Fastest Growth of Betta Fry ( බෙටා පැටවුන් ඉක්මනින් ලොකු කර ගන්නා රහස ) | Betta Fish

  Рет қаралды 61,878

Nature Lovers

Nature Lovers

Күн бұрын

Пікірлер: 375
@sahandissanayake7868
@sahandissanayake7868 2 жыл бұрын
වටිනවා ඒ වැදගත් ට්‍රික්ස් ඔයා අපිට කියලා දෙන ගොඩක් අය ඒ දේ කරන්නේ නෑ අලුතෙන් ෆීල්ඩ් එකට එන්න අසාවෙන් ඉන්න අයට මේක ලොකු හයියක් 🙏🙏🙏🙏
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
Tnx..🙏🙏🙏🙏
@piyangaperera5278
@piyangaperera5278 2 жыл бұрын
@@bettahomekurunegala පොහොර බැග් එක අයින් කරන්නෙ නැද්ද
@salithaanjalo5542
@salithaanjalo5542 Жыл бұрын
මං හැදුවේ බේසමක.පැටව් නම් ඉන්නවා දැන් දින 8ක් වගේ,වතුරේ උඩ කහට වගේ මණ්ඩියක් හැදිලා පැටව් ටික මැරෙයිද තාම පුංචි එයාලා
@priyanthakattirige3739
@priyanthakattirige3739 Жыл бұрын
Kaama dennama oneda
@anojadeshapriya8976
@anojadeshapriya8976 Жыл бұрын
@Dishan.95
@Dishan.95 2 жыл бұрын
ඇත්තට මේවා ගොඩක් breedersලගෙ රහස් ක්‍රම,ඒත් ඒවත් ඔයලා කියලා දෙන එකෙන් පේන්නේ ඔයාලාගේ තියෙන නිහතමානීකම සහ ආත්මාර්තකාමී නැති බව..ගොඩක් ස්තූතියි ඔයාලට...ඔයාලට දිනෙන් දින ජය ලැබේවා...🙏💙
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
❤️
@madusankachathuranga4156
@madusankachathuranga4156 Жыл бұрын
Ela aaa ft
@samansaman8410
@samansaman8410 2 жыл бұрын
මේ වගේ දේවල් කියලා දෙන්නේ නෑ වෙන අය.ගොඩක් ස්තුති
@manorifernando8727
@manorifernando8727 2 жыл бұрын
Huuuu
@bettafriendssrilanka8041
@bettafriendssrilanka8041 2 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් ..බෙටා හදන හැමෝටම .✌
@aquamartsrilanka9637
@aquamartsrilanka9637 2 жыл бұрын
ගොඩක් දෙනෙකුට තියෙන්නේ මේ ප්‍රශ්නය ..ඔබට ජය වේවා ...තව තව දේවල් අපි බලාපොරොත්තුවෙන් එන්නේ
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
අනිවාර්යයෙන් 👍👍👍
@sandillcreation7182
@sandillcreation7182 2 жыл бұрын
ගොඩක් සාර්ථක ක්‍රමයක් මේක
@slnishanacademy1639
@slnishanacademy1639 2 жыл бұрын
හොඳ ගමනක් යන්න පුළුවන් ජයවේවා
@Hiruni-e1z
@Hiruni-e1z Жыл бұрын
Mata karunakarala kiyanna mehema kalata passe bettalata ksma danna oneda?
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
දවස් දහයක් වගේ දෙන්න ඕනේ නෑ හරියටම පැරමීසියම් එක හැදුනොත්
@chinthailamperuma5640
@chinthailamperuma5640 2 жыл бұрын
ගොඩක් ස්තුති මේවගේ දේවල් කියලා දෙනවට
@nchamara1547
@nchamara1547 2 жыл бұрын
Watina video eka thank you brother
@ruwanthipiyathissa2085
@ruwanthipiyathissa2085 2 жыл бұрын
වටිනාකමක් ඇති වීඩියෝ එකක්
@madushaviduranga5556
@madushaviduranga5556 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ අතර තුර දෙන කෑම වර්ග මොනවද දවස් 20 තුල්
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
පැරමීසියම් එක හරියටම හැදුනොත් කෑම දවස් දහයක් වගේ යනකන් ඕනේ නෑ
@organichouse4715
@organichouse4715 2 жыл бұрын
හරිම වැදගත්
@kosalajayamali7426
@kosalajayamali7426 10 ай бұрын
ethakota me patavunta kama danna onada
@heshanbro5948
@heshanbro5948 2 жыл бұрын
ගොඩක් වටිනවා
@rathugalaadipathi3810
@rathugalaadipathi3810 2 жыл бұрын
සුපිරි අයියේ ..👍👍
@ssmarvel-pr5je
@ssmarvel-pr5je 2 жыл бұрын
👊💜️💜️💜️💜️💜️💜️Man hama vidio ekakma baluwa harima wadagath video thiyenne 👊💜️💜️💜️💜️💜️💜️
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
🙏
@bluemarble156
@bluemarble156 2 жыл бұрын
සාර්ථකයි godak meka
@yasminhimsara904
@yasminhimsara904 2 жыл бұрын
නියම වීඩියෝ එකක් මචන්
@NilanthaGamage-z3x
@NilanthaGamage-z3x 9 күн бұрын
Uncle ethakota kama danna one nadda patavunta
@NilanthaGamage-z3x
@NilanthaGamage-z3x Ай бұрын
Uncle oya betta fishlava bo kareth oya cimenthi tankiyeda
@slkoththu4666
@slkoththu4666 5 ай бұрын
Mage breeding tank eke puduma vidiyataaduru kitayo hedila petAwu unwa kanneth ne kohomada unwa ain karanna puluwan kiyala denawada plz
@hasanthadilhani3183
@hasanthadilhani3183 2 жыл бұрын
Mekata oxygen eakak dammata prashnayak nedda?please reply
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
ප්‍රශ්නයක් නෑ.ඒත් වතුර කැලතෙන්න පුළුවන් .අනිත් එක මේක හදන්නේ එළියට නිරාවරණය වෙන්න .ඒ නිසා ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ නෑ
@Senu562
@Senu562 2 жыл бұрын
Me krmayata karata passe paramisiya hafunada nadda kiyala kohomada bala ganne penawada hadila kiyala
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
වතුර කොල පාට වෙලා.උඩ තෙල් තට්ටුවක් වගේ පේනවා මල්ලී
@angelopietersz4803
@angelopietersz4803 7 ай бұрын
Wenath ahara labadenna one nadda etakota
@dmmahesh4637
@dmmahesh4637 2 жыл бұрын
Godak istutti hodata kiyala Denawa👍👍
@lahiruadeesha5327
@lahiruadeesha5327 2 жыл бұрын
Ayye meka itiredi tank eke krnn brid plz kiynnko
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
පුළුවන් මල්ලී පරිස්සමෙන් කරන්න ඕනේ ඇමෝනියා වැඩි වෙන්නේ නැති වෙන්න
@dilshanmadushanka3926
@dilshanmadushanka3926 2 жыл бұрын
Harima watinawa thank you jaya wewa
@piumalpasindu2793
@piumalpasindu2793 2 жыл бұрын
Supiri bn aye ithin patta aaaa
@KalingaChanaka
@KalingaChanaka 8 ай бұрын
Paramisiyam ekata amatharawa wena kama mukuth denawada pataunta
@bandulap3184
@bandulap3184 2 жыл бұрын
Wow, niyamai malli
@natureaqua5264
@natureaqua5264 2 жыл бұрын
Punchi prashnayak makata pataw dammata passe api feeding karanna onada
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
හරියටම පැරමීසියම් එක හැදුනොත් දවස් දහයක් වගේ කෑම දෙන්න අවශ්‍ය නෑ
@ranithapushpani9137
@ranithapushpani9137 2 жыл бұрын
Anith malu vargath mehema hadanna puluvanda
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
පුළුවන් ...
@sulakkanafernando1297
@sulakkanafernando1297 Жыл бұрын
නියමයි මචන්
@sadunpererasadunperera8134
@sadunpererasadunperera8134 2 жыл бұрын
Gammak thamai .pattai.🙏👍
@indusiriekanayake2342
@indusiriekanayake2342 2 жыл бұрын
Pirimi saththunwa ekata thiyanne naththe ai..?wena wenama thaniyen thiyanne ai pirimi saththunwa..?
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
Aggressive නිසා
@ranjithpanditharathne698
@ranjithpanditharathne698 Жыл бұрын
GoMa bag ekata mokaktha karanne
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
එහෙම තියන්න
@ChathraChathura-kr8cl
@ChathraChathura-kr8cl Жыл бұрын
ගොඩාක ස්තූතියි
@umeshanjula5368
@umeshanjula5368 Жыл бұрын
Mame ethakota malu kama dannadida
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
පැරමීසියම් එක හරියටම හැදුනොත් දවස් දහයක් වගේ දෙන්න ඕනේ නෑ
@hiranyahasithanjana8629
@hiranyahasithanjana8629 Жыл бұрын
Mge betta bittra denme simenthi tank ekaka ochchra loku na live plants thiyena rampa pelayak hitawala thiyena tank ekaka..Petau inna ekata Goma bag eka denmata aulk nadda.Eke wathura Uda mattamata tynwa eke wathura adu karalada goma eka dnda ona nattn thiyena widiyatma dandada?
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
Tank size එක මොකක්ද
@dasunmadapatha2344
@dasunmadapatha2344 2 жыл бұрын
Meka enjal malunta hariyanne nadda
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
පුළුවන්
@roshanimadupa7423
@roshanimadupa7423 Жыл бұрын
Besamakata dana puluwadha
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
බෑ
@gimhanarupasingha6190
@gimhanarupasingha6190 2 жыл бұрын
A vidiyata kaloth wathura maru karanna one nadda.aka karanna besamakata baida
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
බේසමේ බෑ...වතුර මාරු කරන්න අවශ්‍ය නෑ
@NethmiFranado-iv2gc
@NethmiFranado-iv2gc 11 ай бұрын
mama karala bAluva hariyatama saarthaka Una. qapu pAtau ganen 5. I mArune harima sathutin
@srilankashortstatusdjmusic8903
@srilankashortstatusdjmusic8903 2 жыл бұрын
A kalaya athulata monawath kaama danna oni nadda?...
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
අවශ්‍යනම් දවසට එක සැරයක් වගේ බ්‍රයින් ශිම්ප් දුන්නට කමක් නෑ..පැරමීසියම් හරියට හැදුනොත් කෑම අවශ්‍ය වන්නේ නෑ දවස් දහයක් වගේ යනකල්
@lkperise3772
@lkperise3772 2 жыл бұрын
d cap eaka hodaaida patawunta
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
සති තුනෙන් විතර පස්සේ දෙන්න
@kanishkadilshan9495
@kanishkadilshan9495 2 жыл бұрын
Ethakota ara bag eka ayn karanawada dawas 4n??
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
නෑ අයින් කරන්න ඕනේ නෑ
@DEsmarthome
@DEsmarthome 2 жыл бұрын
Meka cement tank ekakda. Monawagenda hadala thiyenne
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
මේක සිවිලිං ශීට් ටැංකියක් .සිමෙන්ති ටැංකියක් නම් වඩා හොඳයි
@slfftiger3923
@slfftiger3923 2 жыл бұрын
Betta Patau biththara walin eliyata avith dawas kiyak giyamda tanki walata danna puluwN
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
දවස් දහයෙන් වගේ පුළුවන්
@slfftiger3923
@slfftiger3923 2 жыл бұрын
@@bettahomekurunegala ❤️
@Premium24kgoldenarowana
@Premium24kgoldenarowana Жыл бұрын
Tika davasakin goma dala thiyena ure ain karanna oneda
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
නෑ
@Premium24kgoldenarowana
@Premium24kgoldenarowana Жыл бұрын
@@bettahomekurunegala podi aya tikak loku veddi nikan balance na vage venne ai kelin inne uda balagena
@NaveenSanjana-qv3ez
@NaveenSanjana-qv3ez 8 ай бұрын
මේ ටැංකියේ ම breading karanna puluwanda
@hiranyahasithanjana8629
@hiranyahasithanjana8629 Жыл бұрын
tank eke hodata peramisiya hedila tiyena kyla penawa awwa weteddi udeta ehema.Eth petaw loku wenne nane peramisiya eka kochra kalayk denda puluwnda petaunta? Petaw tikak loku weddi peramisiya eka kanne nadda
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
ටිකක් ලොකු වෙද්දී ගුණාත්මක කෑමකට හුරු කරන්න
@mahindapushpakumara6816
@mahindapushpakumara6816 Жыл бұрын
itikola dala hadapu tankiyakath puluwanda
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
පුළුවන් ලොකුවට ඕනේ
@r.t2226
@r.t2226 Жыл бұрын
Bro. Betta ganu sathek gen biththara aragena... Twa masa kiyakinda aphu biththara ganna puluwan wenne
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
දවස් 15 න් 20 න් පුළුවන්
@r.t2226
@r.t2226 Жыл бұрын
@@bettahomekurunegala echchra kalin ganu sathage bade biththra hadenoda aiye
@Senu562
@Senu562 2 жыл бұрын
Etakota mehema karata passe dawas wissak malu kama dan nadda?
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
පැරමීසියම් හරියටම හැදුනොත් දවස් දහයක් වගේ කෑම මොකුත් දාන්න ඕනේ නෑ
@diwanegg7006
@diwanegg7006 Жыл бұрын
අයියේ මේ විදිහට glo tettrtat කරන්න පුලුවන්ද
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
කරලානම් නැ මල්ලී .ඒත් කරලා බලන්න .හරියන්න පුළුවන්
@mjgappyworld4905
@mjgappyworld4905 2 жыл бұрын
Great 😯🤩👍
@lahiruadeesha5327
@lahiruadeesha5327 2 жыл бұрын
Ayye tnkiy as krnn kohomd
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
වීඩියෝ එකක් තියෙනවා මල්ලී
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
kzbin.info/www/bejne/pauvl2Oraql0qpI
@gajectbro6949
@gajectbro6949 2 жыл бұрын
plastic beesamakata oya dee karanna baida
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
ඉඩ මදි...
@thilankaharsajith4897
@thilankaharsajith4897 2 жыл бұрын
Mama hadapu oya setup eke brown paatakotas thiyenawane Water ekath kola paatata wada kaha paatai A ai 😔
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
කොට්ටම්බා කොල වේලිලා නැති උනාම ත් කහ පාට වෙනවා ,කෙසෙල් කොල වැඩි උනාමත් මෙහෙම වෙනවා ..පැරමීසියම් එක හැදුනාමත් කහ පාටට හුරු කොල පාටක් එන්නේ
@thilankaharsajith4897
@thilankaharsajith4897 2 жыл бұрын
Aaa eka thama
@thilankaharsajith4897
@thilankaharsajith4897 2 жыл бұрын
A kotas beta patawunta ahithakara na neda
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
@@thilankaharsajith4897 නෑ එහෙම වෙන්නේ නෑ
@warunaranjith4077
@warunaranjith4077 2 жыл бұрын
Aiye math breeding dala thiynne patu dwas 7k yanakan besamema thiynwada
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
බේසමේ තියන්න පුළුවන් මල්ලී දවස් 10 ක් විතර .එතකොට කෑම එහෙම හොයාගන්න ලේසි පැටවුන්ට .ලොකු බේසමක නම් දවස් 15ක් 20ක් වගේ තියන්නත් පුළුවන්
@warunaranjith4077
@warunaranjith4077 2 жыл бұрын
@@bettahomekurunegala eka thiyeddi wathura siping karala wathura danna onida mage malu godak marenwa
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
පැටවුන්ට හානියක් නොවෙන්න syphon කලාට අව්ලක් නෑ
@brothers7666
@brothers7666 2 жыл бұрын
ඕනිම මාලු පැටව් දාන්න පුලුවන්ද
@gajectbro6949
@gajectbro6949 2 жыл бұрын
meyaalava mehema dammata passe kaama daana oni nadda davas 20 yanakan
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
හරියටම පැරමීසියම් එක හැදිලා තියෙනවා නම් දවස් දහයක් විතර මොකුත් දෙන්න ඕනේ නෑ
@hasthikawaruni584
@hasthikawaruni584 2 жыл бұрын
aiye mamath mee vede kara betta patavta . un thama lokuune nahene . dan masayak vithara venava. ay aaaa
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
එහෙම වෙන්න විදියක් නෑ ..හරියට කරානම්..මොකද මම මේ ක්‍රමය කරනවා..පැරමීසියම් එක හරියටම හැදුනද..??වතුරේ පැහැය වෙනස් වෙලා තිබුනද..??
@hasthikawaruni584
@hasthikawaruni584 2 жыл бұрын
@@bettahomekurunegala mama kalin tank ekata kesel rampe jalaja shaka dapu tankiyata thama passe damme
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
@@hasthikawaruni584 එහෙම අව්ලක් වෙන්නේ නෑ ..හොඳට හිරු එළිය වැටෙනවානම් ඉක්මනින් හැදෙනවා
@hasthikawaruni584
@hasthikawaruni584 2 жыл бұрын
@@bettahomekurunegala mage tank eke maduru panuvo hitiya eka nisada
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
@@hasthikawaruni584 මදුරු පනුවන් බෝ වෙන්න බැරි වෙන්න නෙට් එකකින් ආවරණය කරන්න
@lasadishlasadish7832
@lasadishlasadish7832 2 жыл бұрын
Atho kata kamak nadda dawasak wayasethi beta pataw demmata
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
Kamak ne
@ChandimaRathnayaka-z3l
@ChandimaRathnayaka-z3l 3 ай бұрын
ගොම වලට කුකුල් පොහොර ගන්නබැරිද
@Senu562
@Senu562 2 жыл бұрын
Tankiya jara wela malu maren nadda ayya dawas 20 passe..
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
නෑ මල්ලී එහෙම ජරා වෙන්නේ නෑ
@nedeeralasantha9102
@nedeeralasantha9102 Жыл бұрын
Miss mata podi getalu tikak thiyanawa oyala wage kiyala dena wena kawruth lankawe num you tube channel na me widiyata hadala awwe thiyanna ona da anika wehi wathurata petaunta haniyak nedda goma nethuwa anith ewagen beri weida anika ohoma heduwama water change or sypon ona nedda plzz loku udawwak me tika dena ganna puluwanda godak pin oyala dennata b.s
@nedeeralasantha9102
@nedeeralasantha9102 Жыл бұрын
Man comments balala ewage ahala thiyanawada kiyala balala ahuwe ekama prashne ahala oyala wage karya bahula hoda ayata wada denna hoda na
@nedeeralasantha9102
@nedeeralasantha9102 Жыл бұрын
Blood worms powder oyala gawa thiyanawada
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
ගොම ඕනේ අනිවාර්යයෙන් ,වැහි වතුර අව්ල් වෙන්න පුළුවන් ,අව්ව ටිකක් උදේට වැටෙන්න දෙන්න
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
නෑනේ
@nedeeralasantha9102
@nedeeralasantha9102 Жыл бұрын
Sypon ona nedda dawas 20ma poddak wath water change karanna hoda nedda oyalage WhatsApp no ekak nedda
@ravinduprashantha8271
@ravinduprashantha8271 2 жыл бұрын
Ethakota ayye kama mokuth danne nadda
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
හරියටම පැරමීසියම් එක හැදිලා තියෙනවා නම් කෑම දවස් දහයක් විතර දෙන්න ඕනේ නෑ මල්ලී
@nilushika4211
@nilushika4211 Жыл бұрын
Makata sivilim shit tankiyak onada
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
නෑ හොඳට ඉඩ තියෙන ඕනෑම එකක පුළුවන් .අඩුම 3X3 වත් ඕනේ
@sadundamith9783
@sadundamith9783 Жыл бұрын
පැටවු ලොකු වෙනකන් ගොම තියෙනවද🐟🐟
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
ඔව් තියන්න අව්ලක් නෑ
@bettaindia615
@bettaindia615 2 жыл бұрын
Keep it up....
@dilanperera973
@dilanperera973 2 жыл бұрын
A athara mokuthma kama denne nadda?🙄 paramisiyam athida?🙄
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
හොඳට පැරමීසියම් හැදුනොත් දවස් දහයක් වගේ දෙන්න ඕනේ නෑ ..
@slsethun7724
@slsethun7724 2 жыл бұрын
වෙන වර්ග වල patu දාන්න බැරිද
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
ඕනෑම මාලුවෙක් පොඩි කාලේ මාංශ භක්ෂක සතෙක්..ඒ නිසා ඕනෑම වර්ගයක මාලුන්ට මේ ක්‍රමය හොඳයි
@gihangunasekara359
@gihangunasekara359 2 жыл бұрын
Aye dawas 20tama kama danna oneth nadda?
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
පැරමීසියම් එක හරියටම හැදුනොත් කෑම දවස් දහයක් වගේ දාන්න ඕනේ නෑ මල්ලී
@kgksinhalahits3795
@kgksinhalahits3795 2 жыл бұрын
godak wedagath video 1k
@thilankaharsajith4897
@thilankaharsajith4897 2 жыл бұрын
Dawas 4 n passe oya goma bag eka iwath karanawada Plz reply
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
නෑ ඒක තියන්න පුළුවන් ඕනෑම කාලයක් ..හැබැයි වතුරේ ඇමෝනියා වැඩි නොවෙන්න
@thilankaharsajith4897
@thilankaharsajith4897 2 жыл бұрын
Dawas 4 n passe iwath kalath awulak na neda
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
@@thilankaharsajith4897 අව්ලක් නෑ
@mysimplelife7590
@mysimplelife7590 2 жыл бұрын
Amoniya kiyanne monawada
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
@@mysimplelife7590 ජලයේ අධික ලෙස ද්‍රාව්‍ය වන හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් නිසා ඇමෝනියා හැදෙනවා..ඒක මාලුන්ට හොඳ නෑ..ගොඩක් වෙලාවට මැරෙන්න හේතුව ඒකයි
@chintha07
@chintha07 Жыл бұрын
මඉ පොකුණු වලට දානවනම් දින කීයකින්ද දාන්න පුලුවන්. පැටවුන්ගේ දිග කොපමණ වෙන්න ඕනද එහෙම දානකොට.
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
සති තුනෙන් වගේ පුළුවන්
@situmfdo4369
@situmfdo4369 Жыл бұрын
Goma eka dina 4n ain kranawda
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
නෑ
@fish4364
@fish4364 2 жыл бұрын
මරු
@tpriyankara
@tpriyankara 9 ай бұрын
ඒ දින විස්සා ට වෙන කෑම දාන්න ඕන නැද්ද
@bettahomekurunegala
@bettahomekurunegala 9 ай бұрын
පැරමීසියම් හරියටම හැදුනොත් දවස් දහයක් වගේ දෙන්න ඕනේ නෑ
@SithijaThilakshana-jx6fp
@SithijaThilakshana-jx6fp 8 ай бұрын
පැටවුන්ට කෑම දෙන්න ඕනද
@Shashith0502
@Shashith0502 Жыл бұрын
Sathiyak wayasa kiyanne biththara dapu dawase idanda
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
නෑ නිදහසේ පිහිණීමට පටන් ගත්තු දින ඉදලා
@sansukaperera1306
@sansukaperera1306 2 жыл бұрын
Tankiyema breed karanna berida?
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
පුළුවන් හැබැයි ඉඩ ගොඩක් අඩු වෙන්න ඕනේ
@senula2902
@senula2902 2 жыл бұрын
Oya fight lata dunu kama monovatha🧐🧐🧐🧐
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
මුලින්ම ඔය ක්‍රමය කරලා බලන්න
@thilankaharsajith4897
@thilankaharsajith4897 2 жыл бұрын
Parameecium hadunaama thiyena waasiya mokakkda
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
කුඩා මාලු පැටවුන්ට ඒවා ඉක්මනින් ආහාරයට ගන්න පුළුවන්
@thilankaharsajith4897
@thilankaharsajith4897 2 жыл бұрын
Ethakota wena kema oona wen nadda
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
හොඳට පැරමීසියම් හැදිලා තියෙනවා නම් දවස් දහයකට වඩා කෑම නොදී ඉන්න පුළුවන් ..ඒ වගේම ලොකු වර්ධනයක් තියෙනවා
@HhhHhh-wt3hs
@HhhHhh-wt3hs Ай бұрын
එයාලට දෙන කෑම මොනවද?
@cricketboys285
@cricketboys285 Жыл бұрын
පැටවුන්ව දැම්මට පස්සෙත් නෙට් එක තියනවද?
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
ඔව්
@ranjanamax2347
@ranjanamax2347 2 жыл бұрын
Oya tanka eka monawainda hadalathiyenne
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
ඉටි රෙදි සිවිලිං ශීට් ,සිමෙන්ති ,වීදුරු
@fightersfishsrilanka5663
@fightersfishsrilanka5663 2 жыл бұрын
Pan panuwo hadana ekak danna
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
👍
@Randiwfernando
@Randiwfernando 6 ай бұрын
Mekata malu patau loku venavade😮😮😮😮😮
@lahirunuwan3689
@lahirunuwan3689 2 жыл бұрын
බැග් එක දවස් කියකින්ද අයින් කරන්නේ නැත්තම් දවාස් 20ක්ම තියන්වාද
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
දවස් 20 ම තිබුනත් අව්ලක් නෑ ..ලොකු ටැංකියක් නම්..හොඳට හිරු එළිය වැටෙනවානම්
@anuhassanjulaperera1984
@anuhassanjulaperera1984 2 жыл бұрын
පොඩි ටැංකියක්නං දවස් කීයකින්ද අයින් කරන්න ඕනෙ
@charithranaweera7925
@charithranaweera7925 2 жыл бұрын
Wena kama dhanna one nedhdha
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
පැරමීසියම් එක හරියටම හැදුනොත් දවස් දහයක් විතර යනකන් මොකුත් ඕනේ නෑ...
@Aquaticpredatorzone
@Aquaticpredatorzone 2 жыл бұрын
😃😃 kurunegala koheda මේ කිරිවවුලේ අයියද 🤓
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
නෑ මල්ලී මම වැවරවුමේ
@Aquaticpredatorzone
@Aquaticpredatorzone 2 жыл бұрын
@@bettahomekurunegala ah vava rawume koheda
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
Defence college eka gawa
@sachithrasewwandi3649
@sachithrasewwandi3649 2 жыл бұрын
ගොම උරය දාන්නම ඕනද
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
ඔව්..වීඩියෝ එක හරියටම බලන්නකෝ
@rangikapriyankar4661
@rangikapriyankar4661 Жыл бұрын
එ දින 20 තුල ලබා දෙන්න ඕනේ බ්‍රයින්ෂිම්ප් ද?
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
අවශ්‍ය නෑ
@nadunmalinda2791
@nadunmalinda2791 2 жыл бұрын
කොල එක අයින් කරන්න කොච්චර කාලෙකින්ද
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
ඒක අයින් කරන්න ඕනේ නෑ
@sanukithimanya9630
@sanukithimanya9630 2 жыл бұрын
ජය...
@pickme2908
@pickme2908 2 жыл бұрын
මාසයේ විතර පයිටර් petaw ටිකක් ගන්න නැද්ද
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
Cl 0777582521
@ThariduNilanga-e6n
@ThariduNilanga-e6n 3 ай бұрын
සතියක් යනකම් කන්න මෙනවද දෙන්නේ
Betta fish Breeding Episode 03
15:25
Water Villa Aqua Farm
Рет қаралды 8 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
BETTA fish GROWTH ( from Eggs -  3 months )
8:09
Bije Aquatics
Рет қаралды 1,3 МЛН
ලංකාවේ බිහි කරන රත්තරන් මාඵව
18:39
Betta fish Breeding Episode 02
28:03
Water Villa Aqua Farm
Рет қаралды 15 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН