FB යද්දි නිතරම ඇහෙන ඉංග්‍රීසි සින්දුව සිංහල තේරුම සමඟ

  Рет қаралды 208,666

English Lanka

English Lanka

Күн бұрын

Пікірлер: 374
@NoelPerera-p4f
@NoelPerera-p4f Ай бұрын
මේ සින්දුවල තේරුමත් දැනගෙනම අහන්න අවස්ථාව ලැබුනා ඔබතුමාට පින්සිද්ද වෙන්න
@dineshmaduranga6608
@dineshmaduranga6608 29 күн бұрын
අවුරුදු 15 ඇහුවා මෙ සින්දු තෙරුම නොදැන...හදවතින්ම❤ ස්තූතී ඔබ තුමාට
@gayaniperera4243
@gayaniperera4243 11 ай бұрын
හරිම ලස්සනට තෙරුම් කරලා දෙනවා ආදරණියයි සර්ට ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි .
@RavikiranaCooking
@RavikiranaCooking 5 күн бұрын
ගොඩක් ස්තුතියි!!! ගුරුතුමනි ලස්සනට හදවතට දැනෙන්න තේරුම් කරලා දෙනවා 👍🏻👍🏻👍🏻😊😊😊😊🙏🙏🙏🙏
@roceanali2965
@roceanali2965 Жыл бұрын
හරි ලස්සනයි පැහැදිලි කිරිම හා සිංදුව
@byannn4906
@byannn4906 Жыл бұрын
English song අහන්න ආස හිතුනේ sir නිසා. Thanks lot
@dayarathnawanigasuriya5795
@dayarathnawanigasuriya5795 29 күн бұрын
ලස්සන සින්දුවක් අතීතයට අපිව ගෙනියනවා ලස්සන තේරුමකුත් එක්ක
@NilangaWijesinghe
@NilangaWijesinghe Жыл бұрын
මගෙත් ආසම ගීතයක්....බොහොම ස්තූතියි සර් ඔබට...
@nishansaman9389
@nishansaman9389 Жыл бұрын
Puluwannam sir oyage bagground eka white color use karanna epa ape as 👁 dekata amarui . Chenge karala videos hadanna . Please
@ජනකගීගනගේ
@ජනකගීගනගේ Жыл бұрын
ඒ කාලේ ඉදලා වශීවෙලා වගේ අහන සිංදුවක්. මෙයාලගෙ අනිත් සිංදුත් ගොඩක් ලස්සනයි. ❤❤❤❤
@Gayan564
@Gayan564 Жыл бұрын
Modern talking ..cassette ekath thibba man laga.❤
@rumeshakalanka1451
@rumeshakalanka1451 Жыл бұрын
​@@Gayan564😊
@KumariPerera-qf8xw
@KumariPerera-qf8xw Жыл бұрын
Please send me link.
@l.g..liyangolla7511
@l.g..liyangolla7511 Жыл бұрын
🎉🎉🎉🎉අහම්බෙන් මුණ ගැහුනේ ඉස්තුති සර්
@nandalalwelikala2387
@nandalalwelikala2387 8 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@widanageperera8826
@widanageperera8826 11 ай бұрын
සර් මේ ගීත වල තේරුම් කියලා දිලා එ ගීතය සම්පුර්ණ අහන්න හදන්න එක වටිනවා
@jayanthamalani5886
@jayanthamalani5886 9 ай бұрын
Thanks Sir
@kkdkoralage2790
@kkdkoralage2790 10 ай бұрын
බොහොම ස්තූතියි මහත්තයා
@prazaakv282
@prazaakv282 Жыл бұрын
අද තමා සිංදුව හරියටම ඇහුවේ❤
@thalapelegenewtan7775
@thalapelegenewtan7775 Жыл бұрын
දිගටම දෙන්න . 🙏🙏🙏👍👍👍
@charmindapathirana6757
@charmindapathirana6757 Жыл бұрын
ඒ කාලේ වගේම දැනුත් රසවිඳින ගීතයක් ...
@nethahinsa3570
@nethahinsa3570 Ай бұрын
ගොඩක් ස්තූතියි සර්ට. ඉංග්‍රීසි වැඩි යමක් දන් නැති අපටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේ වැඩ සටහන් බලලා
@dtwickramasinghe7085
@dtwickramasinghe7085 Жыл бұрын
Harima lassana wachana sir explain karana widiyata exshalant thanks
@russelsilva6817
@russelsilva6817 6 ай бұрын
Singer ge Namath danna
@kaindika7349
@kaindika7349 Жыл бұрын
සර්ගේ විඩියෝ එකක් අහම්බෙන් නෙත ගැටුනා..ඒ sealed a kiss song eka ඒ ගීතය නිතර ඇහුවා...මගේ වෙහෙස කාර දවස් එකින් එක ගෙවි ගියේ..හිතට එන වෙනත් ගී සමූහයන් එකතු වෙමින් යද්දි සර්ගේ videos හොයා වෙහෙසුnaa history ekenuth බැරි උනා...සෙවිම වෙහෙසක්ම විතරක් උනා .ඒත් සර් අදත් නොසිතූ ලෙසින් මුණ ගැසුණේ මම කැමති මේ ගීතයත් සමගින්...මට ගොඩක් සතුටුයී ..ගොඩක් පිං සිදු වේවා ! සර්... මමත් සර්ගේ class ekakata sambanda wenn kemathi eth mage hadisi asnipa thathwayak hethuwen mage katahada nethiwa giya kenek...kohoma Unath mn ..puluwan hema dawasakama sir ge video ekak balanaa .lebu watina awastawa aye maga hera ganne ne...thank you .
@KusumaPremawathi-td9fz
@KusumaPremawathi-td9fz Жыл бұрын
@nirosharohini9387
@nirosharohini9387 6 ай бұрын
Get well soon triple jems bless you
@thasela7128
@thasela7128 Жыл бұрын
ගොඩක් ආසයි ගොඩක් ස්තුතියි තවත් ඒවගේ සින්දු දෙන්න
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 Жыл бұрын
හොය හොයා හිටියෙ මෙ වගේ චැනල් එකක් නියමයි
@liyanajayasinghe8818
@liyanajayasinghe8818 Жыл бұрын
තවතවත් මෙහෙ වගේ song danna.niymai perfecto
@chandana6498
@chandana6498 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට,,ඔය song එක පදුක්කෙදි අපි ඇහුවේ කුමර සර්ගෙ ක්ලාස් එකෙන් ,
@lakminipriyadarshani6374
@lakminipriyadarshani6374 Күн бұрын
මම අස සින්දු ලස්සනයි ඉස්තුයි ස්‍ර්.❤
@ඔපෙලිමා
@ඔපෙලිමා Жыл бұрын
මාරම විදියට දැනෙන ගීතයක්.සර් ට ස්තූතියි.🙏🙏තව දෙයක් සර් .සර් ගෙ video s වල sound මදි වගේ කියලා මට හිතෙනවා.සමාවෙන්න මට දැනුන දේ කිව්වෙ.සර් ගෙ කටහඬ ඇහෙනවා මදි.
@tamalimanjua3948
@tamalimanjua3948 Жыл бұрын
එක හරි. මටත් එකම දැනුනා.
@chanyadilum6398
@chanyadilum6398 2 ай бұрын
හරිම පැැහදිලිව ලස්සනට විස්තර කරනවා.elton john ගෙ nikita song එකෙත් තේරුම දෙන්න සර්.යුද සෙබලියකට ඈතින් හිද දෙනෙතින් කතා කරන ලස්සන ගීතයක් ❤️
@Gayashan-t9u
@Gayashan-t9u 2 күн бұрын
ගොඩාක් ස්තූතී සර්...
@nalinbandara2418
@nalinbandara2418 Жыл бұрын
My hart. Back strit boys.son eka karanna please ❤
@nishanthasilva4372
@nishanthasilva4372 Жыл бұрын
මෙ වැඩෙ කරන්න හුගක් මහන්සි වෙන්න ඕන .....ජය වේවා සර්
@Ls-sf1mt
@Ls-sf1mt 8 ай бұрын
අදයි මම මෙය බැලුවේ දැන් දිගටම බලන්න සිතාගත්තා.ස්තුතියි මහත්මයාට.
@ewey9510
@ewey9510 Жыл бұрын
මං පොඩි කාලේ අහපු අදටත් මං ආසම song එකක් 😥😙❤
@dinukana84
@dinukana84 2 ай бұрын
හදවත ටකාවදින ගීතයක් ගැන පැහැදිලි කිරිම නම් අගෙයි සර් මට
@candrikamalkanthi4882
@candrikamalkanthi4882 Жыл бұрын
Hi sir your lesson is excellent you laran very nice 👍 thanks
@binariranasinghe5523
@binariranasinghe5523 11 ай бұрын
Modern talking .... DISCO යුගයේ ආපු songs..
@DissanayakeRohitha
@DissanayakeRohitha 2 ай бұрын
Niyamaine sir go ahead
@gunaniesujathamathangaweer8392
@gunaniesujathamathangaweer8392 Жыл бұрын
මෙ වගේ sindu දන්න,Tanks
@vijithn9104
@vijithn9104 Жыл бұрын
ඔන්න සබ්ක්‍රයිබ් කළා. මේ වගේ සිංදු දිගටම දාන්න
@menikdasanayaka9844
@menikdasanayaka9844 3 ай бұрын
Thanks for your presentation .It's lovely .
@rameshkumara7711
@rameshkumara7711 Ай бұрын
Godak phadili sir.thank you
@lepanhar9350
@lepanhar9350 Жыл бұрын
කොහොමද ඒ සිංදුවෙි මියුසික්, තේරැම, රසවිදින්න පුලුවන් ආසාවෙන්.විවිදාකාර ශෛලිය වලට ඩාන්ස් කරන්නත් පුලුවන් අපුරැ මියුසික් එකක් ගොඩනගලා තියනවානේද. ස්තුතියි සර්.
@WijethilaAka-vk8qi
@WijethilaAka-vk8qi Жыл бұрын
Thanks for you 🙏✝️♥️ Thilak. Qatar
@janaaboy9392
@janaaboy9392 Жыл бұрын
Oya sindu serama tyna trac eka mm dawasata 1parak hari ahanawa ❤✅
@NamalNamal-hu7op
@NamalNamal-hu7op 15 күн бұрын
ඔබට ගොඩක් stutiii sar
@Aiassistant1002
@Aiassistant1002 Жыл бұрын
Back street boys lage I want it that way ගේන්නකෝ
@YamunaHemamali-y8d
@YamunaHemamali-y8d 5 ай бұрын
වචනයක් ගානේ පින්❤❤❤ සර්
@SarathKumara-v1c
@SarathKumara-v1c 10 ай бұрын
ගොඩාක් ස්තුතියි සර්.
@dinusinali4291
@dinusinali4291 Жыл бұрын
Thanks .🙏🙏🙏🙏👍👍👍👍❤❤❤
@dammikasamankumarabalasoor1975
@dammikasamankumarabalasoor1975 Жыл бұрын
Superb.....patten.
@ChethaniRodrigo-f3y
@ChethaniRodrigo-f3y Жыл бұрын
Oya danne lassanama songs, e wagema eke therumath sinhalen Dana eka godak watinawa❤❤❤👍👍👍 thankyou!!!
@chamindasuga8273
@chamindasuga8273 4 ай бұрын
Excellent explanation sir thank you very much.
@dhammikapriyanthi9422
@dhammikapriyanthi9422 Жыл бұрын
Digtama famas song Kiya dnna. Thanqw sir.
@ChathurangasadakalumRanbandage
@ChathurangasadakalumRanbandage Ай бұрын
Thanks sir 🎉🎉🎉🎉🎉🎉🎉
@chirathyasamarasinghe3477
@chirathyasamarasinghe3477 Жыл бұрын
සර් සියාගෙ unstoppabal සින්දුව දෙන්න.ඒක අහනකොට මාරම හය්යක් අනව.ටිකයි තේරෙන්නෙ,අනේ ඒ සින්දුව සම්පූර්නයෙන් ma කියල දෙන්න ..
@janathnawarathne3686
@janathnawarathne3686 Жыл бұрын
❤ excellent job 👍❤
@deepikakarunarathna1572
@deepikakarunarathna1572 Жыл бұрын
I Love your job.its nice sir .keep it up.
@NishanthaWanasinghe-u8i
@NishanthaWanasinghe-u8i Жыл бұрын
හරිම වටින තේරුම් කරදීමක්.
@niranjanidesilva2982
@niranjanidesilva2982 Ай бұрын
❤👌Very good arrangement.
@kelumwihshwa5894
@kelumwihshwa5894 Жыл бұрын
Modern talking band aka,, patta,, adatath ahanawa,, nonstop pawa tiyenawa,,,
@charmindapathirana6757
@charmindapathirana6757 Жыл бұрын
Excellent work ❤
@SarathMelvin-vh7me
@SarathMelvin-vh7me Жыл бұрын
Bohoma sthuthi, mevage thava hoda sindhu tikak apita dhenna.
@gayashini_fernando
@gayashini_fernando Жыл бұрын
මේ වගෙ 80s 90s 2000 වගෙ සිංදු දානවනං මරු ❤️✌️🤩
@santaqatar1687
@santaqatar1687 Жыл бұрын
H😮
@pushpakumari3528
@pushpakumari3528 Жыл бұрын
Ow....lassana ma Sindu thibuna A Kala thamaiiiA Kala godak Sundaraiii.Ada Kala waga baby butha neee...A Kala..
@villagecookery2000
@villagecookery2000 Жыл бұрын
Oyat ona eka neweine danne. Plwnnm ahanna nttm yanna😂
@gayashini_fernando
@gayashini_fernando Жыл бұрын
@@villagecookery2000 මේ සිංදුවත් පරණ එකක්..මිනිස්සු පරණ සිංදු අහන්නැ දැන් සිංදු වලට වඩා ඒවගෙ තේරුම් ලස්සනයි..සර්ටත් අලුත් සිංදු දාන්න තිබුනා ඒත් මේක වෙනසක් ඒක හොඳයි මං මගෙ අදහස කිව්වා එච්චරයි..අහන්න බැ කියලා නැනේ..නේ..ඉංග්‍රීසි ඉගෙනගන්න කලින් සිංහල ඉගෙනගන්න ඉන්න 🥲✌️
@kingkasun9298
@kingkasun9298 Жыл бұрын
Im in
@rani-tn5kb
@rani-tn5kb Жыл бұрын
Thank. You. Sir. 🎉🎉🎉🎉
@wimukthiruwan-id3jn
@wimukthiruwan-id3jn 8 ай бұрын
Aththatama godak asa hithenava video eka balanna ❤❤❤❤❤❤❤
@gayansampath2748
@gayansampath2748 11 ай бұрын
හරිම පැහැදිලි සර්.❤❤❤❤
@ayeshakodithuwakku223
@ayeshakodithuwakku223 Жыл бұрын
Harima lassanai explain karana widiha... Lassana song ekak
@sumithradewage8554
@sumithradewage8554 Жыл бұрын
I like the more songs explained sir please god bless you ❤❤❤❤
@damayanthijayasundara7474
@damayanthijayasundara7474 Жыл бұрын
Ada thamai sinduwa hariyatama ahuwe. Thank you sir.
@hashalaruwandi5551
@hashalaruwandi5551 10 ай бұрын
Thanks sir this work is very useful improve our future
@KumariPerera-qf8xw
@KumariPerera-qf8xw Жыл бұрын
It's very nice sir thank you so much
@kasunpramodya5993
@kasunpramodya5993 Жыл бұрын
Thanks teacher 👨‍🏫 I will you message
@kosalawijetunga3160
@kosalawijetunga3160 Жыл бұрын
ඔබ තේරුම් කරන විදිය හරිම අගෙයි...🙏
@samanwasantha5728
@samanwasantha5728 5 ай бұрын
දිගටම කරන්න සර්
@winfridfernando7827
@winfridfernando7827 11 ай бұрын
You're doing great. Thank you.
@BeennyshadeshaBenny
@BeennyshadeshaBenny Жыл бұрын
Really it's good thank you so much
@prasannadanthanarayana7265
@prasannadanthanarayana7265 Жыл бұрын
Verry nice.Thanks for you.
@sumithraariyathilake3022
@sumithraariyathilake3022 Жыл бұрын
Sir,thank you very much for your excelent explaing.😊
@tikiribanda5475
@tikiribanda5475 9 ай бұрын
Thank you very much for your help for improve our spoken skills.❤❤
@kumeeperera1898
@kumeeperera1898 Жыл бұрын
Sir.. You are the best.. 👌
@priyanthajayasekera8712
@priyanthajayasekera8712 Жыл бұрын
Excellent work. Thank you so much
@DonitaFernando
@DonitaFernando Жыл бұрын
Thank you sir very good video
@pushpakalutarage9633
@pushpakalutarage9633 Жыл бұрын
ගොඩක් ස්තුතියි .ගොඩක් ආස සිංදුවක් 🎉
@roceanali2965
@roceanali2965 5 ай бұрын
හරි ලස්සනයි ලස්සනයි .😘😘😘😘😘
@SanjayaPrabath-wl6kt
@SanjayaPrabath-wl6kt Жыл бұрын
Sir, That is a great method.don't stop never this method.I'm with you.I'm waiting for your next video.Thank you, thank you very much for your help me.
@liyanajayasinghe8818
@liyanajayasinghe8818 Жыл бұрын
Super ,well done Thnx very much .
@manjulamanjula6394
@manjulamanjula6394 Жыл бұрын
Sampurna sinduwa anthimata danawanam godak watinawa niyamai
@janakieckel3025
@janakieckel3025 17 күн бұрын
Thanks a lot Sir.
@nirosharohini9387
@nirosharohini9387 6 ай бұрын
Living in my living in my dreams ❤❤❤ thank u sir
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 2 ай бұрын
සුපිරි ❤
@DilrukshiEkanayake-ev9xj
@DilrukshiEkanayake-ev9xj 7 ай бұрын
Good work sir..
@solidmotors4036
@solidmotors4036 Ай бұрын
All modern talking songs very well good songs
@kumudinigalbokka2280
@kumudinigalbokka2280 Ай бұрын
Sir lambada siduwena theruma kiyala denna. Thanks a lot.
@UdeshSanjeewa
@UdeshSanjeewa Ай бұрын
Thank you sir good lesson ❤🎉
@kulathungaarchchigenandika6122
@kulathungaarchchigenandika6122 Жыл бұрын
Thank u. Hoda wadasattahanak.
@nishanthasilva4372
@nishanthasilva4372 Жыл бұрын
ඒක නියමයි සර්.....❤❤❤🙏🙏🙏
@priyanthaperera2463
@priyanthaperera2463 2 ай бұрын
Godak asawen hitiyadeyak ,arthayath ekka inglish sinduwak ahanna .eka ada itukaragana puluwan una .godak isthuthi ,obathumalawage guruwaru ape anagathaya baraganna inna daruwanta bohoma lesiyen inglish igenaganna puluwan wei . Obathumata jesupihitai ,budusaranai ❤
@KapilaNalka
@KapilaNalka 2 ай бұрын
Verry interest your lesson sir,I believe can improve my English noledge trough this lessons thank you
@malanimalani2049
@malanimalani2049 Жыл бұрын
Tanks sa it's amazing song
@saara807
@saara807 Жыл бұрын
Thank you very much sir, thanks again your teaching
@pupudoprasanna2352
@pupudoprasanna2352 2 ай бұрын
Great work sir❤
@isharaamarasiri1044
@isharaamarasiri1044 11 ай бұрын
ස්තුතියි .
Learn English with songs "Brother Louie"
18:09
English Lanka
Рет қаралды 51 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Buffalo Soldier song with Sinhala meaning
19:13
English Lanka
Рет қаралды 127 М.
Modern Talking - You're My Heart, You're My Soul (Lyrics)
3:24
Groovy Melody
Рет қаралды 2,8 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН