Fielding Positions කීයක් තියනවද? | ක්‍රිකට් පිටිය ගැන අපූරු තොරතුරු

  Рет қаралды 68,333

CRICK VIDU

CRICK VIDU

4 жыл бұрын

ක්‍රිකට් පිටිය ගැන ඔබ හරියටම දන්නවද? මේ වීඩියෝ එක බලලා ඔබම තීරණය කරන්න.

Пікірлер: 166
@isuudantha
@isuudantha 4 жыл бұрын
Fielding ගැන කියද්දි දනුෂ්ක ගුනතිලක තමා දැන් නම් ❤
@shahiruranga3177
@shahiruranga3177 4 жыл бұрын
මරුණෙ විදූ ඔයා ක්‍රිකට් විස්තර විචාරකයෙක්නෙ ඔයා හොදට ඒක හොදට විස්තර කරා ඔයාට බුදු සරණයි ජය වේවා හැමෝටම
@seneshkathiyunuwan2104
@seneshkathiyunuwan2104 3 жыл бұрын
අනිවා මට ගොඩක් වැවගත් වුනා මන් හොය හොය හිටපු එකක්
@jakesalvador1583
@jakesalvador1583 3 жыл бұрын
A tip : you can watch series on Kaldrostream. Me and my gf have been using it for watching a lot of movies these days.
@judsondevon1582
@judsondevon1582 3 жыл бұрын
@Jake Salvador yup, I have been using kaldroStream for since december myself :D
@bishopjaiden9482
@bishopjaiden9482 3 жыл бұрын
@Jake Salvador yup, have been using kaldroStream for months myself :)
@spencerhugh9275
@spencerhugh9275 3 жыл бұрын
@Jake Salvador definitely, have been watching on kaldroStream for since december myself :)
@pwccreations4215
@pwccreations4215 4 жыл бұрын
ඔයාගෙ හැම වීඩියෝ එකකින්ම මම අලුත් දෙයක් ඉගෙන ගන්නවා..පැහැදිලි කිරීම් සරලයි.good luck විදූ
@learningpoint52
@learningpoint52 2 жыл бұрын
විදූ teaching වලට මාරයි යකෝ අම්මො එ ටික සේරම මතකයි අර හැදුනු විදියත් එක්ක කිව්ව නිසා. මෙන්න මතක හිටින විදියට උගන්නන විදි... teaching superb vidu ❤️❤️❤️
@captureidea2981
@captureidea2981 4 жыл бұрын
මේ කියන විදිහට batsman කෙනෙක් කියන්නෙ සතර දිසා ජය ගන්න dial එකකට...මරු... ජයවේවා
@Lanka_Puthra
@Lanka_Puthra 3 жыл бұрын
තව ස්ථානයක් තියෙනවා කව් කෝනර් (Cow Corner) කියලා. මේක තියෙන්නේ deep mid wicket සහ long on අතර​ මැද​. තිසරගෙ පොල් අඩි ඉවරවෙන්නේ මෙතන​.
@dineshsurangawb7073
@dineshsurangawb7073 2 жыл бұрын
බොහොම ස්තූතියි සිදුවූ පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි ඔයාගේ පරණ එකවුන්ට් එකට මොකද ඉස්සර මම ඔයාගේ වීඩියෝ ගොඩක් බලලා තියෙනවා මේ චැනල් එකෙන් නෙමෙයි
@tharindusakalasuriya2086
@tharindusakalasuriya2086 4 жыл бұрын
ගොඩක් හොඳ vedio එකක් අයියා..❤️🔥 Cricket වලට ආස කරන ගොඩක් අයට වටිනවා..👌🔥
@chandikamadhushnaka9286
@chandikamadhushnaka9286 4 жыл бұрын
නියමයි විදූ..... සුපිරි.... ෆට්ටම වැදගත් වීඩියෝ එකක්.
@gayanthadilshan6884
@gayanthadilshan6884 4 жыл бұрын
සරලව පැහැදිලි කිරීමක් 🖤🖤🤘🏻
@vimukthiwickramasinghe3470
@vimukthiwickramasinghe3470 4 жыл бұрын
Nodanna godak deval denagattha viduva ❤️ niyami ❤️ jaya wewa
@YASH-mj5md
@YASH-mj5md 4 жыл бұрын
ඒකට ආස හිතුනා විදූ.. මේවගේ එවා දාන්න උබට තව තව ශක්තිය ලැබියන් කොල්ලෝ.. 😍😎
@lahirucr7737
@lahirucr7737 4 жыл бұрын
වැදගත් ටිකක් ඉගෙන ගත්තා විදු...😍😘
@ravindubandara9036
@ravindubandara9036 4 жыл бұрын
නියමයි විදූ.තව ඔය පන්දු යැවීමේ ඉරියව් ගැනත් එකක් ගේන්න ෆාස්ට් බෝලර්ස්ලගෙ එහෙම.තව මැච් එකක ඕවර්ස් මැදදි කොහොමද යැවෙන්නෙ.මොන වගේ අයවද ගන්නෙ
@PattaTV1
@PattaTV1 4 жыл бұрын
සුපිරි බ්‍රෝ හොදම ඉදිරිපත් කරනවා
@tharindurewatha3860
@tharindurewatha3860 2 жыл бұрын
Thank you Vidu මාර වටින වීඩියෝ එකක්
@damithlakmal3255
@damithlakmal3255 4 жыл бұрын
Eka patta...good luck bro
@dhananjayamadusanka8833
@dhananjayamadusanka8833 2 жыл бұрын
සුපිරියට පැහැදිලි කරනවා සුපිරි 🖤🖤💯
@kushandasanayaka2575
@kushandasanayaka2575 2 жыл бұрын
සරලයි පැහැදිලියි... ස්තූතියි
@shiranthafonseka6944
@shiranthafonseka6944 4 жыл бұрын
Tks for the knowledge.
@gayanchanaka1943
@gayanchanaka1943 2 жыл бұрын
මරැ,නියමයි ❤️ ගමන සුභයි ජය 💪🤘
@ThePodiYa
@ThePodiYa 4 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.. විදූ මේ දේවල් ගැනත් හිතලා බලන්න.. ක්‍රිකට් සම්බන්ධ යූටියුබ් චැනල් එකක් නිසා, ලංකාවෙන් පරිබාහිර ජාත්‍යන්තර ක්‍රිකට් තරග, ක්‍රිකට් ලීග් ගැන කතාකරන්න පටන් ගත්තොත් හොදයි කියලා හිතෙනවා. මොකද ලංකාවෙ අපිට ලීග් අත්දැකීමක් දෙන්න ක්‍රිකට් පාලකයො තාම ලෑස්ති නෑ.. හැබැයි අපිට පස්සෙ ක්‍රිකට් පටන් ගත්ත රටවල්වලට හොද ක්‍රිකට් ලීග් තියෙනවා. ලංකාවෙ ක්‍රිකට් තරග ගැන විතරක්ම කතා නොකර විදූගෙ දැනුම අනිත් ජාත්‍යන්තර තරග ගැනත් ලීග් ගැනත් දෙන්න කියලා මම යෝජනා කරනවා. මේ දවස්වල BPL ක්‍රියාත්මක වෙනවා. දසුන් ශානක එතන කණ්ඩාමක් හසුරවනවා. දසුන්ගෙ ටීම් එකේම බානුක රාජපක්ශ තමන්ගෙ T20 Best Performance එක (96*) පෙන්නනවා. අවිශ්ක,තිසර කැපී පෙනෙන දස්කම් පෙන්නනවා. ඒ ගැන විදූ කතා නොකර බෑ.. ඉසුරු උදාන South Africa Mzanzi Super League එකේ චැම්පියන්ශිප් එක දිනපු ටීම් එක නියෝජනය කරා. අවසන් තරගයෙත් දක්ශතා පෙන්නුවා. IPL Auction එකේදි RCBලට අලෙවි වෙලා තියෙනවා. Ausi Big Bash පටන් අරගෙන තියෙනවා.. විදූ මේ දේවල් ගැන කතාකරන්න පටන් ගමු. ලංකාවෙ මැචස් ගැන විතරක්ම කතා කරලා මදි. ක්‍රිකට් කියන්නෙ ලංකාවෙ මැච් විතරක්ම නෙවෙයි. ලංකාව ගැන කතාකරොත් කුසල් මෙන්ඩිස් ටීම් එකට එන මැජික් එක ගැන විතරයිනෙ කතාකරන්න වෙන්නෙ..
@saramadu204
@saramadu204 4 жыл бұрын
Nicely explained.👍
@Jayarathna-vh9zn
@Jayarathna-vh9zn 2 жыл бұрын
Vidu oyaa niyamai mn oyaage heakiyawata godak keamathi oyaage heama video 1kma balanawa..
@kgl319
@kgl319 2 жыл бұрын
ලොකු දෙයක් ඉගෙන ගත්තා 🔥💪❤👌විදූ ❤❤💪🔥👌
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Жыл бұрын
Nice video bro... Cow corner eka gana explain krnna plwn nm
@gaminiofficial5444
@gaminiofficial5444 Жыл бұрын
Very good vidu
@anandarajapakse1576
@anandarajapakse1576 9 ай бұрын
ක්‍රිකට් සම්බන්ධව තාක්ෂණිකව KZbin මගින් දැනගන්න පුළුවන් "විදූ" ඔබගෙන් පමනයි. ගොඩාක් ස්තුතියි.!
@vinojgunawardhana8925
@vinojgunawardhana8925 4 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්..
@prasadiranasighe4910
@prasadiranasighe4910 4 жыл бұрын
First comment eka First like eka First view eka magen
@amare7810
@amare7810 3 жыл бұрын
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා 😍🤞
@user-cw7po7qp5b
@user-cw7po7qp5b Жыл бұрын
Superb Vidu.Very nice descripction video
@CRICKVIDU
@CRICKVIDU Жыл бұрын
Thank you so much 🙂
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
හම්මෝ පට්ට ඉතිහාසෙත් එක්ක ඉගෙනගත්තා 😍😋
@user-np8rh9fb5q
@user-np8rh9fb5q Жыл бұрын
Good explain❤️😎
@j.rajapaksha.j.rajapaksha.3597
@j.rajapaksha.j.rajapaksha.3597 2 жыл бұрын
Very good...
@gbawijesekara1702
@gbawijesekara1702 9 ай бұрын
ස්තූතියි ඔබට යහපතක්ම වේවා.
@pulsara_w
@pulsara_w 4 жыл бұрын
Well explained 🤘🏾
@nipun555
@nipun555 3 жыл бұрын
Niyamai hodatama pahadili
@chanakathushan7504
@chanakathushan7504 2 жыл бұрын
අම්මෝ ඒකනම් මාර වැදගත් විදූ...
@surinduanuththara2092
@surinduanuththara2092 4 жыл бұрын
Straight ගැන සහ keeaper පස්සෙන් පිහිටි ප්‍රදේශ ගැන විස්තරයක් කරන්න
@RaviRavi-ec5pu
@RaviRavi-ec5pu 4 жыл бұрын
Vidu good explanation sri Lanka squad for India t20 2020 please
@shehanharindu4105
@shehanharindu4105 3 жыл бұрын
hoda video ekak
@kavishksmadusanka9693
@kavishksmadusanka9693 4 жыл бұрын
Niyama video akak vidu
@sachinthadilshan1266
@sachinthadilshan1266 Жыл бұрын
අද තමයි හොදටම කරේ...❤😂👍
@dilooshadissanayaka
@dilooshadissanayaka Жыл бұрын
Cow corner හා sweeper cover gena rasawath thorathuruth kiyamu...
@cityboysl3393
@cityboysl3393 2 жыл бұрын
ලස්සනයි beautiful
@pradeepmahesh6709
@pradeepmahesh6709 4 жыл бұрын
Cricket shot ganath vidio ekk karanna bro
@SM-gu7qp
@SM-gu7qp 10 ай бұрын
හොයපු video එකක්.❤❤❤👍👍👍👍👍
@janakasandunbandara9461
@janakasandunbandara9461 4 жыл бұрын
Nice video brother ❤️❤️
@thisarangagg231
@thisarangagg231 4 жыл бұрын
Niyamai..
@Lara
@Lara Жыл бұрын
😀❤️🏏nice content
@sddanush4931
@sddanush4931 2 жыл бұрын
Middle stump eke idan wide crees akata kochchra durak tynwada.
@mytraveltoday
@mytraveltoday 4 жыл бұрын
Supiri jayawewa
@gayansandaruwan1760
@gayansandaruwan1760 4 жыл бұрын
Ft video eka🔥🔥🔥❤💪
@meghaanuranga9485
@meghaanuranga9485 4 жыл бұрын
Your idea for Nz vs eng final match of current wc 2019
@wadithagamage
@wadithagamage 4 жыл бұрын
*@CricVidu අන්තිමට දාපු සියලුම අනු ස්ථාන සහිත පිටිය..නැවත කියවිය හැකි ලෙස දාන්න ?*
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 2 жыл бұрын
A perfect explanation. Thanks a lot.😀
@ravindualoka7077
@ravindualoka7077 4 жыл бұрын
Pitch එකේ line & lengths ගැන video එකක් ගේන්නකෝ
@w.v.sarath4634
@w.v.sarath4634 2 жыл бұрын
Thanks bn onima wela thibbe
@faslanft2809
@faslanft2809 4 жыл бұрын
Niyamai
@isurukalunayaka3325
@isurukalunayaka3325 4 жыл бұрын
ඔයාගෙ වීඩියෝ සුපිරියි,හොදට භාෂාව හසුරවනව💚good luck
@m.v.kavindukavishka2860
@m.v.kavindukavishka2860 3 жыл бұрын
Cricket gana godak dewal igena gaththa ayye
@buddidananjaya9742
@buddidananjaya9742 4 жыл бұрын
Super
@etech_hub
@etech_hub Жыл бұрын
thank you vidu❤
@hashannimantha4444
@hashannimantha4444 4 жыл бұрын
Niyama episode ekak
@rltechstudio2552
@rltechstudio2552 2 жыл бұрын
ඇම්මප පට්ට aiye ඔයා 🤟👍👍👍👍
@mrrulzstreaming
@mrrulzstreaming 4 жыл бұрын
tikak smooth karanna bn naththam balana ayage kn walata beheth danna wei
@nalinthushara2568
@nalinthushara2568 2 жыл бұрын
Thank u bokka❤
@meghaanuranga9485
@meghaanuranga9485 4 жыл бұрын
Ayya me episodes timely episode mama balaporuthuwen hittiye thanks
@anuhaspramodya5560
@anuhaspramodya5560 Жыл бұрын
ඔයානම් මාරයි විදුරංග අයියේ🔥😊
@ashanimalka4203
@ashanimalka4203 2 жыл бұрын
නියමයි💜️
@chandanienavaratna7549
@chandanienavaratna7549 4 жыл бұрын
Ela bro
@sameeraranmal2783
@sameeraranmal2783 4 жыл бұрын
පිටිය තුල පන්දු රකින්නන් යෙදවිය හැකි වන්නේ හරියටම ඔය කියන ස්ථාන වල පමණක්ද ?
@CRICKVIDU
@CRICKVIDU 4 жыл бұрын
නිශ්චිතව ලකුණු කල ස්ථාන නෑ. ක්‍රීඩකයා රදවන ස්ථානයට නමක් යෙදීමයි වෙන්නෙ
@gayandhanushka5239
@gayandhanushka5239 4 жыл бұрын
නියමිත ස්ථාන. නෑ ඉන්න තැන අනුව නමක් තියේ .on side ඒකේනම් වැඩිය තියගෙන ball කරොත් noball වෙනවනේ මචං.
@prasannamanoj8274
@prasannamanoj8274 4 жыл бұрын
Wowww..vidu fttt
@PAGE46035
@PAGE46035 Жыл бұрын
Wow ❤️ accidentally found this vedio. Silly mid on and mid off 😁 . I remember I was used to ask from my uncles actually it was silly 😂 when I was little . Those days cricket like carnival when benson and hedges trophy time people started to believe about our team . Our whole family crazy at cricket . Then it happened in 1996 . My home town is Ampara those days we did not have electricity. So we connected torch batteries to the main battery and watched matches when battery is out of charge 😁 we did not go to school even for test matches . I remember my father make sure to charge battery early for every finals Bcz those days we had so many tri series. Vidu , this is a beautiful video. I also have so many stories connected with cricket . Wonderful memories . It is a part of our family culture. Still watching and 2022 Asia cup win brought the same warm and vibe . I cried a lot. We must stay with this young team . Bcz we can’t let to downgrade or let it to be disappeared from world cricket. New generation will never understand the pain of true cricket fans regarding current state of our cricket . But we never insult to players Bcz we know what it is and how hard to play in the middle what is their sacrifices. Unfortunately we witnessed the ever worst generation of the Sri Lanka cricket in 2015-2021 period . Eyalage paw me young team 1 gewamawa 😢
@CRICKVIDU
@CRICKVIDU Жыл бұрын
Thank you 🙏
@user-gp1wh1pp8g
@user-gp1wh1pp8g 2 жыл бұрын
ViDu science panthiyak karamuthe?
@nht7396
@nht7396 4 жыл бұрын
Thanks විදු😀
@RosenGraphic
@RosenGraphic 4 жыл бұрын
fatta bro
@nisalrh7373
@nisalrh7373 3 жыл бұрын
Ai wicket eka thani kelin fielder kenek thiyanna bari( keeper arunama )
@jbhjmcric
@jbhjmcric 4 жыл бұрын
Third comment aka magen
@nitashplusa3128
@nitashplusa3128 2 жыл бұрын
appe danna jathi math kemathi oyawage cricket gana hamdem dn gnn💪
@chamindusravihansa4214
@chamindusravihansa4214 3 жыл бұрын
Ayye pitch eke diga miter kiyada
@tkgaming129
@tkgaming129 4 жыл бұрын
පට්ට❤️😃
@vishansanjana2353
@vishansanjana2353 4 жыл бұрын
අසන්ත මේ පාර හරි තීරණයක් ගනින් නැත්නම් අපි තීරණයක් ගන්නම්
@meghaanuranga9485
@meghaanuranga9485 4 жыл бұрын
Concussion Subtitute rule episode
@nuwanramanayaka3521
@nuwanramanayaka3521 4 жыл бұрын
නියම්‍යි
@dhanukaprasad1628
@dhanukaprasad1628 4 жыл бұрын
Lassanata kyla dunna
@UmayangaJayawardhana-ty1ks
@UmayangaJayawardhana-ty1ks 3 ай бұрын
Leg side එකයි off side එකයි right hand batsmen කෙනෙක්ට left hand batsmen kenekta කොහොමද වෙනස් වෙනවද එතකොට..📢
@rameshsilva8212
@rameshsilva8212 4 жыл бұрын
👌
@nikagodanagitha
@nikagodanagitha 3 жыл бұрын
Great. එතකොට Sweepers කියන්නෙ?
@heshankavinda8474
@heshankavinda8474 4 жыл бұрын
niyamai
@rayanfernando4491
@rayanfernando4491 3 жыл бұрын
පට්ට...
@Shaun1993ful
@Shaun1993ful 3 жыл бұрын
Sirasa Lakshapathi yana ekek aniwaryen crick vidu series eka balanna one
@kumudunirajitha2659
@kumudunirajitha2659 4 жыл бұрын
ඔයානම් පට්ට විදු😀😀😀
@leshananjul2160
@leshananjul2160 2 жыл бұрын
Vidio hodai
@kumaraubeysiri2096
@kumaraubeysiri2096 2 жыл бұрын
Slip board kiyana wachane weradiyi. Eka slip corden viya yuthui. Slip board kiyanne fielding practice walata yodaganna leewalin hadapu upakaranayak.
@kumaraubeysiri2096
@kumaraubeysiri2096 2 жыл бұрын
It uses mainly for slip catching practice
@user-yi2lr3fr2c
@user-yi2lr3fr2c 3 жыл бұрын
Ft
@ruwansampath4456
@ruwansampath4456 4 жыл бұрын
මරු 👌👌👌👌👌👌
@anjanalakshan1789
@anjanalakshan1789 4 жыл бұрын
👍
@BhashiEkanayaka
@BhashiEkanayaka 5 ай бұрын
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 44 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 19 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Fielding Positions in Limited Over Cricket Match | Fielding JayA
5:43
Football Players Slap Challenge😱
0:25
Football Arena
Рет қаралды 16 МЛН
❌LEG STRONG CHALLENGE 🦵| WHO WINNING?🏆👀
0:20
ag_soccer team
Рет қаралды 1,4 МЛН