Farm Worker | කැනඩා යන්න ලේසිම විදිහක්

  Рет қаралды 96,882

Canadawe Api * Us in Canada

Canadawe Api * Us in Canada

Күн бұрын

අපේ facebook group එකට join වෙන්න
m.facebook.com...
Like us on Facebook
/ canadaweapi
Follow us on Instagram
/ canadaweapi
Visa & Immigration
• Visa and Immigration
කැනඩාවට එන හරි පාර
• කැනඩාවට එන හරි පාර
Travel with කැනඩාවේ අපි
• Travel with කැනඩාවේ අපි
#canadajourney #lifegoals #lifeincanada #chef #cheflife #canadajobs #immigratetocanada #immigrants #srilanka #srilankansincanada #couplegoals #travelaroundtheworld #travel #motivation #motivationalvideo #expressentry #immigration #howtoimmigratetocanada #canadalife #vlog #sinhalavlog #sinhala #sinhalatravelvlog #canadasinhala #canadasinhalavlog #canadajobs #canadapr #canadanews #canadavisa #canadastudyvisa #canadaworkvisa2021 #canadawork #jobs #jobsearch #sinhala #lanka #srilanka #ratayanawidi #ratayama #farming #farm #farmer #farmjobscanada #farmlife #farmhouse #farmingsimulator #dairy #dairyfarm #dairyfarming #food #milk #dairyfarmingcanada #canadajobs #canadasinhala #canadayamu #canadajourney #canadavisa #canadaimmigration #sinhalavlog #immigratetocanada #immigrants #immigratetocanada
Hi! This is Canadawe Api. On our channel you will find more information about Canada and life style of Sri Lankans living in Canada. We love sharing our experiences with you. Subscribe to see more interesting videos on your feed.

Пікірлер: 307
@Mirantharm
@Mirantharm 2 жыл бұрын
අක්කේ... මගේ හීනය වෙනුවෙන් ඔයාලා අද කරපු වීඩියෝ එක වෙනුවෙන් බොහොම පින්. මමත් Agriculture ඩිප්ලෝමා එක මේ අවුරුද්දෙ පටන්ගත්තා කරන්න. ඉලක්කය ඔය අයියලා ඉන්න ඉලක්කයටම යන එකමතමා. ඒ ගමන යන්න මට ඔය උපදෙස් රත්තරන් වගේ. මට හිතට ලොකු හයියක් ආවා ඔයාලගෙ වීඩියෝ එකෙන් අද. අපේ ඉල්ලීම ඉටු කලාට බොහොම පින්. අක්කේ ඔයාටත් දුමින්ද අයියාටත්, එරන්ටත් බුදු සරණයි.!
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
Budusaranai malli wada tika sarthaka wela ikmnta enna labenna kiyala wish karanawa
@w.sdinushika968
@w.sdinushika968 2 жыл бұрын
අනේ මට පොඩ්ඩක් ඒ ගැන විස්තර කියන්නකෝ. ඒ ඩිප්ලෝමා එක කරන්න වයස සුදුසුකම් අධ්‍යාපන සුදුසුකම් මොනාද? කොහේද කරන්න තියෙන්නේ කොච්චර කාලයක්ද? කොපමණ මුදලක් යනවද වගේ විස්තර ටිකක් කියන්නකෝ තරහා නැතුව♥️🙏
@Mirantharm
@Mirantharm 2 жыл бұрын
@@w.sdinushika968 කිසිම මුදලක් යන්නැතුව Agriculture Diploma එක කරන්න පුලුවන්. Agriculture School වල ඇරුනහම Technical College වල පුලුවන්. DTET online application කියලා google කරන්න. Next intake එකකට join wenna.
@wasulanandadewa2643
@wasulanandadewa2643 2 жыл бұрын
@@Mirantharm bro meke application eka fill karaddi age eka fill karanathana type wenne na eka fillnokara submit karanna ba application eka😐
@w.sdinushika968
@w.sdinushika968 2 жыл бұрын
@@Mirantharm Thank you so much! 💕💕💕
@buddhidhanith7639
@buddhidhanith7639 2 жыл бұрын
මාව නම් දැන් හොදට අදුරනවා ඇති ඔයාලා මම පරන ටොප් ෆෑන් එකෙන්ක් ඔයාලගෙ 🙂 . සතුටින් පරිස්සමින් ඉන්න තුන් දෙනාම. 🇨🇦🇱🇰 ❤️
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
aniwaryenma malli apita godak mathakai oyawa . Godak thank you. Budusaranai
@charindujayanath8568
@charindujayanath8568 2 жыл бұрын
Ela ela ape කොල්ලො tika ජය වේවා ❤️🔥✌️👌
@amalsamantha
@amalsamantha 2 жыл бұрын
ගොඩාක් දෙනෙකුට වැදගත් වීඩියෝ එකක්. ස්තුතියි 👍❤️🍁🇨🇦
@thusharinanayakkara4543
@thusharinanayakkara4543 2 жыл бұрын
බලං හිටපු වීඩියෝ එකක්..තැන්කූ ❤️😋
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
😍😍
@JapanLIFE554
@JapanLIFE554 2 жыл бұрын
බලාගෙන වුන්න vedioo ekak thanx
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
😍😍😍
@thusithapriyadarshana5621
@thusithapriyadarshana5621 2 жыл бұрын
අම්මෝ චතුර මල්ලියා ගොඩක් සන්තෝෂයි දැක්කහම😍😍😍හදවතින්ම සතුටුයි ගොඩක්
@prasatp1881
@prasatp1881 2 жыл бұрын
ගොඩක් අයගෙන් රටකට එන්න ඇහුවම එන්න එපා,වැඩක් නෑ....අපිත් ආපහු එන්න ඉන්නෙ කියල කියනව......මේ අක්කලනම් එහෙම ආත්මාර්තකමෙී නෑ....😍
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
😍😍😍😍
@pramithalakshan7389
@pramithalakshan7389 2 жыл бұрын
Apo ow eka nam atta
@kavindulankan5423
@kavindulankan5423 2 жыл бұрын
Thanks akke first
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
❤️
@user-pl8vw6yi9o
@user-pl8vw6yi9o 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට හරිම ආසාවෙන් බලන්න ඉදපු විඩියෝ එකක්.😍
@maduraparabath3790
@maduraparabath3790 2 жыл бұрын
අප්පට සිරි මම හොය හොයා හිටපූ වීඩියො එකක්❤️❤️❤️ ස්තූතියි
@chandanadias511
@chandanadias511 2 жыл бұрын
Thanks
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
😍
@dospikalana5861
@dospikalana5861 2 жыл бұрын
Canadawe job gana hodatama Kiya Dena channel eka Meka ,,,😍😍😍,,
@jaliyamahaulpatha7297
@jaliyamahaulpatha7297 2 жыл бұрын
Thanks akka..
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
😍😍
@priyashanthaperera3622
@priyashanthaperera3622 2 жыл бұрын
Thank you
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
😍😍😍
@manojdushan6671
@manojdushan6671 2 жыл бұрын
Supiri wadak akki .best of luck 😍😍😍😍
@deshappriya2007
@deshappriya2007 2 жыл бұрын
pls try to do this kind of video in quiet place. sounds are not good. your channel is very important to Sri Lankan youth. every word is important.thanks
@nalakanishantha9212
@nalakanishantha9212 2 жыл бұрын
Oyalata budusaranai පරිස්සමෙන් inna
@Mostpopular3374
@Mostpopular3374 2 жыл бұрын
අක්කෙ ඩිප්ලොමා එකක් නැතුව එන්න බැරිද fruit piker වගේ
@samith8435
@samith8435 2 жыл бұрын
Niyamai akeee, thanks 🙏
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
❤️
@kasunkumara6418
@kasunkumara6418 Жыл бұрын
Math danata Agry diploma course ekak karanawa e nisa poddak e pilibada wadi pura wisthara danagnna puluwanda e kenek sambanda karagena
@hashinisamarawickrama4337
@hashinisamarawickrama4337 2 жыл бұрын
❤️
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
😍😍
@OnTheWay2219
@OnTheWay2219 2 жыл бұрын
Agriculture kiwwama dairy side witharada include wenne? Naththan greenhouse wala work karanna barida? Greenhouse work karanna monawada oni qualifications ? Puluwan nam ea ganath detail video ekak karanna. Good luck for everyone and I wish you to success for your channel 💯✌❤️
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
👍
@milindasandamal6800
@milindasandamal6800 2 жыл бұрын
Niyamaii❤
@sanojimalka530
@sanojimalka530 2 жыл бұрын
Godak watina vedio akak
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
❤️
@rifqan81
@rifqan81 2 жыл бұрын
Useful information. Thank you very much. Please try to improve sound quality.
@deshaniperera6544
@deshaniperera6544 2 жыл бұрын
Venada vagema adath godak vadagath video ekak.visheshayenma bio valin AL karanna enna hamotama vatina adahas tikak ganna puluvan video ekak.hithata loku hayyak ava akki ara kalutara ayya katha karaddi.a ayyage school eke lagamai apith enne.ethin thank you soo much akki🥰🥰 oyalata vadi vadiyen hari yanna ona api venuven me karana hama dekatama.♥️♥️♥️♥️♥️♥️
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
Godak sthuthi nangi❤️
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
Godak sthuthi nangi❤️
@lalithmapatuna2974
@lalithmapatuna2974 2 жыл бұрын
වයස බලපානවද ? මොකක්ද age limit එක please ,
@dineshsandun3449
@dineshsandun3449 2 жыл бұрын
Good work. .
@lakhmiwasana719
@lakhmiwasana719 Жыл бұрын
අක්කේ Tourisam කරන කෙනෙක් ට කොහොමද කැනඩා එන්න පුළුවන් හරි ම විදිහ අනේ plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz මේ සම්බන්ධ ව video එකක් කරන්න . කවුරුත් ඒ පිලිබද video එකක් කරලා නෑ අනේ අක්කේ riply mg ekk දාන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺❤️
@sandunisewwandi3576
@sandunisewwandi3576 2 жыл бұрын
Thank you ☺️
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
❤️
@chamaraya2003
@chamaraya2003 2 жыл бұрын
නියමයි 👍👍
@prasadmadusanka4786
@prasadmadusanka4786 2 жыл бұрын
Ape agunukolae junior batch eke malli kenek innawa mea video eke Jaya wewa malli….
@samanpasqual8231
@samanpasqual8231 2 жыл бұрын
😍😍😍
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
😍😍
@tharunyasenanayake9290
@tharunyasenanayake9290 Жыл бұрын
Ammoh sein ❤️
@anbustalin3940
@anbustalin3940 2 жыл бұрын
Pls use little bit english because I am from tamilnadu
@sachivlog7429
@sachivlog7429 2 жыл бұрын
කැනඩා යන්න තියෙන එජ්න්සි මොනවද
@cutebby4681
@cutebby4681 2 жыл бұрын
Awww akki 🙈💖✨🌝🔥
@user-zy8je8hg1e
@user-zy8je8hg1e 2 жыл бұрын
Nangi oya ambalangodada
@tharudish5882
@tharudish5882 2 жыл бұрын
Akke api canda inna kenek mrgen kohomd job visa ekk genna gnne?
@rasikaprebath9255
@rasikaprebath9255 2 жыл бұрын
ගාමන්ට් ක්ෂේත්‍රය පිළිබඳව විස්තර කියන්න. ස්තූතියි!
@kasundewinda8410
@kasundewinda8410 2 жыл бұрын
ගොඩාක් පිං
@jeevanpathmakumara6412
@jeevanpathmakumara6412 2 жыл бұрын
Thanks 👍👍👍
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
❤️
@mahindasilva6561
@mahindasilva6561 2 жыл бұрын
පොලිටනල් හැදිමට හැකියා ඇත.welderng experience තියනවා .
@thushanthanithurairaj4365
@thushanthanithurairaj4365 2 жыл бұрын
Akka Please do a video about food technology field
@chandimaperera2439
@chandimaperera2439 2 жыл бұрын
Thanks nangi
@darshiybalasooriya9404
@darshiybalasooriya9404 2 жыл бұрын
Ayesh oya ❤️❤️❤️❤️
@pamudunadeesha9372
@pamudunadeesha9372 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️
@hansanahansana8789
@hansanahansana8789 2 жыл бұрын
Akki godak ashai
@thusharaprasajika521
@thusharaprasajika521 2 жыл бұрын
canada enna puluwan anith Field gena video ekak karanna puluwannam
@naleenrock9189
@naleenrock9189 2 жыл бұрын
ඉන්ඩස්ට්‍රියල් ජොබ් වලට එන විදිය වීඩියෝ එකක් කරන්න
@mohamedramzanramzan8726
@mohamedramzanramzan8726 2 жыл бұрын
👍 Good ❤️
@muaadh4638
@muaadh4638 2 жыл бұрын
niyamai
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
❤️
@amifix2422
@amifix2422 2 жыл бұрын
මමත් මේ දවස් වල මේ ගැන හොයනවා. පුළුවන් කමක් තියනවානම් මට ජොබ් එකක් තියන තැනක් ගැන විස්තර දෙන්න පුලවන්ද.
@ni________________________6031
@ni________________________6031 2 жыл бұрын
Thank uuuuuuuuuu
@donmechanic8643
@donmechanic8643 2 жыл бұрын
Automobile field eken enna puluwan widihak thiynawanm kiyannako . Nice wadagath video oyala dnawa
@chandanadias511
@chandanadias511 2 жыл бұрын
👍👍
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
❤️
@indikaanura7729
@indikaanura7729 2 жыл бұрын
Please let us about the salaries, it's also very important,and what kind of farm work they're doing. Thanks dear
@manojmano7563
@manojmano7563 2 жыл бұрын
අක්කේ පුළුවන් නම් අර කළුතර අයියේගෙ නම්බරේ දෙන්න පුළුවන් 🇱🇰🇱🇰🇱🇰
@hildadias508
@hildadias508 Жыл бұрын
Number akka denna.magay puthata farm worker yenna asaie.poddak udaw kerenna. Diploma na driving puluwam
@behee2184
@behee2184 2 жыл бұрын
thanks oyata
@shalikaliyanaarachchi2783
@shalikaliyanaarachchi2783 Жыл бұрын
dairy nthuwa plant side ek ndda
@sameerasandaruwan217
@sameerasandaruwan217 2 жыл бұрын
Mn akka agry krala Airfose gihin dan.ain.wela.enna ,meuwa wala traning worksla.ganne nedda
@shehansanjaye4148
@shehansanjaye4148 2 жыл бұрын
Kaluthara aiya kenek innaw a ❤️
@HopefulOpenStadium-mv4zw
@HopefulOpenStadium-mv4zw 8 ай бұрын
Mama isreal wala diary farm ekaka wada karanne mehe wada karala iwara unama apply karanna puluwanda
@kanchanaupamali2320
@kanchanaupamali2320 2 жыл бұрын
ane apith anna asai.ath A/l karala nathi nisa thama prashne.
@letsseenow6379
@letsseenow6379 2 жыл бұрын
Hardi වල පිළිගැනීම කොහොමද
@sanda7644
@sanda7644 2 жыл бұрын
Hasban & wife dennatama enna puluwanda kohomda akke kiyak yanwada reply me
@chinthakapremathilaka747
@chinthakapremathilaka747 2 жыл бұрын
මම STUDENT VISA එන්න TRY කරන ගමන් ඉන්නේ ,ඒ අතරේ මට ARTIS කෙනෙක් විදියට එන්න CHANCE එකක් ලැබිලා තියෙනවා මේකෙන් මට මොනාහරි වාසියක් තියෙයිද කියලා දැනගන්න පුළුවන් ද
@randomvideotv3922
@randomvideotv3922 2 жыл бұрын
Pig farm ගැන විස්තරයක් දෙන්නකෝ අක්කා please 🙏🙏🙏
@deshappriya2007
@deshappriya2007 2 жыл бұрын
wind is making less sound .anyway good video
@palwim3375
@palwim3375 2 жыл бұрын
අක්කේ, agriculture degree එකකින් මොනවද තියන job opportunities?
@kavindu7683
@kavindu7683 2 жыл бұрын
😍😍😍😍🙏🇨🇦
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
❤️❤️
@maheshdesilva7211
@maheshdesilva7211 2 жыл бұрын
මම New Zealand වල dairy farm worker කෙනෙක් වෙලා එහේ අවුරුදු දෙකක් හිටියා ,මට New Zealand වල dairy farming experience තියෙනවා ,මම දැන් ලංකාවේ ඉන්නේ,මම දැනටත් ලංකාවේ dairy farm එකක work කරනවා,මම New Zealand වල dairy farming වල හොඳ experience තියෙනවා,මම Canada වල dairy farm එකක job offer එකක් ගන්න පුලුවන් ක්‍රමයක් දැන ගන්න පුලුවන් ද?
@antsceylon90
@antsceylon90 2 жыл бұрын
Aiye Mata oyawa tkk contact karagnna widihk kiyna ko
@vidurakasun1456
@vidurakasun1456 2 жыл бұрын
Aiya new zealand apply kre kohmda.ai lankawata awe
@mahinsavideo8060
@mahinsavideo8060 2 жыл бұрын
අක්කි කැනැඩා එන්ඩ කීයක් යනවද.
@njvikum9467
@njvikum9467 2 жыл бұрын
අක්කේ, මට නම් එක්ස්පීරියන්ස් නම් නෑ ලොකුවට මන් හොටෙල් ෆීල්ඩ් එකේ තමා වැඩ කලේ
@kapilakp3367
@kapilakp3367 2 жыл бұрын
agriculture and food related job opportunities gena video ekak karanna
@michaelshaminda775
@michaelshaminda775 2 жыл бұрын
Hi. මගේ වයස 38යි. Agriculture job or Truck driver job එකකට එන්න පුලුවන්ද? Agriculture course කරල නෑ. heavy vehicle license තියෙනවා. එන්න වියදම කීයක් වෙයිද?
@kanchanasadamali8544
@kanchanasadamali8544 2 жыл бұрын
Please reply
@lahiru077
@lahiru077 Жыл бұрын
සෞදි වලට සයිප්‍රස් වලට එක්ස්පීරියන්ස් බලන්නෙ නැද්ද?ඒ රටවල් වලට කොහොමද ඇප්ලයි කරන්නෙ
@hilmydeen8821
@hilmydeen8821 2 жыл бұрын
Hi sis.. oyage videos balanawa suuuper akki mage husban 15 years ekama feeld eke hitiye catering eke anthima avurudhu 7 flight handling supervisor vidihata hitiya eya canada enawanag monawada akki karantone plz mata reply karanna
@pasindujayakody1303
@pasindujayakody1303 2 жыл бұрын
Bio system technology pattn thiyena job wla video ekk dnnko
@charitharajanayake5260
@charitharajanayake5260 2 жыл бұрын
Kanada vala green house ehma tiynvda eege padi ehma kohmda
@sashikabandara1643
@sashikabandara1643 Жыл бұрын
👍👍👍👍❤❤
@serendipitytoursambalangod1233
@serendipitytoursambalangod1233 2 жыл бұрын
vvery good.
@SasikaSandamali-og3kj
@SasikaSandamali-og3kj 5 ай бұрын
2024 කැනඩා යන්න උදව්වක් දෙන්න❤
@Sashikajay
@Sashikajay 2 жыл бұрын
Quantity surveying gena video ekak one
@wasanapriyadarshani8106
@wasanapriyadarshani8106 2 жыл бұрын
Nursing walata canada apu kenekge interview video ekak danna
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
👍
@priyanthasilva2495
@priyanthasilva2495 2 жыл бұрын
On line agriculture diplomas walata and experience 2 years walata opportunities thiyenawada canadawe
@danushkachathuranga9425
@danushkachathuranga9425 2 жыл бұрын
Ilts ona nadda
@chamaraya2003
@chamaraya2003 2 жыл бұрын
ඔන
@njvikum9467
@njvikum9467 2 жыл бұрын
මන් හරිම ආසයි කැනඩාවට එන්න. කොහොමද අක්කෙ එන්නෙ මන් වගේ කෙනෙක්?
@nimeshalakshani6432
@nimeshalakshani6432 2 жыл бұрын
❤️‍🔥🇨🇦👌
@achaladilrukshi4904
@achaladilrukshi4904 2 жыл бұрын
akke fruit picking walata awoth monthly salary eka komada wada amaruda leave thiyenawada plzz reply
@madushanisendanayaka5966
@madushanisendanayaka5966 2 жыл бұрын
Akke IELTS onida agricultural side eke work krnna or apply krnna
@tamali120
@tamali120 2 жыл бұрын
අක්කේ agriculture diploma එක නැතුව Russia වල 1 year fruit farming experience තියනවා නම් ඇප්ලයි කරන්න බැරිද ?
@ruwangichathu7915
@ruwangichathu7915 2 жыл бұрын
Harima asawen balnwa ma vibiyo man
@denuraamayurudilshanamaa7164
@denuraamayurudilshanamaa7164 2 жыл бұрын
👍👍👍👍👍
@rameshrajan6189
@rameshrajan6189 2 жыл бұрын
Nangi.matath.udawak.washayen.driving.gena.thorathurak.dennako.
@dhana1720
@dhana1720 2 жыл бұрын
මට diploma එකක් වත් experience වත් නෑ farm working ගැන. මට පුලුවන්ද apply කරන්න
@Natureinvisible
@Natureinvisible 2 жыл бұрын
Ababiwala farm aka gana thorathuru danganne kohomada
@devakaperera4426
@devakaperera4426 2 жыл бұрын
Akki truck driver job eka ganat video ekak karannako me wage
@aroshasanjaya7913
@aroshasanjaya7913 2 ай бұрын
Canada walin work visa eka awoth lankawe pothata gahanna amarui kiyala kiyanawa.. ehemada
@japanesejourney8509
@japanesejourney8509 2 жыл бұрын
akkalag channel eken kiyla dena dawal gdak watinawa .digatama me wage dawal karanna.akki tile & plimbing NVQ 4 tynwa.canada wala job oppertunities tynwada akki.pls reply krnnako
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 17 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
WHY PEOPLE ARE LEAVING CANADA | Hirap pala!
12:20
Ruthybells Canada
Рет қаралды 702 М.
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00