Far Cry Complete Storyline with Timeline | Far Cry Story Analysis (Sinhala) (2021)

  Рет қаралды 44,185

Planet 361

Planet 361

Күн бұрын

Far Cry is a 2004 first-person shooter game developed by Crytek and published by Ubisoft. It is the first installment in the Far Cry series, followed by 2008's Far Cry 2. Set on a mysterious tropical archipelago, Far Cry follows Jack Carver, a former American special forces operative, as he searches for a journalist who went missing shortly after their boat was destroyed by mercenaries. As Jack explores the island, he begins to discover the horrific genetic experiments being conducted on the local wildlife and must confront the mad scientist behind them. The game is played from a first-person view and allows the player to use various weapons and tools as well as take advantage of their environments to eliminate enemies. The game was released for Microsoft Windows in March 2004 and for the PlayStation 3 and Xbox 360 a decade later.
Far Cry was praised for its visuals, gameplay, and the level of freedom given to players. The game was also a commercial success, selling over 730,000 units within four months of release and over 2.5 million units in its lifetime. The success of Far Cry led to several stand-alone sequels developed by Ubisoft, as well as remakes: Far Cry Instincts and Far Cry Instincts: Predator. A loose film adaptation was released in 2008.
The game's story follows an ex-U.S. Army Special Forces soldier stranded on a mysterious archipelago. He is searching for a journalist he was escorting after she went missing when their boat was destroyed by mercenaries. The game includes thematic elements relating to the dangers of weaponizing genetic engineering and the genocide of local islanders as can be seen by the deformed creatures created by a mad scientist named Krieger.
The terrain in Far Cry varies greatly. Set on a South Pacific archipelago, the landscape includes beaches, dense rain forests, towering canyons, mines, swamps, and even volcanic forests. Many of the interiors range from simple beach huts and army camps to elaborate complexes, an underground temple, and ultra-modern research labs. Several of these mazes use the remains of Japanese WWII-era fortifications and bunkers.
Planet 361 Storyline Videos - • Game Stories
Subscribe to my NEW Channel 'STIpper' - / @stipper
STIpper FB Page - / thestipper
Follow STIpper on Instergram - / the_stipper
Official E3 Website for Registration - e3expo.com/
Planet 361 FB Page - / planet-361-44108044997...
Planet 361 Stories Group - / httpswww.youtube.comch...
Planet 361 Telegram Chat - t.me/joinchat/...
Channel Membership Link - / @planet361
Join this channel to get access to perks:
/ @planet361

Пікірлер: 635
@Planet361
@Planet361 3 жыл бұрын
ඔයාල දන්නවනෙ මම අළුත් KZbin Channel එකක් පටන් ගත්ත කියල. Scenic Drive කියන concept එකෙන් පටන් ගත්ත මේ channel එකේ අරමුණ තමයි අපේ ලන්කාවෙ සුන්දරත්වය වෙනස්ම විදියකට ලෝකයට විවෘත කිරීම. Planet 361 ලන්කාවෙ ජනප්‍රිය කරා වගේ මේක මුළු ලෝකෙම ජනප්‍රිය කරවන්න මට ඔයාලගෙ උදව් ඕන. kzbin.info/door/7wEwF1EbGgMt3DW-xId2jQ STIpper FB Page එකට Like කරන්න - facebook.com/TheSTIpper/ STIpper Instergram වල follow කරන්න - instagram.com/the_stipper/ අපේ Fb Page එකට සහ Telegram Chat Group එකට links පහළ දාලා තියෙනවා. කැමති අය එකතු වෙන්න. Planet 361 FB Page - facebook.com/Planet-361-441080449977795 Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_WjpzZTWSzTA අපේ Planet 361 Stories කියන Facebook Fan Group එකට මෙතනින් ගිහින් එකතු වෙන්න facebook.com/groups/httpswww.youtube.comchanneluc4gl5iogje2csxpof ඔයාලට පුළුවන්නම් channel එකේ MEMBERSHIP එක ගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්. kzbin.info/door/4GL5iOgJe2CSXpOfBn6XGQjoin
@gihanart
@gihanart 3 жыл бұрын
Oya Hemadama Requwament Kiyanne nene
@gihanart
@gihanart 3 жыл бұрын
comment ekka dannko requwament tika
@WalkthroughwithLakshan
@WalkthroughwithLakshan 3 жыл бұрын
හරි. අනිවාර්යෙන් 🙂
@itspenguin4404
@itspenguin4404 3 жыл бұрын
ලංකාවෙ ඉන්න චැනල් එක වෙනුවෙන් පට්ට මහංසියක් ගන්න ආසම එකෙක් තමා ❤ ඔයා නිසා gaming ගැන අපි නොහිතපු පැත්තක් අපි ඉගෙන ගන්නවා 🇱🇰🖤
@Planet361
@Planet361 3 жыл бұрын
ඒ වචන ටික ඒ මහන්සිය නිවනවා සහෝදරයා
@harshana7859
@harshana7859 3 жыл бұрын
Ekenma
@ranhindageekstudio1747
@ranhindageekstudio1747 3 жыл бұрын
Ow ow eka aththa
@thilankalhara4358
@thilankalhara4358 3 жыл бұрын
ගේම් එක play කරාට කතාව දැන ගත්‍තෙ අදනේ 🔥🔥
@Planet361
@Planet361 3 жыл бұрын
අන්න ඒක තමයි අවුල. කතාව නොදැන ඔහේ game ගහගෙන යන එක
@broagain363
@broagain363 3 жыл бұрын
අම්මෝ සුපිරි! Farcry කියන්නේ gaming වෙනස් කරපු franchise එකක්..plan ගහගෙන outpost වලට enter වුණේ ඒ කාලේ, මමත් මේ story line එක බලාපොරොත්තු වුණා...ගේම් එක ප්ලේ කරාට storyline එක කසුන්ගෙන්ම ඇහුවෙ නැත්නම් වැඩක් නෑ👀
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother. අනිවාර්යයෙන් මේක video games වල හැරවුම් ලක්ෂයක්. Stealth ගහන එක තමයි මරුම
@supunsenarathna2829
@supunsenarathna2829 3 жыл бұрын
අම්මෝ සුපිරි ආයෙත් Game එක Play කරන්න හිතෙනවා කලින් Play කරාට Story එක මේ තරම් තේරුන්නෑ සුපිරි 100K subscribe ඉක්මනින් ගමු Channel එකට ජය වේවා.
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා. කල්පනාවෙන් play කරන්න. එතකොට හරි
@nickname2396
@nickname2396 3 жыл бұрын
මම මෙච්චර කාලෙකට ගහපු බය හිතෙනම ගේම් එක තමයි මේ. Horror Games පරාදයි මේකට. මේ ගේම් එකේ තිබුණු sounds තාමත් මතකයි.
@Planet361
@Planet361 3 жыл бұрын
සමහර තැන්වල නම් බය හිතෙනවා තමයි
@nickname2396
@nickname2396 3 жыл бұрын
@@Planet361 🤪 හැබැයි game එක හොදයි...
@kanish.8300
@kanish.8300 3 жыл бұрын
Facry නම් ඇත්තටම මරු කොච්ච්චර ගැහුවත් එපා වෙන්නේ නැ..........
@asitharoshan3181
@asitharoshan3181 3 жыл бұрын
සිරා♥♥
@Planet361
@Planet361 3 жыл бұрын
වෙනස්ම concept එකක්නෙ (විශේෂයෙන් මේ game එක)
@ranhindageekstudio1747
@ranhindageekstudio1747 3 жыл бұрын
Ow aa thamath gahanawa
@minsukapro1106
@minsukapro1106 2 жыл бұрын
etha
@chanulajayawardhana1951
@chanulajayawardhana1951 3 жыл бұрын
අයියේ storyline එක මාර ලස්සනයි.පට්ට.ඔයා කිසිම අඩු පාඩුවක් නැතුව ලස්සනට story එක කියලා දුන්නා.ලබන ඉරිදා වෙනකල් ඉවසිල්ලක් නෑ Farcry 2 storyline එක දැනගන්න
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother.. ඉවසීමෙන් සැනසීම ලැබේ
@sachithniluminda159
@sachithniluminda159 3 жыл бұрын
ඔයා නම් සුපිරිම වැඩ්ඩෙක් අයියේ,ඔයාගෙ චැනල් එකේ කටයුතු හොදින් සාර්තක වෙන්න කියල පාර්තනා කරනව.පොඩි වීඩියෝ එකකට උනත් ඔයා ගොඩක් මහන්සි වෙනව.😍😍😍😍😍
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා. කරන වැඩේ හරියටම කරන්න ඕන. නැත්නම් නොකර ඉන්න ඕන
@KNisH_
@KNisH_ 3 жыл бұрын
Farcry කියන්නෙ ඉතින් සුපිරියක් තමයි.....🔥අයියට ඉක්මනටම 100k ගහන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා😍🌼🤗
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි සහෝදරයා
@DjEvO-o7x
@DjEvO-o7x 3 жыл бұрын
,මගේ චැන්ල එකට පොඩ ිසහයක් දෙනවද හලෝ😀😀
@pasindulk
@pasindulk 3 жыл бұрын
Facry මරු හැබයී මට නම් සෙට් උනේ නෑ ඒ උනාට ලස්සන කතාවක් තියන ගෙම් එකක්😘😘
@harshana7859
@harshana7859 3 жыл бұрын
Gahala nadda
@harshana7859
@harshana7859 3 жыл бұрын
@@pasindulkHa Ha😄😃😃
@Planet361
@Planet361 3 жыл бұрын
ඇයි ඒ set වුණේ නැත්තෙ? අපරාදෙ
@KNisH_
@KNisH_ 3 жыл бұрын
සිරාවට...වෙන මොකක් හරිද ගැහුවෙ😂
@gametalklk
@gametalklk 3 жыл бұрын
Amboh ekath supiri 🤩 editing 👌 මාසයක්වත් යන්න ඇති edit කරන්න.
@Planet361
@Planet361 3 жыл бұрын
😊😊😊 පැය දෙකක් විතර ගියේ edit කරන්න
@lofihitmusic3946
@lofihitmusic3946 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා..ජය..දැන් නැති ගොඩක් දේවල් දැනගත්තා ..ගොඩක් ස්තූතිය ...ලොකු වටිනාකමක් ඇති දෙයක් ඔයා කරන්නෙ ලොකු මහන්සියක් අරං..ජය...😍😍
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother. හැබැයි ඉතින් story videos වලටනම් ලොකු මහන්සියක් නෑ
@DjEvO-o7x
@DjEvO-o7x 3 жыл бұрын
,මගේ චැන්ල එකට පොඩ ිසහයක් දෙනවද හලෝ😀😃
@SLJaniYa
@SLJaniYa 3 жыл бұрын
අනිවාර්‍යෙන් ගේම් ගහනවනම් Farcry එකක් හරි ගහන්නම ඕන ❤🤘
@Planet361
@Planet361 3 жыл бұрын
ඒ experience එක අරගෙන තියන එක වටිනවා
@DjEvO-o7x
@DjEvO-o7x 3 жыл бұрын
,මගේ චැන්ල එකට පොඩ ිසහයක් දෙනවද හලෝ😀😀
@prageethkavishan1447
@prageethkavishan1447 3 жыл бұрын
මම වැඩිම සැරයක් ගහපු ගේම් එක තමයි farcry 1 . මතක හැටියට 6-7 වතාවක් ඕක ඉවර කරල තියනව . සීරිස් එකෙන් මම කැමතිම ගේම් එක වෙන්නෙත් මෙකම තමයි ..ආපු කාලෙ හැටියට හැම අතින්ම වගේ ඉදිරියෙන් ඉඳපු ගේම් එකක් ... ඒ වගේම ඔයාගෙ ඉදිරිපත් කිරීමත් විශිෂ්ටයි .. වෘත්තීමය ආභාශයත් එක්ක සංකීර්ණ ජීව විද්‍යාත්මක කරුණු ඉතා පැහැදිලිව සඳහන් කරල තියෙනව. 💖💖💖💖
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා. Far cry මුල් games වල කතාවල තිබ්බ සංකීර්ණත්වය සහ කුතුහලය ඉතිරි games වල කතාවල තිබ්බෙ නෑ. ඇත්තටම Far Cry 3 කියන්නෙ වර්තමාන video gaming culture එකේ turning point එකක්
@SheshaGaming
@SheshaGaming 3 жыл бұрын
නියමයි අයියේ මාත් ආසම game franchies එකක් 1,2 තමා සම්පුර්නයෙන් play කරලා ඉවර කරන්න බැරි උනෙ අනිත් ඔක්කොම ඉවර කරා,කටහඩ පොඩි වෙනසක් තිනවා 😁
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother... හැබැයි ඒ games දෙකත් සම්පූර්ණයෙන් ඉවර කරානම් හොද experience එකක් ගන්න තිබ්බා..
@DjEvO-o7x
@DjEvO-o7x 3 жыл бұрын
,මගේ චැන්ල එකට පොඩ ිසහයක් දෙනවද හලෝ😀😀
@MahaLakshmi-oo3cz
@MahaLakshmi-oo3cz 3 жыл бұрын
I didn't understand the language but came to see the farcry series game
@Planet361
@Planet361 3 жыл бұрын
This is Sinhala from Sri Lanka. Sorry for the inconvenience caused. But thanks for visiting
@BEATNEX
@BEATNEX 3 жыл бұрын
This language is sinhala😊
@amodarathnayake.1293
@amodarathnayake.1293 3 жыл бұрын
I think he or she is from endia🇮🇳🇮🇳
@chamudithaakalanka9719
@chamudithaakalanka9719 3 жыл бұрын
බලපොරොත්තුවෙන් ඉදපු දෙයක් මේකනං .... බොහොම ස්තුතියි සර්..... ඇත්තටම කුතුහලයක් ඇති වුනා මේ review video series එකේ දෙවෙනි එක බලන්න ❤❤❤ ජයවේවා ඔබට.....!
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome brother
@vidhu_777
@vidhu_777 3 жыл бұрын
Supiri ayye❤❤❤ Farcry 2 eke Video ekat genakn Baln inne
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@gamingamasit
@gamingamasit 3 жыл бұрын
පළමු කොමෙන්ට්
@Planet361
@Planet361 3 жыл бұрын
ස්තූතියි සහෝදරයා
@Hirankavishka
@Hirankavishka 3 жыл бұрын
සුපිරිම පැහැදිලි කිරීමක්‌ 🤩❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@DjEvO-o7x
@DjEvO-o7x 3 жыл бұрын
,මගේ චැන්ල එකට පොඩ ිසහයක් දෙනවද හලෝ😀😃
@puleshafernando9154
@puleshafernando9154 3 жыл бұрын
Kathandarayk wage supiriytma kyla denwa.jayawewa brother
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@sanukamaheeth5548
@sanukamaheeth5548 3 жыл бұрын
Far cry කියන්නේ එපා වෙන්නේ නැති Game එකක් 🤩
@sanukamaheeth5548
@sanukamaheeth5548 3 жыл бұрын
Science ටිකකුත් ඉගෙන ගත්තා Thanks 😊🙏😊
@Planet361
@Planet361 3 жыл бұрын
හැබැයි එකම දේ ආයෙ ආයෙ ගේනකොටනම් එපා වෙනවා
@Scorpion27012
@Scorpion27012 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ( far cry )
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@lakshan3452
@lakshan3452 3 жыл бұрын
සූටි කාලෙ ගැහුවෙ දැන් තමා ස්ටෝරි එක දැනගත්තෙ♥️🙂
@Planet361
@Planet361 3 жыл бұрын
අපරාදෙ, ගහන ගමන්ම කතාව දැනගත්තනම් තමයි හොද
@lakshan3452
@lakshan3452 3 жыл бұрын
@@Planet361 ඔයා ඉන්නකම් බය නෑ මැනික දැන්😌
@sahan5242
@sahan5242 3 жыл бұрын
මං දැනට Farcry 1 ඉදලා Farcry New dawn දක්වා දැනට ආපු ගේමිස් ඔක්කොම ප්ලේ කරලා තියෙනවා. එත් ඉතින් වෙනදා වගේම අයියගේන් තමා ප්ලේ කරලා තිබිබට එක ගැන තේරුම් ගත්තෙයි ඉගෙන ගත්තෙයි .ඔක්කොම සුපිරියටම අදත් දීලා තියෙනවා. එත් අදත් බැරි වුණා මට 1 Comment එක දාන්න
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother. මට තියෙන ලොකුම ප්‍රශ්නෙ කොහොමද game එකක් තේරුම් ගන්නෙ නැතුව ගහන්නෙ කියලා. මට නම් එපා වෙනවා
@senulkavinda3129
@senulkavinda3129 3 жыл бұрын
මේක මම අද දාගත්තා . සුපිරියි . පොඩි ගැටලු ටිකක් තිබ්බා.එ්වා හදාගත්තා.නියම graphics 😍😍😍😍
@Planet361
@Planet361 3 жыл бұрын
ඒ කාලයට සාපේක්ෂව ලස්සන game එකක්
@senulkavinda3129
@senulkavinda3129 3 жыл бұрын
@@Planet361 yes.
@shakthibandara
@shakthibandara 3 жыл бұрын
farcry ඉතුරු story ටිකත් ඉක්මනට ගෙන්න අයියේ
@Planet361
@Planet361 3 жыл бұрын
හැම ඉරිදම එක බැගින්
@sonurasanjana7607
@sonurasanjana7607 2 жыл бұрын
සුපිරි අයියේ game එක ගැහුවේ 2011, 9 වසරෙදි.අවුරැදු 25දි අද තමයි සම්පූර්ණ story එක දැනගත්තේ❤️. ජය🙏❤️
@Planet361
@Planet361 2 жыл бұрын
කල්පනාවෙන් play කරන්න. එතකොට ගැටළුවක් නැතුව කතාව තේරුම් ගන්න පුළුවන්
@salindasudamsangeeth8237
@salindasudamsangeeth8237 3 жыл бұрын
සුපිරිම වැඩක් දිගටම කරගෙන යන්න👍
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි සහෝදරයා
@legendarylk9856
@legendarylk9856 3 жыл бұрын
Thanks bro godak dawasak illuwa meka tnx very much
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother
@sadeepaliyanage988
@sadeepaliyanage988 3 жыл бұрын
My favourite game when i beginning the gaming....✌️✌️ thanks for refresh the memory broo...
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome buddy
@nilannanayakkar5610
@nilannanayakkar5610 3 жыл бұрын
සුපිරි brother
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@mrp.m5404
@mrp.m5404 3 жыл бұрын
නියමයි ඒ storyline එක 😍 ඉරිදා වෙනකන් ඉවසිල්ලක් නෑ... 😍
@Planet361
@Planet361 3 жыл бұрын
හෙටනෙ
@ashenperera8956
@ashenperera8956 3 жыл бұрын
Patta concept eka bor♥️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@gemingfarcry2989
@gemingfarcry2989 3 жыл бұрын
farcry කියන්නේ ආගමක්. මම ඒක බැතියෙන් අදහන බැතිමතෙක්.
@spiderkolla8235
@spiderkolla8235 3 жыл бұрын
Far cry 3 gameplay video මගේ channel එකේ තියෙනවා ඔයා play කරපු far cry franchise එකේ games ප්‍රමාණය කීයද? මම නම් far cry 1 හා 3 විතරයි
@tharushaherath1948
@tharushaherath1948 3 жыл бұрын
@@spiderkolla8235 man nam 3 and 5 play karala thiyenawa
@Planet361
@Planet361 3 жыл бұрын
😁👍❤
@chami7305
@chami7305 3 жыл бұрын
@@tharushaherath1948 mn 3 witharai
@gemingfarcry2989
@gemingfarcry2989 3 жыл бұрын
@@spiderkolla8235 මම far cry franchise එකේ 1/ 2/ 3/ 4 සහ far cry primal play කරලා තියෙනවා. 5 එක play කරන්න මගේ computer එකෙ spec එක මදි. ඉක්මනින් upgrade කරගන්න ඕන.
@mrjambayt
@mrjambayt 3 жыл бұрын
Aluth intero eka maru 😍 ugure amaruwa goda wenna kiyala prarthana karanawa 😘
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy. ඔය කලින් දවස නිදාගන නැති නිසා
@daksithchandula116
@daksithchandula116 3 жыл бұрын
Supiriyak thama ❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@samujithasgf6726
@samujithasgf6726 3 жыл бұрын
Ayiye HALO story eka aniwaaren oone. Oyaaa thamai ee wadee hodatama puluwan
@Planet361
@Planet361 3 жыл бұрын
ගේන්නම්කො
@nehan1560
@nehan1560 3 жыл бұрын
Patta aiye super hodatama therenawa kiyana dawal supiri vedio ekak
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@o.m.g4232
@o.m.g4232 3 жыл бұрын
Keep It Up
@Planet361
@Planet361 3 жыл бұрын
For sure
@arunarox842
@arunarox842 3 жыл бұрын
thank you aiya. godk vatina video 1kak
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother
@nethatv9192
@nethatv9192 3 жыл бұрын
supiri ah biology padamakuth igena gatta
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks. Games වලින් අපට ගොඩක් දේවල් තියනවා ඉගෙන ගන්න
@shashi7up841
@shashi7up841 Жыл бұрын
Attama supiri game ekake අමරණීය මතකයන් tiyenawa
@Planet361
@Planet361 Жыл бұрын
අනිවාර්යයෙන්
@amanthaerandaka
@amanthaerandaka 3 жыл бұрын
story niyamai.
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@dulshanmadushanka9653
@dulshanmadushanka9653 3 жыл бұрын
සුපිරි බ්‍රදර් 👌
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@chanukarathnayake6819
@chanukarathnayake6819 3 жыл бұрын
Nice video ayye
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@ranhindageekstudio1747
@ranhindageekstudio1747 3 жыл бұрын
Patta supiri
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@madushankadissanayake7469
@madushankadissanayake7469 3 жыл бұрын
❤️ ආසාවෙන් ගහපු ගේම් එකක් අයියේ ඒකෙ නොතේරුන තැන් දැන් තේරුනා අයියාට ගොඩක් ස්තූතියී
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome brother
@DjEvO-o7x
@DjEvO-o7x 3 жыл бұрын
,මගේ චැන්ල එකට පොඩ ිසහයක් දෙනවද හලෝ😀😀
@nirmalagimhana6348
@nirmalagimhana6348 Жыл бұрын
Far Cry 3 Blood Dragon එකේ video එකක් ඕනෙ😊
@Planet361
@Planet361 Жыл бұрын
Game reviews කරන්නෙ නෑ brother. ඒකෙ ලොකු story එකකුත් නෑ
@mofias
@mofias 3 жыл бұрын
Farcry 2 story එක ඉක්මනටම ඕනේ💓
@Planet361
@Planet361 3 жыл бұрын
ඉක්මනට කියන්නෙ ලබන ඉරිදා. ඇයි මම video එකේදි කියනවනෙ ඒක 🤔🤔🤔🤔
@mofias
@mofias 3 жыл бұрын
@@Planet361 එල එල 💓මං ආසම story එක තියෙන ගේමක් farcry 2
@ushanslife4580
@ushanslife4580 3 жыл бұрын
පුංචි කාලේ පිස්සුවෙන් වගේ ගහපු ගේම් එක. පට්ටම ස්ටෝරි එක ❤
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@pahanthulakshitha330
@pahanthulakshitha330 3 жыл бұрын
Supiri storyline eka mama kamathima
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@anujalakshitha4342
@anujalakshitha4342 3 жыл бұрын
far cry 1 gahlath na 2 gahala th na 3 ekai 4 ekai witharai gahala thiyenne😁😁.........supiri video eka
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks. අපරාදෙ හොදම games දෙකක් miss කරල තියෙන්නෙ
@harshana7859
@harshana7859 3 жыл бұрын
Patta vidihata pahadili karanawa Maru ayiyee 😍😍😍
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@indunilgopathi1033
@indunilgopathi1033 3 жыл бұрын
niyamai ayya
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@time4rush163
@time4rush163 3 жыл бұрын
Hamadama balano❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@thisumrochana4364
@thisumrochana4364 3 жыл бұрын
ඒක නම් නියමයි අයියේ. ලබන ඉරිදා වෙනකන් ඉවසිල්ලක් නෑ දැන්
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks. ඉවසමු කොහොමහරි
@DjEvO-o7x
@DjEvO-o7x 3 жыл бұрын
,මගේ චැන්ල එකට පොඩ ිසහයක් දෙනවද හලෝ😀😀
@Hesara_photography_channel
@Hesara_photography_channel 2 жыл бұрын
Thanks seen eka kiyala dunnata
@Planet361
@Planet361 2 жыл бұрын
Welcome brother
@nikagodanagitha
@nikagodanagitha 3 жыл бұрын
Superb Explanation! I could not play this though. Anyways this is great.
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks.. There was a difficult mission towards the end. I trield 100 times and finally went through
@minsukapro1106
@minsukapro1106 2 жыл бұрын
supiri ayye podi kale dagena gehuwata kathawa danne nene
@Planet361
@Planet361 2 жыл бұрын
ඒකනේ. කල්පනාවෙන් play කරන්න
@malithmadhuranga9892
@malithmadhuranga9892 3 жыл бұрын
නියම වීඩියෝ එකක්. ඉදිරියටම කරගෙන යමු❤️ ජය වේවා😻😻😻
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@DjEvO-o7x
@DjEvO-o7x 3 жыл бұрын
,මගේ චැන්ල එකට පොඩ ිසහයක් දෙනවද හලෝ😀😀
@Udara1801
@Udara1801 3 жыл бұрын
Game industry eka gana godak දැනගන්නේ planet 361 nisa thamai.!❤️
@Planet361
@Planet361 3 жыл бұрын
ඔයාල දෙයක් ඉගෙනගත්තනම් එච්චරයි
@DjEvO-o7x
@DjEvO-o7x 3 жыл бұрын
,මගේ චැන්ල එකට පොඩ ිසහයක් දෙනවද හලෝ😀😃
@RaviduSampath
@RaviduSampath 3 жыл бұрын
Patta
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@paranormalcreation1084
@paranormalcreation1084 3 жыл бұрын
maru maru.. super, මට video එක බලාගෙන යනකොට මතක් උනේ ඒ කලේ . අම්මෝ මාරු , පරණ game ගැන කියනකොට
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@chamiyagamingsl
@chamiyagamingsl 3 жыл бұрын
godadawasakin video ekak baluwe.meka supirii
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@alkgamerr
@alkgamerr 3 жыл бұрын
වීඩියෝ එකක් දානකම් බාං හිටියේ 🥳
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@WalkthroughwithLakshan
@WalkthroughwithLakshan 3 жыл бұрын
නියමයි මේකත්. අලුත් දේවල් ගොඩක් දැන ගත්තා!
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@sachiya2577
@sachiya2577 3 жыл бұрын
Nice
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@pramithjeewantha7678
@pramithjeewantha7678 3 жыл бұрын
Supiri aiya👍👍👍👍👍😍😍😄😄😄
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@HimethWarushamana
@HimethWarushamana 3 жыл бұрын
game එක අවුරුදු ගානකට කලින් play කරාට කතාව දැන ගත්‍තෙ අද🤩
@Planet361
@Planet361 3 жыл бұрын
ඒකනෙ. හැබැයි game එක ගහන අතරෙදිම කතාව දැනගත්තනම් තමයි හොද
@DjEvO-o7x
@DjEvO-o7x 3 жыл бұрын
,මගේ චැන්ල එකට පොඩ ිසහයක් දෙනවද හලෝ😀😀
@HimethWarushamana
@HimethWarushamana 3 жыл бұрын
@@Planet361 ඔව් දැන් නං කතාව ගැනත් හොයනවා🤗 FC1 ප්ලේ කරනකොට 4,5 විතර ඇති ඒ කාලෙ ඔ්වා ගානක් නෑනෙ😅
@nimnanawoda6932
@nimnanawoda6932 3 жыл бұрын
Nice work bro 👍
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 жыл бұрын
මේ චැනල් එකේ තියන වීඩියෝ සෙට් එක මරු.....
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@CeylonGameDev
@CeylonGameDev 3 жыл бұрын
Just wow! 💙
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@nilangaiduwara5936
@nilangaiduwara5936 3 жыл бұрын
Aiye far cry maru aiye supiri
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@udithahashi2650
@udithahashi2650 3 жыл бұрын
patta.. niymy
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@arunalakmal9031
@arunalakmal9031 3 жыл бұрын
Supiriyakkk
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@janiyagaming7341
@janiyagaming7341 3 жыл бұрын
සුපිරි අයියෙ ගින්දර වගෙ elm.🔥
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@rashenpunsara6234
@rashenpunsara6234 3 жыл бұрын
Supiri aiyye.❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@harshafernando9610
@harshafernando9610 3 жыл бұрын
Niyamai brother ❤️❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@chathurajayasooriya9474
@chathurajayasooriya9474 3 жыл бұрын
Supiri , okata passe wolfstein full story1ka බලාපොරොත්තු wenawaa
@Planet361
@Planet361 3 жыл бұрын
මේකට පස්සෙ far cry 2 නෙ
@dragontastic7651
@dragontastic7651 3 жыл бұрын
ඉල්ලුවා දුන්නා එලනෙ අයියෙ
@Planet361
@Planet361 3 жыл бұрын
අපි එහෙම තමයි
@amarabandurupasingha9852
@amarabandurupasingha9852 Жыл бұрын
මම වැඩියෙන්ම ආදරය කරන ගේම් ටික තමයි මේfarcry1,gta vc,igi 1,1❤❤
@Planet361
@Planet361 Жыл бұрын
නියමයි brother
@didula32
@didula32 3 жыл бұрын
සුපිරී video එක අයියේ ❤️❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@ravidukavisha3382
@ravidukavisha3382 3 жыл бұрын
Mama me game eka gahuwe 3 wasare wage iddi. Eda thibuna prashna godakata uththara ada hamba una. Thank you ❤️
@Planet361
@Planet361 3 жыл бұрын
3 වසරෙ ළමයෙක්ටනම් මේක තේරුම් ගන්න අමාරුයි ටිකක්
@ravidukavisha3382
@ravidukavisha3382 3 жыл бұрын
@@Planet361 mama ayya ekak podi kale idanma game gahuwa. Dan 18 Mata man kiwwe e kale. Man ithin wadiya hewwe na game eka gana. Oya full story eka kiyaladunna ne thanks ❤️
@redwolfgaming7183
@redwolfgaming7183 2 жыл бұрын
Supiri
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@tharugekatha4157
@tharugekatha4157 3 жыл бұрын
FaRCRY මගේ ජිවිතට බදුයි
@Planet361
@Planet361 3 жыл бұрын
විකෘතිතාවයක්?
@miqugaming5460
@miqugaming5460 3 жыл бұрын
10:35 අවුරුදු 8කට කලින් වැලරි එක්ක මම ආදරෙන් බැදුන ඒ මොහොත 😊 මම ඒ කාලෙ හෙන පවු නෙ
@Planet361
@Planet361 3 жыл бұрын
😁😁 ඔයා විතරක් නෙමේ, අපිත් පවු. මම ඕක ගහල දැන් අවුරුදු 15ක් විතර
@ravindunirwan6524
@ravindunirwan6524 3 жыл бұрын
සතියක් බලන් ඉන්න අමාරුයි අද් හෙටම දාන්න..
@Planet361
@Planet361 3 жыл бұрын
ඉවසන්න පුරුදු වෙන්න
@upadhiindusara594
@upadhiindusara594 3 жыл бұрын
අන්න හරි අයියා🤣
@ravindunirwan6524
@ravindunirwan6524 3 жыл бұрын
Iwasnna puluwannam mona karanna barida😀
@gamerz-w3k
@gamerz-w3k 2 жыл бұрын
@@Planet361 mama far cry 2 aka balala thama meketa ave
@wikasithadesign2703
@wikasithadesign2703 3 жыл бұрын
අයියයි hitman video එකේ ජාන පිලිබද කොටස science පාඩමක් බැලුවා වගේ තියෙනෝ ,නියමයි ,දිගටම කරගෙන යමු
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks. Games අපේ අධ්‍යාපනයට පාවිච්චි කරන්න ඕන. එතකොට තමයි මතක හිටින්නෙ
@pahanthulakshitha330
@pahanthulakshitha330 3 жыл бұрын
Niyamai brooo
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@MamaEve
@MamaEve 3 жыл бұрын
Good work
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@sahani268
@sahani268 3 жыл бұрын
Maru video eka farcay maru game eka
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@yehanmadushanka-e9m
@yehanmadushanka-e9m Жыл бұрын
supiriyak
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@hasarangaprabhath9816
@hasarangaprabhath9816 3 жыл бұрын
බලාගෙන හිටපු වීඩියෝ එකක්
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@avinduwijerathna1413
@avinduwijerathna1413 3 жыл бұрын
Supiri 😍🙏
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@brosterrikiroy4975
@brosterrikiroy4975 3 жыл бұрын
Patta❤️❤️❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@uthpalasandeepanisandeepan5075
@uthpalasandeepanisandeepan5075 3 жыл бұрын
අද පොඩ්ඩක් පරක්කු උනා සොරි ඈ අදත් නියමයි 👍
@Planet361
@Planet361 3 жыл бұрын
ඒක අවුලක් නෑ. Thanks
@manjulamahesh5554
@manjulamahesh5554 3 жыл бұрын
Good job ✌️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@harshanaprasad1921
@harshanaprasad1921 3 жыл бұрын
Nice 👌
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 11 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 6 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 22 МЛН
Far Cry 1 final mission | Far Cry1 final mission  sinhala game play
11:35
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 11 МЛН