Who is ' The Ghost ' in Call of Duty | The In-depth Analysis (Sinhala) (2021)

  Рет қаралды 115,863

Planet 361

Planet 361

Күн бұрын

This is the most debatable point in the Call of duty franchise. The main reason is that we can meet 'Ghost' all over the Modern Warefare timeline. Are they all the same? or different? That is the main dought we have.
We met our first ghost in Call of Duty Modern Warfare 2, non other than Simon Riley. Eventually, he was killed by General Shepard. Then he returned in Call of Duty Modern Warfare in 2019 and there is a game called Call of Duty Ghosts. Is there a way to combine these all stories? Then we would be able to find an answer to who the hell "The Ghost" is.
This might be right or wrong. But I am doing an analysis to find out that critical answer. So will discuss this.. Please put your idea in the comments section here...
Call of Duty Modern Warfare Storyline - • Call of Duty : Modern ...
Planet 361 FB Page - / planet-361-44108044997...
Planet 361 Telegram Chat - t.me/joinchat/...
Channel Membership Link - / @planet361

Пікірлер: 1 300
@Planet361
@Planet361 3 жыл бұрын
මුලින්ම කියන්න ඕන මේක Call of Duty Franchise එක ඇතුළෙ තියන ලොකුම ප්‍රශ්නය වෙන " Ghost කියන්නෙ කවුද?" කියන ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න කරපු "උපකල්පනයක්" බව. ඒ නිසා ඕනම උපකල්පනයක් වගේ මේකත් සම්පූර්ණයෙන්ම වුණත් වරදින්න පුළුවන්. ඒ ගැන මම මුලින්ම සමාව ඉල්ලනවා... ඇත්තටම මේකෙ සමහර තැන් ගැන මටත් සැක නැතුවා නෙමේ. ඒත් මේ මොහොත වෙනකොට, Call of Duty Timeline එක සැලකුවාම මේ ප්‍රශ්නෙට දෙන්න තියන වඩාත් සාධාරණම උත්තරේ මේක කියන එක තමයි මගේ අදහස. මෙතනදි මම කරපු ලොකුම උපකල්පනය තමයි Call of Duty Modern Warfare series එක සහ Call of Duty Ghosts කියන game එක එකම gaming universe එකක් ඇතුළෙ සිද්ධවෙන කතාවක් බව. ඕනම පුන්චි හේතුවක් නිසා හෝ මගේ නොදැනුවත්කම නිසා මේ උපකල්පන හැම එකක්ම වරදින්න පුළුවන්. ඒ නිසා ඒ ගැන කළබල නොවී මාව නිවැරදි කරන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා. ඒ වගේම මම කියන කරුණු වඩාත් පැහැදිලි කරන්න ඕන නිසා සමහර videos මැදින් මැදින් එකතු කරන්න සිද්ධ වුණා. ඒ නිසා video එක ටිකක් දිග ඇති. ඒ සදහාත් මට සමාවක් දෙයි කියල මම බලාපොරොත්තු වෙනවා. මේ කියන කාරණා ටික වඩාත් පැහැදිලි වෙන්න, මම කලින් කරපු Call of Duty Modern Warefare Series එකේ Storyline එක බලන්න මේ link එකෙන් ගිහින් kzbin.info/aero/PLTongQB-Q0b9V0L-O_3ZUI1T3lOqGsyao Planet 361 වල Channel Membership එක ගන්න කැමතිනම් මේ link එකට යන්න. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN software එකක් දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්. kzbin.info/door/4GL5iOgJe2CSXpOfBn6XGQjoin ආයෙත් කියන්නෙ, මේක උපකල්පනයක් විතරයි. වරදින්න පුළුවන්. ඕනෑම වෙලාවක ඔයාල කරන නිවැරදි කිරීමක් ගෞරවයෙන් බාරගන්න මම කැමතියි. එහෙනම් Happy Gaming. ජයෙන් ජයවේවා!
@engizerraine6041
@engizerraine6041 3 жыл бұрын
Oya kathawa eelagata sambanda wenne ghost 2 ekata wenathi.harinam thawa call of duty ghost ekak ennn one
@acegaming1173
@acegaming1173 3 жыл бұрын
Aiye oya goost thama uu male naha goost kit eka ghagena MW 2 inna wena ekek
@acegaming1173
@acegaming1173 3 жыл бұрын
Ee th hariyata ma kiyanna baha
@hirojaya4679
@hirojaya4679 3 жыл бұрын
අවුලක් නෑ brother හොඳ තර්කයක්👍
@Dilhan1993
@Dilhan1993 3 жыл бұрын
Video eka ela bro...
@chanukz9798
@chanukz9798 3 жыл бұрын
මේ වගේ content ලංකාවෙ කරන්නෙ ඔයා විහරයි..පට්ට..❤💪
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා ඒ credit එකට
@chamodnanayakkara7176
@chamodnanayakkara7176 3 жыл бұрын
ඇත්ත
@tharindulakshan8947
@tharindulakshan8947 Жыл бұрын
කවදාවත් ගේමින් ජීවිතේ හිතෙන් මැකෙන්නෙම නැති නමක් Ghost ♥️💫 ආසම චරිතයක්.පැහැදිලි කිරීම සුපිරිමයි 😍♥️
@Planet361
@Planet361 Жыл бұрын
අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි සහෝදරයා
@shakthibandara
@shakthibandara 3 жыл бұрын
22:06 ගෝස්ට් කියන්නේ හිතන වැදුනම character එකක්..(Legends newer die)😍😍😍😍😍
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@gayathrimeneripitiya7064
@gayathrimeneripitiya7064 3 жыл бұрын
Aniwa bn
@sriyamenikpura6584
@sriyamenikpura6584 2 жыл бұрын
Aniwa bn
@the_real_WwW
@the_real_WwW 2 жыл бұрын
අනිවාර්යයෙන්
@ItzMikeplayz
@ItzMikeplayz Жыл бұрын
ඒ උනාට උබ කීපාරක් මැරී මැරී ඉපදෙන්න ඇතිද (Legends never die) කියන්නේ 😂
@sanduntharaka7190
@sanduntharaka7190 3 жыл бұрын
ඇත්තටම මෙච්චර සංකීර්ණ සිදුවීම් මාලාවක් එකට සම්බන්ධ කර විස්තර කරපු විදිය සුපිරි..ඔයා නම් සුපිරි වැඩ්ඩෙක්..ජය වේවා..happy gaming
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා ඒ credit එකට
@pamudithadulara5575
@pamudithadulara5575 3 жыл бұрын
Activision ලගෙ හොදම Secret එක...Ghost....A Legend ❤️
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@shakthibandara
@shakthibandara 3 жыл бұрын
timeline එක තේරැම් ගන්න ගියොත් පිස්සු හැදෙනවා.. thanks අයියේ මේ video එකට... දැන් ගෝස්ට් ගැනත් දන්නවා... ජයවේවා!!!!!!!!!
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome buddy
@Buddirulez2
@Buddirulez2 3 жыл бұрын
'Ghost' කියන්නේ තනිකරම Legend එකක් මචං. ඒක මාර පිස්සුවක්. ඉස්සර Ghost mask, Tshirt හොයාගන්න පට්ට ආසාවක් තිබ්බේ. උඹේ Video එක මරු බන්❤
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්.. ගොඩාක් ස්තූතියි සහෝදරයා ❤
@alphayuki2576
@alphayuki2576 3 жыл бұрын
We called them ghost😍🖤
@Planet361
@Planet361 3 жыл бұрын
Definitely
@orionpax9311
@orionpax9311 3 жыл бұрын
❤️❤️💪
@danushkanayanajith7037
@danushkanayanajith7037 3 жыл бұрын
Hell yeah
@KDH_lover_lk
@KDH_lover_lk 7 ай бұрын
@xandy6150
@xandy6150 3 жыл бұрын
"You can't kill a ghost captain prize" -ghost from cod m alternative universe
@Planet361
@Planet361 3 жыл бұрын
Tz a showoff brother. Not the reality
@vijjaff6048
@vijjaff6048 Жыл бұрын
Ghost, Soap, Yuri, Roach, Sandman,Reznov,Mason 💔😕 අමතක නොවෙන චරිත ♥️
@Planet361
@Planet361 Жыл бұрын
අනිවාර්යයෙන් brother
@shiromijanaki5679
@shiromijanaki5679 9 ай бұрын
Captain price ,farah ❤❤
@poojanakodippili8214
@poojanakodippili8214 3 жыл бұрын
It's gonna get bloody R.I.P ghost
@kiyu1234
@kiyu1234 3 жыл бұрын
We called him ghost. So he never die.
@Planet361
@Planet361 3 жыл бұрын
Definitely ❤
@shethik...8753
@shethik...8753 3 жыл бұрын
kzbin.info/www/bejne/gZfQgZSDjq6los0
@nightfox8873
@nightfox8873 Жыл бұрын
මචන් බොක්ක සමහර සිදුවීම් ගැලපෙන්නෙ නැහැ ඔයා කියන විදිහට ghost CALL OF DUTY MW 2එකේදි මැරෙනවනෙ ඒත් ඔයා මෙහෙමත් තැනක කියනවා මැරෙනවා දැක්කෙ නැති අය ආපහු එනවා කියලා. අතනදි ghost ට වෙඩි තිබ්බට එයාට ගිනි තියන්නෙ නැහැ. ඒවෙනුවට ශෙපඩ් අල්ලපු එකාට පෙට්ට්‍රල් දාලා ගිනි තියන්නෙ. එතකට එතනින් ghost ට බේරෙන්න ලොකු අවස්තාවක් තියෙනවා. තව දෙයක් තියෙනවා ඔයා ඕක සිද්දවෙච්චි අවුරුදු ගනන් කිව්වෙ වැරදියට COD MW 2 එක 2011 එකක් ඒවගේම ghost එක 2013 ඒවගේම ඔයා තව ගොඩක් තැන්වල දේවල් වරද්දනවා. ඔයා මේ video එක කරද්දි timeline එක පිලිබද ලොකු දැනුමක් තිබිලා නැහැ කියලා තමයි ඒකෙන් පේන්නෙ. හරි අපි මෙහෙම කියමුකො අපි ghost මැරෙනවා call of duty MW 2 එකේ දකිනවා කියලා.එතකොට ඔයා කියනවා දැන් ඉන්නෙ වෙන එක්කෙනෙක් කියලා.ඒක හෙන විහිලුවක්නෙ බන්. මොකද call of duty MW3 එකේදි අපි හැමෝම දන්න soap මැරෙනවා.ඒත් අපිට අලුත් call of duty එකේ එයාව බලාගන්න පුලුවන්. මොකද මෙතන ඉදන් ඔක්කම යන්නෙ format වෙච්චි timeline එකකට අනුව. එයා විතරක් නෙමෙයි ගොඩක් castලා මැරෙනවා. ඒකෙ විලන් මැකරවුත් ඒකෙදි මෙරෙනවා. ඒත් එයත් 2022 COD MW 2 එකේ අන්තිමට එනවා අනික ඔයා video එක පුරාවට කියෝපු ගොඩක් කරුනු ඔයා හිතලා කිව්ව ඒවා.ඒකියන්නෙ fan තෙයෙරි. දැන්වත් VIDEO එකක් කරද්දි FAN තියෙරි අරගන්නෙ නැතුව කරන්න. ඔයාට මේක මට ඇතිතරම් වෙලා EXPLAN කරන්න පුලුවන්. ඒත් මම හිතනවා දැනටමත් ඔයාට මම කියන එක තේරිලා ඇති කියලා. හරිද.
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
ඔයා GTA , cal of duty , far cry , වගේ game වල vedio දාද්දී අපි ඒක හිතා මතා බලන්නෙ නෑ ඉබේම බැලෙනවා ♥️🤗
@Planet361
@Planet361 3 жыл бұрын
අනිත්වත් බලන්න. අපි නොදන්න, වෙනස් games ගොඩාක් තියෙනවා
@ssds..4461
@ssds..4461 2 жыл бұрын
අඩෝ ඔව් ඕයි..
@feelthemelody3278
@feelthemelody3278 3 жыл бұрын
Call Of Duty Kiynne Pissuwak Kochara Gehuwath Epa wenne😍 Thanks Aiye Mehema Story pehedili Karanawata Good luck ♥️
@cnw437
@cnw437 3 жыл бұрын
බොක්කෙන්ම..call of duty කියන්නෙ ජීවිතේ කැල්ලක් වගෙ
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome buddy. ජයවේවා
@dasunkavindz1249
@dasunkavindz1249 3 жыл бұрын
Aniwaaaaa
@rashmikaprashan2763
@rashmikaprashan2763 3 жыл бұрын
Legends Never Die...ghost කියන්නෙ අමරනීය චරිතයක්
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@malinanjana
@malinanjana 3 жыл бұрын
Wow brother that's an amazing job, you deserve more recognition from srilankan community & that will happen too soon, keep what you doing
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy. Thanks for that much of credits. Our gaming community is limited to some expertise.😥
@hemalweerasinghe
@hemalweerasinghe 3 жыл бұрын
sir ඔයා ගොඩක් වටින පුද්ගලයෙක්, දිගටම මේ වැඩේ කරගෙන යන්න GOOD LUCK !!! HappY GaminG
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා. අනිවාර්යයෙන්. ජයවේවා
@infinatedsign8592
@infinatedsign8592 3 жыл бұрын
ඇත්‍තටම සුපිරි වීඩියෝ එකක් හැමතැනම ශෙයා කරා..... Happy gaming
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා.. ජයවේවා
@KNisH_
@KNisH_ 3 жыл бұрын
අම්මෝ video එක නම් පට්ට.... මාරම ආසාවෙන් බැලුවෙ, call of duty කියන්නෙ කොච්චර ගැහුවත් එපාවෙන්නැති game එකක්..ඒ වගේම ඒකෙ story යත් මාරම ලස්සනයි..call of duty එකේ චරිත අතර කැමතිම චරිතයක් තමයි ghost....දිගටම මේ වගෙ video ගේන්න ජය වේවා
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා. අනිවාර්යයෙන්. ජයවේවා
@sahan2755
@sahan2755 3 жыл бұрын
Ghost කියන චරිතෙ කවදාවත් මැරෙන්නෙ නැති එකක් ...මොකද gamers ලගෙ හදවත් වලින් ඒ නම කවදාවත් අයින් කරන්න බෑ....Heros never die ❤️
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්... 100%ක් එකගයි
@malindugaming3079
@malindugaming3079 3 жыл бұрын
GHOST IS LEGEND ❤🖤
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@sasandasandaruwan
@sasandasandaruwan Жыл бұрын
Aniwah bn ❤
@gamingshadow5494
@gamingshadow5494 3 ай бұрын
සම්පූර්ණ ලෝකයේම Call of duty fansලගේ හදවත් සොරාගත් කිසිදා නොමියෙන පණ ඇතිත් නැතිත් ඔහුගේ Mask එක දුටු නොදුටු සතුරන් මරු කටට ඇද් දැමූ රණ ශූරයෙකි...මාරයෙකි Ghost…❤
@Planet361
@Planet361 3 ай бұрын
එක්කෙනෙක් නෙමේවගේ හැබැයි
@madushankadissanayake7469
@madushankadissanayake7469 3 жыл бұрын
ගොඩක් මහන්සිවෙලා මේ වීඩියෝ එකට කරුනු හොයාන් තියනවා කියල හිතෙනවා ගොඩක් ස්තූතියි මේ වගේ වටිනා වීඩියෝ එකක් අපිට ගෙනාවාට ගේම්ස් වල රහ තව වැඩි උනේ planet 361 නිසයි ජයවේවා 💙❤️
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome buddy. ඒ වගේම ගොඩක් ස්තූතියි ඒ credit එකට
@sameerahasaranga998
@sameerahasaranga998 2 жыл бұрын
ඊයෙ උදේ ඉදන් ඔයාගේ review ඔක්කොම බැලුව...ගහපු ගේම් ගැන තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා..ඔයා සුපිරියට explain කරනව අයියෙ... තව වීඩියෝස් ගේන්න..good luck..💞
@Planet361
@Planet361 Жыл бұрын
ගොඩක් ස්තූතියි. මම ඇත්තටම reviews කරන්නෙ නෑ. මම කරන්නෙ previews and analysis.
@Podi_Billa
@Podi_Billa Жыл бұрын
@@Planet361 😍😂
@cpfproplayer8422
@cpfproplayer8422 3 жыл бұрын
wow dude keep it up
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother. For sure
@xandy6150
@xandy6150 3 жыл бұрын
Me wage niyematama analyze krla describe krn man dakka ekama lankawe channel eka . Proud for you brother.
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා ඒ credit එකට. වෙනසක් කරන්න තමයි උත්සාහය
@codboy2535
@codboy2535 3 жыл бұрын
මේක සම්පූර්ණයෙන් වැරදී..Alex ට හම්බෙන්නෙත්, MW 2019,Warzone trailers වල ඉන්නෙත් කලින් මැරුණ simon riley ම තමයි...මේ අලුත් story එක පරන game එකත් එක්ක සම්බන්ධයක් නෑ...ඒ වගෙම Simon riley ,ghost වෙන්නෙ වෙනම team එකකට join වෙලත් නෙමෙයි..එයාගෙ mask එක යට ලොකු story එකක් තියෙනව.ඒ story එක නිසා.
@Planet361
@Planet361 3 жыл бұрын
මම කරන්නෙත් සම්පූර්ණ උපකල්පනයක්නෙ brother. ඒ නිසා ඒක ඕනම මොහොතක වැරදි වෙන්න පුළුවන්.. හැබැයි ඔයා කියන කතාවෙ මෙන්න මේ අවුල තියෙනවා... Alex කියන කෙනා ජීවත් වෙන්නෙ 2019 කියල අපි පිළිගන්නවනෙ. එතකොට අර එන ghost, simon rileyම (2016 මැරුණ) නම් Modern warfare series එකයි, 2019 ආව modern warefare game එකයි universe දෙකක වෙන්න ඕනනෙ. මොකද 2016දි මැරුණ කෙනෙක් 2019දි එන්න විදියක් නෑනෙ (ඒ simon riley මැරුණා කියන උපකල්පනයෙ ඉදන්) එතකොට ඔයාගෙ අනිත් තර්කය බිදවැටෙනවා. ඒ තමයි universe දෙකේම එකම කෙනා ඉදීම. මොකද universe දෙකක ඉන්නවනම් ඒ දෙන්න දෙන්නෙක් වෙන්න ඕනනෙ. ඒ කියන්නෙ ඔයා කියන විදියට මේ දෙන්න එක්කෙනෙක් නම් modern warfare series එකයි, 2019 modern warefare game එකයි එකම universe එකේ වෙන්න ඕන. අන්න එතකොට ආයෙ අර timeline problem එක එනව. ඒකට දෙන්න පුළුවන් සාධාරණම උත්තරේ තමයි 2015දි simon riley මැරුණා කියල උපකල්පනය කරල, මේ ghosts ල දෙන්න දෙන්නෙක් කියන තීරණයට ඇවිල්ල, 2019 modern warefare game එක timeline එකේ ගැළපෙන තැන්වලට සම්බන්ධ කිරීම.. ( ආයෙත් කියන්නෙ මේක උපකල්පනයක්. ඒකට සාක්ෂි තමයි මම කිව්වෙ. සතුටුයි මේ වගේ තර්කයක් ගෙනාවට. මොකද එතකොට තමයි අපට තවත් මේක clear වෙන්නෙ. මං හිතනව මං කියන එක ඔයාට තේරෙනව කියල) good luck. ජයවේවා සහෝදරයා
@codboy2535
@codboy2535 3 жыл бұрын
@@Planet361 Mw 2019 season 3 trailer එකේ alex ව හම්බෙන video එකේ මුලදි,Cpt.Price ghost ට කතා කරනවා,එතනදි ghost ට simon කියල cpt. price කතා කරනවා.එතනදි මුලින්ම කියන ටික video speed එක අඩු කරල හරියට ඇහුවොත් තෙරෙනව ..
@codboy2535
@codboy2535 3 жыл бұрын
@Planet 361 ඔයාගෙ තර්කෙ මට තෙරෙනවා brother..නමුත් අතනදි වගෙම warzone එකේ ඉන්නෙත් simon riley ම තමා. Mw series eka reboot වීමක් තමා MW 2019 දී වෙන්නෙ.
@Planet361
@Planet361 3 жыл бұрын
ඒක හරියට spider man films තුනේ ඉන්න peter parkers ලා තුන් දෙනා වගේ තමයි. එකම නම තියෙන, වෙනස් කතා තුනක ඉන්න තුන්දෙනෙක්. කොහොමත් 2019 ඉන්න ghostගෙ background එකත් simon rileyට match වෙනවා තමයි.. ඒ වගේම දෙන්නගෙ costume එකත් වෙනස්. කැමති විදියට අපට හිතාගන්න පුළුවන්, හැබැයි අඩුම සැක තියෙන විදියට
@Planet361
@Planet361 3 жыл бұрын
එහෙමනම් ලේසිම දේ එතනදි ghost මැරුණෙ නෑ, මේ 2019 කියල හිතන එක. මොකද ghost, cpt priceට කතා කරන තැනදි මූණ පේන්නෙ නැති නිසා
@hansakaanuhas1055
@hansakaanuhas1055 2 жыл бұрын
💯Supiriyata explain krnw. patta. puluwannam watch dogs wala story ekth genna.😉
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother. බලමු
@RavinduAX
@RavinduAX 3 жыл бұрын
Ghost කියන්නෙ අර කිව්ව වගේ ghost ඩිවිශන් එකට. නැතුව තනිපුද්ගලයෙක්ට නෙවෙයි ❤️
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්.. මාත් හිතන්නෙ එහෙම තමයි
@etch_official
@etch_official 3 жыл бұрын
අද දවසේ ගොඩාක් ඔයාගෙ video බැලුවා CONGRATULATIONS 25K SuBSCRIBERS • GOOD LUCK !"
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
Superb explanation ... I thought Ghost was two ... maybe a team...ghost hard fan ❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy. Yeah, when u look closely, It should b
@thenujajayasekara5859
@thenujajayasekara5859 3 жыл бұрын
Aiya Me wade Akurata Harima Clearly Karana ekata Godak Thank You ♥️ Best of Luck
@Planet361
@Planet361 3 жыл бұрын
මේක මගෙ උපකල්පනයක් හරහා ගොඩ නැගුණු එකක් කියල අමතක කරන්න එපා. ජයවේවා
@7xo832
@7xo832 3 жыл бұрын
අයියේ Final Fantasy explain video එකක් ගෙන්න කෝ piz.....☺️☺️☺️☺️☺️☺️
@dilusharasanjan5105
@dilusharasanjan5105 3 жыл бұрын
අනිවා ඕනේ
@umbiodu9831
@umbiodu9831 3 жыл бұрын
ඕනේ බන් eka fatta ⚔️⚔️⚔️❤️❤️❤️
@slfreefire7475
@slfreefire7475 3 жыл бұрын
Leagend
@kaveeshaprabanjana5814
@kaveeshaprabanjana5814 3 жыл бұрын
Best love story ❤️
@h.g.c.kprefectguild9197
@h.g.c.kprefectguild9197 3 жыл бұрын
ඕනේ kollo
@kfunnyshortfilms
@kfunnyshortfilms Жыл бұрын
😎💪Loku deyak sagoo, asawen hitiye, ghost wa dana ganna❤️❤️
@Planet361
@Planet361 Жыл бұрын
දැන් ඔන්න ඒ ගැන අදහසක් දුන්නා
@nikagodanagitha
@nikagodanagitha Жыл бұрын
අවුරුද්දකට කලින් දාපු එකක් වුණත් අද තමයි මට මේක සෙට් වුණේ. නියම පැහැදිලි කිරීමක්! 2023 සුබම නව වසරක් වේවා!
@Planet361
@Planet361 Жыл бұрын
ගොඩක් ස්තූතියි. සුබ අළුත් අවුරුද්දක් වේවා
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od 3 ай бұрын
ලංකාවේ ගේම් රිවීව් උපරිම මට්ටමේ කොලිටියකට කරන්නෙ මෙ චැනල් එකෙන් ඒ ගැන කතා දෙකක් නෑ😌❤️💪
@Planet361
@Planet361 3 ай бұрын
ගොඩක් ස්තූතියි brother
@lumbinibimsara1142
@lumbinibimsara1142 3 жыл бұрын
Ammo mm sahenna hithapu deyak meka🤩 thankz❤️ mm hithuwa deyak. Simon riley nitharama kiwwe “let’s do this..!” Mw 2019 eke alex th kiyanwa “let’s do it” kyla
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome brother. මේක උපකල්පනයක්. 100% තහවුරු කරන්න තව සාක්ෂි ඕන
@lumbinibimsara1142
@lumbinibimsara1142 3 жыл бұрын
@@Planet361 reply එකට thankz. ඉතිං මං ආයේ මේ video එක බැලුවෙ මට මේ video එකේ mw2 ghost සහ mw 2019 ghost දෙන්නම එක්කෙනෙක් කියන්න පුලුවන් පුංචි සාක්ශියක් හම්බඋන නිසා. සම්පූර්ණ විස්තරය comment කරන්න බැරි නිසා මං fb page එකට msg එකක් දැම්මා. ♥️
@Mimy-editZ
@Mimy-editZ 3 жыл бұрын
දැවෙන ප්‍රශ්නයකට උත්තර ලැබුණා.thnk ayiye😍😋💜
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother. මේක උපකල්පනයක් තහවුරු කිරීමක් විතරයි. 100%ක් නිවැරදියිමයි කියල තහවුරු කරන්න බෑ
@chooty4870
@chooty4870 Жыл бұрын
Simon Riley ම වෙන්නත් පුලුවන්...අලුතෙන් ආපු 2022 morden warfer 2 එකෙ GHOST unmask කරන තැනක් තියෙනවා but එතන මූන පෙනන්නෙ නැ GHOST ගෙ ඒත් එයාගෙ ඇස් දෙක පෙන්නවා එකෙන් පේනවා එයා හොදටම පිච්චිලා බෙරිච්ච කෙනෙක් කියල🖤...මට හිතෙන එක කිව්වෙ වැරදි වෙන්න පුලුවන්
@Planet361
@Planet361 Жыл бұрын
ඒක reboot එකක් නිසා ලොකු දෙයක් නිගමනය කරන්න අමාරුයි. හැබැයි Ghost කියන්නෙ team එකක් බව Modern Warfare II වලින් ඔප්පු වුණා
@geethkawshalya6067
@geethkawshalya6067 3 жыл бұрын
All the boys cried when this legend ❤️died R.I.P gost😭❤️
@GHOSTS_RP
@GHOSTS_RP 3 жыл бұрын
Ghost
@Planet361
@Planet361 3 жыл бұрын
Definitely brother
@denasl2390
@denasl2390 3 жыл бұрын
ow sirawata bn mata aduna
@asirijanaka408
@asirijanaka408 3 жыл бұрын
මමත් ඕක මුලින් ගොඩක් හිතුවා,සාධක හොයාගන්න බැරිව හිටියේ,ටැටූ එකේ රහසක් තියෙනවා😍😍😍(gost)
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්. අපි නොදැක්ක තව ඒව කොච්චර ඇත්ද?
@manusharukshan2814
@manusharukshan2814 3 жыл бұрын
ඔන්න 800 වැනි like eka දැම්මා.transformers game eka ගැනත් විස්තර ගේන්න අයියෙ.ජයවේවා
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා.. ජයවේවා
@dilanprasad9214
@dilanprasad9214 3 жыл бұрын
Ghost එක ගැන වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ 😍
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ඉල්ලීම් තිබ්බ
@chamodnanayakkara7176
@chamodnanayakkara7176 3 жыл бұрын
ඇත්තටම මාරම ආසාවකින් හිටියේ මෙච්චර දේවල් දැනගන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😇😇😇😘😘😘😘
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks buddy
@ranmalwimalasiri8585
@ranmalwimalasiri8585 3 жыл бұрын
2013 Ghost Story eka continue කරන එකක් නැද්දෝ,,, අන්තිමට Logan wa ඇදන් යනවා එතනින් End
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන් continue කරන්න ඕන. මට හිතෙන්න කතාව මැදට කෑල්ලක් එකතු කරයි කියල
@leyonhettiarachchi9891
@leyonhettiarachchi9891 3 жыл бұрын
මේක සුපිරී...❤️❤️"we called them ghosts"💀
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother. ජයවේවා
@prageethkavishan1447
@prageethkavishan1447 3 жыл бұрын
i think this is a time for ghost 2 .but it should be continue with previous one..
@Planet361
@Planet361 3 жыл бұрын
Definitely, they will do it
@anushasurangi3616
@anushasurangi3616 3 жыл бұрын
Niyamai malli happy game!!🇱🇰🇱🇰 you are best youtuber in sri lanka 🎮🎮🎮
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks අක්කේ 🤔
@anushasurangi3616
@anushasurangi3616 3 жыл бұрын
Happy game 🎮🎮🎮
@venulakaveesha610
@venulakaveesha610 3 жыл бұрын
CoD Ghosts 2013 දි Main Antogonist ලා වෙන්නෙ Federation Army එක නේද🤔
@Planet361
@Planet361 3 жыл бұрын
ඔව්.. ඒ 2027 අවුරුද්ද වෙනකොට
@vibuabe6411
@vibuabe6411 3 жыл бұрын
GHOSTS?
@thevindunimthaka8362
@thevindunimthaka8362 3 жыл бұрын
supiri ayye,far cry 2,3 eke videos dannako
@Planet361
@Planet361 3 жыл бұрын
ඇයි මම කිව්වෙ ඉරිදට දානව කියල
@captainprice9174
@captainprice9174 3 жыл бұрын
ghost ඉන්නතැන ගැන දන්නවනන් මට කියන්න. ඕකා මගෙන් $500 ඉල්ලගත්ත.දැන් ඌ no එක වෙනස් කරල.👿
@thelife8836
@thelife8836 3 жыл бұрын
😂😂
@nala76
@nala76 3 жыл бұрын
😃😃
@nala76
@nala76 3 жыл бұрын
Ghost wageda caption price 😂😂😂
@Planet361
@Planet361 3 жыл бұрын
අම්මටසිරි
@tharushasithum5174
@tharushasithum5174 2 жыл бұрын
හුගක් වටින වීඩියො එකක් 🥺❤️
@Planet361
@Planet361 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@Rathnayake801
@Rathnayake801 3 жыл бұрын
Alexge final mission එකෙදි lets do this කියලත් කියනව.. ඒක simon (ghost) riley ඒකම කියනව නේද
@Planet361
@Planet361 3 жыл бұрын
ඔව්.. ඒක Ghostsල හැමවෙලාවෙම පාවිච්චි කරන එකක්
@professorstreaming7281
@professorstreaming7281 2 жыл бұрын
Assassin creed වලින් පස්සෙ මම ගහපු ආසම ගේම් එකක් තමා call of duty
@Planet361
@Planet361 2 жыл бұрын
නියමයි brother
@ezzz3827
@ezzz3827 3 жыл бұрын
මේ ඉන්නේ කලින් හිටිය ghost ම තමයි, මොකද කලින් ආපු Modern Warfare එකෙයි 2019 ආපු එකෙයි සම්බන්ධයක් නෑ, සම්පූර්ණ Modern Warfare Franchise එකම Reboot කිරීමක් තමයි කරන්නේ Developers කියන විදියට. අනික වීඩියෝ එකේ ඔයා කියන විදියට Modern Warfare 2019 එකේ ඇලෙක්ස් සහ Ghost එකට හම්බෙන තැන කට් Scene එකේ ඔයා කියන එක පැහැදිලි මදි Confuse වෙනවා..ඒත් මේක හොඳ වීඩියෝ එකක් All The Best.😃
@Planet361
@Planet361 3 жыл бұрын
ඒකයි මම කිව්වෙ මේක උපකල්පනයක් කියල. Modern Warfare game එක වෙන universe එකක තියනවා කියල හිතුවොත් ඔයා කියන එක හරි. හැමදේම උපකල්පනනෙ brother. එච්චර ඕන නෑ, 2016 Shepard අතින් ghost මැරෙන්නෙ නෑ කියල උපකල්පනය කරොත් මේ හැම එකම වරදිනවා.. BTW thanks buddy
@Accountdeleted-f1m
@Accountdeleted-f1m 11 ай бұрын
​​​@@Planet361call of duty mw eke සෙට් එකට mask දෙන තැනදි ghost mask eka galawana eka gakawaddi captain price kiyanawa "good to see you Simon" කියල ❤
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
ghost ,sope ......... මේ අය මැරෙද්දි ඇඩුනා සිරාවටම. මතක් වෙද්දිත් අමුතුම හැගීමක් දැනනවා.😥 HEROS NEVER DIE ❤
@Planet361
@Planet361 Жыл бұрын
අනිවාර්යයෙන් brother 😪
@ediriagro9234
@ediriagro9234 Жыл бұрын
Seargent soap mctavish 👑👑📯📯📯 resquescat de pache ❤️
@nala76
@nala76 3 жыл бұрын
Cod series eke man ආසම තුන්වැනි character eka tama GHOST 👻
@Planet361
@Planet361 3 жыл бұрын
අනිත් දෙන්න?
@nala76
@nala76 3 жыл бұрын
Caption price
@sierra_2456
@sierra_2456 3 жыл бұрын
Thanks aiye marama watinw,mage mathyata anuwa ghosts kiyanne squad ekk❤
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome buddy. ඔයා හිතන දේ ගොඩාක් දුරට හරි ❤
@sierra_2456
@sierra_2456 3 жыл бұрын
@@Planet361 good work aiye keep it up❤🌹
@hish_lk
@hish_lk 3 жыл бұрын
අනිවා Ghost ට ආදරෙයි පැලෙන්න . ❤️🔥
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@ffsd353
@ffsd353 3 жыл бұрын
Supar
@thimirathimira8841
@thimirathimira8841 3 жыл бұрын
අම්මෝ පට්ට, මං හිතන් හිටියේ ghosts කියන්නේ කිසිම දේකට සම්බන්ද නැති විප්ලවවාදී/කුලියට මිනි මරණ කණ්ඩායමක් කියලා. එත් ගොඩක් දේවල් මේ video එකෙන් දැන ගත්ත. ජයවේවා ♥️
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. මේක උපකල්පනයක් විතරයි brother. මේකමයි වෙන්නෙ කියල සහතික කරන්න බෑ
@thimirathimira8841
@thimirathimira8841 3 жыл бұрын
@@Planet361 captain prise ගැන ත් video එකක් ඕනි
@lonewolfgaming492
@lonewolfgaming492 3 жыл бұрын
R.I.P Ghost Roach Soap McTavish Yuri Sandman Frost Grinch Gaz😢😢😢
@Planet361
@Planet361 3 жыл бұрын
N Sandman
@lonewolfgaming492
@lonewolfgaming492 3 жыл бұрын
@@Planet361 Dan hari😊
@isaraheshan47
@isaraheshan47 3 жыл бұрын
@@Planet361 frost marune nane
@ishanmaduranga1639
@ishanmaduranga1639 3 жыл бұрын
My Favorite character ghost only ❤️ Thnx අයියෙ කතාව පැහැදිලි කරාට
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome buddy. ජයවේවා
@fpsplay1515
@fpsplay1515 3 жыл бұрын
අයියේ මටනම් හිතෙන විදිහට මෙක මෙහෙමයි mw2019 කියන්නේ අලුත්ම කතවක්නේ (rebort එකක්)එක පරන mw2 එකටවත් mw3 වත් mw1 වත් සම්බන්ද කරන්ඩ බෑ එක හරියට නිකන් spiderman ෆිල්ම් එකක් වගේ ගන්ඩකෝ අපයිඩ මැන්ගේ කැරැක්ට එක කරන actor ල තුන් දෙනෙක් හිටියා හැබැයි හැමොගෙම නම පීට පාකර් එත් තුන්දෙනාගෙම ස්ටොරි එක එක වගෙ නෙවෙයි වෙනස් තව hulk film ටික ගත්තත් ඒ වගේ තමා එකම නම් ගම් තිබුනට ස්ටොරි එක වෙනස් අන්න ඒ වගේ වෙන්න ඔනි මෙකත්.මම හිතන්නේ මෙකත් mw2019 ghost කියන්නෙත් ghost ම තමා එක අලුත්ම ස්ටොරි එකක් එක්කනේ යන්නේ mw2 එකේ ස්ටොරි එකට එක සම්බන්ද කරන්ඩ බෑ එත් එකම ghost තමා මේ ඉන්නේ ස්ටොරි එක වෙනස් ඔයාම හිතන්ඩකෝ සජ්න් ගැරික් (gaz) mw1 එකේ ඒ ටයිම් ලයින් එකේ මැරෙනවා ඒ උනට mw2019එකේ කැප්ටන් ප්‍රයිස්ට gaz ව සෙට් වෙන්නෙම 2019 ටයිම් ලයින් එකේ අනිත් එක බලන්ඩ MW2 2016 ටයිම් ලයින් එකේ කැප්ටන් ප්‍රයිස් ටිකක් වයසක පාටයි එත් MW2019 එකේ එ කියන්නේ 2019 ටයිම් ලයින් එකේ ඉන්න කැප්ටන් ප්‍රයිස් ටිකක් තරුන පටයි කොල්ලෙක්ට සමානයි එහෙම ගත්තහම තෙරෙනවනේ mw2019 එකෙයි mw1,2,3 ටයිම් ලයින් අතරයි කිසි ගැලපිමක් නෑ කියලා ඔක rebort එකක්නේ එතින් එකම චරිතේ උනත් ස්ටොරි එක වෙනස් වෙන්න පුලුවන් එකේ කිසි අව්ලක් වෙන්න් නෑ rebort එවගේ ඔනි තරම් එහෙම වෙලා තියනවා. එවා මොනවා උනත් ඔයාගේ මේ කැපවිම අපි අගේ කරනවා දිගටම විඩියෝ ගෙන්න❤️❤️❤️❤️❤️❤️
@Planet361
@Planet361 3 жыл бұрын
ඔයා කියන දේ හරි වෙන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා තමයි. හැබැයි එතකොට කියන්න බෑ mw2 වල සහ 2019 mw කියන දෙකේම ඉන්නෙ simon riley කියල. මොකද universe දෙකක ඉන්න එකම චරිතෙ උනත් අපට එකිනෙකට සම්බන්ධ කරන්න බෑනෙ (spider man වල උනත් එහෙම තමයි) ඒ simon rileyලා දෙන්නම එක්කෙනෙක් නෙමේනම් ඔයා කියන කතාව හරි. තේරුණා කියල හිතනවා ❤
@janithlogan5928
@janithlogan5928 Жыл бұрын
2019 MW එක තමයි මට හිතෙන්නෙ Mw1,2,3 ටත් කලින් කතාව. මොකද ඒකෙදිනෙ task force 141 එක හදන්නෙ. Ghost කියන්නෙ මුලින්ම task force 141 එකට එකතු වෙන siman raliy. MW2 දි මැරෙනවා. COD games වලින් Modern warfare set එක විතරයි එකම ටයිම් ලයින් එකක යන්නෙ. අනිත් COD game වලට ඉතින් MW එකෙ චරිත පාවිච්චි කරනවා ඇති demand එකක් ගන්න. ඇලෙක්ස් ghost වෙන්න විදියක් නෑ. මොකද Ghost කියන්නෙම simon raliy ට.
@sachinthabandara4960
@sachinthabandara4960 3 жыл бұрын
i told you aiya this video will be fire 🔥 ,
@sachinthabandara4960
@sachinthabandara4960 3 жыл бұрын
aiye another huge thing, warzone next session ekedi cpt. sope retern wena cut ekak thiyanawa, ..... according to your video, ow eka team ekak, siman railly already dead, alex is one of gost among ghosts, in addition:- cod mw 2019 happening in multi universe, hethuwa mokakda dannawada mata hithena vidiyata:- meyala world war gena games heduwa, cold war gena, ethkota thawa thawa armed wars gena, further more meyala technologies upgrade una infinity warfare wage ewath haduwa, eth meyalata ethanin ehata yanna oni nm content ekak oni wenawa, ethanadi multi uni wage deyak gaththoth eka eyala karana wenasak wei, neththam ilaga game ekath parana ekak wagema wei..,,
@Planet361
@Planet361 3 жыл бұрын
But there is a problem brother. මේක multi universe උනොත් එකක්වත් අපට connect කරන්න බැරිවෙනවනෙ. අපට බෑනෙ universe 2ක සිද්ධ වෙන කතා දෙකක් එකට join කරන්න. මම හිතන්නෙ multiple position of the same timeline කියල. ඔයා කියන එක හරි වෙන්නත් පුළුවන්. මොකද මේ හැම එකක්ම උපකල්පන නිසා
@sachinthabandara4960
@sachinthabandara4960 3 жыл бұрын
@@Planet361 hithanna bari da brother කවද හරි කොතනකදි හරි කව්රුම හරි teleport එකක් හැදුවොත්, black hole ekaka center ekakata yanna puluwan unoth kata hari, mama hithanne dn games walata e wage dewal gena katha karanna experiment karanna time rka hari, eka nisai mama hithuwe cod la e wage deyak gena kiyanna yana nisa me wage ape 🌍 eke meruna aya thawa 🌍 ekakin teleport wela ena seance ekak gena wennath puluwan ,, need your comment
@xandy6150
@xandy6150 3 жыл бұрын
Ghost was wearing a fireproof jacked he escaped. If you have a closer look you can see that bullet didnt damge any organ
@Planet361
@Planet361 3 жыл бұрын
But fire does. Btw you might b correct. This is a hypothesis
@clashclan1207
@clashclan1207 3 жыл бұрын
Sirawatama .mn hithuwa alex merenne nethuwa athi kiyala.❤️❤️.den thama seen eka therune.thanks aiie video ekata❤️❤️👍👍
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother. මේක උපකල්පනයක් විතරයි. Alex මැරෙන්නෙ නැතිව ඉන්නත් පුළුවන්. එහෙම උනොත් මේක වෙනස් වෙනව. ඒත් එහෙම මැරුණෙ නෑ කියන්න සාධක නෑ
@clashclan1207
@clashclan1207 3 жыл бұрын
@@Planet361 hmm.🤔🤔🤔.thama gost 2 aweth nene.alexwa dala ahema akak ennath beri ne neda🤔.....
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@TACJ0827
@TACJ0827 2 жыл бұрын
Epi 3 ma බැලුවා මම තමත් පිස්සුවෙන් වගෙ cod play කරනවා pc eke තාමත් ගෙම් 3 තියෙනවා මෙක පිස්සුවක් එච්චරයි කියන්න තියෙන්නේ ❤️😘 තව දෙයක් හොදට පැහැදිලිත් කරා ✌️💪💟
@Planet361
@Planet361 2 жыл бұрын
නියමයි.. thanks buddy
@punisheranukcodmobile6949
@punisheranukcodmobile6949 3 жыл бұрын
general shepherd ghost wa marana eaka game eakea option eakak witharai.
@Planet361
@Planet361 3 жыл бұрын
ඒ කිව්වෙ සහෝදරයා ?
@nawalankawithanage2100
@nawalankawithanage2100 3 жыл бұрын
Mm gahapu pattama game set ekak thamai call of duty modernwarfare 1,2,3.pattama storiyak thibbe. They call them ghosts...🔥❤🔥
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන් ඒක ඇත්ත
@Kuttttttttt
@Kuttttttttt 11 ай бұрын
ඉතාමත් විශිශ්ථ පැහැදිලි කිරිමක්.❤❤❤
@Planet361
@Planet361 10 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@akilakush
@akilakush 3 жыл бұрын
පුලුවන් නම් call of duty එකේ හැම කැරැක්ටර් එකක් ගැනම වීඩියෝ සීරිස් එකක් ගේන්නකො.❤️🤩✌️😎
@nala76
@nala76 3 жыл бұрын
Ow
@Planet361
@Planet361 3 жыл бұрын
අනිත් characterවල මේ වගේ ගැටළුවක් නෑනෙ
@akilakush
@akilakush 3 жыл бұрын
@@Planet361 ඔව් නේ. 😒😑❤️❤️✌️
@slmihinpower4625
@slmihinpower4625 3 жыл бұрын
3n paarak baluvaa.supiri
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@mahimapankaja3463
@mahimapankaja3463 3 жыл бұрын
හිතට වැදුනම චරිතයක් 🖤🖤🖤🖤
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@slchabiyayt2154
@slchabiyayt2154 Жыл бұрын
ගේම් එකෙ අමතක නොවනම චරිතෙ 🖤🙂
@Planet361
@Planet361 Жыл бұрын
Nice brother. අනිවාර්යයෙන්
@somalathadassanayake6250
@somalathadassanayake6250 3 жыл бұрын
brother me wage game witharak neme strategy gamesuth review karapan.. (desperados 3, troy, particians, comandos 2 remasterd) barinam kiyahan man karannam.. onawata wada kattiya review karanna ona nathi nisa nikan inne.. RDR 2 Unath ultra settings dala gahanna puluwan pc ekak matath thiyenne..eth man wadipura gahanne strategy game... ewata asa minissuth innawa 😉
@Planet361
@Planet361 3 жыл бұрын
මම strategies ගහනවා වගේ වීඩියෝ කරලත් තියෙනවා. ඉතින් brother කරන්නකො. ඇයි එහෙම පුළුවන්කමක් තිබිලත් කරන්නෙ නැතුව ඉන්නෙ. අපරාදෙනෙ. මම ඉතිං reviews කරන්නෙ නෑනෙ ගොඩක්
@somalathadassanayake6250
@somalathadassanayake6250 3 жыл бұрын
@@Planet361 මට ලස්සනට ඔඩ්යන්ස එකකට කථා කරන්න බෑ බ්‍රෝ.. මම එදත් කිව්වේ.. මේ වීඩ්යෝ බලන්නේ ඔබතුමාගේ විස්තර කිරිම ලස්සන නිසා.. RDR2 ස්ටෝරියත් ඉක්මන්ට දාමු..
@malindamuthukumarana4043
@malindamuthukumarana4043 3 жыл бұрын
මරු ! GHOSTS ගේම් එකේ අන්තිමට රෝක් බේරුන හරියෙන් පස්සෙ මොකද වුනේ කියන එකත් තවම දන්නේ නෑ. එතනිනුත් බොහෝ විට තව කතාවක් එකතු ඉඩ වෙන්න තියෙනවා
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්. තව කතාවක් එන්නම ඕන තමයි
@ranmalwimalasiri8585
@ranmalwimalasiri8585 3 жыл бұрын
MW එකෙ Ghostට වෙඩි තිබ්බාම අපිට වෙඩි තිබ්බා වගේ දැනුනා නෙ☠️☠️☠️
@sampathkumara7727
@sampathkumara7727 3 жыл бұрын
අනි වාරෙන් පට්ට තරහක් ගියෙ එවෙලෙ
@ravindukalhara9435
@ravindukalhara9435 3 жыл бұрын
Eknm att ktawa a
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@GAMINGBRO6056
@GAMINGBRO6056 Жыл бұрын
Simon rilly, ghost 👻 😭😭😭😭❤️❤️❤️❤️
@Planet361
@Planet361 Жыл бұрын
He is one of ghosts
@senalthisara3439
@senalthisara3439 3 жыл бұрын
අයියා මන් gta v ගේම් එක ඉවර කළා. දුකයි මට දැන් mission එකක් වත් නෑ ගහන්න. ඇත්තටම දුකයි😭😭😭. මම අන්තිම missoin එක විදියට තේරුවේ තුන් දෙනා එක්ක devin ව මරණ එක 😔😭😭
@Planet361
@Planet361 3 жыл бұрын
අළුත් game එකක් පටන් ගන්න... cyberpunk 2077 is there
@senalthisara3439
@senalthisara3439 3 жыл бұрын
@@Planet361 pc එක මදි
@theranagamer3295
@theranagamer3295 Жыл бұрын
2022 mn එකේ ඉන්නෙත්සායිමන් තමා අයියේ.මන් හිතන දේ හරිනම් mn serious එක නැවත ගොඩ නැගීමක් අයියේ මට ශුවර් උනේ ghost mask එක ගලවපු වෙලාවේ කැප්ටන් ප්‍රයිස් ghost ට කතා කරන නමත් එක්ක.ආයි video එකක් ඕනේ මේ සීන් එකට අයියේ
@Planet361
@Planet361 Жыл бұрын
එයාල ghost කියන එක multiuniverse කරලා ඔක්කොම එකට සම්බන්ද කරන්න හදන්නෙ. Stories නෙමේ, game universes
@pesandurathnayake
@pesandurathnayake 3 жыл бұрын
Saddest moment in mw 2 is death of roach and ghost😒
@Planet361
@Planet361 3 жыл бұрын
Definitely
@-ashclickssinhala2756
@-ashclickssinhala2756 3 жыл бұрын
සුපිරි යහළුවා. ජයවේවා
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා. ජයවේවා
@Shadow123-z3r
@Shadow123-z3r 2 жыл бұрын
Simon Riley never die bro
@Planet361
@Planet361 2 жыл бұрын
If it is so, it would be better
@vishwasamaraweera9134
@vishwasamaraweera9134 2 жыл бұрын
"Happy gaming ජය වේවා" I like that
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks buddy
@alphagaming8978
@alphagaming8978 3 жыл бұрын
You cnt kill ghost my friend 👌 in MW2 ghost still a live ❤
@Planet361
@Planet361 3 жыл бұрын
Tz an another hypothesis brother. I can't say NO
@ayodyadulantha
@ayodyadulantha 3 жыл бұрын
Call of duty mw series එකයි, ghost එකයි විතරක් නෙවෙයි black ops series එකයිත් එකම universe එකේ මං හිතන විදියට.
@Planet361
@Planet361 3 жыл бұрын
Black ops වල price ගත්තම ඒකෙ පොඩි අවුලක් තියෙනවා.. ඒත් නෑ මයි කියන්න බෑ
@Twister.audio2005
@Twister.audio2005 3 жыл бұрын
Cod black ops 2 එකේ අන්තිමේ Alex mason ආයෙ එන්නේ එයා මැරෙන්නේ නැද්ද
@Planet361
@Planet361 3 жыл бұрын
Black ops 2 වල endings කීපයක් තියනවා
@kewinkamal9464
@kewinkamal9464 3 жыл бұрын
Ow
@rumeshsanka6348
@rumeshsanka6348 3 жыл бұрын
Supiri brother mehema siddiyak niknwath hithuwe na mn nm.niyma pahadili kirimak. Jaya🔥💪❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother.. මේක උපකල්පනයක් විතරයි.. 100% හරිම කතාව කියන්න බෑ
@zonebag5326
@zonebag5326 3 жыл бұрын
Call of duty kiyanne pattama story akak neda... ❤️❤️😎
@Planet361
@Planet361 3 жыл бұрын
එකක් නෙමේ, ගොඩක්
@sampathjayawardana5557
@sampathjayawardana5557 Жыл бұрын
Simon "Ghost" Riley, Love that character. 💪👌👍
@Planet361
@Planet361 Жыл бұрын
Definitely ❤
@pasindudisanayaka664
@pasindudisanayaka664 3 жыл бұрын
මට නම් හිතෙන්නේ ghost කියන්න වෙනම unite එකක් කියලා cod aw එකේ තිබ්බ ඇට්ලස් එක වගේ ghost කියන්නෙ හමුදාවේන් අයින් උන special skill තියෙන soilder ල එකතු කරල හදපු රහසිගත unite එකක් කියල නැත්නම් කුලී හමුදාවක් වෙන්නත් පුළුවන් 😍
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් දුරට ඒ වගේ දෙයක් තමයි තියෙන්නෙ
@nisaja3141
@nisaja3141 3 жыл бұрын
අයියා නියමෙට කියල දෙනවා.සුපිරි...
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother.. ජයවේවා
@denethnilupul5015
@denethnilupul5015 3 жыл бұрын
Mathkada cod mw 2 eke roachta wedi tiyaddi ghost nooo kiyl ka ghnne e seen ekata papuwa palenda awa🥺💔
@Planet361
@Planet361 3 жыл бұрын
Exactly
@xandy6150
@xandy6150 3 жыл бұрын
Ye man i cried
@shanone4015
@shanone4015 3 жыл бұрын
මේ කරල තියෙන උපකල්පනය සම්පූර්ණයෙන් වැරදී....MW 2019 i, කලින් MW story යයි අතර කිසිම ගැලපීමක් නෑ...හරියට game 2ක play කරපු ඕන කෙනෙක්ට ඒක තේරෙනවා(හොදම උදාහරනෙ Gaz)....Mw 2019 ඉන්නෙත් simon riley ම තමයි...MW series එක reboot වීමක් තමා 2019දි වෙන්නෙ....හරියට story 2ක play කරල තියෙනව නම් මේ වගෙ වැරදි උපකල්පනයක් කරන් නෑ...
@Planet361
@Planet361 3 жыл бұрын
මම ඔය 2ම play කරා සෑහෙන උනන්දුවෙන්. MW වල timeline එක ගැන ප්‍රශ්නයක් තිබ්බ නිසා ආයෙත් play කරා. දැනට MW timeline එක ගැන ප්‍රධාන මත දෙකක් තියෙනව. ඒ දෙක ආශ්‍රය කරගෙන මේ උපකල්පනය කරපු විදිය මම පැහැදිලි කරන්නම්කො (ඔයාට හොද අදහසක් තියෙන නිසා මේක තේරුම් ගන්න ලේසි වෙයි) ඔයා කියන එක ගමුකො, මේක reboot එකක්. එතකොට මේ games 2 universe 2කට යනව. Universe දෙකක එකම character එකක් ඉන්න විදියක් නෑ. හිටියත් සම්බන්ධයක් නෑ. එතකොට මේ ඉන්නෙ කලින් හිටපු ghost riley නෙමේ. නම ghost riley උනත් ඒ වෙනමම කෙනෙක් වෙන්න ඕන, මොකද මේක වෙන universe එකක් නිසා. එතකොට ප්‍රශ්නයක් නෑ ඔයා කියන කතාව. හැබැයි මේ MW වල කිසිම character එකක් කලින් කිසිම එකකට සම්බන්ධ කරන්න ඔයාට බෑ. සරලව කිව්වොත් ඔයා කියන විදියට Gaz ගැන කියන්නත් බෑ. කලින් ඔයා දන්න Gaz නෙමේ මේ. කලින් ඔයා දන්න captain price නෙමේ මේ. මේ වෙනමම universe එකක ඉන්න වෙනමම characters ටිකක්. ඒ universe එක ඇතුලෙ modern warfare series එකක් නෑ..මේක තමයි පළවෙනි game එක. අන්න ඒ විදියට හිතන එක එක උපකල්පනයක්. අනිත් එක තමයි මම කියන එක. මේක timeline එකේ තැන් තැන් වලට සෙට් වෙන්න, දැනට modern warfare series එකට අදාල universe එකේම යන කතාවක්. එතකොට Alex ඉන්නෙ 2019 නිසා Alexව මුණ ගැහෙන්න යන ghost simon rileyම වෙන්න විදියක් නෑ. එහෙම වෙන්න එක විදියක් තියෙනවා. ඒතමයි 2016දි ghost නොමැරී බේරීම. ඒකත් වෙන්න බෑම කියන්න බෑ. ඔයාට තේරුණා කියල හිතනව. ඔය කතාව කිව්වනම් මේ වීඩියෝ එක තවත් සංකීර්ණ වෙනව. සාරාංශය තමයි ඔය උපකල්පන දෙක දෙකක්. ඔයා කියනව වගේ දෙක එකට mix කරල කතා කරන්න බෑ. එක්කො අරක, එක්කො මේක
@shanone4015
@shanone4015 3 жыл бұрын
@@Planet361 ඔයා කියපු 1 තර්කෙ හරි..මොකද පරන story එකේ Gaz සුදු ජාතිකයෙක්,නමුත් 2019දි කලු තරුණයෙක්..ඒකම ඇති story 2k කියන්න....නමුත් මේ 2කේම ඉන්න 2න්නගෙම නම Gaz..අනිත් characterසුත් එහෙමයි. එහෙමනම් ghost විතරක් simon riley නොවෙන්න බෑනෙ... මම පිලිගන්නව පෙනුමෙන් මේ අය වෙනස් නමුත් නමින්(name) මේ අය එකයි...මොකද 2019දි 141එක හදද්දී price කියන්නෙ simon riley කියල.....නමුත් video ekeදි ඒ ඉන්නෙ simon riley නෙමෙයි කියනවා.ඒකයි මන් වැරදී කිව්වෙ . (පෙනුමෙන් වෙනස් නමුත් නමින් එකයී කියලයි මන් කියන්නෙ)
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්. එහෙම උනොත් පළවෙනි උපකල්පනයෙ ඉන්න වෙනව.. එතකොට මේ උපකල්පනය වැරදි. ඒක හරි. මම කතා කරේ මගෙ උපකල්පනය දෙවෙනි එක උනොත් මේක ගොඩනගන්නෙ කොහොමද කියන එක. දෙකම වැරදි කියන්න බෑ
@vidurangakellapotha1338
@vidurangakellapotha1338 3 жыл бұрын
Call of duty කියන්නේ වෙනම ආතල් එකක්
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@janithapushpakumara6094
@janithapushpakumara6094 3 жыл бұрын
දන්නැති ගොඩක් දේවල් දැනගත්තා.. thanks ayye,❤️
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother
@ravindunirwan6524
@ravindunirwan6524 3 жыл бұрын
ගොස්ට්,කැප්ටන් ප්‍රයිස් හිතට වදිනම චරිත 2😍💗💗
@Planet361
@Planet361 3 жыл бұрын
අනිවාර්යයෙන්
@dino5637
@dino5637 3 жыл бұрын
Nice video machan🔥
@Planet361
@Planet361 3 жыл бұрын
Thank brother
@chenukatheekshana7186
@chenukatheekshana7186 3 жыл бұрын
Anyway GHOST is still in our lives
@Planet361
@Planet361 3 жыл бұрын
Exactly
@Gamester__
@Gamester__ 3 жыл бұрын
Niyamai video eka iwara wenakanma baluwa
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 104 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН
Every Historical Inaccuracy in Call of Duty Black Ops Cold War
29:04
The Frosty 1
Рет қаралды 1 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 104 МЛН