ගෙතුම් අමුද්‍රව්‍ය මිලදී ගත හැකි ස්ථාන/ yarn වර්ග/ ගෙතුම් කටු/ මිල ගණන්

  Рет қаралды 14,746

CANNAS

CANNAS

Күн бұрын

Пікірлер: 101
@NilanthiHerath-iv4uq
@NilanthiHerath-iv4uq 7 күн бұрын
හරිම පැහැදිලි මමත් වූල් ගොතනව ආසයි ගෙතුමිි කරන්න
@serendibcrafts4615
@serendibcrafts4615 7 күн бұрын
@@NilanthiHerath-iv4uq ස්තුතියි
@nilumamadhavi1751
@nilumamadhavi1751 2 ай бұрын
ගොඩක් ස්තූතියි පැහැදිලිව සංයමයෙන් විස්තර කරනවා❤
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@nilumamadhavi1751 ස්තුතියි ඔයාටත් මේ අදහස් දැක්වීමට ❤️🌹
@raveenasewwandi3618
@raveenasewwandi3618 2 ай бұрын
හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@raveenasewwandi3618 ස්තුතියි
@mehnazameer9789
@mehnazameer9789 Ай бұрын
Thank you very helpful. Appreciate knowledge share.
@serendibcrafts4615
@serendibcrafts4615 Ай бұрын
@@mehnazameer9789 Thank you♥️🌹
@ෂානිෂා
@ෂානිෂා 15 күн бұрын
ස්තුතියි මිස්
@serendibcrafts4615
@serendibcrafts4615 15 күн бұрын
@@ෂානිෂා ♥️♥️🌹
@selanikasilva7054
@selanikasilva7054 Ай бұрын
Aththata oba ithama hoda kenek, obe danuma samajayata nomile laba dena widiya pudumai, hama deyakma mudalata wikinena samajayaka oba obe manussakama hodin penwana kenek❤ Mama dakala thiyenawa cake class karana samaharu youtube channel karanawa, ehema karanne class eka promote karaganna misak deyak kiyala denna nemei, eyala igena gaththa de eyala value karanawa, namuth oba hithana widiya hari wenas. Oba wage aya me samajaye harima adui. Dinen dina obe katayuthu sarthaka wenna kiyala hadawathinma suba pathanawa ❤❤❤
@serendibcrafts4615
@serendibcrafts4615 Ай бұрын
@@selanikasilva7054 ඔයාලගෙ මේ වචන මගේ ජීවිතයට ආශිර්වාදයක්. මෙවැනි comments කියවද්දි ලැබෙන සතුට මිල කල නොහැකියි. හදවතින්ම ස්තුතියි ♥️🌹🌹
@nisharamadhushani3705
@nisharamadhushani3705 20 күн бұрын
Godak stutiy pahadili kirimata
@serendibcrafts4615
@serendibcrafts4615 20 күн бұрын
@@nisharamadhushani3705 ❤️🌹🌹🌹
@Upalirajapaksha-f9v
@Upalirajapaksha-f9v 2 ай бұрын
හරිම පැහැදිලි යි ❤
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@Upalirajapaksha-f9v ස්තුතියි ♥️🌹
@jenitatissera3675
@jenitatissera3675 2 ай бұрын
❤ Thanks.
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@jenitatissera3675 Welcome ♥️♥️
@PoornmaRukshani
@PoornmaRukshani 2 ай бұрын
❤ thank you
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@PoornmaRukshani ♥️♥️
@sanalirajapakse6865
@sanalirajapakse6865 2 ай бұрын
මාරම පැහැදිලියි
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
Thank you ❤️❤️
@greenbaby3586
@greenbaby3586 2 ай бұрын
Thank you. Good luck.
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@greenbaby3586 Welcome ♥️♥️
@nadeekasunjeewanee9027
@nadeekasunjeewanee9027 2 ай бұрын
Thank you ❤️
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@nadeekasunjeewanee9027 You're welcome ♥️♥️
@hemaweerasingha5619
@hemaweerasingha5619 Ай бұрын
Thanks
@serendibcrafts4615
@serendibcrafts4615 Ай бұрын
@@hemaweerasingha5619 ♥️🌹
@ru7782
@ru7782 2 ай бұрын
Thanks!
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@ru7782 Welcome dear ❤️
@priyangarajapaksha1556
@priyangarajapaksha1556 2 ай бұрын
Thank you for information. Pls tell us the names of shops. Thank you.
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@priyangarajapaksha1556 The places where I bought yarn are not reputed shops. As you know both pamunuwa and pettah are business areas with a set of small shops (some without shop names) and a few reputed shops. That's the business type of both areas. On the other hand, I couldn't find the same yarn from the same shop twice. Because most of the small shops don't maintain product category consistency. But, if you check the comment section, some places are mentioned by our viewers who remember shop names.
@shashinilakmali940
@shashinilakmali940 6 күн бұрын
Pamunuwe kohed thinne mis
@serendibcrafts4615
@serendibcrafts4615 6 күн бұрын
නූල්, රේන්ද වගේ දේවල් තියෙන කඩ වල තියෙනවා. සමහර කඩ වල board එකක් වත් නෑ. ඒත් හොඳ තත්ත්වයේ bag codes එහෙම තියෙනවා.❤🌹
@dulakshimalsha6811
@dulakshimalsha6811 2 ай бұрын
Attatm oya hri hodai.me wge danumk den kenk mn dakklma na ❤️❤️
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@dulakshimalsha6811 ස්තුතියි ඔයාට
@prithikaranchagodage626
@prithikaranchagodage626 2 ай бұрын
😍😍✋✋ ස්තුතිය 🙏 🙏 ✋✋
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@prithikaranchagodage626 ස්තුතියි comment එකට ♥️♥️
@Hasara_Neth
@Hasara_Neth 2 ай бұрын
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@Hasara_Neth ❤️❤️
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 2 ай бұрын
මමත් විනෝදය සඳහා ගෙතුම් කරනවා.ඒත් හොඳ නූල් නෑ.එකසිය ගානට තියෙන නූල ගොතනකොට පැලෙනවා..ඒ තරම් හරි නෑ.ගෙතුම ලස්සනත් නෑ.. ආසයි හෑන්ඩ් බෑග් එකක් ගොතන්න.ඔබ තුමියට පුළුවන් නම් ඉදිරිපත් කරන්න.ස්තුතියි ඔයාට මිස් 🙏
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@samanaleejayasingha5357 T shirt yarn බෑග් එකක් කරන්නම් මුලින්ම
@nimalisamaranayaka8595
@nimalisamaranayaka8595 2 ай бұрын
❤❤👍
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@nimalisamaranayaka8595 ❤️❤️❤️
@RathnasiliMuthukumarana
@RathnasiliMuthukumarana Ай бұрын
Mata kuda nulakin gothana katuwak ona Yanwargayak ona 9:27
@serendibcrafts4615
@serendibcrafts4615 Ай бұрын
@@RathnasiliMuthukumarana මම අමුද්‍රව්‍ය අලෙවි කරන්නෙ නම් නෑ. ඔයා ඉන්න ප්‍රදේශයේ නූල් අලෙවි කරල වෙලඳ සැල් වලින් මිලදී ගන්න පුළුවන්.🌹♥️
@FathimaNadha-d9v
@FathimaNadha-d9v 2 ай бұрын
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@FathimaNadha-d9v ❤️❤️
@PabayaJanaka-qb1zn
@PabayaJanaka-qb1zn Ай бұрын
Miss. Crop top gothanna bavitha krna yarn monwada
@serendibcrafts4615
@serendibcrafts4615 Ай бұрын
කපු නූලක් තමයි සුදුසු ලංකාවෙ භාවිතයට නම්. T10, T20 නූල් සුදුසුයි. Milk cotton yarn එකත් සුදුසුයි. ශීත පරිසරයකදි අඳින්න නම් ඕනිම acrylic yarn වර්ගයක් සුදුසුයි
@PabayaJanaka-qb1zn
@PabayaJanaka-qb1zn Ай бұрын
@@serendibcrafts4615Godak sthuthi miss. ❤️
@ceylonschool900
@ceylonschool900 Ай бұрын
Dr pitakotuwen milk yarn eththe kiya ganeda..(price)
@serendibcrafts4615
@serendibcrafts4615 Ай бұрын
@@ceylonschool900 5 ply yarn Rs 300, 4 ply RS 250 වගේ ගානට ගත්තා
@ceylonschool900
@ceylonschool900 Ай бұрын
@@serendibcrafts4615 godak ස්තුති dr
@ceylonschool900
@ceylonschool900 Ай бұрын
Dr kotuwe shop karana ayagen online ganna barida
@serendibcrafts4615
@serendibcrafts4615 Ай бұрын
@@ceylonschool900 සමහර online එවන shops තියෙනව කියල කියනවා. මොන shops ද කියල දන්නෙ නෑ ❤
@DineshaMadushani-s9w
@DineshaMadushani-s9w 29 күн бұрын
Milk cotton yan ekak kiyada
@serendibcrafts4615
@serendibcrafts4615 29 күн бұрын
@@DineshaMadushani-s9w රු. 230- 250 වගේ වෙන්නෙ
@DineshaMadushani-s9w
@DineshaMadushani-s9w 29 күн бұрын
@@serendibcrafts4615milk cotton baby dress වලට හරියන්නෙ කීවෙනි ply එකද? mm කීයෙ කටුවද කියන්න පුලුවන්ද
@serendibcrafts4615
@serendibcrafts4615 29 күн бұрын
@ ඔයා ගොතන ඇඳුම මත ඒක වෙනස් වෙනවා. ගැලපෙන ගෙතුම් කටු ගැන video එකේ කියනව. ඒ ගැන වෙනම video එකකුත් තියෙනව. ගැලපෙන හෙතුම් කටුව තෝරන video එක බැලුවොත් ඔයාට ගැලපෙන milk cotton එක ගැන අදහසක් ගන්න පුළුවන්. ඒක බලන්න
@DineshaMadushani-s9w
@DineshaMadushani-s9w 29 күн бұрын
@@serendibcrafts4615 Thanks❤️❤️😍😍
@sakunibandara4371
@sakunibandara4371 2 ай бұрын
Colombo t shir yarn riil gannathenak kiyanna pulueanda
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@sakunibandara4371 Colombo නම් හොයාගන්න අමාරුයි මං දන්න තරමින්. පාපිසි ගොතන රෙදි පටි කියල හොයල බලන්න. පාපිසි ගොතන අය ඒව ගන්න තැන් හොයල බලන්න පුළුවන් නම්. හැබැයි එයාල t shirt yarn කියන නම දන්නෙ නෑ වෙන්න පුළුවන්
@nalenumesha1029
@nalenumesha1029 2 ай бұрын
ගොඩාක් ස්තුතියි මිස් පැහැදිලිව මේ දේවල් කියලා දෙනවට....පමුණුවේ මේ දේවල් ගන්න තියන shop එක මොකක්ද මිස්
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@nalenumesha1029 මම ගත්තෙ ඒ තරම් ලොකු කඩ වලින් නෙමේ. සමහර ඒවගෙ නමක්, board එකක් නෑ. කෙනෙක් කියල තියෙනෙව සමන් නූල් සෙන්ටර් එක ඉස්සරහ තියෙනව කියල ♥️. Bag codes නම් ගත්තෙ රේල් පාර ලඟ රේන්ද තියෙන කඩේකින්
@kasunipriyadarshani1527
@kasunipriyadarshani1527 2 ай бұрын
Apple, kangaroo brand wala yarn hoda nedd
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@kasunipriyadarshani1527 එක yarn වර්ගයක් වත් හොඳ නැහැ කියල කියන්න බැහැ. ඔයා කරන නිර්මාණයට yarn එක ගැලපෙනව නම්, yarn එකේ ගණකම ඔයාට ඇති නම්, ලංකාවෙ ඉන්න බබෙකුට කරන ළදරු හෝ ළමා ඇඳුමක් වගේ කපු ස්වභාවය අත්‍යාවශ්‍ය නිර්මාණයක් නෙමේ නම්, ඒ yarn වර්ග වලින් නිර්මාණය කලාට පස්සෙ එන නිමාවට ඔයා කැමති නම් ඕනිම yarn වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්.
@susilapadmini2892
@susilapadmini2892 2 ай бұрын
මන්නාරම් මාකට් එකේ තියෙනවද යාන්ස්
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
Fancy items... ඒ කියන්නෙ බොත්තම් රේන්ද වගේ දේවල් තියෙන කඩ තියේ නම් බලන්න. ඇති.. ❤️
@udayakumari6592
@udayakumari6592 2 ай бұрын
Nuwara koheda ganna thiyennee
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@udayakumari6592 නුවර නම් දන්නෙ නැහැ dear. බලමු ඔයාගෙ comment එක දකින දන්න කෙනෙක් reply එකක් දාවිද කියලා ♥️
@sanduminisenavirathna1111
@sanduminisenavirathna1111 2 ай бұрын
Sequins eke balanna
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@sanduminisenavirathna1111 Thank you
@udayakumari6592
@udayakumari6592 2 ай бұрын
@@sanduminisenavirathna1111 nuwara koheda
@prageethkumaraguru4025
@prageethkumaraguru4025 2 ай бұрын
Monawada hoda yarn brand thiyenne. Samanyayen ewage Mila Keeyak withara wenawada?
@ShanikaKrishanthi-wx7wp
@ShanikaKrishanthi-wx7wp 2 ай бұрын
Daraz eken gethum katu gaththa link eka dannakoo
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@ShanikaKrishanthi-wx7wp තවත් කෙනෙක් අහපු නිසා මම check කලා. ඒ seller ලඟ නම් product එක නෑ. Out of stock. Daras එකට ගිහින් Crochet hook කියල search කරන්නකො. ඒ වගේම products එනවා ගොඩක්.
@ShanikaKrishanthi-wx7wp
@ShanikaKrishanthi-wx7wp 2 ай бұрын
@@serendibcrafts4615 hri akkee..mt daraz eke yarn ganna thenakuth thiyenawanm kiyannkoo..
@ShanikaKrishanthi-wx7wp
@ShanikaKrishanthi-wx7wp 2 ай бұрын
@@serendibcrafts4615 mn asawen hitiye mahanna..ada thama hamba une me video eka..💗 godak watinawa meka mata
@sandunibandara44115
@sandunibandara44115 2 ай бұрын
Daras eke gathta a link eka dannkooo
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@sandunibandara44115 මොකක්ද ඔයාට ඕනි item එක?
@sanalirajapakse6865
@sanalirajapakse6865 2 ай бұрын
පමුණුව ප්‍රදේශයෙන් ගත්ත shop එක කියන්න පුළුවන් ද pls?
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
එක තැනක් කියල නෑ. සමහර shops වල නම් එහෙමත් නෑ. රේල් පාර කිට්ටුව රේන්ද තියෙන කඩේකින් ගත්ත bag codes වතාවක්. නූල් වර්ග තියෙන කඩ වලත් තියෙනවා
@Utubenil
@Utubenil 2 ай бұрын
පමුණුවෙ ටිකක් ඈතටම ගියහම දකුණු පැත්තෙ පොඩි කඩයක් තියෙනවා ඒකෙ හොද යාන් තියෙනවා.කඩේ නම දන්නෙ නෑ.
@dilanigamage3395
@dilanigamage3395 2 ай бұрын
Saman Nool Centre එක ඉස්සරහ තියනවා
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@dilanigamage3395 Thank you
@ChandraKulathunga-cf8rm
@ChandraKulathunga-cf8rm 2 ай бұрын
Kurunegala thanak nadda yarn warga wala brand eke nam kiyanna
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
Video එකේ කියල තියෙනවා. ඒ ඇර මොනවද ඔයාට yarn ගැන දැනගන්න තියෙන්නෙ? ❤ කුරුනෑගල නම් ඔයා ඉන්නෙ video එකේ මම කියපු විදිහට fancy shop එකක බලන්න
@Damayanthi1234-zm5wg
@Damayanthi1234-zm5wg 2 ай бұрын
මිස්ගෙන් අපිට ගන්න පුලුවන් ද
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@Damayanthi1234-zm5wg මම මේ දේවල් අලෙවි කරන්නෙ නෑ dear ❤️❤️
@premaperera8361
@premaperera8361 Ай бұрын
විනස් යාන් දැන් කොහෙවත් සොයා ගන්න නැහැ
@serendibcrafts4615
@serendibcrafts4615 Ай бұрын
@@premaperera8361 අඩුයි තමයි. සමහර තැන් වල තාම තියෙනවා
@susilapadmini2892
@susilapadmini2892 2 ай бұрын
අනේ පමුණුවෙ මේ යාන් තියෙන ශොප්ස් වල නම් කියන්නකො පුළුවන් නම්
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
ඒ ගොඩක් කඩවල කඩවල එහෙම නම් නෑ. නූල් වර්ග, රේන්ද වර්ග, hangers වර්ග වගේ දේවල් තියෙන කඩවල තියෙනවා.
@Utubenil
@Utubenil 2 ай бұрын
CIB assoceseries thiyenawa
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@Utubenil ආ ඔව්. CIB accessories එකේ yarn වගයක් තිබ්බ තමයි. එක brand එකක් තමයි තිබ්බෙ. එයිනුත් පොඩි ප්‍රමාණයක් තිබ්බෙ. මුළු shop එකටම yarn බෝල 50 ක් වගේ තිබ්බෙ. පුරුදු brand එකක් නෙමේ නිසා මම අරගෙන නෑ
@IsuriKawshalya-kb7pu
@IsuriKawshalya-kb7pu 9 күн бұрын
Thank you ❤️
@serendibcrafts4615
@serendibcrafts4615 9 күн бұрын
❤❤🌹
@ranahansanilaa2641
@ranahansanilaa2641 Ай бұрын
Thanks
@serendibcrafts4615
@serendibcrafts4615 Ай бұрын
@@ranahansanilaa2641 You're welcome ❤️🌹
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Yarn Eaters වූල් කන කටු මොනවද?
8:03
Crochet with Zu
Рет қаралды 12 М.
පැයකට රු.600ක් හොයමු
16:34
Crochet Gethum
Рет қаралды 118 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН