නිවසේ බුදුන් වදින හරිම විදිය | How To Pray Lord Buddha At Home

  Рет қаралды 2,812,022

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

Күн бұрын

How To Pray Lord Buddha At Home.
Hasanka Dodanduwa explains how to properly place a Buddha statue and how to pray lord Buddha.
Thank you so much for watching. Make sure you share the video with your friends and don’t forget to subscribe.
Subscribe to Vishwa Karma KZbin Channel Here: goo.gl/1PBZFY
Facebook: / vishwakarma.lk
For More Videos & Articles Visit: www.getfun.lk

Пікірлер: 1 200
@sameeralakmal6257
@sameeralakmal6257 2 жыл бұрын
දියිනු වෙන්න බුදුන් ගේ සරන පතන්න එපා.එහෙම වෙන්නෙත් නෑ.බුදුන්ගේ සරන ගිහින් මේ සසරින් එතෙර වෙන්න බලන්න .නිර්මල දර්මාවබෝදයෙන් නිවන් දකින්න.බුදුසරණයි
@dagunawathi
@dagunawathi Жыл бұрын
Kc
@dinushaudayanga4086
@dinushaudayanga4086 11 ай бұрын
එකඟයි
@muthuahinsa
@muthuahinsa 4 ай бұрын
Godak watinawa MA DAWAL kiyadunnata pjn
@YakalleDirananda
@YakalleDirananda 3 ай бұрын
Aniwaryenma
@ChandraKanthi-nt4wv
@ChandraKanthi-nt4wv Ай бұрын
​@@dinushaudayanga4086😅
@madushawickramaarachchi4782
@madushawickramaarachchi4782 4 жыл бұрын
හැම දේටම බලපාන්නෙ හිතයි මහත්මයා,සිත අපිරිසිදුනම් රත්තරනින් බුදු පිලිම වහන්සේ නමක් ලොකුවට බුදුගෙයක් හදලා බුදු පිලිමවහන්සේ නමක් වඩම්මවලා තිබ්බත් වැඩක් නැ..සිත මුල් කරගෙන කරන ඕනම ක්‍රියාවක් තමයි තමන්ගෙ ජීවිතයට ආලෝකය හෝ අදුර ගෙන්නෙ
@pesilpathirana5302
@pesilpathirana5302 2 жыл бұрын
Great Comment! 👍
@kasunkasun8915
@kasunkasun8915 Жыл бұрын
You are right
@Nishi_Nishidiary9832
@Nishi_Nishidiary9832 Жыл бұрын
Yess
@piyankakumari9001
@piyankakumari9001 Жыл бұрын
Aniwaryenm ape budunt disawath ne welwak ne oni welwak budun wadinn puluwan matanm hithen vidiya
@Ravindulakshan-vh8mg
@Ravindulakshan-vh8mg 3 ай бұрын
​@@piyankakumari9001ඔව් ඒක ඇත්ත 😊
@sl67reader90
@sl67reader90 3 жыл бұрын
දියුණු වෙන්න මැටි පිලිමයක් අදාල දිශාවට තියලා වැඩක් නෑ.. බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුගමනය කරන්න ..
@Kevin_Silva_
@Kevin_Silva_ 2 жыл бұрын
Aniwarenma
@ikshubaby
@ikshubaby 5 жыл бұрын
සියල්ල අත්හල බුදුන්ගෙන් යමක් බලාපොරොත්තු වනවානම් නියම බුදුදහම ඔබ වටහාගෙන නැත.. බුදුදහම නිවන්මගෙහි දොරටුව මිසක් විඳිමේ දොරටුව නොවේ..
@shivankaproduction7641
@shivankaproduction7641 3 жыл бұрын
Facebook innawada
@buddikakumara1
@buddikakumara1 3 жыл бұрын
බුදු දහම නිවන්මගෙහි දොරටුව මිසක් විදීමේ දොරටුව නොවේ .. මෙහෙම හිතන කට්ටියත් ඉන්නවා..විශිෂ්ටයි.. බුදු පිලිමේ තියලා සැප සංසාරයක් බලාපොරොත්තු වෙනවා...
@raviwasantharodrigo658
@raviwasantharodrigo658 3 жыл бұрын
👌
@sahanrangika7944
@sahanrangika7944 3 жыл бұрын
ඒක හරි. නමුත් දැනට පවතින අපේ ඒ සංසාර ගමන දිගු කිරීමට හේතු වන සියලුම බලපෑම් වලින් ඈත් වීමට එවැනි බලපෑම් වලට අපට ලං විය නොහැකි වීමට මේ කියූ කරුණු අතිශයින්ම වැදගත්. මා හිතනවා ඔබ එකගයි. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස මේ සඳහන් කරන ලද ආකාරයට අප කිරීමට බලාපොරොත්තු වන යම් කිසි සුභ කාරණාවකට බාධා කිරීමට පැමිණෙන යම් බාධාවක් වේද යම් අනිසි බලපෑමක් වේද එම බලපෑම අවම වීම නිසා කෙනෙකුගේ සාර්ථකත්වය කරා යන ගමනට නිවැරදි ආකාරයට බුදුන් වැඳීමද අනිවාර්යයෙන් ම හේතු වන බව කිව යුතුයි. ප.ලි. කම් සැප හෝ යක් ලෞකික යමක් බලාපොරොත්තු වේ නම් ඒ සඳහා ඇති පිහිට දෙවි පිහිටයි. දෙවියන්ගෙන් සිටින්නේ ඒ සඳහායි. දෙවියන් විස්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි. මා පැවසුවේ සෝමවංශ හිමි නම් මහා දැනුම් සාගරයෙන් ගත් දිය බිඳක් පමණක් බවත් තව දුරටත් අධ්‍යයනය කිරීමට කැමැත්තක් ඇත් නම් පින් ඇත් නම් ස්වාමීන්වහන්සේගේ ද්ද්‍ර්ම දේශනා ශ්‍රවනය කරමෙන් ආරාධනා කරමි. තෙරුවන් සරණයි !!
@සොඳුරුපන්හිද
@සොඳුරුපන්හිද 3 жыл бұрын
අවුරුදු 2 ට පස්සේ ඔබගේ comment එක දැක්කේ.ඔබ වැනි බෞද්ධයන් ගැන ආඩම්බරයි
@kasunrangajith888
@kasunrangajith888 5 жыл бұрын
දියුණු වෙන්නද බුදුන් වන්දනා කරන්නේ???? නතිනම් බුදු ගුණින් සිත පහදවාගෙන ශ්‍රද්ධාව වඩාගන්න නොවේද?? කරුණා කරලා නිවැරැදි දෙය සමාජ ගත කර්න්න..
@sakunibandara6845
@sakunibandara6845 4 жыл бұрын
Thank you.
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه 2 жыл бұрын
සියලු දෙනාටම උතුමි චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම ට ශක්තිය ධෛර්යය ලැබේවා හැමෝටම 🙏☸
@e.mkanchana.3004
@e.mkanchana.3004 3 жыл бұрын
බුදු හාමුදුරුවෝ මේ වගේ දේවල් කියලා නැහැ ....කොතන බුදු පිලිමය තියලා වැන්දත් කමක් නැහැ ..ශ්‍රද්ධාවෙන් තිබ්බනම් අපිට පිහිට ලැබෙනවා....
@salmasirilanka6146
@salmasirilanka6146 3 жыл бұрын
තමන් ට හොදයි කියලා හිතෙන විදියට බුදුපිළිමය තබන්න.තමන්ගෙ සිතතමා ආගම දහම කියන්නේ තෙරුවන් සරණයි 🙏🙏🙏
@chavindudeshan9256
@chavindudeshan9256 3 жыл бұрын
පිස්සා
@hasitharuwan8248
@hasitharuwan8248 3 жыл бұрын
Ahema ne
@Kevin_Silva_
@Kevin_Silva_ 2 жыл бұрын
Aniwarenma අදහන එකට වඩා මිලියන වාරයක් වටින්නෙ පිලිපිදින එක. මේක ආගමක් නෙමෙයි ධර්මයක් කියන තේරුම් ගන්න බැරි අය තමයි වැඩි පුර ඉන්නේ!
@Kevin_Silva_
@Kevin_Silva_ 2 жыл бұрын
@@chavindudeshan9256 කවුරුහරි ධර්මය ගැන පැන නැගුනු සැකයක් ගැටලුවක් අහපුවාම ඔහෙම කියන්න එපා යාලුවා!😢 වැරැද්ද හදල දෙන්න!
@lalithchandrasirifvbbvvgvv9224
@lalithchandrasirifvbbvvgvv9224 2 жыл бұрын
Jznsnnsnznnnnnsnnsnnnsnnnnnnznnnsnznnnnnnsnn
@yamikayashan9113
@yamikayashan9113 3 жыл бұрын
බොරැකියන්න එපා පැය පහක් පහන දැල්ළුවොත් සතියක කන තේල් නැතිවෙනවා තෙල්වල ගනන් දැක්කම පැය දහයක් වත් පත්තු කරමු
@beautyconner8776
@beautyconner8776 3 жыл бұрын
බුදුන් වඳින්න අවශ්‍ය වන්නේ සිතේ ඇති භක්තියයි,ශ්‍රද්ධාවයි.බුදුන් වඳින්න දිශාවක් අවශ්‍ය නෑ.බොරු කිය කිය පව් පුරවගන්න එපා.
@rupikakumari149
@rupikakumari149 3 жыл бұрын
ස්තුතිය .
@thilakseneviratne2412
@thilakseneviratne2412 3 жыл бұрын
Isthuthi
@sadahamsewana1512
@sadahamsewana1512 3 жыл бұрын
අනිවරෙන්♥
@wethumkehansa2850
@wethumkehansa2850 3 жыл бұрын
me manussayath dan saastare kiyanawa
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه 2 жыл бұрын
උතුමි සම්බුද්ධ ශාසනය ජීව මානයි
@DiliniThakshila-o8t
@DiliniThakshila-o8t 7 ай бұрын
බුදු පහන තියන්න ගේ ඉස්සරහා දොර ඇරපුවහම ඉසාන දිසාවෙන් තියෙනව පහන තිබ්බට කමන්නැද්ද, ගේ ඉස්සරහම
@suranlisandaya390
@suranlisandaya390 3 жыл бұрын
මං මේ දේවල් විශ්වාස කරනව නිසි වේලාවට බුද්ධ වන්දනා කිරීම ඉතාමත් වැදගත්. තමන්ට ඒ දේවල් නිසි අයුරින් කරගන්න බැරි උනා කියලා දොස් නගන්න එපා කාටවත්. වාස්තු විද්‍යාව අනුවත් දිශාව ඊසාන දිශාව තමා. මෙය ගොඩක් වටිනව ඔබතුමාට බොහොම 🙏
@nilushaperera8530
@nilushaperera8530 2 жыл бұрын
L
@asithaakmeemana1199
@asithaakmeemana1199 3 жыл бұрын
Hemadeyakma winayak ethiwa kalama watinakamak thiyenawa.me kiyana karunut e widihata thama thaman kemathi widihata piligattot hodayi .ehet meke විවේචන karala තිබුණු comment walin ohunge බෞද්ධ kama hodata penawa.mithyawen ho eththen ho boruwen minisun thula සංයමය ethi kireema ho ethikara ganeema watinawa .යහපත් සිතුවිලිවලින් me වෑයම ඔබතුමා deruwanam ඔබට pin.balana anek ayatath kiyanne අවබෝධ wena widiha ekinekata wenas bawa therum ganna.apata තේරුණු widiha harima widiha wennat puluwan nowennath puluwan .ekama oba හැමදෙනාටම wage matath පොදුයි .
@mpspeiris4356
@mpspeiris4356 3 жыл бұрын
ඔබ තුමාට නිදුක්නිරොගී දිර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි
@donjoe5940
@donjoe5940 3 жыл бұрын
"දියූණුව" ම, තෘෂ්ණාව වෙ. 🙏
@buddikakumara1
@buddikakumara1 3 жыл бұрын
මා එය පිළිගන්නවා..
@donjoe5940
@donjoe5940 3 жыл бұрын
ඔබ පෙන්නුම් කර ඇත්තෙ මාගේ දැනුම නොව ඔබගේම ප්‍රඥාවඊ. ඔබ‍ට දීර්ගායු!!!!!🙏
@thilinabandara2176
@thilinabandara2176 4 жыл бұрын
බුදු දහමත් වැරදි විදියට මාකට් කරන්න තරම් මිනිස්සු පිරිහිලා.තෙරුවන් සරනයි.🙏
@thilinihansika4310
@thilinihansika4310 3 жыл бұрын
kzbin.info/www/bejne/hWS6cpKEZpaUr7s වීඩියෝ එක හොදයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න 💙😊
@crazylovers3003
@crazylovers3003 2 жыл бұрын
පහන තියන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ පැත්තට ද?
@pathiama5005
@pathiama5005 4 жыл бұрын
මිත්‍යාව පතුරුවා අපාගත වන්න එපා. රාග දෝෂ මෝහ පිටුදැකීමකින් තොර විමුක්ති මගක් නොවන බව බුදුන් වදාළහ.
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه 2 жыл бұрын
නමාමි බුද්ධං ගුණ සාගරතං
@mahishadewan1756
@mahishadewan1756 3 жыл бұрын
ඔතනත් බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රතිමාව මටිටමෙන් දේව රෑපයක් එල්ලල තියනව නේද ඒක ගකාහෙත්ම සුදුසු නැහැ නේද.
@hirangurusinha9179
@hirangurusinha9179 3 жыл бұрын
ඒක අත්ත.
@n.n.8402
@n.n.8402 3 жыл бұрын
බුදුන් වහන්සේ ගැන හරියට දන්නවනම් දෙවි රූප එල්ලගෙන වදින්නේ නෑ.බුදු හාමදුරුවො මදි නිසයි දෙවියන්ටත් වැදාලා බලන්නේ.කොහෙන් හරි හරියිද කියලා.
@امطلالالعرادة
@امطلالالعرادة 3 жыл бұрын
මහත්තයෝ.බූදන්ගේ.පැත්තටද.ඵලිය.පැත්තටද.පහනේ.දැල්ල.තිබිය.යුත්තේ..බූදූ.පිලිම.වහන්සේපිටූපස.උතුරටත්...මූහූණාදකුනටත්..මගේ.ගේදර.තියේන්නේ.ඵය හොදද..ගේ..මුල්ලේ.බූදූ.පිලිම.වහන්සේ.තියන්න.හොදද.අනේ.මට.කියල.දේන්න.ගොඩක්.පිං.බූදූ.සරනයි
@asanksc.pkumara1955
@asanksc.pkumara1955 5 жыл бұрын
බුදුන්වහන්සේ සරන ගියා කියල දියුණු වෙන්න පුලුවන්ද .බුදු හාමුදුරුවෝ විකුණන්න එපා
@yohanbinod5557
@yohanbinod5557 4 жыл бұрын
මේමයි බුදුන්වහන්සේ සරන ගියා කියල දියුණුවක් නොවෙන්නෙ නෑ .ඒක ආධ්‍යාත්මික දියුණුවක් .භෞතික දියුණුවකට එහා ගිය දෙයක්
@manjukelum6794
@manjukelum6794 2 жыл бұрын
මේකයි.දන්නා කෙනෙක් හරියටම කියන්න,හාමුදුරුවෝ කෙනෙක් නම් ගොඩක් හොදයි/අපේ ගෙදර දැන් හැමදාම ප්‍රශ්න.සහෝදරියගේ .මව්වූ පියන් .මුදල් ගැටළු.ගොඩක් ප්‍රශ්න.දවසින් දවස අබාවයට අපි යනවා.ඉස්සර වගේ අපේ දැන් කිසිම එකමතු කමක් නැ.හැමදාම රණ්ඩු.අපිට දියුණු වෙන්න ප්[පුළුවන් පසුබිමක් තිබුනත්.මවු පියන් ගේ හිතුවක්කාර තීරණ නිසා ඒ හැම දෙයක්ම කඩා වැටීගෙන එනවා.එකම සහෝදරිය ගැන විතරමයි හිතන්නනේ.පුතා කොපමණ හොදින් හිටියට ඒ මිනිහ ගැන ඇහැක් ඇරලා බලන් නැ,මන් දවසින් දවස කාලකන්නි වෙනවා.මවු පියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් කිසිදෙයක් එයාල ගොඩක් වයසට ගියත් දැන් ඒ කිසි දෙයක් බලන් නැ.තවමත් ඔක්කොම බදාගෙන ඉන්නවා.දුව ගැනම විතරක් හිතනවා,මන් කොපමණ හරි විදිහට දෙයක් තේරුම් කරලා දුන්නත් එකට මවුපියන් මන් එක්ක හරියට රණ්ඩු වෙනවා.මට දැන් හිතෙන්නේ මේක මන් පෙර කරපු කරුමයක්ද කොහෙද මේ බවයේ දැන් මට පල දෙන්නේ මුලදී මවු පියන් මට ගොඩක් ආදරෙන් හිටියට,මේකට දන්න ඕනේ හොදම පිරිත කුමක්ද දොස් නැති වෙලා හොදක් වෙන්න.ගොඩක් පින් දන්නා දෙයක් තියනවනම් මට කියන්න පුළුවන් කෙනාට
@akashguptha2128
@akashguptha2128 4 жыл бұрын
නොදන්නා දෙවල් නොකියා හිටපන්.දිසවල් කොහෙද බුදුන්වහන්සේගේ වන්දනා වලට
@remanikaaakaa8354
@remanikaaakaa8354 Ай бұрын
බොහෝම පිං තෙරැවන් සරනයි
@asankagodaliyadda1819
@asankagodaliyadda1819 Жыл бұрын
මළගිය අයට පිං දෙන කතාව හරියටම හරි.. ඕනවට වඩා පිං දීමෙන් කරදර ගොඩකට අත වනනවා වගේ තමා...
@bittertruth6288
@bittertruth6288 4 жыл бұрын
ගෙදර පහනක් පත්තු කරනව කියන්නෙ ඒක ඒ ගෙදර විනාසය..පහන් වලට එන්නෙ අශුද්ධ ආත්ම,පෙරේතයො..බුදුන් පුදන එකම විදිය තමා ආර්ය මාර්ග අවබෝද කරගෙන ඒ අනුව ජීවත් වීම්..මිත්‍යාදෘශ්ටික ඉන්දියාවෙන් ආපු යක්ශ වන්දනාව බුදුන් වන්දනාව කිය කිය කරන මිනිස්සු ගැන හොයල බලන්න..යන්නෙ අගාදයට..දේවාල ,බෝධි පූජා,පහන් මේවා කොහෙද බුදු දහමේ තියෙන්නෙ? මේ ඔක්කොම හින්දු යක්ශ වන්දනාවන්..අවාසනාව කියන්නෙ එක හාමුදුරු කෙනෙක්වත් මේව කියල දෙන්නෙ නෑ ඔවුන්ගේ බිස්නස් එක වෙලා ඉවරයි මිනිසුන්ගෙන් සත්‍ය වසන් කරල බුදු දහමට වඩා සංස්තෘතිය කිය කිය පන්සලට සල්ලි හම්බෙන දේවල් කරන එක..එක හාමුදුරු කෙනෙක් හරි සත්‍ය මාර්ගය කියල දෙන්න පටන් ගත්තොත් ඒ කෙනාට පන්න පන්න පහර දෙනව..නැත්නම් ඔවුන්ට පැවැත්මක් නැහැනෙ..දෙශපාලකයින්,යූ ටියුබ් කාරයින්,හාමුදුරුවන් ඔක්කොම එකයි..සත්‍ය මග අවබෝධ කරගන්න...පහන් තියල යක්කු එක්කම අපායට යන්නෙ නැතුව
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
🙏🙏🙏දියුණු ව නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ සසරේ කෙලවර වීම පමණයි ඇත්ත පිරිසිදු ව පිළිවෙලට තමයි ලොවු තුරා සම්මා සම්බුදු මාගේ බුදු පියාණන් නැමැදිය යුත්තේ ගොඩක් පින් තෙරුවන් සරණයි
@indikadhananjaya2202
@indikadhananjaya2202 4 жыл бұрын
බුදුන් වදින්න නිවැරදි ක්‍රම නිවැරදි දිසා අවශ්‍ය නැහැ ඒක මම පැහැදිලි කරන්නම් මේක හොදින් කියවලා ⁣හැමෝම තේරුම් ගන්න නිවසේ හෝ කොහේවත් නෙවෙයි බුදුන්ව නිවැරදිව වැඩහිටින්න ඕන තමන්ගෙම හිතේ නිවැරදිව බුදු පියානන් වහන්සේ වැඩසිටිනව නම් එය මහත් පඵයි මහානිසංසයි උදාහරණයක් නම් එක රජ කෙනෙක් පුරෝහිතත් සමග ලොකු නෙළුම්මල් වට්ටියක් අරගෙන පූජා කරන්න චෛත්‍යය වටේ ගියාලු පුරෝහතට එක මලක්වත් බුදුන්ට පූජා කරන්න නහැලු ඉතින් ඹහොම යනකොට රජුගේ මල් වට්ටියෙන් එක මලක් බිමට වැටුණලු ඒ මල පුරෝහිත ඇහිදගෙන බොහෙම ස්රද්ධාවෙන් බොහොම ආෂාවෙන් ⁣චෛත්‍යය වටේ යන කොට රජු පුරොු්හතට කෑගගහ බිම වැටිච්ච මල් පූජා කරන්න හොද නැහැ කිය කිය ගිහින් පූජා කරාලා ධර්ම දේෂනාවේ කියනවා ඒ රජු සහ පුරෝහිත පූජා කරපු මල් වලින් මල් වට්ටියක් පූජා කරපු රජුට වඩා එක මලක් බොහොම ස්රද්ධාවෙන් බොහොම උනන්දුවෙන් බොහොම සතුටින් එක මලක් පූජා කරපු පින් සහ ආනිසංස අර රජුට වඩා වැඩියිලු ඒ වගේම තමයි පූජා කරන මල්ටික පවා හොදින් පිලිවෙලට හදලා පුළුවන් උපරිමෙන් ලස්සනට හදලා පූජා කරන්න මොක මල් හො වෙනත් දෙයක් වැඩි වෙලාවක් හිත පිං සිතුවල්ලක් ඹස්සේ ක්‍රියාත්මකවීමත් මහත් පඵයි මහා නිසංසයි එකට උදාහරණයක් නම් අපි අලියෙක් මරණ එකද කූබියෙක් මරණ වකද වැඩඅම පව් කියලා ඇහුවොත් සමහර අය කියයි දෙකෙන් මොන දේ කරත් එකයි කියලා නැහැ ඒක නෙවෙයි ඇත්ත මොකද කූබියෙක් මරන්න අපේ හිතින් ගොඩක් සැලසුම් කරන්න ඹ්න නහැ නමුත් බලන්න අලියෙක්ව මරන්න අපි අපේ හිත මොලේ ගත වචන මොන තරම් වැරදි විදියට මොන තරම් වෙලාවක් පාප සිතුවිලි හරහා ක්‍රියාත්මක වෙනවද කියලා එහෙනම් අලියකු මැරීම ගොඩක් ලොකු පාපයක් නේද පුළුවන් උපරිමයෙන්ම සිල් ආරක්ෂා නරන්න ජීවිාත් ගියත් සිල් කඩා ගන්න එපා අඩුම තරමේ පන්සිල් වත් රකින්නට උත්සහ ගන්න ඇගට වහන මදුරුවෙක් වත් මරන්නඑපා එලවලා දාන්න අපි 100% නිවැරදි අය නෙවෙයි ඔබට පන්සිල් වත් රකින්න අමාරුයි නම් මේ දේ කරන්න එය හරියටම හරි ඒ දේ තමයි ඔබ රකින සීල් කියක් හරි කමක් නැහැ රකින සිල් ටික හරි කඩතොලු නොවෙන්න පිරිසිදුව කාලයක් රකින්න එහෙම කාලයක් කරගෙන යනකොට ඔබටම දැනෙනවා එය තමන්ට හුරු වෙනවා ඊට පසු තවත් එක සිල් ගුණයක් වැඩි කරගෙන ඒකත් එක්කම කාලයක් පුරුදු කරන්න ඔහොම ඔහොම දිගටම අඩුම තරමේ පන්සිල් වත් පුරුදු කරන්න අමතක වෙලා හරි සිල් කැඩුනොත් කාටවත් නොදැනෙන්න රහසින්ම නමස්කාරය කියලා පන්සිල් හොි තමන් රකින සිල් සමාදන් වෙලා තෙරුවන්ගේ ගුණ සිතින් කියලා තෙරුවණෙන් සමාව අරගෙන නැවත දිගටම සිහි කල්පනාව ඇතුව සිල් රකින්න හිතට වදයක් ලෙස නොසිතන්න භව ගණනාවක් ඇවිත් තමන්⁣ට මේ තෙරුවන් සරණ ලැබුණු එක මහත් භාගයක් ලෙසම හිතන්න ඒ වගේම ලැබුණු භාග්‍යයෙන් පුළුවන් උපරිම පඵ නෙලාගෙන මේ සංසාර දුකින් සදහටම නිදහස් වෙනවාමයි කියලා හිතන්න යලිත් භවයක් ලැබේනම් එය මිත්‍යා දෘෂ්ටික ආගමක නැතුව තෙරුවන්ගේ ගුණ දියුණු කරන්නට හැකි තැනකම උපදීවා යයි පතන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවලු යම් කිසි සත්වයෙක් අඩුම තරමේ පන්සිල් වත් රකිනව නම් එයා මරණින් පස්සෙ සතර අපායට යන්නෙ නැහැ කියලා ඹ්නම සත්වයෙක් උපදින තැන තීරණය වෙන්නෙ එයා රකින සීලය මතයි ඒ වගේම එයට එකන ඉපදුනාම පසු එයාට ලැබෙන සැප සම්පත් ගැන තීරණය වෙන්නේ එයා දන් දුන්න දේවල් අනුවයි මම අහලා තියෙන්නෙ එහෙමයි එක එක මිත්‍යා මත බස්සේ යන්න එපා ඒ වගේම කවත් කෙනෙක්ව මිත්‍යා මත වලට වත් පාපය කටවත් යොමුනොකරන්න ඔබ සියලුදෙනාටම සදාකාලිකවම තෙරුවන්ගේ සරණයි !
@sameerasandakelum9189
@sameerasandakelum9189 5 жыл бұрын
ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම්..බුදුන් ඉන්න ඕන අපේ මනස තුල
@dilukshimadushani6448
@dilukshimadushani6448 5 жыл бұрын
Anna hari kollo
@ariyawansa4734
@ariyawansa4734 5 жыл бұрын
Sameera Sandakelum KZbin's borallakovida
@ජීවිතයටඔබටයමක්
@ජීවිතයටඔබටයමක් 5 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼
@himalshanimashamadusanka6640
@himalshanimashamadusanka6640 4 жыл бұрын
Mmmmmm
@thakshi312
@thakshi312 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත
@suranganamal1367
@suranganamal1367 5 жыл бұрын
බුදුන් වදිනකොට බුදු පහන පිරිසුදුව ගෞරව කර බුදුන් වදින්න එක වටිනවා
@thilinihansika4310
@thilinihansika4310 3 жыл бұрын
kzbin.info/www/bejne/hWS6cpKEZpaUr7s වීඩියෝ එක හොදයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න 💙😊
@sanjeewanikumudu6387
@sanjeewanikumudu6387 3 жыл бұрын
බුදුපිළිමය තියෙන්න දිශාවක් මොකටද අනෙ.පිරිසිදුව පිළිවෙළට තියන්නෛ ඔන.
@Kevin_Silva_
@Kevin_Silva_ 3 жыл бұрын
ඇත්ත! ඔය ඔක්කොම ජෝතිශ්‍යකාරයෝ හදාගත්ත මල විකාර!
@aselagayan3199
@aselagayan3199 4 жыл бұрын
ඇයි මේ තමුසෙල බොරු වපුරන්නෙ
@fighthub3974
@fighthub3974 5 жыл бұрын
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ බ්‍රහ්මජාල සූත්‍රය කියවන්න, එතකොට ඔය උපදෙස් දෙන්න මොන පුද්ගලයෙක්ද කියල දැනගන්න පුලුවන්...
@surangisandamalee4967
@surangisandamalee4967 5 жыл бұрын
Yashodha Sandaruwan :(
@imeshamadushani3176
@imeshamadushani3176 4 жыл бұрын
බුදුන් වදින්න කියලා දෙන එක හරි.මොකද සමහරක් අඥණ මිනිසුන් පින් කරන්න ගිහින් පවු කරගන්නෙ.අපිරිසිදු වට ,අපිලිවෙලට කවදාවත් බුදුන් වදින්න එපා...🙏🙏🙏
@samiththilina2453
@samiththilina2453 4 жыл бұрын
Aniwarayen metuma kisima waradi deyak kiyanna piliwalata pahana tiyana widiha witarai kiyanne
@travelwithkulfi663
@travelwithkulfi663 4 жыл бұрын
moda athl denna epa bn. බුදුන් කෙරෙහි ශද්දාව තියෙනවනම්. ඒකට වෙලාවක් දිශාවක් අඩාල නැහැ.
@priyangiperera7453
@priyangiperera7453 5 жыл бұрын
සියල්ලම අත්හල බුදුන් වහන්සේ මේ කිසිවක් දේශනා කරල නෑ.
@fhfh3656
@fhfh3656 5 жыл бұрын
ඔබ කියන හැැම දෙයක්ම ඇත්ත ඔබට බුදු සරනයි
@ashokajenat7730
@ashokajenat7730 5 жыл бұрын
priyangi perera භක්තිය තමයි .නේද
@rossck5003
@rossck5003 5 жыл бұрын
budu hamuduruwo kiuwa hoda dewth ape aya karana ekkda itn
@hiruamila3183
@hiruamila3183 4 жыл бұрын
Budun wadinna me kisiwath adala ne
@omashalanka1194
@omashalanka1194 4 жыл бұрын
apatanam oba thuma katapu dawa
@DaspiTeam
@DaspiTeam 3 жыл бұрын
අපේ බුදු රජාණන්වහන්සේ එහෙම දෙයක් ගැන දේශනා කරලා නෑ..අපි බුදුන් වදින්නඕනි භක්තියෙන් අයියේ
@Kevin_Silva_
@Kevin_Silva_ 3 жыл бұрын
බුදුධහමේ භක්තියක් නෑ මිත්‍රයා! ඒක තියෙන්නේ දෙවියන් අදහන අය තුල. අපි තුල තිබිය යුත්තේ ශ්‍රද්ධාවක්! භක්තියයි ශ්‍රද්ධාවයි 2ක්. වෙනස වටහාගන්න! තෙරුවන් සරණයි!🙏
@chathurangairugalbandara3842
@chathurangairugalbandara3842 2 жыл бұрын
ශ්‍රද්දාවෙන්. භක්තියෙන් නෙවෙයි
@krnjayawardana3290
@krnjayawardana3290 3 жыл бұрын
මන් ගාව තියෙන්නෙ ලොකු බුදු පිලිමයක් මගේ ගෙදර තට්ටු තුනක්.මන් උඩම තියලා තියෙන්නේ.සිරීපාදෙත් පේනවා.උඩම තට්ටුවේ තියෙනෙක සුබද සීරීපාදේ කෙලින් තියෙන්නේ
@DgnisanthaKulathunga
@DgnisanthaKulathunga 6 ай бұрын
ගොඩක් පිං
@nilukaniluka1511
@nilukaniluka1511 4 жыл бұрын
ඔබ තුමාගෙ ගෙදර තියෙන ඔය විඩිහෙම බුදු පිලිමයක් තමයි මගෙ ගෙදර තියෙන්නෙ නමුත් මන් ගිලන් පස.බුද්ද පුජාව තියන් නැහැ.මල් පහන් .පැන් විතරයි තියල බුදුන් වදින්නෙ.එහෙම කරන එක අසුබද
@samindipubudika9012
@samindipubudika9012 4 жыл бұрын
Anuwana wennepa,budun wenuwe eka malak pooja karath athi itha gawrawayen
@alokoudapaadi5723
@alokoudapaadi5723 4 жыл бұрын
බුදුන් වහන්සේ උන් වහන්සේට වඳින්න කියලා වත් නැහැ. ඇයි මේ මිත්‍යාව වපුරන්නේ.. 😞😳
@vsjbandara5423
@vsjbandara5423 3 жыл бұрын
ඔයා කියන්නේ බුදුන් වදින්න එපා කියලද
@piumalviranga4685
@piumalviranga4685 3 жыл бұрын
මං. බුදු. පියාණන්ට. පහන තියනව. ඒවගේම පුල්ලයර අප්පච්චි ට පහන තියනව රෑ 8. Thiynn.8ට. තියන්න. හොදයි නේද. මට. දැනගන්න ඕනේ. පුල්ලයර අප්පච්චි. ගෙ. දෙපැත්තෙන් විෂ්ණු දෙවියන්ගේ කතරගම දෙවියන්ගේ ෆොටෝ දෙකක්. දෙපැත්තෙන්. තිබ්බට. කමක් nedd
@ketiyapeangeerasa993
@ketiyapeangeerasa993 4 жыл бұрын
වන්දනාව පමණක් නොව ප්‍රතිපත්තමය වසයෙන් සිල් සුරැකීම තුලින්ද මීටත් වඩා දියුණුවක් ඔබට ලබා ගත හැක.
@thilinihansika4310
@thilinihansika4310 3 жыл бұрын
kzbin.info/www/bejne/hWS6cpKEZpaUr7s වීඩියෝ එක හොදයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න 💙😊
@riduperera2579
@riduperera2579 3 жыл бұрын
@@thilinihansika4310 Qwest q
@wajirabandara2365
@wajirabandara2365 2 жыл бұрын
බුදු bana වල කියලා තියෙනව ද theruwan wadinna දිසාව බලන්න oni කියලා... පිළිමයක් තියෙන්න මොකටද දිසාවක්..
@cristinacristina5360
@cristinacristina5360 3 жыл бұрын
දේවතාවුන් සහ දෙවියන් යනුවෙන් අදහස් කරෙ කවුරුන්වද?...
@sriyankafernando6795
@sriyankafernando6795 3 жыл бұрын
ඔවු ඒකනම් පහදා දෙනවනම් ගොඩක් වටිනවා
@nisansalasandamali1865
@nisansalasandamali1865 3 жыл бұрын
බුදුන්ගේ සරණ මිස පිහිටක් නැත. උන්වහන්සේ දෙසනාකල ධර්ම මාර්ගය වටහා ගැනීමත් ඒම මාර්ගයේ ගමන් කිරීමත් විනා බුදුන් වැද පිහිට පැතීම නියම බුද්දාගම නොවේ
@dumiduchathuranga4308
@dumiduchathuranga4308 4 жыл бұрын
පිරිසිදු නිස්කලංක ස්ථානයක් බුද්ධ vandanawata ඉතා sudusui.
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 Жыл бұрын
බුදු පිළිම .. මිලදී ගැනීමේදී සිමෙන්ති වලින් නිම කල ඒවාද.. නැත්නම් ප්ලස්ටේර් ඔෆ් paris තේ හොඳ
@nethunsathsara3269
@nethunsathsara3269 3 жыл бұрын
බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරනයි🙏
@note3files799
@note3files799 5 жыл бұрын
මොකාද යකෝ මේ වීඩියෝ දාන්නෙ. මෙච්චර වටින දහමක් ලැබිලත් ඒක විකුර්ති කරන්න පව්කාරයො ඉන්නවනේ මූ වගේ. මේක රිපෝට් කරන්න ධර්මචක්‍රය සපත්තු වල දැක්කම විරුද්ධ වෙන අයට මේවට විරුද්ධ වෙන්න බැරි ඇයි. ආගම ගැන කතාකරාට ආගම ගැන දන්න අය අඩු බවයි පේන්නේ
@kasunlahiru2899
@kasunlahiru2899 5 жыл бұрын
කිව ඔක්කොමත් හරි එත් බුදුන්වහන්සේ ට වදින්න වෙලවක් නියම කරලා නෑ
@lalpremanath3462
@lalpremanath3462 3 жыл бұрын
බුදුන් වහන්සේ ඊසාන දිසාව බලා පිහිටුවීමයි සුබ,, නැත්නම් එයට විද්‍යාත්මක හේතු දැක්විය යුතුයි
@sasindusathsara362
@sasindusathsara362 2 жыл бұрын
Ape gedara aka kamarayi tiyenne api nidaganna tana udin budun wadinne
@dhammikeweerakoon8093
@dhammikeweerakoon8093 5 жыл бұрын
බුදුන් වදින හරිම විදිය කියා ක්‍රමයක් කිසිම තැනක සඳහනක් දක්නට ලැබෙන්නේ නෑ.සුබ දිශා ,සුබ කාලය,තථාගත වන්දනාවට කිසිදු අදාලත්වයක් නැහැ.මේ මාගේ ශාස්තෘන් වහන්සේ යන සිතිවිල්ල පවා බුදුහිමි උදෙසා කරන ගැඹුරු සහ අර්ථවත් ඉතා ගෞරවනීය වන්දනාවක්. මහත්මයාණෙනි ඉතා කරුණාවෙන් පවසමි නොදන්නා කරුණු කතා නොකර දන්නා ශාස්ත්‍රයක් පිලිබද කතා කරන්න. තවද මේ සම්බන්ධයෙන් අටුවා ටීකා ටිප්පනි සහිතව ප්‍රාමාණික කරුණු විස්තර දක්වන්නට අවැසිමනම් එයට ද සූදානම් බව දන්වමි. අවසාන වශයෙන් ශාස්ත්‍ර සූචකයන් නොවන ලෙසද කරුණාවෙන් දන්වා සිටින අතර ඔබේ සියලු විග්‍රහයන් හුදෙක් හිතලු සහ සමාජය නොමග යවන සුලු බවත් නොකියාම බැරිය...
@lilaniwijekoon6588
@lilaniwijekoon6588 5 жыл бұрын
obage kathawata mama ekagai.
@dulanikumari7004
@dulanikumari7004 5 жыл бұрын
Dhammike Weerakoon ඔබ බුදුන් දැකල තියෙන කෙනෙක්ද.
@kumaridehigama4293
@kumaridehigama4293 5 жыл бұрын
මමත් 100/%ක් ම එකගයි ඔබගේ කතාවට ,මොනවාද මේ මනුෂ්‍යයා කියවන්නේ , මිනිසුන් රවටනවා ...
@dhammikeweerakoon8093
@dhammikeweerakoon8093 5 жыл бұрын
@@dulanikumari7004 මසැසින් තථාගත රූපය නොදැක්කත් මනසින් දකිමි.එය කාහටත් දැකගත හැකියි.
@dhammikeweerakoon8093
@dhammikeweerakoon8093 5 жыл бұрын
@@lilaniwijekoon6588 ඔබ වැනි බුද්ධිමත් කාන්තාවන් රටට අවශ්‍යයයි.මන්ද ස්ත්‍රීය සමාජ පැවැත්මේ තීරණාත්මක සාධකයක් වන නිසා.
@asankadushmantha5302
@asankadushmantha5302 3 жыл бұрын
ගොන් කතා ⁣නොකිය හිටපන් මහත්තයෝ..පටිච්චසමුප්පාධ ධර්මය වටහගෙන ආර්යය අශ්ටාංගික මාර්ගයේ ගිහින් සසර කෙටි⁣කරගන්න උත්සාහ කරපන් මිනිසුන්ට ගොන් කතා නොකියා..
@neviltec4687
@neviltec4687 5 жыл бұрын
මේ සියල්ලම බොරු කතා මිත්‍ත්‍යා දුශ්ටික කතා...බුදුන් වහන්සේ කිව්වේ ධර්මය දකින්න එවිට බුදුන් දකින්නට පුලුවන් යන්නයි....මෙවැනි මිත්‍ත්‍යා කියලා නෑ කවදාවත් ...මේ කතා බුදුන්වහන්සේගෙ සද්ධර්මයටත් නිගාවක් ..
@sampathkumara9149
@sampathkumara9149 5 жыл бұрын
Good luck
@wijethunghe..479
@wijethunghe..479 3 жыл бұрын
මේ කොමෙන්ට් දැක්කම...ලංකාවේ මිනිස්සු ගැන කලකිරෙනවා.....කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ...මෝඩයෝ
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 3 жыл бұрын
ekane may wage paalakayo bihi wenne
@chandinadeesha8967
@chandinadeesha8967 2 жыл бұрын
ගොඩක් පිං මේ දේවල් කියලා දෙනවට🙏🙏🙏
@xxxxc860
@xxxxc860 Жыл бұрын
තමන්ට වැඳිය යුතු ආකාරය ගැන බුදුන් යමක් කියල තියනවද? අනික බුදුන්වහන්සේ ශුභ දිසා..ශුභ නැකත්..ගැනයමක් කියල තියනවද?
@යටත්තාවල
@යටත්තාවල 4 жыл бұрын
මම නම් මට පුළුවන් වෙලාවට පහන තියනවා...රූ12ට හරි..මම වදින්නේ බුදුරජාණන් වහන්සේට ...පහන කථාව නම් හොඳයි මමත් මැටි පහනක් උඩ මැටි පහනක් නමනව
@thakshilaprobodani6028
@thakshilaprobodani6028 4 жыл бұрын
Matath wadata yana nisa pahana yhiyanakota 9 wenawa
@hashinimadhuka4026
@hashinimadhuka4026 2 жыл бұрын
බුදු පහන තියන්න දිශාවක් ඔනේ නැ . බුදු හාමුදුරුවෝන්ට එක දිශාවක් නැ බුදු හාමුදුරුවෝ හැම දිශාවකටම දිවෙස් හෙලනවා.හිතේ බක්තිය තිබුනාම ඇති.
@_desh_2998
@_desh_2998 4 жыл бұрын
ආමිස පූජවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම්
@worldvlogs1787
@worldvlogs1787 3 жыл бұрын
Budun wadinna one hawasa kiyata samhara aya kiyanwa hawasa 6 phana thiyanna epa kiyala hawasa welawak kiyanna
@sandunihansika6667
@sandunihansika6667 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්!!! 🙏🙏🙏
@ascotbro.1741
@ascotbro.1741 6 ай бұрын
කෙප්ප ගහල මිනිස්සු මුලාකරලා සල්ලි හම්බකර්ස්න උන් අවීචිය නරකාදියේ උපදින්නෙ.
@malindumax4650
@malindumax4650 4 жыл бұрын
බුදුන්වහන්සේ ඉපදුනේ ඉන්දියාවේ උනාට හින්දු ආගම ලොවන්න එපා බං
@giha....n8505
@giha....n8505 3 жыл бұрын
පාඩම් කරනවා මම එතකොට කාමරෙ තියන එක සුදුසු නැද්ද 😑 එම තියෙන්න පුලුවන්නම් බුදුපහන තියන්න සුදුසු දිශාවයි මම එක වන්දනා කරන්න ඔනී මොන දිශාව බලාගෙනද නිදන ඇද තියන්න ඔනි කොයි දිශාවටද මම නිදා ගන්න් ඔනි මොන දිශාවටද මට කියන්නකො අයියෙ 😑
@isharadilrukshi5094
@isharadilrukshi5094 3 жыл бұрын
ගොඩක් ස්තූති🙏
@gamingfirepubg8173
@gamingfirepubg8173 3 жыл бұрын
හ්ම්ම්
@chandanakeerthiChandanakeerthi
@chandanakeerthiChandanakeerthi 7 ай бұрын
Pin oba thumata api nodanna dewal kiyala denawata
@srimalkarunarathne
@srimalkarunarathne 2 жыл бұрын
බුදුන් වදින්න කොහෙද bn වේලාවක් තියෙන්නේ...nikan බොරු නොකියා පලයං යන්න
@ajithrohan5657
@ajithrohan5657 5 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් පැහැදිලි කිරීම තෙරුවන් සරනයි 🌹🌹🌹
@mahindalasan6516
@mahindalasan6516 3 ай бұрын
බුදුන්ට කොහෙන්ද දිසාවක් තුන්ලෝකෙට අගුවු සම්බුදු පියානන්ට දිසාවක් දෙන එක අනුමත කරන්න බැ
@darshanaprasad852
@darshanaprasad852 5 жыл бұрын
බුදුන්වහන්සේ ධර්මය දකින්න වෙලාවක් . තැනක් .දිශාවක් . දේශනා කරලා නෑ . උන්වහන්සේගේ ධර්මය දකින්න මිත්‍යාවෙන් මිදෙන්න . සැමදා දියුණුව ලැබෙිවි. තෙරැවන්සරණයි
@kanishkathilinuwan572
@kanishkathilinuwan572 5 жыл бұрын
ගොඩක් අය මෙ දේ තේරුම් ගන්නෑ හැබැයි මේවා වැරදීම නෑ
@linkanlibkab6823
@linkanlibkab6823 4 жыл бұрын
Darshana Praised
@البناءيلهالثفادي
@البناءيلهالثفادي 4 жыл бұрын
Darshana Prasad مَ
@nadeekasamanthi7300
@nadeekasamanthi7300 4 жыл бұрын
eka thamayi
@sadunperera599
@sadunperera599 4 жыл бұрын
Aneee moda minihoo buduhamduruwo kiyla naa thamai gdrk thiynn ona isana dishawei
@වැල්මී1
@වැල්මී1 2 жыл бұрын
බුදුන් වඳින්නේ දියුනු වෙන්න නොවේ සසරින් එතර වීමට අවශ්‍ය ශ්‍රද්ධාව ඇතිකර ගැනීම සඳහායි,... දිසාවන් වැඩක් නෑ කරන ක්‍රියාවයි හොඳ විය යුත්තේ,. මිත්යාව වැපිරීම ත.න්ට ත් වසරේදී නිවැරදී මග සොයාගැනීමට නොහැකි වේවි,,,මොකද මිත්යාවේ සමාදන් කිරීම බරපතල පාපයකි,..
@pathmapathma8077
@pathmapathma8077 5 жыл бұрын
දැනගැනීම ගොඩක් පිං.තෙරුවන්සරණයි🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@geetikarandaniya9375
@geetikarandaniya9375 4 жыл бұрын
Metuma kiyana samahara dewal attha
@SLFMania
@SLFMania 5 жыл бұрын
කරුනා කරලා මේ වගෙ මෝඩ දේවල් දාන්න එපා මොකද බුදුදහම මේ වගේ රාමුවකට කොටු වුන දෙයක් නෙවේ
@chanakeratnayake5589
@chanakeratnayake5589 3 жыл бұрын
මේ වගේ මෝඩ වීඩියෝ වලට ලයික් කරන ගොබ්බයොත් ඉන්නවානෙ...බුදුන් වහන්සේට වන්දනා කරන්න දිසාවක්,වෙලාවක් කියලා එකක් නෑ.ඕන වෙලාවක,ඕන තැනක සතර ඉරියවේදීම සිතින්,වචනයෙන්,කයෙන් යන ත්‍රිවිඩ ද්වාරයෙන්ම බුද්ද වන්දනාව කල හැකියි..facebook.com/DharmayenNiwanataPage/videos/452571799392593/
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه 2 жыл бұрын
සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා
@CsMotivational5
@CsMotivational5 8 ай бұрын
බොරු මාකටින්.. බුදුන් වන්දනා කරන්න හොදම වෙලාවම තමන්ට පුලුවන් වෙලාව පහන වහාන්නම ඔනේ කියලා එකක් නෑ... වහලා තියනවනම් ඉතිම් හොදයි බුදුන්ට අපි ඉහලින්ම භක්තියේන් පිලිගන්න නිසා. ඉස්සර මැටි පහන්වල මිනිස්සු තිබ්බේ. අපේ ධර්මයේ කොහේවත් කියලා නෑ අරවිදියට මේ විදියට තියන්න කියලා.. අපේ නිදහස් දර්මයක් තියේන්නේ. දර්මය අවබෝධ කරගේන දර්මයට අනුවයි ජිවත් වෙන්න ඔනේ... බොරු සොබන නැතිව
@KDTTube
@KDTTube 2 жыл бұрын
තෙරුවන් සරණයි!
@amithapriyanganee1998
@amithapriyanganee1998 4 жыл бұрын
තව තුන් මසක් ඇවෑමෙන් තථාගතයාණෝ පිරිනිවන් පාන බව පැවසූවිට පෘථග්ජන භික්ෂූන් වහන්සේලා හැඩීමට පටන් ගත්ත ත් ධම්මාරාම තෙරුන් වී රහත් වෙනවාමයි කියා අධිෂ්ඨාන කර පසෙකට වී භාවනා කළේය. අනෙකුත් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මේ බව පැවසූවිට ධම්මාරාම තෙරුන් ගෙන්වා මේ බව ඇසුවේය. එවිට බුදුරජාණන් වහන්සේ මේ ධම්මාරාම තෙරුන් ආදර්ශයට ගත යුතු බව පැවසූහ. මෙයින් බුදුරජාණන් වහන්සේ අපිට උගන්වා ඇත්තේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උසස් බව යි. "මහණෙනි,මට හිත ඇති සෑම කෙනෙක්ම මෙම ධම්මාරාම තෙරුන් ආදර්ශයට ගත යුතුය.මල් සුවද ආදියෙන්ද මා පුදන්නෝ නිසි ලෙස මා පුදන්නෝ නොවෙති . ධර්මානුකූලව පිළිවෙත් පුරන්නෝම මා පුරන්නෝ වෙති." යි කියා ය.තෙරුවන් සරණයි!!!කරන කියන සෑම දෙයක්ම දියුණුවෙන් දියුණුවට ම පත් වේවා!!!
@sadunisaduni2419
@sadunisaduni2419 5 жыл бұрын
Obathumata godak pin nodanna dewal apita kiya dunnata bohoma pin🙏🙏🙏🙏
@rlstv2025
@rlstv2025 3 ай бұрын
එතකොට ඔය බුදු කණුවල පහන තියන්නේ ඒව හොඳයිද පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද
@akilabro2694
@akilabro2694 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏
@marly7773
@marly7773 2 жыл бұрын
Mama kalenuth me video eka බැලුව .ඒත් adath ආයෙත් බැලුව .hamadema pahadeli wa keyala දුන්නා .eeth prssnaya ahanna hethuna.padepela yata pileme theyala බුද්ධ වන්දනාව .sudsui kewa nesa.mata eeka gana prasnayak.ape ehalata පහළට යන්න bavetha karana padepela .yata බුද්ධ වන්දනාව karanna bayai.මොකද gaman karana hama wathawakama padi pela yata pilema වහන්සේ thyapu nesa.එහෙම kamak nadda .mageth danahes amaruwa.budun wadenne uda esana desawe වන්දනා කරන්නේ . පඩිපෙළ yata theyala වන්දනාව karata kamak නැද්ද .
@chamithdilka2026
@chamithdilka2026 3 жыл бұрын
💙💙💙🙏🙏🙏 තෙරුවන් සරණයි
@liyanageliyanage3556
@liyanageliyanage3556 4 жыл бұрын
ඇයි මිනිස්සු මේ විදියේ මත තුළ ජීවත්වෙන්නෙ..දිශාවක් මොකටද බුදුන් වදින්න..තමන් හිස ඔසවා බලන මානයේ බුදු පිළිමය තිබ්බම හොදයි.ඒ වගේම කොහේ හරි මුල්ලකට දාල නොතිය හොද පිරිසිදු තැනක පහන තියන්න.පිළිමෙ විශාලද කුඩාද ,පහන විශාලද කුඩාද, ඕව අදාල නෑ අනේ..තමන්ට පුලුවන් විදියටයි කරන්න ඕන.මොන වෙලාවල්ද.තමන්ගෙ මනස නිදහස් වෙලාවයි හරිම වෙලාව. දුව දුව වැදල වැඩක් නෑ ඒකටයි වෙලාව කියන්නෙ.ලෝකෙට පේන්න නෙමෙයි පහන තියන්නෙ. හිතේ ශ්‍රද්ධාව තමයි වැදගත් වෙන්නෙ..දිශා,වෙලා,කුඩා,විශාල, ඒව නෙමෙයි හිතේ ශ්‍රද්ධාව තියන් පිරිසිදුව බුදුන් වදින්න...
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 5 жыл бұрын
දිශාවක් කොහෙද යකෝ බුදුන් වදින්න
@padminirupasinghea3715
@padminirupasinghea3715 2 жыл бұрын
බුදුන්ට එකදිසාවක්නැනෙද බුද සත්තිය සියලුදිසාවනටම අදිපතිනෙද
@bncrations7093
@bncrations7093 5 жыл бұрын
බුදුන්වහන්සේට වන්දනා කරන්න දිශාවක් නැ හරකෝ. මෙවා මෙහෙම ප්‍රසිද්ධියේ කියද්දි හරි දෙයක් කියපන්. youtube chennel එක market කරන්න තොපිලා දැන් අලුත් විදියක් තොරගෙන
@dulanikumari7004
@dulanikumari7004 5 жыл бұрын
Bn Crations බුදුන්වහන්සේ බුදු වෙන්න බෝ රැක මුල වාඩි වෙද්දි දිශාව බලපෑව. හරියටම නොදන්න දේවල් ගැන කතා කරන්න එපා. රහතුන්ටත් බුදුවරරන්ටත් පමනයි ඒව බලපෑම් නැත්තේ. අනෙක් හැමෝම මේ සසරෙ ගමන් කරන අය.ධර්මය එහෙන් මෙහෙන් ල්ලගෙන පිලිතුරැ දෙන්න එපා මේවට.
@bncrations7093
@bncrations7093 5 жыл бұрын
බලපෑවෙ දිශාව . බුදුන්වහන්සේ වදින්න වෙලාවක් නැ . දිශාවක් නැ .
@bncrations7093
@bncrations7093 5 жыл бұрын
හාමුදුරුවන් ගෙන් අසා දැනගන්නට . මුලා නොවී. දැනගෙන යන්න . ඔයාගෙ හොඳට කියන්නෙ , ඔයාලා අපේ නිසා.
@dulanikumari7004
@dulanikumari7004 5 жыл бұрын
ගෙදරක බුදු පහන තියන්න සුදුසු විදිය කියල දුන්නෙ බුදුන්ට අගෞරව නොවන විදියට..උදේ බුද්ධ පූජාව තමුන්ට හිතු මතේ තියනවට වැඩිය හොදයි නොතියම ඉන්නවනම්. බුදු පිලිම වහන්සේ නමක් ගේ ඇතුලෙ තියාගෙන නටන්න ඕන නාඩගම් ඔක්කොම ඒ ගේ ඇතුලෙ නටල වැඩක් නෑ.මුලින් හොදින් අහන්න මොනවද කියන්නෙ කියල. බුදුන් වදාල මාර්ගයේයන කෙනාට බුදු පිල්ම ගෙදර තියාගෙන වැද වැද ඉන්න ඕනෙ නෑ කොහොමත්. ඒත වදිනවනම් ඒක ඒවිදියට ගරැත්වය දිල වදින්න. නැත්නම්නැති පව් පුරවගන්න වෙන්නෙ. ගමේ හාමුදුරැවොන්ගෙන් අහන්න බුදුපිලිම වහන්සේ නමකට නේත්‍රා තියද්දි උනත් ඇයි වත් පිලිවෙත් කරන්නෙ කියල. අහන්න ඕන ඕන දිශාවට පිලිමවහන්සේ නෙලනවද කියල.
@bncrations7093
@bncrations7093 5 жыл бұрын
ඔයා ගැන මම සතුටු වෙනවා comment දාන එකට. එත් නoගියො අපි කරන පොඩි දෙයක් අනාගතයට එකතු වෙනවා . පොඩි පොඩි එවා ලොකු වෙනවා . මොබයිල් phone එක පවා මෙ ලොකෙට කරේ විනාසයක්. එකෙන් call ගන්න තිබ්බම අැති . එත් දැන් පෙනවාද?
@SANJANALASHIKA
@SANJANALASHIKA 3 ай бұрын
ලොව්තුරු බුදුන් වදින්න ඇයි දිසාවක්.? හිතේ ස්‍රද්දාවකින් කරන්න පුළුවන් දේ තමයි වටින්නෙ.බුදුන් වදින්න දිසාවක් බුදුන් දේශනා කරල තියනවද
@mithu6244
@mithu6244 5 жыл бұрын
ගම් බද තමා හරියටම මිනිසුන් පන්සල් යන්නේ ..හවසට හැමදාම බෝදි පුජාවට ය්යනවා.අනිවාරෙන් උදේට හවසට බුදු න් වදිනවා ගෙදර අම්මා...අපේ ගෙදර හැම ගෙදර ම අම්මා තාමා
@Nawodya203
@Nawodya203 3 жыл бұрын
Oyata Godak Pin Me Dewal Apita Kiyala Dunnata.Issarahatath Me Wage Video Karanna Oyata Subapathanawa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hasithadhilshan4624
@hasithadhilshan4624 3 жыл бұрын
ස්තූතියි මාමේ
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 Жыл бұрын
මෙ ත්ක්කඩි හිර බොරු බුදු දම විනාස කරන් ඒවාට අහුවෙන්න් එපා මෙය බුදු න්ගේ දර්මමය නොවෙ සල්ලු හොයන්න බරිය
@suneethadesilva8300
@suneethadesilva8300 5 жыл бұрын
බොහොමත් පිං දැනුවත් කරාට මම ඉන්නෙ ලංකා වෙන් එතර මම ඉන්න මේන් කෝටශ් වල රෑමි පොඩියි රෑමි එක්කම තමයි බාත්රෑමි එක තියෙන්නෙ ටිකක් එයාට වෙන්න තමයි බුදු පාහණ තියලා තියෙන්නෙ එය ගැන පෑහදිලි කර දෙන්න තෙරැවණ් සරණයි බොහොම ස්තුතියි...
@jaylifeshow6716
@jaylifeshow6716 3 жыл бұрын
අනේ මහත්තයො ඕවා ගන්න බැරි මිනිස්සු මොනවා කරන්නද. බොරු බයිලා මේවා . අපේ හිත තමයි හැම දේටම.
@pasindulakshan6252
@pasindulakshan6252 3 жыл бұрын
නියමයි
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 16 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 68 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 16 МЛН