No video

ජපානයේ වැඩ කරන තැන | FamilyMart Co. Ltd. | LIFE IN JAPAN 🇯🇵

  Рет қаралды 68,504

Days Of Jay

Days Of Jay

Күн бұрын

ජපානයේ වැඩ කරන තැන | FamilyMart Co. Ltd. | LIFE IN JAPAN 🇯🇵
🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
► Instagram :
/ _jana_weerasinghe_
Contact for business inquiries : +94 78 43 49 439
(Managed by Motif Digital)

Пікірлер: 384
@rashi9417
@rashi9417 8 ай бұрын
ලොකුකම් කියවන්නේ නැතුව ඇත්ත තමන්ගේ රස්සාව පෙන්නපු ඒක නම් වටිනවා ❤ ජපානේ ඉන්න අයගේ video බලනව ඒ උනත් ඇහුවට වත් කියන්නේ නැ ජොබ් ගැන කිසිම දෙයක්.ඔය ජොබ් ඒකෙ salary කොහොමද dr.ස්තුතියි dr❤
@saliyagamage6009
@saliyagamage6009 9 ай бұрын
ඉගෙන ගන්න ගමන් මහන්සිවෙල කීයක් හරි හොයාගන්න උත්සාහ ගන්න දිරිය කෙල්ලෙක් නිසා උදව්වක් විදියට like කරා
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
❤️
@saliyagamage6009
@saliyagamage6009 9 ай бұрын
මම ඉන්නෙ USA වල ලබන අවිරුද්දෙ එනව visit එකකට
@destination810
@destination810 7 ай бұрын
O
@user-ms2de1xn9t
@user-ms2de1xn9t 7 күн бұрын
Theruwansaranai puthe
@slshan529
@slshan529 9 ай бұрын
ඇත්තටම ජපන් යන්න ඉන්න කෙනෙක්ට ඔයාගෙ වීඩියොනම් ගොඩක් වටිනවා.මොකද මම ඕන තරම් ජපන් ඉන්න අයගෙ වීඩියො බලනවා.ඒත් මේ වගේ උවමනා වෙන දෙයක් කියල දෙන්නෙ නැහැ.දිගටම කර ගෙන යන්න.බුදුසරණයි ඔයාට❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you ❤😊
@user-tm2hg7ez1h
@user-tm2hg7ez1h 9 ай бұрын
​@@Daysofchathujay akki oyage fb page eka mokadda
@kudabandakudabanda6493
@kudabandakudabanda6493 9 ай бұрын
​@@Daysofchathujay11111
@user-ul1bj3kw6g
@user-ul1bj3kw6g 9 ай бұрын
Thank you ❤❤❤
@user-tq1fh9de8h
@user-tq1fh9de8h 9 ай бұрын
Asai dakkama.wagema sathutui oyalawage daruwo ohoma inna aka gana.
@sanjulasansith6703
@sanjulasansith6703 9 ай бұрын
ඇත්තටම අක්කට ගොඩක් පින් කිසිම දෙයක් හන්ගන්නැතුව අනික් අයට තෙරෙන විදියට කියල දෙනවට .❤❤❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you so much🥰😊
@ariyasiriabeysinghe4552
@ariyasiriabeysinghe4552 9 ай бұрын
අදත් වීඩියෝ එක බැලුවා. හරි හොදට විස්තර කියනවා. ජපානෙ ගැන තොරතුරු අහන්න ආස නිසා වීඩියෝ එක බලන්නෙ
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
☺️☺️☺️☺️☺️
@ravindusathsara5496
@ravindusathsara5496 9 ай бұрын
Next year April intake එකට Japan එන්ඩ ඉන්නෙ... අක්කගෙ වීඩියෝස් වලින් මට සෑහෙම අත්දැකීමක් ලබාගත්තැහැකි 😊🖤 Thanks for videos
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you so much🥰😊❤️
@ravindumadushan3693
@ravindumadushan3693 9 ай бұрын
Oya yna city ek mkkda math next year april ynne 😊
@gehankaushitha8249
@gehankaushitha8249 8 ай бұрын
ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් උනා,ගොඩක් ස්තූතී නංගී🙏
@pathmakumari9774
@pathmakumari9774 9 ай бұрын
ජපානයට ගියා වගෙ දැනුනා .❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
😊😊😊😊
@kanthikanthi358
@kanthikanthi358 9 ай бұрын
හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි දුුව .
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
බොහෝම ස්තූතියි ඔබේ අදහසට ❤
@indikameepage7295
@indikameepage7295 9 ай бұрын
You rae really open hearted in talking about the reality for all sri lankans
@nishanthaupulkumara6023
@nishanthaupulkumara6023 9 ай бұрын
ඔයා ඇත්ත කියනවා නංගි ඒවා ගොඩක් වට්නවා..සමහර කියන්නෙ පට්ට පල් බොරු you are great nangi
@shashini7364
@shashini7364 9 ай бұрын
හරිම පැහැදිලි.හුගක් වැදගත් channel එකක්...I wish you good luck with your work ❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
බොහෝම ස්තූතියි ☺️
@priyanganiranasingha3960
@priyanganiranasingha3960 8 ай бұрын
පුතේ , අහම්බෙන් man me video දැක්කෙ ඇත්තටම මමත් ගොඩාක් ආසාවෙන් බැලුවා ........❤❤❤
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
බොහෝම ස්තූතියි ❤️
@aperahataapeerahata6027
@aperahataapeerahata6027 9 ай бұрын
ගොඩක් වටිනවා ඔයාගේ වීඩියෝ පොඩි පොඩි වචනත් ජපන් වලින් කතා කරන්න ගෝඩාක් වටිනවා ඒක❤❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
😊
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 9 ай бұрын
මම ඔයාව දැක්කෙ අද අහම්බෙන් . ගොඩක් ලස්සන වීඩියෝ . ස්තුතියි නංගි.
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
☺️☺️☺️☺️☺️☺️
@muthudinelka133
@muthudinelka133 9 ай бұрын
ලස්සනයි වෙනවා වගේම...ගොඩක් වටිනවා...ගොඩක් ස්තූතියි ...අතට දෙන ජොබ් ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ ඔයාට පුලුවන් නම්..🥺🥺🥺
@lalanipriyankajayalathatta1496
@lalanipriyankajayalathatta1496 9 ай бұрын
Ane doni godak pin oyata medewal kiyala dena ekata mage duwat enna hadanne mage bayai nathi una oya video dakkama dp puthe oyat😍😍😍
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
බොහොම ස්තූතිය!! ඉක්මනට, පරිස්සමෙන් දුවට මෙහෙට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!☺️
@ravindumadushan3693
@ravindumadushan3693 9 ай бұрын
නියමයි අක්කේ වීඩියෝ එක🥰ගොඩක් වට්නවා පරිස්සමෙන් ඉන්න ♥️
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you so much♥️☺️
@xZantaGaming
@xZantaGaming 9 ай бұрын
ඇත්තම විස්තර කියනවට ඔයාට ගොඩක් පින් ❤️🥰
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
❤️☺️
@xZantaGaming
@xZantaGaming 9 ай бұрын
@@Daysofchathujay ❤️
@ccchaminda5617
@ccchaminda5617 9 ай бұрын
ඔයා නිමෙස් ඇකඩැමි අයියා වගේ හැම දෙයක්ම තෙරැන් ගන්න පුලුවන් විදියට කියලා දෙනවා ඔයාට තෙරැවන් සරණයි පින්වත් අක්කි ඔයාට ජය වේවා
@ccchaminda5617
@ccchaminda5617 9 ай бұрын
ආයුබෝවන්
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
♥️☺️
@madurangagallage4361
@madurangagallage4361 8 ай бұрын
නියමයි.අපි ලංකාව වගෙ ලස්සන රටක ඉදලා දුසිත දේසපාලුවෝ නිසා දුක් විදිනවා..හොද රටකට යන්න අපිට සල්ලිත් නැ.ඉතින් ජිවත් වෙන්න කොකු කට්ටක් කනවා.හොදින් ඉන්න.ලංකාවටනම එන්න එපා.මේක බන්කොලෝත් වෙලා ඉවරයි
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
❤️
@ruwanperera8944
@ruwanperera8944 9 ай бұрын
Daughter, Good luck your japan life. Bright future ❤❤❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you 😊😊😊
@ashaudayangani9433
@ashaudayangani9433 9 ай бұрын
Eththatama godak watinawa akki...apita ithin japan enna wenne nene...eth dakinnawath puluwan oya nisa..thenks...b.s
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
ස්තූතියි ඔබේ අදහසට ☺️
@anuradhaanu2526
@anuradhaanu2526 9 ай бұрын
ඔයාට ජය..❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
ස්තූතියි ඔබේ අදහසට ☺️
@KaburaMaru-zg4qo
@KaburaMaru-zg4qo 5 ай бұрын
ඔයාගේ විඩීයෝස් නියමයි අක්කෙ ගොඩක් වටිනවා ❤🥰
@IshanShalinda-cy8iz
@IshanShalinda-cy8iz 7 ай бұрын
නියම පැහැදිලි කිරීමක් අන්න එහෙමයි වීඩියෝ තියෙන්නෝනෙ ❤️
@priyanthajayalath2423
@priyanthajayalath2423 8 ай бұрын
හායි.....සුදු මැනික පරිස්සමෙන් ඉන්ඩ තෙරැවන් සරනයි
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
☺️☺️☺️☺️
@bimalkadilhani9337
@bimalkadilhani9337 9 ай бұрын
Japanye thiyena hoda creams beauty product,collagen wage dewal genath kiynna.godak wedagath
@magnomax268
@magnomax268 9 ай бұрын
Godak useful vunaa ❤.. Thanks akka
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
😊🥰❤️
@sanudathewmith6511
@sanudathewmith6511 9 ай бұрын
අද වීඩියෝ එකත් මරු....❤❤❤❤❤❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank youu😊❤️
@waruniudenika4936
@waruniudenika4936 9 ай бұрын
Godak watina video ekk 😘❤️🇯🇵
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you♥️☺️
@dineshmadushanka1142
@dineshmadushanka1142 9 ай бұрын
Mn ssw enna inne food service exam ekath pass plwnnm e gna video ekk krnko oyge video hodai congratulations 🎉❤
@wiccramaarachchiupali3787
@wiccramaarachchiupali3787 9 ай бұрын
ඔබ ගැන ආඩම්බරයි මමත් ටික කාලයක් ජපන් හිටිය ඉබරකි කෙන් එකේ ඔයා කොහේද ඉන්නෙ මගේ බොය ඕෂිමා ශාන් එයා පාර්මර් කෙනෙක් ඔබ කියන ෂ්වා ඇගෙන කොට මටත් ජපන් එන්න හිතෙනව අයින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි
@santhajayakody4505
@santhajayakody4505 9 ай бұрын
බොහොම ස්තුතියි 💥❤👍
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
❤❤❤❤❤❤❤❤
@senuchethi3753
@senuchethi3753 9 ай бұрын
Math gifu enna inne akkige video ada thmi balanna gaththe 😘
@amandidahamsa6871
@amandidahamsa6871 6 ай бұрын
Keep it up akka🎉❤ oya pahadiliwa dewl kiyl denw withrk nemei pennlm denw ❤ ek atthtm watino ❤ oyt gdk thank u akke ❤
@vidushaakash9061
@vidushaakash9061 9 ай бұрын
Oya ge vedio maru amthu gathiydk teyanwa. ....Japanese gena me wage vedio karans KZbin eka hoda gamank yanna puluwan..
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you so much🥰❤️
@user-ul1bj3kw6g
@user-ul1bj3kw6g 9 ай бұрын
Thank you so much ❤❤❤❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
You're welcome 😊
@ashanmapalagama9795
@ashanmapalagama9795 9 ай бұрын
අක්කේ ඔයාව සබ්ස්ක්‍රයිබ් කලා.. Days of jay ...කලින් අහල පුරුදුයි වගේ .😊
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you♥️☺️☺️
@happypiller3888
@happypiller3888 9 ай бұрын
මුලින්ම ජපන් එන කෙනෙක් ගේන්න ඕන දේවල් මොනවද කියලා වීඩියෝ එකක් කරන්නකො අක්කි ❤️🙏
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Mama Eeka mulama video ekaka dala tiyenava☺️Eeka balanna
@traveldeniyaya5633
@traveldeniyaya5633 9 ай бұрын
🔥🔥🔥🔥👍 ලස්සනට කරන නිසා බලන්න ආසයි
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you so much♥️☺️
@AmithChandanasiri
@AmithChandanasiri 8 ай бұрын
Thanks for your information🙏🙏
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
☺️☺️☺️☺️
@chamindaperera3574
@chamindaperera3574 9 ай бұрын
Lassani godak obata ජයවේවා
@dinovlogssl2317
@dinovlogssl2317 9 ай бұрын
wow nice 👍 video
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you♥️
@nadeekadevika4075
@nadeekadevika4075 9 ай бұрын
Ane aththarama oya nangi hari nihathananii. Wena aya ohoma pennane na job eka karana tena.man asawen beluwa.adarei oyata hemadamath ❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you so much.... 🥰❤️😊
@wiccramaarachchiupali3787
@wiccramaarachchiupali3787 9 ай бұрын
ඔබ ගැන ගොඩක් ආඩම්බරගි මමත් ජපන් හිටිය ටික කාලයක් මම හිටියේ ඉබරකි කෙන් එකේ ඔබ ඉන්නෙ කොහේද? ස්තූතියි පරිස්සමෙන් ඉන්න
@starguide8148
@starguide8148 9 ай бұрын
මම ssw වලින් එන්න ඉන්න කෙනෙක්. වටිනව ඔයාගේ videos
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you😊❤️
@mumtazjabir3806
@mumtazjabir3806 7 ай бұрын
All.the.best. 🇱🇰🇱🇰
@Daysofchathujay
@Daysofchathujay 7 ай бұрын
Thank you 😊
@BestplaceJapan
@BestplaceJapan 9 ай бұрын
මරු ❤
@janithachamodana8193
@janithachamodana8193 9 ай бұрын
එන්න එන්න දියුනු වෙනො වගෙ 😌😌 අපි තමා පරන සාමාජිකයන් 😒😒
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
නෑ නෑ ඔයාලා තමයි මං චැනල් එක පටන් ගත්ත දා ඉදලම හිටියෙ. මට අමතක නෑ♥️☺️🤝
@tharindudulara6358
@tharindudulara6358 9 ай бұрын
❤️🇯🇵🔥
@sriyanisilva9838
@sriyanisilva9838 9 ай бұрын
Mama lagadi thama duwagea vidiyos balana gathea sathutui digatam balanm ❤❤❤ mama wada karanea itliywala oyata duwa suba dawsk ❤❤❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you so much🥰🥰❤️😊
@sisiramalan5382
@sisiramalan5382 9 ай бұрын
😍🌼😍🌼😍🌼😍
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
😊😊😊😊
@ajanthamanel2609
@ajanthamanel2609 8 ай бұрын
ජාපන් යන්න. මටත් අසයි අනේ ජාපානේට. එන්නේ කොහොමද. එන්නේ අපට. එනවිහිදිය. කියන්න ඛැරිද.
@user-wm6el6nu1e
@user-wm6el6nu1e 8 ай бұрын
𝔹𝕚𝕜𝕖 𝕖𝕜𝕒𝕜𝕒 𝕨𝕒𝕘𝕖
@Amanthachethaka
@Amanthachethaka 9 ай бұрын
Thank you💗
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
You’re welcome 😊
@YasiruAshan
@YasiruAshan 9 ай бұрын
❤😊
@GaminiKumara-es4wz
@GaminiKumara-es4wz 9 ай бұрын
thank nangi
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
❤️❤️❤️❤️❤️
@D.M.Pemawathi-gc3xz
@D.M.Pemawathi-gc3xz 9 ай бұрын
බුදු සරනයි පරෙස්සමෙන්👍👍👍💖💖💖💖💖
@SepaliShiroma
@SepaliShiroma 9 ай бұрын
බුදු සරනයි 🙏🙏🙏🙏
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
☺️☺️☺️☺️
@kumuduniaberathna2686
@kumuduniaberathna2686 9 ай бұрын
ありがとう 🥰❤
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
いいよ🥰
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 9 ай бұрын
Thank lot sister
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
You’re welcome 😊
@ShashindraIrushi-qn1zi
@ShashindraIrushi-qn1zi 8 ай бұрын
Ane akki aththatama oyage videos okkoma blala tiyenne akke mage podi illimak tiyenawa ohe bus wala yanne kohomada kiyala video ekak karanna berida
@sriyanivithanage4747
@sriyanivithanage4747 9 ай бұрын
බුදු සරනයි පුතේ
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
☺️♥️
@rohanjayasingha6621
@rohanjayasingha6621 9 ай бұрын
ඉතා හොදයි . ලංකාවේ අයට ආදර්ශමත් වෙන්න තවත් වීඩියෝ කරන්න
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
බොහෝම ස්තූතියි 😊
@isurusampath4806
@isurusampath4806 9 ай бұрын
Ammo.....lassnai nangiii....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@deepikawickramasinghe3282
@deepikawickramasinghe3282 8 ай бұрын
All the best
@foodshowsl2353
@foodshowsl2353 9 ай бұрын
nice
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you ❤😊
@user-xi5kx5vo5m
@user-xi5kx5vo5m 9 ай бұрын
තව තව විඩියෝ දාන්න
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
ස්තූතියි ඔබේ අදහසට
@user-fn2zv6ld2v
@user-fn2zv6ld2v 5 ай бұрын
Chaerrio my friend all the best
@heshanirajapaksha
@heshanirajapaksha 9 ай бұрын
ane oya video ek krnwlassnta explain krnaw akke.balann asa hithenawa..weldone akke..oya ohe langugage schl ekt giye komd e ganath poddk kiyl dennko
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Lankawen apply kare me skoleta. Agency ekaa giyama e weda karala denawa☺️
@heshanirajapaksha
@heshanirajapaksha 9 ай бұрын
akka yan scl eke nam kinn puluwanda @@Daysofchathujay
@pansilukulitha4481
@pansilukulitha4481 9 ай бұрын
අක්කේ ,thanks 📲🎶💐 0:21
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
☺️☺️♥️
@pofansrilanka7345
@pofansrilanka7345 8 ай бұрын
අනේ දරුවො, අර 2වෙනිිදා 2කට expire වෙන කෑම එක 20025 හේ 2වෙනිදා 2ක වෙනකන් තියාගන්න පුලුවන්ද?
@user-mg2kx8wo5s
@user-mg2kx8wo5s 9 ай бұрын
Daiso market ekak wage . Saama deyakma thiyenawa
@hansisandeepani4740
@hansisandeepani4740 8 ай бұрын
හැමදේම ලෝබ නැතුව කියනවට තැන්කු අක්ක❤️
@channelans9858
@channelans9858 9 ай бұрын
Paya 28k wada karala ganna padiya witharak athida student visa gihin kama bima walatai school fee gewagena lite bill wathura bill gewagen lone ekk aran giyoth ewath gewan jiwath wenn..
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
මදි වෙයි. එතකොට ජොබ් දෙකක් කරන්න ඕනෙ
@lkr-ai
@lkr-ai 9 ай бұрын
හොදටම ඉගෙන ගන්න ලොකුවට සල්ලි පස්සේ දුවන්න එපා. මන් හෑන්ඩ් කෑශ් ජොබ් එකක් කරලා නෑ කවදාවත්... මාත් පාට් ටයිම් කරන දවස්වල සෙවන් ඉලෙවන් එකක වැඩ කලා ශිෆ්ට් ලීඩර් කෙනෙකුත් උනා.
@sanudathewmith6511
@sanudathewmith6511 9 ай бұрын
❤❤❤❤woooww
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
😇❤️
@lalanifaure744
@lalanifaure744 2 ай бұрын
Familymart de gambatte kudasai!!!
@Dananjani9727
@Dananjani9727 9 ай бұрын
@devindiwijethilaka3601
@devindiwijethilaka3601 9 ай бұрын
🇯🇵♥️
@kumara466
@kumara466 9 ай бұрын
😮
@nuwanjayasekera6206
@nuwanjayasekera6206 9 ай бұрын
💖💖
@BlissfulMomentsHiruNelu
@BlissfulMomentsHiruNelu 3 ай бұрын
Arigato
@sunildissanayake
@sunildissanayake 9 ай бұрын
Amazing youn lady good luck your your future journey. Where’s your location in japan 🇯🇵 in your work please. Thank stay healthy and safe. Expire food you can take home or no
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
I live in Gifu
@lazashorts1234
@lazashorts1234 9 ай бұрын
Watina videp ekak
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you♥️☺️
@user-gx6tz5vq3v
@user-gx6tz5vq3v 9 ай бұрын
Lankan in Melbourne
@nawodyakawindi9615
@nawodyakawindi9615 9 ай бұрын
අක්කට පුලුවන්නම් ව්ඉඩියො එකක් කරන්නකො අපි ජපානෙට ආව මුල් කාලෙදි අපිට බාශාව එහෙම අමාරුයිනෙ කතා කරන්න එටකොට අප්ඉ ජොබ් එක කරද්දි කොමද ජපන් ජාතිකයන් එක්ක කතා කරන්නෙ කියලා ඔයාගෙ අද්දැකිම් එක්ක කියන්නකො අක්කි 🥺
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
ඉදිරියේදි ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් ☺️
@smalshi7174
@smalshi7174 9 ай бұрын
Asawen balana channel walin ekak❤.
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Thank you ♥️☺️
@user-zi9xi2bx3r
@user-zi9xi2bx3r 9 ай бұрын
😊❤️
@NP-dl2yw
@NP-dl2yw 7 ай бұрын
නන්ගි ඔයා මොකෙන්ද ආවෙ.පොඩ්ඩක් විස්තර කියන්න කො
@hansiraveena3210
@hansiraveena3210 9 ай бұрын
අක්කිගෙ vedios ලස්සනයි පැහැදිලියි..හොදින් ලස්සනට වැඩටික කරගන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ..❤️🙏 මම JFT exam එකට පාඩම් කරනවා අක්කී.SSW visa එක ගැන ඔයා මොනවහරි දන්නවද අක්කී..❤️❤️🥰
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
ඒක ගැනම විතරක් මම වෙනමම වීඩියෝ එකක් කරන්න ඉන්නේ ඒකට විස්තර එකතු කරන ගමන් ඉන්නේ Thank you ❤😊
@hansiraveena3210
@hansiraveena3210 9 ай бұрын
@@Daysofchathujay thank you akki❤️
@kavindunethmina8205
@kavindunethmina8205 9 ай бұрын
⁠@@hansiraveena3210තාම ssw එකෙ විඩියෝ එක දැන්මෙ නෑ නේද අක්කෙ. Food sevis වගෙ අවොත් තත්වෙ කොහොමද ඔයාට හිතෙන විදිහට 🥺
@suneethakumari7660
@suneethakumari7660 9 ай бұрын
Oya kohenda karmme Dr matath kiynnko
@hjknkfkgg7554
@hjknkfkgg7554 9 ай бұрын
❤❤
@susindumelan212
@susindumelan212 5 ай бұрын
Sallary eka hodaida japan wala a sallary ekath ekka ituruwak keragena jivath wenna puluwannda
@nishubabe3491
@nishubabe3491 Ай бұрын
අප්‍රේල් ඉන්ටෙක් එකට එන්න ඉන්නේ ඔකිනවා පැත්තකට අනේ කොම්බිනියක් වගේ තැනක් හම්බ උනොත් හොදයි මුලින්ම එහෙම තැබක් ලැබෙමන්නේ නැති වෙයි නේද
@lalithka1805
@lalithka1805 9 ай бұрын
How much is a Sandwich or Roll and a coffee in the Family Mart please. I hope to do back pacing there soon. Also a cost of a meal in a moderate cafe please
@gaminiindrarathna3312
@gaminiindrarathna3312 9 ай бұрын
🌹🌹🌹
@niro6797
@niro6797 9 ай бұрын
කොරියන් වගේ රටක ඉදන් උනත් පෝන් එකක් ටැබ් එකක් වගේ ගෙන්නන්න පුලුවන්ද ඔයා කියපු කම්පැනි එක හරහා
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Puluwan....
@dulasenarathna6042
@dulasenarathna6042 9 ай бұрын
Akke oyage video ahamben dakke man.man oyawa subscribe kara akke.anee oyage video godak wadagath wenawa akke.man labana april intake eke japan enna inne akke.fukouka walata dala tiyenne akke.oya inna dihata lagada akke.
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Godak durai dr....
@dulasenarathna6042
@dulasenarathna6042 9 ай бұрын
Anee ehemada akke.fukouka gana akka dan nadda.hoda athi neda akke.
@user-paboda
@user-paboda 9 ай бұрын
Thank you❤ akka
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Welcome 😊
@glakruwan9255
@glakruwan9255 9 ай бұрын
👍🌍✈️❤️
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
😊😊😊😊😊
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 53 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 34 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 53 МЛН