රැවුල වවාගන්න හොදම Beard Oil එක | Pacinos Beard Oil Review | Best beard oil in Sri Lanka

  Рет қаралды 121,849

Fashion with DAVE

Fashion with DAVE

Күн бұрын

Пікірлер: 714
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
අහම්බෙන් මේ විඩියෝ එක දැක්කේ.පැයක් විතර ඔක්කොම කමෙන්ට් කියෙව්වා.කොල්ලන්ට තියෙන ප්‍රශ්න.මෙච්චරම රූපලාවණ්‍යය ගැන හිතනවා කියලා අදයි දැන ගත්තේ.මං හිතුවෙ කෙල්ලෝ විතරය් ඒ ගැන හිතන්නෙ කියලා.සතුටුයි අපේ කොල්ලොත් ලස්සනට ඉන්න ලස්සන වෙන්න හොයනවා හිතනවා කියන එක ගැන.ජය වේවා බුදු සරණයි 👍👍👍🌷🌷🌷❤️❤️❤️
@zacowen6280
@zacowen6280 3 жыл бұрын
🤪
@parameswaranparames5533
@parameswaranparames5533 2 жыл бұрын
Poddakkari revla netuy monavatha karandapuluva
@rukagaming1168
@rukagaming1168 2 жыл бұрын
Kello witharada den lassana wela inna one.😜
@lahirusudarshana571
@lahirusudarshana571 Жыл бұрын
ලස්සන මගුලක් ඕන් නෑ රැව්ල තියෙනව නම් එච්චරයි
@pramodprasangna7835
@pramodprasangna7835 Жыл бұрын
ආදරෙ මැනික
@Mika_boy18
@Mika_boy18 Жыл бұрын
කෝ බලන්න හැන් ෆ්‍රී ගහන් අහපු උන් ටික ❤
@lahirudilshan8854
@lahirudilshan8854 4 жыл бұрын
අපේ කොල්ලොන්ට වැදගත් වීඩියෝ එකක් ❤️❤️👊
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
👊👊❤❤
@SL-771
@SL-771 Жыл бұрын
අනිව ❤️❤️😍😍
@MR_DIDULANGA
@MR_DIDULANGA Жыл бұрын
@@FashionwithDAVE අවුරුදු 15 මට ඔක හොද ද
@slrideryt9532
@slrideryt9532 2 жыл бұрын
නියමයි වටින විඩියො එකක්♥️
@osandasaman4825
@osandasaman4825 3 жыл бұрын
ඔය මොකටත් වඩා සුපර් මාකට් එකට ගිහිං ගනිං E vitamin කාර්ඩ් එකකුයි Virgin olive oil බෝතලයකුයි රුපියල් 900 ක් හෝ 1000 ක් අතර වෙනවා හොද එකක් උදේ නැගිට්ටගමං සහ නිදාගන්න කලිං E vitamin එකක් එක්ක olive oil ටිකක් මූනෙ ගාලා මසාජ් කරන්න. මට වැඩකලා. එක එක Products වලට වඩා Olive oil වැඩ කරනවා. උදේට තේහැන්දක් හිස්බඩ නැගිට්ට ගමං බීපං ඇගටත් ගුණයි. ❤️🔥🍃
@yasirusachinda1754
@yasirusachinda1754 3 жыл бұрын
Virgin olive oilkiynne monwda bn ewda oya aurveda kadawala thiynne bn
@dimuthumadushan456
@dimuthumadushan456 3 жыл бұрын
Macn udhuwak karahan.. kohonada meka karaganne,oyage rewula thibunema nadda kalin
@osandasaman4825
@osandasaman4825 3 жыл бұрын
@@dimuthumadushan456 මහෙමයි රැවුල තැන තැන තිබ්බා. දැන් සම්පූර්නෙන්ම තියෙනවා. ඕනෙම Keels, cargills එකක තියෙනවා ❤️
@dimuthumadushan456
@dimuthumadushan456 3 жыл бұрын
Awulk nethanam 4n number eka poddak dahan mcn,loku pinak,nethnam fb request ekak dahan
@akilawjesuriya7202
@akilawjesuriya7202 6 ай бұрын
mage depaththa.vaven naththe ban hariyai neda oka karama
@chathuramaduwantha6185
@chathuramaduwantha6185 2 жыл бұрын
වීඩියෝ එක හොදයි ගාන තමයි සැර.😁❤✌️
@productions468
@productions468 4 жыл бұрын
මගේ කොන්ඩේ කෙස් ගස් දුරින් පිහිටලා තියෙන්නේ අනික පොඩ්ඩක් තබ පාටයි කොන්ඩේ උස්සලා අවුවට ගියාම තට්ටේ පොඩ්ඩක් පේනවා විසදුමක් කියන්නකෝ ලොකු උදව්වක්
@Udayanga747
@Udayanga747 2 жыл бұрын
කොන්ඩෙ උස්සලා අවුවෙ යන්ඩ එපා
@beautyengel412
@beautyengel412 Жыл бұрын
@@Udayanga747 අඩෝ පව් බන් 😃
@Life-tw5ce
@Life-tw5ce Ай бұрын
sudu polthel rath karala sathiyata 1parak hodata gala.vnadi15wage hodata masach karala Ganna.masekin wage podi podi kesgas thiyei.masa 4k5k yaddi ewa hoda ganawa hedanewa 100ta 100sarthakai
@nashan1867
@nashan1867 4 жыл бұрын
එල bro🔥🔥 ලංකාවේ තියෙන හොඳ men's face wash සහ moisturizer ගැන video එකක් කරන්න
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
අනිව කරමු ඉස්සරහට❤❤😍😍
@eduetube9685
@eduetube9685 4 жыл бұрын
Ow ow අනිවාරෙන්ම ඕනි
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 2 жыл бұрын
අපේ සැලුන් එකේදි රැවුල කැපුවාම අපි ඔයිල් එක use karanawa
@mesithaekanayake
@mesithaekanayake 4 жыл бұрын
මමත් බැලුව ඇයි මන්ද පමා කියලා...
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
පොඩ්ඩක් පමා උනා 😉😉😍😍❤❤
@shanakanishshanka4032
@shanakanishshanka4032 3 жыл бұрын
@@FashionwithDAVE aiya sudu wenna ganna hoda barandet arakshitha fanes cream ekak kiyandako
@pramodprasangna7835
@pramodprasangna7835 Жыл бұрын
මේක පාවිච්චි කරපු එකෙක් ප්‍රතිපල කියපන්කො
@pasidunishara5619
@pasidunishara5619 4 жыл бұрын
First comment eka magen... thanks ayye... ❤️
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
❤❤😍😍ආදරෙයි සහෝ
@supunchathuranga6413
@supunchathuranga6413 4 жыл бұрын
Koheda broo oka ganna tiyennee
@CricketProduction-dj3rm
@CricketProduction-dj3rm 4 ай бұрын
රැවුල පොඩ්ඩක්වත් නැති අයට කොහොමද මේක වැඩ කරන්නෙ?
@younger8819
@younger8819 4 жыл бұрын
තට්ටෙ පෑදිලා ඉස්සරහින් මගෙ ටිකක්.කොහොමද ඒ කෑල්ලෙ කොන්ඩෙ හදාගන්නෙ.කොන්ඩෙ හිටවන්නෙ නැතුව වෙන ක්‍රමයක් නැද්ද.ප්ලිස් හෙල්ප් මී 😭😭
@gihanmadusanka674
@gihanmadusanka674 4 жыл бұрын
Gansesha men 1k use karanna
@nuwansameera4664
@nuwansameera4664 4 жыл бұрын
Thank bro.. ගොඩක් වැදගත් වීඩියෝ එකක්.
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
😍😍❤❤
@nuwansameera4664
@nuwansameera4664 4 жыл бұрын
@@FashionwithDAVE 👍👍❤
@ChamiduLakshan-ew8dm
@ChamiduLakshan-ew8dm 2 ай бұрын
@@FashionwithDAVE miki mila kiyada
@ChamiduLakshan-ew8dm
@ChamiduLakshan-ew8dm 2 ай бұрын
@@FashionwithDAVE miki mila kiyada
@Ishara.J
@Ishara.J 4 жыл бұрын
දානකන් බලන් හිටියේ .. එල.. 👍✌️
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
👊👊❤❤
@appkumara6041
@appkumara6041 2 жыл бұрын
Yako hari giyapu ekekwath nene.kiyana un kiyannenam meka hodai meka hodai.eth gala harigiyapu ekekwath ne.habai gewata passe tiyena tikath yanawada danne nene.ekane harigiyapu ekekwath nathte
@lahirushanuka5982
@lahirushanuka5982 Жыл бұрын
Shop වල ගන්න තියෙනවා ද නැත්තම් online ඕඩර් කරන්න ඕනේද , online oder කරන එවානම් මට එච්චර ශුවර් නෑ
@lashindushrimal4012
@lashindushrimal4012 4 жыл бұрын
Ammo video eka danakan hitiye 1st comment eka❤️😍
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
❤❤😍😍ආදරෙයි බ්‍රෝ
@lashindushrimal4012
@lashindushrimal4012 4 жыл бұрын
@@FashionwithDAVE ekenma😍❤️
@SLsituation
@SLsituation 4 жыл бұрын
Ubee oya wam paththe thiyana patch eka wahaganna puluwan wei beard oil eken samahara wita....eeth sure naa
@heshankumara9029
@heshankumara9029 4 жыл бұрын
කොන්ඩෙ ඝනකම් කරන විදිය ගැන වීඩියෝ එකක් ඕනේ
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Issarahat karamu bro aniwa👊👊❤❤
@dhanukadishan7150
@dhanukadishan7150 4 жыл бұрын
අයියා මන්ද පමා...කොච්චර කල් බලන් හිටියද...වීඩියෝ එක්ක් එනකන්
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
ටිකක් උනා පමා😉😉😍😍❤❤
@chamithdileepa8952
@chamithdileepa8952 4 жыл бұрын
Thanks බොක්ක ...gana nam tikak wadi brother
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
හොද බඩු ටිකක් ගනන්😉😉😍😍❤❤
@ravindudilshan9784
@ravindudilshan9784 3 жыл бұрын
අම්බෝ යකෝ මං ඉන්නේ ඩුබායි ඕක මෙහෙ දිරාම් 12යි ඒ කියන්නේ ලන්කාවෙයි 600යි🙉🙉
@FashionwithDAVE
@FashionwithDAVE 3 жыл бұрын
එහෙමද. Businesses එකක් පටන් ගන්න බ්‍රෝ එහෙනම්. මේ තියෙන්නෙ original එකේ price එක..🤣🤣🤣🤣 pacinosproducts.com/collections/face/products/beard-oil-1
@manojbandara8104
@manojbandara8104 2 жыл бұрын
Aiyee, mm.aiyye video eka බැලුව,,මට 22,aiy රැව්ල් සම්බන්ද් ප්‍ර්ශ්න වගයක් තියෙනවා මට aiye, ,එක.ගැන අහන්ඩ mata aiye contac number ekk deen කියනවද ,,මට හරියටම ඒ ගැන අහල දැන ගන්ඩ ප්ලීiiiiiiiiiiස් reply .aiyee ,
@kasunlakshan2059
@kasunlakshan2059 4 жыл бұрын
Patta bro honda face wash ganath video ekk krnna ❤️✌️
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
👊👊❤❤😍😍
@vishwajithparanawithana
@vishwajithparanawithana 3 жыл бұрын
Ahhh ubath innawa neh
@kasunlakshan2059
@kasunlakshan2059 3 жыл бұрын
@@vishwajithparanawithana Aiyah ❤️
@tharindudilshan1773
@tharindudilshan1773 2 жыл бұрын
දවසට කීපරක් ගාන්න ඕනිද බ්‍රෝ........plz.........riply ...................
@akilaumz
@akilaumz 3 жыл бұрын
ඩේව් අයියා නිකම් රිශාබ් පාන්ට් වගේ
@SampathIshan-h2e
@SampathIshan-h2e Жыл бұрын
අනිවාර්යෙන්ම දාන්න අනිවාර්යෙන්
@slpodda4732
@slpodda4732 Жыл бұрын
එකෙක්වත් ගාන්න ඔනි වෙලාව කියන්නෙ නෑනෙ
@ninetecx7218
@ninetecx7218 4 жыл бұрын
දැන් ඔව්ව ගාල වවාගත්තු එකෙක් හරි ඉන්නවනම් රිප්ලයි කොරපන් බලන්න 😕😌😌😌✋
@vishwaashan440
@vishwaashan440 2 жыл бұрын
Mth me e comment ek dann hitiye meka use karapu kenrk ndd ?
@chathuramadhushanherath768
@chathuramadhushanherath768 4 жыл бұрын
Aiyeh ආදරෙයි ♥️♥️♥️♥️♥️
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
එකෙන්ම❤❤😍😍
@cityboy1240
@cityboy1240 4 жыл бұрын
මම ඊය‍ේ comment කරලා තිබුනා .. අද උබ video එක දැන්මා .. එල එල ආදර‍ේයි ඈ
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
එකෙන්ම ආදරෙයි,😍😍❤❤
@anurangaperera5224
@anurangaperera5224 2 жыл бұрын
මන් හිතන්නේ ඔයත් මේ ඔයිල් එක use කරණම් හොඳයි වගේ නේද
@Jenith_Neranjana
@Jenith_Neranjana 4 жыл бұрын
අයියේ කොන්ඩෙ යන අයටත් video එකක් කරන්නකො. ඔයාගෙ වගේ නලලක් හදාගන්න එක හීනයක් වෙලා තියෙන්නෙ 😕
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
අනිව ඉස්සරහට බලමු bro😍😍❤❤
@Jenith_Neranjana
@Jenith_Neranjana 4 жыл бұрын
@@FashionwithDAVE thanks. ලොකු උදව්වක් ❤
@feedbacktime4441
@feedbacktime4441 4 жыл бұрын
Eyaage nalale Wisheshathwaya mokakda?
@Jenith_Neranjana
@Jenith_Neranjana 4 жыл бұрын
@@feedbacktime4441 කොන්ඩෙ ගිහින් නෑනෙ නලල දෙපැත්තෙන්. ඒක නිසා ඉස්සරහා line එකක් වගේ තියාගන්න පුලුවන්. මගෙ දෙපැත්තෙන් ගිහින් නිසා line එකක් හදන්න බෑ
@purnalakshitha2233
@purnalakshitha2233 2 жыл бұрын
@@Jenith_Neranjana bro method ekak labunada kondeta
@kaveeshasanjana4321
@kaveeshasanjana4321 Жыл бұрын
රැව්ල ලාවට වගේ තියේනම් කොච්චර පාවිච්චු කරන්න ඕනෙද
@chariya96
@chariya96 4 жыл бұрын
Gedarama Konde straight karana vidiha ganavedio ekk 😊😊pls🤗🤗🤗
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Issarahata karamu bro❤❤👊👊
@chariya96
@chariya96 4 жыл бұрын
@@FashionwithDAVE elama bro👍👌
@SampathIshan-h2e
@SampathIshan-h2e Жыл бұрын
Wasap එකට
@gayansanjeewa3334
@gayansanjeewa3334 4 жыл бұрын
adai dakke 👍👍👍machoo..
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
👊👊👊❤❤
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
3750 කියන්නේ deliver charge එකත් add කරල තමා. 😂😂😂
@shashithashashitha7055
@shashithashashitha7055 2 жыл бұрын
Mokenda gennanne
@SL-771
@SL-771 Жыл бұрын
අම්මොහ් 😓😓
@noizyx144
@noizyx144 4 жыл бұрын
face wash ganath video ekk oni bro ..
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Aniwa karamu issarahata👊👊❤❤❤
@vishdesigns8823
@vishdesigns8823 4 жыл бұрын
mara adambarayak danenne bro me minissu reula wawaganna hadana amaruwata thaththata pinsidda wenna mgenam reulennam aduwak na podi wayase idalama wawenawa
@dinethdeemantha6487
@dinethdeemantha6487 3 жыл бұрын
Thanks aiyah loku udawwak👌👍❤️
@isurukavinda4359
@isurukavinda4359 Жыл бұрын
Aiye beard oil avurudu 15 vage ayata use karanna puluvnn da
@manojbandara935
@manojbandara935 Жыл бұрын
අයියෙ මට වයස අවු 22යි මගෙ ඉස්සරහ පොයින් එකෙයි නිකටයි විතරයි රැව්ල රැව්ල තියෙන්නෙ මුහුනෙ සයිඩ් එකෙ ඇත්තෙන නාහැ පොඩි මයිල් ගස් ගස් තියෙන්නෙ නැති තරම් අනෙ ඒකට පිලියමක් කියන්නකො please reply
@demintha4489
@demintha4489 4 жыл бұрын
අයියෙ ඕක ගාලා කොච්චර වෙලාවකට පස්සෙද රැවුල හෝදන්න ඕනෙ🤔
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Bro ude gawoth hawasa heduwama hari. Re gewoth udeta wash kalama athi.👊👊👊
@demintha4489
@demintha4489 4 жыл бұрын
@@FashionwithDAVE awwta yaddi ahema awlk nadda😶
@prawinpriyankara8415
@prawinpriyankara8415 3 жыл бұрын
Mukut onna ban badu tikak gapan ravula vavei
@FashionwithDAVE
@FashionwithDAVE 3 жыл бұрын
Try කරල බලල තියෙනව වගේ😉😉...
@dileshherath9020
@dileshherath9020 4 жыл бұрын
මේක කරන පොරගෙත් side. එකේ රැව්ල නෑනේ😂😂😂
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
මට මේ තියන ගාන ඇති බ්‍රෝ😉😉🤣🤣
@dileshherath9020
@dileshherath9020 4 жыл бұрын
😂😂😁
@kavindudilshan3188
@kavindudilshan3188 4 жыл бұрын
aiye mune teyena pimple adu kara ganna vidiya gena video akak karannko...
@sangeethamirsanjaya8372
@sangeethamirsanjaya8372 3 жыл бұрын
beard oil walata raula wawenne na..MINOXIDIL wage ekak use krnna...result sure..
@fact1225
@fact1225 2 жыл бұрын
ඒකට හාර්ට් ප්‍රොබ්ලම් එනව කියන්නෙ ඇත්ත්ද 🙂
@nisalsandaham750
@nisalsandaham750 4 жыл бұрын
Balan hitapu video eka♥️
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
❤❤😍😍👊👊
@Janithchathuranga-f9k
@Janithchathuranga-f9k 4 жыл бұрын
Minioxidil gapu kauda inne ? User experience eka kiyapallako..puluwannam ganna hoda site ekakka link ekak dapan
@sigmamale3169
@sigmamale3169 2 жыл бұрын
සයිට් වලින් ගන්න එපා ඕක බෙහතක් ඩොක්ට කෙනෙක්ගෙන් අහල ෆාමසියකින් ගන්න
@Janithchathuranga-f9k
@Janithchathuranga-f9k 2 жыл бұрын
@@sigmamale3169 na machan mn gatta ebay welin 6 months use kela mage supiriyata wauwna
@DhanushJ-bn9rp
@DhanushJ-bn9rp Жыл бұрын
Mge yaluwek use krla uge rawla wawila bn ..mmt genna hadanne eka..masa deken wage badu sure wawenwalu
@slmemetv7154
@slmemetv7154 4 ай бұрын
@@DhanushJ-bn9rp mokakda product eke full name eka
@hasanthasenevirathn5271
@hasanthasenevirathn5271 6 ай бұрын
ෆාමසි වල තියෙනවද
@dineththirandha7579
@dineththirandha7579 2 жыл бұрын
අයියෙ මේකට උත්තරයක් ඕනෙ.මගෙ වයස 16යි රැවුලනම් වැවෙනවා ඒත් මූණෙ වම් පැත්තෙ දකුණට පැත්තට වඩා දෙගුණයක විතර වේගෙකින් රැවුල වැවෙනවනෙ.තව ස්ථාන කිසිපයක පොඩි patches වගේ තියෙනව මම 18 කලින් මේක පාවිච්චි කරොත් ඒක ප්‍රශ්නයක් වෙයිද?
@idusaralakmuthu9361
@idusaralakmuthu9361 2 жыл бұрын
මගෙත් බන් 😂
@dimuthulakshan7743
@dimuthulakshan7743 4 жыл бұрын
ඔලුවෙ වියලි ගතිය නැති කරන්නෙ කොහොමද අයියෙ..🙄
@samithdishan2241
@samithdishan2241 4 жыл бұрын
අයියේ රැවුල ගැලවීම යාම සාමාන්‍ය තත්වයක් ද? ඒකට කරන්න ඕන ප්‍රතිකාර මොනවද
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Dawasakata beard hair 20k withara normaly watenawa. Eka normal condition ekak.👊👊
@samithdishan2241
@samithdishan2241 4 жыл бұрын
@@FashionwithDAVE Thank you ayye.. 🙏🙏
@thariex7198
@thariex7198 2 жыл бұрын
Minoxidill ekk multivitamin ek use karapn bn... doctor kenekge anumatiya atiwa. beard oil num sure na bro...
@kavindudilshan7924
@kavindudilshan7924 4 жыл бұрын
Aiyh best face wash ganath video ekak ona🖐️👍
@FashionwithDAVE
@FashionwithDAVE 3 жыл бұрын
❤❤😍😍
@lissaffaccsell7451
@lissaffaccsell7451 Жыл бұрын
Ayye 16 / 17 year vage vena aya use karala awlk nadda help plz 🥺❤️
@achinthapehesara8461
@achinthapehesara8461 4 жыл бұрын
අයියේ mata වයස 16 අවුලක් නැද්ද ඕක geewata🤷‍♀️
@LuciferYD
@LuciferYD 4 жыл бұрын
Ep bn 18 wenknwt hitpn
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Bro 18 wenakan tiyenne primary growth eka kollek ge. E kaledi reula wawenna patan gannawa. E nisa eka angenma wenna denna. Ita passeth awe nethan mekak use karala baluwata kamak nehe❤❤👊👊
@voice9297
@voice9297 4 жыл бұрын
18 වෙලත් රැවුල නෑ නේ අයියේ
@rulesbreaker2682
@rulesbreaker2682 4 жыл бұрын
Thanks saho 🖤
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Minoxidil gena tawa tikak hoyala video ekak karannum bro😍😍❤❤
@sameerasandaruwan4461
@sameerasandaruwan4461 Жыл бұрын
Supirim supiri ❤️
@tharindudilshan2257
@tharindudilshan2257 3 жыл бұрын
Aiye lawata kirimail vge tiyna ewa ganakamwa wawagann puluvnda oken
@mohamedrishad7023
@mohamedrishad7023 4 жыл бұрын
Ganan wadi ne aiya.poddak aduwata wage ganna bari weida.tiboth video akak geena aniwa
@Sagithdimantha
@Sagithdimantha 3 жыл бұрын
මේක කටේ ගෑවුනාට අවුලක් නැද්ද අයියේ.
@lasanthakumara6413
@lasanthakumara6413 Жыл бұрын
Kohomada mama oda karanne
@nilanwejesuriya8722
@nilanwejesuriya8722 4 жыл бұрын
Man asama channel ekak bro.. mata podi deyak dena ganna ona . Results tiyeda bread oil eke.. 🤔🤔🤔.. oya me product eka recommend karanawa nam use karanna ganna puluwan.. Thnk you 🙏🙏🙏
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Meka world top brand ekaka product ekak. Honda reviews tiyenawa meka gena.❤❤😍😍👊👊
@nilanwejesuriya8722
@nilanwejesuriya8722 4 жыл бұрын
Ela ela.. 🙏🙏❤❤
@FocusGTOfficial
@FocusGTOfficial 4 жыл бұрын
කොන්ඩෙ වේලිලා වගේ, පට්ට අව්ල් , කොන්ඩෙ පිදුරු වගේ එපා වෙලා ඉන්නෙ, ඒ ඇන Video එකක් ගේන්නකෝ කොන්ඩෙ Staright කරා වගේ කොන්ඩෙ හදාගන්න?
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Issarahata karamu bro❤❤👊👊
@nimeeermadushanka9003
@nimeeermadushanka9003 4 жыл бұрын
Mageth . Thama kramayak hoyano
@adishakawushan
@adishakawushan 2 жыл бұрын
මේකේ මේඩ් ඉන් කොහෙද අය්යෙහ් 🤔🤔
@manusharavishan3552
@manusharavishan3552 4 жыл бұрын
Oily skin welata hoda face wash ekak recommend krnnako himalaya hoaida
@mohamedarkam1603
@mohamedarkam1603 Жыл бұрын
අය්යේ මේක දවසට කී පාරක් උසේ කරන්න ඕනේ ද 👀 rply කරන්න plz🥺❤️
@helloboy4184
@helloboy4184 3 жыл бұрын
Age = 17 try කරාට කමක් නෑ නේ අය්යා පන 🤪💔😍
@vikumsangeeth1935
@vikumsangeeth1935 2 жыл бұрын
යකූ🤣 අපි 17 යි උබේ රැව්ල නැද්ද ඕයි 🤣
@sskaushalyass1955
@sskaushalyass1955 3 жыл бұрын
රැවුල නැති අයගෙත් wawenawada
@ravindudisnakantha2500
@ravindudisnakantha2500 4 жыл бұрын
Reula thaba pata wenna eii gahak dekk thiyei thaba🤔
@kasunkajayasekara1283
@kasunkajayasekara1283 3 жыл бұрын
දැලි රැවුලක් තියෙන කෙනෙක් ගෑවොත් හොද රැව්ලක් වවාගන්න පුලුවන්ද
@FashionwithDAVE
@FashionwithDAVE 3 жыл бұрын
ඔව් improvement එකක් ගන්න පුලුවන් වෙයි. හැබැයි patchy beard එකක් නම් use කරල බලන්න වෙනව👊👊👊
@isharaiddamalgoda2043
@isharaiddamalgoda2043 4 жыл бұрын
mama nam kiyanne.. poddakwath rawla nathi un meeka gaanna epa.. mage yaluwekuth gawa.. uta wayasa16i rawala waune ne.. matanam loku effect ekak thibba..
@imalkaperera8355
@imalkaperera8355 2 жыл бұрын
Pacinos contact number eka work karanne naha ne bro. And no replies from any of the instagram or fb pages.
@madushantechmusic4117
@madushantechmusic4117 4 жыл бұрын
නියමයි අයියෙ❤❤
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
❤❤👊👊
@dananjayasenavirathna3387
@dananjayasenavirathna3387 2 жыл бұрын
@@FashionwithDAVE aiye okata eththatama vavenavada raula
@sandunsenaratne876
@sandunsenaratne876 4 жыл бұрын
Next video Men's body hair trimming Specially for gym guys 💪
@gayansanjeewa3334
@gayansanjeewa3334 4 жыл бұрын
niyamai ee gahat eka ....
@himashagunasekara4084
@himashagunasekara4084 2 жыл бұрын
අයියේ රැවුල පොඩ්ඩක්වත් නැති කෙනෙක්ට මේක සාර්ථක වෙයිද.අනිවාරෙන් රිප්ලයි කරන්න අයියේ
@ghjtrvh
@ghjtrvh 2 жыл бұрын
වැවෙයි පම්කක් 😂😂
@isurubro273
@isurubro273 2 жыл бұрын
@@ghjtrvh huththo 🤣
@කොස්සාචැනල්
@කොස්සාචැනල් 4 жыл бұрын
oka pavichchi karanna puluwan wayasa kiye idanda broo
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
18 passe use kalot tama honda❤❤😍😍
@kavidulakshan4161
@kavidulakshan4161 2 жыл бұрын
අනිවාර්යෙන් රිප්ලයි කරන් අයියා
@CricketProduction-dj3rm
@CricketProduction-dj3rm 4 ай бұрын
කෝ බලන්න මේක බලන් අවුරුදු 18 ට අඩු එවුන්
@Prasad-bk6gp
@Prasad-bk6gp 4 жыл бұрын
Ayye,mta dn 19i.mustache ekai point ekai ita pallehai rawla tiyenwa.eet laawata thmi thiyenne...kammul deke nm rawla na...meeka use karot kammul walat rawla wawei da?
@nifthak4714
@nifthak4714 4 жыл бұрын
Matat oya sn ekamai bn...kammul deke rawla wawenne na😒 Me oil ek use karot cheeks walat rawla waweida ayye?
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Bro. Ehema sure ekatama kiyanna behe. Reula wawenna genetic factor ekat balapana nisa. Kenagen kenata wenas wenaw. Brand eka honda nisa try karala balanna.👊👊
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
වයස 19යිනම් තව වයස තියෙනවා බං රැවුල වැවෙන්න.නිතරම කපන්න එතකොට හොදටම වැවෙවනවා 😀😀👍👍
@Prasad-bk6gp
@Prasad-bk6gp 4 жыл бұрын
@@thiluiroshika1853 19 madi da? Habai ape wayase samahara kollonge rawla tynw eekai awla😒 Genetic madi sn ekk tynne.
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
@@Prasad-bk6gp එපා මොනවත් ගාන්න එපා.තාම 19යි කියන්නේ සම සියුම්.ඔව්වා කොහොම කිව්වත් කෙමිකල් වර්ග.ඔයාගෙ වයස අනික් අයගෙ තිබුනට කමක් නෑ ඒ එයාලගෙ හෝමෝන ක්‍රියාකාරිත්වය සහ ජාන සංකුලතා අනුව සිද්ද වෙන්නේ.දැනට තියෙන ටික සතියට දෙපාරක් හොදටම සේව් කරන්න.ඊට පස්සෙ එඩරු තෙල් (බෙහෙත් බඩු කඩවල තියෙ) කුප්පියක් ගෙන්ත් ඒකට විටමින් E කරල් ටිකක් පාමසියෙන් ගන්න එව්වගෙ තෙලුත් දාලා හොදට කලවන්ම් කරලා ගාලා බලන්න මාසයක් දෙකක්.
@Evos___lucky
@Evos___lucky 7 ай бұрын
Rewula nethi aya oka kewat kamak nedd
@manojbandara935
@manojbandara935 Жыл бұрын
රැව්ල හොදින් වැවෙන්න වඩාත් හොද කොපන කාලය්කට වරක්ද ( දව්ස දෙකක්ට සැරයක් සතියකට වරක් සති.දෙකක්ට වරක් ක්) ,ඔය වගෙ කොපමන කාලයකට වරක් රැව්ල.කැපුවොද්ද වඩාත් හොද plese reply
@changoge7234
@changoge7234 4 жыл бұрын
Vitemin e cap eka biuwoth aulk naadaa
@isharaiddamalgoda2043
@isharaiddamalgoda2043 4 жыл бұрын
aiye athlanthic bread oil kiyala ekak thiyenawa... fb eke serch karala balannako.. eeka hondaida..??
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Site ekak ehema tiyenawada kiyala check karanna malli. Tawa review tiyenawada kiyala balanna. Ethakota terenawa product eka hondaida kiyala.❤❤😍😍👊👊
@isharaiddamalgoda2043
@isharaiddamalgoda2043 4 жыл бұрын
@@FashionwithDAVE Good idea..
@dileeprukshan6829
@dileeprukshan6829 4 жыл бұрын
රැවුල වැටෙන එකට බෙහෙතක් නැද්ද ...
@dilshanmaduranga5873
@dilshanmaduranga5873 4 жыл бұрын
Aiye minoxidil gana video ekak oni
@FashionwithDAVE
@FashionwithDAVE 3 жыл бұрын
😍😍❤❤
@malindumalaka8480
@malindumalaka8480 4 жыл бұрын
ඕක කෙල්ලෙක්ට ගෑවොත් වැවෙනවද අයියේ අපේ අක්කට ගන්ඩ ඕනේ 😂😂😂😂 මගේ නම් රැවුල තියෙනවා
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Hammo yakoo😆😆❤❤👊👊
@malindumalaka8480
@malindumalaka8480 4 жыл бұрын
@@FashionwithDAVE 😂🔫
@amal_saminda
@amal_saminda 4 жыл бұрын
ඇදුමක් සිලෙක්ට් කර ගන්න හැට් කරහන්කෝ මචං
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Issarahata karamu bro❤❤👊👊
@prasannaganhewa7980
@prasannaganhewa7980 3 жыл бұрын
Jaya wewa
@FashionwithDAVE
@FashionwithDAVE 3 жыл бұрын
👊👊😍😍
@kanchanaudaya303
@kanchanaudaya303 4 жыл бұрын
Raula enna patan ganna Ayata hodada meeka ayye
@live-jt6oh
@live-jt6oh 4 жыл бұрын
Rawla thaba paata wenawata behethak kiyandako
@piththaproduction9994
@piththaproduction9994 4 жыл бұрын
Eka marai.
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
❤❤❤
@bhawanthathilakarathna6459
@bhawanthathilakarathna6459 4 жыл бұрын
raula wawen nathi thanwala wawenawada? kochchara kalayak use karanta onida
@FashionwithDAVE
@FashionwithDAVE 3 жыл бұрын
Reula nethi then wala enawa kiyala sure ekatama kiyanna amarui. use karala balanna wenawa👊👊
@surangaherath
@surangaherath 4 жыл бұрын
අයියා කොන්ඩෙ යනවටත් treatment එකක් කියන්ඩෝ😎😘
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Issarahata karamu❤❤
@hashanchathuranga1638
@hashanchathuranga1638 4 жыл бұрын
Ganesha ganna
@ranidukeshan2464
@ranidukeshan2464 4 жыл бұрын
Oka shuwarda,wada karaida,athuru prethipala thiyenawada,kochara kal use karanna oneda raula wawaganna
@FashionwithDAVE
@FashionwithDAVE 4 жыл бұрын
Bro. Ehema sure kiyala kiyanna behe. Reula wawenna genetic factor ekat balapana nisa. Brand eka honda nisa try karala balanna.👊👊
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 52 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
දක්ෂව කතා කරන්නේ කොහොමොද? - How to speak well
24:48
Ramindu Randeni (සිංහල)
Рет қаралды 176 М.
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 52 МЛН