Fast & Furious Sri Lanka | සින්හලෙන් | ඩිලන්ත මාලගමුව cameo එකක් සමග

  Рет қаралды 1,045,297

LioN KoLLA

LioN KoLLA

Күн бұрын

Big Thanks to Dilantha Malagamuwa ! thank you sir !
Dubbed by
Shan
Malintha
Ashini
Sajith
Nirmal
Uvindu
Like on Facebook
/ lionkollek
songs
delon - Aadare
• Video
No BULLSHIT! Just Gameplay Subscribe NOW! goo.gl/WmU16n
Enjoyed the video? Like and Subscribe for more
PC Specs:
-Intel Core i7 4770 @ 3.40 Ghz
-Corsair 16GB Vengeance DDR3 1600Mhz RAM
-ZOTAC GTX 970
- 4TB SATA II HDDs
-550W Seasonic Powersupply
-Windows 7 Ultimate 64Bit
Like on Facebook
/ lionkollagamer
Follow me on Twitter
/ lionkolla

Пікірлер: 715
@SLHooLigON
@SLHooLigON 7 жыл бұрын
ඩිලන්ත අයියගේ ඇත්ත වොයිස් කට් එකකුත් දාලා නේද. පට්ට ලයන් කොල්ල. සුපිරි වැඩක් ඈ.....
@LioNKoLLA
@LioNKoLLA 7 жыл бұрын
dilantha ayya gave me a voice cut since he likes what i do xD ;) i feel so proud !
@LioNKoLLA
@LioNKoLLA 7 жыл бұрын
eka machan dilantha malagamuwa tv show eke theme song eka sing karanna lahiru perera thama full version eka out neha
@sithijadilshan968
@sithijadilshan968 7 жыл бұрын
SLHooLigON
@dhamrejini7810
@dhamrejini7810 6 жыл бұрын
@@LioNKoLLA kohomeda bro haduwe vedio ake Kohome haduwath vedio ake elama bro
@sadarusupun5091
@sadarusupun5091 4 жыл бұрын
මැක්සා මචං.ජය උඹලට ....!! අර බීච් සීන් එකේ යන සින්දුව මොකක්ද කියපංකො
@ChAbhi
@ChAbhi 6 жыл бұрын
ජයවේවා බ්‍රෝ....
@sajithnilanka9389
@sajithnilanka9389 3 жыл бұрын
පට්ටම dayal ekak
@glazygames
@glazygames Жыл бұрын
ChAbhi
@samanthikadisanayake2807
@samanthikadisanayake2807 9 ай бұрын
😊
@vinuxmusic2750
@vinuxmusic2750 3 жыл бұрын
ලයන් තමයි ලංකාවේ content creator කෙනෙක් කියලා මං දැක්ක පළවෙනි content creator. පට්ට සතුටුයි මේවාගේ විඩියෝත් ලංකාවේ ඉස්සර තිබ්බා කියලා. මේක බලාද්දි පට්ට සතුටක් වගේම nostalgic ගතියකුත් දැනෙනවා. තියෙන දුක තමයි මේවාගේ විඩියෝ කරන එක නවත්වලා තියෙනවා ඒක 😭😭😭
@sasankakasun
@sasankakasun 4 жыл бұрын
වටිනා පුද්ගලයෝ වැඩකාරයෝ ඉන්න රටක් මේක! එහෙම ඉදලා උන්ව පාවිච්චි නොකරන එකම රටත් මේක!
@kgmdkumara2396
@kgmdkumara2396 4 жыл бұрын
ලංකාවෙ මෙච්චර වැඩ කාරයො ඉද්දිද අර ටී.වී. වල ඉන්දියානු ගූ කාටුන් සුපර් ශිවා වගේ ඒවා යන්නෙ. මේ වගේ කාර්ටුන් ටිකක් අරන් හොදට ඩබ් කරල ගත්ත නම් කොච්චර හොඳද
@suresbro320
@suresbro320 4 жыл бұрын
සිරාවටම මචන් ඔබෙ කතාව හරි මටනම් පිටරට කාටුන්වලට වඩා මෙක පට්ට
@poornakawishla4419
@poornakawishla4419 3 жыл бұрын
ඔය ශිවා අටමගල සීසන් 5 නේද යන්නෙ ඔක නවත්තල ලන්කවෙ ඔයවගෙ එකක් දැම්මනම් කොච්චර හොඳයිද ළමයෙකුට කරන්න පුලුවන් වැඩද
@lasanjayasinghe9480
@lasanjayasinghe9480 3 жыл бұрын
අද Live එක බලලා ආවෙ නියම වැඩක්✨❤
@LioNKoLLA
@LioNKoLLA 3 жыл бұрын
thanks
@xgxlem835
@xgxlem835 9 ай бұрын
Aah this takes me into 2015 - 2017 memories I have downloaded this in 2017 and used to watch this over and over ❤️
@note3files799
@note3files799 Жыл бұрын
කාලෙකින් ඩිලන්ත මාලගමුව අයියා නිසා මතක් වෙලා මේ වීඩියෝ එක් බලන්න ආවා. දැන් මෙහෙම වීඩියෝ කරන්නෙ නැත්තෙ ඇයි අෆ්ෆා 🥺 7:06 😍🔥
@hitsremixsrilanka8064
@hitsremixsrilanka8064 4 жыл бұрын
අවුරුදු හතරකට පස්සෙත් ආයේ බලනව 🤟💓
@nimna4499
@nimna4499 7 жыл бұрын
omg..lion kolla is the best ! adeh mchnla good luck !! sira hakiyawa bro.. lankae hit channel ekak wenawa sahathikai !
@harshaliyanage01
@harshaliyanage01 3 жыл бұрын
දැන් බැලුවෙ , ඇයි බං දැන් හදන්නැත්තෙ මේව , මේව පට්ට ❤
@akalankarathnayake2419
@akalankarathnayake2419 7 жыл бұрын
මෙව්වා අන්ලයික් කරන උන් නම් මේ රටේ එකෙක් වෙන්න බෑ......අයුබොවන් අම්මපා
@mmmggg5216
@mmmggg5216 6 жыл бұрын
Akalanka Rathnayake aniwa
@slmrgaming763
@slmrgaming763 5 жыл бұрын
Aniwa bro
@ayesharanasinghe4255
@ayesharanasinghe4255 5 жыл бұрын
Sexx
@ෂෙහාන්-ග8ඬ
@ෂෙහාන්-ග8ඬ 3 жыл бұрын
රුපියල් කෝටියක් දෙකක් වෙනුවෙන් බිලියන ගානක කාර් නාස්ති කරනවා 😂😂😂
@ryangaming3236
@ryangaming3236 2 жыл бұрын
අද දැක්කේ ලයන් අයියේ මේක සුපිරියක් නේ ❤️🥰
@bryanrajapaksha596
@bryanrajapaksha596 4 жыл бұрын
යකෝ.... ල0කාවේ පදි0චිය අතඇරලා වැල්ලවත්තේ පදි0චියට යන්න හිතෙනවා ... ❤️👌
@dchat6574
@dchat6574 7 жыл бұрын
Therena basawen kiwoth pattama patta. Supiri. Proud of you. Ape rateth mehema wadakarayo inna eka niyamai. Dilantha ayya add karapu ekath niyamai. Good luck bro. Digatama karapan.
@LioNKoLLA
@LioNKoLLA 7 жыл бұрын
dilantha ayya ge attha voice ekath dala thienne xD
@dchat6574
@dchat6574 7 жыл бұрын
Yep. Math adunagaththa. Well done.
@ChemistryFun-to8tz
@ChemistryFun-to8tz 7 жыл бұрын
වැඩේ සුපිරියි.
@prabhathlakshan1922
@prabhathlakshan1922 5 жыл бұрын
ඒක පට්ට 😍
@Saminda912
@Saminda912 3 жыл бұрын
2021 දී ලය්න් කියලා එකෙක්නෑ..ඒ අතීතයේ මතකයක් විතරයි😄
@jbprasad4477
@jbprasad4477 3 жыл бұрын
Ay bn e?
@sachiudayanga4145
@sachiudayanga4145 5 жыл бұрын
සිරාවට වීඩියෝ එකක් හදන්න දවස් කීටක් යනවද😕😕 සුපිරිම වැඩක්❤️👌
@LioNKoLLA
@LioNKoLLA 5 жыл бұрын
mekata nam kawa pattama kattak sathi dekak wage giya
@EnoshMalka567
@EnoshMalka567 8 ай бұрын
ගැම්මක් තමා
@nimeshkalubovila237
@nimeshkalubovila237 7 жыл бұрын
එල එල බ්‍රෝ ...උබට ජයෙන් ජයම වේවා ...
@lakshithanuwan3287
@lakshithanuwan3287 5 жыл бұрын
මේක මම දහපාරකට වඩා බැලුවා බං. සුපිරි වැඩක් නියමයි ඈ.
@sanjewwakgamage5739
@sanjewwakgamage5739 4 жыл бұрын
2020 දිත් බලන උන් කෝ
@sitharamadushani7452
@sitharamadushani7452 6 жыл бұрын
super !!!!!!
@achinkumara2479
@achinkumara2479 4 жыл бұрын
Voice ekath සුපිරි ,meke yana songnm mare maru ela.aiye
@NICO-ov8hh
@NICO-ov8hh 6 жыл бұрын
Oyata like ane mewata bro tawa akak hadanna pleaseeee
@sujithanurada543
@sujithanurada543 5 жыл бұрын
මමත් ඉන්නවා
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 6 жыл бұрын
supiriyatama thiyenawa...mare maruuuu...👍👍👍👌👌👌👌
@hyper3663
@hyper3663 5 жыл бұрын
නියමයි ලන්කා කොල්ලා,ඔයාගෙ වීඩියෝ බලන්නෙනෑ කියන්නෙ ඌ ලන්කාවෙ නෙවේ.මේකට අන් ලයික් දාන්නම බෑ මටනම්.
@dilanmadawa2446
@dilanmadawa2446 6 жыл бұрын
ado sirawatama meka supiri bn
@daniduanjasa9895
@daniduanjasa9895 7 жыл бұрын
meeka supiri wadak bn.....kiyala wadak na👍👌👍👌
@sanjayasaliya1102
@sanjayasaliya1102 4 жыл бұрын
මේ වගේ එකක් හදන්න කෝතනින්ද පටන් ගන්නේ කියලවත් මට නම් හිතාගන්නවත් බැ .. ෆට්ටහ්...
@champikarsanjali9100
@champikarsanjali9100 5 жыл бұрын
ඔන්න මම ජොයින්ට් වුනා දිගටම ඉන්නවා මාවත් සබ්කරන්න සුබපැතුම්
@samadithvimanshaka
@samadithvimanshaka 4 жыл бұрын
lion kolla can you please put a video of how to crate a animation movie!! please!!
@erandajanaka3790
@erandajanaka3790 5 жыл бұрын
පට්ට ගැම්ම ....@6.32
@lahirulakshan719
@lahirulakshan719 6 жыл бұрын
එලම
@sheninperera5270
@sheninperera5270 7 жыл бұрын
lion kolla niyamai digatama karagena yanna!
@universeRND427
@universeRND427 4 жыл бұрын
1M coming soon😍😍😍✔❤️
@Gimhan_jayasinghe
@Gimhan_jayasinghe 7 жыл бұрын
adooo ohommama supiri graphic thiyena car game ekak hadapallako......
@lahiruranasinghe4092
@lahiruranasinghe4092 5 жыл бұрын
Good shit @Lionkolla
@LioNKoLLA
@LioNKoLLA 5 жыл бұрын
Thank you guru :)
@sithushikaweesha7996
@sithushikaweesha7996 4 жыл бұрын
ලංකාවේ කාර්ටුන් ලස්සනයි
@nileinkalansooriya6490
@nileinkalansooriya6490 3 жыл бұрын
hoda wadak lion kollo eka
@KasunWeerasooriya
@KasunWeerasooriya 7 жыл бұрын
Niyamai machan.... patta..
@hirushadilshan3132
@hirushadilshan3132 5 жыл бұрын
lion kolla oyamam pattai bro
@LioNKoLLA
@LioNKoLLA 5 жыл бұрын
thansks kolla
@Nalin-xi8hh
@Nalin-xi8hh 4 жыл бұрын
Good lack lionkolla❤️❤️🕹🕹🇵🇲
@Nalin-xi8hh
@Nalin-xi8hh 4 жыл бұрын
Good lack lionkolla 🕹🕹🖥🖥🇱🇰🇱🇰🇱🇰
@Nalin-xi8hh
@Nalin-xi8hh 4 жыл бұрын
Maru a 👍👍👍👍🤛🏻🤛🏻
@SandunLakshitha
@SandunLakshitha 4 жыл бұрын
Bro mata kiyahanko mewa karanne komada kiyala matath karala balanna asai bn patt
@sachithradhananjaya4303
@sachithradhananjaya4303 3 жыл бұрын
2021 anyone
@sachinthadulanjana6920
@sachinthadulanjana6920 6 жыл бұрын
Thawa ekak
@Subscribe-if-you-are-a-human
@Subscribe-if-you-are-a-human 3 жыл бұрын
ගැම්මක් තමයි
@elysian.gunther
@elysian.gunther 4 жыл бұрын
මෙච්චර pro විදිහට හිටපු lion 2020 ඉන්න හැටි දැක්කම වාවන්නෙ නෑ දෙයියෝ
@LioNKoLLA
@LioNKoLLA 4 жыл бұрын
RIP
@ransilu-frosty
@ransilu-frosty 3 жыл бұрын
Sira Machn.. Eka aththa
@ENTERTAININGGAMECHANNEL
@ENTERTAININGGAMECHANNEL 5 жыл бұрын
Your content is pure blue flame! Keep it up!!!
@slgamingbrothers2472
@slgamingbrothers2472 4 жыл бұрын
උබත් වේගෙන් දුවන සිංහයෙක් තමා ඉක්මනට 1M ගහපන් ලයන් 🖤✌🎮
@awinkaperera
@awinkaperera 5 жыл бұрын
@LionKolla Pc එකේ Review එකක් අනිවා ඕනෙ කියන අය මේ කොනට.Likes ගොඩක් ආවොත් වීඩියෝ එක අනිවා ඕනෙ 😉😉😉😊😊😊😊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪
@yasindutharushima1208
@yasindutharushima1208 3 жыл бұрын
කොල්ලනේ අඩෝ මේ video එකට 1 M එන්න තව පොඩ්ඩයි තියෙන්නෙ කස්ටිය share පාරක් දීලා sup එකක් දීපල්ලා
@LioNKoLLA
@LioNKoLLA 3 жыл бұрын
thanks kollah
@yasindutharushima1208
@yasindutharushima1208 3 жыл бұрын
@@LioNKoLLA එලම lion
@avishkapeiris6740
@avishkapeiris6740 5 жыл бұрын
ඔන්න layano 100k සුබපැතුම් බොක්කේ api ubage ඉස්සර ඉඳන් inna එවුන් gg pen ses.
@iiTzNeYoN
@iiTzNeYoN 2 жыл бұрын
isara hitiya lion 🤕love karanna patan gatama okoma iwarai mis u ❤️
@ZikkAmalli
@ZikkAmalli 4 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@pathumanuranga3033
@pathumanuranga3033 6 жыл бұрын
ලංකාවේ කොල්ලන්ට වැඩ බෑ කියල කව්රුහරි කිව්වොත් කනට දෙකක් ගහලා මේක පෙන්නපන්. සුපිරි මචෝ
@TharushaDulshan192
@TharushaDulshan192 Жыл бұрын
7:27 dilantha aiya koners ganna vidiha ඒ විදිහටම තියෙනවා 👍👍💪💪🇱🇰
@malidu7
@malidu7 5 жыл бұрын
කොහොමද යාලුවනේ ඔන්න මගෙනුත් comment එකක් .. subscribe 1000k ගන්න මටත් help කරන්න .. මමත් ඔයාලව Subscribe කරන්නම් .... 🙏🙏🙏❤️❤️🤗🤗👌👌🙌🙌----- ඔන්න මම ඔයාව Subscribe කරා """"ජය වේවා ******
@sasindujayashan9146
@sasindujayashan9146 Жыл бұрын
වේගයෙන් දුවන සිංහයෝ අපී 🇱🇰🔥😎 ඒ දවස් වල පිස්සුවෙන් වගේ බලපු video එකක් 🥺🖤 LioN KoLLA සුපිරි වැඩ්ඩෙක් ❤🤩
@romeshjothi2414
@romeshjothi2414 4 жыл бұрын
like ඔන්න යාලු ඔයාවත් සබ් කරා...අපිවත් සබ් කරල සප් එකක් දෙන්න..
@sltagshow6301
@sltagshow6301 4 жыл бұрын
🤗🤗 සුපිරි video එකක්. ඔන්න විඩියෝ එක බලලාම සෙට් වුනා. හොර බොරු ඕන නෑ .. ✌🤜 notification 🤛✌️ ඇවිත් ඇති ඔයාට .. කැමතිනම් මටත් සහයෝගයක් දෙන්න... දිගටම මේ වගේ විඩියෝ කරගෙන යන්න සුබ පැතුම් ... අපේ පැත්තෙන් ඇවිත් සහයෝගය ක් පුලුවන්නම් දීගෙනම යන්න.. බුදු සරණයි!! 🙏🙏😀😀
@sltechhacker5202
@sltechhacker5202 6 жыл бұрын
Lion kolla අනේ කියපන්කො මොකෙන්ද ඔයා Animation කරන්නෙ කියල(software)එක කියන්නකො
@LioNKoLLA
@LioNKoLLA 6 жыл бұрын
no software bro just gta v!
@janakapushpakumara7849
@janakapushpakumara7849 5 жыл бұрын
මට ඔය car වල download link දෙන්නකෝ please bro 🙏🙏🙏
@LioNKoLLA
@LioNKoLLA 5 жыл бұрын
www.gta5-mods.com/paintjobs/sri-lanka-dilango-racing-lamborghini-car
@janakapushpakumara7849
@janakapushpakumara7849 5 жыл бұрын
@@LioNKoLLA thanks bro 👍
@janakapushpakumara7849
@janakapushpakumara7849 5 жыл бұрын
@@LioNKoLLA මට අර mc laren car eke bugatti car eke link eke දෙන්නකෝ please bro
@themiyagruu
@themiyagruu 2 жыл бұрын
1 Million යෑමට ආසන්නයි 🌝
@devruwanudeshika7812
@devruwanudeshika7812 7 жыл бұрын
නියමයි සහො, උබලවගෙ දෙශප් ප්‍රේමියො යින්න එක සතුටක්
@mrcapa325
@mrcapa325 Жыл бұрын
ලයන් අයියෙ පට්ට වැඩ්ඩෙක් ඔයා ඉස්සර වගෙ නම් හොදයි දැන්නම් කිසි වැඩක් කරන්නෙ න 😒 මේවගෙ විඩියෝ හදන්න බැරිද 😒😒
@sltechhacker5202
@sltechhacker5202 6 жыл бұрын
එතකොට කොහොමද dilantha malagamuwage car එක තියෙන්නෙ?
@LioNKoLLA
@LioNKoLLA 6 жыл бұрын
mods!
@thelife8836
@thelife8836 4 жыл бұрын
අය්යේ හොඳ පසුබිම වාදනත් තිබ්බ නම් තව සුපිරි. ජය වේවා.
@maleeshamarasingh6233
@maleeshamarasingh6233 2 жыл бұрын
1m ගැහුවා ලෙමන් අයියේ 😍🦁
@sltechhacker5202
@sltechhacker5202 6 жыл бұрын
Lion kolla ඔයා computer එකෙන්ද මේ video හදන්නෙ?
@mrwarriorgaming3367
@mrwarriorgaming3367 2 жыл бұрын
කියන්න වචන නෑ සුපිරි වැඩක් 🔥 superb lion ayye ❤️🦁
@ManinduPrabhathiya
@ManinduPrabhathiya 4 жыл бұрын
ලයන් අයියේ මට ඔයාගේම් එකක විඩියියෝ එකක් දෙන්න පුලුවන් ද? මට ඒ ගේම් එක මගෙ පීසී එකේ රන් කරන්න බැරි නිසා අයියේ මට පීසී ගේම් ගැන විඩියි යෝවක් හදන්න ඔනේ වෙලා තියනව ලයන් අයියේ.... oya gee videos hodi
@harshasandaruwan4550
@harshasandaruwan4550 4 жыл бұрын
උබ ඔච්චර දේවල් දන්න එකේ නරකද english films ටිකක් සිංහලට dub කරොත් මන් හිතන්නෙ නෑ උබට වැඩේ අමාරු වෙයි කියලා මචං
@LioNKoLLA
@LioNKoLLA 4 жыл бұрын
english movies balanna hodama kramaya subtitles ekka thama english poddak hari purudu wenwa bro dub kalama therumak na
@feelingud6368
@feelingud6368 7 жыл бұрын
full facial animation නැද්ද ඔය skin වල. ෂික්! කටවල් වල හැටි විතරක්. මොනා වුනත් පට්ට බ්‍රෝ
@LioNKoLLA
@LioNKoLLA 7 жыл бұрын
they cant talk i had to use other method but its hardly works
@redhornet5401
@redhornet5401 5 жыл бұрын
Nehe
@mithilakushan2422
@mithilakushan2422 2 жыл бұрын
Boru kiyanna one na liono dn aurudu 4k thisse video balanwa eth dn live , video parana ewa tharam set na boru one na aththa bn koma unath uba legend eth parana gathiya thibbnm ee gammata thama bn asa kare ❤️ good luck bro
@mithilakushan2422
@mithilakushan2422 2 жыл бұрын
Video hadana eka nawaththuwe mahansiyata prathi palayak nathi nisa unath bn eewage thiyena feeling ekata gahanna wena video na bn❤️
@sakisaki7204
@sakisaki7204 4 жыл бұрын
@LioN KoLLA මනිත අබයගුනවර්දනවගෙ නෙමෙයි bro උබ අනිව රිප්ලයි එකක් දෙනවා( එකට මනියා ) සික්රට් නයිට් වීඩියෝ එකක් දාපංකෝ පුලුවන් ඉක්මනට 😁😁😁😁😁♥♥♥
@WORRY-qn8yz
@WORRY-qn8yz 5 жыл бұрын
එල එල මචෝ posh විදිහට සින්දු නොදා අපි කවුරුද sinduwa daapu eka patta ethanata ehenam good අනාගතyak
@LioNKoLLA
@LioNKoLLA 5 жыл бұрын
@DishanTD
@DishanTD 6 жыл бұрын
නියමයි මච්න්... උබලටත් බැරිද මේ විදිහට TV se එකක් වගේ දෙයක් කරන්න... Good Luck !
@LioNKoLLA
@LioNKoLLA 6 жыл бұрын
puluwan eth lankawe tv walata one dewel karanna giyoth kawadath mukuth gathi deyak hadanna beha
@DishanTD
@DishanTD 6 жыл бұрын
මන්ං කිව්වේ , කූඹියෝ වගේ වෙනස් දෙයක් , අලුත් දෙයක් කරගෙන යන්න යූ ටියුබ් එපිසෝඩ් (y)
@sltechhacker5202
@sltechhacker5202 6 жыл бұрын
එහෙනම් කොහොමද sri lankaawe රූප දැම්මෙ
@malithgamer1827
@malithgamer1827 2 жыл бұрын
❤...3 වෙනි පාරට බැලුවේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 1M ෂුවර්..❤ 💪😍👉❤
@thisukainol
@thisukainol 3 жыл бұрын
5th time watching this amazing video.plzz lion need more more and more 🤩🤩🤩
@LioNKoLLA
@LioNKoLLA 3 жыл бұрын
its relly hard bro not worth the time
@ashansanjeewa2534
@ashansanjeewa2534 5 жыл бұрын
මැක්සා මචං.ජය උඹලට ....!! අර බීච් සීන් එකේ යන සින්දුව මොකක්ද කියපංකො
@kasunprabath7026
@kasunprabath7026 7 жыл бұрын
එල එකක් බන් :) ඩබින් වල කොලිටි එකයි මියුසික් ගැනයි පොඩ්ඩක් හිතපන් :D international level එකට යන්න ඒ ඇති :) බොක්කෙන්ම සැප එක දෙන්නම් :) එල එකක් අයෙමත්
@SRiMendis
@SRiMendis 7 жыл бұрын
සැප දෙන්නම් ? ඊයා හලෝ
@kasunprabath7026
@kasunprabath7026 7 жыл бұрын
හරි ඉතින් 😂 සප් එක.වරදිනවනේ
@LioNKoLLA
@LioNKoLLA 7 жыл бұрын
sapa nam epa kollo xD
@wadanlk
@wadanlk 4 жыл бұрын
Lion kolla දැන් chanel eka හරිද බොක්ක 🖤
@SAHANX
@SAHANX 4 жыл бұрын
LiON අයෙත් film එකක් ඕනේ bro ✔️
@LioNKoLLA
@LioNKoLLA 4 жыл бұрын
me wage da :D
@SAHANX
@SAHANX 4 жыл бұрын
@@LioNKoLLA මේ වගේම වෙන්න ඕනේත් නැ, උබේ concept එක පට්ට
@priyanthakumara1547
@priyanthakumara1547 7 жыл бұрын
දෙබස් ටිකක් වැඩි කෙරුවනම් තවත් සුපිරි ජයවේවා බ්‍රෝ....
@Phoniex.
@Phoniex. 3 жыл бұрын
2020 balana aya like ekak dagena yaman bro.....
@ransilu-frosty
@ransilu-frosty 3 жыл бұрын
2021
@Roshanwijesinghe
@Roshanwijesinghe 4 жыл бұрын
වීඩීයෝ එක හොදයි...ඒත් voice කරන එක පොඩ්ඩක් බලන්න.... good job ...keep it up....❤️
@sltechhacker5202
@sltechhacker5202 6 жыл бұрын
මටත් එකක් එවන්නකො(video එකක් මටත් එවන්නකො plz)
@chandimal5695
@chandimal5695 4 жыл бұрын
Supiri vedio ekak 👍👍
@HUN7ER_XD
@HUN7ER_XD 4 жыл бұрын
අමු කට්ටක් කාලා තියෙන්නේ....අනිවා හදවතට දැනෙන කොල්ලෙක් තමා....අයියේ FREE FIRE ගේම්play එකක් දෙන්න බැරිද...?????
@hasinthalahiru2303
@hasinthalahiru2303 7 жыл бұрын
එලම මචං. අලුත් වැඩක්.
@ravixdu.png.7405
@ravixdu.png.7405 6 жыл бұрын
Unlike කරන එවුන්ට හෙනම ගහන්න ඔනෙ
@Rivixpro
@Rivixpro 5 жыл бұрын
Ehemada bn asa
@Rivixpro
@Rivixpro 5 жыл бұрын
😂😂😂
@chalananadeesha1031
@chalananadeesha1031 4 жыл бұрын
🖕🖕🖕
@ravzz.z
@ravzz.z 3 жыл бұрын
තාම බලනවා...තව ඕනේ....🥺❤️🇱🇰
@nisalxD
@nisalxD 2 жыл бұрын
Ai bn ubt mewge ewa genna bri 🙃💔 mewa epic bn mew hdnnth legend ubma thma 💔 puluwnm aye ekak hri dnna anyway thmth chanel ekth ekk ❤️
@nisalxD
@nisalxD 2 жыл бұрын
Gta 6 wlin hdnn puluwn wunoth gmmt hdmu♥️💫
@GamersArt2K20
@GamersArt2K20 3 жыл бұрын
ඔයා සිංහල වෙනුවට English පාවිච්චි කරානං දැනටමත් subscribers ලා මිලියනයත් පන්නලා...
@LioNKoLLA
@LioNKoLLA 3 жыл бұрын
i know frnd
@GamersArt2K20
@GamersArt2K20 3 жыл бұрын
@@LioNKoLLA I made my own channel. I'm using English. Now I got about 350 Subscribers in the first year. How much subscribers did you earned in the first year?
@Madmax-cq7fw
@Madmax-cq7fw 2 жыл бұрын
අයියෙ gtx 960 ට gtav graphic mode දාන්න පුළුවන්ද ඒක c එකට අවුලක් නැද්ද lag වෙයිද
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,5 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
දවසකට ජනාධිපති | President for 1 Day
4:10
PUBG Real Life Sri Lanka |
5:00
LioN KoLLA
Рет қаралды 331 М.
GTA V එකේ තියන විකාර MOD එක
17:55
ගෙදර Mortal Kombat 11 With MyHubBro Jonty and ChAbhi
16:00
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,5 МЛН