ලංකාවෙ ලොකුම බොරු සහ ජාවාරම්..! (part ii) with

  Рет қаралды 541,496

KAALI Projects

KAALI Projects

Күн бұрын

#KAALI #කාලී
00:00 intro
01:16 අනාගත වාක්‍ය?
04:01 දෙයියො තාත්තද?
05:01 ප්‍රොෆට්ලට සලකපං..!
06:57 සර්වබලදාරී?
08:15 අලෝකමත් වීම?
12:10 දුක විකුනන මල්ලිලා
14:47 මූණ විකුණන එකේ අවුල!
15:36 Clickbait කුණු content!
17:05 උම්ම දෙන මාමලා..!
18:19 කොහොමද හරියට දෙන්නෙ?
19:47 දුකේ Production වෙනස!
20:22 අපි පොත් දුන්න විදිය!
20:59 අපේ කපටිකමද මේ?
22:05 වේගෙන් වඩිනවා!
22:45 මහත අයියලා සහ කෙල්ලො!
25:23 ඉස්සරට වඩා දැං ලෝකෙ හොඳයි..!
28:18 ඉස්කෝල කෙල්ලගෙ නැටුම!
29:50 කැම්පස් ඇඳුම?
30:43 පොඩි උන් කරන්න ඕනි දේවල්!
31:20 ඩිප්‍රෙශන්ද?
32:02 සමාජ රෝග?
33:52 චරිතගෙ හතුරො, පියුමිගෙ ආදරේ!
34:21 තනියම බීපං මෝඩයා!
36:28 ඇයි මත්‍ද්‍රව්‍ය තහනම් නොකරන්නෙ?
36:56 සරලකම කියන්නෙ මොකක්ද?
38:02 නිරාගමික බෞද්ධයා!
40:07 Next year නංගි!
42:33 අවසානය!
Visit Like my Page - / kaaliprojects
Don’t forget to comment .. and let me know whether you enjoyed the video. Means a lot..! :)
To get more updates about my latest videos.. please SUBSCRIBE !! Enjoy the FUNK
edit : Isuru ✔️
Hope you'll like it!
Find Me On :
🎵 Social Media
✘ Like on Facebook: / kaaliprojects
✘ Follow me on Instagram: / kaali.lk
✘ Subscribe on KZbin: / @kaali
✘ Follow me on Twitter: x.com/OfficialKaali

Пікірлер: 2 000
@KaaliProjects
@KaaliProjects Жыл бұрын
Time stamp දාල තියෙන්නේ. ආයෙ ඕනි වුනොත් ටක් ගාල හොයාගන්න..! 00:00 intro 01:16 අනාගත වාක්‍ය? 04:01 දෙයියො තාත්තද? 05:01 ප්‍රොෆට්ලට සලකපං..! 06:57 සර්වබලදාරී? 08:15 අලෝකමත් වීම? 12:10 දුක විකුනන මල්ලිලා 14:47 මූණ විකුණන එකේ අවුල! 15:46 Clickbait කුණු content! 17:15 උම්ම දෙන මාමලා..! 18:29 කොහොමද හරියට දෙන්නෙ? 19:57 දුකේ Production වෙනස! 20:32 අපි පොත් දුන්න විදිය! 21:09 අපේ කපටිකමද මේ? 22:15 වේගෙන් වඩිනවා! 22:55 මහත අයියලා සහ කෙල්ලො! 25:33 ඉස්සරට වඩා දැං ලෝකෙ හොඳයි..! 28:28 ඉස්කෝල කෙල්ලගෙ නැටුම! 30:00 කැම්පස් ඇඳුම? 30:53 පොඩි උන් කරන්න ඕනි දේවල්! 31:30 ඩිප්‍රෙශන්ද? 32:12 සමාජ රෝග? 34:02 චරිතගෙ හතුරො, පියුමිගෙ ආදරේ! 34:31 තනියම බීපං මෝඩයා! 36:38 ඇයි මත්‍ද්‍රව්‍ය තහනම් නොකරන්නෙ? 37:06 සරලකම කියන්නෙ මොකක්ද? 38:12 නිරාගමික බෞද්ධයා! 40:17 Next year නංගි! 42:43 අවසානය!
@matheeshaweerasinghe4320
@matheeshaweerasinghe4320 Жыл бұрын
ගේ කුරුලු චබී 😑
@ruwanigerulat8490
@ruwanigerulat8490 Жыл бұрын
ඔබ දෙපලට පුලුවන්නම් ලංකාවේ ජීවත් වෙන පුරවැසියන්ගේ දූපත් මානසිකත්වයෙන් මුදවගන්න ක්‍රමවේදයක් සොයන්න. නැතිනම් කවදාක්වත් අපේ ආදරණීය මව්බිමට කිරි උතුරන්නේ නැත.😪 🇩🇪🇩🇪🇩🇪
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
False prophet jerom ගැන ප්‍රශ්න කිරීම උචිත යි බුදුහාමුදුරුවෝ ආලෝකය හොයාගෙන ගියා කියන්න බැහැ හේතු නැතිව, ඒක හොඳ නැහැ, නමුත් බෞද්ධයෙකුට බැහැ කවදාවත්ම බුද්ද ධර්ශනයෙන් දෙවියන් වහන්සේව මනින්න,බුදුදහමෙන් බැහැ ඊශ්‍රායලය පාලුකරය හරහා පොරොන්දු දේශයට ආපු විදිය සහ තුන්වන ජෙරුසෙලමේ මාලිගාව ඉදිකිරීම විස්තර කරන්න, දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියල ඊශ්‍රායලයට පමණක් දැනෙන්න ප්‍රාතිහාර්‍යන් දෙවියන් වහන්සේ සිදු කළා ඊටපස්සේ මෝසෙස් එය ලිව්වා ඒ ලියපු දේ ඊශ්‍රායලය බුද්ධිමත් නිසා තර්කානුකූලව පිළිගත්තා මෙතනදී දෙවියන් වහන්සේ කලින් තීරණය කළ ආකාරයටම ඊශ්‍රායෙල් විස්වාසය මුස්ලිම්, ක්‍රිස්තියානි විස්වාසය ටිකක් වෙනස් ඒවා වෙන වෙනම් පැහැදිලි කරන්න පුළුවන්, දෙවියන් වහන්සේ ලෝකය මැව්ව නිසා දෙවියන් වහන්සේගේ අතින් පමණයි ලෝකය විනාස කරන්නේ, මිනිස්සුන්ට අවසර ලැබෙන්නේ නැහැ,අනික බුදුදහම තුලින් වඩාත්ම සාදාරණ යහපත හඳුනා ගැනීමක් හො දැකීමක් සිදුවන්නේ නැහැ ඒක දර්ශනයක් ලෝකයේ සැබෑ යතාර්තය ගැන මනා පැහැදීමක් ඒ දර්ශනයට කරන්න බැහැ අද ලංකාවේ අර්බුදයට එය සමානයි බෞද්ධයෙක් යමක් හරියටම කරයි කියල කාටවත්ම සහතික වෙන්න බැහැ, ක්‍රිස්තියානි කෙනෙකුට දෙවියන් හරහා පමණයි සහතිකයක් දෙන්න පුළුවන් කම තියෙන්නෙ පුද්ගලිකව බැහැ, කර්මයට අනුව දඬුවම් කිරීමක් නැහැ දෙවියන් වහන්සේගේ ගිවිසුම මැව්ල්ල ආරක්ෂා කරනවා ඒ අනුව පමණයි දෙවියන් වහන්සේ දඬුවම් කරන්නේ නමුත් ස්භාව ධර්මයා කරන්නේ සියල්ල සටහන් කිරීමක් පමණයි, අවසාන විනිශ්චයේ දී දෙවියන් වහන්සේ දඬුවම් කරනවා, නියමිත වරදට දඬුවම් කරන්න කාටවත්ම බලයක් නැහැ, මිනිස් නිදහස් කැමැත්ත කියල කියන්නේ දෙවියන් වහන්සේව තෝරාගන්නවාද නැද්ද? කියල තීරණය කිරීම පමණයි ඊට එහා දෙයක් නැහැ ඒ නිසා මිනිසෙකුට පූර්ණ අයිතියක් ලැබෙනවා දෙවියන් වහන්සේව තෝරාගන්නවාද නැද්ද කියල තීරණය කරන්න ඊට අමතරව දෙවියන් වහන්සේව විනිශ්චය කරන සෑම දෙනාවම දෙවියන් වහන්සේ විසින්ම විනිශ්චය කරනවා, ඔවුන්ගේ මරණින් පසුව දෙවියන් වහන්සේ සදහටම ජීවමාන පරිපූර්ණ සර්වබලදාරී දෙවියන් වහන්සෙයි දෙවියන් වහන්සේට පමණයි මුලු විශ්වයම කියවන්න පුළුවන්, සියලුම යක්ෂ ආත්මයන් පවා දෙවියන් වහන්සේගේ සාදාරණ කම අගය කරනවා, ස්භාවික මිනිසා දෙවියන් වහන්සේව හඳුන්නේ නැහැ කිසිදු මිනිස් හැකියාවකට ප්‍රඥාවකට දැනුමකට දෙවියන් වහන්සේව දකින්න හඳුන්න දැනගන්න බැහැ, මිනිසාගේ මරණින් පසු කිසිදු මිනිස් දනුමක් හැකියාවක් ප්‍රඥාවක් තව දුරටත් වැඩක් නැහැ සැබෑ ඇද්දැකීම්වලින් කියන්නේ,දෙවියන් වහන්සේ වැසූ දොරක් නැවත කාටවත්ම අරින්න බැහැ දෙවියන් අරින ලද දොරක් කාටවත්ම වහන්න බැහැ එකට අනුව පමණයි ලෝකය ක්‍රියා කරන්නේ,මේ ලෝකය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ දිවැසින්.
@user-cb7vf2qg6j
@user-cb7vf2qg6j Жыл бұрын
​@@ruwanigerulat8490මව් බිමට කිරිත් උතුරවපං කො පුලුන්නම්
@ishansandeepa5410
@ishansandeepa5410 Жыл бұрын
😢
@sithuwili884
@sithuwili884 Жыл бұрын
අඩෝ තොපි දෙන්න නම් හෙන ගහනව වගේ ඇත්ත කතා කරනව....ජයවේවා මචංලා ....👍👍👍👍👍💪💪💪💪💪💪❤❤❤❤❤
@nuwanharshana5850
@nuwanharshana5850 Жыл бұрын
" ජයග්‍රහණයට පියවරැ ගොඩයි. පරාජය අවජාතකයි " i feel it ❤️
@Pawaninduvara123
@Pawaninduvara123 Жыл бұрын
100 ලයික් එක මගෙන්❤
@Pawaninduvara123
@Pawaninduvara123 Жыл бұрын
ඔක මන් ලියල තියාගත්තා බන්❤
@note3files799
@note3files799 Жыл бұрын
5:47 ඒක ❤ බුදු දහම ගැන මේ විදිහේ අවබෝධයක් තියෙන අයගේ වොයිස් එක සමාජයට යන්නෙ නැති කාලයක් මේක. මේ විදිහට හරි ඒ ගැන කතා කරපු එකට respect. තමාගේ ගැලවුම්කරු තමන්මයි - (බුදුන් වහන්සේ)
@hashMadu
@hashMadu Жыл бұрын
කොන්ද කෙලින් තියාගෙන මෙි වගේ දේවල් ගැන කතා කරපු උබලා දෙන්නටම respect. දිගටම මේ වගේ දේවල් උබලා හරි කතා කරන්න ඔිනි
@SIKELENAX
@SIKELENAX Жыл бұрын
ඇත්තමයි අද සුපිරි වැඩසටහනක් ගැබුරින් නුවනැත්තො වැලදගත්වා.ලෝකයේ ඇත්ත දකින්න ඕන නැත්නම් ජීවිතය වැඩකුත් නෑ මේ ලෝකෙට එන ටික කාලෙට.තමන්ගෙ ජීවිතය තමා හදාගෙන ජීවිතය ඉස්සරහට ගෙනියන්න ඕනේ තම තමන්ගෙ විස්වාසයන් හිතේ තිබුනම ඇති .හොදම දේ ඇත්ත දැනන් ජීවත් වීම. කාලීගෙ තවත් හොද වැඩ සටහනක් ❤ කාලෙට ගැලපෙන පහුගිය ටිකේ වෙච්ච දේවල්
@TechWithWicky
@TechWithWicky Жыл бұрын
මේ පාරනම් ෂොට් එක වදිනවා, කට හොඳ නැති මිනිස්සු videos කරන්න හොඳ නෑ..... බනින්න හිතනවානම් කවුරුහරි කියන්නේ, අපි සම්පුර්ණයෙන්ම හරි හෝ වැරදි වෙන්න පුළුවන්. අපිත් මිනිස්සුනේ. අපි මේ සමාජයේ සිද්ද වෙන දේවල් දැක්කම අපේ ඔලුවේ ඇතිවෙන ප්‍රශ්න තමයි එලියට දාන්නේ. අපි දෙන්නම හරිම open critisism වලට. අපි වැරදිනම්, කිසිම අපහසුතාවයක් නෑ අපි පිලිගන්නවා අපේ අතින් වැරදි දෙයක් කියවුනා කියලා. අපිටත් ඕනේ ඒ වගේ conversation එකක් හදන්න පුළුවන් සෙට් එකක් හදාගන්න. මොකද එතකොට තමයි අපෙත් වර්ධනයක් තියෙන්නේ. හැමෝටම ජය! ❤
@dkslshow9210
@dkslshow9210 Жыл бұрын
තිත්ත ඇත්ත කතා කරන්න හැමෝටම බැ අයියෙ.. කොන්ද තින්න ඔනේ මෙි ඔයාලා කරන වැඩෙිට එකෙන්ම respect 😍👑
@kakashiex4034
@kakashiex4034 Жыл бұрын
Raspat ❤:-D
@sandarutharusha8736
@sandarutharusha8736 Жыл бұрын
@sandarutharusha8736
@sandarutharusha8736 Жыл бұрын
🎉
@sadahamsulochana5200
@sadahamsulochana5200 Жыл бұрын
❤❤
@Sagara-qq7jv
@Sagara-qq7jv Жыл бұрын
මචං මේ වැඩෙහ් කවදාවත් නවත්තන්න එපාහ් , ඔලු හැදෙනවා ඇත්තටම 🦕💖
@ThinethLalithya5052
@ThinethLalithya5052 Жыл бұрын
ඇත්ත❤❤
@sithuharshani934
@sithuharshani934 7 ай бұрын
ඒක ඇත්ත
@Abhii690
@Abhii690 Жыл бұрын
Kali, your content is really good. Keep this going.I understood the answers to the questions that oscillated between the two arguments I had and how to think.❤
@Chethiya_Madhuranga
@Chethiya_Madhuranga Жыл бұрын
හරියටම හරි තැනට මේ පාර උබලා දෙන්න ඇනෙ ගහලා තියෙන්නෙ හෙට වෙද්දි පත්තු වෙලා තියෙයි 😅❤ හදවතින්ම රැස්පෙට් kaali , wicky 💞17:08
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
ලොකුම බොරුව තමා චබී ගේ නෙමේ කියන එක 😂
@KaaliProjects
@KaaliProjects Жыл бұрын
ඔයාට මේ ටිකේ විහිලු කරන්නෑ ඔයා මේ ටිකේ පාතාල කාරයො අශ්‍රේ කරන නිසා. 🙃
@Pasiya6900
@Pasiya6900 Жыл бұрын
😂
@HomesSH
@HomesSH Жыл бұрын
ලොකුම බොරුව මන් හිතන්නෙ "ඩොලර් මිලියනයකට චුට්ටක් අඩුවෙන්" කියන එක 😂
@LeoCharlie-vy7ef
@LeoCharlie-vy7ef Жыл бұрын
Video එකක් දාහන්
@bhasuraanuhas4093
@bhasuraanuhas4093 Жыл бұрын
😂😂
@dilshikapriyashan2464
@dilshikapriyashan2464 Жыл бұрын
සුපිරි. උබලගේ වෙලාව වෙන් කරලා මේ වගේ දෙයක් කරන එකත් සමාජේ සත්කාරයක් කියලා බන් මට නම් හිතෙන්නේ💪♥️♥️
@Dinada-05
@Dinada-05 Жыл бұрын
Supiri content hdala video dana niyama charithayk thama kaaali💯🤩..thathparayakwth skip nokara balana channel ekk thama ❤❤
@sithumsanjaya8934
@sithumsanjaya8934 Жыл бұрын
ඇත්තටම කාලී තමා මේ fd youtube සෙට් ඔක්කොගෙන්ම බය නැති ඩයල් එක වූ වෙන උන් වගේ බුදු දහමේ කොටස් පමණක් අල්ලගෙන තර්ක කරන්නේ නැතුව සෑම දර්ෂණයක් දිහාම එකගව බලනවා❤❤❤❤
@theviin95
@theviin95 Жыл бұрын
මේක මාර සුපිරි..ඒ කියන්නේ බලන්න මුන් ඩබල කතා කරන ගැඹුර.අපි දකින දේවල් හරි දේ විදියට දැක්ම.. හරි තර්ක..මේවා අරථවත් මචංල..❤️
@dkwalker0091
@dkwalker0091 6 ай бұрын
ගැම්මක් කාලි.. Keep it up ❤, ඔයා සුපිරි
@triptrove8319
@triptrove8319 Жыл бұрын
අර language සීන් එක නම් සිරා.. මම UK වල ඉන්නෙ.. අපට මොකක් හරි වැරදුනොත් අපිත් එක්ක වැඩ කරන සුද්දො ඒක නියමෙට explain කරල අපිව හරි ගස්සනව.. ඒ ක්යරල අපිව motivate කරනව උඹලගෙ english සුපිරි.. තේරුම් ගන්න පට්ට ලේසියි කියල.. ලංකාවෙ ඉපදුන සුද්දො විතරයි එකෙක්ට වැරදුනාම හිනා වෙන්නෙ. සුද්දො එක්ක කතා කරන එක ලේසියි අපේ උන් එක්ක කතා කරනවට වඩා..
@KavinuKaushala
@KavinuKaushala 6 ай бұрын
Ow kochchara waradunath poddak wath hina wenne naa hari wachane kyala your english is good kyala motivate karanawa ❤
@dilankasenarathna131
@dilankasenarathna131 Жыл бұрын
ඒක පට්ට බං. මිනිස්සුන්ගේ දුක මාකට් කරගන කන උන්ට නැගිටින්න බැරි වෙන්න ගහපන්. ඔන තරම් ක්‍රම තියනවා උදව්කරන්න.
@gayanpredip8977
@gayanpredip8977 9 ай бұрын
Niyamai aiye oyala wage polowe paya gahala inna kelin katha krana minissu htya nm me rate me wage jara ratak wenne ne❤ good luck bro digatama karagena ynna❤😊
@worlldinfo
@worlldinfo 11 ай бұрын
attta katha krnwa💥 ජයග්‍රහණයට පියවරැ ගොඩයි. පරාජය අවජාතකයි " i feel it respect 💯💖
@tharinduxd
@tharinduxd Жыл бұрын
@TechWithWicky දෙන උදාහරණ සෙට් එක නම් පට්ට , Point එක හොදටම තෙරෙන්න දෙනවා ❤️🔨
@malshanmusick
@malshanmusick Жыл бұрын
Aththa🔥
@nothingbutawesome.1979
@nothingbutawesome.1979 Ай бұрын
Attm.❤
@mrewonz
@mrewonz Жыл бұрын
මේ පාරත් Video එක මරු.දාන හැම Video එකකම වටින අදහසක් ගන්න දෙයක් තියනවා.විවේචනයකරත් ඒක හරි විදිහට කරනවා.ආතල් එකත් දෙනවා.මරු❤️👍
@galaxy_Wolf_
@galaxy_Wolf_ Жыл бұрын
එතෙක් මෙතෙක් කරපු සුපිරිම එපිසෝඩ් එක අයියෙ well done ❤ කියන්න සන්තෝසයි පෞද්ගලිකව මට තියෙන්නෙත් ඔය හා සමාන අදහස් අද ඔය කතා කරපු topic සම්බන්දව
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
Wicky ගෙ වගේ Buddism ගැන Idea එකක් සමහර හාමුදුරුවරුන්ටත් නෑ , සුදන්තක වගේ Buddism වල Negative පැත්තක් හදාගෙන හම ගගහ ලංකාවේ මිනිස්සුන්ට පිළිලය වෙලා තියෙන්නේ Buddism කියලා කෑ ගහන එවුන්ට මෙවා පැහැදිලි කරලා දෙන්න කවුරුවක්වත් නෑනෙ 😢
@avishkayashod2966
@avishkayashod2966 Жыл бұрын
කාලී 😍 සුපිරි දැන් සමාජේ වැඩිය කතා වෙන්නෙ නැති logic සමාජෙට දෙන්න හදනවට ආදරෙයි 😎 දිගටම ඔහොම යයි respect
@Tharundew
@Tharundew Жыл бұрын
kali adwen ktha krnne habai
@avishka9438
@avishka9438 Жыл бұрын
කාලෙකට පස්සේ තප්පරයක් වත් skip නොකරපු video එකක් 🙂
@vijayamahalingam5595
@vijayamahalingam5595 Жыл бұрын
Wicky නියම කතාව බං කවදාවත් මනුස්සයෙක්ට උදවු කරල ඒ මනුස්සයගෙ ප්‍රයිවසිය මාර්කට් කරන්න නරකයි ඒක පහත් වැඩක් ආදරෙයි උබල දෙන්නම ගොඩක් යුනික් චරිත දෙකක්🖤
@hasinthadhilshan98
@hasinthadhilshan98 Жыл бұрын
කියන්න වචන නෑ. හැම කෙටි පැදිලි කිරීමකම ඇතුලාන්තය හිතන්න ගොඩක් දේවල් තියනව. සමාජෙට ගොඩක් වැදගත්. ආදරෙයි. දිගටම මීටත් වඩා හොදින් කරන් යන්න. ජයවෙවා...❤👌👑️
@sadaruwanmusic932
@sadaruwanmusic932 Жыл бұрын
අද සමාජයේ ගොඩක් අයට නොතේරෙන පැත්ත ඕක තමා මාත් දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා 💙💙tnx kali
@prabhathakalanka4958
@prabhathakalanka4958 Жыл бұрын
මාරම වැදගත් සෙට් එකක් කාලි අය්යල ඉතින්.බොක්කටම වදින දේවල්. තිත්ත ඇත්ත 😊❤
@lushansachith6132
@lushansachith6132 5 ай бұрын
හරිම points වලට කතා කරනවා..❤️l like it.
@irushikajayathissa5084
@irushikajayathissa5084 10 ай бұрын
Dennama patta digatama minissunge oluwa sudda karanna eka patta 👍 hadawathinma kiyanne ubala dennanan sahathika aththa kiyanna dennatama ❤❤️
@Chanduwayoutube
@Chanduwayoutube Жыл бұрын
වදින තැන් වලට වදින්න දුන්නා අද ❤️💪🏼 අනිත් කාරනාව wicky පට්ට explain එකක් දෙනවා
@dilshanlakshitha2112
@dilshanlakshitha2112 Жыл бұрын
උෂාන්ට ගහපු එකටනම් මට පෞද්ගලිකව සතුටුයි😂😂😂🔥
@kawshithakodithuwakku895
@kawshithakodithuwakku895 Жыл бұрын
matath😂
@rashbroyt2643
@rashbroyt2643 Жыл бұрын
😂atta
@praveeshaabraham1198
@praveeshaabraham1198 Жыл бұрын
එහෙම කියන්න එපා බොක්ක මොකද මනේජ් කියන්නෙ සෝසල් මීඩියා වලින් සල්ලි හොයාගත්ත කෙනෙක් බොක්ක
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
Matath😂
@nalinisuru464
@nalinisuru464 Жыл бұрын
@@praveeshaabraham1198 හැබැයි ඌ කුනු විකිනුවේ නෑ උශාන් කියන එකා වගෙ😏
@nimeshnavinda805
@nimeshnavinda805 Жыл бұрын
ඇත්තටම මේක බලල මට දුකක් හිතුණේ විනාඩි හතලිස් තුනයිනේ මේක කියල 😅 තව දිගටම තිබ්බනම් podcast වගේ
@sheharasenesh1710
@sheharasenesh1710 Жыл бұрын
Kaali project එක Tv programe එකක් කරන්න ඕන කියන අය කෝ... 👍😂
@shamikalakshan9171
@shamikalakshan9171 Жыл бұрын
මේකේ 100% ක් එක්ඟ වෙන්න පුලුවන් තැන්මයි තියෙන්නේ කාලි.දෙන්නම පට්ට අදහස් ටික.දිගටම කරමු.ජය❤
@mihavlogs9972
@mihavlogs9972 Жыл бұрын
Thank you for telling the real truth of Sri Lankan universities tradition.. Even I was graduated from a state university. But the ragging was really hateful for the students who came from the town areas. Probably I noticed the raggers were from rural areas with poverty. So the students from town areas (including me) should support them to improve their English, professional development and new technologies. Maybe these kinda things will reduce their jealousy..😊 because the main reason for their jealousy is THEY DON’T HAVE A GOOD LIFESTYLE IN THEIR HOME.
@Chris_Corteling
@Chris_Corteling Жыл бұрын
Agree
@saduni1450
@saduni1450 8 ай бұрын
මේකනම් සුපිරියක් . සාමාජ යම්තාක් දුරකට පාලනය වෙයි කියලා හිතනවා. බුදු සරණයි!!
@N.Keshan
@N.Keshan Жыл бұрын
කාලි project වීඩියෝ එකක් එනකල් බලන් ඉන්න මං වගේ අය තව ඉන්නවද.. සුපිරිම සීරීස් එකක් නවත්තන්නනන් එපා විකී අයියත් සුපිරියක් 🤙😎❤️
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR Жыл бұрын
හැමදාම වගෙ අදත් සුපිරි video එක දිග වැඩි උනාට අවුලක් නැ❤🍰🍝️
@neharathalagune901
@neharathalagune901 Жыл бұрын
බොහෝම ස්තුතියි කාලි..මෙහෙම video එකක් කලාට...
@mffr_333
@mffr_333 Жыл бұрын
Ushan අපේ ඉස්කෝලේ එකෙක් 😂 උ ඔච්චර ආදරය තියෙන මනුස්සයෙක් නෙමෙයි 😂 අත්දැකීමෙන් දන්නේ 👍
@KM-qn4ze
@KM-qn4ze Жыл бұрын
😂😂😂😂😂
@shihandilanka7723
@shihandilanka7723 Жыл бұрын
@user-qk6er2gw9f
@user-qk6er2gw9f 11 ай бұрын
මොකද්ද ඉස්කෝලේ
@mrdeskcoop
@mrdeskcoop 11 ай бұрын
දෙන්න තියෙන්නේ කැරියට
@bebilegederajayasinghe2912
@bebilegederajayasinghe2912 10 ай бұрын
Mokkd scl ek
@Days_of_Aviz
@Days_of_Aviz Жыл бұрын
උෂාන් කියන්නේ ඇත්තටම පට්ට කාලකන්නියෙක්..😏
@NILU4UL.
@NILU4UL. Жыл бұрын
😂
@user-px8mk8mq8i
@user-px8mk8mq8i Жыл бұрын
🤣🤣🤣
@acommonman7950
@acommonman7950 Жыл бұрын
jealous wenna epa bro
@FarlightIX
@FarlightIX Жыл бұрын
@@acommonman7950 මොකටද ඉරිසියා වෙන්නෙ?
@dogycreations9656
@dogycreations9656 Жыл бұрын
@@acommonman7950 jealous wenna uta monada tyenne nugath kalakanni ballek oo
@dimufernando
@dimufernando Жыл бұрын
නියමයි උඹලා දෙන්නගේ මේ බය්ලේ. .. ගොඩක් සදරණ තැනක ඉඳලා මේ කතාව කරා..... මේ වෙලාවේ එක මර වැදගත්
@konara957
@konara957 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා සාමාජෙට ලොකු පනිවිඩයක්❤
@NTX_Tharu
@NTX_Tharu Жыл бұрын
ඒක සුපිරියි කාලි අයියෙ... දිගටම මේ වගේ වැඩ කරන්න 🔥❤️
@smile.......
@smile....... Жыл бұрын
කාලි උබ දන්නවද උබ මෙ කරන වැඩෙ හින්ද අනාගත චන්ද කැම්පේන් කීයකට පහර වදිනවද කියල. 😂😌
@Chamaraabeysinghe119
@Chamaraabeysinghe119 Жыл бұрын
Sira kathwa
@emanside3519
@emanside3519 Жыл бұрын
ado ado ekanm sira😂
@yasirugayanga
@yasirugayanga Жыл бұрын
චතුරට ඉරාජ්ට
@restorationbro
@restorationbro Жыл бұрын
උමන්දාව 😂
@ChandivKariyawasam
@ChandivKariyawasam Жыл бұрын
සුපිරි කාලි අයියේ මේ වගේ වැදගත් video තව ඕනේ ❤
@chamirasampath3429
@chamirasampath3429 Жыл бұрын
මචන් වචන ටික පට්ට සරල විදියට තේරෙනෝ ubla denna nm niyamai budu saranai bosa ❤️😎😎😎
@user-ws8ow1kb5h
@user-ws8ow1kb5h Жыл бұрын
මේක බලද්දි තේරැනේ උබලට මචන් හොද දැනුමක් තියනවා කියලා ජය වේවා කාලියා❤
@dinushagunawardana7874
@dinushagunawardana7874 Жыл бұрын
Brain wash වෙන්න පට්ට Content එකක් අයියේ. පාන්දර 1යි මේක බලලා ඉවර වෙනකොට. දිගටම ඔහොම යමු❤️
@theslexploresonalimbulana
@theslexploresonalimbulana Жыл бұрын
හෙන ගහන්න වගේ ඇත්ත කියන ඩයල් දෙකක් සෙට් වුණහම.... ❤️❤️❤️🥰🥰🥰🥰🥰 සුපිරි ...ටිකක් හරි හිතන්න ඔලූ සෙට් එකක් හදන්න දගලන දැගලිල්ලට....❤️❤️❤️❤️ නියමයි techwithwicky and kaali 🥰🥰🥰🥰❤️❤️❤️
@rangahimala6860
@rangahimala6860 Жыл бұрын
Hoda 1k bro. Patta.
@irodhadeesha7921
@irodhadeesha7921 Жыл бұрын
Good content excellent brother , Im also a boy after 2000 but im thinking in a different level as u. i love ur contents, and im with ur concepts..... keep it up. There are lots of boys like me after 2000 and we all like to help u with the contents like this, that explain the present society.
@__sr__47__
@__sr__47__ Жыл бұрын
10:36 ඇහැල මල් පිපෙයි.... පිට කසයි.... අමිල සර්ගේ කර්මාන්ත රසායනය මතක් වුනා.. 😂❤
@dailytvshow3335
@dailytvshow3335 10 ай бұрын
Me too❤❤
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Жыл бұрын
උශාන් කියන අවජාතයගෙ වැඩ ගැන මම තවත් දැකල තියේ ඌ නම් මනුස්සයෙක් නෙමේ තිරිසනෙක්.
@ashandevan4761
@ashandevan4761 Жыл бұрын
Great content Wicky & Kali ❤️
@virajpriyamantha4603
@virajpriyamantha4603 Жыл бұрын
අද මුලු වීඩ්‍ යෝ එකම බැලුවා මාරම වටිනවා..❤😊
@chanukamayuranga3982
@chanukamayuranga3982 Жыл бұрын
මම දැකපු ලොකුම හොරා උෂාන් කියන ගෙවලයා.. මිනිස්සුන්ව විකුණන්කන එකා ඕකා.. මුට පහරක් ගහපු එකට නම් respect…🙏🙏 manej / kali❤
@talkingwithgoofy7995
@talkingwithgoofy7995 Жыл бұрын
Thank you machan for the effort you guys are doing to change the mentality of people .🎉
@chanakat3079
@chanakat3079 Жыл бұрын
Ada thamai mulin oyalge video beluwe supiri godak wedagath digatama karann samajeta adarashayak api kage unath nodanuwathma wena punchi adupadu hadaganna me wachana tika ethi tc bs digatm karann .
@waru_music
@waru_music 11 ай бұрын
Prefect aiye . Mn hithana widiyatama hithana dennek .jayawewa ❤
@tharidhudiss3921
@tharidhudiss3921 Жыл бұрын
කාලි පට්ට ජරා වැඩ කෙලින්ම කියන එක වටිනවා. මොකද රැල්ලට ඔය වගේ උන් බිහි වෙන එක අඩුවෙයි අපේ උන් නැත්තන් හිතන්නේ ඔවා මරු ගේම් කියලා. උබ වගේ දෙයක් කරපු එවුන් මේ වගේ වීඩියෝ කරන එක වටිනවා. ජයවේවා ❤
@AD_Shan
@AD_Shan Жыл бұрын
මේකේ කිව්වා ගොඩක් කතාවලට එකඟයි! නියම එපියක් මේක අයියේ! 😊♥️🔥
@GBmeme
@GBmeme Жыл бұрын
නියමයි👌🏻 Great job… ❤️
@kaushalyagunawardhana.6610
@kaushalyagunawardhana.6610 Жыл бұрын
සුපිරිම හෙඩ් දෙකක්. අමුඩෙයි පුකයි වගේ ඩබලක්. Point wise නියමෙටම දෙනවා 🖤🤙🏽💪🏽
@english1minutes
@english1minutes Жыл бұрын
කාලි දිගටම මේවා කරහං මචං රිලිජන් වල ඔය වගේ මොඩ ලොජික් කඩපං අනිවාර්යයෙන් ❤❤
@irushageethma
@irushageethma Жыл бұрын
මෙකනම් මරු Content එකක් කාලි දිගටම කරගෙන යමු ❤️❤️
@Kushan_4649
@Kushan_4649 Жыл бұрын
හැමදාමත් වගේ සුපිරියක්❤️ තප්පරයක්වත් skip කරන්නේ නැතුව බලන්න පුලුවන් 💖
@buddhikajanith9117
@buddhikajanith9117 Жыл бұрын
Ayye oyala dennata jaya wewa. Mooda weda gena up date denwata. ක්‍රිස්තියානි ආගමෙ තියන මොඩ වැඩ ඇත්තටම ලැජ්ජයි බොරු වැඩ ඒවා.
@chamikara468
@chamikara468 Жыл бұрын
බුදු හාමුදුරුවො magic කාරයෙක් නෙමේ .හැබැයි බුදු හාමුදුරුවෝ විශ්වයේ ගලායෑම මිනිස්සුන්ට තේරුම් කරන්න හදපු කෙනෙක්❤
@zoomacount6119
@zoomacount6119 Жыл бұрын
Aniwa
@aaronsubasinghe476
@aaronsubasinghe476 Жыл бұрын
💯💯💯💯💯💯
@user-vv2fc9jq2z
@user-vv2fc9jq2z Жыл бұрын
අනිවාරෙන් ❤
@gaveenwijesundara4702
@gaveenwijesundara4702 Жыл бұрын
එකගය් 💯
@dumindaudayanga2852
@dumindaudayanga2852 Жыл бұрын
තේරුම් කරන්න හදපු කෙනෙක් නෙවෙයි තේරුම් කරපු කෙනෙක්
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 Жыл бұрын
Do the next one about worldwide stand up comedians❤️❤️
@shehanpavithra8202
@shehanpavithra8202 Жыл бұрын
Greate work brother. Keep it up❤
@djstr0b3
@djstr0b3 9 ай бұрын
When I was in Sri Lanka, I was afraid to speak in English because I know people judge me if I make a mistake. Even I have judged other people. We have been told/taught since the colonial times, ability speak English better how makes us more intelligent and has a higher social class. I'm living in an English speaking country. People here know that language is only a communication mechanism and has little to no judgement if you make mistakes. They understand that it's not our (including other immigrants) mother tongue. Good video guys. I love the rational thinking ability that you are promoting here.
@umeshgeelaka7181
@umeshgeelaka7181 Жыл бұрын
Wicky අය්යාගෙ ලොජික් නම් පට්ට.අවශ්‍ය තැනට හරිම උදාහරණය ගන්නවා. පට්ට වීඩියෝ එකක්. ❤️
@chanaka_madhushan.
@chanaka_madhushan. Жыл бұрын
ushan ගෝතයට ගහපු එකට ගෞරවයෙන් බුදු සරණයි
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 Жыл бұрын
එකගයි කාලි video එකක් දාන්නෙ පට්ට විදිහට වටපිටාව හදාරලා
@user-px8mk8mq8i
@user-px8mk8mq8i Жыл бұрын
🤣🤣
@GamingWorld-sj5bf
@GamingWorld-sj5bf Жыл бұрын
ඔව් හොද වැඩේ පගයට
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
😂
@mrdeskcoop
@mrdeskcoop 11 ай бұрын
පරේදි අහුනොත් නම් හුකෝනවා ඕකට
@kdleathershop
@kdleathershop Жыл бұрын
43:04 awasan wenakan baluwa. Kiyanna sathutui hithwala kiyaganna bari dewal kelin katha kranawa supiri 💪👍✌️✌️
@drxmix874
@drxmix874 Жыл бұрын
Skip නොකර බලන්නෙ උඹෙ වීඩියෝ විතරයි බං.. ❤️😎.. keep it up bosa .. 🎉
@sameeraproduction
@sameeraproduction Жыл бұрын
මරු මචන් සුපිරි වීඩියෝ එකක්
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 Жыл бұрын
Wicky අයියා පට්ට මීටරයක් ඈ....❤🎉🎉
@Hasi_era
@Hasi_era 9 ай бұрын
superb content. examples are on point !
@indikalakmal2383
@indikalakmal2383 10 ай бұрын
29:32 අන්න සිරා Point 1ක්, දැකපු සුපිරිම content එකක් කාලි & විකී ! RESPECT! කුකුලට නම් කරපු වැඩේ අනුමත කරන් නෑ 😅
@newthing1939
@newthing1939 Жыл бұрын
මරු content එකක්..සිරවටම සමාජෙ මිනිස්සු වැරදියට අල්ලන් ඉන්න තැන් ටික explain කරපු එක පට්ට වටිනවා..මීට වඩා දෙවල් ගොඩක් මිනිස්සු අල්ලන් ඉන්නවා ..ගොඩක් මේවා වෙන්නෙ page වල views ගන්න හදන content නිසා..😢
@chanukasheranga7125
@chanukasheranga7125 Жыл бұрын
මේක මරු❤️.විකියත් මරුනේ.විකියත් එක්ක තව වීඩියෝස් කරන්න😍
@amithaudayantha4203
@amithaudayantha4203 Жыл бұрын
Patta watina video ekak❤
@malinduhimashan7481
@malinduhimashan7481 8 ай бұрын
ඒකනම් සුපිරි වීඩියෝ එකක්. ❤
@shandisanayake3643
@shandisanayake3643 Жыл бұрын
කාලෝචිතය හොඳ කතාබහක් ...❤️ තප්පරයක්වත් miss නොකර බැලුවා...පට්ට ..❤️💪👍
@amilakumarathilaka92
@amilakumarathilaka92 Жыл бұрын
Wicky n Kali හොදට විග්‍රහ කරනවා ෆට්ට.❤ නියමයි.
@yasirusamudhitha2723
@yasirusamudhitha2723 6 ай бұрын
Supirima video eka a..❤❤❤
@senaratnesa
@senaratnesa Жыл бұрын
දෙයක් තේරුම් ගත්තා . දිගටම කරන්න . ජයවේවා ✌ .
@user-qz9sh8rs6v
@user-qz9sh8rs6v Жыл бұрын
ඔලු හදන පට්ට වැඩක්...මේවා ට්‍රෙන්ඩින් වෙන්න ඕනි...කාලි ඇත්තට ම උඹ යකෙක්..❤️
@IamSandunBandara
@IamSandunBandara Жыл бұрын
Content එක ඇතුලෙ ගොඩක් වටින Topic කතා කළා ❤️ භාෂාව ගැන විකී අයියා කියපු කතාව වටිනව අපි වෙනත් භාෂා ඉගෙනගත්තොත් ලොකු ලෝකයක් විවෘත වෙනවා ඒක ඇත්ත.[ ඒකෙන් උගත් බුද්දිමත් සාර්ථක මිනිසෙක් වෙන්න පුලුවන් ] 🙂❤️
@kosta_tips
@kosta_tips Жыл бұрын
Adoo dn edit nm maru ඈ ...👌 thumbnail ehema👌
@Baaiproductions
@Baaiproductions Жыл бұрын
සුපිරි මේව තමයි Trending වෙලා ලංකාවේ මිනින්සුන්ගේ ඔලුවට යන්න ඕන කතා ආදරෙයි ❤️
@Lk_Academy
@Lk_Academy Жыл бұрын
ඒකිට ලමයගෙ DNA ටෙස්ට් එකක් කලානම් ඒකිගෙ මිනිහ ලෙෆට්😂😂😂😂
@h2kyt679
@h2kyt679 Жыл бұрын
බුදු දහමෙ උනත් කතොලික උන මොන ආගමෙ වුනත් හැම ආගමකම උගන්නන් නේ කුසල කර්ම කරොත් ප්‍රතිපලය හොද වෙයි ...අකුසා කරොත් එක තමාට එලෙසම බලපායි ........එකයි බුදුදහමේ තියෙන්නේ උතුම් බොදි සත්වයින් වටහාගත් නිමල සත්‍ය වන චතුරාර්‍ය සත්‍යයේ කියවන ඒ කරුනු ටික ....වෙන් ආකාර වලින් වෙන් ආගම් වලත් කියනවා........එ කියන්නේ අපි කුමන ආගමක් ඇදහුවත් අපේ ජිවිතේ අපි කරන දේ අනුව අපිට විපාකය ලැබෙනවා......... දෙවියන් මැවුවා කියන්නකෝ කාටත් උස්සන්න බැරි ගලක් .එත් එක අනිත් අයට උස්සන්න පුලුවන් ද බලන්න කියනවා .. කාටත් එක උස්සන්න බැරි වෙනවා එත් එක දෙවියො ඉස්සුවා කියන්නකෝ....එක කවදාවත් කාටත් උස්සන්න බැරි ගලක් ලෙසින් කියන්න පුලුවන් ද? ...බැ .....දෙවියො කියන්න සර්ව බලදායි නොවෙන්න පුලුවන් ...තමගෙ මතේ අනුව.... ආලොකය පස්සෙන් යන එක නෙමේ කරන්න ඔනේ ආලොකය තමාවෙත ලගා කර ගැනිමයි.... බුදුහාමුදුරූවො නිවන් යැවුවේ නැනේ....නිවනට මග පහදලා දුන්නා ... බුදුන් පැවසුනේ මෙලෙස ක්‍රියා කරන්න ඔබොට හොද ප්‍රතිපලයක් ලැබෙයි.. අනික දෙවනි විඩියෝ කිලිප් එකේ එතුමා කියනවා උසස් නිලයෙන් හෝ බලයෙන් හො කුමකින් හො උසස් අයෙකුට යකම් දුන්නොත් එයට ප්‍රතිපලය ලැබෙයි කියලා....බුදුකූරු දම් වල දාන ය කියන්නේ තමා සතු හො තමා අනුග්‍රහයෙන් හෝ තවත් යමක් බලාපොරොත්තුවෙකින් තොරව දිම දානය ලෙස.... මේයා කියන්නේ මෙලොව ජිවිතයටත් ඉලග ආත්මෙටත් පලක් නැති යමක්.....🙂 දෙවියන් උසස් කියලා හිතනවන්ම් ටිකක් හිතන්න බුදුන්ට දෙවියොත් වදින්නේ ඇයි කියලා.......තැන තෑන ආන් ආගම් පහත් කරනවට වඩා හරි දේ පමනක් ගෙන වැරදි දේ බැහැර කොරොත් ජිවිතෙ අනිවාරෙන් සාර්තක කර ගන්න පුලුවන් ........ එ හින්දා එක එක්කෙනා කියන දේ නොහසා ඇත්ත ඇති සැටියෙන් දකින්න......🙂👍 බුදුසරනයි ......🙏 ජේසු පිහිටයි......🙏
@NipunNippa
@NipunNippa 11 ай бұрын
Adoooo kaliya.....ai mn meka balanna mechara parakku une kiyla hithenwa.....🤘😎
@tharuknimsara7639
@tharuknimsara7639 6 ай бұрын
😂❤ අඩෝ මරු බන් ඒකනම් ,ganna deyk thiyenw,eth oka pennanna ona apathayo set ehekata 😂❤ congrats
@Rashmindakavishan1275
@Rashmindakavishan1275 Жыл бұрын
උශාන්ට රිදෙන්නම දීලා😂😂💥
මැයි 09 ගහපු ගේම ?
45:13
Iraj Show
Рет қаралды 44 М.
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,2 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 90 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
ලංකාවෙ ප්‍රසිද්ධ social media වලි..!
25:01
Cringe වුනි මම
16:49
Pissu Kanna
Рет қаралды 866 М.
මේ කේස් ටික මතකද..! (2022 A Year In Review)
16:11
ලංකාවෙ YouTube වෙනස් කරපු චරිත..!
24:31
Ах как прекрасно
0:17
Флюр Хафизов
Рет қаралды 29 МЛН
Did you see the photo?
0:20
Women Power
Рет қаралды 38 МЛН
За девочкой гонится бандит😳
1:00
Trailer Film
Рет қаралды 1,7 МЛН