No video

සුරතලුන්ගේ උණ ගැන පශුවෛද්‍ය අනුර දිසානායක මහතා පැහැදිලි කරයි... Fever in pets.

  Рет қаралды 24,758

Pet Tv SL

Pet Tv SL

Күн бұрын

පශුවෛද්‍ය අනුර දිසානායක මහතා මෙම වැඩසටහන මගින් ඔබට පැහැදිලි කරන්නේ සුරතලුන්ට උණ ඇතිවිය හැකි අවස්ථා සහ එම අවස්ථා නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර කළහැකි ක්‍රම පිළිබඳවයි. සුනඛයන් සහ බළලුන් ඇතිකරන සියලු දෙනා විශේෂයෙන් මේ පිළිබඳව දැනුවත් වී සිටීම වැදගත්.
වැඩසටහන සම්පුර්ණයෙන් නරඹා මෙයින් ඔබට යම් දැනුමක් ලැබුණා යැයි හැඟෙන්නේ නම් Like කිරීමටත්, share කිරීමටත් අමතක කරන්න එපා.
ඒ වගේම ඔබේ අදහස් හා ගැටළු comment කරන්න.

Пікірлер: 123
@chandimabandara2138
@chandimabandara2138 5 ай бұрын
ඩොක්ටට ගොඩාක් ස්තුතියී 🙏 ❤ පින් 🙏 ඩොක්ටට සහ සියලුම සතුන්ට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 🌹 💐
@vinithadesilva4333
@vinithadesilva4333 2 жыл бұрын
ඔබතුමාගෙ වැඩසටහන් මන් අනිවාර්යයෙන් බලනවා. ඉතාමත් වටිනා වැඩසටහන් . මමත් ලැබ්‍රඩෝ කෙනෙක් හදනවා.මාස 5ක් ඉවරයි .තාමත් මම එයාව වැලි කැටයක් පෑගෙන්න දෙන්නෙ නෑ සර්.මොකද එයාට පාවෝ හැදුනා .මාස 2ක් උනා විතරයි මට තාමත් පුදුම බයක් දැනෙනවා ඇස් දෙක වගේ පරිස්සම් කරන්නේ .
@udanirathnayake1062
@udanirathnayake1062 2 жыл бұрын
වෛද්‍ය තුමනි , බෙහෙවින්ම ස්තුතියි අපව දැනුවත් කිරීම පිළිබඳව
@shiranigunawardena9381
@shiranigunawardena9381 2 жыл бұрын
බොහොම වැදගත් සංකීර්ණ මාතෘකාවක් ගැන ඉතා සරලව කරුණු රාශියක් පහදා දුන් වෛද්‍ය තුමාට ස්තූතියි
@latasrilanka5029
@latasrilanka5029 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@vinithadesilva4333
@vinithadesilva4333 2 жыл бұрын
ඔවු.ඇත්ත
@chamilkrishantha7767
@chamilkrishantha7767 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට..❤️🙏
@maheshprasanna7837
@maheshprasanna7837 2 жыл бұрын
ගොඩක් වටින video එකක් ...👍👍
@hasantharangajeevani5324
@hasantharangajeevani5324 2 жыл бұрын
හැමදාමත් වගේ වටිනා දැනුවත් කිරීමක්.නොදැන සිටි කරුණු ගැන දැනුවත් කලාට ස්තූති ඩොක්ටර්
@mashisilva-sj2zq
@mashisilva-sj2zq 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට.😍
@_bts_girl_7
@_bts_girl_7 Жыл бұрын
Thank you so much doctor ❤️
@chandraweerasinghe9089
@chandraweerasinghe9089 2 жыл бұрын
ඔබතුමාගේ නාලිකාව දැක්කේ අහම්බෙන්. තෙරුවන් සරණයි 🙏
@user-hb5nd5lh2f
@user-hb5nd5lh2f Жыл бұрын
Supiri niyamai Sr.. Thnxx thawath me wage dewal apita kiyla denna watinawa.
@menulee6279
@menulee6279 2 жыл бұрын
Great job 👍🏼👍🏼👍🏼
@ranjulasandeep8286
@ranjulasandeep8286 2 жыл бұрын
Very helpful 👌
@shafiqshafiq9454
@shafiqshafiq9454 2 жыл бұрын
👍👍👍niyama wada satahanak oba thu mata bs
@BishanMendis-sq4rf
@BishanMendis-sq4rf 10 ай бұрын
godak wadagath videowak thanks doctor😍🤩
@subashanifernando3819
@subashanifernando3819 2 жыл бұрын
👍
@wathsalaanuradhi1952
@wathsalaanuradhi1952 8 ай бұрын
Thank doctor ❤❤❤❤🎉
@wathsalaanuradhi1952
@wathsalaanuradhi1952 8 ай бұрын
😊😊
@chadeekashiromi4142
@chadeekashiromi4142 Жыл бұрын
Watina widyo ekkak budu saranai doktor
@iranirathugama2502
@iranirathugama2502 2 жыл бұрын
අපේ පූසා බත් කන්නෙ නැහැ මාලු වර්ග දෙකක්පමනයි කන්නෙ මඩු මාලු හාල් මැස්සො අමතර ඇටකෑමපමනයි මේක අපිට හරිම පුශ්නයක් අමතර කෑමක් ගැන සදහන්කරන්න ලංකාවෙ උපතලැබුවට සාමානයපූසෙක් නොවෙයි
@chandrajayasingha4919
@chandrajayasingha4919 2 жыл бұрын
"සුරතල් සතුන් හදන අපට හරිම වැදගත්." මම නම් හදන්නේ සාමන්‍ය බල්ලො, බලල්ලු.
@user-vh9pi8qs7h
@user-vh9pi8qs7h 5 ай бұрын
Tnx docter❤
@d.swickramasinghe618
@d.swickramasinghe618 2 жыл бұрын
Godak vatina video ekak stuti oba tumata
@imethatheesha4072
@imethatheesha4072 2 жыл бұрын
❤️
@nilusewwandi1997
@nilusewwandi1997 Жыл бұрын
ඩොක්ට..මගේ ජර්මන් ශෙපට් කෙල්ලට වයස අවුරුදු 1යි.. cross කරලා අදට දවස් 19 ක් වෙනවා..එයා හොදට කාලා සෙල්ලම් කරලා ඉදපු කෙනෙක්..එක පාරටම කෑම කන එක අඩු උනා..කන්නෙම නැති තරම්.සෙල්ලම් කරන්නෙත් නෑ..ක්‍රියාශීලී බව අඩුයි.එයාට බෙහෙත් ගේන්න ගිහින් කීවා එයාට උන කියලා.බෙහෙත් දුන්නා කෑම කන්න පුලුවන් වෙන්න vitamin එක්කුත් දුන්නා..ඒත් කෑම කන්නෙ නෑ..යෝගට්,බිස්කට් විතරයි කන්නෙ..එයා pregnant නම් කෑම කන එක අඩු වෙන්න පුලුවන්ද..
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
එයා පොඩි වැඩියි නේද
@sriyakanthi4620
@sriyakanthi4620 2 жыл бұрын
Godak hoda deyak mat ballo puso godak hadana kenek
@niroshachandrasiri1632
@niroshachandrasiri1632 23 күн бұрын
Doctor mage ballata maasa 4i eya kanne ne.agath rasnei kanneth ne man mokada karanna oni
@ShehaniRoshani
@ShehaniRoshani 23 күн бұрын
Doctor mage pusata bada burulata yanava una vage dan mokada karanne
@saracute9483
@saracute9483 2 жыл бұрын
👍🏾🙏🏻🙏🏻🙏🏻
@lalithamarathunga4281
@lalithamarathunga4281 8 күн бұрын
මගේ බල්ලගේ අක්මාව නරක් වෙලා,ඊට හේතුව වුනේ ටික් උණට දිගටම බෙහෙත් කිරීමෙන් .වයස අවුරුදු 9 මාස 6යයි .කරුණාකර උණ පාලනය කරත්න බෙහෙතක් කියන්න .
@dukekandy4679
@dukekandy4679 2 жыл бұрын
මගේ ලැබ්‍රඩෝ සුරතලාට වයස අවු 6 එයාට නිතරම වමනෙ යනව අවු 1 ක් තිස්සෙ බෙහෙත් කරනවා තාම සුවයක් නෑ බ්ල්ඩ් ටෙස්ට් එකේදි කීවේ තෛය්‍රොක්සින් අඩු නිසා කියල ඒකට උදේට එම පෙති 10 බැගින් දෙනව දිනපතා හිස්බඩ එත් තාම අඩු නැනෙ අනේ මගේ සුරතලා සනිප කරගන්න උදව් කරන්න ප්ලීස්
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
අපගේ facebook පිටුවට message එකක් එවන්න. ඔබගේ සුරතලා පිලිබඳ සම්පූර්ණ විස්තරය එහිදී සකච්ඡා කරන්න පුළුවන්. facebook.com/dogsciencelk
@nadeekamihirani7472
@nadeekamihirani7472 Жыл бұрын
Doctor yogurt samaposha ekat a kawalam karala dunnata kamak nadda
@hettihesiroma3205
@hettihesiroma3205 2 жыл бұрын
Dr. Dan clinic eka thiyenne koheda ?
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
පාදුක්ක - ගලගෙදර (Highlevel road)
@darshikahemapala4903
@darshikahemapala4903 2 жыл бұрын
Sthuthi danuvath kireemata
@JaleelMohamed-rb2uq
@JaleelMohamed-rb2uq 11 ай бұрын
ඩොක්ටර් මට දැනගන්නට අවශ්‍යයි පූසන්ව තුරුළු කරගැනීම අහිතකරදැයි කියලා ?
@renukamalkanthi6883
@renukamalkanthi6883 Жыл бұрын
Pin
@user-sn3tw2po2e
@user-sn3tw2po2e 3 ай бұрын
Doctor ape pusage as dekin kaba kadulu galanawa behethak kiyanna
@dilrukshimdn5796
@dilrukshimdn5796 11 ай бұрын
Dr. Ballata pit eka wage hadila eka paratm adagena wetenw windiyk dekak yanna kalin hriynw doctar ...ane doctar ekata මුකුත් beheth thiyenwd denna..eyt nitharm sema wage hadila sadden husmath gannw
@user-bu7ec7xq7z
@user-bu7ec7xq7z 4 ай бұрын
My dog scratches his eyes with the paw and makes his eyes small and red give me a advise please
@jayamannaharshani6
@jayamannaharshani6 Жыл бұрын
ඩොක්ටර් මම ගාව ඉන්නවා මාස එකහමාරක රොට්වයලර් පැටියෙක්...එයාගේ නහය තෙත් ගතියෙන් අඩුයි...ඒ ඇයි ඩොක්ටර්
@chamindaherath2601
@chamindaherath2601 10 ай бұрын
වෛද්‍ය තුමනි අපේ German Shepherd වර්ගයේ සුනකයෙකු ඉන්නවා. වැස්ස වේලාවක දී පවා නිතරම ටික දවසක් සිට හති දමනවා එය සාමාන්‍ය තත්ත්වයක් ද?
@upekshaprabashwari7880
@upekshaprabashwari7880 Жыл бұрын
Doctor rotwayalar kenekge una haduna welawata bala ganna amaruine una thibunath eya dagalanawane
@maneeshanethmi1241
@maneeshanethmi1241 11 ай бұрын
Àne doctor mage satha bath knnè nethuwa dwsk wenw eth kiri yogurt ehema knw, wenda wg dglnneth ne
@PetTvSL
@PetTvSL 11 ай бұрын
එයාගෙ වයස කීයද? උණ ගතියක් තියෙනවද.
@nuwantharanga5307
@nuwantharanga5307 Жыл бұрын
මගේ ලැබ්රඩෝ කෙනාට පිට් එක වගේ හැදෙනව 103. 5 උණ තියේ හිටයගමන් සිහි නැතුව වැටෙනව
@inomiwathsala
@inomiwathsala 11 ай бұрын
අනේ පව් 😢
@vinithadesilva4333
@vinithadesilva4333 10 ай бұрын
මගෙ අම්මෝ වැඩියි
@promothshilal4798
@promothshilal4798 2 жыл бұрын
Doctorge nombra eka thiyenawanam dennako
@user-xq2yf7lu4z
@user-xq2yf7lu4z 9 ай бұрын
Doctorge cleenic eka koheda thiyenne
@chandimadilrukshi6571
@chandimadilrukshi6571 Жыл бұрын
ඩොක්ටර් මං ගාව ඉන්නවා ජර්මන් ෂේෆඩ් බලු පැටියෙක් එයාට මාස 8යි.. එයාට 3 එකදිගටම උණ ගත්තා... ඒ හැම පාර මන් එයාට බෙහෙත් කලා... බෙහෙත් කරලා ටික දවසයි ඉන්නේ ආයේ ආයේ උන අරන් කන්නේ නැතිව ඉන්නවා. මන් කල යුතු මොකද්ද ඩොක්ටර්
@PetTvSL
@PetTvSL Жыл бұрын
0772257303
@visalsandupama9367
@visalsandupama9367 7 ай бұрын
දැන් උණ ගන්නැද්ද ඒයාව
@user-bs7gi5uf9n
@user-bs7gi5uf9n 8 ай бұрын
Doktar mage pusekinnava eyata masa3nai eya kanne na bonnana eya tetatiyana bimainnakemati mama ekata mokada karanna oni
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Please contact 0772257303 Carefirst Animal hospital
@nethu3585
@nethu3585 8 ай бұрын
Ane doctor mn laga inna rottweiler patiya kanne nh..activeth nh
@PetTvSL
@PetTvSL 8 ай бұрын
Please contact 0772257303
@dulanjalikaushalya6238
@dulanjalikaushalya6238 7 ай бұрын
Obathuamage clinek eka koheda thiyenne
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Carefirst Animal hospital high-level road galagedar Padukka 0772257303 please contact
@user-no9zq7hj5x
@user-no9zq7hj5x 11 ай бұрын
පූසාගේ ඇග රස්නෙයි .පැනඩොල් දීමට සුදුසු ද?
@PetTvSL
@PetTvSL 11 ай бұрын
පැරසිටමෝල් කිසිසේත්ම ලබා නොදිය යුතුයි..
@user-no9zq7hj5x
@user-no9zq7hj5x 11 ай бұрын
ඔබ තුමාගේ දුරකථන අංකය දෙන්න පුලුවන් ද
@PetTvSL
@PetTvSL 11 ай бұрын
0772257303
@pradeepbro3134
@pradeepbro3134 Жыл бұрын
Pusanta tick fever hadenawada
@PetTvSL
@PetTvSL Жыл бұрын
ඔව් හැදෙනවා
@JanakaAberathna-ys1zv
@JanakaAberathna-ys1zv Ай бұрын
ඩොක්ට පුසන්ගේ හෙම්බිරිස්සාවක් හැදුනාම මොනවද දෙන බෙහෙත්
@dayanidayani7599
@dayanidayani7599 Жыл бұрын
Dokta vaccine kala eye eya kanne na eyata una mk karanna ona
@nishanthi-dl1wt
@nishanthi-dl1wt 8 ай бұрын
Doctor Ballange yellow fever walata beheth mewade denne one
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Please contact 0772257303 Carefirst Animal hospital
@n.bandara4465
@n.bandara4465 Ай бұрын
අනේ ඩොක්ටර් අපේ පූසාට උණ ත් එක්ක නිව්මෝනියාවට ඇවිත් කියලා පශු වෛද්‍ය කිව්වා. බෙහෙත් වගයක් විද්දා තව පොවන්න බෙහෙතුත් දුන්නා. අනේ ඩොක්ටර් අද දවල් ඉදල කිසිම දෙයක් කන්නෙ නැ. කිරි වත් බොන්නෙ නෑ. Dextrose එක්ක glucose දුන්නට කමක් නැද්ද ඩොක්ටර් පූසන්ට. අනේ ඩොක්ටර් please reply එකක් දෙන්න 😢
@tharindudinuka1814
@tharindudinuka1814 11 ай бұрын
Ane dr mage bawwata hodatama una ...beheth gatta eth hoda na mata bayai eyata කරදරයක් wei kyla aneee man මොකක්ද krnne ...පුළුවන් aya ikmnata suwa wenna kiyanna pin sidda wenaea
@Tharu537
@Tharu537 9 ай бұрын
Dn hodaida
@padmajayasinghe5547
@padmajayasinghe5547 7 ай бұрын
Doctor ape balla dan dawas dekaka idala amaruwen ugure mokk hari hira wela wage innawa.nida ganne na hitagenamai inne.semath yanawa.mokakda karanna oni api
@PetTvSL
@PetTvSL 7 ай бұрын
0772257303 Please contact
@aruwani7813
@aruwani7813 Жыл бұрын
Doctor මගෙ බල්ලා අවිවට ගිහින් ඉදගෙන ඉන්නවා ඒ උණ නිසාද..
@darshikahemapala4903
@darshikahemapala4903 2 жыл бұрын
Catsla ganath kiyala denna puluvanda
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
kzbin.info/www/bejne/bafMi5-kgaaBmKc
@nadeeshanadeesha4881
@nadeeshanadeesha4881 4 ай бұрын
මගෙ බල්ලා ලගදි ඉදල ගැහෙන්න පටන් ගත්ත බෙහෙත් ගෙන්න ගියාම වුන කිඋව දවස්4රක් බෙහෙත් දුන්නා එත් තාමත් ගැහෙනවා.හැබැයි සමානෙන් කනව ටිකක් එත් ඇග කෙට්ටු වෙනවා තුනටියෙන් පහල එකට මොකක් හරි විසුදුමක් කියන්නකො😢
@PetTvSL
@PetTvSL 4 ай бұрын
Meka passa pana nathi wena rogaya wenna puluwan. Gewal koheda
@user-tf8zd2wq8m
@user-tf8zd2wq8m 9 күн бұрын
එකට මොකක්ද කරන්නෙ ඩොක්ටර් මගෙ බල්ලටත් මෙහෙමයි ඉක්මනින් උත්තරයක් බලාපොරොත්තු වෙනවා.එයා වෙව්ලනව ගැහෙනවා.ඔලුව නිකම් එක පාරට Vibrate වෙනවා වගෙ වෙනව ඩොක්ටර් නිතරම තියනවා ඊයේ හවස ඉදන්.අනෙ මොකක්ද කරන්න ඕනි.අද පශු වෛද්‍යවරු ඉන්නවද .මට පිලියමක් කියන්න ඩොක්ටර් 🥺💔🙏​@@PetTvSL
@Rose-xo8mx
@Rose-xo8mx 2 жыл бұрын
Ane pusanta denna hoda kama jathi kiynnako malu walta amtrwa
@harsheperera2648
@harsheperera2648 2 жыл бұрын
Pusonta badaeliya yanawa wadi nam monawada denne doctor massage ekak dannako pinsidda wevi
@Rose-xo8mx
@Rose-xo8mx 2 жыл бұрын
@@harsheperera2648 eyata ledak tiyena knkda nettm ibetda.ape pusantat ehma wenwa bath dunnot dr knk qwa pusanta bath denna epa kiyla etkota ehma wenne ne
@shalikahansani9087
@shalikahansani9087 Жыл бұрын
@@harsheperera2648 wattakkai malui witharak denna
@KumarasiriThilakarathna-vr3kh
@KumarasiriThilakarathna-vr3kh 3 ай бұрын
onata behethak kiyannko doctor
@thushanthikoralage489
@thushanthikoralage489 2 жыл бұрын
පූසන් කෑම නොකා අප්‍රානිකව සිටින්නේ කුමක් නිසා විය හැකිද.පූසන් නෑවීම අහිතකර දෙයක්ද.පූසාගේ නාසයෙන් වතුර වැනි දියර පිටවීම කිවිසුම් යෑම වැනි සෙම්ප්‍රතිශ්‍යා ලක්ශන වලදී කලහැකි ප්‍රතිකාර මොනවාද.ඔබේ දැනුවත් කිරීමට බොහෝම ස්තුතියි.
@shyalikaawasha991
@shyalikaawasha991 8 ай бұрын
මටත් තියෙන්නේ මේ ප්‍රශ්නය තමා.
@malshasandeepani9511
@malshasandeepani9511 Ай бұрын
Mekt mkd kre? Ape pusstth emai 🥺
@thushanthikoralage489
@thushanthikoralage489 Ай бұрын
@@malshasandeepani9511 එයාට ප්‍රතිකාර කලා.ඉන්ජක්ශන් දුන්නා.
@user-et7pm2ee3h
@user-et7pm2ee3h 5 ай бұрын
Mage rottweiler 5 masa ayata una hadila thiyenne kanne ahema na kiri bonava kanne karanne duvanne paninnr na aka thana inne man navynake inne gedaradi mokak hari karanna deyak nadda
@PetTvSL
@PetTvSL 5 ай бұрын
Vet kenkut penna wenw
@NuwanSangeeva-ky7uy
@NuwanSangeeva-ky7uy Жыл бұрын
Shihtzulata mas denna hodaida
@PetTvSL
@PetTvSL Жыл бұрын
Denna puluwan... Chicken
@openmindsinhalawadan92
@openmindsinhalawadan92 6 ай бұрын
Doctor mage german shepherd balu patiyata masa dekai. Eyata una kiyala iye beheth widda. Eya kanwa adui kiuwama vet kiuwe una nisa kiyla. Eth aththatama eyawa api aragaththa kale idalama ehema thmai. Dawasata deparak wge kanne. Genalla danata sathiyai. Kiri dunnath අඬු koppa bagayak wage thmai bonne. Panu beheth dila thiyenne. Ane eka ledakda doctor mokada karnne ekata
@PetTvSL
@PetTvSL 6 ай бұрын
0772257303 please contact
@user-tz3dh2co2g
@user-tz3dh2co2g 10 ай бұрын
ඩොක්ට මගෙ gsd බල්ලට හෙම්බිරිස්සාව පීනසේට ඇවිල්ලා.නහයෙන් ලේ යනවා බෙහෙත් ගත්තා අඩුවක් නෑ.ආයෙ බෙහෙත් දෙන්නෙ හවසට එතකන් ගෙදරදි කරන්න පුලුවන් මොනවාද කියන්නකො
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Eyawa calm down Karla thiynna
@thishubbahsuddahirubbah5656
@thishubbahsuddahirubbah5656 4 ай бұрын
ඩොක්ට මං හදන්නෙ ටිබෙට්ටන් ටෙරියර් කෙනෙක්..බලු පැටියාට මාස 2යි දැන්..මේ 24 මාස 3ක් වෙනවා..බලු පැටියාට උන හැදිලා කන්නෙ නැහ්..වතුර ගොඩාක් බොනවා..බෙහෙත් ගෙනාවා එත් බයයි..මං මොකද්ද කරන්න ඕනී ඩොක්ට .🙏🏿💦 බත් කන්නැහ් ඩොක්ට කිරි චුට්ටක් විතරයි බොන්නෙ😢💦
@HimanshaJithmi-eb4bq
@HimanshaJithmi-eb4bq Жыл бұрын
අනේ ඩොක්ටර් අපේ ගෙදර පූසෙක් ඉන්නව ඌ දැන් සති දෙකක විතර ඉදන් කන්නේ නෑ උන හැදිල බෙහෙත් කරා කීපසැරයක් ම ඒත් දවසෙන් දෙකෙන් ආපහු උන හැදිල නොකා නොබී ඉන්නව ඉන්ජෙක්ෂන් හයක් විතර විද්දා ආපහු ආපහු උන හැදෙනව නෙ මොකද්ද කරන්න ඕනේ 😥
@hashensavindu-vk9hg
@hashensavindu-vk9hg Ай бұрын
අනෙ ඔයාගෙ කිටී කොහොමද හොද උනේ
@pruthiviabishek4512
@pruthiviabishek4512 Жыл бұрын
කිනුතුලු උනට බේත් මොනාද
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
එයාලට බෙහෙත්ම දෙන්න එපා .කිනිතුල්ලන්ගෙන් බේරගන්න .මම නම් හැමදාම මගේ ලැබ්‍රඩෝ පුතා හොදට පීරනවා.කිනිතුල්ලන් බලනවා.නැත්නම් වකුගඩු අක්මාවට බෙහෙත් වලින්ම බලපෑමක් තියනවා .
@prasannajayadewa2295
@prasannajayadewa2295 Жыл бұрын
@@vinithadesilva4333 aththa
@duminducharulochana9284
@duminducharulochana9284 10 ай бұрын
Pusaange aga sithala vela agata pana nathuva inne ai
@wijirathna9272
@wijirathna9272 5 ай бұрын
ඩොක්ට දින 2 වෙනවා කැම කන්නැ නිතර නිදියනවා කට දුර්ගධයක් එනව
@pradeepikaedirimanna6566
@pradeepikaedirimanna6566 Жыл бұрын
සුරතල් පූසන්ට හා බල්ලන්ට පෙනඩෝල් දෙන්න හිද නැද්ද
@inomiwathsala
@inomiwathsala 11 ай бұрын
හොද නෑ
@ruwismechanicalmenia2431
@ruwismechanicalmenia2431 2 жыл бұрын
dr.baya unath una hadenawada?
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
ඔව් එහෙම වෙන්න පුළුවන්
@nishadisadamini8564
@nishadisadamini8564 9 ай бұрын
dr mge lga innw labrido masa eka maraka ballek .eya punchi kale kinithullo kala una aran apit tika dawasak ynkm hoygnna bri una psse thama danan beth kre eyta hoda una eth .eyta psse aith e unama awa eyta eka hadunama hathiya wage enwa .awidinne nathuwath innw piti pssa pana nathuwa psse beth ganna ekkan gihin beheth vidala dawasen wge awidinna aran innw 🥺eth meka nitharama hadena eka loku prashnayak wela thiyenne...ekata mk api 🥺eyawa parissam krth kochchra eyta eka aith aith hadenwa 🥺visadumak kiyanna ko🥺
@nishadisadamini8564
@nishadisadamini8564 9 ай бұрын
Mita masa 4 vithra kalin oka haduna ...dan aith hadenna wage malanika wela innwa 🥺🥺🥺
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Please contact 0772257303 Carefirst Animal hospital
@DinuDinu-zy6el
@DinuDinu-zy6el 7 ай бұрын
අනේ ඩොක්ට මගේ බලු පැටියාගේ ඇග වෙනදට වඩා ගොඩාක්ක්ම ඇග රස්නෙයි එක හොදටම තෙරෙනවා කන්නෙත් නෑ එකම තැනකට වේලා නිදා ගන්නවා එයාට තම මස පහයී අනේ ඩොක්ට එකට මොකද්ද කරන්නේ
@PetTvSL
@PetTvSL 7 ай бұрын
0772257303 please contact
@ayeshalakmali7993
@ayeshalakmali7993 9 ай бұрын
Ane Dr pusa hodtma themila awith thibba mn pisla dmms redi kallakin ath aya koi velth nidimi knnth na ohe nida gena Innv agt pana nthi gathyk vge ohe nidimi knnth na
@ayeshalakmali7993
@ayeshalakmali7993 9 ай бұрын
Akt Dr mokd krne
@PetTvSL
@PetTvSL 7 ай бұрын
0772257303 please contact
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 43 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,5 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН