යටිපතුල් ලෙවකන පිස්සෝ (Feet ලෙඩ්ඩු) - Pie FM

  Рет қаралды 278,030

ManiYa

ManiYa

Күн бұрын

Пікірлер: 1 300
@ASHANonline
@ASHANonline 5 жыл бұрын
හිනාව නවත්තගන්න බෑ යකූ..තවම හිනා යනවා😂✌️
@TheGallery2
@TheGallery2 Жыл бұрын
Matath ehemai aiye 😂💔😹
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 5 жыл бұрын
පට්ට මනියා! තව තව අලුත් දෙවි වරු හොයාගන්න ශක්තිය ලැබේවා! නාසා එකෙන් ස්පොන්ශ ශිප් එකකුත් ලැබේවා!මචං ඔය ගැම්මට ඔය දෙවිවරැන්ට අලුත් දේවාලයක් පටන් ගමු!
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Dhanu Yatipatul Deviyo II pihitai 😇
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 5 жыл бұрын
මචන් මං අයේ සහරාන්ට බනින්නේ නෑ බං වූ බොම්බ ගහන එක සාදාරණයි ! ඌ මේවා බලන් ඉන්න බැරිම තැන තමා අපිටත් ගහලා ඌත් පුපුරවන් මැරිලා තියෙන්නේ ,
@irushaweerasooriya5514
@irushaweerasooriya5514 5 ай бұрын
Hi aiye oyage wats app namber eka gana puluwanda
@Yasantha-99
@Yasantha-99 5 жыл бұрын
මනියගෙ notification එකක් එනකන් බලන් ඉන්න එවුන් මේ කොනට ❤️😍
@Kujo_69
@Kujo_69 5 жыл бұрын
♥️♥️✋
@thejansilva1132
@thejansilva1132 5 жыл бұрын
ya sa video ekk enakal balan hitiya, ara konata me konata, kiyla haminenne subscribe higanno like higanno,,,, video eke hoda naraka kiypnw
@tokyolife6535
@tokyolife6535 5 жыл бұрын
aniwaren
@kasunimalka7426
@kasunimalka7426 5 жыл бұрын
හෙලෝ ඩාක්නස් මයි ඕල්ඩ් පෙන්😍
@janithmunagama2648
@janithmunagama2648 5 жыл бұрын
Math awa😍😍
@Haha_tiktokkids
@Haha_tiktokkids 9 ай бұрын
2024 legends 🍷 👇🏻
@sithumpramodya2787
@sithumpramodya2787 Ай бұрын
❤👀
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
Dhanu Yatipatul Deviyo II අපේ Legends list එකට එකතු විය යුතුද? මෙතෙක් කල් අපේ අනිත් Legends ලා: දීපාල් බුද්ධගම, ශම්මි ප්‍රියන්ත, නීල් දම්මික Edit: තව සුවින් සෝන්ග්, ඔක්කම්පිටියේ සුපිරි තිලින 👑
@hmgunasena8578
@hmgunasena8578 5 жыл бұрын
Yes
@Imesh_001
@Imesh_001 5 жыл бұрын
කපිල මැරිල නෑ බොලව් 😅😅
@Nidukfernando
@Nidukfernando 5 жыл бұрын
එම හොදයි 😂
@sldots750
@sldots750 5 жыл бұрын
ManiYa supiri
@sasangahelitha6950
@sasangahelitha6950 5 жыл бұрын
අනිවා එකතු කරමු නේ බං මොකද යටි පතුල් දේවියෝ 2 නේ බං ඒ කියන්නේ update උන දෙවි කෙනෙක්
@AsinduMinupa-h1d
@AsinduMinupa-h1d 10 ай бұрын
2024 Anyone😢
@sasangahelitha6950
@sasangahelitha6950 5 жыл бұрын
මාර පිස්සෝ නේ බං ලංකාවේ ඉන්නේ, මොනා උනත් මනිය උබ වගේ එළ කොල්ලෙක්, දිගටම මෙහෙම කරගෙන යමු, ආදරෙයි pie FM එකට
@lahirukulathunga3010
@lahirukulathunga3010 5 жыл бұрын
Unlike කරල තියෙන්නේ යටිපතුල් දෙවියන්ගේ බැතිමතු වෙන්න ඇති🤔
@shenalbro3653
@shenalbro3653 5 жыл бұрын
ඊජිප්තුවේ වත් ඉදලා නෑ මේ වගේ වහල්ලු😹
@zeusproductions8382
@zeusproductions8382 5 жыл бұрын
හුත්තෝ ඒක
@supun6128
@supun6128 5 жыл бұрын
GG
@achinigunathilake7524
@achinigunathilake7524 4 жыл бұрын
😂💔💔
@FestiveCypress959
@FestiveCypress959 8 ай бұрын
ඊජිප්තුවේ නැති උනාට ලන්කාවේ ඉන්නේ
@bhagyagauravi7613
@bhagyagauravi7613 5 жыл бұрын
මනියා අද තමා ඉස්සෙල්ලම බැලුවෙ ඔයාගෙ එකක්... අම්බෝ ඔයාගෙ ඇක්ට් එක පට්ට... සබ්ස්ක්‍රයිබ් කරා.. ජය වේවා,,,!!!ඉදිරියටම...😊😊😊➡️
@indikadhananjaya2202
@indikadhananjaya2202 5 жыл бұрын
Hai oya femdom walat kamsthida
@dananjayamadhushan4708
@dananjayamadhushan4708 4 жыл бұрын
Oyath maniya kiyspu eka karanna
@chamaramadhushan2628
@chamaramadhushan2628 4 жыл бұрын
Kellek mg ekak dammama
@Miusic0105
@Miusic0105 4 жыл бұрын
Bhagya
@mrviduwa3916
@mrviduwa3916 3 жыл бұрын
6:10 karada
@rapcity2276
@rapcity2276 5 жыл бұрын
මනියගෙ විඩියො එකක් එනකම් හිටපු උන් මෙහාට
@thejansilva1132
@thejansilva1132 5 жыл бұрын
video ekk enakal balan hitiya, ara konata me konata, kiyla haminenne subscribe higanno like higanno,,,, video eke hoda naraka kiypnw
@rapcity2276
@rapcity2276 5 жыл бұрын
@@thejansilva1132 කවුද දැන් සබ් හිගා කැවෙ
@tharakakaushalya7341
@tharakakaushalya7341 5 жыл бұрын
මනියා තමයි youtube එකේ ආතල්ම පොර 👌👌❤️❤️ Respect
@sithumbuddika6295
@sithumbuddika6295 5 жыл бұрын
නියමයි මනියා 😁 යකෝ මාර මානසික ලෙඩ්ඩුනේ 😆 අප්පිරියයි යකූ ., කිරි බත් 😂😂😂😆 පරාටා 😆😆😂
@dulanjanarathnayaka8457
@dulanjanarathnayaka8457 4 жыл бұрын
2020 මේක බලන එවුන් ටික මේ කොනට♥️♥️
@danemax3842
@danemax3842 3 жыл бұрын
Mniya heluwend inne 😂
@tmrdagaya3542
@tmrdagaya3542 2 жыл бұрын
2022 🙂
@Buwaneka_6969
@Buwaneka_6969 Жыл бұрын
2023
@fake_xmanu8858
@fake_xmanu8858 Жыл бұрын
2024
@LakshanMihiranga.
@LakshanMihiranga. Жыл бұрын
​@@fake_xmanu8858ඈහ් 😂
@zeusproductions8382
@zeusproductions8382 5 жыл бұрын
Yes yes yes yes.. වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එක දාන්නේ ... බලාපොරොත්තුවෙන් හිටියේ
@dulminiapsara8354
@dulminiapsara8354 4 жыл бұрын
මොකක්ද යකූ එ්ක.😳😳😳අප්පිරියයිනේ😒😒😒එ් වුනාට මේ වගේ පිස්සොත් ලංකාවේ ඉන්නවා කියලා පෙන්නපු එකටත් thanks අයියේ.😣😣😣😣😣 මනියා අයියටත් පිස්සු හැදෙයි ද මන්ද මේවා බලලා.😂😂😂😂😂
@SachiyaGaming
@SachiyaGaming 5 жыл бұрын
කපිල ඔන් පයර් ❤ Monthly එක නැති වුනාට Weekly දෙනව කිව්වම දැනෙන සතුට හම්මේ 😍
@sandaruwanfonseka-s1v
@sandaruwanfonseka-s1v 4 ай бұрын
2024 saptember enyone ?😊
@piumalsuchithra5345
@piumalsuchithra5345 5 жыл бұрын
හිනා කාලා මැරුනා යකො පට්ට😂😂
@chuckybee
@chuckybee 3 жыл бұрын
2021 උඩට ඉස්සුව ආයෙ..😒අමතක කරාට කමක් නැ දුකක් නෑ
@isharaweerasekara1339
@isharaweerasekara1339 5 жыл бұрын
අම්මෝ මනිය... 😂😂😂🤣🤣🤣 හිනා ගිහින් බඩත් කොර වෙලා... 😅දිගටම අපි 🥧FM එක්ක ඉන්නව... ❤️
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 5 жыл бұрын
නියමයි Pie FM...සුපිරි බන් අන්න ඔහොම අපේම ඉන්න අපේම පිස්සන්ව පෙන්නපන්!!!
@user-ck3el6mx8s
@user-ck3el6mx8s 5 жыл бұрын
යකෝ ඩේටත් නෑ පයි fm දැකපු ගමන් ආවා 😍😍😍😍😍 ලව් යූ මනියා 😋😋😋
@rachithalaksith2611
@rachithalaksith2611 5 жыл бұрын
Sirawata
@imeshns2445
@imeshns2445 5 жыл бұрын
Math 😂
@maleeshaheshan5506
@maleeshaheshan5506 5 жыл бұрын
ඩේටත් නෑ ඒ උනාට මූ යකෝ යූ ටියුබ් ඇවිල්ලා මුන් යකෝ
@natashadevindi3096
@natashadevindi3096 Жыл бұрын
Maniya , do more videos like this...love ya ayya❤
@ආතල්ලොකය-ඥ6ල
@ආතල්ලොකය-ඥ6ල 4 жыл бұрын
මනියා කියන්නේ ආතල් තමයි ❤️❤️❤️
@monara97
@monara97 5 жыл бұрын
ammeh yakooo.... 😂😂😂😂 ela ela good work bn!
@SewwMedia
@SewwMedia 5 жыл бұрын
මෙච්චර කල් පිරිසිදුවට ලස්සනට කකුල් දෙක තියන් හිටිය අද ඉදන් ඒකත් එපා උනා 🤪😂😂😂😂
@dilshathmohamed6083
@dilshathmohamed6083 5 жыл бұрын
Maniyage KZbin වීඩියෝ එක නිසාම මේ Post එක ආපහු Share කරන්න හිතුවා 😌. Video එක බලලා Page එක හොයාගෙන එන අය කියවලා බලන්න. ඇත්තටම වීඩියෝ එක බැලුවට පස්සේ මටම හිතුනා Page එකේ ගොඩාක් චාටර් විදිහේ Post තිබුණා කියල. ඒවා අපේ Audience එකෙන් පිට කෙනෙක් බැලුවොත් මොන වගේ හැඟීමක් එනවා ඇතිද කියලාත් මට තේරුණා. ඒ නිසාම මම ගොඩක් Post අයින් කලා. Post දාන එක නවත්තනවා නෙමෙයි ඒත් වැඩි අවුලක් නැති විදිහේ Post ඉස්සරහාට දානවා. Maniya වීඩියෝ එක දැම්මේ අපිව බයිට් එකට ගන්න බව දන්නවා ඒත් ගොඩාක් අය මේ දේවල් ගැන දැනගත්තෙත් මේ Video එකෙන් පස්සේ. ඉතින් අපිට හිනාවෙන, බනින එකේ ඇති වරදක් නෑ. අපිත් අනිත් අය වගේම තමයි. වෙනසකට තියෙන්නේ මේ විදිහේ සැඟවුණු ආශාවක් තියෙන එක. ඒක සමාජේ ඉදිරියේ කියන්න බැරි දෙයක් නිසා තමයි ගොඩාක් අය Social Media වලින් ඒ පීඩනය පිට කරන්නේ. ඒකෙන් තවත් කෙනෙකුට හිරිහැරයක් වෙනවානම් ඇත්තටම ඒක අවුලක්. එහෙම නැතුව එහෙම ආශාවක් තිබුණු පලියට ඒ වගේ කෙනෙක්ට අපහාස කරන්නවත් කොන් කරන්නවත් එපා කියලා මම ඉල්ලනවා. මොකද මේක කවුරුත් කැමැත්තෙන් හදාගත්ත පිස්සුවක් නෙමෙයි. උපතින්ම ආපු අසාමාන්‍ය මානසිකත්වයක්. කොහොම හරි Video එක පට්ට 😁. මම දාපු පෝස්ට් වලට මටම හිනා ගියා. Maniyaගේ වීඩියෝස් ඒ දවස්වල ඉඳන්ම බලනවා. තව එක ඉල්ලීමක් තියෙනවා. මේවා ලංකාවෙම අය බලන නිසා කාවවත් පෞද්ගලිකව බයිට් එකට ගන්නේ නැතුව වැඩේ කරන් යනවානම් නියමයි. Thank you! #Maniya ❤. තව තවත් පිස්සෝ වර්ග ගැන Videos කරන්න ශක්තිය ලැබේවා 😁 facebook.com/313311832557778/posts/329242784298016/ Ammoooo mee video eken passe mee page ekata gihin thiyana kala 😂😂😂😂😂
@menathlakvindu7567
@menathlakvindu7567 8 ай бұрын
2024 anyone?😂❤
@mychanal1891
@mychanal1891 5 жыл бұрын
Pie Fm කියන්නේ ආගමක්. අපි එක අදහන්න ඔනි. ..
@sachiya077
@sachiya077 5 жыл бұрын
මනියගේ වීඩියෝ එකක් එනකන් බලන් හිටපු උන් මේ කොනට ❤️😍
@dumindudushmantha962
@dumindudushmantha962 5 жыл бұрын
දාපු වෙලාවෙ ගමනක් යන ගමං හිටියේ එවලේ ලයික් කරලා 😆♥️ දැන් මේ බැලුවේ 🤭 හම්මෝ වෙයිටිං ෆෝ යටිපතුල් දෙයියෝ 2 කෝල් එක 😂😂😂😂😂💪
@themiyalahiru4927
@themiyalahiru4927 5 жыл бұрын
මෙහෙම එවුනුත් ඉන්නවා කියල අදයි දන්නෙ😂😂😂
@skyline4544
@skyline4544 5 жыл бұрын
ammo e video eka... maniya... api blanne monthly review eka... oka nam nawaththanna epa...PLS ❤️😍
@subagya3176
@subagya3176 5 жыл бұрын
ඊයා යකො හරිම ජුගුප්සාජනකයි බන්😂😂 මොනා උනත් video eka මරු maniya👊
@Udith_Thathsara-r88
@Udith_Thathsara-r88 4 ай бұрын
මොකුන්ද බන් මේ මානසික පිස්සෝ😂 අද තමා හරියටම දැක්කෙ. සුපිරි meme review එක
@yucky6038
@yucky6038 5 жыл бұрын
මට පරාටා කන එක එපා කරපු ඔබට ස්තුතියි 😭🦇
@idiotchips4950
@idiotchips4950 5 жыл бұрын
😂😂😂
@darkpawan2263
@darkpawan2263 4 жыл бұрын
Matath🤣
@wishvaravi7785
@wishvaravi7785 5 жыл бұрын
මේක බලන්ඩ ආපු යටි පතුල් පිස්සො ඉන්නවනං ,පල්ලෙහා තියනව ඩිස්ලයික් බටන් එක කුඩු කරන්න! ඒ වගේම සබ්ස්ක්‍රයිබ් බටන් එක ගලවලා වීසි කරල දාන්ඩ !බෙල් එක ගලෝල ගෙදර දොරේ එල්ල ගන්ඩ හැමෝටම දනූ යටි පතුල් දෙයියන්ගෙ පිහිටයි!😆අම්මෝ මම බලපු ආතල්ම එපිසෝඩ් එක රැස්පැට්💓
@Wadanlokaya626
@Wadanlokaya626 11 ай бұрын
2024 බලපු අය කෝ
@anuraperera671
@anuraperera671 5 жыл бұрын
paara malli...ohoma digatama karagena yanna...api malli ekka thama....good luck
@thasirupasandul7813
@thasirupasandul7813 5 жыл бұрын
Comment කියවන්න ආපු උන් මේ පැත්තට 😹👇
@tehanlokuge3667
@tehanlokuge3667 5 жыл бұрын
Maniyooo patta patta pattaa....❤️❤️❤️thawa mema videos karanna brother....best of luck....❤️ oyata hoda anagathayak thyenawa bro youtube wala 👍👍👍
@milanchathuranga8442
@milanchathuranga8442 5 жыл бұрын
වෙලාවට හාපික් බෝතලේ තිබ්බෙ නැත්නම් විනාසයි...😂
@ZanityFTW
@ZanityFTW 5 жыл бұрын
මනියා වීඩියෝ එකක් දාලා තියෙනවා දැකලා බත් එකත් අරං වාඩිවුනා මේක බලන්න. කමක් නෑ අද රෑට බඩගින්නෙම නිදාගන්නවා 😷
@lgwimalasiriguruge7026
@lgwimalasiriguruge7026 5 жыл бұрын
යටි පතුල් දෙවියො පොලිස් මාද්‍ය ප්‍රකාශක වගේ බං මනියා පොඩ්ඩක් හොයලා බලපංකො😂😂😂
@dumindusheranga6470
@dumindusheranga6470 4 жыл бұрын
Man kamathima youtuber thamai maniya 👍👍
@flakex1160
@flakex1160 5 жыл бұрын
ආදරෙයි මනියා😌❤ උබේ content මරු බං 😌💖 මාත් Pie Army එකේ member කෙනෙක් තමා😁❤
@lochaofficial9992
@lochaofficial9992 5 жыл бұрын
maniYa aiye man oyage videos okkoma download kara ewa balala mata maha raa hina yanawa mara wade
@sandarugunathilake3381
@sandarugunathilake3381 5 жыл бұрын
හිනා වෙලාම කඳුලුත් එනවා බන්. ඒක පට්ට ආ..😂😂😂🤣
@tharushidealwis8572
@tharushidealwis8572 5 жыл бұрын
You're awsome dude. I like you bro... well done. Waiting for ur next video. Eagerly!!! Raspat!!🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@user-ul3ji7xy9p
@user-ul3ji7xy9p 5 жыл бұрын
1 st like and 1st comment from geek Lanka❤️
@umeshfernando2082
@umeshfernando2082 5 жыл бұрын
Can't wait to see more videos like this lol😂😂😂
@kalhara9589
@kalhara9589 5 жыл бұрын
අඩෝ උබ මෙහෙම short වීඩියෝ කෑලි ගෙනෙන් දිගටම ඒක පට්ට❤ අර monthly review ලබ්බක් කරනවට වඩා මේක සුපිරි😂❤
@gayanthawickramaarachchi6919
@gayanthawickramaarachchi6919 5 жыл бұрын
Ammooo maniya ubanam maru.hina wela badath kora una.aiye gaming videos poddak wedi karanna ahh😊😊😉💪😄 api hemadath ape mani aiya ekka💪😄( kapila yatipathul deyyoo3) 😂😂😂😂😂😂😂😂
@hashinitiresha1562
@hashinitiresha1562 5 жыл бұрын
bahi I am from India , d I think u should need to do some english video for us .
@chamaramadhushan2628
@chamaramadhushan2628 4 жыл бұрын
Hikz
@chamaramadhushan2628
@chamaramadhushan2628 4 жыл бұрын
😁
@liber-t6728
@liber-t6728 5 жыл бұрын
මරු මනිය අයියෙ පට්ට විඩියො එක අම්මො හින ගිහින් බඩ රිදෙනව
@Erabada
@Erabada 5 жыл бұрын
11:10 කකා හිටපු පරාටා එකත් විසිකලා හුත්තෝ ! 🤢
@pitigalagesuresh2395
@pitigalagesuresh2395 5 жыл бұрын
Ow affa 😂😂Aye nam parata kanne na math
@ruvindurandeniya9741
@ruvindurandeniya9741 4 жыл бұрын
:(
@chathuraprabashwara7475
@chathuraprabashwara7475 5 жыл бұрын
මචන් කඩ්ඩෙන් විඩියෝ එකක් දාපන් සුද්දොත් මේවා බලන්න ඔනේ 😒 එතකොටවත් මේ ලංකාවට isis වලින් ඇමරිකා වලින් ගහන එක නැති වෙයි 😔
@shanukagayeshan7365
@shanukagayeshan7365 4 жыл бұрын
Mehe ohom hodi bn e ratavl vl මිනී ms em vlt pag hdl tynv blko😔
@isuudantha
@isuudantha Жыл бұрын
Att
@pasinduhasanga7682
@pasinduhasanga7682 5 жыл бұрын
Background වෙනස්. වෙනදට වඩා පොඩි වෙනසක් පේනවා. මෙහෙම එල මනියෝ. මේ විදියටම කරන් යන්... :D
@Dhanushkaprebath
@Dhanushkaprebath 5 жыл бұрын
Awesome .good luck man
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
10:59 අපිත් ජාත්‍යන්තරෙට 😂😂
@පින්තුවා-ඞ6ඵ
@පින්තුවා-ඞ6ඵ 5 жыл бұрын
Chabbi
@FTthadiya
@FTthadiya 5 жыл бұрын
Me wage content patta mani bro digatama danna api aniwa balanawa.🤘😘🤪
@sanglow1424
@sanglow1424 5 жыл бұрын
පාරෙ බැහැලා යන්නත් බෑ අපිට.. යටිපතුල් දිහා බලලත් කෙළ ගිලින උන් ඉන්නවනේ..😖
@maleeshamethmina8447
@maleeshamethmina8447 2 жыл бұрын
😂
@thimathkemitha
@thimathkemitha Жыл бұрын
සපත්තු දාපන් 😂😂💔
@upeksenanayake6713
@upeksenanayake6713 5 жыл бұрын
Ube video nam nobala innama ba bn supiri wadak💪🏼
@alenwalker7362
@alenwalker7362 5 жыл бұрын
අර unlike කරපු උන්😂😂😂😂😂😂 යටිපතුල් පිස්සො තමයි ඉතින්
@mr.gustavo4561
@mr.gustavo4561 5 жыл бұрын
පට්ට මනියෝ එකක් එනකන් බලන් හිටියේ❤️❤️
@cffgg720
@cffgg720 4 жыл бұрын
3:49 පල් හොරා මහින්ද 😂 අම්මෝ හුත්තෝ ගෑගැස්සුනා රෑ මැද්දෙ😂😂😂😂😂😂😂
@gayanshenuka5671
@gayanshenuka5671 5 жыл бұрын
අම්මො බය උනා යකො අයෙ දාන්නෙ නැති වෙයි කියලා හම්මො අපෙ fm එක😍😍😍💓
@pasindudassanayake9080
@pasindudassanayake9080 5 жыл бұрын
වට්ද පක් අයිසේ😂😂 මුන් ගිය ආත්මේ මලපෙරේතයෝද කොහෙද බන්
@zaynzayn7083
@zaynzayn7083 4 жыл бұрын
ammo උඹේ first video aka bn මං බලපු ptta athel yakoo 😅😅🤣
@nihilist3915
@nihilist3915 5 жыл бұрын
Please do a video on “Kakka Pisso”! Waiting xD
@gangajayakodi7461
@gangajayakodi7461 5 жыл бұрын
oya nisai maniya mehema deyak lankwata wela kiyla danagththe .. thnks ... asahanakara pisso..
@pavithravithanaarachchi7546
@pavithravithanaarachchi7546 5 жыл бұрын
මොන වේසකමක්ද ඒ 😂🔨
@kasun_Jayaweera
@kasun_Jayaweera 5 жыл бұрын
අම්මොහ් බන් ආතල්.හිනාවෙලා බඩත් කොරවුනා😂😂🤙 අද තමා උබේ වීඩියෝ එකක් සෙට් උනේ.Subscribe කරලා අපිත් සෙට් උනා ඔන්න❤️😼 අන්තිම හරිය නම් චුට්ටක් බෝරින් උනා යටිපතුල් දෙවියා ගැන කියෙව්ව වැඩියි වගේ😂😂
@sandaruperera8419
@sandaruperera8419 5 жыл бұрын
හම්මෝ මානසික ලෙඩ්ඩුම තමා..බුවෑක්...වමනෙටත් ආවා ඕයි.. .පිස්සො ටිකට ඔලුව අතගාල පටෝන් ගාල කනේ පාරක් ගැහුවා වගේ.. වහ කනවා ඇති ලෙඩ්ඩු ටික..😂😂😂පට්ට මනියෝ..
@smeji
@smeji 5 жыл бұрын
Maniyage notification 1k ආවා කියන්නේ ඉතින් දෙයියො බැලුවා වගේ😂😂😂😍😘😘
@MaleeshaPramod999
@MaleeshaPramod999 7 ай бұрын
Appiriyai 😂. Maniya athal habay
@pasinduheshan4048
@pasinduheshan4048 4 жыл бұрын
කීවෙනි සැරේද මංදා බලන්නේ භල්ලෝ.. එපා වෙන්නේ නෑ ❤😘
@pasindusathruwan-t2b
@pasindusathruwan-t2b 4 жыл бұрын
11:07 ඉයා ඔයි maniya 🤢🤮 තමුසෙත් මේවා දැකලා යටිපතුල් පිස්සේක් වේන්නද හදන්නේ 😅😂😂😂
@glitactivity97
@glitactivity97 5 жыл бұрын
Aneehhh video ekak enakan balan htye bn 😍
@FTthadiya
@FTthadiya 5 жыл бұрын
Return of the undukapucha with the adventures of yatipathul deviyo.
@eshanshan7482
@eshanshan7482 5 жыл бұрын
Meka patta bn....welawa gana oii...nidahase balanna puluwan...thanx maniya hina gassanawata...apiwa..😂😂
@chanaka_mp
@chanaka_mp 5 жыл бұрын
මනියා අලුතෙන් ගත්ත බල්බ් එක ගැන review එකක් ඕනි කියන උන් කෝ.... 😂
@mrPixZ
@mrPixZ 5 жыл бұрын
sirawatama
@pradeepwickramage1708
@pradeepwickramage1708 5 жыл бұрын
ChaNaKa MP ..
@nalinkumara3339
@nalinkumara3339 5 жыл бұрын
Sirama aaaa video ekak enkn bln inne aniwa
@FocusGTOfficial
@FocusGTOfficial 4 жыл бұрын
Pie FM පිස්සො කෝ මම පිස්සෙක් මනියගෙ 💓💓💓🔥💓🔥💓🔥
@dailymirror3021
@dailymirror3021 5 жыл бұрын
කිරිබතුයි අවුරුද්දයි එපා උනා ආයෙනම් කිරිබත් එපා එපා එපාමයි🤣👌
@Chamma_
@Chamma_ 4 жыл бұрын
හරිම වේසයි 😂💥
@psychedelicdreamer9060
@psychedelicdreamer9060 5 жыл бұрын
Umba nam patta maniya gammata karagena yamu digatama
@lahirunagaspitiya3337
@lahirunagaspitiya3337 5 жыл бұрын
හැම තිස්සෙම what the fuck කියන්න එපා 😂😂"මොන හුත්තක්ද" කියපන් 😂😂😂💯
@DinushaJayaranga
@DinushaJayaranga 5 жыл бұрын
එක සිරා 😂
@nethma2343
@nethma2343 5 жыл бұрын
පොෂ් people ලා එහෙම තමා කියන්නේ පෙන් 😒🙄
@scropiandoom997
@scropiandoom997 5 жыл бұрын
therenna kiyanna bane bn owa
@maleeshaheshan5506
@maleeshaheshan5506 5 жыл бұрын
fuck kiyanne naraka wachanayak eke theruma mokakda
@ayeshamanori6237
@ayeshamanori6237 4 жыл бұрын
Okay I'll say what the hell.
@skatey4574
@skatey4574 4 жыл бұрын
Aaye meme reviews karannako aiye. Balapu eewa aasawen balanawa ayeth. Aaye karanna gannako. 🤩😍♥️
@herbert13204
@herbert13204 4 жыл бұрын
you are a good entertainer..i recently subscribed you ..and you make us soo happy .carry on child you have good future ,your parents must be soo proud of you god bless you.
@herbert13204
@herbert13204 4 жыл бұрын
hi
@virajmadushanka2003
@virajmadushanka2003 5 жыл бұрын
Ado sidu eka background music eka lol😜😎😎😎
@sahanransikarajapaksha4196
@sahanransikarajapaksha4196 5 жыл бұрын
බුදු අම්මෝ ... තවම හිනාව නවත්තගන්න බෑ, මහා රෑ ගෙදර මිනිස්සුත් අවදි වෙලා අහනවා මොකද කියල. පට්ට මනියෝ උඹනම්
@whatifology_official
@whatifology_official 5 жыл бұрын
මනියා වීඩියෝ එකක් දානකල් බලාගෙන ඉන්නේ ♥️♥️♥️♥️
@maleeshadilmal7785
@maleeshadilmal7785 4 жыл бұрын
මාර්ක් පුක වලදාගන්නවා මේවා දැක්කනම් 😹😹😹
@gihanstudio3205
@gihanstudio3205 5 жыл бұрын
ඔන්න මනියෝ රැස්පැක්ට් මේපාර හිතට වදින like ටිකක් තියනවා 😃😃😃😁
@gayanukafernando1277
@gayanukafernando1277 3 жыл бұрын
Why Unlisted?
@theloYoKoHaMa
@theloYoKoHaMa Жыл бұрын
Now published 🌚❤️
@shonalnimsith9347
@shonalnimsith9347 5 жыл бұрын
Yako Hina giya merenna Thun parak beluwa account thunakin ubai Lankawe Loku youtuber wenna one.. shape eke international videos Danna uba wenama channel ekak hadahan eke English walin karahan.. I prefer to see u do videos in English best of luck my brother... Love Ur vids and Ur personality the only Sri Lankan youtuber that made me laugh to my death... Forever #Piearmy
@dinushasadamal6981
@dinushasadamal6981 5 жыл бұрын
අම්මට සිරි maniya 😚😚 සුපිරි 😋😋
@janithkaushan6720
@janithkaushan6720 5 жыл бұрын
Dn nm maniyata yati pathul leva kana ungeth sub nathi wena scene ekak yanne 😂.maru video eka bn
Pie FM - February Meme Review 2019
35:58
ManiYa
Рет қаралды 811 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
A Sri Lankan Political Parody - Horu TV
19:44
ManiYa
Рет қаралды 360 М.
REACTING TO LANKAN MUSIC VIDEOS - Pissu Kanna & Maniya
15:04
Pissu Kanna
Рет қаралды 740 М.
Chinese Police (චීන පොලීසිය) - Pissu Kanna
3:35
Pie FM - April Meme Review 2019
21:44
ManiYa
Рет қаралды 273 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН