අපේ නකල්ස් ට්‍රිප් එක | ගෙදර ඔක්කොම අය එකට | family vlog | සිංහල vlog | Rishhy H

  Рет қаралды 66,193

Rishhy Hatharasingha

Rishhy Hatharasingha

Күн бұрын

Пікірлер: 599
@PiyuTu2731
@PiyuTu2731 11 ай бұрын
අර කලු ජැකට් එක දාගෙන රෑ කිව්ව සිංදු ටික මාවම අමතක උනා🥺 ගොඩක් ලස්සනයි 🥺 අනේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ප්‍රාර්ථනා කරන විදිහටම ඒයි.ගොඩක් ආදරෙයි.ඒ සිංදු අස්සෙ ලොකු තේරුමක් තිබ්බා ❤🌼 ආදරෙයි යශී අක්කටත් ඒයි ඔයාටත්❤🥺
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@He_sala
@He_sala 11 ай бұрын
1:37 said 'Nimesh' like a baby❤️🥺
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
😂😂
@Transformer-pq
@Transformer-pq 11 ай бұрын
Iscole test eka thiyeddith meka balana mama❤️😅 adth patta akke❤️ 35:22 ekt thm mn asama❤️🙈
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Hodata padam karanna ei
@chamaniishara9728
@chamaniishara9728 11 ай бұрын
ඉතින් හරිම ලස්සනයි නක්ල්ස්.ඔයාල හොදට enjoy කරනව..🎉ලස්සන සොබාදහම ..ලස්සන සිංදු...රස කෑම බීම..පවුලෙ කට්ටිය එකට.. තවත් මොන සැපක්ද...සුභ පැතුම් ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@C424c424
@C424c424 11 ай бұрын
ලස්සනයි වීඩියෝ එක විදින්න තියන ජීවිතේ විදවන්නෙ නැතුව ජීවත් වෙලා ඉන්න ටික කාලෙ විදින්න ඕනි සිoහල tamil හින්දි සේරම සින්දු ටිකත් ලස්සනයි ගායනා කරපු..❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@randiljayman
@randiljayman 11 ай бұрын
21:27 ❤ ලස්සනයි Rishy අක්කි ඒ සින්දුව 🎧😌🍃
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@sumudugomaz
@sumudugomaz 11 ай бұрын
2:45 තෙක නිවෙනකන් කයියක් ගැහුවා නෙද shape එකේ 6:56 වදුරු පැටියා කෙක් කනවා වගෙ 😅 12:56 නපුරු අක්කි බබා හොදයි නෙ 15:40 🐈 පැත්ත ලස්සනයි 😁 23:00 ❤️🎧 31:28 boooooooooo 👻 39:27 Bike එකෙ යන්න බැරිද දන්නෙ නැ 🤔
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Yanna puluwan 😂😂
@egodage.natsu96
@egodage.natsu96 11 ай бұрын
01:40 - _ _ ස් 🤣🤣 (යසී මං මේවා දාන්න ඕන යසී 🤣🤣) 06:45 - කොන් වලට අකැමැති 🙋‍♂ 08:20 - මේක මාර සීතලයි කියාපු හැටියටම තේරුනා 🤣🤣 09:27 - 🥶🥶 13:30 - arey wah 🎧🎧❤️❤️ 15:15 - මූණ 🤣🤣 ඔක්කොම සිංදු ටික හරිම ලස්සනයි. අහසත් ලස්සනයි. Vlog එකම නියමයි 😎👌
@KethakaRathnayaka
@KethakaRathnayaka 11 ай бұрын
🖐️💙
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you natsuuu ❤️❤️❤️
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 10 ай бұрын
අනේ ඔයා ශෝක් නංගි බබා.. ඔයාගේ පවුල විනෝදයි. ලස්සනයි .
@rishhyhatharasingha
@rishhyhatharasingha 10 ай бұрын
Thank you ❤️😊
@Nav_Ish_Adi
@Nav_Ish_Adi 11 ай бұрын
මම හිතන්නෙ මේක ඔයාගෙ vlog එකකට මම දාන first comment එක... Request : මේ vlog එකේ ඔයා කියපු සින්දු ඔක්කොගෙම full covers කරන්න🤧 හැබැයි ඒ normal voice tone එකෙන්ම😍 ඒ ටික මාරම මාරම මාර ලස්සනයි!!🖤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Hari ei❤️
@Shiranperera835
@Shiranperera835 10 ай бұрын
ලස්සනයි හැමෝම..... ලස්සන නාට්ටියක් බැලුවා වගේ..... හැමෝටම සුභ පැතුම් පුතේ..... ජීවිතේ විඳින්න හැමදාම ඔය වගේ ලස්සනට 👌👌👌
@rishhyhatharasingha
@rishhyhatharasingha 10 ай бұрын
Thank you ❤️😊
@amalkaparami
@amalkaparami 11 ай бұрын
සින්දු ටික මාරම ලස්සනයි අක්කි.ඔයයි යශී අක්කියි, සමාදී අක්කියි ලස්සනයි.මෙහෙම සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@Kavi-246
@Kavi-246 11 ай бұрын
Ane shoii appa.family eke hemoma ekta inna tharam wena sathutak na neda.oyala july wla giypu trip ekath mta mthk una meka baladdi..yashi akka,akki baba shoii ane❤hemadama sathutin inna labewa❤ parissamin inna... Budu saranai ❤🙏
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
බුදුසරණයි ❤️❤️
@sayuriperera5769
@sayuriperera5769 11 ай бұрын
යශි අක්කයි රිශි අක්කායි twins වෙලා❤😅
@shaanshiyamali
@shaanshiyamali 11 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍🌹🌹❤❤supiri
@MethniThimansa1070
@MethniThimansa1070 7 ай бұрын
Man oyage balapu 1st vlog eka....sing karapu tika nam marama lassanai ....♪⁠♪..♫..♡
@rishhyhatharasingha
@rishhyhatharasingha 7 ай бұрын
Thank you ❤️😊
@KalumGamanpila-xl9di
@KalumGamanpila-xl9di 11 ай бұрын
Shok ane ලස්සනයි video eka.ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@shashi_Jayasundara
@shashi_Jayasundara 11 ай бұрын
ane ada vlog eka nam godak wela thiyeno❤🤗 Lassana video eka...😊 Ikmanta thava vlog ekak one rish>💜🌍🦋 Yashi akkibaba anith akkila Amma Hemoma mathak karanawa❤ Oyage vlogs balanne man maarama asawen😊 Duka hithena welawata oyge vlog ekak beluwama.duka kohen giyada ne😊 anica oya hithana vidihata tamai man Asama😍 Hemoma sathutin Inna one🌍🦋
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@VimnsiNimsara
@VimnsiNimsara 11 ай бұрын
කනවා හිනා වෙනවා සිංදු කියනවා අයෙත් කනවා හිනා වෙනවා😂 adath vlog ek maru eiiiiii 💗🙉
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
😂😂
@sarathkumara8251
@sarathkumara8251 10 ай бұрын
ශෝක් අනේ ඔයා ☺️🫂❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 10 ай бұрын
Thank you ❤️😊
@Studytime-qo5nw
@Studytime-qo5nw 11 ай бұрын
හරිම ලස්සනයි vlog එක.. අපේ ආච්චිත් හ‍රි කැමති ඔයාගේ vlogs බලන්න... 💕
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
❤️❤️❤️🥹
@Dlili-ui3ld
@Dlili-ui3ld 10 ай бұрын
Harima lassana voice ekak hitha pola yanawa e voice ekata
@rishhyhatharasingha
@rishhyhatharasingha 10 ай бұрын
Thank you ❤️😊
@rehanradeesha2745
@rehanradeesha2745 11 ай бұрын
ඕ ඕ ඕ😂😂😂 rishini aunty😂 trip එකනම් කියලා වැඩක් නෑ මරේ මරු ❤️❤️ ඔයාලගේ අම්මගෙ photo එකක් හම්බුනා කොහොම හරි😊 අම්මා සමාධි අක්කා වගේම ලස්සනයි.ඒවුනාට සමදි අක්කා කතා කරන විදිය මාර ශෝක්😂😂.ඇයි මට එයාව හැමදේකින්ම ලස්සනට පෙන්නේ???😂😂😂😂
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Ah aththada
@shanikagimhani3391
@shanikagimhani3391 10 ай бұрын
Ane hrima cute rishhy oya🥰 Vlogs krnna digtma...Lassna future ekakta wish krnwa❤Very innocent gurl🐾️much love💥songs serama lassnai ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 10 ай бұрын
Thank you ❤️😊
@IndhuCharuni50
@IndhuCharuni50 10 ай бұрын
පොඩි කඩේ හිටපු නගේ සින්දුව.... පොඩිකාලේ රස රිසි ගී වැඩසටහනේ ආසම න එක.... යශීට ඒක හොද ටම මතකයි වගේ .... යශීව අපිටත් මිස්වෙනවා අනේ...❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 10 ай бұрын
Owne ❤️
@Suwimali93
@Suwimali93 11 ай бұрын
අක්කි බබා මහතුත් වෙලා ලස්සනත් වෙලා... යශී,රිෂී,අක්කි බබා තුන්දෙනාම ලස්සනයි අද ගොඩක් .. යශීගේ හිනාව හරිම ලස්සනයි ...එයාටයි, අක්කි බබාටයි මං ගොඩක් ආසයි...
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@PATHUM-k2r
@PATHUM-k2r 11 ай бұрын
සින්දු ටික නම් ලස්සනයි දවසක ඔයාව හම්බවෙලා ඔයාගෙ සින්දු අහන්න ආසාවක් තියෙනවා රිශී ❤🥺🌹
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
🙊🙊
@ravishnasenevirathna4689
@ravishnasenevirathna4689 8 ай бұрын
ලස්සනයි හැමදාමත් ඔයාගෙ video බලනවා මම ❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 8 ай бұрын
Thank you ❤️😊
@hashinidilrukshi5999
@hashinidilrukshi5999 11 ай бұрын
E voice eke kiynna vacana nha wow 😍😍. Maru apit trip eke vinda akki 😍😍. Parismin inna jp hamotama😍😍.
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@chithrajayanthi4153
@chithrajayanthi4153 11 ай бұрын
Rishhy akki ❤ Mona nathath elawalu kothu song ekai hada hadana nishawe song ekai nam padam ❤❤🎉 adarei hamadama sathuthin parissamin Inna ❤❤ budu saranayi ❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
බුදුසරණයි ❤️❤️❤️
@SathnaPerera
@SathnaPerera 11 ай бұрын
සිංදු ටිකනම් ලස්සනයි ඒයි 14:57
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
❤️❤️
@Sachhy-y5v
@Sachhy-y5v 10 ай бұрын
Senehas aware song ek mara lassanai oya kiyanawa... Washi wenawa ei ekt...❤❤❤❤❤❤❤❤🥺
@rishhyhatharasingha
@rishhyhatharasingha 10 ай бұрын
Thank you ❤️😊
@thusharachamanda9721
@thusharachamanda9721 11 ай бұрын
❤oya hemadamt lasanayi petiyo.oya Ina vidiyayata godak asayi oyala trip gn tiyene ape ge isarahine
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Aththadaa 🙊
@HiruniNavodya-i1p
@HiruniNavodya-i1p 11 ай бұрын
ලස්සනයි හා පැටියෝ සිංදු ටික ❤😊 Enjoy akka 😊❤ බුදු සරනයි අක්කා ❤😊
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
බුදුසරණයි ❤️❤️
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 11 ай бұрын
Rishi Akka lassanai eya Hari hodai ane cake hadagenath avith .adarei set ekatama❤❤❤🎉🎉
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@achinisenarathna3578
@achinisenarathna3578 3 ай бұрын
Mn dn addict wela oyage videos blnna😍
@rishhyhatharasingha
@rishhyhatharasingha 2 ай бұрын
Thank you❤️😊
@vishubhagy3660
@vishubhagy3660 11 ай бұрын
අනේ මං නම් ආසම රිෂී අක්කිගෙ සිංදු අහන්න❤❤❤🥰🥰🥰 Vlog එක ලස්සනයි අක්කී❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@janakaperera9824
@janakaperera9824 11 ай бұрын
Rishy oya harima lassanai ❤oyage style ekath maru 💗oya school yana kaleth tomboy kenekda?☺oyata tomboy style eka marata fit wenawa😁adareiii💖parissamin inna😄
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@Kawshalya_Gimani
@Kawshalya_Gimani 11 ай бұрын
අක්කි සින්දු කියනවා අරිම ලස්සනයි ආන් ඉන්නත් හරිම ආසයි.... මේහ් Vlog එකත් මරා ලස්සනයි ❤️🥰🫂✨
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@upaliedirinayake3980
@upaliedirinayake3980 11 ай бұрын
Me vlog ekath harima lassanai akki oyage hinawa harima lassanai akki hamadama oyawage hinawela sathutin Inna akki ❤❤😊
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@malshakavindiz
@malshakavindiz 11 ай бұрын
yashy is very helpfull and kind ... respect 🤗
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
❤️❤️❤️
@keshikadewmini1822
@keshikadewmini1822 11 ай бұрын
Akkila Hathara denai yashi akkai hamom shoi eth wdiyenm asa rishi ammat hrim cham Adina widiya pawa hrim lassani akka........budusarani......adarei akko......prissmin innaaaaaaaaa❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@Shan574
@Shan574 11 ай бұрын
Rishii weda nisa balanna parakku una ane oyge sindu ahanna asai laga idan❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@A.M.I.Amodani
@A.M.I.Amodani 11 ай бұрын
Funny set ekk,සරලයි..ithin vlog eka niyamai nngibaba❤❤️😎
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 11 ай бұрын
❤අක්කාලා ඔක්කෝටම අපි ගොඩක් ආදරෙයි ❤️ඔයාලා හැමෝම එක්ක අපි හැමදාමත් ඉන්නවා ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@sudharshaniviyanage3290
@sudharshaniviyanage3290 11 ай бұрын
මරු අද vlog එක රිශී ඔයාගෙ පවුලත් එක්ක enjoy කරලා දාන්න vlog ගොඩ ගොඩාක් ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Ha ei ❤️
@CM-yq9fv
@CM-yq9fv 11 ай бұрын
What an enjoyable trip. the waterfall looked lovely . loved your singing as the sun was setting. I liked all the songs. beautiful family . Yashi , your butter cake looked scrumptious 👌
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@YenuliYuhansa
@YenuliYuhansa 11 ай бұрын
anee sindu tika nam marama lassanai eii😘😘 thawa vlog ekak genakan balan innnawoo❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@gimhanidisanayaka4818
@gimhanidisanayaka4818 4 ай бұрын
Anee oyage voice eka maru aneee ....❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 4 ай бұрын
Thank you ❤️😊
@venura98
@venura98 11 ай бұрын
14:30 e song ek gmmk cuddha❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@KaveeshaChamodini
@KaveeshaChamodini 10 ай бұрын
Mn me lagadi idan videos balanna patan gathe dawas 2 kin wage okkoma videos baluwa mn marama asawen videos balanne adareii eii ❤😍
@rishhyhatharasingha
@rishhyhatharasingha 10 ай бұрын
Thank you ❤️😊
@samanaleeparagahathanthri3043
@samanaleeparagahathanthri3043 11 ай бұрын
වීඩියෝ එක බැලුවා ඒයී😎සින්දු ටික මරු❤❤චූටියගෙ වීඩියෝ එක බලද්දි මතක් උනේ ඔයාට comment එකක් දැම්මෙ නෑ කියලා😐එයාට මුලින් comment කලාට ඔයාගේ වීඩියෝ එක මුලින් බැලුවෙ😌
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Ekata kamak na ei ❤️
@pissukella374
@pissukella374 11 ай бұрын
Adath shoi video eka akki ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@TharushiEresha-t6w
@TharushiEresha-t6w 11 ай бұрын
Ada vlog eka Nam maru akki oya lassanata sindu kiwwa akki hmadm sathutin inna adarei akkiyo❤❤❤❤❤❤❤❤❤❤😊
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@Crazyfollower..
@Crazyfollower.. 11 ай бұрын
Bless you ❤ reshi bbes i allways likes ur looks its woow🎉
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@WasanthaPushpakumara-r4i
@WasanthaPushpakumara-r4i 8 ай бұрын
Tamil song eka pattama lassanayi rishi akki
@rishhyhatharasingha
@rishhyhatharasingha 8 ай бұрын
Thank you ❤️😊
@thusharanuwanpriya3546
@thusharanuwanpriya3546 11 ай бұрын
⚘⚘⚘⚘Rishhy Love all of your videos. hope you had fun no your travels.⚘⚘Hi how are you yashi samadhi ⚘⚘⚘🙏
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@Anu_D_731
@Anu_D_731 11 ай бұрын
Giya sare knuckles trip ekata wada meka wenas🤕 E unata shok ❤ Habai giya sare konde meeta wada shok🥺 Ehemai kiyala waduru patiya wenasak na ithim 🤓 Lassanai eei 🐣 Yashy akkath lassanai okkoma lassanai 💕
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@armygirl3829
@armygirl3829 7 ай бұрын
So beautiful rishi😘
@rishhyhatharasingha
@rishhyhatharasingha 7 ай бұрын
Thank you ❤️😊
@darshanijayasinghe4053
@darshanijayasinghe4053 11 ай бұрын
අනේ අපේ පැත්තට ආවා ද , අනේ දෙයියනේ කියලා ඉන්න එපැයි 🥺 හුන්නස්ගිරිය අපේ ගම 😍❤️ හරි ආය ආවොත් කියන්න , ආදරේ යි ඔක්කොමටම 😘❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Ha ❤️❤️
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 11 ай бұрын
Mn bala hitiye oya vidio eka danakal harima asawen baluwa joly vidio 1k meka nam oyala nm shok ane harima vinoden inna paulak oyala hamadama ohoma sathutin inna ei adarey😚😙😗😊
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@Sadunika-os5tc4sv7q
@Sadunika-os5tc4sv7q 8 ай бұрын
රෑ කිවුව සින්දු ටික නම් හරිම ලස්සනයි ❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 8 ай бұрын
Thank you ❤️😊
@dgirl9906
@dgirl9906 10 ай бұрын
luv ur fam damn so much😩❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 10 ай бұрын
Thank you ❤️😊
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 11 ай бұрын
ලස්සනයි කට්ටියම❤.....Vlog එකත් මාරේ මරු👌 ....කට්ටියම පරිස්සමෙන් ඉන්න ආදරේයි ❤️❤️❤️❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@randhimaheson1389
@randhimaheson1389 11 ай бұрын
මං නම් ආසම රිශී අක්කගේ trip vlog වල සින්දු අහන්න ❤.ලස්සනයි වදුරු පැටියෝ😊
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@Nethu449
@Nethu449 11 ай бұрын
සින්දු ටික නම් ලස්සනයි☺❤vlog එකත් මරු😗❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@Nethu77
@Nethu77 11 ай бұрын
Lassanai ei 🥰
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@sedanivinusari
@sedanivinusari 11 ай бұрын
Akki kawadda trip eka giye patta lassani vlog ekanam ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
2 wenida giye
@onayasamadinithabrew5836
@onayasamadinithabrew5836 11 ай бұрын
රෑ අහසෙ තරු පායන්නෙ නෑ 🗣️❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
❤️❤️❤️
@Perera638
@Perera638 11 ай бұрын
Yashi akka shanudriege water park vlog eke innawa neda 🤔..lassanai rishhy akke❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Oww
@Nishu2269
@Nishu2269 11 ай бұрын
Ada vlog ekath lassanai ei wenada wagema godak asawen baluwa ammo e hinawal walata apitath hina samadi akkinm thawath lassana wela ape waduru patiyath lassana ei ❤😊 matath trip ekk yann thibbanm kiyla hithuna 😢
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@ThakshiKulasuriaya
@ThakshiKulasuriaya 11 ай бұрын
අද vlog එක මාරම ශෝයී රිශ්❤ යශී අක්කිත් ඉද්දී ශෝයී ❤ ඔයාගේ voice එක woww🫣🌹
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@sanduninisansala8233
@sanduninisansala8233 11 ай бұрын
ලස්සනයී ඒයී අදත්.. ඔයා කියන සින්දු ටික ඔක්කොම ලස්සනයී.. ඔයා සින්දු කියද්දි නපුරුච්චී chocolate pudding ඔක්කොම කෑවා නේ...🤭🤭🤭🤭ආයෙත් එන්න ඉක්මනින් ....❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Ha ei ❤️
@Dhanuuu11
@Dhanuuu11 11 ай бұрын
Hama song ekaktama akki baba sadaranayak kara😂,trip ekata pinsidda Venn ape yashhy akkai,Nangi babai nawane ithin😂,aththatama vlog eka marama lassani and ahasa marama lassani❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
😂😂
@Sanuumaya
@Sanuumaya 11 ай бұрын
Exam එක නිසා video balanna parakku unaa annee sorry සිරිමත් ❤🥺 හැමදාම සතුටින් parissmin inna සකලබුජන්❤❤❤❤❤️🌼🌼
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Ekata kamak na ei
@SamadhiSavindi56
@SamadhiSavindi56 11 ай бұрын
Beautyful vlog ❤❤❤❤❤ LOVE YOU RISHHY AKKI ❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@RafikAli-h7q
@RafikAli-h7q 11 ай бұрын
Rafik Ali 🇱🇰🌷🩵💙🩷♥️🌸🌸🌸💚❤️🇱🇰🇱🇰🇱🇰♥️🇱🇰🌸🇱🇰♥️🇱🇰♥️🌻♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰💐🇱🇰❤️🇱🇰🌻🇱🇰❤️🩵🇱🇰🩵
@rishhyhatharasingha
@rishhyhatharasingha 10 ай бұрын
❤️❤️❤️
@Dvs-zz2pu
@Dvs-zz2pu 11 ай бұрын
Wow niceee❤❤❤❤ 🌝🌝👍
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@sanunadeesha2210
@sanunadeesha2210 11 ай бұрын
අනේ ශෝයි නංගි බබෝ😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@scorpio457
@scorpio457 11 ай бұрын
❤ Exam nisa oyawa mageruna eth horen phone eka aran video eka ada beluwa lassanai hode parissamin inna 😊❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@yamunaabesiri123
@yamunaabesiri123 11 ай бұрын
Great singing 🎉and looking forward to your own next song eii. ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@rashi-Ekanayaka
@rashi-Ekanayaka 11 ай бұрын
නංගි බබා අපි මැදමහනුවර 😊😊 මි මුරේට ටිකක් ලගයි ඉතිම් . Vlog එක ලස්සනයි .. නංගි බබා ❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@hiruni2023
@hiruni2023 10 ай бұрын
Ane manike harima lassanai
@rishhyhatharasingha
@rishhyhatharasingha 10 ай бұрын
Thank you ❤️😊
@chithrajayanthi4153
@chithrajayanthi4153 11 ай бұрын
Lassanai akki ❤❤ Vlog ekak danakammai balan hithiye mn❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@kavindiya4024
@kavindiya4024 11 ай бұрын
Puduma lassanai menike aththatama 🥺❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@randiljayman
@randiljayman 11 ай бұрын
❤❤ලස්සනයි නංගි බබා vlog ඒක 💖🌟🥰
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@Abeyvikrama
@Abeyvikrama 11 ай бұрын
අනෙ මන්දා අක්කි සෝයි අප්පා ඔයා ආදරෙයි අක්කි ලස්නයි ❤😊
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@Studytime-qo5nw
@Studytime-qo5nw 11 ай бұрын
Wow akki mn dapu like eken 1.9 k became 2 k😍😍
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Shaa ❤️
@Madhu-xm7nk
@Madhu-xm7nk 11 ай бұрын
vlog eka lassanai eii..yashi , akki baba oyala hamotama adareii eii❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@KavishkalakshanPallethanna
@KavishkalakshanPallethanna 11 ай бұрын
Adnm maruu😹❤️adrei hamotama💕💕
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@BuddhiniSachithraWeththasinghe
@BuddhiniSachithraWeththasinghe 10 ай бұрын
Oylawa okkolama dakka eda🥺❤️ van ekt issrhin apu bus ek mathakada 🥺❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha 10 ай бұрын
Ah owww
@sajinidilesha9066
@sajinidilesha9066 11 ай бұрын
Rishhy,Yashhy,Samadhi..❤️❤️❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
❤️❤️❤️
@maheesha_mandini
@maheesha_mandini 11 ай бұрын
මම දානකල්ම බලන් හිටපු වීඩියෝ එකක් මේ 🥺❤️ යෂී අක්කත් ඉන්නවා ගොඩක්ම 😍 වීඩියෝ එකත් ලස්සනයි ඔක්කොමලමත් ලස්සනයි 🥺😍❤️😘😘😘
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@NethmiAkarsha-o6c
@NethmiAkarsha-o6c 11 ай бұрын
Oya lassan wela akki bahh adarei❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@Kaushi_281
@Kaushi_281 11 ай бұрын
සින්දු ටික නම් නියමයි ඒයි ❤❤ exam ඉවර නිසා දැන් ඉතින් අක්කිගෙ වීඩියෝ උඩ පැන පැන බලන්න පුලුවන්. කලින් මගහැරුනු ඒවත් බලනවා දැන්😁❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Baluwada ei Okkoma
@sadusadu3039
@sadusadu3039 11 ай бұрын
අදත් vlog එක ලස්සනයි ei ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@RanziYasasvi
@RanziYasasvi 11 ай бұрын
I love listening to Rishhy's beautiful voice ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@sakunthalamaduwanthi3924
@sakunthalamaduwanthi3924 11 ай бұрын
Sindu tika godak lassanai nangi baba
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@dilupapriyanka6407
@dilupapriyanka6407 11 ай бұрын
Lassanai nangi baba wenada wagema.ane oya mahatha ne appa.mmmmmmm.....moko ane akki oyata nimesh kiyanne .oyath lassanai sinduth lassanai .okkomala lassanai ikmaninma live ennako nangiyo plz
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Haa ennam ❤️
@yasangasandamini7231
@yasangasandamini7231 11 ай бұрын
නියමයි අක්කේ 😍 සින්දු ටික නම් පට්ට😌❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
Thank you ❤️😊
@MadhuWeerawansa
@MadhuWeerawansa 11 ай бұрын
Enjoy. Nice trip. Budusaranai duwa
@rishhyhatharasingha
@rishhyhatharasingha 11 ай бұрын
බුදුසරණයි ❤️❤️❤️
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 2,7 МЛН
Weird Food Combinations | අමුතූ කෑම | Day Vlog | Rishhy H
38:31
Rishhy Hatharasingha
Рет қаралды 158 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН