ධනයෝග පෙන්වන පුදුම ලකුණු ඔබේ අතෙත් තිබෙනවද කියල බලන්න | Fate line palmistry by Kasun Samarakoon

  Рет қаралды 1,232,427

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

Күн бұрын

Пікірлер: 567
@supunnirmal7175
@supunnirmal7175 4 жыл бұрын
දැනුවත් කලාට ඔබ තුමාට ගොඩාක් ස්තුතියි
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 2 ай бұрын
තෙරුවන් .සරණයි ඔබතුමාට ගොඩක් ස්තුතිය දැනුවත් කිරීමට
@sachinjgomez7652
@sachinjgomez7652 3 жыл бұрын
මගේ දකුණු අතේ කෙලින් දන රේකාව තියෙනවා ,කතාව ඇත්ත .මගේ enagement එක කැඩුනා .
@-xxx5349
@-xxx5349 6 жыл бұрын
අපිට උගන්නපු සර් කෙනෙකුත් හිටියා.මිනිහාට හොදට සල්ලි තිනවා.හැබැයි අතෙ රෙකා නැති තරම්.ඉතින් සර් අහනවා අත පෙන්නලා මෙවා ඇත්ත නම් කොමද මට සල්ලි තියෙන්නෙ කිල.එකටත් වෙනම තෙරුමක් තිනවා කිල අදයි දැනගත්තෙ.ඔය කිනවා වගෙම සර් ආගමට දහමට ලැදිය ගොඩක්
@hettiarachchi4783
@hettiarachchi4783 6 жыл бұрын
ඔබ කියන විදියට මට පිහිටල තියෙන්නෙ හොදම රෙඛවයි සතුටුයි ඇත්තනම්.. මෙච්චර කාලයක් මහන්සි උනා ඉස්සරහට හන්සියක් දාල සැනසිල්ලේ ඉන්න පුලුවන්
@udaripiyumika6148
@udaripiyumika6148 5 жыл бұрын
hetti arachchi 😂😂😂
@lasanthiwick5134
@lasanthiwick5134 3 жыл бұрын
ඔබතුමා හරියටම හරි මගේ අතේ කෙලින්ම පිහිටලා තියෙනවා .මගේ විවාහය ඇත්තටම දෙදරා ගිහින් ..
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 4 жыл бұрын
ධනය කියන්නේ තමන්ගේ මනසයි පුද්ගලයකු සතු වටිනාම ධනය මනසයි එය පිරිසිදුව තබාගන්න සියල්ල යහපත්වේ
@sliyanage1403
@sliyanage1403 4 жыл бұрын
T
@JE-pq4wp
@JE-pq4wp 3 жыл бұрын
Attha kathawa 👍🙏 Nattham siyaludema dukak wethi 🙏
@kaawya1357
@kaawya1357 3 жыл бұрын
Ow eka aththa...eth ithin practically ධනය කියන්නේ ධනයට..සල්ලි වලට
@sujiwasanjivani4322
@sujiwasanjivani4322 2 жыл бұрын
Aniwaryayenma
@hyumallikasadusadudergausa7750
@hyumallikasadusadudergausa7750 4 жыл бұрын
දැනුවත් කළාට obatumata දීර්ඝායුස lebawa බුදු saranaei 🙏🙏🙏🙏
@nelanela4923
@nelanela4923 2 ай бұрын
ඔබ.කතා.කරපු.සැමදේම.අැත්තක්.මං.දුක්.විදලා.සල්ලි.හම්බ.කලා.එහෙත්.මාෙග්.අතේ.දන.රේකාවක්.පිහිටලා.නැ.බුදු.සරනින්.මට.මිල.මුදල්.ලැබුනා.මාගෙ.උත්සාහයෙන්.මං.සැමදේම.ලැබුවත්.දන.රේකාවක්.අහලකින්.හරිනැ.අද.ඔබ.කියු.දේ.අහන්.හිටිය.මට.දැනුනේ.යම්කිසි.සහනයක්..ඔබට.ස්තුතියි.විශ්වයට.ස්තුතියි
@dipanicvvv4021
@dipanicvvv4021 3 жыл бұрын
Ane ehmada maga awsnana tiyna wa කිරිබත් katya waga ane thnax ඔබට දැනුවත්ව kalata
@manishaanju1198
@manishaanju1198 2 жыл бұрын
Man godk ayage video beluwa obathuma thama danarekawa gena wistharathmakawa kiuwe ..oba thumata godk pin
@NalaniRajapaksha-p5w
@NalaniRajapaksha-p5w 9 ай бұрын
ස්තුතිය මහත්තයා බුදු සරනයි
@deepikapriyadarshani9130
@deepikapriyadarshani9130 2 жыл бұрын
මගෙත් අත් දෙකේම ධන රේකා තියෙනවා.ඔබ තුමා කිව්ව වගේ මට මගෙ පව්ලට ජීවත් වෙන්න ධනය ඇති.ධන රේකා තිබ්බ පලියට ධනය පිහිටන්නෙ නෑ.අර මාන්නය ගැන කිව්ව කතාවත් ඇත්ත.ඔබ තුමාට බුදුසරණයි !
@raniheen281
@raniheen281 3 жыл бұрын
අපි රටවල්වල ලැටි හොදලා හමිබකරගන් නිසා ධනය තියෙනවා කාටත් යටත් නොවි බය නැතිව කනවා බොනවා
@suweenafernando4811
@suweenafernando4811 4 жыл бұрын
ස්තුතියි මහත්තයා .බුදු සරණයි .
@porawagamasudamma
@porawagamasudamma Жыл бұрын
උතුම්ම ධනය නම් සංතුඨ්ඨී පරමං ධනං උතුම්ම ධනය තමයී සිතෙහි සතුටයි.....බුදු මහත්තයෝ....
@corecore2696
@corecore2696 4 жыл бұрын
මගෙත් තියනවා 👌👌👌👌😃ස්තුතියි... මම නිතරම ඒ ගැන බලන නිසා රේකා කාලෙන් කැලේට වෙනස් වෙනවා දකිනවා බුදුසරණයි
@renunilushanilusha5098
@renunilushanilusha5098 6 жыл бұрын
ඔයාගෙ කතාව හරියටම හරි මගෙ අල්ලෙ පටන් ගැනි මේ සිටම රෙඛා ව පිහිටලා තියෙන්නේ මටම හිතෙනවා මගෙ දුර්වල කමක් නිසා හැමොම දාලා ගියා කියලා .රැජින ක් වගෙ වුනාට .හිත හැමදාමත් තනියම.😞😞😞
@rdsameera8585
@rdsameera8585 6 жыл бұрын
Duk wenna epa.. athi nathi wima hamotama podui
@ranijayakodi5756
@ranijayakodi5756 2 жыл бұрын
@@rdsameera8585 ුුු
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Budusaranaei obathumaata... Aththa ....
@menakakumari8495
@menakakumari8495 2 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏
@chanselvi1149
@chanselvi1149 4 жыл бұрын
අපි ඉතා ඹ්නෑකමින් ඉල්ලනවා මෙවැනි මිත්‍යාදුෂ්ඨිකයන් පවසන මිත්‍යාවන් පිළිගන්න එපා කියලා. රේකාවකින් ධනය ලැබීම නොලැබීම සිදුවීමක් වෙන්නේ නැහැ. ඔබට ධනය අවශ්‍ය නම් එය සොයා ගැනීමට ඔබට පිහිට වන්නේ ඔබේම උත්සාහය හා කැපවීමයි..
@_sp_official_
@_sp_official_ 2 жыл бұрын
එම නම් ඇයි ව්ඩ්යෝ එක බැලුවේ 😅💔
@osmanjayasinghe883
@osmanjayasinghe883 2 жыл бұрын
Akamma
@lakshikasilva94
@lakshikasilva94 2 жыл бұрын
පිළිගන්නවා da nedda api thirane karannm oyata aithiyak nene balana anith ayata ehema kiynna
@manuraniyomal
@manuraniyomal 2 жыл бұрын
මේ කෙනා කියන දේවල් ඇත්තද නැත්තද දන්නේ නැහැ මම. හැබැයි හස්ත රේඛා, අංග ලක්ෂණ බලලා තුන්කල් කීමේ ඥානයක් අපේ අතීතයේ තිබ්බා. ඔයා දෙයක් දන්නේ නැහැ කියන්නේ ඔයා නොදන්න දේ පරම මිත්‍යාව කියන දේ නෙවෙයි. හැම දේම විද්‍යාවෙන් ඔප්පු කරන්නත් බැහැ. ඒම බැරි දේවල් ගොඩකුත් තියෙනවා. ඒම ඔප්පු කරලා පෙන්නන්න බැහැ කියනනේ ඒවා බොරැයිකියන එකවක් මිත්‍යාවක් කියන එකවක් නෙවෙයි.
@nalikamahinda6349
@nalikamahinda6349 Жыл бұрын
බලන නොබල එක ඔන කම.අනුව යි
@geethaperera8005
@geethaperera8005 Жыл бұрын
ඔබතුමාගෙන් හස්ත රේකා ගැන දැන ගන්නේ කොහොමද
@pt12lakmal_
@pt12lakmal_ 4 жыл бұрын
යාචයන්ගේ සර්.හොදට ධන රේකාව තියෙනවා ..මම දරලා තියෙනවා 3ගේ...අපේ නම් හොයන්නවත් නැ😂
@nilukadamayanthi7459
@nilukadamayanthi7459 4 жыл бұрын
මම මේ වීඩියෝ එක බැලුවේ අද .ඔබ තුමා කියන විදියටම මගේ අත් දෙකේම
@nilukadamayanthi7459
@nilukadamayanthi7459 4 жыл бұрын
මේ කියන විදියටම මගෙ අත් දෙකේම දන රේකාව තියෙනවා .අත්තටම ඒ වගේම මගේ පව්ල් ජීවිතේ ගොඩාක් අවුල් තිබ්බා.දැන් මම ඩිවෝස් වෙලා ඉන්නේ.මම හිතනවා මගේ අත් දෙකේම දන රේකාව තියෙන නිසා මේ කියන ප්‍රස්නෙ තමයි හේතුව කියලා.හැබැයි 28 වයස ඉදන් මම රැකියාව කරන්නේ.එතනත් මම ලොක්ක වගේ තමයි.කාටවත් නැමෙන්නෑ.
@malimali6694
@malimali6694 4 жыл бұрын
මගේ අත් දෙකේම දන රේකාව තියෙනවා ඇත්තක් තියෙනවා ඔබෙි කතාවෙි
@nadishagayan4608
@nadishagayan4608 3 жыл бұрын
Ahenam oyata danaya lebenawa
@maduperera2612
@maduperera2612 6 жыл бұрын
ඔබතුමා හරි මගේ ස්වාමිපුරුෂයාගේ තියනවා එයා ඉන්නේ කියපු අකාරයට ස්තූතියි ඔබතුමා ට සම්මාසම්බුදු සරණයි
@indurubodhana3798
@indurubodhana3798 4 жыл бұрын
U
@nalikamahinda6349
@nalikamahinda6349 Жыл бұрын
ඔබ හරි සර් මගෙ යලුවෙකුගෙ දන රෙකව කෙලින් ම.නමුත් පවුල් අවුල්
@dayanirandeniya4429
@dayanirandeniya4429 3 жыл бұрын
මගේ වමතේ ටිකක් තියෙනවා ඔය කියන රේඛාව
@sudarshanigunawardhana7142
@sudarshanigunawardhana7142 2 жыл бұрын
Obathuma Dana Rekawa Gena Kiyu Kathawa Hariyatama Hari, Thanks
@jayajaya1396
@jayajaya1396 4 жыл бұрын
Thanks obathumata pahadili kara dunnata budusaranai
@suranimanikkawdu9499
@suranimanikkawdu9499 4 жыл бұрын
Ane thama nam දියුණුවක් hathtema na ධනය yana pathta wadi thanks දැනුවත් කරනවට 🐩🐩🎀🎀🎀🎀🐩🐩🐩
@ishanikoushalya8213
@ishanikoushalya8213 3 жыл бұрын
Mage dana rekawa mulin patan aran udatma tiyenawa tawath ekak dabara agilla desata gihin bagayak durin newathila mam paduwe inna kenek mata me gena kiyanawada plz
@ayeshakanthi3790
@ayeshakanthi3790 2 жыл бұрын
මගේ අත් තියෙන්නේ මැද ඇදහිල්ලට දෙපැත්තෙන් ඉරි තෙක්
@wihanganimsara6488
@wihanganimsara6488 2 жыл бұрын
අනේ මගේ පුතාට වයස අවුරුදු 11. යි එයාගෙ දකුණු අතේ සුළගිල්ලෙ රේඛා හතරක් පිහිටා ඇත ඇගිලි නැමූවිට කොටස් හතරකට නැමෙනව ඇයි එහෙම වෙන්නේ ඔබතුමා ඒගැන පැහැදිලි කරනවද ඔබතුමා ට බුදු සරණයි
@ruwanweerasingha1133
@ruwanweerasingha1133 3 жыл бұрын
ඔබතුමා කියන විදියට ධන රේඛාව නම් හොඳටම තියෙනවා ධනය තමයි නැත්තෙ මොන දේ කරත් හරි යන්නේ නැහැ
@msisiramarabage3052
@msisiramarabage3052 2 жыл бұрын
Tyyhujmm
@Ishini86
@Ishini86 4 жыл бұрын
මගේ රේඛාව මුලින්ම පටන් අරගෙන කැඩි කැඩි තියෙන්නේ
@kusumalathathennakoon7345
@kusumalathathennakoon7345 5 жыл бұрын
අනේ මගේත් දකුණු අතේ මුල ඉදන්ම දන රේකාව පිහිටලා තියෙනවා. වම් අතේ මුල ඉදන් පිහිටලා ටික දුරක් ගිහින් පැත්තකින් ආය කෙලින් ගිහින් තියෙනවා. හැබැයි දනයක්නම් නැහැ. ගොඩක් දුක් විඳලා ඉන්න තැනක් හදාගෙන තියෙනවා. ඒත් සම්පූර්ණ වැඩ ඉවර නැහැ. මමත් අනේ මන්දා පිළිගන්න බැ මේවා.
@wadduwagebeetanona1298
@wadduwagebeetanona1298 3 жыл бұрын
6 Visva karma
@sadeepalakshan6801
@sadeepalakshan6801 Жыл бұрын
Mage dakunu athe Mula idalama Dana rekawa thiyenawa udatama yanakam wam atheth thiyenawa mata jivitheta adupaduwak Danila na salli na kiyala mm job ekak karanneth na nikanma idala sapata innawa Dana rekawak Mula idalama thibila adupadu ganama hithala duk wena ayath innawada
@dinedbolawaththsalhajri2085
@dinedbolawaththsalhajri2085 3 жыл бұрын
දැනුවත් කලා ට ගොඩක් ස්තුතියි ඔබතුමා ට
@sachinimadushika3774
@sachinimadushika3774 3 жыл бұрын
මගේ අත බැලුවා මට පිස්සු හැදුනා 😒 දන රේකාවක් වගේ එකක් තියේ .. 😒 .. ඒක කොහෙන්ද ඉවර වෙන්නෙ කියලා මට හිතා ගන්න බෑ😐 .. ,
@tharakasamith8538
@tharakasamith8538 6 жыл бұрын
මගේ ධන රේකාව කෙලින්ම ඉහලටම පිහිටල තියෙනවා පැහැදිලිව. ඒත් මම විදේශගතව සල්ලි හම්බ කරන්නෙ.තවමත් එකතු කරපු සල්ලියක් නෑ. හම්බකලාට වියදම් වෙනව.
@madumihiranga8651
@madumihiranga8651 5 жыл бұрын
Ane mage Dana rekawa chiththa rekawen natharawelane.eka hodanathda
@Ishini86
@Ishini86 4 жыл бұрын
හම්බ කරන්නේ වියදම් කරන්න නෙ මගේ රින රේඛාවක් තියනවා
@wapsarathkumara2757
@wapsarathkumara2757 2 ай бұрын
පිරිමින්ගෙ දන රේඛාව කොයි අතේද බලන්නෙ
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
ජය වේවා!
@dhenabeautysecrets3610
@dhenabeautysecrets3610 3 жыл бұрын
මගේ දකුණු අතේ කෙලින්ම තියෙ.වම් අතේ කැඩිලා තියෙ.ඒත් කාලෙකට සල්ලි තියෙ.දැන් නම් බිංදුවෙ.හැමදාම දුක.දැන් තනිවෙලා.
@tharushakavinda1595
@tharushakavinda1595 3 жыл бұрын
ජීවත්වන කාලය බැලීම ට කියා දෙන්නකෝ
@chandimalwaththa3268
@chandimalwaththa3268 3 жыл бұрын
ධන රේඛාවෙ අග නෙළුම් පෙත්තක හැඩය ලාවට තියෙනව .
@vidushajayanith6623
@vidushajayanith6623 3 жыл бұрын
සර් දන රෙකාව ඇලෙට තුනකට කැඩිලා තිබ්බට කමක් නැද්ද
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 ඔබ තුමා හරි
@s-rattnayakakumari4015
@s-rattnayakakumari4015 6 жыл бұрын
ඔබතුමා හරි මගේ අතේ දාන රේඛාවක් කොහෙවත් නෑ අත් දෙකේ මම මම ධනය උපදින කොහොමත් කැමති නෑ අපිට දානය මොකටද ජීවත් වෙලා ඉන්නකන් පින්දහම් කරගෙන සතුටින් ඉන්න තිබ්බ නම් ඒ ඇති
@mkmkmkmk6038
@mkmkmkmk6038 5 жыл бұрын
හරියටම හරි බුදුසරණයි
@kanthifernando1746
@kanthifernando1746 3 жыл бұрын
Please thankyou sir 🙏
@kuwaitcity6755
@kuwaitcity6755 5 жыл бұрын
ඔබතුමා කියන කතාව ඇත්ත මගෙත් අත්වල ධන රේඛාව නෑ ඔබට බුදු සරණයි
@rebeccasa7090
@rebeccasa7090 5 жыл бұрын
Mage ath දෙකේම dana reka තියෙනවා ඔබ තුමා කියපු සියලුම de ඇත්තටම ඇත්ත
@අනුලියනගේ
@අනුලියනගේ 5 жыл бұрын
බොහොම ස්තුතිය ඔබතුමාට තෙරුවන් සරණයි
@dayapriyankara6408
@dayapriyankara6408 3 жыл бұрын
ඔබතුමට කියලා අත බලාගන්නේ කොහොමද
@singaporesever3916
@singaporesever3916 3 жыл бұрын
මගෙ ධන රේඛාවේ කෙලවරේ කුරුසයක් තියෙනවා..
@anushaperera7818
@anushaperera7818 3 жыл бұрын
Fate, head, heart, head line thunakata bedenne ithamath usas adahas thiyena minissuge. Great personalities.
@nilankakumari1779
@nilankakumari1779 3 жыл бұрын
Ane..mage mahattayageth dhana reckawa kelinma thiyenawa....oba kiwa dewal hariyatama hari
@SB.467
@SB.467 3 жыл бұрын
අත් දෙකේ දන රේකාව තියෙන්නෙ දෙවිදියකට. මොන අතේ තියෙන එකද හරි
@ashansavinda5982
@ashansavinda5982 3 жыл бұрын
දැන් එතකොට ධන රේකාවක් නැත්තෙ මට විතර ද 😂
@tharangaranga609
@tharangaranga609 11 ай бұрын
අදින්නකෝ
@palithasampathdissanayaka4436
@palithasampathdissanayaka4436 10 ай бұрын
Mage ne 😂
@asinivihara3619
@asinivihara3619 2 жыл бұрын
මගෙ දන රේකාව මැද්දෙ හරියකදි කැඩිල එ කැඩිච්ච තැන මාලුවෙක්ගෙ හැඩයක් තියෙ,දන රේකාව පටන් ගනින තැනත් වි අකුරකින් පටන් ගන්නෙ,දන රේකාව අවසන් වෙන්නෙ සුලගිල්ල මැදින්,අනෙ ඇයි කියන්නකො එ
@puspapuspakumari3369
@puspapuspakumari3369 5 жыл бұрын
Dana nam piliwala kata පැහැදිලිව දනවා බොඔම ඉස්තුතියි
@dipanicvvv4021
@dipanicvvv4021 3 жыл бұрын
Maga nha මැදින් podaka tiyna waaa mama ඉන්නවා kuwait ඔබ harii mna සල්ලි hoynna tamil hita dnna hamadama tama iwrauna nha
@nilanthakumara7636
@nilanthakumara7636 3 жыл бұрын
මට දැන ගන්න ඔනෙ දන රෙකාව කොයි අතෙද බලන්නෙ මට එක කියන්න පුලුවද
@sampathranasinghe9422
@sampathranasinghe9422 2 жыл бұрын
මේ මහතා ගෙ දුර කතන අංක ය ලබා දෙන්න පුලුවන් ද ?pls
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 4 жыл бұрын
Mageth ath dekenma sani mandalaya dakkama dana rekawa gihin thiyenawa... Ewagema wam athe hakbellekge salakunak thiyenawa (sankayak) mata visthara tikak kiyannako e philibadawa budu saranai
@ajithnisshanka2390
@ajithnisshanka2390 5 жыл бұрын
මගේ අතේ ධන රේඛා එමට එත් එක සතයක් වත් අතේ රැදෙන්නෙ නෑ කියහන් කෝ.........
@anjanaprabath283
@anjanaprabath283 2 жыл бұрын
ඔබ thuma හම්බ wanne කොහොමද
@gindari1145
@gindari1145 2 жыл бұрын
නියමයි හරියටම කිව්වා තැන්කියු .මටත් ෂපෝට් එකක් .......
@sudunona5119
@sudunona5119 3 жыл бұрын
ධන රේඛාවක් නෑ නේ🤔🤔🤔 ඒත් ඉන්නෙ පිටරට😆
@sanathanuradha
@sanathanuradha 3 жыл бұрын
මගෙත් නැ ඉන්නෙ රට 😁
@ranisirilanka5812
@ranisirilanka5812 3 жыл бұрын
😃
@chandrakumara9329
@chandrakumara9329 3 жыл бұрын
Wsdtfk
@thilinikaveesha3187
@thilinikaveesha3187 4 жыл бұрын
අපි හම්බකරොත් අපි කනවා 😛
@indikanirosh1794
@indikanirosh1794 3 жыл бұрын
Api kewoth hambakaranawa
@lasanthidewi141
@lasanthidewi141 3 жыл бұрын
Natuwa wena un kanda dennada kiyanne
@nirashasamanmali4336
@nirashasamanmali4336 3 жыл бұрын
Obathumata sthuthi budu saranai jesu pihitai
@lasanthiwick5134
@lasanthiwick5134 3 жыл бұрын
රැජිනක් උනා තමයි එත් හිත තනියම තවමත් ...මගේ හය්යෙන් තවමත් සල්ලි හොයන්නෙ ..
@ruchinadeepani3604
@ruchinadeepani3604 3 жыл бұрын
Maga ta tiynna අමුතු විදියට mna hamadama habakarala tiynna එවුනට laga සල්ලි nha
@s-rattnayakakumari4015
@s-rattnayakakumari4015 6 жыл бұрын
ඔබතුමා හරි මගේ අත් දෙකෙන් ධන රේඛා නම් පිහිටලා නෑ නමුත් මම සෑහෙන ධනයක් හම්බ කරනවා නමුත් ඒවා මගෙ ළඟ නෑ හැමෝටම බෙදනවා ඒක තමයි මගේ සතුට මම කුවේට් රාජ්‍යය සේවය කරන්නේ ගෞතම 25 ඉඳන් රථ සේවය කරනවා නමුත් බැංකු පොතේ සතේ නෑ ඒ වන මං ඉන්නේ සතුටින්
@gagananethusara4321
@gagananethusara4321 5 жыл бұрын
S-Rattnayaka Kumari bJjßkxhs
@meremeremere4136
@meremeremere4136 5 жыл бұрын
අහන්න සතුටු yi,,,mata geyak ගෙයක් hadaganna උදව්වක් karannako
@upulsanjeewa4215
@upulsanjeewa4215 4 жыл бұрын
0770035706
@dayanirandeniya4429
@dayanirandeniya4429 3 жыл бұрын
කාන්තාවන්ගෙ කොයි අතද පරික්ෂා කරන්නේ
@binumenu4702
@binumenu4702 2 жыл бұрын
Hariyata hari oba thuma kiyana dewal. Mage jewithe wecha dewal ekka .
@දිල්රැක්ෂීදිල්රැක්ෂී
@දිල්රැක්ෂීදිල්රැක්ෂී 6 жыл бұрын
ඔයා හරි මගෙ අක්ක ගෙ අතෙ රිඡූ ධන රේඛා වක් තියෙන්නේ එයා නිකම් රැජින වගෙ තමා හිතන්නේ 😊
@dayanikanthi4900
@dayanikanthi4900 6 жыл бұрын
මගේත් ඒ වගේ ..මමත් ඒ වගේ ඉන්නවා ....
@smt.mobitel9195
@smt.mobitel9195 6 жыл бұрын
@@dayanikanthi4900 koi wageda e keyanne
@sampathsampath7247
@sampathsampath7247 6 жыл бұрын
akkagi kadelada
@samanthakarunarathne7096
@samanthakarunarathne7096 6 жыл бұрын
හිත කියනඑක අපිට ඔිනැ විදිහකට හිතන්න.පුලුවන්නේ මෙි ගොන් හරක් කියන මිත්‍ය මත පිලිගන්න එපා .ඔයාගේ විනාසය අතලගයි
@deepikad7734
@deepikad7734 5 жыл бұрын
කියන්නම් අක්කට හොඳේ😀😃😄
@dineth.6546
@dineth.6546 3 жыл бұрын
Obata bohooma sthuthi danuwath kirima pilibadawa,🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nuwanpresanna3866
@nuwanpresanna3866 3 жыл бұрын
Mage wam athe dhana rekawa kelinma madagilla lagatama tiyenawa
@නිහඬසිතිවිලි-ථ8ඤ
@නිහඬසිතිවිලි-ථ8ඤ 3 жыл бұрын
මාගේ අතෙ තියෙන්නේ මැද අැගිල්ලට දෙපැත්තෙන් ගිහින් ඉරි දෙකක්
@wanshanathabandara7585
@wanshanathabandara7585 4 жыл бұрын
අත්ලෙ මැද ධන රෙකාවෙ මැද වෙහෙරක ලකුනක් චුඩාමානික්‍යක් සමගින් පිහිටන්නෙ ඇයි.ජීවන රේකාවෙ අග නෙලුම් පෙති වගෙ තියනව
@rasikasymali792
@rasikasymali792 6 жыл бұрын
ඔයා කියපු කතාව මගෙ අත්දෙකේම පහල ඉදන් ඉහලටම කෙලින්ම තියෙනවා.මගෙ ලොකු කමක් නැ හැබැයි මගෙ නෑදෑයෝ හැමෝම මට බයයි. ලොකු පොඩි හැමෝම.අනෙ මන්දා මගෙ පවුල් ජීවිතෙ නම් කැඩිලා ගියා. හම්බ කරන දේවල් නම් හැමෝටම දෙනවා ත්‍රිෂූල හැඩයෙන් ඉවර වෙනවා
@sampathsampath7247
@sampathsampath7247 6 жыл бұрын
mage ate reka okkoma makela ani atema gahala
@tharakaprabash6502
@tharakaprabash6502 4 жыл бұрын
මගේ වම් අතේ උඩටම ගිහින් තියෙනවා.දකුනු අතේත් ටිකක් තියේනවා එත් කිසිම දනයක් නැ වැය විතරයි
@دميسر
@دميسر 5 жыл бұрын
Obatabudu saranai devi pihitai obatumata godakma stuti
@sadewsubash9164
@sadewsubash9164 3 жыл бұрын
Ser. Mage wam athe reka 2 i thiyenne .wena kagewath dakala na ehema .dekunu ayhe 3 i .wam athe jeewana rekawai shirsha rekawai pamani thiyenne .megana mokuth kiyanna thiyeda
@arunichrisanthi6769
@arunichrisanthi6769 4 жыл бұрын
mage athe danarekawa alla meda thikonekin awasan wenwa
@sheikasheikh6299
@sheikasheikh6299 6 жыл бұрын
Mage dana rekawa දබර ඇඟිල්ල මැද gillai atharin thiyenny hida naraka පැහැදිලි dena ganna puluwanda බුදු සරණයි
@وردةالربيع-خ7ي1ص
@وردةالربيع-خ7ي1ص 6 жыл бұрын
ස්තුතියි ඔබ‍ට තෙරුවන් සරණයි
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 4 жыл бұрын
Mage ate ara reka deka madata gihin Navatila budusaranai obatumata
@shashidurangana8855
@shashidurangana8855 3 жыл бұрын
මගෙ දන රෙකාව අතෙ මුල ඉදලා කෙලවරටම තිනො එත් දනයක් නැ හැබැයි තාම වයස 18යි එක නිසාද දන්නෙ නැ
@shiranthisugandika4847
@shiranthisugandika4847 4 жыл бұрын
මගෙ අත් දෙකේම තියෙනවා ඒත් මම මෙි දෙවල් අත් විදලා නම් නැහැ
@chandimajeewani3053
@chandimajeewani3053 4 жыл бұрын
Higannanta apita wada hondata salli thiyenawa.
@kaawya1357
@kaawya1357 3 жыл бұрын
මහන්සි වෙලා වැඩ කරොත් ධනය තියෙයි!
@apurwasupuni6725
@apurwasupuni6725 3 жыл бұрын
Me kathawa aththa thamay..
@joshuabrendon8589
@joshuabrendon8589 5 жыл бұрын
මගේ අතේ තියෙන රේඛා ටික දැක්ක නන් ගගේ පනිනවා, ඒ තරම් රේඛා,
@chandrakanthi3162
@chandrakanthi3162 4 жыл бұрын
😃😃😃😃😃😃😃😃
@chamarawijesingha6218
@chamarawijesingha6218 3 жыл бұрын
Mahattaya mage dana rekawa check karala Denna hekiyawak tiyeida.
@shanthasalwathura9355
@shanthasalwathura9355 4 жыл бұрын
Mage nam kiyapu widiyata diamond ekak hadeta iwara wenne.bohoma pin wisthaa kalata.
@kumaresrilanka5790
@kumaresrilanka5790 2 жыл бұрын
ස්තුතියි
@nethushakumara7036
@nethushakumara7036 2 жыл бұрын
ධන රේඛාව වමි අතේ තිබුණොත් මොකද වෙන්නේ
@chandanipannila6428
@chandanipannila6428 Жыл бұрын
ධන රේඛාව පිරිමි අයගෙ දකුනු අතෙත් ✋ ගැහැණු අයගෙ වම් අතෙත් ✋ යන වශයෙන් පිහිටනවා..
@nadeeshanirathnayaka7838
@nadeeshanirathnayaka7838 4 жыл бұрын
Sir ..Dana rekawa aramba wena thana diamond Laguna tiyenwa nam..kohomada
@dilankamalshan4995
@dilankamalshan4995 4 жыл бұрын
හර්ද රේකාව ලග නතර උන දන රේකාව කොහොමද
@malemale2274
@malemale2274 Жыл бұрын
මගෙත් අත් දෙකේම පිහිටල තියනව ..මන් මේ ගැන ඉගන ගන්නව මෙතුමා කිව්ව වගෙ කෙලින් ධන රේකා වක් මට තියෙන්නෙ නැමෙන්නෙ නැ මන් කාටවත්...මෙ වෙද්දි ගෙදරින් ඈත් වෙලා රටක ජීවත් වෙන්නෙ..මෙ දෙවල් බොරු නෙවි...ඉතින්..
@TV-co1pz
@TV-co1pz 4 жыл бұрын
ඉස්තූතියි
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 170 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 101 МЛН
නිවසේ බුදුන් වදින හරිම විදිය | How To Pray Lord Buddha At Home
14:32
ලොතරැයි වාසනාව අත්ලේ රේඛා තුලින් ..
7:07
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 14 М.
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН