සුනඛයන්ට බඩ යාමේ තත්ත්වයක් ඇති වුණොත්?? - පශු වෛද්‍ය අනුර දිසානායක - diarrhea in dogs

  Рет қаралды 22,203

Pet Tv SL

Pet Tv SL

2 жыл бұрын

Пікірлер: 125
@piuminisha
@piuminisha 2 жыл бұрын
❤️🙏🔥❤️💐Thank you so much indeed doctor
@subashanifernando3819
@subashanifernando3819 2 жыл бұрын
Thank you so much for this vedio .. 🙏
@AkilaJayathunga-nu7jt
@AkilaJayathunga-nu7jt 9 ай бұрын
watina karunu godak danagatha thanks doctor❣😸
@sih1985
@sih1985 Жыл бұрын
Thank you so much.................
@sriyanirajapaksha2274
@sriyanirajapaksha2274 2 жыл бұрын
Thank you very much doctor
@NilnuwanNilnuwan-wb4te
@NilnuwanNilnuwan-wb4te Жыл бұрын
අපි ඉන්න ප්‍රදෙශයෙ තොරතුරු ගන්න කෙනෙක් නැ,ලොකු උදව්වක් ඩොක්ට,මගේ බාල්ලා පාවො නිසා නැතිඋනා,මෙහෙ හරියට බෙහෙත් කරන්න තැනක් නෑ ,අපි හරිම දුකින් ඉන්නෙ .අදට එයා නැතිවෙලා දවස් 21ක්,
@isurukumara1142
@isurukumara1142 Жыл бұрын
😍😍😍😍
@rusithrathnayake5921
@rusithrathnayake5921 Жыл бұрын
Mage ballatath doctor panu beheth dunnama bada yanawa. Me mama baya wela doctorge video beluwa Tnq doctor
@shashikadulanjani99
@shashikadulanjani99 2 жыл бұрын
Doctor ,ape balla hariyta silikawara ,lansheet kanawa.. kochchara parissm krat kohen hari ussagena enwa... mokda krnne ekata.. tawa kal kanawa hugak. Tama masa 5i .
@themiyakalhara2662
@themiyakalhara2662 4 ай бұрын
Doctor api laga jama shapat dog kenk inne eyata nitara bada athulan sadde ehanawa ea dawasata bath kanne bada burulan yanawa nithara hadanawa
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 2 жыл бұрын
Doctor ape bauwa awididdi adeta yanawa kakul valangu ne awidagand amarui mokd karanne🥺
@nawodyadilrukshi3777
@nawodyadilrukshi3777 Жыл бұрын
Doctor mage balupatiyata panu beheth dia tikak amaruwen hitiye dan bada eliya yanawa kaha patata thawa wamane yanawa pasuwaida gawata aran yanakam karana dekak nadda doctor 😢😢
@FfYaka-pn5dr
@FfYaka-pn5dr 10 ай бұрын
Doctor pavo beheth dekama widala tiyenne masa 4i povo hedenna ida tiyenawada...
@PetTvSL
@PetTvSL 10 ай бұрын
Parvo vaccine 3k denna puluwan
@deepikapriyadharshani8837
@deepikapriyadharshani8837 Жыл бұрын
Doctor jerman sherped ballekge loma wedenna denna oni mona vitamins da?
@Kaviperera29
@Kaviperera29 Жыл бұрын
Nutri coat advance eka dennna
@lahirujayamal122
@lahirujayamal122 Жыл бұрын
Ane doctor balu patawge bada idimenawata beheth nadda
@user-jp3yp9hr2o
@user-jp3yp9hr2o 5 ай бұрын
Doctor mage rottweilerta vayasa awrudu 2 masa 5 i. Eyata dan maaseka idan toilet yanne loose ekata. Watery vage neme . Kaha paatai nikam goma vage thama yanne. Normal dana vidiha neme. Veterinary doctors la dennektama pennuva beheth dunna . Kisima aduvak na. Habai meya kala bila active eke venada vagema innava. Meyata kama denneth mas bath thambala samahara davasata vattakka vage denava.eth mehema loose ekata yanna gatta davase idan vattakka dena eka nathara kara. Doctor meyata monavada denna hoda.
@PetTvSL
@PetTvSL 5 ай бұрын
0772257303 Please contact
@nuwanthakavidu8482
@nuwanthakavidu8482 Жыл бұрын
Docter mama docterge video balanawa.mage ballage chu dane thane bebele dale docter a ai.monawade karanne one.
@umeshasewwandi5197
@umeshasewwandi5197 3 ай бұрын
Ane doctor ape balla me lgdi idn bada ynva vge podk ynva.. e mala paha vala la duburu patata huru rathu patak thiyenva .. doctor .. balla dn knerh nh doctor.. ude kiri biuwa dn ekth nj kma apppriya vge krnva doctor.. Bath kanem nh doctor.. mkda doctor krn one
@shashikalahansani8993
@shashikalahansani8993 6 ай бұрын
Doctorawa contact kragnna widihk kynna puluwnd..ape bauwata maseka withara idan bada burul wela yanwa.kipa wathawakma beth gaththata kisima aduwak nehe.
@PetTvSL
@PetTvSL 6 ай бұрын
0772257303
@user-sd8nq9wm4w
@user-sd8nq9wm4w 6 ай бұрын
Masa 2 k mage balu patawa ada bada burulata yanawa kha pata danata 2park api batar bath samaga dunna makaroni th malu dunnata kamak nadda utharyak
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Please contact 0772257303
@sanjeewamanage5472
@sanjeewamanage5472 2 жыл бұрын
මගේ බලුපැටියට පාවෝ බෙහෙත් එක විදපු දවසේ බඩෙඑලිය සහ වමනය ගියා දැන් එයා ගොඩක් කෙට්ටුයි බූල් ගියා ගොඩක් දැන් ඉනෙන් පහල ගොඩක් කෙට්ටුයි ඒකට මොනාද කරන්න ඕනෙ doctor
@kaushi2005
@kaushi2005 6 күн бұрын
Doctor ane udau krnnko. Deyk dengnn tiynwa. Eya samnyen knwa.. eth iye dwal idan le patat huru badeliya ynwa.. welawk kaha patth ynwa.. api suduru tikka dunna.. hebei godk diyarawa nethuwa podi gana thathwayk ekkama badeliya wge ynwa.. plz.. advice ekk dennko doctor 😢 kalon dwse duliyan dunna. Thwa kema wla wenask vidihata kerat dunna.. ewa jieanaya wenne nethuwma gihin thibba..
@kaushi2005
@kaushi2005 6 күн бұрын
Mulinma thda duburu batata huru le patak ekka badeliya giyta pass passe la kaha patak pennum krnwa doctor
@Chathu816
@Chathu816 6 ай бұрын
Doctor man laga inne masa 2 hamaraka shizu puppy kenek eyata samahara welawata bada burulata ynwa anik welawata ehema nh.ane ekata mokada karanne doctor
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Please contact carefirst Animal hospital 0772257303
@thiliniliyanage3234
@thiliniliyanage3234 Жыл бұрын
Doctor,ai eyala තණකොළ kaala wamane danne,eya inne leda wela wage
@Pamoda585
@Pamoda585 Жыл бұрын
පනු රෝගයක් හැදිල,පනු පෙති දෙන්න
@gayathrikothalawala9884
@gayathrikothalawala9884 Жыл бұрын
Ane mata me doctorge number ekak dennako danna kenek loku hadissiyak
@pasindudilshan5846
@pasindudilshan5846 5 күн бұрын
Ane doctor mt inne terrier dog kenek.eyata wamane yanawa බඩ එලිය yanawa ita passe eyata beheth ganawa ita psse hoda una dn ayeth wamane ynawa bada eliya yanawa eyt manda karnne😢
@sameerapoornima6764
@sameerapoornima6764 Жыл бұрын
Doctor adata mge GSD puppieslata Sathi 2kai.ude panu beheth dunna.ethanin eka patiyekt badeliye ynwa wage gathiyak thiynwa.ekat mokd krnne..??? Ans eka hambuna..panu behth dunnu nisa wenna athi..wena prashnyk na eyata...badeliye Yana eka withrai thiyenne doctor.
@sapunilalanthika1085
@sapunilalanthika1085 Жыл бұрын
Ane doctor ape balla kahapatat wathura wage wamane dnavaa bada gahalaa ahemath giya tikak kamaa dunnta kaneth na appirya karanva mond doctor karanne .
@ChalithaKalhara-hx5di
@ChalithaKalhara-hx5di Жыл бұрын
Doctor bada eliya yanawa.ekata denna behetk Nedda.ada doctrl ne wahala
@damithrathnaweera692
@damithrathnaweera692 10 ай бұрын
docter mage rottwayler bauwata badaeliya yanw habi bath atath yanw...eya hodtma keththu una monda mn karnn oni vet kenkta pennu ...eyth tma adu ne
@PetTvSL
@PetTvSL 10 ай бұрын
ආහාර ජීරණ එන්සයිමවල අඩුවක් තියෙනවා වෙන්න පුළුවන්... ගෙවල් කොහෙද තියෙන්නේ
@damithrathnaweera692
@damithrathnaweera692 10 ай бұрын
@@PetTvSL nuwaraeliy docter ....kipa sarayakm bahth kala e kiuwe dn 10 sarykta wadiya eyat bahth gaththa eth tama adu ne docter aga keththu wenw eyge ....rottwayler kenk inne waysa auruddi masa 6i ane docter mta udu karnn
@damithrathnaweera692
@damithrathnaweera692 10 ай бұрын
Ane docter udu karnn karann puluwan hama dema kala
@win_together_
@win_together_ Жыл бұрын
Doctor බල්ලන්ගෙ කන් පැසවීමට බෙහෙතක් කියන්නකෝ 😣
@shyami212sithmini4
@shyami212sithmini4 Жыл бұрын
අනේ කවුරුහරි මට උපදෙසක් දෙන්නකෝ..මම බලු පැටියෙක් ගෙනාවා.එයා එලියෙ නිකන් තිබ්බම අඩනවා ගේ ඇතුලට එන්න.දම්වැලකින් බැදලා තිබ්බම කෑ ගහනවා ගොඩක්.එයාට ඕනෙ ගේ ඇතුලට එන්න.එයා ආපු පලවෙනි දවසෙ ගේ ඇතුලෙ හිටියෙ.අනේ මං මොකද කරන්නෙ.ගෙදර අයත් මට බනිනව 🥺
@rukshilaappuhami
@rukshilaappuhami Жыл бұрын
eyawa gedara athulata ganna naththam sankawa hadei anika maduruwo kanna hoda na eyalawa leda wenawa paw kohoma hari gedara ayawa kamathi kara ganna
@anushkadesilva5399
@anushkadesilva5399 Жыл бұрын
Ow 5month yanakan babak bala gannawa wage bala ganno one. Ita passe puluwan tika tika ape vidiyata hada ganda
@samajidena7805
@samajidena7805 Жыл бұрын
Ge athule kohe hari thiyaganna eyawa
@user-gj6pl4ln4s
@user-gj6pl4ln4s 7 ай бұрын
doctor අපේ බල්ලා ගෙ ඔලුව ගැහෙනවා කියන්නෙ එක.බෙල්ල්න්ද මන්ද daws 3/4 idala dan godak kettu wela.mata doctare gen ee gana daganna pluwnada 😟😟
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Distemper kiyana lede wenna puluwan
@user-gj6pl4ln4s
@user-gj6pl4ln4s 7 ай бұрын
mt doctor ge contat namber ekk denna bari da mokkda denna oni kiyana behetha danaganna
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
මගේ බලු පැටියාට මාස අටක් Golden Retriever කෙනෙක් ඌ කේක් ,සීනි එක්ක මී කිරි එහෙම කන්න හරි කැමතියි ඒක නරකයි ද
@PetTvSL
@PetTvSL Жыл бұрын
Curd gataluwak naha
@gamingacid8376
@gamingacid8376 8 ай бұрын
කේක් සීනි දෙන්නම එපා
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
@@gamingacid8376 🙏🙏🙏👍❤
@nelafillboy443
@nelafillboy443 Жыл бұрын
Doctor මට ඉන්නෙ german shepherd කෙනෙක්. එයට මන් අද කන්න දුන්නෙ සැමන් එක්ක. හවස වමනෙ කලා බඩෙලිය ගියා. මොකක්ද මන් ඒකට කරන්නෙ doctor
@chamidusuresh7911
@chamidusuresh7911 Жыл бұрын
Apeth em, semn dunna...hebei pahuwda udeee bada giya
@avindyaofficial3609
@avindyaofficial3609 Жыл бұрын
Doctor masa deka hamarak wage podi balu patiyek panu amaruwa hadila lee bada yanava panu beheth ekk dunna doctor mokkda karanna ona
@PetTvSL
@PetTvSL Жыл бұрын
Eka parvo kiyanna lede wennath puluwan
@nadisewmini5561
@nadisewmini5561 Жыл бұрын
@@PetTvSL එතකොට මොකක්ද කරන්න ඕනි ඩොක්ටර්
@realityofourlives
@realityofourlives Жыл бұрын
@@PetTvSL ඩොක්ට බඩ එගිය එක්ක ලේ පොඩ්ඩක් යන්නෙ අනිවාරෙන්ම පාවෝද...වෙන ලෙඩ වලටත් ලේ පොඩ්ඩක් බඩ එලිය එක්ක යනවද...මෙයා අවුරුද්දක් වයස පාවෝ විදලා තියෙන්නෙ කෑම කනවා.... වමනේ දාන්නෑ ...වතුර හොදට බොනවා...බඩ එලිය දුබුරු පාට නෑ....තනකොල කාලා තනකොල එක්ක බඩ එලිය දාද්දි ලේ පොඩ්ඩක් තියෙනවා....හැම වෙලේමත් නෑ..ඒක පාවෝද
@PetTvSL
@PetTvSL Жыл бұрын
@@realityofourlives parvo nowennath puluwan
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
ඩොක්ටර් මේ දිනවල පාවෝ තියනවද
@dulabro845
@dulabro845 Жыл бұрын
පොඩි අජීර්ණයක් නිසා ඇති වන බඩ බුරුලට යන එකට ඩොක්ටර් ඩයජීන් කියන පෙත්ත දුන්නට කමක් නැද්ද...
@wathsalaanuradhi1952
@wathsalaanuradhi1952 5 ай бұрын
අනේ dr මගේ ඉන්නේ rottweiler පැටියෙක් එයාට සිකුරාදා ඉදලා වමනේ යනවා ..දැන් ලේ බඩ යනවා අපි උදේ හවස එයාට බෙහෙත් ගන්න එකන් යන්න එත් අඩුවක් නැ ..ලේ යන්න එක නතර කර ගන්න දන්න කෙනෙක් මට කියන්නකෝ කරන්න ඔනි මොනවද අපිට පුවන් දෙයක් ...ගොඩක් පිං
@PetTvSL
@PetTvSL 5 ай бұрын
Parvo wenn puluwan digatma treatment karnn
@SmilingBird563
@SmilingBird563 7 ай бұрын
මහත්මයා මගෙ රොට්වයලර් වයස අවුරුදු හතර යි මාසයක් ඇතුළත විටින් විට සුළු වශයෙන් රතු දුඹුරු පැහැති තරල අඩු මළපහ කරනවා එඅතර ගනට මළපහ කරනවා එවගෙ ලෙ තියෙනවා එයා හොදටම ඇක්ටිව් හදිසි යට දුවලා එලියට යනවා පොඩි ප්‍රමාණයක් තැන් කිහිපයක ද නවා උපදෙසක් බලාපොරොත්තු වෙනවා
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Please contact 0772257303 Carefirst Animal hospital
@ghostcodm3572
@ghostcodm3572 2 ай бұрын
මගේ බල්ලටත් තියෙන්නේ ඔය ගැටලුවමයි.හේතුව මොකක්ද ?
@ghostcodm3572
@ghostcodm3572 2 ай бұрын
@@PetTvSL 3:50
@sandunrajapaksha8810
@sandunrajapaksha8810 2 жыл бұрын
අද youtube එක පිර පිර හෙව්වා බල්ලට ලෙඩ වෙලා මොකද කරන්නේ කියලා දැන ගන්න ලැබුන එක ස්තුති❤️ රතු පාටට බඩ එළිය යන්නේ ඇයි doctor
@maneeshamaduwanthi1621
@maneeshamaduwanthi1621 2 жыл бұрын
Mage rotwiler patiyata badaeliya rathu paztata gihin maruna mage chuti patta man laga hitiye sathiyai.man beheth kara ude havasa vet lata genihin kata eth bera ganna bari una mage pattava.
@Allthings306
@Allthings306 Жыл бұрын
Ekka palayan vet gavata
@JINUART12
@JINUART12 Жыл бұрын
Ape bawwatath le yanawa🥺
@samajidena7805
@samajidena7805 Жыл бұрын
Gastric
@user-hq8up1td8h
@user-hq8up1td8h 9 ай бұрын
කොල පාටට බඩඑලිය යන්නෙ ඇයි? පණු බෙහෙත් දීල දැන් දවස් 5ක් වෙනව.
@piumiprarthana.3358
@piumiprarthana.3358 8 ай бұрын
අපේ පූසගෙ ඇගේ ලේ නැති වෙලා. බෙහෙත් කලාට කිසිම සුවයක් නෑ, පූසව සනීප කරගන්න අත්බෙහෙතක් කියන්නකො
@user-hq8up1td8h
@user-hq8up1td8h 9 ай бұрын
කොල පාටට බඩඑලිය යන්නෙ ඇයි? පණු බෙහෙත් දීල දැන් දවස් 5ක් වෙනව.
@csk360
@csk360 10 ай бұрын
Ape kena kanne nh සුදු පාට පෙන වගේ වමනේ දානවා Badaeliya ynw red pata wage
@PetTvSL
@PetTvSL 10 ай бұрын
පොඩි පැටියෙක් ද? පාවො වගේ වෙන්නත් පුළුවන්.. එහෙම වුනොත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙනවා..
@csk360
@csk360 10 ай бұрын
@@PetTvSL Doctor kenekt pennuw parvo newe kiwq bade ajiranayak kiyl eth තාම කන්නේ නැ
@malkinimeshika5451
@malkinimeshika5451 Жыл бұрын
අනේ අපේ බල්ලාගේ කටේ ඉන්නෝ අවිල්ලා.පුලුවන්නම් බේතක් කියන්නකෝ.
@sasiniudayangani7560
@sasiniudayangani7560 8 ай бұрын
අපේ චුටා දැන් දවස් දෙකක ඉදන් කන්නේ නෑ එත් වමනේ දනවා එකට බෙහෙත් නැද්ද 😔😔😢දන්න කෙනෙක් කියන්නකෝ 2023/11/11 අද අනේ දන්න කෙනෙක් කියන්න plz🙏🏻😢
@PetTvSL
@PetTvSL 6 ай бұрын
0772257303 Please contact
@NilnuwanNilnuwan-wb4te
@NilnuwanNilnuwan-wb4te Жыл бұрын
ඩොක්ටගෙ නම්බර් එක එවන්න පුලුවන්ද
@PetTvSL
@PetTvSL Жыл бұрын
0772257303
@NilnuwanNilnuwan-wb4te
@NilnuwanNilnuwan-wb4te Жыл бұрын
Thank you doctor
@mnyoutubechanel5045
@mnyoutubechanel5045 Жыл бұрын
පූසන්ටමෙහෙම උනොත්
@PetTvSL
@PetTvSL Жыл бұрын
Meka gana api ikmanin program ekak karannam
@dilsanwickramasinha9083
@dilsanwickramasinha9083 Жыл бұрын
බල්ලාගේ තුවාලයකට පණුවෝ ආවොත් දෙන බෙහෙත් මොනවද(තවත් බල්ලෙක් හපපු තුවාල හොදවෙන්න ගොඩක් කල් යනවාද)
@shriyanijayakody3948
@shriyanijayakody3948 Жыл бұрын
P
@lochaniperera6548
@lochaniperera6548 Жыл бұрын
Negesent powder
@user-lb2od8mv9k
@user-lb2od8mv9k 5 ай бұрын
අපේ බල්ලට හොදටම ලේ බඩ යනවා . ඒ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
@PetTvSL
@PetTvSL 5 ай бұрын
Parvo gana video ekk thiynw Chanel ek ape
@DinuDinu-zy6el
@DinuDinu-zy6el 4 ай бұрын
ඩොක්ට Digyton කියන එක දෙන්නේ මොනවටද
@PetTvSL
@PetTvSL 4 ай бұрын
ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරන්න..
@asankakrishantha5441
@asankakrishantha5441 6 ай бұрын
Dokta Ape balu patiyata masa 8 wenawa wamane kahapatata wamane danawa. Sema waget wamane danawa kanneth na. Kunu patta le bada yanawa e lede mokakkda
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Please contact carefirst Animal hospital 0772257303
@swparamshriparameshri6111
@swparamshriparameshri6111 Жыл бұрын
බඩෙලි යනවා කන්නෙ නෑ මොකද කරන්නේ ඩොටර්
@user-pt6ww2ch2s
@user-pt6ww2ch2s 11 ай бұрын
Panu beheth dunna ..ada bada eliye ynaw 😢😢 ekat mokad karnne dr
@PetTvSL
@PetTvSL 11 ай бұрын
කාලා බීලා ඉන්නවාද.. වෙනත් රෝග ලක්ෂණ නැත්නම් ගැටලුවක් නෑ..
@roshanimesha-yt2tj
@roshanimesha-yt2tj 9 күн бұрын
බලු පැටියගේ බඩ පිපිලා වගේ,කක්කා දාන්න හැදුවට කක්කා දාන්නේ නෑ මොකද්ද විසදුම ඩොක්ට,
@swparamshriparameshri6111
@swparamshriparameshri6111 Жыл бұрын
උදෙ පණු බෙහෙත් දුන්නා ය පස්සේ තමයි බඩෙලිය යනවා
@PetTvSL
@PetTvSL Жыл бұрын
Panu beheth nisa ehema wenna puluwan.. digatama tibunoth penwanna one
@swparamshriparameshri6111
@swparamshriparameshri6111 Жыл бұрын
@@PetTvSL අද වමනය කරනවා නිකං පණූ යනවා කඩින්
@laxhmiperera7215
@laxhmiperera7215 2 жыл бұрын
Ballagana. Wagema. Pusan. Ganath. Katakaranna. Mokada. Sanukampitawa. Mama. Asarana. Pusanwa. Hadana. Kenek.
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
Hondyi
@anjupriya9202
@anjupriya9202 2 жыл бұрын
Dath madinna hoda nadda ape tooth paste walin
@avindyaofficial3609
@avindyaofficial3609 Жыл бұрын
@@PetTvSL doctor අපේ බලු පැටියට ලේ බඩ යනව පනු අමාරුවත් තියෙනව වමනෙත් දනවා මොකක්ද අපි කරන්න ඔන
@udaralakshan2617
@udaralakshan2617 Жыл бұрын
අනේ ඩොක්ටර් සෙම්ප්‍රතිශ්‍යාව වගේ හැදිලා..නහයෙන් හොටු ගලනව.කන්නෙ බොන්නෙත් නෑ...ගෙදරදි කරන්න පුලුවන් බෙහෙත් නැද්ද..
@wathsalaanuradhi1952
@wathsalaanuradhi1952 5 ай бұрын
අනේ dr අපේ කෙනාගේ බඩ වෙලිලා යන්නේ ඇයි එ 😢
@PetTvSL
@PetTvSL 5 ай бұрын
0772257303 please contact
@UdayaShan-uu4rg
@UdayaShan-uu4rg 2 ай бұрын
ඩොක්ටර් අපේ බල්ලට මාසයයි එයාට..එයා මොකුත්ම කන්නෙ නෑ වතුරවත් බොන්නෙ නෑ ...මොනා හරි කැවුවොත් බඩඑලියෙ යනවා වෙන කිසිම රෝගයක් නෑ..හේතුවක් කියන්නකෝ එයාට බෙහෙත් ගත්තට තවම හොද නෑ..
@PetTvSL
@PetTvSL 2 ай бұрын
Wamanaya tiyenawada? Parvo vage ledak wennath puluwan
@UdayaShan-uu4rg
@UdayaShan-uu4rg 2 ай бұрын
@@PetTvSL වමනය නෑ ඩොක්ටර
@dimashakawshani
@dimashakawshani Ай бұрын
kalu patata mala paha ynne ai. Eka samanyai da🙄🙄
@PetTvSL
@PetTvSL Ай бұрын
Diyara wageda yanne
@imethatheesha4072
@imethatheesha4072 2 жыл бұрын
Thank you doctor පූසන්ට නිතර බඩ බුරුලෙන් යන්නෙ මොන හේතුවක් නිසාද ?
@isharapeiris8584
@isharapeiris8584 Жыл бұрын
කටුස්සන්ව කෑවාමත් එහෙම වෙනවා කියනවා නේද පූසන්ට
@dilshanjeff9137
@dilshanjeff9137 Жыл бұрын
බත් දෙන්න එපා. අමු මාලූ දෙන්න
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
පාවෝ එන්නත දීමෙන් පසු පාවෝ රෝගය හැදෙන්නේ නැද්ද
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
හැදෙනවා මාරාන්තික තත්වයෙන් බේර ගන්න තමයි මේ විදින්නේ
@user-gu1hc6px9z
@user-gu1hc6px9z Жыл бұрын
@@vinithadesilva4333 අපේ එක්කෙනාත් මැරුනෙ ඒම😭
How to Stop Dog Barking! | Cesar 911
12:32
Cesar Millan
Рет қаралды 10 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 50 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 21 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 151 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,6 МЛН
Cuál os gusta más?😂
0:36
Celia Reina
Рет қаралды 21 МЛН
joie de vivre (2)
0:11
m.toktok
Рет қаралды 6 МЛН
Подписывайся😂 Новое видео каждый день💕
0:59
Анна Немченко
Рет қаралды 3,3 МЛН
Puppy 🐶 stuck @globalpetsclinic
0:15
Global pets clinic 🐶
Рет қаралды 21 МЛН
Приставучий ПЕС 😂 #Shorts
0:28
ФАКТОГРАФ
Рет қаралды 736 М.
Bird family saved #shorts #animals #birds
0:17
Funny Club TV
Рет қаралды 6 МЛН