හෙනයක් නැතිව හොදින් ඇති දැනටත්.මේකගෙ කරුමයක් පටිසන් දුන්නා අන්තිමට.ඉතින් ඕවයෙ දෙපැත්තක් තියෙනවා මිනිස්සු මේ කොල්ලටම දොස් කිව්වට
@JanakaWanasinghe-vs8dd
@JanakaWanasinghe-vs8dd 5 күн бұрын
ලොකු ගානකට Demand කරන්න පුළුවන්නෙ දුවව , දුව campus නොගියනම් campus ගිය කොල්ල හොඳ වෙයි​@@nuwanthiekanayaka3356
@harshaniekanayake5085
@harshaniekanayake5085 2 күн бұрын
හැමෝම අම්මා තාත්තා ට කෙල්ලට බැනලා තියනවා යාලුවෙනකොට මිනිස්සුන්ගෙ අඩුපාඩු පේන්නේ නැ කාලයක් එකට ජීවත් වෙත්දි අඩුපාඩු වැරදි පේන්නේ එතකොට සම්බන්දේ නවත්වන්න බැරිද සමහර පිරිමි ⁣ඉන්නවා සල්ලි වියදම් කරනවා කියන්නත් කලින්ම හැබැයි මාර විදිහට සැක කර කර වද දෙනවා ඒවගෙ කෙනෙක් එක්ක ජීවත් වෙන්නම බැරි නිසා වෙන්වෙන්න හිතුවා වෙන්න බැරිද ඒ කෙල්ල පවු 😢
@shyamahewavitharana730
@shyamahewavitharana730 5 күн бұрын
කැළණියේ අපි තරුණ කාලයේදිත් දැන දැන පිරිමි ලමයෙක් රැවටු ලමාතැනියකටත් මෙිදේම සිදුවුනා..boy වස බිවිවා...මැරුණේ නැහැ..ඇසට හසුවන මායිමෙි සිංදුව boy ගේ මළ ගෙදරදි විකාශනය කරන්න කියලා ඉල්ලිමක් කරලා තිබුණා..😢
@krishakrisha510
@krishakrisha510 5 күн бұрын
හරියට හරි ලාල් නම අපේ තාත්තගෙ යාලුවගෙ පුතා රත්නපුර කෙල්ල මදුවන්ති කියලා පිහියෙන් ඇනලා කැම්පස් එක ළඟ සිද්ද වුනේ
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 6 күн бұрын
මුං වගේ එව්න්ගෙන් ඉගන ගන්න ලමයින්ටත් දෙවියන්ගේම පිහිටයි,
@SandyaRohini-i5t
@SandyaRohini-i5t 4 күн бұрын
මේවා සාදාරණය කරන්නට එපා මොනදේ උනත් ජීවිතයක් අහිමි කිරීමට කාටවත් අයිතියක් නෑ මොන විදියේ දෙමව්පියන් උනත් මොනතරම් දුකක් විදලද දරුවන් හදන්න ඇත්තේ
@imeshadewmini3579
@imeshadewmini3579 5 күн бұрын
තමන්ට ගැලපෙනවාද කියලා හිතන්න ඕන කැමැත්ත දෙන්න කලින් කොල්ලොත් පව් කෙල්ලොත් පව් ආදරය කරන තැනදි අවන්ක නොව්නොත් දෙගොල්ලොම හරියට තේරුම් ගත්තානම් ජීවිත ලස්සනයි .
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 4 күн бұрын
හුගක් අයගේ අඩුපඩු පේන්නෙ ලංවුණාට පසුයි. අනිත් එක කැමපස් ලව් 50% කටත් වඩා බිඳවැටෙනවා. කෙල්ලො වගේම කොල්ලොත් බූට් තියනවා .. මම හිතන්නෙ වැදගත්ම දේ දරාගැනීමයි. සමහර් එවුන් ගමේ ලව් එකයි කැම්පසෙකේ ලව් එකයි දෙකයි. ඔයවගේ නොයෙක් නාඩගම් තියෙනවා. ටිකක් කල් ගියාම ඔය වගේ දේවල් වෙනව. හැබැයි මුන් ළමයි නෙමේ අවුරුදු තිහ පැනපු එවුන්, ඒ නිසා දුර දිග බලන්න තිබුණා.
@ravidissanayake7634
@ravidissanayake7634 5 күн бұрын
ඌ බොන්න ඇත්තේ මෙික ටික ටික break වෙනකොට වෙන්න ඇති කෙල්ලගේ තාත්තා කතාකල විදිහෙන්ම පේනවා මහ තද මිනිහෙක් කියලා මෝඩ වැඩිහිටියෝ
@shamilaseneviratna2235
@shamilaseneviratna2235 5 күн бұрын
මෙ වගෙ කලකන්නියෙක් Marry කලා නම් මෙ Girl ta මුළු jeewithayama widawann වෙනවා . පහත් මිනිස්සු තමන්ගෙ life එකට lan kara gatta eka thama warada . සමහරවිට සන්සාරික වෛරක්කාරයො වෙන්න පුලුවන් . Rest in peace 🙏
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 5 күн бұрын
ගොඩක් බලාපොරොත්තු දීලා අතැරියම ලොකු දුකක් කලකිරීමක් දැනෙනවා ඒනිසා වයිරයක් ඇති වෙන්න ඇති අවුරුදු ගානක් ආස්‍රය කරාට පස්සෙද ඇයට ඔහුගේ වැරදි පෙනුනේ
@yasiruchandupa9610
@yasiruchandupa9610 6 күн бұрын
අනේ ඔයාට නිවන් සුව දුවේ
@MahasenTv
@MahasenTv 4 күн бұрын
තෙරුවන් සරණයි සරසවි සිසුවියන්ට මට දීමට ඇති එකම අවවාදය නම් ඉගෙනීම අවසන් වනතුරු ප්‍රේම සම්බන්ධතා වලට යන්න එපා. ඉගෙනීමෙන් පසුව සමාජයට ගිය විට තමාට සුදුසු සහකරුවා සොයා ගන්න . එසේම අපගේ සංසාරගත මිතුරන් මෙන්ම සතුරන්ද කුමන ආකාරයට හෝ ආත්මයෙන් ආත්මයට අපව ලුහු බැද එන්නේය එම බැදීම් සියල්ල අවසන් වනුයේ නිවන් දැකීමෙන් පමනක්මය.🙏🙏🙏
@amaldaluwatta2850
@amaldaluwatta2850 6 күн бұрын
රටේ ඉන්නේ එක කෙල්ලද?දැන් ඉතිං මුලු අනාගතයම ඉවරයිනේ.
@SenuBbh-xn9xb
@SenuBbh-xn9xb 6 күн бұрын
අපරාදේ දුක් විදලා ඉගෙන ගත්තු කාලය😢
@shamalperera4875
@shamalperera4875 6 күн бұрын
මාරයා පෙම්වතා හෝ පෙම්වතිය ලෙස පැමිණි ය හැක.??😮😮
@ChamodtharinduTharindu
@ChamodtharinduTharindu 6 күн бұрын
ලබාගන්න බැරි තැන මරා දැමීමත් ප්‍රේමය නම් වේ😅😅😅😅
@DhammikaMallawarachchi
@DhammikaMallawarachchi 5 күн бұрын
මනුශ්‍යයෝ වහා වෙනස්වන සුලුය..
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 5 күн бұрын
අනුන්ගෙන් පලිගන්න කෙරුවත් උගේ අම්මට හිටපු එකම පුතා ඌ වෙන්න ඇති 😢😢
@ayeshawerawla
@ayeshawerawla 5 күн бұрын
පවු ඒ කොල්ලා..වැරැද්දක් තියනවනමි කියල හදාගන්න තිබුනා...ගොඩක් දුර ඇවිත් අතහරින කොට පිස්සු හැදෙනව තමයි...
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 5 күн бұрын
හොඳ නැත්නම් අයිං වෙන්න ඕනෙ නැත්නම් ජීවිත කාලෙම දරුවන් එක්කම දුක් විදින්න වෙනවා
@HarshaNirmika-d8u
@HarshaNirmika-d8u 5 күн бұрын
ල0කාවෙ ඉගෙනගන්න අය අවසානයෙ මානසික රොගින් වෙලා
@TMSR-e5p
@TMSR-e5p 5 күн бұрын
අවුල බන්,සමාජය ගැන දැනුමක් අවබෝධයක් නෑ,
@Nisha-x4-x4h
@Nisha-x4-x4h 6 күн бұрын
දෙමව්පියන් මීට වඩා හිතන්න තිබුන.අවුරුදු ගානක ආදරයක් එයාල කියන කියන විදියට එකපාරටම නතර කරන්නෙ කොහොමද .ඒ කොල්ල එක්ක කෙල්ලට යන්න දුන්න නම් අඩුපාඩු හදාගෙන උන් දෙන්න පුලුවන් විදියට ජීවත් වෙයි.මොකද උන් දෙන්න උගත්.එකතු උනා නම් හරි පාරෙ යයි.දැන් හරිනේ.ගොන් දෙමව්පියෝ හින්දා ජීවිත දෙකම ඉවරයි .
@prasadrangana4532
@prasadrangana4532 6 күн бұрын
ජීවිතේ නැති වුණාට පස්සෙ දෙමව්පියෝ කියන්නේ කෙල්ල නොමරා අරන් ගියානන් හොදයිනෙ කියලා...ඒක එහෙම කළානන් ඔය කතා හඳේ..පොලීසි උසාවි ගිහින් කොහොමහරි ඒ අම්මා තාත්තා කෙල්ලව ගෙදර ගේනවම තමයි
@madushamethashara1950
@madushamethashara1950 5 күн бұрын
Nehe methana kellaget benko gane wedata yanna gattata passe mokak hari deyak tiyenneti neda?
@princygamage4171
@princygamage4171 5 күн бұрын
අනිවාර්යයෙන්ම අම්මා තාත්තලාගෙ තියන මෝඩ අදහස් නිසා තරුණ දරුවන් ගේ ජිවිත විනාශ වෙන්නේ මිනිස්සු එනකොට ගේන දේකුත් නැහැ යනකොට ගෙනයන දේකුත් නැහැ ඉන්න කන් ඒ ලමයි හොයා ගන්න හදන ලෝකෙ එයාලට ජිවත් වෙන්න දෙන්න ඕනෙ දැන් ඉතිං ජීවිත කාලෙදිම අඩ අඩා තමයි ඉන්න වෙන්නෙ
@kelumlasantha3477
@kelumlasantha3477 5 күн бұрын
*නිවන් සුව ලැබේවා නැගණිය*
@npltoscananihal212
@npltoscananihal212 5 күн бұрын
මැරැන කෙනා විපාකයක් විඳලා මැරුණා. දැන් ඉතින් මෙලොවත් දුකේ පරලොවත් දුකේ.
@iroshiiro4599
@iroshiiro4599 6 күн бұрын
එක හිතක් නැතිකමත් ශාපයක්
@jayasenapahalawatta3137
@jayasenapahalawatta3137 6 күн бұрын
සරසවි උපාධියෙන් ලබන දැනුම ස්වාභාවික හැගීම් යටපත් කිරීමට තරම් ප්රමාණවත්නැති බව මෙයින් මනාවට ඔප්පු වේ. ස්වාභාවික හැගීම් පාළනය කළ හැකි අාකාරයට හෝ එ්වා තෙරැම් ගෙන ක්රියා කිරීමට හැකි අාකාරයට රටේ ඉගැන්වීම් ක්රියාවලිය වෙනස් වියයුතු ය.
@KrisLiyaNewsTrending
@KrisLiyaNewsTrending 6 күн бұрын
I agree.
@socloseto3933
@socloseto3933 6 күн бұрын
@@jayasenapahalawatta3137 ධර්ම උපාධිය ප්‍රගුණ කරානම් ඔය තත්වයට පත් නොවේ
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 5 күн бұрын
සසර ප්‍රශ්න😢
@PurnimaPriyadharshani
@PurnimaPriyadharshani 6 күн бұрын
Obata niwan suwa. Souriya.🙏🙏
@KumariMari-t8k
@KumariMari-t8k 5 күн бұрын
දුවට තිබුනනේ අම්මටයි තාත්තටයි ඕනේ විදිහේ මිනිහෙක් හොයා ගන්න මුලදීම අපරාදේ අර කොල්ලා 😊
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 6 күн бұрын
නිවන් සුව
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 6 күн бұрын
කොල්ලගේ පවුලේ අයටත් කතාවක් ඇති ඒකත් ගේන්න
@Nirashavirangani
@Nirashavirangani 6 күн бұрын
සහතික ඇත්ත එක
@Agathachristi2020
@Agathachristi2020 6 күн бұрын
ඉන්නවට වඩා මැරෙන් එක හොදයි එක අතකට මේ දවස්වල කන්න බොන්න නැතුව මැරෙන්නේ නැති ටික විතරයි....
@nadee-c6d
@nadee-c6d 5 күн бұрын
😅😅
@ashengunathilake8663
@ashengunathilake8663 4 күн бұрын
උබයි ගෙදර එවුන් මැරැනම ඉවරයි😮
@Agathachristi2020
@Agathachristi2020 4 күн бұрын
@@ashengunathilake8663 කැකුලු හාල් කැවිලද උඹට??😆😅😅😅
@NanaDamaeka
@NanaDamaeka 6 күн бұрын
අවසානයේ. කෝධයමරනය. දක්වා. දුරදිග. යන්නෙමි
@JanakaSanjeewaGalappaththi
@JanakaSanjeewaGalappaththi 6 күн бұрын
ඇයි බං ගූ මුට්ටියක් හින්ද ජීවිතේම කාලකන්නි කරගත්තේ
@Sadalirajapaksha
@Sadalirajapaksha 6 күн бұрын
Aka hitak nati un maragana marena un kianne munta😢😢😢
@RamiRami-e3u
@RamiRami-e3u 6 күн бұрын
අමිම තාත්තා ගෙ වැරදි
@sanjayadharmarathna3856
@sanjayadharmarathna3856 4 күн бұрын
Uta ehema karanna mekith kochchara muwa nosalaka harinna athida.ආදරේ විතරක් මදි.අවබෝධයක් තියෙන්නත් ඕනි දෙන්නට
@ireshasandamali9906
@ireshasandamali9906 6 күн бұрын
😢 niwansuwa lebewa
@jayaminiperera9269
@jayaminiperera9269 6 күн бұрын
nangi kisimavathmeka oyata mehema wenna epa. mage papuwa pelenna wage. adatath mathakai oya akka ekka boardimata awa. eda kawadawath hithuwe ne oyata mehema wei kiyala. 😢 kisima athmeka oyata mehema wenna epa nangi😢 oya ahinsaka lassana kenek. me wage page karayo oyawa vikunan kanawa dakiddi papuwa pelenna enawa
@dinushabandu3996
@dinushabandu3996 6 күн бұрын
100% ක්ම සාධාරණයි . නිදහස අවභාවිතා කරලා කොල්ලො රවටලා හූරං කන පරට්ටියන් ඉවරයක් කරන්නම ඕන
@DarmakeerthiDarmakeerthi-cr3ki
@DarmakeerthiDarmakeerthi-cr3ki 6 күн бұрын
ඔයාගේ ගමේද
@DevikaKumary
@DevikaKumary 6 күн бұрын
Appatasiri meya oyage game neweida?
@donamie2808
@donamie2808 6 күн бұрын
වැලිකඩ කම්බි කූරු උඹ එනකන් බලාසිටී. පලයන් ඉක්මනට.
@menakajayasinghe4595
@menakajayasinghe4595 6 күн бұрын
අනේ බල්ලෝ..දැන් ඒ කොල්ලගෙ ජිවීතෙත් ඉවරයි නේ යකෝ.තමන්ට නොගැලපෙනවනම් අයින් වෙන්න නිතීයෙනුත් කසාද බැන්දට පස්සෙත් අවසර තියෙද්දී තෝ මොනාද කියන ගොන් කතා.සූරං කන්න තරම් මෝඩ හරක් දැන් නෑ.අපරාදේ තරුණ ජීවීත 2 ක්. අර කොල්ලා උගෙ ජීවීත කාලෙම නොමැරී මැරෙයි.දෙන්නගෙම දෙමාපියො
@FILMlanthe-f2i
@FILMlanthe-f2i 6 күн бұрын
මෙික උනෙ ඔයාගෙ ගමෙි නේද අපි දන්නව නොකිය හිටියට.😅😅
@socloseto3933
@socloseto3933 6 күн бұрын
සසර ගමන කෙටි වේවා 🙏
@chandanapushpakumara5852
@chandanapushpakumara5852 5 күн бұрын
Kochchara kempas geyath wedakne 😢😢😢😢😢😢
@asangadissanayaka4736
@asangadissanayaka4736 4 күн бұрын
එලියෙ කැම්පස් එක ඊට වඩා Advance දරා ගන්න අමාරුයි එලියට ආවට පස්සෙ එයාලට🙂
@Smvidanagamage
@Smvidanagamage 5 күн бұрын
Kisima waraddak nokara,hithaganna bari vidiyata marry karanna hitapu kena mawa atha arala masa 2.eyage character eka 100% pirisidui.eth eyage taraha.ehema deyak kawadawath dakala na.ada mn duk vidinawa.😢
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 6 күн бұрын
Is this girl the only one who stopped her affair?
@arjunaperera-c7o
@arjunaperera-c7o 11 сағат бұрын
💪💪💪
@chamilasudarshani3232
@chamilasudarshani3232 4 күн бұрын
Dennatama hoda wade
@LakShani-l9v
@LakShani-l9v 6 күн бұрын
lamaine oyala hadanna pasal yawanna amma thaththa koitharam duk widinawada a ganath hithanna
@nashomikaushalya5771
@nashomikaushalya5771 6 күн бұрын
Methana comment dala thiyana godak aya minimaruwo wage saha ithamath darshanika aththoo bawa pene appoo 😢 me kellada ekama ekkena afair ekak nawaththapu
@NilushiDmmika
@NilushiDmmika 4 күн бұрын
Kamak na marannama oni kollanta balaporoththu dunnata
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 6 күн бұрын
දෙමව්පියන් කිසි වරදක් කරෙ නැහැ වරදක් වුනෙ ඔවුන්ටයි මහන්සි වෙලා ලොකු මහත් කර උගන්වා බේබද්දෙකුට තම දුව දෙන්නෙ මොන දෙමව්පියන්ද ??
@HEALERGAMING-dj4no
@HEALERGAMING-dj4no 6 күн бұрын
සම්පූර්ණ ඇත්ත
@PiyumiPramuditha
@PiyumiPramuditha 5 күн бұрын
Adarayak kalanam maranna ba.ethana adarayak thibila na.
@rupasenavirathna
@rupasenavirathna 6 күн бұрын
Denna ganama dukai niwansuwa obata
@kanchanarajapaksha2266
@kanchanarajapaksha2266 5 күн бұрын
Mona de keruwath athmarakshawata harenna karana mineemarum sadaraneekaranaya karanna be.Minee maranne milechayo.Civilize nowunu kalakanni gothrika minissu.Anik de kenek thaman ath harala giya nam yanne monawahari hethuwakata.hari wunath waradi wunath balen adarayak laba ganna be.Ekawath me pal modayanta therenne ne.Minee marala jeewithema winasa kara gannawa.
@NirmalSlnirmal-go9nc
@NirmalSlnirmal-go9nc 5 күн бұрын
Apa adara karala wanas wanna
@anushasenawirathna-wp4pq
@anushasenawirathna-wp4pq 6 күн бұрын
😢😢
@LakshmanAnandadesilva
@LakshmanAnandadesilva 6 күн бұрын
Niwan suwe
@madushamethashara1950
@madushamethashara1950 5 күн бұрын
Ammage tattagen ahala love karanna epe karaganna one okkama karagena mokek hari hoyagena aeti muwa magagiye meke depettak tiyenawa marapu eka weradi daraganna beri kollo kello kohhara ennawada mewa hoda padam demapupiyo hoyanakdn edapalla hode
@අනංමනංtv
@අනංමනංtv 5 күн бұрын
Amma thaththa nisa kellata marenna una kollata jivitheth na
@liyanaarachchi-d7q
@liyanaarachchi-d7q 5 күн бұрын
Utath bella kapagena merenna tibuna.magulatada waha biuwe. Munge oluwala tiyenne meti.
@yamunasarojini7972
@yamunasarojini7972 6 күн бұрын
Honda wada maketa😂😂😂😂😂
@lalkankanamge5094
@lalkankanamge5094 6 күн бұрын
ආදර සම්බන්ධතාවක් ආරම්භ කරනවා කියන්නේ සමහර වි ජීවිතයත් මරණයත් අතර තීරණය ක්. අතීතයේ ත් කොතරම් උදාහරණ තියෙනවා ද? තරුණ තරුණියනි ගැඹුරින් හිතන්න මේ ගැන. මේ අවසන් එක නොවේ.
@merchantnavylover7556
@merchantnavylover7556 4 күн бұрын
Oka thama kynne bandinna kalin onata wada gdrata gennaganna epa kyla .
@FujiHera
@FujiHera 5 күн бұрын
Karma saktin wala heti eseya
@BpaghgharatanaThero
@BpaghgharatanaThero 6 күн бұрын
Darmaye pihita adu kama..sasarin midewa
@NanaDamaeka
@NanaDamaeka 6 күн бұрын
අවසානයේවෛයිරයමරනයදක්ක
@PriyankAbeypala
@PriyankAbeypala 5 күн бұрын
Ow ath adaraya karana Kellan nathi unama me wage deal me 1st eka nemei?mokada metala moda lami nemei Honda educated 2 nama ika thamai adaraya paratharaya 🎉🎉🎉kes gasak tharamwath kiyanne paw hamoma mekai itn daiqaya i
@Anu-s1d6l
@Anu-s1d6l 6 күн бұрын
Divan sugar labels
@gayanrusiru5195
@gayanrusiru5195 4 күн бұрын
අවංක kollek
@ChandraniKusumalatha-s9g
@ChandraniKusumalatha-s9g 5 күн бұрын
L
@indraindrani1599
@indraindrani1599 6 күн бұрын
Maraya malimawa lasada paminiya haka
@InokaPerera-xm1tz
@InokaPerera-xm1tz 6 күн бұрын
😅
@shaar9394
@shaar9394 4 күн бұрын
me wage manasika leddu innwa.math kalekadi nodanuwathwa love krala masa 3k yaddi nogalapima terila ain wenna yaddi mranna hoagena awa.geta horen penna.manasika leddu dan inne.wenama geka nawatilai man berune.adatath man tama bayai maranna ei kiyala.e wage kollonwa maranna one mansika leddu.awrudu ganak ghnnam kamkna masa ganak welath mata e awla une.nikanwth yaluwenna hoda na dan inna podi lamaita kianna tienne.mona warge manasikathwa tiena unda dannane inne.
@samnthadeawasurandhra5140
@samnthadeawasurandhra5140 6 күн бұрын
😢
@KanthiKanthi-y4p
@KanthiKanthi-y4p 6 күн бұрын
😢
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
What the wife's affair did to her husband
14:26
Kris Liya
Рет қаралды 150 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН