ඊයේ උදේ අපි තුන්දෙනා | breakfast mornings | family time

  Рет қаралды 299,369

Sheshadrie Krishan online

Sheshadrie Krishan online

Күн бұрын

Пікірлер: 345
@RuwanPerera-e3e
@RuwanPerera-e3e 10 ай бұрын
මේ ප්‍රියසාද් පවුලේ තියන එකමුතුකමට ආදරණීය බවට මං හරි ලෝබයි... හරිම ලස්සන පවුලක්... මිනිස්සු මොන දේ කියුවත් ඒ කියන මිනිස්සු උනත් හිත යටින් හීන මවන්නේ මේ වගේ ආදරණීය පවුලකට❤ මේ බැදීමට ආදරෙයි!
@meriyanfernando2943
@meriyanfernando2943 8 ай бұрын
❤❤
@Sahanihansika
@Sahanihansika 10 ай бұрын
මම හැම video එකක් බලන්න කලින්ම කෑම එකක් හදා ගෙන එනවා. නැත්නම් ඔයාලා තුන් දෙනාගෙ video බලද්දි බඩගිනි වෙනවා 😊 ❤
@androidsmi56
@androidsmi56 10 ай бұрын
ප්‍රියසාද් දුවලාට අම්මා හොදට ගෙදර වැඩ උගන්නලා තියනවා ❤❤❤
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 10 ай бұрын
ඔව් ඒකනම් ඇත්ත
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 10 ай бұрын
ඒක නන් ඇත්ත 👌
@shaninishel505
@shaninishel505 10 ай бұрын
Aniwa super ammma
@StrengthMiracles
@StrengthMiracles 10 ай бұрын
That's true, three of them are talented in everything
@HirusiMaheshika
@HirusiMaheshika 10 ай бұрын
Aththa ❤
@ErangaPrabash
@ErangaPrabash 10 ай бұрын
ඔයා හරිම වාසනාවන්තයි.ඔයා හිතන හැම දෙයක්ම සැබෑවෙන්න කියලා . ❤❤
@nopelindoputraperkasa5869
@nopelindoputraperkasa5869 10 ай бұрын
అద్భుతమైన, ఉత్తమ వీడియో .చాలా స్పూర్తిదాయకం మరియు ఉపయోగకరమైనది ..దేవుడు నిన్ను దీవించును ..ఇండోనేషియా సాంప్రదాయ బంగారు ప్రాస్పెక్టింగ్ నుండి శుభాకాంక్షలు 🇮🇩😍🌼👍👍
@SaduThilakshana-lh3pq
@SaduThilakshana-lh3pq 10 ай бұрын
ඒ අම්මනම් දුවලා 3දෙනාට රසට ඔනෙම කෑමක් හදන්න පුරුදුකරලා තියනවා❤.. ෂනූ Best❤
@nipslofficial
@nipslofficial 10 ай бұрын
Krisharya දැන් කතා කරන්න පටන් අරන් කෝලම් ගොඩයි දැන් ❤❤❤
@amandaperera6424
@amandaperera6424 10 ай бұрын
It literally cracked me when you asked ඇයි තාත්තා race එකක් යනවද 😂 sweet aney!
@Dilagunasena1559
@Dilagunasena1559 10 ай бұрын
මම හැදුවා මුං ඇට තෝසෙ එක හරිම රසයි. පේස්ට් එක නම් කියලා වැඩක් නෑ සුපිරී 😊❤
@sajithdhananjaya7933
@sajithdhananjaya7933 10 ай бұрын
ලස්සනයි අක්කියො අද විඩියො එකත් බාබාට ඔයාටත් අයියට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න....
@chandramanatunga279
@chandramanatunga279 10 ай бұрын
හරිම නිහතමානී ළමයි තුන් දෙනෙක්
@sajithdhananjaya7933
@sajithdhananjaya7933 10 ай бұрын
හරිම ආදරණීයයි ඔයා
@sewwanthiwijerupa5040
@sewwanthiwijerupa5040 10 ай бұрын
හැම පැත්තෙන්ම දක්ශ අක්කා නගෝ තුන්දෙනෙක්..අම්මට තමයි ක්‍රෙඩිට් එක යන්න ඕනේ..❤
@chaythurya
@chaythurya 10 ай бұрын
I really love your whole fam ❤ But i appreciate the way you spend time with your hubby and baby girl. You're such a good mom and wife ❤
@liyanaperera6998
@liyanaperera6998 10 ай бұрын
ක්‍රිශාර්යා: මොන බාය්ද අම්මෙ අන්න අරහෙ තාත්තා මගේ බටර් කෑල්ල ඉස්සුවා....
@neelikaperera1566
@neelikaperera1566 10 ай бұрын
අය්යෝ... ඒක තමයි 😂😂😂
@DulanjaliShantharalthna-el9ug
@DulanjaliShantharalthna-el9ug 10 ай бұрын
Ape husbandunth oya wage wada karanawa
@ikmadushani6766
@ikmadushani6766 10 ай бұрын
අයියා අක්කි චුටි මැනික හැමදාම සතුටින් ඉන්න
@sandunibandara4411
@sandunibandara4411 10 ай бұрын
Anee harima lassnai akki video eka. Api samnyen hithan idiye akkala nagilata uyanna ba kiyla. Eth eka waradi akkila 2ta nangitai hodata uyanna puluwan.. Aswen balan idiya... A amma hamadema ugannala.. Sathutin inna hamadama parisamata.. Okkomata teruwan saranai akki jesu pihitai ❤❤❤❤❤❤
@RuwanPerera-e3e
@RuwanPerera-e3e 10 ай бұрын
ඔයා හරිම හොද අම්මා කෙනෙක් අක්කේ❤
@ChandhiSenanayake
@ChandhiSenanayake 10 ай бұрын
♥️♥️♥️ ඒකනම් හොඳයි වගේ.thank you..😘
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 10 ай бұрын
Hemadama sathutin parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 10 ай бұрын
බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නය පිහිට ලැබේවා
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 10 ай бұрын
ඔයාගෙ ඉංග්‍රිසිත් අපි බලලා ඉගෙන ගන්නවා . ඒ විදියට ඉංග්‍රිසි කතා කරන්නකෝ අපිටත් ඉගෙන ගන්න.
@cookiemonstertana297
@cookiemonstertana297 10 ай бұрын
Great this remote camara has more natural reaction from all of you.. lovely.
@AIAttanayake
@AIAttanayake 10 ай бұрын
හරිම රසයි සහා ගුන කෑමක්.
@n-bm7xm
@n-bm7xm 10 ай бұрын
20:50 funny one ❤😂
@bernadinefernando2742
@bernadinefernando2742 10 ай бұрын
Thank u for the world so sweet Thank you for the food we eat Thank u for the birds that sing Thank u lord for everything 🙏
@bottom0043
@bottom0043 10 ай бұрын
😂
@SanjuA-h2d
@SanjuA-h2d 9 ай бұрын
අම්මා බා 🤣අනේ චුටියගේ ඒක අරගෙන තාත්තා කෑවා ඒක කියන්නේ එයා 🤣❤️❤️
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 10 ай бұрын
මම වගේ මෙයාලගේ videos ආසාවෙන් බලන්නේ කව්ද,ආදරෙයි ❤❤❤❤❤❤❤
@dorinbanes8167
@dorinbanes8167 10 ай бұрын
Apita free danawa balanwna thxx
@shahee03
@shahee03 10 ай бұрын
අනේ ක්‍රිෂාර්යා බබා 🥰😘
@Navodyagamage8977
@Navodyagamage8977 9 ай бұрын
තුන්දෙනාටම මං ගොඩාක් ආදරෙයි.❤❤❤ දිනක්ශි අක්කිට ගොඩාක් 😘❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 10 ай бұрын
Love the father daughter conspiracy theories behind you 😂😂, while you were using the blender. Yes, us mothers do all the work while they grow up and the father becomes the preferred parent. 😌 Been there 😊
@DiliniAmethige-zv8uf
@DiliniAmethige-zv8uf 10 ай бұрын
Krisharya talks lovely❤❤
@RenukaDamayanthi-k7o
@RenukaDamayanthi-k7o 10 ай бұрын
අනේ මම හරි ආසයි ඔයාලාගේ වීඩියෝ බලන්න. 😊මේ වාගේ වීඩියෝ දාන්න හැමදාම ආදරෙයි ❤
@poornanuwangi5345
@poornanuwangi5345 10 ай бұрын
❤❤❤ හැමදාමත්ම සතුටින් හොදින් පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝමලාම බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
@raneshagoonesekera5065
@raneshagoonesekera5065 10 ай бұрын
Love how you bring her up. Way to go mommy. Yes, kids have to be taught to eat what’s there and available. That way it’s much much easier especially when you don’t have what they want. God bless you three ❤
@Chutyson2023
@Chutyson2023 10 ай бұрын
Waaaw akkiiiiiio❤❤❤❤❤❤ me Dan hadala kawa witharai puduma rahakne eka. Eta dewani na lunu miris eka harima rahai aklki thank you so much manika❤
@tharukamadushani3303
@tharukamadushani3303 10 ай бұрын
ඔයාලගෙ විඩියෝස් හරිම ශෝයි.. අක්කි ඔලිව් ඔයිල් රත් කරන්න එපා.. ඒක විස වෙනව රත් කරාම හැම වෙලේම කෑමට උඩින් එකතු කර ගන්න.. සැලඩ් වලට වගේ..
@MomentswithNuwanthie
@MomentswithNuwanthie 10 ай бұрын
You are so beautiful even without makeup Shesh! 🤗🥰💗💗💗💗
@SriyaniColombage
@SriyaniColombage 10 ай бұрын
Thanks for your volg I also will try make Nice family good luck God bless you all 👍♥️🙏
@A.B.C.D881
@A.B.C.D881 10 ай бұрын
හුරතල් වගේම දග මල්ලක් ක්‍රිශර්‍යා.
@champikasudarshani6938
@champikasudarshani6938 10 ай бұрын
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@lakrukvindya940
@lakrukvindya940 6 ай бұрын
මටනම් හිතෙන විදියට ශෙෂාද්‍රි අක්කි තමා ඇත්තම විදියට වීඩියෝ වලට ඉන්නෙ.real life එකේ වගේම.🥰♥️
@malipanditharathna7502
@malipanditharathna7502 10 ай бұрын
ලස්සනයි අක්කී අදත් හැමදාම වගේ ❤️❤️
@thiwankahansamali9381
@thiwankahansamali9381 10 ай бұрын
Kello witharak newei ane kolloth ehema thama thaththa innakota amma mathaka ne😂😍
@chalanimax1891
@chalanimax1891 10 ай бұрын
අනෙ නියමයි අනෙ ඔයාලා තන් දෙනා අමිමා හරි සැරයි නෙද දුව
@savitriwijesinghe3282
@savitriwijesinghe3282 10 ай бұрын
Cant wait to try yr pancake and luv the sambol.❤❤❤
@piyumiliyanage549
@piyumiliyanage549 10 ай бұрын
Cute krisharyaaa🎉❤😊
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
Love Nanna's 😘😘😘😘😘Happy Birthday and Healthy Recipe too😊.❤❤❤
@SampathFernando-s5q
@SampathFernando-s5q 10 ай бұрын
අක්කි ඔයාලා 3දෙනාට ආදරේයි❤❤
@NutharaKithsiri
@NutharaKithsiri 10 ай бұрын
Priyasad family එකේ මන් වැඩිපුරම කැමති කෙනා sheshadri priyasad ❤
@sajanadimantha2964
@sajanadimantha2964 10 ай бұрын
Aiyai okkoma iddi maru🙂
@vijiniwathsala6852
@vijiniwathsala6852 10 ай бұрын
Thank you අලුත් රෙසිපි එකට ❤❤❤🥰
@Sahanihansika
@Sahanihansika 10 ай бұрын
ආදරෙයි ඔයාලා ඔක්කොටම ❤❤❤❤❤
@dinendrisachintha
@dinendrisachintha 9 ай бұрын
Thanks for sharing your real life with us..
@sanduninanayakkara2044
@sanduninanayakkara2044 10 ай бұрын
අයියෝ.🤣 බබා කියන්නේ එයාගෙ බටර් ටික තාත්ති ඉස්සුවා කියලා දෙයියනේ 😂😂😂 පවු වැඩේ
@Chandrani-jt8rn
@Chandrani-jt8rn 10 ай бұрын
ඔයාගෙ මහත්තයා හොඳ පුතෙක් වගෙ දුවත් ලොකු උනාම හොඳ ලමයෙක් වේවි ජීවිතය වාසනාවේවා!
@chamodishamika1229
@chamodishamika1229 10 ай бұрын
Fb eke stories dekka wele idn vlog ekak danakm bln hitiye ❤️
@seminisathsarani2000
@seminisathsarani2000 10 ай бұрын
බලන් ඉද්දි කටට කෙලත් ඉනුවා තෝසේ වලට 😋
@SanduniGunasena-mm4mr
@SanduniGunasena-mm4mr 10 ай бұрын
Krisharya thaththit 5k damma widiya hari shoak ane😊😊😊❤❤❤❤
@bingusareewaidyathilake7156
@bingusareewaidyathilake7156 10 ай бұрын
Krishrya's butter piece 😂😂😂 lovely video ane.. I must try this reciep ❤❤❤
@Dulakshathanuri
@Dulakshathanuri 7 ай бұрын
Akki mama oyala thundenagema vlogs balanawa❤❤mama hari asayi oyalage vlogs balanna❤❤
@BulathwalageNimalasiri
@BulathwalageNimalasiri 6 ай бұрын
Oyalath podi kale ohome thami. Jasu phiti ❤❤
@sorry.japanese12world95
@sorry.japanese12world95 10 ай бұрын
ඔයාගේ ...vedio ,s....okkoma balanawa...sheshadri.....ආසාවෙන්. 👍👌💚.oyalage family ekata budu Saranai .🤍❤️💝
@ruchirasurangika6644
@ruchirasurangika6644 9 ай бұрын
ලස්සනයි family
@Noshika_Afra
@Noshika_Afra 10 ай бұрын
Nail colour eka lassanai akki 🥺♥️
@AnjaliShalani
@AnjaliShalani 10 ай бұрын
අක්කි ඕක බඩඉරිඟු ඇට බ්ලෙඩ් කරලාත් හදන්න පුලුවන් මාරම රසක් තියෙන්නේ 🤗 ට්‍රයි කරලා බලන්න 😁
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 10 ай бұрын
Pyryasad family eke lassanama kella sdarei gdak issara idanma❤❤❤❤❤
@samindirathnayake3733
@samindirathnayake3733 10 ай бұрын
Natural beauty .most beautiful sis among 3 sisters ❤🌹
@HansikaTennakoon-do4pg
@HansikaTennakoon-do4pg 10 ай бұрын
Mage puthath ahemai akki... oya kiuwa wagema math samahara welawata ahema hithanawa. 😊😊
@sureshthusitha7586
@sureshthusitha7586 10 ай бұрын
ඔයා හරි ලස්සනයි අක්කියෝ ❤❤❤❤
@amjfernando3607
@amjfernando3607 10 ай бұрын
Harima pahadeliwa kiyala denawa...so nice ❤...God bless ❤❤❤
@sudeshikadilrukshi9478
@sudeshikadilrukshi9478 10 ай бұрын
Shanu akki vlog ekaka kiyala thiye ammigen passe rasatama kema hadanne akki kiyala eka athha wage 🥰 ❤
@elina6985
@elina6985 10 ай бұрын
ආසම චරිතයක් හොද අම්මා කෙනෙක් ලස්සන wife කෙනෙක් ❤
@sujeewasanjeewani489
@sujeewasanjeewani489 10 ай бұрын
චුටි මැනිකට බුදු සරණයි ❤❤
@padminisamathunga488
@padminisamathunga488 10 ай бұрын
I wanna try this ❤❤😊
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 10 ай бұрын
Ane she is sweet. She is so friendly with her father. She smiles a lot when se is with her father.
@anomasudarshani5572
@anomasudarshani5572 9 ай бұрын
Good job❤
@amaniudagedara1918
@amaniudagedara1918 10 ай бұрын
Math හදනවා ❤❤❤
@rohinijayasekara2280
@rohinijayasekara2280 10 ай бұрын
Manika oyla 3danatama ගොඩක් adarai sok ana oyala adarai පරිස්සමෙන් satutin inna බුදුසරණ bye
@Sharindi_Colombage
@Sharindi_Colombage 10 ай бұрын
Krishrya baba thawath cute wela 😫❤️‍🩹eya ikmaninma loku wenwa 😫
@ChathuminiSandupama
@ChathuminiSandupama 10 ай бұрын
Kisharya 😊❤
@ashiaishu5375
@ashiaishu5375 10 ай бұрын
Krishan aiya godak klekin 😊
@deshakalpani8582
@deshakalpani8582 10 ай бұрын
Krisharya so cute ❤
@rashiniwathsala3157
@rashiniwathsala3157 10 ай бұрын
Ane akki oya marama lassanai ❤🥺❤
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 10 ай бұрын
හරිම සතුටුයි බොරු සෝබන නැතිව සාමාන්‍ය විධියට ජිවත් වෙන වා මමත් හදලා බලලා රස කියන්න මී දුව
@sriyanisriyani5081
@sriyanisriyani5081 10 ай бұрын
beautiful family always be happy life💕
@ish12213
@ish12213 10 ай бұрын
mama adath challenges movie eka baluwa...oya issara wagema adath godak lassanai ❣
@malakab3290
@malakab3290 10 ай бұрын
Sweet family!! ❤
@SawwandiKulathunga2
@SawwandiKulathunga2 10 ай бұрын
පුතාලත් එහෙම තමයි ..අප්පච්චි ගෙදර දවසට මං ඉන්නවද කියලවත් ගානක් නෑ
@shyamalishyamali9565
@shyamalishyamali9565 10 ай бұрын
Kolamak ithin kriyarya nqm❤❤❤
@seraaluthwatta4921
@seraaluthwatta4921 3 ай бұрын
Shadow ge videos man asawen balanawa❤
@thilinimadubashini9368
@thilinimadubashini9368 10 ай бұрын
Woww akki.oya nam mru.yummy menu ❤
@lalanipriyangika7643
@lalanipriyangika7643 10 ай бұрын
ආදරෙයි ක්‍රිෂාර්යා මැනික ඔයාට ගොඩක් ආදරෙ ❤❤❤❤❤
@nishanthikodi5888
@nishanthikodi5888 10 ай бұрын
Ane නංගී those pichchila ගින්දර adu කරලා හදන්න ,ok හොඳයි math හදලා balannam
@KalaniKariyawasam-fm3sv
@KalaniKariyawasam-fm3sv 9 ай бұрын
Shedo oya hari hodai ...I like you nangi
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz 10 ай бұрын
අනේ ඉතිං ඔයත් girl කෙනෙක්නෙ...ඔයත් ඒ වගේ වෙන්න ඇති ඉස්සර නේද ..තාත්තිට නේද තුන්දෙනාම ගොඩක් ආදරේ ....ඔයත් ගොඩක් රසට කෑම හදනවා වගේ නේද ......කොහොමත් ඔයාලා ඔක්කොටම හොදට උයන්න පුළුවන් නෙ.ආස හිතෙනවා ඉතිං බලන් ඉන්නකොට...තව කෑම හදන volg ගේන්න...ආදරෙයි ඔයාට ....❤❤❤
@marimarino6519
@marimarino6519 10 ай бұрын
God bless you and your family ✝️🙏❤
@DilukshiAmarasingha-tb3vd
@DilukshiAmarasingha-tb3vd 10 ай бұрын
duwala witharak nemei akke ape puthath ahemai.mawa ganan ganne na thaththa gedara inna welawata.
@RasikaSanjeewa-v6v
@RasikaSanjeewa-v6v 10 ай бұрын
මගෙ.සොදුරු.ආදරණීය.පවුල.ඉතින්.අක්කියො.කොහොමද.මගෙ.පුංචි.සුරංගනාවි.නංනා.මැණික.කොහොමද.පැටියො.හැමදාටමත්.මගෙ.ආදරය.සතුටින්.පරිස්සමට.ඉන්න.ඕන.අක්කියො.යහපතක්ම.වෙවා.ජෙසු.සමිදු.පිහිටයි.❤❤❤❤❤❤❤🎉😊
@tharushikaavya9672
@tharushikaavya9672 10 ай бұрын
Priyasadlata bari deyak naa anee❤❤❤❤❤
බිරියානිද? බැරියානිද? | Dinakshie's special 🤣
9:45
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.