Felt Craft for Beginners in Sinhala. Felt නිර්මාණකරණය මුල සිට ඉතා සරලව සිංහලෙන් (Lesson 1) DIY

  Рет қаралды 65,256

Bluebelle Handicraft

Bluebelle Handicraft

Күн бұрын

Пікірлер: 139
@D.M.Pemawathi-gc3xz
@D.M.Pemawathi-gc3xz 11 ай бұрын
අනේ ඇත්තටම මිස් පුංච්ම ලමයෙකුට උනත් තෙරුම් ගන්න පුලුවන් ඒ තරම් පැහැදිලි ඒ වගේම කිසිම දෙයක් අඩුවක් නැතුව පැහැදිලි කියාදුන්නා මිස් ඔබට නිරොගිමත් සුව දිවියක් ලැබේවා බුදු සරනයි 💖💖💖💖👍👍👍
@Samansanvidu1976
@Samansanvidu1976 Жыл бұрын
පොඩි ලමයෙකුට වුනත් කරන්න පුළුවන් විදිහට කියලා දෙනවා😊😊😊 ඔයාට බුදු සරණයි!❤❤❤
@StitchCraft-d6z
@StitchCraft-d6z Ай бұрын
Keychain hadanna hitiye man miss kiyala dunna eka godaaak hodata pahadili miss thank you
@padmarupasinghe850
@padmarupasinghe850 10 ай бұрын
Thank you. බැලුව ගොඩක් අතරින් හොදම එක.
@nilinili1327
@nilinili1327 Жыл бұрын
Harema ලස්සනයි. Asai බලන් ඉන්න. ජයෙන් ජයම වේවා q🙏🙏🙏
@ChalikaHettiarachchi
@ChalikaHettiarachchi 5 ай бұрын
ගොඩක් ස්තූති ගොඩක් වටිනවා❤❤❤❤❤
@dilininiroshani1821
@dilininiroshani1821 Жыл бұрын
හරිම පැහැදිලි කියල දෙනවා
@nirashadesilva2615
@nirashadesilva2615 3 жыл бұрын
හරිම ආසාවෙන් හිටියේ felt නිර්මාණ ගැන ඉගෙන ගන්න, thankyou miss😍💞
@bluebellehandicraft9768
@bluebellehandicraft9768 3 жыл бұрын
😇💙👍
@udaniliyanarathna516
@udaniliyanarathna516 3 жыл бұрын
අනේ ඔයා ගොඩක්ම පැහැදිලිව කියලා දෙනවා ..ඔයාට ගොඩක්ම පින් අක්කියෝ ..
@bluebellehandicraft9768
@bluebellehandicraft9768 3 жыл бұрын
😇💙
@stevekevinkelaart3973
@stevekevinkelaart3973 3 жыл бұрын
Felt warga thoraganna ekanam aththatama watinawa.thak I soo much.hodata kiyala denawa oya...
@ChandiJayamini-k7y
@ChandiJayamini-k7y Жыл бұрын
වටින වීඩියෝ 1ක් අක්කියෝ.ගොඩක් ස්තූතියි ඔයාට.ඔයාගේ වැඩ කටයුතු තවත් සාර්ථක වෙන්න සුභ පතනවා..තෙරුවන් සරනයි!
@chathurimasakorala8384
@chathurimasakorala8384 3 жыл бұрын
good luck my love You are the best for felt crafts in sri lanka And i know you ll Be the best teacher for felt crafts lovers Heartiest congratulations ❤️❤️😘😘💐💐💐💐
@fdom5534
@fdom5534 3 жыл бұрын
Thank you darling 😇💙
@uthpalabandara7198
@uthpalabandara7198 3 жыл бұрын
මේ පාඩම ඔයා ගොඩාක් පැහැදිලිව කියල දෙනවා අක්කියෝ ඇත්තටම ගොඩක් වටිනවා අනේ ඉක්මනට තව විඩියෝ දාන්න ආසයි ඒවා බලන්න
@bluebellehandicraft9768
@bluebellehandicraft9768 3 жыл бұрын
😇💙👍
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
සුපිරියක්ම තමා ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️👍🤞💖
@bluebellehandicraft9768
@bluebellehandicraft9768 3 жыл бұрын
😇💙
@samudraniroshani6116
@samudraniroshani6116 3 жыл бұрын
අනේ මිස් ස්වයං රැකියාවක් විදිහට මේක කරන්න ආසාවෙන් ඉන්නේ. ලොකු උදව්වක්. ගොඩක් පින්.
@bluebellehandicraft9768
@bluebellehandicraft9768 3 жыл бұрын
Best of luck my dear 👍😇💙
@piumifernando9504
@piumifernando9504 Жыл бұрын
felt toy akak karanna asawen hitiyata kohomada aka karanne kiyala hariyata danne nethuwa hitiye. You tube ake search karaddi oyage video aka hambune. Thankqq so much 🥰🥰❤️❤️ pehediliwa kiyala dunnata
@StitchCraft-d6z
@StitchCraft-d6z Ай бұрын
Thank you miss
@piumifernando9504
@piumifernando9504 Жыл бұрын
Thank you so much 🥰
@taniyadunuwila8909
@taniyadunuwila8909 3 жыл бұрын
Godak sthuthi
@nkbzvthanage
@nkbzvthanage 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් හිටපු පාඩමක් ... හරිම පැහැදිලිව කියලා දුන්නාට ගොඩක් පින්🙏
@chawi8573
@chawi8573 2 жыл бұрын
වටින video එකක්. ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වේවි. දිගටම videos කරන්න. සුබ පැතුම් ❤️❤️❤️❤️
@chamilakariyawasam6530
@chamilakariyawasam6530 2 жыл бұрын
හරිම ලස්සනයි . මමත් හැදුවා
@kwtkwwt5203
@kwtkwwt5203 Жыл бұрын
Thanks ❤ ❤ ❤ ❤
@totsyhomeschooling
@totsyhomeschooling 10 ай бұрын
මිස් මේක දිගටම කියලා දෙන්න හරිම වටිනවා sew on ෆෙල්ට් patches හදාගන්නත් කියලා දෙන්න සමහර තැන් වල මහන්නේ නැතුව අලවලත් ගන්නවද
@chandimasandamali4298
@chandimasandamali4298 2 жыл бұрын
Godak watina deyak mis thanks hodata kiyala denawa oya
@arunidilrukshi9963
@arunidilrukshi9963 Жыл бұрын
Thank u akke digatama videyos denna
@samadarapriyangani2172
@samadarapriyangani2172 3 жыл бұрын
thanks good idea thawa nirmana denna
@dilshanisibera425
@dilshanisibera425 3 жыл бұрын
Important vedio. Thank you very much ❤️
@fdom5534
@fdom5534 3 жыл бұрын
😇💙
@erandikajayasena2481
@erandikajayasena2481 3 жыл бұрын
Thanks a lot..... wade karalama beluwa.... ❤️
@dilmincreations9115
@dilmincreations9115 2 жыл бұрын
Thank you Dear💐💐💐
@hansanihansani4903
@hansanihansani4903 Жыл бұрын
godak pui akka
@RenukaPrenandu
@RenukaPrenandu Жыл бұрын
Ana mis mata keyanako mawada gana bolk gana kohanda
@dinijay6472
@dinijay6472 2 жыл бұрын
Thanks akke...digtm video danna...😍🥰
@dhiemhiecraftdiy
@dhiemhiecraftdiy 2 жыл бұрын
cute craft thanks for the tutorial
@shobaraghavan8300
@shobaraghavan8300 23 күн бұрын
Madam where can I get patterns
@PRIYANIEdirisooriya-ri8cr
@PRIYANIEdirisooriya-ri8cr Жыл бұрын
Mashing eke mahanna barida
@sachinimalsha337
@sachinimalsha337 3 жыл бұрын
හරිම ලස්සනයි
@thushaniathapathhu3387
@thushaniathapathhu3387 5 ай бұрын
Meva hadanna oni badu ganne kohenda kiyalath
@Momandkidsparadise
@Momandkidsparadise 2 жыл бұрын
mewa ellana Wooden circle type hanging eka ganna thenak kiyanna puluwanida...???
@diviyatasaviyak3836
@diviyatasaviyak3836 3 жыл бұрын
හරිම ලස්සනයි... මමත් සහයෝගය දුන්න යාලුවේ... ජයවේවා ඔයාට 👍👍
@fdom5534
@fdom5534 3 жыл бұрын
😇💙
@nithyavidurangi3069
@nithyavidurangi3069 3 жыл бұрын
Math asawen hitiye me wage ewa hadanna adai chanel eka dakke hodata terenna lassanata kiyala denawa thanks oyata
@pabalunayana3294
@pabalunayana3294 3 жыл бұрын
thank you mis🌹
@pradeepdissanayaka7162
@pradeepdissanayaka7162 3 жыл бұрын
Miss me toys wala size eka kiya witharada gnna ona printout ganna kota.
@lalithpushpakumara4257
@lalithpushpakumara4257 2 жыл бұрын
Akki math asai mewage nirmana karanna.ane mewata awsaya badu ganna thana nu akak denna akki plz
@nikodreams4955
@nikodreams4955 2 жыл бұрын
Best akki
@thushaniathapathhu3387
@thushaniathapathhu3387 5 ай бұрын
Block hoyaganne kohomada
@hirunideshanika7092
@hirunideshanika7092 3 жыл бұрын
Lassanai
@nadeeshanikularathna1727
@nadeeshanikularathna1727 3 жыл бұрын
Felt krana kenekta machine ekak one wenne monawatada
@crishentasenanayake3470
@crishentasenanayake3470 3 жыл бұрын
Thank you..
@fdom5534
@fdom5534 3 жыл бұрын
😇💙
@clncha9537
@clncha9537 3 жыл бұрын
Hello I do felt book for kids too... Did you have a machine because it's not necessary to do all with hands.. Sorry for my English.. Me I do felt with a machine.. It's more simple.. Then.. Your work it's really beautiful with very details 😍
@bluebellehandicraft9768
@bluebellehandicraft9768 3 жыл бұрын
Hi hi.. Thank you so much for the idea darling... Why not I do have sewing machines... But most people in our country they want to start their own business with minimum expenses... So I want to give them a courage by teaching handstiching😇💙 And thank you again lovely 😘
@dineshikaharshani8721
@dineshikaharshani8721 3 жыл бұрын
Thanq mis online badu gennane kohamada mis
@fdom5534
@fdom5534 3 жыл бұрын
Dilmin Craft Fabrics The felt shop Darling එ shop eke link එක vedio ekata පහලින් දාලා තියෙනවා😇💙
@nadeeradarshani9080
@nadeeradarshani9080 3 жыл бұрын
tricot felt ek hriyanne nadda..woolfelt ma onada... dilmin craft eke ayagen order krnn hri amaruinee
@bluebellehandicraft9768
@bluebellehandicraft9768 3 жыл бұрын
No darling tricot එක හරි යන්නේ නෑ.
@lalanaperera7162
@lalanaperera7162 2 жыл бұрын
Google eken me templates ganne kohomada miss
@isha20001
@isha20001 3 жыл бұрын
Beautiful❤️❤️
@n.d.8
@n.d.8 3 жыл бұрын
Bohoma pin mechchara පැහැදිලිව me padama kiyala dunnata
@bluebellehandicraft9768
@bluebellehandicraft9768 3 жыл бұрын
😇💙
@gamagetours7227
@gamagetours7227 3 жыл бұрын
Mm dehiwala Apita matireals ganna thanak kiyanna pls
@chathufernando8255
@chathufernando8255 Жыл бұрын
කිසි ලෝබකමක් නැතුව කියලා දෙනවා... ❤❤❤❤
@ineshamadurangi704
@ineshamadurangi704 2 жыл бұрын
Akki mama babek lebenna enne.mata me kramayata macram akak hadaganna ona akki.mata kiyanawada felt onama kadekin ganna puluwanda oyata godak pin akke.mn godak dawasak hewwa akka me redi warge mokakda kiyala
@kanchanamaleeramanayake6157
@kanchanamaleeramanayake6157 3 жыл бұрын
Thank u soo much 💖
@thusithakodagod9233
@thusithakodagod9233 2 жыл бұрын
Godak pinn
@renukafernando9901
@renukafernando9901 3 жыл бұрын
Ana keyanako kohomada mawaga 4to intanatakan gana. Keyana.
@craftworld1570
@craftworld1570 3 жыл бұрын
Thank u sooo much
@nilanharshappriya
@nilanharshappriya Жыл бұрын
👍👍
@totsyhomeschooling
@totsyhomeschooling 10 ай бұрын
මේක ඇදුම් වලට අල්ලන්න බැරිද මීස්. ඇදුම් වලට අල්ලනවා නම් පුළුවන් පුරවන්නේ නැතුව හදන්න onada
@salanisansala5621
@salanisansala5621 7 ай бұрын
Kohenda matirial ganne
@poojaThakur-rh6we
@poojaThakur-rh6we Жыл бұрын
fabric name
@nimeshasewwandi2597
@nimeshasewwandi2597 3 жыл бұрын
Thankyou ❤
@kumudurenu4991
@kumudurenu4991 3 жыл бұрын
Thanks teacher
@crishshaniranasinghe349
@crishshaniranasinghe349 3 жыл бұрын
mewa hadanne felt sheet da,felt vlothda
@HarshaniRathnayaka-t6r
@HarshaniRathnayaka-t6r 11 ай бұрын
මිස් කොට් මොබයිල් ඒක රදවන හැන්ගර් එකේ මියුසික් ටොන් තියන ඒවා ගන්නේ කොහෙන්ද
@namalichampika5577
@namalichampika5577 3 жыл бұрын
Thanks
@malikarathnayaka1729
@malikarathnayaka1729 3 жыл бұрын
ගොඩක් ස්තුතියි...
@bluebellehandicraft9768
@bluebellehandicraft9768 3 жыл бұрын
😇💙
@isharathilinimunasingha3970
@isharathilinimunasingha3970 Жыл бұрын
Me පතොරම් ganna site eka mokkd kiynn puluwnd?
@HarshaniRathnayaka-t6r
@HarshaniRathnayaka-t6r 11 ай бұрын
තැන්ක්ස්
@sachinipun9289
@sachinipun9289 3 жыл бұрын
Thanks akkiyo ikmanin vedios denna
@thulanichathurika51
@thulanichathurika51 3 жыл бұрын
Thank you so much akka.mamat dekkama mage babalata hadala denna ASA hithuna. Ane ganna thena link eka dannako
@yamunaperera1296
@yamunaperera1296 Жыл бұрын
💖💖💖🌹🌹🌹
@nethuamaya2101
@nethuamaya2101 2 жыл бұрын
Miss shop eka weliweriyad thiyenne
@thuglife-kk7od
@thuglife-kk7od 3 жыл бұрын
මිස් cot mobile එක කැරකෙන විදියට හදන්න මොකක් හරි සම්බන්ධ කරන්න උපකරණ යක් තියය් ද එව ගන්න තැන් තියෙය්ද
@danushkadilshani5719
@danushkadilshani5719 3 жыл бұрын
Akki me redi online order karanna puluwanda kohenda order karanne
@shantibalassingam7693
@shantibalassingam7693 3 жыл бұрын
Very clear demo Thanks a lot. Pls can u tell abt the varieties of felt materials and what kind should be used for wall hangings - thnks
@bluebellehandicraft9768
@bluebellehandicraft9768 3 жыл бұрын
😇💙👍
@bluebellehandicraft9768
@bluebellehandicraft9768 3 жыл бұрын
For now I recommend wool felt, poliyester felt, and printed felt too
@shantibalassingam7693
@shantibalassingam7693 3 жыл бұрын
@@bluebellehandicraft9768 thnks
@chamarashiran2889
@chamarashiran2889 3 жыл бұрын
A shop aka koheda tiyenne
@mariateresaacevedosuarez7754
@mariateresaacevedosuarez7754 2 жыл бұрын
Hermoso pero todo es hablado sería bueno poner traducción en español gracias porque es.muy feo ver un vídeo sin entender que esta diciendo
@shanakasenarathna6372
@shanakasenarathna6372 2 жыл бұрын
වැලිවේරියේ කොතනද කඩේ තියෙන්නෙ මිස් පෝන් නම් එකවත් දෙනවද
@ashadarshani7593
@ashadarshani7593 3 жыл бұрын
Me fabric eke nama monada akki
@hansisharmila2563
@hansisharmila2563 3 жыл бұрын
මිස් හොද felt වර්ගයක් තියේද ගන්න
@namratathakar5557
@namratathakar5557 3 жыл бұрын
Ye felt milti kaha pe he.pls batana
@SisaraKumari
@SisaraKumari Жыл бұрын
Me felt wargaya mokadda
@anjudil5954
@anjudil5954 3 жыл бұрын
link eka dennko shop eke
@d.y2325
@d.y2325 3 жыл бұрын
බිස්නස් එකක් හැටියට මේක කෝමද පටන් ගන්න ඕන එ ගැන කියල දෙන්නකෝ මිස්
@chamarashiran2889
@chamarashiran2889 3 жыл бұрын
Metireal aka mokadda akki. Meva ganne kohenda
@dineshikaharshani8721
@dineshikaharshani8721 3 жыл бұрын
Kohamada mis me photo internet eken ganne
@fdom5534
@fdom5534 3 жыл бұрын
Printerest එකෙන් darling මම ඒවත් ඉස්සරහට කියලා denn8
@nilushasiriwardhana3583
@nilushasiriwardhana3583 2 жыл бұрын
හරියටම මේ රෙදි වර්ගයේ නම මොකක්ද
@harsharangajeewa6547
@harsharangajeewa6547 2 жыл бұрын
Weliweriya town ekeda
@harsharangajeewa6547
@harsharangajeewa6547 2 жыл бұрын
Flat redi thiyena kade koheda thiyenne
@wasanaprashad2154
@wasanaprashad2154 2 жыл бұрын
Online badu ganna nu akak dannako
@change_everything683
@change_everything683 3 жыл бұрын
Where did u buy this felt .pls send a link.pls reply me
@chamilakshika4620
@chamilakshika4620 2 жыл бұрын
♥️♥️♥️♥️👍
@ishushawinya2986
@ishushawinya2986 Жыл бұрын
අනේ මට කියන්නකෝ ඔයා ඔය පෙන්නුවේ පොලිබයිබර් කියල පුලුන් වගේ දෙයක් අන්න ඒකෙ අර ඉදි කටුවලින් ඇනල ඇනල ටෝය්ස් හදන්නෙ ඒ කොහොමද .
@nipunivasana7186
@nipunivasana7186 3 жыл бұрын
Me fabric aka mokakda
@bluebellehandicraft9768
@bluebellehandicraft9768 3 жыл бұрын
Felt 😇💙
@Hima.535
@Hima.535 2 жыл бұрын
🥰🥰🥰
Sew Cute Felt Elephant: Easy Tutorial!
3:54
Lia Griffith
Рет қаралды 1,8 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
DIY Baby mobile for nursery decor | Moon Star Сloud | Easy tutorial
16:27
Felt Craft Idea Episode 01/How to make a wall hanging with felt sheet
6:40
Art & Craft Unlimited
Рет қаралды 23 М.
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН