|අතෙ තියෙන ගානට ගත්ත ෆෙස් මැශින් එක 😍☺️|

  Рет қаралды 3,845

Mandi fashion and creaton

Mandi fashion and creaton

Күн бұрын

Пікірлер: 50
@Ashaniroshani-y6x
@Ashaniroshani-y6x 2 ай бұрын
ඔන්න මම ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා අද 🙂
@Fashionandcreaton
@Fashionandcreaton 2 ай бұрын
Godak thanks 😍☺️☺️😍
@manelhettiarachchi-xh2sb
@manelhettiarachchi-xh2sb Ай бұрын
ඔන්න ඔයාව subscribe කරා ❤❤❤❤
@Fashionandcreaton
@Fashionandcreaton Ай бұрын
ගොඩක් ඉස්තුතී 😍😍😍😍☺️☺️☺️☺️❤️❤️
@udayanganiwelagedara-z5x
@udayanganiwelagedara-z5x Ай бұрын
Mat ganawa Akka.tikak danawa.hama yanawa.sun cream akak ganna onida.
@Fashionandcreaton
@Fashionandcreaton Ай бұрын
Udeta ganna epa nanngi retavithark ganna udeta sun cream ekk ganna me cream eka udeta ganna epa
@Sandraarendtsz
@Sandraarendtsz 2 ай бұрын
Lassanai ❤❤❤
@RavinduSankalpa-s8e
@RavinduSankalpa-s8e 18 күн бұрын
Akke pimple nam dan ne.pimple mark walata oya cream eka hoda da
@Fashionandcreaton
@Fashionandcreaton 18 күн бұрын
@@RavinduSankalpa-s8e ow nngi godak hodai hebei tika klyak yai .
@KaushalyaN-sq1uf
@KaushalyaN-sq1uf 2 ай бұрын
Tretin-A මන් ගානවා..මට green t එකක් බීල මූනෙ ගෙඩි ආවා..ඇලජික් වෙලා..මූන ගන්න දෙයක් නැතුව තිබ්බෙ.doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තෙ ..මේ ක්‍රීරීම් එකත් දුන්නා..ඒක ගොඩක් හොදයි..රෑට ගාන්නෙ..ගාල ලයිට් ඕෆ් කරන්න ඕනේ..එතකොට තමයි ඒක මූනට හොදින් උරාගන්නෙ..ගොඩක් හොදයි ඒ බෙහෙත් එක ❤❤
@Fashionandcreaton
@Fashionandcreaton 2 ай бұрын
ගොඩක් ඉස්තුතී ඒ ගැන කිවුවාට ඒ ගැන දැනන් හිටියෙ නෑ 😁☺️😍😍
@KaushalyaN-sq1uf
@KaushalyaN-sq1uf 2 ай бұрын
@@Fashionandcreaton ♥️♥️
@srimarasanjali149
@srimarasanjali149 2 ай бұрын
Tretin A මමත් ගානවා..දැන් දවස් තුනක් විතර...මූන දනවා ඒකට..මටත් ඩොක්ට කෙනෙක් තමා දුන්නේ...රෑට විතරයි ගාන්න කිව්වේ..ගාන 620/=
@KaushalyaN-sq1uf
@KaushalyaN-sq1uf 2 ай бұрын
@@srimarasanjali149 ou dr..මගෙ නන් මූන දන්නෙ නෑ.පොඩ්ඩක් දනවලු නේද .ඩොක්ටර්ත් කිවුවා..♥️♥️
@srimarasanjali149
@srimarasanjali149 2 ай бұрын
@@KaushalyaN-sq1uf ඔව් හැමෝටම මූන දැවිල්ල එන්නේ නැතුව ඇති..bt මටනම් මිරිස් ගෑවුනා වගේ දැවිල්ලක් එනවා..නමුත් ක්ශණිකව ඒ දැවිල්ල නැතිවෙලා යනවා..මේක ගොඩාක් හොද ක්‍රීම් එකක් කියලා තමා ඩොක්ටත් කිව්වේ ....වීඩියෝ එකේ කියනවා වගේ පාවිච්චි කරන ෆේස්වොශ් එක මාරු කරලා බලන්න ඕන...😘😘
@Sandunisdiary
@Sandunisdiary 2 ай бұрын
ලස්සනයි අක්කි අදත් ❤ මාත් වීඩියෝ එකක් දාලා මේ පැත්තට ආවා 🥰
@Fashionandcreaton
@Fashionandcreaton 2 ай бұрын
එන්නම්කො ඒ පැත්තට බලන්න 😍😍☺️💐
@SashikalaMaduwanthi-z9e
@SashikalaMaduwanthi-z9e 2 ай бұрын
Ow tretin.A Crim eka hodi math gwa docter dunne mine kurula adu wenwa ara nalale tiyana chuti chuti bibili ehem msayak dekk gankot natima wemwa gann laminoka matt docter unne habi chuttk witara klu wenw gedi okkoma hod wemwa kalal wlatt hodi
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Akki thawath ලස්සන wela 🥰🥰🥰
@Fashionandcreaton
@Fashionandcreaton 2 ай бұрын
😁 thanku ane 🤭😍
@dilkiniraa7583
@dilkiniraa7583 2 ай бұрын
Akki ..ea cream eka doctor recomend krnonida use krnna 😊
@Fashionandcreaton
@Fashionandcreaton 2 ай бұрын
Ne nangi aran ganna aulak ne reta ganna 😍☺️
@dilkiniraa7583
@dilkiniraa7583 2 ай бұрын
@@Fashionandcreaton hariyooooo😁💞.....gnn khmda අක්කේ 🥰
@Fashionandcreaton
@Fashionandcreaton 2 ай бұрын
@@dilkiniraa7583 parmcy eken ganna thiynne ☺️
@NadeeshaniNawarathna
@NadeeshaniNawarathna Ай бұрын
Udeta ganna epa meka sun cream newe mona gawath hama pichchenawa ane rata ganna
@Fashionandcreaton
@Fashionandcreaton Ай бұрын
Ow mn video eke kiynne dr reta gann kiyala thamai udeta ganna kiuwe ne .meka sun cream ekk kiyala kiuwe ne . Oya video eka ehuwr nedda ☺️
@NadeeshaniNawarathna
@NadeeshaniNawarathna Ай бұрын
@Fashionandcreaton na akkiyo man kiuwe meka sun cream ekak kiyala newe Sun cream ekak galawath me cream Eka Ganna epa kiyala mata dokta kenek kiuwa de man kiyauwe Oya vidiyo eke kiyala thibbane sun cream ekak Ekka udeta meka gawata Kamak na kiyala eth ehema hodana kiyalai kiuwe 🥰
@Fashionandcreaton
@Fashionandcreaton Ай бұрын
@NadeeshaniNawarathna ade ehema kiyanna thibbane 😁 godak thanks nanngiya eka grna kiuwata 😍😍😍😍☺️☺️💐☺️
@freedomLife-fc6os
@freedomLife-fc6os 2 ай бұрын
ජය වේවා
@Fashionandcreaton
@Fashionandcreaton 2 ай бұрын
😍☺️
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane oya shoi akka 🤗🤗🤗🤗 Man eka danan hiyeth na 🤭
@Fashionandcreaton
@Fashionandcreaton 2 ай бұрын
😁😁 ehema thami math nodanna ewa thawa ethi 😁 thnku nanngiya ☺️😍
@manelhettiarachchi-xh2sb
@manelhettiarachchi-xh2sb Ай бұрын
අක්කේ..Ali express එකේ game ගහන්නේ කොහොමද ?එක පාරක් game ගහලා දිනලා බඩු order කලාට ආවෙ නෑ.coins වලින් කොහොමද බඩු ගෙන්නගන්නේ කියන්න පුලුවන්ද ?ඒ ගැන අපි දන්නේ නෑ.
@Fashionandcreaton
@Fashionandcreaton Ай бұрын
මෙ දවස් වල ගෙම් නැ නන්ගි තියෙන්නේ ඒවා කොයින් හම්බෙන ගෙම් කොයින් වලින් බඩු ගන්න විදිහ ම්න් විඩියො එක්ක් කරන්න්ම්කො මෙහෙම කිය්න්න අමරුයි ☺️☺️☺️☺️
@KaushalyaN-sq1uf
@KaushalyaN-sq1uf 2 ай бұрын
Vivya face wash එක මාත් ගාන්නෙ ගොඩක් හොදයි..night cream එකත් හොදයි..serum එකත් best❤
@Fashionandcreaton
@Fashionandcreaton 2 ай бұрын
එවත් අරන් බලන්න ඔනෙ ගොඩක් ඉස්තුතී ☺️😍😍
@KaushalyaN-sq1uf
@KaushalyaN-sq1uf 2 ай бұрын
@@Fashionandcreaton ♥️♥️
@skedirisinghe2750
@skedirisinghe2750 2 ай бұрын
Oya video krna 4n eke name eka mokakda
@Fashionandcreaton
@Fashionandcreaton 2 ай бұрын
Huawei honor 8x phone eka ☺️
@NimshaSha
@NimshaSha 2 ай бұрын
@Ishuwithinarya
@Ishuwithinarya 2 ай бұрын
Nice vlog akki❤🩵
@UdayaniK
@UdayaniK 2 ай бұрын
👍
@Fashionandcreaton
@Fashionandcreaton 2 ай бұрын
☺️☺️
@UdayaniK
@UdayaniK 2 ай бұрын
👍niys
@Fashionandcreaton
@Fashionandcreaton 2 ай бұрын
☺️☺️
@madulifestyle2280
@madulifestyle2280 2 ай бұрын
❤❤❤❤
@Fashionandcreaton
@Fashionandcreaton 2 ай бұрын
😍☺️
@Dinusha-c5i
@Dinusha-c5i 2 ай бұрын
👍
@Fashionandcreaton
@Fashionandcreaton 2 ай бұрын
☺️☺️
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН