කුමාර වෙල්ගම අවසාන වතාවට කියූ කතාව| Kumara Welgama Speaks about Anura

  Рет қаралды 629,596

LassanaLokaya

LassanaLokaya

Күн бұрын

Пікірлер: 519
@maheshachathurangi1381
@maheshachathurangi1381 3 ай бұрын
මෙතුමා කියන්නේ ඇත්ත ලෝක පාලන දෙවියන් වහන්සේ ගේ සැලැස්මට අනුව තමයි ජනාධිපතිතුමා පත්වුනේ රටේ අනාගතය යහපත් වේවා ❤❤❤❤
@Nadiyh-e4u
@Nadiyh-e4u 3 ай бұрын
Siyallm Devyang kemath den apt wasnthy udawal Allhmdulillha
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 3 ай бұрын
අනිවාර්යයෙන් 💯 රට අනුර ජනාධිපති තුමන්ට 🧭 150 ක් පාර්ලිමේන්තුවට ✌🌹✌🌹✌🌹✌
@ajithappuhamy359
@ajithappuhamy359 3 ай бұрын
හොඳ මිනිහෙක් නිවන් සුව ලැබේවා .. ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා . මෙයාගෙ හදවතේ දැවුන ප්‍රශ්නයක් තමා පාස්කු ප්‍රහාරය .ඔහු බෞද්ධයෙක් වුනත් සාපරාදී ක්‍රියාව හෙලා දකිනවා.මොන පක්ෂය වුනත් ගරු කල යුතු පුද්ගලයෙකු ලෙසයි මා දකින්නෙ .
@SumudhuPushpakumara
@SumudhuPushpakumara 3 ай бұрын
වැරදි කරලා ඇති එත් එ අන්තිම කාලෙ හරි වැරදි හදාගෙන ඇත්ත තෙරුම් අරන් ඇත්ත වෙනුවෙන් හිටගත්ත පුද්ගලයෙක් 🙏🙏
@Liamzarco-p3g
@Liamzarco-p3g 3 ай бұрын
මේක දාපූ කෙනාට පිං❤.මම මෙච්චරකල් වැරදි මතයක හිටියේ මෙතුමා ගැන😥
@nihalranathunga1360
@nihalranathunga1360 3 ай бұрын
කලුතර දිස්ත්රික්කයෙන් ආවේ සුපිරම බුලට් දෙකක්. ඇත්ත ඇති සැටියෙන් කිවු ඵතුමන් දෙපලට නිවන් සුව ලැබේවා. පක්ෂ පාට බේදයක් නැතුව මම ගරු කරපු දෙදෙනෙක් ඇත්නම් ඒ පාලිත තෙවරප්පෙරුම සහ කුමාර වෙල්ගම පමණකි.
@raviyavlogs1246
@raviyavlogs1246 Ай бұрын
ඇත්ත 😢
@manelsimonge3883
@manelsimonge3883 3 ай бұрын
අනුර කුමාර දිසානායක ජනපති තුමාට. ජය ශ්‍රී මහා බෝසමිදු පිහිටයි සියලු දෙවි රැකවර්ණය්
@damayanthig8207
@damayanthig8207 3 ай бұрын
සත්‍ය කතා කරලා න්න අයට ආවිස අඩුයි කොහොමත් මෙවැනි මනුස්සයෙක් ඉන්න කොට මේව අහන්න ලැබුන නම් ගොඩක් වටිනව කොහොම හරි ඔබතුමා ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@Rps-d6o
@Rps-d6o 3 ай бұрын
කියපු ඔක්කොම ඇත්ත ...👍👍නිවන් සුවය ලැබේවා ඔබ තුමාට..🙏🙏
@ShazFaheem
@ShazFaheem 3 ай бұрын
❤ Kalu nangi etha thamai
@calistafernando1713
@calistafernando1713 3 ай бұрын
ඇත්ත කථා කල කෙනෙක් නමුත් බොහෝ දේ සිදුවී අවසන් ඔබ තුමා ට පිං අනුමෝදන් කරමු 🙏🏽
@mangalakatukenda6701
@mangalakatukenda6701 3 ай бұрын
වෙල්ගම. මැතිඳුට. අමාමහා. නිවන් සුව. ලැබේවා.
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 3 ай бұрын
මමත්‍ ඔබතුමාගේ අහපු හොඳම කතාව.නිවන් සුව ලැබේවා
@SaavindiSanjula
@SaavindiSanjula 3 ай бұрын
මමත් අහපු හොදම කතාව
@MihiranNamarathna
@MihiranNamarathna 3 ай бұрын
නිවන්සුව ලැබේවා මතු උපදින කිසිමබවයක මේවන් අකල් මරණයක් සිදු නොවේවා ..😢😢
@nissankawijekumara1701
@nissankawijekumara1701 3 ай бұрын
හොද මිනිසෙක් තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ අජරාමර නිවන් සුව ලබා ගැනිමට හැකි වේවා
@y.pwanaguru5449
@y.pwanaguru5449 3 ай бұрын
⁣මෙතුමා වගේ ඇත්ත කතා කරන පාලකයෙක් අහිමි විම රටකට පාඩුවක් . සසර වසනා තුරා මෙවන් වැඩදායක දිවියන් උරුම වෙිවා🙏 අවසන අමා මහා නිවන්සුව අත්වෙවා 🙏🙏🙏
@HemaHema-ey1fu
@HemaHema-ey1fu 3 ай бұрын
හොද කෙනෙක් තමයි මැරුනත් මැරෙන්නෙ වැරදි කරපු කපටි රාළල මැරෙන්න නැහැ තුක්නොදකින් ඔබතුමාට නිවන් සුව ලැබේවා
@dilupashirani6356
@dilupashirani6356 3 ай бұрын
නිවන්සුව ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට,💐🙏💐
@manojnishantha6337
@manojnishantha6337 3 ай бұрын
ගරු කුමාර වෙල්ගම මහත්මා නිහතමානි උතුම් මනුස්සයෙකි එතුමා වැනි උසස් මිනිසුන් තවතව බිහිවෙවා ඔබතුමාට නිවන් සුව.......
@LinithaBalasooriya-kk9tt
@LinithaBalasooriya-kk9tt 3 ай бұрын
වසර ගණනාවක් පාර්ලිමේන්තුවේ සිටි ඔබගෙන් රටට සිදුවූ සේවාවන් මොනවද කියන්න ඇත්තටම මම දන්නේ නැහැ. නමුත් ඔබ ප්‍රසිද්ධියේ ඒකේ ඉන්න අයගේ සැබෑ ස්වරූපය ලෝකයට පෙන්වීම ලෝකුම ලොකු සේවයක්. ගොඩ දෙනෙකුට නිවරදි තීරණයක් ගැනීමට එය ඉවහල් වුනා. අපි නිවැරදි තීරණයක් ගත්තා. ස්තූතියි ඒකට. ඔබට නිවන් සුව !!
@AruniPallegama-v1e
@AruniPallegama-v1e 3 ай бұрын
Job dila thiyenawa hugak
@arjunasilenzion2309
@arjunasilenzion2309 3 ай бұрын
මේ මිනිස්සු හරියන්නෙ නෑ රට හශන්න
@dammikathennakoon5384
@dammikathennakoon5384 3 ай бұрын
දේශපාලඥයෙක් මේ යුක්ති ගරැකව කතා කරනවා ඇහුවමයි..........කුමාර වෙල්ගම මහත්තයා ඔබතුමා කියපු කතා සහතික ඇත්ත ........කරපු පව් වලින් කවදාවත් මිදෙන්න බෑ.......පස්සෙන් එනවාමයි ........ඔබතුමාට නිර්වාන සුවය අත්වේවා
@mahindarajakaruna-c8b
@mahindarajakaruna-c8b 3 ай бұрын
වෙල්ගම කවදත් ඇත්ත කතා කලා.අරගලය ලේ විලක් කරපු ජොනීලා,රාජපක්ෂ ලා,දේශබන්දුලා නිසයි මෙතුමා ත් පීඩාවට පත්වුනේ.ඔබට නිවන් සුව
@blackandwhit2572
@blackandwhit2572 3 ай бұрын
මාලිමා අණ්ඩුවක වැඩ බලන්න වෙල්ගමට පින් මදි උනා..සුබ ගමන්
@SomarathnaMalavige
@SomarathnaMalavige 3 ай бұрын
ඇත්ත කතා කරපු ඉස්සරහට ඉන්න හිටපු කෙලින් මිනිහෙක්.... ඔබට නිවන්සුව...
@KusumFernando-kr3ku
@KusumFernando-kr3ku 3 ай бұрын
😂😂❤
@smartnet4222
@smartnet4222 3 ай бұрын
චතුරාර්ය සත්‍යධර්මය අවබෝධ වී නිවන් සුව ලැබේවා.
@SriyaDewage
@SriyaDewage 3 ай бұрын
වෙල්ගම මහත්තයා බය නැතුව ඇත්ත කතා කළ මනුස්සයෙක් .එතුමා ඇමතිවරයෙක් ව සිටි කාලෙ පාලින්ද නුවර අපේ දුශ්කර ගම්මාන වලට ලොකු සේවයක් කළා.එතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@SomarathnaMalavige
@SomarathnaMalavige 3 ай бұрын
පාලිත තෙවරප්. ,වෙල්ගම, රන්ජන් රටට ඕන මිනිස්සු
@SenarathBambaradeniya
@SenarathBambaradeniya 3 ай бұрын
😄😄😄😄
@Pramilkumara-cs9ut
@Pramilkumara-cs9ut 3 ай бұрын
රන්ජන් කියන්නේ නලුවෙක්
@nadeekashirani6679
@nadeekashirani6679 3 ай бұрын
දෙන්නෙක් නම් දෙන්නෑ ඉන්නෙ රංජන් විතරයි
@KumariKumari-hb8xi
@KumariKumari-hb8xi 3 ай бұрын
අනිවාර්යයෙන් ,,ow
@lakshmanpererakankanamalag8867
@lakshmanpererakankanamalag8867 3 ай бұрын
@@Pramilkumara-cs9ut මං අහල දැකල තියෙන විදිහට මහින්දත් නලුවෙක්..
@chandrikabatuvitage4881
@chandrikabatuvitage4881 3 ай бұрын
ජීවිතේට අහපු ලස්සන කතාවක් ❤❤සහතික ඇත්ත කතාව ❤❤❤
@MihiranNamarathna
@MihiranNamarathna 3 ай бұрын
හොද මිනිහෙක් .නිවන්සුව ලැබේවා .😢🙏😢
@lasantha5988
@lasantha5988 3 ай бұрын
උබ දන්න පක් මු අන්තිම කලේ බබා උනා මුන් ගහපු ගැහිල්ල ඉතාගන්න බැ 😡😡😡නිලියෝ කියක් මු තියන් හිතියද මුන් රටේ සල්ලි කව නරකාදී මැරුනු එකමයි හොද 😡😡😡උබලත් වහල් කමෙන් මිදියල්ල 👍👍👍👍
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 3 ай бұрын
හොඳ මනුස්සකම තියනව නිවන් සුව ලැබේවා
@manojhgc1047
@manojhgc1047 3 ай бұрын
මොනවා උනත් වෙල්ගම මහතා ඇත්ත කතා කල කෙනෙක්. ගෝඨාභය ගැන කලින් ම කිව්වා. අනුර ගැනත් කිව්වා. ඔබට නිවන් සුව ලැබේවා
@ranasingheliyanage1788
@ranasingheliyanage1788 3 ай бұрын
කුමාර වෙල්ගමගෙන් මම අහපු සුපිරි කතාවක් ..ඔක්කොම ඇත්ත ..ඔබතුමාට නිවන් සුවය ප්‍රර්තනා කරමි .
@LakshanLucky-hs1oy
@LakshanLucky-hs1oy 3 ай бұрын
Obatamiwansuwa to
@shiromibandara5384
@shiromibandara5384 3 ай бұрын
ඇත්ත කතා කල මනුස්සයෙක්
@Chunlani._4246
@Chunlani._4246 3 ай бұрын
❤😊😢 වෙල්ගම මහතාගෙන් මම අහපු හොදම කතාව...කවදාවත් අමතක වෙන්නේ නැ...ඔබට නිවන් සුව පතනවා..ගාල්ලේ මාලිමාවේ සහෝදරත්වය...😢🌹🙏
@priyanthabogahawaththa6146
@priyanthabogahawaththa6146 3 ай бұрын
ඇත්තම..වටිනා..කතාවක්..මංගල..සමරවීර ..වගෙ ගැඹුරින්..කතාව අහන්න...භව ගමන සුවපත් වේවා...
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 3 ай бұрын
මේ පාර්ලිමේන්තුවේදි කල කථාව එදාම ප්‍රවෘත්ති වලින් එදාම මමත් ඇහුවා..හොද මනුස්සයෙක්...❤❤❤...නිවන්සුව ලැබේවා!!!
@ShiyamSahabdeen
@ShiyamSahabdeen 3 ай бұрын
Tearing. 😢. We missed u.
@LovemeAquarius
@LovemeAquarius 3 ай бұрын
මිනිස්සු ආයෙ කවදාවත් අලි , පොහොට්ටු , සජබ ...හොර රැලට චන්දෙ දෙන්නෙ නෑ ... මේ රටේ මිනිස්සු දැන් පරිණතයි.... ඒකයි අනුර සජිත්ට වඩා වැඩි චන්ද ලක්ශ 13 කින් දිනුවෙ.
@sixshot8315
@sixshot8315 3 ай бұрын
aniwaryenma
@m.g.r.jayaratna8737
@m.g.r.jayaratna8737 3 ай бұрын
ඔබතුමා ගැන දනිමු යහගුණ ඇති පුද්ගලයෙක් ඔබ තුමාට අජර අමර නිවන් සුව ලැබේවා!!!
@sajanisudeerasajani5505
@sajanisudeerasajani5505 3 ай бұрын
ඇත්ත ඇති සැටියෙන් කතා කරපු ඔබට බොහොම කනගාටුයි ..නිවන් සුව ලැබේවා ඔබ තුමාට ...
@DiasPrashan
@DiasPrashan 3 ай бұрын
අන්තිම කාලේ පාපොච්චාරණය කලා වගෙ තිත්ත අැත්තම කිව්ව😢
@wimalisamarakoon5583
@wimalisamarakoon5583 3 ай бұрын
නිවන් සුව ලැබෙන්නේ මැරුණට පස්සේ නෙවෙයි.මොඩ මිනිසුනෙ නිවන් සුව ලැබෙන්නේ ජීවිත කාලය තුලදී මයි.බුදු දහම ඉගෙන ගන්න.
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 3 ай бұрын
ඹබ හරි ❤
@ajantharupasingha9061
@ajantharupasingha9061 3 ай бұрын
ඔබ නිවැරදියි.
@rohithajayasekara
@rohithajayasekara 3 ай бұрын
L​@@dilinikalankeshwara6979
@ZarookFareed
@ZarookFareed 3 ай бұрын
100/100 Agree Hariyatama Hari
@RajarajamaharajaMaharaja
@RajarajamaharajaMaharaja 3 ай бұрын
මේ ජීවිත කාලය තුළ බැරි වූ නිසා වෙනත් බවයක නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ අපේ අයගේ මනුස්ස කමට,මිසක් මෝඩ කමට නෙමේ
@senadeeranawarathns905
@senadeeranawarathns905 3 ай бұрын
මෙතුමා කියපු එකක් වත් වැරදිලා නැ.
@malawijesundara330
@malawijesundara330 3 ай бұрын
ගෝඨාභය එනවට මුල ඉදලම විරුද්ධව කථා කල කෙනෙක්
@PriyanthiKumanayaka
@PriyanthiKumanayaka 3 ай бұрын
ඇත්ත..කෙලින් කතා කලා
@SarathKumara-l2y
@SarathKumara-l2y 2 ай бұрын
හොද මනුස්සයා නිවන්සුව ලැබේවා මෙතුමාට
@prabhasri1279
@prabhasri1279 3 ай бұрын
ඔබතුමා බොහොම හොද කෙනෙක් .නිර්වාණය ඉක්මනින් ම අවබෝධ වේවා!
@kumarasirimuthumala9428
@kumarasirimuthumala9428 3 ай бұрын
අන්තිම,අවස්තාවේහෝ,වරද,නිවරද,කර,පසුවහෝ,කතාකිරීම,සතුටුයි,ඔබතුමාට,නිවන්සුව,ලැබේවා,
@AdmiringChurros-qm7ng
@AdmiringChurros-qm7ng 3 ай бұрын
මේ වගේ ඇත්ත කතා කරන, අය තමයි දේශපාලනයට අවෂ්‍ය. ඔබ තූමා හොද තැනෙක ඉපදේවා....ඹබ තුමාට නිවන් සුව පතමි. .
@sampath-a8s
@sampath-a8s 3 ай бұрын
හරිම නිවැරදිම දේ කඑා කරපු රටට දෙයක් කරන්න හුද මානව හිතවාදි මනුෂ්‍ය හදවතක් තිබුන කෙනෙක් ඔබට නිවන් සුවය ලැබෙිවා
@nilushasurani4707
@nilushasurani4707 3 ай бұрын
අපි දන්නවා ඔබතුමාගේ අනිත් ඇමතියො අතරින් හොද මනුස්සයෙක්. ඔබතුමාට නිවන් සුව ලැබේවා. ♥♥♥
@sushantkumari6193
@sushantkumari6193 3 ай бұрын
මේ කතාව ඇහුවේම අද එතුමා රට ගැන හිතලා බලලා තියෙන හිත හොඳ මනුස්සයෙක් නිවන් සුව ලැබේවා රටට ආදරේ කරන තවත් හොදම හොඳ මිනිසකු ව් ඉපදේවා
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 2 ай бұрын
Meya idiri pat kala oba thumata thank you sir .❤🎉❤🎉❤🎉
@slneelamahamama449
@slneelamahamama449 3 ай бұрын
මතු භවයක දී උතුම් නිවන් සුව ලැබේවා මහත්මයා නෙනි . 🙏🙏🙏🙏🙏🙏🙏
@Cartoon-pw1ks
@Cartoon-pw1ks 3 ай бұрын
පොහොසත් රටක් ජනතාවට ලස්සන ජීවිතයක් සඳහා මාලිමාවේ සහෝදරත්වයෙන් පාර්ලිමේන්තුව පුරවමු.
@ekasumana7003
@ekasumana7003 3 ай бұрын
වෙල්ගමමහතා ඉන්නා තැනක සිට ❤මාලිමාව ආසිරිවාද කරනු ඇත.....බුදුසරණයි ....දෙවි පිහිටයි .....
@AnomaAnoma-og4rr
@AnomaAnoma-og4rr Ай бұрын
කතාව ඇත්ත නිවන් සුවය ලැබේවා
@manelperera5336
@manelperera5336 3 ай бұрын
ඇත්ත කතාකිරිමත් සතුටුයි..නමුතපුමාද වැඩියි.හිතහොද අයට තැන නැහැ.හොරැ රැල ඇතුලේ.එක තමයි ස්භාවය.
@malasriya2166
@malasriya2166 3 ай бұрын
😢 මම කැමති චරිතයක් ! එතුමා ට නිවන් සුව පතමි !🙏
@sahanshyamal6664
@sahanshyamal6664 3 ай бұрын
සුපිරි....... මහත්තයෝ කතාවනම් .හොඳ මිනිසුන්ට අඩු ආයුෂ ....... ඔබ නිවන් දකින්න එපා .රටට වැඩ කරන්න ආයෙත් අපි අතරම ඉපදෙන්න.......
@lalinsurendra9337
@lalinsurendra9337 3 ай бұрын
නිවන් සුව ලැබේවා .
@hismathhashim7804
@hismathhashim7804 3 ай бұрын
රත්තරං මනුස්සයෙකුගෙන් රත්තරං කතාවක්. ඔබට නිවන් සුව ලැබේවා
@ni-x2p
@ni-x2p 3 ай бұрын
අවංකව කරන ප්‍රකාශය අගේ කල යුතුයි ස්තූතියි,
@MalaniAnthony
@MalaniAnthony 3 ай бұрын
රට ගිනිගත් දවසේ මෙතුමාට පවා වාහනේට පහරදීල කරදර කරලා තිබ්බ ඒ දා සිට මෙතුමා අසනීප වෙලා මේ දේ සිද්ද වෙන්න හේතු උනේ, නිවන් සුව ලැබේවා 🙏
@bernardnavin6614
@bernardnavin6614 3 ай бұрын
බොරෑ දාන්න එපා
@bernardnavin6614
@bernardnavin6614 3 ай бұрын
මට පේන්නේ බ්‍යියෝ වගේ😂😂
@rhnskumara1777
@rhnskumara1777 3 ай бұрын
sahathika ethta...jvp samaga aragala kurutto gahuwe..
@chandanahiripitiya5968
@chandanahiripitiya5968 3 ай бұрын
කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වීම ගැන බලවත් කණගාටුදායකයි රටක් වටිනාකමක් තියෙනවා කථාව
@janakasamaraveera6365
@janakasamaraveera6365 3 ай бұрын
ඔබතුමාට අමාමහ නිවන් සුව ලැබේවා !!
@Adj-y7c
@Adj-y7c 3 ай бұрын
අපේ දරුවො ගැන හිතුවට...රටේ දරුවො ගැන මොනවද බැලුවෙ..නිකම්ම මැරිලයනවා..😮
@NalinPrasanna-el1hv
@NalinPrasanna-el1hv 3 ай бұрын
ඇත්ත.කතාව ඔබ තුමාට නිවන් සුව ලැබේවා.
@MuduMaduwanthi
@MuduMaduwanthi 3 ай бұрын
කුමාර වෙල්ගම,පාලිත තෙවරප්පෙරුම හා රංජන් රාමනායක වාඩි උන පැත්ත දූශිතයි...අදූශිත මනුස්සයෙක් උනත් දූශිත එවුන්ගෙ ගොඩට වැටුනාම මහජනතාවගේ ආදරේ නැතිවෙනවා...කුමාර වෙල්ගම මැතිතුමානනි ඔබට නිවන් සුවය ලැබේවා ...🙏🙏🙏
@thilakarathnarathna
@thilakarathnarathna 3 ай бұрын
මිනිස්කම භදුනන මිනිස්සුන් අතර භිත හොද මනුෂ්‍යයෙක් රටට අහිමි විය !!! ඔබට නිවන් සුවය ලැබේවා !!!
@raviyavlogs1246
@raviyavlogs1246 Ай бұрын
කලුගංතොට සිංහයා කියුවේ නිකන් නෙමෙයි ඔබ තුමාට .... 😔💔 නිවන් සුව ඔබ තුමාට
@UdithaShamith
@UdithaShamith 3 ай бұрын
Ow hoda mnisak oba. hari da kathakala ඔබට niwan සුව hoda තැනක ipadawa
@skumarimadahapola
@skumarimadahapola 3 ай бұрын
ඇත්ත තමයි කතා කළේ ස්තූතියි නිවන් සුව අත්වේවා
@TencommandMoose
@TencommandMoose 2 ай бұрын
අමරනීයයි❤❤🎉🎉
@krishanpalliyaguru9323
@krishanpalliyaguru9323 3 ай бұрын
Obathuma pattama manushshayek .... Niwan suwa oba thumata... 🙏
@vikingheavenseaandearth7175
@vikingheavenseaandearth7175 3 ай бұрын
නිවන්සුව ලැබෙිවා
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 2 ай бұрын
Mona unath aththa kiyana manussayek meya lga manussa kama tiyenawa . Obata paw kama kara gannata me pin hethu wewaa ❤❤❤❤❤❤
@robertgamage6220
@robertgamage6220 3 ай бұрын
ඇත්ත කතාකරන අවන්ක මනුෂ්‍යයෙක්, නිවන් සුව අත්වේවා
@NilukaNethmini
@NilukaNethmini 3 ай бұрын
කතා කල සියල්ල ඇත්ත.නිවන් සුව මැතිතුමනී.❤
@chamindasir
@chamindasir 3 ай бұрын
ඔබේ කතාව සැබෑ නායකයෙකුගේ කතාවක්..ඔබට නිවන් සුව ලැබේවා..
@JeewaniNo1
@JeewaniNo1 3 ай бұрын
අවන්කවම කතා කරන්නෙ මැරෙන්ඩ ලන් උනාම විතරයි ඒක ඇත්ත
@Dilshanyapa-v3v
@Dilshanyapa-v3v 3 ай бұрын
නිවන් සුව ලැබේවා ඇමතිතුමනි..ඔබ වැනි අවන්ක හදවත් ඇති මිනිසුන් රට තුල අවන්ක දේසපාලනයක නිරත වෙන්න තව තවත් බිහි වේවා❤😢🙏🙏🙏🙏🙏
@virajperera9601
@virajperera9601 3 ай бұрын
Niwan Suwa Labewa 🙏🙏🙏 Good Speech Sir ❤
@SriLanka-gv7se
@SriLanka-gv7se 3 ай бұрын
ඇත්ත කථාකරපු ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ඔබ නැවතත් ලංකාවේ ඉපදේවා
@padmayakandawala1647
@padmayakandawala1647 3 ай бұрын
ඔබට නිවන් සුවය ලැබේවා
@Tina-q6x7w
@Tina-q6x7w 3 ай бұрын
නිවන් සුව ලැබේවා ..ඇත්ත කතා කරන නායකයෙක්
@IndrajithGunathilake
@IndrajithGunathilake 3 ай бұрын
නිවන් සුව ලැබේවා !! නියම Thomson
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 3 ай бұрын
❤❤❤ඔබතුමාට නිවන් සැප ලැබේවා තෙරුවන් සරණයි❤❤❤
@ShamilaPerera-s2w
@ShamilaPerera-s2w 3 ай бұрын
සහාතික ඇත්ත ම්නිමතින්.බලය.ගත්ත අයට.දුන්නු .දෙව.දඩුවම් .ව්ෂ්වයෙන්.නඩු.අහාලා .දඩුවම් දුන්නෙ.ඔය සෙ රම දැන් ඉවරයි ටෙලිඩාරාමා
@imeshudayanga9711
@imeshudayanga9711 3 ай бұрын
නිවන්සුව ලැබේවා ඔබතුමාට
@jaynithiransinhe6502
@jaynithiransinhe6502 3 ай бұрын
නිවන්සුව ලැබේවා
@MaliththaDasanayaka-jg8ov
@MaliththaDasanayaka-jg8ov 3 ай бұрын
වෙල්ගම. මහතාට. නිවන්සුව...කතාව. හරි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mohanmouva7762
@mohanmouva7762 3 ай бұрын
නිවන් සුව ලැබේවා ඔබ තුමාට ❤ 🙏🙏
@warunadissanayake
@warunadissanayake 3 ай бұрын
නරක යහළුවන් සමඟ සහ වාසය තමන්ටද විපත් ගෙනදෙයි අකමැත්තෙන් වුවත් ඔහු හරි පැත්තෙ හිටගන්න තිබුනා අවසන් කාලයේ හරි..නිවන්‍ සුව ලැබේවා..
@r.sumedha8198
@r.sumedha8198 3 ай бұрын
ඇත්ත කතාව ඔබට අමාමානිවන් සුවය ලැබේවා
@yasorajapaksha542
@yasorajapaksha542 3 ай бұрын
නිවන් සුව ලාබෙවා
@nimeshigunarathna4128
@nimeshigunarathna4128 3 ай бұрын
නිවන් සුව ලැබේවා සර්
@dimuthuruwan3449
@dimuthuruwan3449 3 ай бұрын
නිවන් සුවය ලැබේවා වෙල්ගම මහතා 🙏🙏
@desapriyakulathilake7002
@desapriyakulathilake7002 3 ай бұрын
ඔබතුමන්ට නිවන් සුවයම ලැබේවා.
@senakadissanayaka2672
@senakadissanayaka2672 3 ай бұрын
මේ ම්නුෂ්සයා කියන්නේ ඇත්ත නිවන් සුව ලැබේවා කුමාර වෙල්ගම මහත්තයා ඔබට ,
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 ай бұрын
ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏
@PreethiWelgama
@PreethiWelgama 3 ай бұрын
ඇත වැටහීම පල දෙන බව කරපු පව!... ඉතිරිව නොමැත වැඩ කෙරුමට කලක් තව... කෙළවර කරන දා මේ දුක් ගමන බව!. අත්වෙන්නට පතමි! අම මහ නිවන් සුව!..
@ChalaniChandrika-tg8vt
@ChalaniChandrika-tg8vt 3 ай бұрын
අනෙ බමබුව ඇමතිල ඉන්නව හොරු අනුර තමයි අපේ අනාගතෙ
@dineshjayasekara-ny8jb
@dineshjayasekara-ny8jb 3 ай бұрын
නිවන් සුව අත්වේවා
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
FAHAMKAN kuasa DIGITAL MONEY Sebelum 2025 - USTAZ AUNI
24:27
Meet My Malaysians
Рет қаралды 75 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН