No video

Finally I Met Yohani | මට එයාව හම්බුනා 😳♥️ - Hashan Kp

  Рет қаралды 627,897

Hashan Kp

Hashan Kp

Күн бұрын

Finally I Met Yohani De Silva | මට එයාව හම්බුනා 😳♥️ - Hashan Kp
Subscribe Here For New Videos:
/ @hashankp
See this too:
👇 (First part):
- • Yohani අක්කව හම්බෙලා ඒ...
Yohani අක්කා හම්බෙලා ඒක ඒ විදිහට අහාන්න හිතුන ආශාව
👇 (second part):
- • Yohani අක්කව හම්බවෙන්න...
Yohani අක්කව හම්බවෙන්න ගිහින් මට උන දේ..!
👇 (Third part):
- • මට Yohani අක්කා කතා කර...
මට Yohani අක්කා කතා කරා 😱💔
Siripa Cost Partner:
LG Family Super - Deraniyagala
Address: F 25/1 Hambanawela, Deraniyagala 71430
Phone: 071 980 6807
Special Thanks:
Yohani De Silva
Dilanjan Seneviratne
Chamath Sangeeth
Kasun Karunarathna
Dilka Madhawa
Samith Sirimanna
----------------------------------------------------------------
☆ Find Me On:
• Instagram - / hashankp
• Facebook - / hashankpofficial
--------------------------------------------------------------------

Пікірлер: 4 500
@HotGammiris
@HotGammiris 4 ай бұрын
උත්සහාවන්ත වෙනස් විදිහට හිතන කොල්ලෙක්. හරිම තෑග්ග තෝරගන්න මොළේ තිබ්බා ❤️
@Hashankp
@Hashankp 4 ай бұрын
♥♥
@piyumipabasara3217
@piyumipabasara3217 7 ай бұрын
යොහානි හිතුවට වඩා නිහතමානී කෙනෙක්...මොනවා උනත් මල්ලි කියපු කතාව ඇත්ත.උත්සාහය කැපවීම තිබුනොත් කරන්න බැරි දෙයක් නෑ ..
@funnysl8695
@funnysl8695 7 ай бұрын
Marketing 😂
@akalankawickramasinghe7923
@akalankawickramasinghe7923 7 ай бұрын
ඕවලට තමා කියන්නේ viral marketing කියලා 😂😊
@KushanLakshitha-jp4zk
@KushanLakshitha-jp4zk 7 ай бұрын
Ow❤
@nadunchinthaka81
@nadunchinthaka81 7 ай бұрын
​@@akalankawickramasinghe7923එ කිව්වෙ
@Chamubasnayake
@Chamubasnayake 7 ай бұрын
@@akalankawickramasinghe7923 attck 😂
@ekaekadewal..23k
@ekaekadewal..23k 7 ай бұрын
අපේ රටේ දැනට දැකපු නිහතමානීම ගායිකාව.. ආදරෙයි යොහානි අක්කේ. ඒවගේ මල්ලි ඔයාගේ උත්සහයත් වටිනවා...🙏🙏❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥♥
@keshanikavindya9370
@keshanikavindya9370 7 ай бұрын
Me aiye ​please matath udawwak karannako 🥺@@Hashankp
@RashanYashmika
@RashanYashmika 5 ай бұрын
😮❤
@InnovateTechStudio
@InnovateTechStudio 4 ай бұрын
Pissa
@bawanthaprashad
@bawanthaprashad 7 ай бұрын
ඇත්තම කිව්වොත් මල්ලි උබගේ සතුට දැකලා මාත් සතුටු උනා . Yohani 🙏❤️❤️
@Hashankp
@Hashankp 7 ай бұрын
♥♥
@sudarikadesilva6893
@sudarikadesilva6893 7 ай бұрын
යොහානි හරිම ප්‍රොපෙශනල්... හරිම ලස්සනයි වැඩේ.. මාරයි.. ෆිල්ම් වල වගේ.. එයා ලග නම් තරු ගුනය කියන එක සුපිරියට තියෙනව ❤❤😎🥰
@AdmiringAurora-rd3bq
@AdmiringAurora-rd3bq 7 ай бұрын
උබට මී මැස් මොරේද බ්න් 😂
@kavi590
@kavi590 7 ай бұрын
මල්ලි මට සමාවෙන්න මම උබට ගොඩක් බැනපු කෙනෙක් එත් ඇත්තටම මේ video එක බලන්නකෝට මම මොකෙක්ද කියලා මටම හිතුනා උබ වගේ කොල්ලො රටට ආදර්ශයක් මට සමාවෙන්න මල්ලි ❤️
@pahana_max
@pahana_max 7 ай бұрын
Yohanige hri muge hri hodakatamada danne adum pirith nulakvath ganna pina na ne bn 😁👍
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@kgchathurangapathum
@kgchathurangapathum 7 ай бұрын
මාත් එනවා කොල්ලෝ උබව හොයාගෙන 🙂😂
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@Niranji316
@Niranji316 7 ай бұрын
අයියා නම් ගොඩක් Lucky..දහස් ගණන් මිනිස්සු යොහානි අක්කව Meet වෙන්න පෙරුම් පුරද්දි අයියා කෝමහරි උත්සහ කරලා ඒ ආසාව හැබෑ කරගත්තා🥺💗...යොහානි අක්කත් ඇත්තටම ගොඩක් හොද නිහතමානී කෙනෙක්😊❤..මගෙත් ආසම ගායිකාව තමයි යොහානි අක්කා🥺❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@AkithManukitha
@AkithManukitha 2 ай бұрын
😂😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😮😅😅😅😊
@deshanrussel9031
@deshanrussel9031 7 ай бұрын
මොන තත්වෙ හිටියත් ඒ හැසිරෙන විදිහ ඒ යාලු කම ගොඩක් වටිනවා ❤️
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@dewnihansi3026
@dewnihansi3026 7 ай бұрын
මොනවා උනත් යොහානි හෙනම නිහතමානි කෙනෙක්❤️🥺 සහ මල්ලි ඔයා මාරම lucky ah 😍😍😍
@ironrins6795
@ironrins6795 7 ай бұрын
❤❤❤❤❤❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@minicaption
@minicaption 7 ай бұрын
Ado supiri❤️🔥
@thilakgaminiwickramasinghe1354
@thilakgaminiwickramasinghe1354 7 ай бұрын
Hi
@Aro_Design
@Aro_Design 7 ай бұрын
Ado Minicaption adareyi ❤
@gjei1234
@gjei1234 7 ай бұрын
ඇත්තටම ලක්ශයක් දුන්නද? නැත්තම් වීඩීයෝ එකටද?
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@only_fire2297
@only_fire2297 7 ай бұрын
Uba 😅
@Thepickle777
@Thepickle777 7 ай бұрын
බලන අපිටත් ලැජ්ජ හිතෙනව ඔයි ඔහොම ඇඹරෙද්දි😂❤️
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️ ♥️
@user-pp6ty7cu9u
@user-pp6ty7cu9u 4 ай бұрын
😂😂❤
@Thevirubro
@Thevirubro 3 ай бұрын
That is called cringe
@ImalshaKavindu
@ImalshaKavindu 2 ай бұрын
ඇත්ත 😂
@ChameeraLakruwan-fi6bj
@ChameeraLakruwan-fi6bj Ай бұрын
😂😂
@SL_M1
@SL_M1 7 ай бұрын
ඒක බලපු මටත් මාරම සතුටුයි ..❤🥺 යොහනි අක්කා කියන්නෙ ලොකුකමක් නැති නිහතමානී ගායිකාවක් ❤ ඔයා නම් lucky boy කෙනෙක් ..අනේ මටත් මෙහෙම තිබ්බා නම් හම්බෙන්න 🥺❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️ ♥️
@pasinduvr
@pasinduvr 7 ай бұрын
ඒලෙවල් තියාගෙන මේ මොන මඟුලක්ද මම මේ බැලුවේ 😂
@rapupdate1872
@rapupdate1872 7 ай бұрын
Math😂
@pasindusithara
@pasindusithara 7 ай бұрын
Ado ado😂 math
@ChamiSD0512
@ChamiSD0512 7 ай бұрын
අම්මෝ math 😂
@user-sh6jr3ee5s
@user-sh6jr3ee5s 7 ай бұрын
හුත්‍තො මමත් 😂
@pasinduvr
@pasinduvr 7 ай бұрын
තෙරුවන් සරණයි අපිට 😂
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 7 ай бұрын
යොහානි උඩටම එන්න ඕනෙ ඒක තමයි මගේ ප්‍රාර්ථනාව
@Trendinghh
@Trendinghh 7 ай бұрын
මගෙත්. ඒ වගේ කෙල්ලක්ට ඇත්තටම හරියන්න ඕනි.
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 7 ай бұрын
අනිවාර්යයෙන් මේ ලංකාවෙ පුස් නම්බොන්ට බලාගෙන ඉන්න බැරිවෙයි දැනටමත් එහෙඅ😂කාලකණ්නිකොහෙත් ඉන්නවා 😂
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@Lazy570
@Lazy570 7 ай бұрын
Aniwaren higana ponna bijjonta adeii🤣🤣
@john_wick552
@john_wick552 7 ай бұрын
මේ.. ඔයාගෙත් ශිෂ්ණය දිග මදිද ? 🥲
@kalumrandunu8891
@kalumrandunu8891 7 ай бұрын
නිහතමානි කියලා බොරුවට පෙන්නගෙන ඉන්න ප්‍රසිද්ද චරිත වලට වඩා යොහානි කියන්නේ ඇත්තටම නිහතමානී තව කාවවත් ඉගියකින් වත් පහත්කරන් නැති තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න cute කෙල්ලෙක්.
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@sanaththilakasiri7316
@sanaththilakasiri7316 5 ай бұрын
it's true ❤ love you yohani ❤
@kalanakaushalya1974
@kalanakaushalya1974 3 ай бұрын
යොහානි අක්කා ගොඩක් නිහතමානී කෙනෙක් තමයි ♥️🥺
@Hashankp
@Hashankp 3 ай бұрын
♥♥
@nishanvlogs2399
@nishanvlogs2399 7 ай бұрын
උඹ මාරම කොල්ලෙක් ජය වේවා.යෝහානිට පිරිත් නූලක් ගන්න උඹ සිරීපාදෙටම නෑග්ගා 🎉❤
@user-ll8br8ub9k
@user-ll8br8ub9k 7 ай бұрын
E tena adare😂
@b.g.n.k6525
@b.g.n.k6525 7 ай бұрын
මුට සයිකො බන්
@Maduva26
@Maduva26 7 ай бұрын
මිනිසුන් විවිධාකාර විදියට සතුට ලබනවා . ගොඩක් අය විඩියෝ වලට කමෙන්ට් කරලා සතුටු වෙනවා . එහෙම බැලුවොත් සයිකො බන් අපි ඔක්කොටම. මුටනෙ රිදිලා තියෙන්නේ කියල ඔයාල මට බනින්න එපා .❤
@nishanvlogs2399
@nishanvlogs2399 7 ай бұрын
ඇත්තටම ඒක උගේ නිහතමානී උත්සාහය. ඌට යොහානි වෙනුවෙන් ලොකු තෑගි දෙන්න බෑනේ බං . ඒ තෑගි වලට වඩා වටින තෑග්ගක් තමා ඌ යොහානි වෙනුවෙන් පිරිත් නූලක් ගන්න සිරී පාදේ නැගපු එක තරම් වටිනා තෑග්ගක් පිරිත් නූලත් තිබ්බනං මාරම වටිනවා උඹට වැඩිය අපිට ත් දුකයි උඹට සිරීපාදෙන් පිරිත් නූලක් නොලැබුන එකට කමක් නෑ උඹ ඒ දේ කළා ඕන කුහකයෙක් ඕන දෙයක් කියපුවාවේ🎉❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@voicewithjanidu1675
@voicewithjanidu1675 7 ай бұрын
Respect yohani මිනිස්සු මොනවා කිව්වත් ඔයාට ඔයාගේ නිහතමානීකම ඔප්පු කරා ❤❤❤❤❤❤❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@kasunpramodya5993
@kasunpramodya5993 7 ай бұрын
මං හිතන්නෙ බලපු ඕක්කමත් මම වගේ excited වෙලා Video එක බලන්න ඇත්තෙ. මොකද මමත් යොහානිට ආදරෙයි, ලස්සන වැඩක් brother ඔයාට තවත් ලස්සන වැඩ කරන්න ලැබෙන්න කියල හදවතින්ම wish කරනව මම. මේ වගේ තව හීන තියනවනම් ඒ ඔක්කම සාර්ථක වෙන්න ඕන. keep it !!❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@ThenukiChamalsha
@ThenukiChamalsha 7 ай бұрын
අනේ මටත් මාරම සතුටුයි.ඔයාට යොහානි අක්කව හම්බුන එකට❤සුභ පැතුම්❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥♥
@imadissanayake7721
@imadissanayake7721 7 ай бұрын
සිරාවට මුලදි හිතුවේ මහ මෝඩයෙක් කියලා ඒත් ඇත්තටම ලොකු ආදර්ශයක් උත්සහයෙන් කැපවීමෙන් ඔනේම දෙයක් කරන්න පුලුවන් 🥺💗
@Hashankp
@Hashankp 7 ай бұрын
♥♥
@tharakakarunarathne2420
@tharakakarunarathne2420 7 ай бұрын
යොහානි දනික සැරයක් ගානෙ මට මතක් වෙන්නෙ පේශල ඉරාජ් ජෝඩුව. මට මතකයි යොහානි ආව අලුත පේශලගෙ ප්‍රොග්‍රෑම් එකකට ගෙන්නල බයිට් කලා. ඉරාජ් ට ලයිව් කෝල් එකක් අරන් යොහානිට සින්දුවක් කරල දෙන්න බැරිද ඇහුව. ඉරාජ් කිව්ව "මෙයා හෙන පන්ඩිතයි නේ" කියල. දෛවයේ හැටි. අද ඒ ජෝඩුව කොහේද යොහානි කොහේද.
@deshaniperera7838
@deshaniperera7838 7 ай бұрын
@@janakawwera2 යොහානිත් මැණිකේ ඇරුනම තව ලංකාවෙන් පිට වැඩ කරලා තියෙන්නේ. ලෝකෙම වැඩිම Subscribers ලා ඉන්න T series එකේ සාමාජිකාවක්.ජුබින් නෝට්ටියාර් එක්ක සිංදු 3, නේහා කක්කර් ගේ මල්ලි එක්ක සිංදුවක්,මාමේ ඛාන් එක්ක.ඉදිරියේදි මොරොක්කෝ රැපර් කෙනෙක් එක්ක කරපු සිංදුවක් එනවා.තව ඉංදියන් ෆිල්ම් එකක සිංදුවක් එනවා, T series එකෙන් යොහානිගේ හිංදි ඇල්බම් එකක් එනවා.තව ලෝකප්‍රසිද්ධ රෙඩ්බුල් සංනාමය යටතේ වැඩ කරනවා,ඩුබායි වල ප්‍රසිද්දම ඔරලෝසු සංනාමයේ තානාපති.2023 විතරක් spotify වීව්ස් 182M වැඩී.KZbin එකේ හිංදි,සිංහල,English සිංදුවල වීව්ස් බිලියන 18.
@tharakakarunarathne2420
@tharakakarunarathne2420 7 ай бұрын
@@janakawwera2 මට මතක් වෙන එකක් කිව්වම බාගෙට දැනගෙන කියවන්න එපා ලු. කියපු සිංදු ගාන, කාත් එක්ක කිව්වද මට වැඩක් නෑ. මං ඇහැට දැකපු එකක් කිව්වෙ. ඉරාජ් ඉන්ටර්නැෂනල් වැඩ කළාට කවුරුවත් දන්නෙ නෑ කියල ඔයාම ලියල තියෙනව නේ. හැබැයි යොහානි කරපුව අපි දන්නව. කතාව එච්චරයි
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@thilininisansala8302
@thilininisansala8302 Ай бұрын
Ow champion star eka
@pramiladilani7570
@pramiladilani7570 7 ай бұрын
ඔයාට තියෙන්නේ අහිංසක බලාපොරොත්තු ඉතින් ඔයාට වරදින්නේ නෑ මල්ලි❤️...යොහානි ඔයාටත් ස්තුතියි මේ අහිංසක කොල්ලගේ හීනේ සැබෑ කරාට...❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@Emoneyship
@Emoneyship 7 ай бұрын
අපේ රටේ දැනට දැකපු නිහතමානීම ගායිකාව.. ආදරෙයි යොහානි අක්කේ ඔයාට තියෙන්නේ අහිංසක බලාපොරොත්තු ඉතින් ඔයාට වරදින්නේ නෑ මල්ලි❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️ ♥️
@hirunachamishka8035
@hirunachamishka8035 7 ай бұрын
එක්තරා පිස්සුවක් ඉතින් ඕකත් කොල්ලො ඔබ ඕවා කරන අතර හොදට ඉගෙන ගනින් නැත්නම් උබ අසරන වෙයි ලෙසටම ජය වේවා
@shehanrandika453
@shehanrandika453 7 ай бұрын
අනේ තෝ වගෙ නෙවෙයි ඒ කොල්ල ඌට සුපිරිම අනාගතය ක් තියෙනො උබල තමයි එක තැන පල් වෙන ගස් ගෙම්බො
@hirunachamishka8035
@hirunachamishka8035 7 ай бұрын
@@shehanrandika453 oya kohomada danne mama eka thana pal wenwa kiyla
@ghayanipremathilaka4662
@ghayanipremathilaka4662 7 ай бұрын
true...good advice
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@ureshaharshani9485
@ureshaharshani9485 4 ай бұрын
ඔව් ඒක ඇත්ත
@musicAMBALAMA
@musicAMBALAMA 7 ай бұрын
මනුස්සයෙක්ගෙ නිහතමානීකම ඉස්සරහ ගොඩක් මිනිස්සු රැදෙනවා ❤ යොහානි love you ❤😊
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@king_nima66
@king_nima66 7 ай бұрын
😂 මට විතරද හිනා ගියෙ අන්තිම ටිකෙ හැබැයි මරු මුගෙ හිනෙ මු හැබැ කර ගත්‍තා ❤
@dahamsenuwara4143
@dahamsenuwara4143 4 ай бұрын
මමත් ගොඩක් කැමතියි යොහානි අක්කිට එයා ගොඩක් හොඳ නිහතමානී ගතිගුණ තියෙන කෙනෙක්
@Hashankp
@Hashankp 4 ай бұрын
♥️♥️
@ama4652
@ama4652 7 ай бұрын
Congratulations malli❤ ඔයාගේ ඒ ලස්සන හීනේ සෑබෑ උනාට🎉
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@RayZ008
@RayZ008 7 ай бұрын
ඔච්චර මොඩයෙක් විදියට හැසිරෙන්න එපා.. උබ කියන්න ඕන එවා yohani අක්කා කිව්වේ..😂😂😂😂
@slskrelectronics
@slskrelectronics 7 ай бұрын
😂😂😂😅
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@akilasilva7047
@akilasilva7047 6 ай бұрын
😂😂😂😂😂😂😂
@rasikaamarasuriya6621
@rasikaamarasuriya6621 7 ай бұрын
මගේ ත් අසම ගායිකාව යොහානි අක්කා. යොහානි අක්කා නිහත මානි හිත හොද අක්කා කේනෙක්.ආදරෙයි යොහිනි අක්කේ❤❤❤❤❤😘😘😘😘😘😘😘
@surekasamarakoon-ou3it
@surekasamarakoon-ou3it 7 ай бұрын
Mageth favorite ❤❤❤
@SandeepNethmika-ey4zk
@SandeepNethmika-ey4zk 7 ай бұрын
Mageth. 🙏🔥
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@ubetatta3011
@ubetatta3011 7 ай бұрын
හරිම නිහතමානී ගායිකාවක්. ඔයා ගහද්දි සින්දුවක් කිව්වානම් තවත් වටිනාකම වැඩිවෙනවා. අනාගතේ ස්‍රී ලාන්කික මිස්ටර් බීස්ට් වෙන්න ඉන්න ඔයාට තෙරුවන් සරණයි.
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️ ♥️
@nethuthilakarathna2666
@nethuthilakarathna2666 7 ай бұрын
ඔයා වගේ හයියක් තියෙන කෙනෙක් මම දැක්කාමයි ලබාගන්න බැරි දෙයක් නෑ සුභ පැතුම් අයියේ..❤😮🔥😊
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@chamika4793
@chamika4793 7 ай бұрын
උබේ උත්සාහය වැදගත් දේකට යොමු කරපන් මචන් උබ සුපිරි වැඩ්ඩෙක් කියලානම් පේනවා❤️
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@gayashasureni9874
@gayashasureni9874 7 ай бұрын
මේ නිහතකාමී කමට තමයි අපි ආදරේ යොහානි අක්කට❤. නිහතමානී මෙච්චර හොද හින්දම තමයි මෙයා ප්‍රසිද්ධ වෙන්නෙත් . හොද මිනිස්සුන්ට කවදාවත් වරදින් නැ ❤ 🙃
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@SUSANGATHA
@SUSANGATHA 7 ай бұрын
❤❤
@Viha-._.-Boy
@Viha-._.-Boy 7 ай бұрын
ඔයාටද එතකොට ශිෂ්ණය පොඩි කියලා සිංදුවක් හැදුවේ 😪😹
@Hashankp
@Hashankp 7 ай бұрын
♥♥
@thanugapabasara6120
@thanugapabasara6120 7 ай бұрын
අඩෝ මන් යොහානි අක්කව හම්බ උනා වගේ බන් ඒතරම් සතුටුයි ඒකනම් ❤️
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@nishanthakumara2429
@nishanthakumara2429 4 ай бұрын
Oyage vedio aka hari fun thanks
@chamararathnasiri1093
@chamararathnasiri1093 7 ай бұрын
රනිල් වික්‍රමසිංහ හම්බවෙලා vat අඩු කරලා දෙන්න කියලා කියන්න රනිල් වික්‍රමසිංහ හම්බවෙන්න හිතන් ඉන්න මම.😢😢😢😢
@RavinduPramod77
@RavinduPramod77 7 ай бұрын
Ammo
@In.finite204
@In.finite204 7 ай бұрын
😂
@pathiragenisansala2950
@pathiragenisansala2950 7 ай бұрын
😮
@sanjayathushara
@sanjayathushara 7 ай бұрын
😂😂😂😂😂
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@denshikajayasundara2281
@denshikajayasundara2281 7 ай бұрын
ඇයි ආනේ ඔය තරම් ලැජ්ජා..යොහානිනම් මාරයි..ඕන කෙනෙක්ට කිසිම ලොකුකමක් නැතිව ඉන්න හරි නිහතමානිව ඉන්න කෙනෙක් ❤වේව්ස් එකේදිත් ඒක දැක්කා ❤❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@ureshaharshani9485
@ureshaharshani9485 4 ай бұрын
මේ මල්ලි පවු ඉක්මනට doctor කෙනෙක් හම්බ උනානම් හරි.... ඉක්මන් සුවය පතනවා. 😢
@Hashankp
@Hashankp 4 ай бұрын
❤️❤️
@janidu1616
@janidu1616 7 ай бұрын
මෙක බලද්දී අපිටත් සතුටක් ලැබෙනවා 🥺❤️
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@giha1695
@giha1695 7 ай бұрын
තෙත් උනාද😢
@Jayanthasomaweera9848
@Jayanthasomaweera9848 7 ай бұрын
❤❤❤
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 7 ай бұрын
පිස්සුද උබලට මේ බල්ලට පිස්සු
@Lizzyyy_X
@Lizzyyy_X 7 ай бұрын
@giha1695 adooi 😂
@Ashen_sudda
@Ashen_sudda 7 ай бұрын
❤ ඒ නිහතමානි කමට තමා අපි හැමදාමත් ආදරේ 🤍 යොහානි ✨❤️....
@life_of_celebrities_
@life_of_celebrities_ 7 ай бұрын
❤❤
@gayathrinisansala5063
@gayathrinisansala5063 7 ай бұрын
ඔයා ශ්‍රීපාදේ ගියේ පොල්ගස්වත්ත පැත්තෙන්ද...❤🥰
@pahana_max
@pahana_max 7 ай бұрын
Eki lankava dala gihin india valata yako kaburanne
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@ThaveeE_1M
@ThaveeE_1M 7 ай бұрын
අඩෝ සුද්දා ❤❤ ගැම්මක් එකනම් පිස්සුවක් උබේ සතුට දැකලා අපිට පට්ට සතුටුයි ❤ අපිටත් ලොකු පඩමක් ඔයා කියලා දුන්නා සුද්දා🎉❤ උත්සහය අතාරින්නෙ නැති එක ❤ ඉලගටත් මේ වගේ විඩියො ගොඩක්ඔන ❤
@nwrnoxgaming6134
@nwrnoxgaming6134 7 ай бұрын
මෝඩ තවේ 😂😂
@danukadanuka-wj5xo
@danukadanuka-wj5xo 7 ай бұрын
Thavee
@tiktok_vinu
@tiktok_vinu 7 ай бұрын
😂😂
@slcricket......6594
@slcricket......6594 7 ай бұрын
අනේ බණ්ඩාර 😂😂
@ANDARAHE_BRO
@ANDARAHE_BRO 7 ай бұрын
බන්ඩාරේ
@대윈디
@대윈디 7 ай бұрын
Wow😍 යොහානි වගේ නිහතමානී මිනිස්සු තමයි ලෝකෙම දිනන්න ඕන.. එයා මාරයි.. සුපිරී කියන්න වචන නෑ.. 🥺♥️ Congratulations your bright future loving yohani🥺
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️ ♥️
@guitarcoverssl7947
@guitarcoverssl7947 7 ай бұрын
වෙන කෙල්ලෙක්ට මෙහෙම ජනප්‍රියත්වයක් ලැබුනොත් බලන්න තිබ්බ ලයින්. හැබැයි යොහානි කවදාවත් ඔලුව උදුම්මගත්තෙ නෑ. ඒ වගේම ශිෂ්ණය ගැන ගීතයක් ගායනා කළ එකම ගායිකාව. ඒකට Respect 🔥🎉
@ZERO_MUSIC_ACADEMY
@ZERO_MUSIC_ACADEMY 7 ай бұрын
😂
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 7 ай бұрын
ශිෂ් නය බි ම් ජ ද😂
@mrpilot99
@mrpilot99 7 ай бұрын
ඒ song එක ශිශ්නයක් ගැන නෙවෙයි බං body shaming ගැන තියෙන්නෙ.
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 7 ай бұрын
E mokadda
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@Dinithi789
@Dinithi789 7 ай бұрын
අනේ යොහානි අක්කා හරිම ලස්සනයි 😊❤ ඒ තරම් හොඳ නිහතමානී කෙනෙක් කියලා කවදාවත් හිතුවේ නෑ හරිම ශෝයි 😊 මේ හීනෙ සැබෑ උනා වගේම ඔයාගේ හැම උත්සාහයක්ම success වෙන්න කියලා මං wish කරනවා brother 😊❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@shashikaDilshani102
@shashikaDilshani102 7 ай бұрын
ඒකනම් ඇත්ත මෙච්චර නිහතමානී කෙනෙක් දැක්කමයි. කියන්න වචන නෑ❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@user-bg3kr3yi2h
@user-bg3kr3yi2h 4 ай бұрын
🎉❤
@Spidey65973
@Spidey65973 2 күн бұрын
Yohani හරිම නිහතමානීයි... හිත හොද කෙනෙක්..! ❤❤❤
@NO-be5mn
@NO-be5mn 7 ай бұрын
හේෂාගෙ විඩියො බලද්දි අපිට ලැජ්ජා හිතෙනවා බං 😅
@gamingrashmitha1585
@gamingrashmitha1585 7 ай бұрын
මං හිතුවා එහෙම හිතෙන්නෙ මට විතරයි කියලා 😂උබ මගේ එකා බං 😂💗
@DinujaRashmika
@DinujaRashmika 7 ай бұрын
Ado ow bn 😂
@slvoicepodda
@slvoicepodda 7 ай бұрын
Sirawata
@achinichamodya6664
@achinichamodya6664 7 ай бұрын
😂😂😂😂😂😂
@jananisoornima2237
@jananisoornima2237 7 ай бұрын
අඩෙ මටත් එහෙමයි 😂😂😂
@NeviKaru
@NeviKaru 7 ай бұрын
එක එක අය සතුට දකින්නෙ එක එක විදියට...දැන් මේ කොල්ලට බැන ගෙන එන්න එපා කවුරුවත්.පොඩි ලමයෙක්ගේ හිත තලන එක මහ පව් වැඩක්.නූගත් කම තමයි පෙන්නන්නේ.අනික ඒ ලැජ්ජාවත් ඉතින් පුදුමයක් නෙවෙයි.අපි වගේ මනුස්සයෙක්ට celebrity කෙනෙක් හම්බෙන කොට තියෙන ලැජ්ජාවම තමයි ඒ.ඒව ඉස්සරහට හදා ගන්න.❤ Congrats kollo...සතුටුයි ඔයා වෙනුවෙන්❤
@wishwa1031
@wishwa1031 7 ай бұрын
😮
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@powerbutton6305
@powerbutton6305 7 ай бұрын
ඔය ගැම්මට අපේ වීර කාන්තාව , හංසමාලි අක්කව බලන්න පලයන් .... 😂
@ayomaldinujaya1059
@ayomaldinujaya1059 7 ай бұрын
😂😂
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@vimadewmini-ik3sk
@vimadewmini-ik3sk 4 ай бұрын
මොනා උනාත් මම දෙයක් කියාන්න හිතුවා බලාන්න මේයාගේ ආසාව එයා තමන්ගේ මහාන්සියෙන් කටවාත් වැරදි නොකර එයාගේ විනොදාන්ශය වෙනුවෙන් කැප වෙනවා ඉතිම් මොක්කද එකේ තියෙන වැරැද්ද මොනා උනාත් මෙයා හරිම ආසාවෙන් ඒ දෙය කරනවා Good luck ♥️♥️ සහෝදරයා
@Hashankp
@Hashankp 4 ай бұрын
♥️♥️
@pudumalokayaofficial
@pudumalokayaofficial 7 ай бұрын
උබේ සතුට දැකලා මටත් මාර සතුටුයි ❤
@piyumibuddika6724
@piyumibuddika6724 7 ай бұрын
Ou ane💗
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 7 ай бұрын
Tackda
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 7 ай бұрын
ඇත්තටම යොහානි අක්කි කියන්නේ පට්ටම නිහතමානි කෙනෙක්❤එයත් එක්ක එදා Havelock City එකේ නටපු දවසේ මම ඒක තහවුරු කරගත්තා😍ඔය වගේම මාවත් පට්ටම Nervous වෙලා හිටියේ😁
@udithnuren6546
@udithnuren6546 7 ай бұрын
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@chappacinema
@chappacinema 7 ай бұрын
උඹ උඹේ target එකට ගියා!! මිනිස්සු මොකා මොන කතාව කිව්වත් හැමෝටම පුලුවන් දෙයක් නෙමෙයි උඹ archive කරේ♥️🙌🏻
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@MrFazy
@MrFazy 7 ай бұрын
Oyata vithark nemei apitath excitement.. dreams becomes true kyana ekata me video Loku saakshiyk eeh vitharak nemei oya vagema maath yohani akkage Loku fan kenek... Supiri. Bro
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 7 ай бұрын
ඔයාගේ අරමුණ ඉටුවීම ගැන සතුටුයි සහෝදරයා ,යොහානී ඔයාගේ ඔය නිහතමානි මනුස්සකම ඇත්තටම ගොඩාක් අගය කරනවා ජයවේවා ජයෙන් ජයම වේවා ,නිර්මාණ බිහිවේවා ❤ 🎶🎼🎵🎧🎙️🎙️🎙️
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@priyoshamayoshani
@priyoshamayoshani 7 ай бұрын
අනේ අය්යෙ ඇත්තටම ගොඩාක් සතුටුයි . ඔයාගෙ සතුට දැකලා . ඔයාගෙ ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ . ඇත්තටම යොහානි අක්ක මාරම නිහතමානි කෙනෙක් ❤❤❤❤❤❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@muditha363
@muditha363 7 ай бұрын
මේක දැක්කාම සන්ගීත් ,දිනිති ඔයා ගැන සතුටු වෙයි.❤❤❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@shalikakosgolla
@shalikakosgolla 7 ай бұрын
Me mallige concept eka therenna tika kalayak giya !!!
@Hashankp
@Hashankp 7 ай бұрын
♥♥
@MrPola-K
@MrPola-K Ай бұрын
😂
@pissu_bodima
@pissu_bodima 7 ай бұрын
මරු බන් ❤ උබ කිවුවා හරි කොල්ලො උත්සහය කැපවීම තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ එච්චරයි ❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@heshandilhara9115
@heshandilhara9115 7 ай бұрын
Yohaniii tharam නිහතමානීව සලකන kenek 😢❤❤❤❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@SheZ_TV_3
@SheZ_TV_3 7 ай бұрын
ඒක බලලා මටත් පිස්සු වගේ❤
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 7 ай бұрын
😢😢😢මටත්
@SheZ_TV_3
@SheZ_TV_3 7 ай бұрын
@@helloo13453හිතුන්නැද්ද මමත් හිටියනම් කියලාඅ
@SheZ_TV_3
@SheZ_TV_3 7 ай бұрын
@@NaTure_is_mY_LV ඒක තමා නියමයි නේද🥺❤️
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@yulanidias235
@yulanidias235 7 ай бұрын
යොහානි කියන්නේ ඇත්තටම හරිම නිහතමානී කෙනෙක්..කවුරු හරි හිතනවනම් එයා මේ රඟපානවා වගේ කියලා ඒක එහෙම නෙවෙයි. එයා ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම හරිම නිහතමානී හරිම හොඳ නංගි කෙනෙක්, හරිම නිහතමානීයඉස්කෝලේ වෝටර් බෝල ටීම් එකෙත් හිටියා ඒ නංගීඒ කාලෙත් ඔය වගේමයි හරීම නිහතමානී කෙනෙක් ඒ වගේම ඔය සයිස් සයිස් සයිස්මයි. වෙනසක් නෑ පොඩ්ඩක්වත්ඒ විදිහමයි එයාගේ පිටත පෙනුමයි ඇතුළතයි ඒ විදිහටම තියෙන එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා...❤❤❤❤❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥♥
@shaasilva7636
@shaasilva7636 7 ай бұрын
තැනකට යන්න හොරකමක් වංචාවක් නොකර උත්සාහ කරන කොල්ලෙක්ට බැනලා වැඩක් නෑ ඌට පිස්සු උනත් ගැටලුවක් නෑ අහිංසකයෙක් .i phone එකක් ලැබුනානේ එයාල කරන උදව් වලින් ඉදිරි වැඩ සාර්ථක කරගන්න ලැබේවා.ලස්සන නිහතමානී ගායිකාවක් අපේ රටේ කෙල්ලෙක් .
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@yenulasadhew9747
@yenulasadhew9747 7 ай бұрын
යොහානි වගේ අයට තමා හරියන්න ඕනි. වචනයක් අල්ලගෙන දගලන් නැතිව ඇල්බම් එකේ සිංදු 13 තියේ අහලා බලහන්. අවුරුදු ගානකට පස්සේ ලංකාවේ හොදම ඇල්බම් එක.සිංදු 13 විධි 13 ක් තේරුම් 13 වයිබ් 13. සුපිරි.
@yenulasadhew9747
@yenulasadhew9747 7 ай бұрын
@@janakawwera2 ඕවා පරණ ඒවානේ ඒක තමා කිව්වේ අවුරුදු ගානකට පස්සේ කියලා.
@udithnuren6546
@udithnuren6546 7 ай бұрын
​@@janakawwera2Umba oya kiuwwe okkoma group Albums, singersla godak kiyana sindu. Yohani single artist kenek. Anika eya Sinhala album eka kare thawa godak international projects godak karana gaman.
@tanyagunathilaka7716
@tanyagunathilaka7716 7 ай бұрын
​@@janakawwera2Ape kellawa agaya karamu neda. E wachnayak Hari eyata Loku haiyak hithata shakthiya Wei yaluwa .
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 7 ай бұрын
​@@janakawwera2උබ මොන හිපාටුවෙක්ද ඕයි😂 ඔය එකෙක්ටවත් පුළුවන් උනාද international level එකට යන්න😂 ඉදකින් තොපි. අතීතෙම ඉදල ඒකෙම වැලලියව් වර්තමානයක් අනාගතයක් ගැන හිතන්ඩ එපා
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@dilshanidilshani-xn5ob
@dilshanidilshani-xn5ob 7 ай бұрын
ඇත්තටම මේ වීඩියෝ එක දැක්කම මටත් යොහානි අක්කා ගැන ගොඩක් ලොකු ආදරයක් ගෞරවයක්‌ පැහැදීමක් ඇති උනා ❤️❤️❤️එයා හරි නිහතමානී කෙනෙක් 🥰🥰
@Hashankp
@Hashankp 7 ай бұрын
♥♥
@l.g.s.i5951
@l.g.s.i5951 Ай бұрын
එ මිනිස්සුන්ගේ නිහතමානිකම 🥺❤️🙏 ඇත්තටම මාරයි එයාලා මෙච්චර ප්‍රසිද්ධ වෙන්න හේතුව මෙ නිහතමානිකමම වෙන්න ඇති 🥰
@Hashankp
@Hashankp Ай бұрын
♥️♥️
@piyumimaduahika3994
@piyumimaduahika3994 7 ай бұрын
නියමයි කොල්ලො. ඔයාගෙ උත්සාහය කැපවීම, හීන හඹායාම මාරයි 😍😍😍 ජයවේවා !!!! ඔයාගෙ උත්සාහයෙන් ප්‍රයෝජනවත්, වටින වැඩක් කරන්න ❤❤❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@Kevin_ck.
@Kevin_ck. 7 ай бұрын
Malli good job උබ ඔප්පු කරා උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නෑ කියලා good job malli❤😊
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@gsg0400
@gsg0400 7 ай бұрын
උබ නම් මාරම එකෙක් බන් කොහොම හරි එක කරා ඒවගෙම යොහානි සහ යොහානිගේ කණ්ඩායමත් නියමයි හැමොටම ජය වේවා
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@pandukasenevirathna9593
@pandukasenevirathna9593 7 ай бұрын
Thanku mcn gon athal deela ape le pirisidu krnwta… jaya 💪💪
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️ ♥️
@cl610
@cl610 7 ай бұрын
කොහොම උනත් යොහානි පට්ට නිහතමානී ❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@KillSapona
@KillSapona 7 ай бұрын
අඩො උබනම් හෙන කපටි එකෙක් යොහානිට ලොකු සබ්ස්ක්‍රයිබ් තියෙන නිසා උබ මේවා පස්සෙන් යන්නෙ😂
@econut7354
@econut7354 7 ай бұрын
සිරා මූ හෙන කපටී ජනප්‍රිය වෙලා දැන් ට්‍රෝල් වෙන ස්ටාර්ස්ලා පස්සේ තමා මූ යන්නේ
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 7 ай бұрын
Oyalath ehema karannakkooo ehenam 😮😮😮😊😊
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@TharunDilyan
@TharunDilyan 7 ай бұрын
යොහානි අක්කා නම් ඇත්තටම නිහතමානියි❤❤❤❤❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@KoshilaSLC
@KoshilaSLC 7 ай бұрын
මූ වගේ පිස්සෙක් මං දැක්කමයි 😂😂😂 මේසේ යටත් රිංගනවා දෙයියනේ 😂 ඉස්සර මිනිස්සු තමා නලු නිලියෝ ගායකයෝ පස්සේ ගියේ ඒකට මූ 😅😅😅
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️ ♥️
@shehanisilva82
@shehanisilva82 7 ай бұрын
අනේ මට හරි සතුටුයි...ඔයාගේ ඒ ආසාව ඉෂ්ඨ උන එකට...ඇත්තටම සතුටුයි මල්ලි...❤ සුභ පැතුම්...🎉❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@SITHUM346
@SITHUM346 7 ай бұрын
මේක බලද්දී මට විතරද බං හිනා යන්නේ 😁😁
@apsarasewwandi5799
@apsarasewwandi5799 7 ай бұрын
Same😅
@user-bs7tt3vr6h
@user-bs7tt3vr6h 7 ай бұрын
Same😅😅😅
@warunaakalanka2680
@warunaakalanka2680 7 ай бұрын
නෑ නෑ මටත් එහෙමයි
@user-bs7tt3vr6h
@user-bs7tt3vr6h 7 ай бұрын
​@@warunaakalanka2680 ඔයාට එහෙම නැ කියලා අපි මොනා කරන්නද😂😂😂
@navoda123syfer6
@navoda123syfer6 7 ай бұрын
ow bn muge kiyawilla 😅
@mamakamthi7735
@mamakamthi7735 7 ай бұрын
උබට සුභ පැතුම් මචන් ❤ මෙච්චර දවසක් විඩියෝ බැලුවා .අද තමයි ස්බ් කලේ යොහනී අක්කා ට respect බුදු සරණi කොල්ලෝ උබට💕🥰
@udayangirandika1588
@udayangirandika1588 7 ай бұрын
මමත්
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@prsadsuranga5869
@prsadsuranga5869 7 ай бұрын
ඇත්තටම මාරම නිහතමානී .ඒ නිහතමානී කමට❤️මාරම ආදරෙයි බුදු සරණයි ඉදිරි වැඩ කටයුතු හොදින් කරගන්න ලැබෙන්න කියල ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනව
@Hashankp
@Hashankp 7 ай бұрын
♥♥
@sanjupradiya4660
@sanjupradiya4660 7 ай бұрын
යොහානි අක්කි හිතුවාටත් වඩා නිහතමානී හදවතක්. ජයවේවා හශාන් මල්ලි ❤️❤️❤️
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@user-sn1di8vf9r
@user-sn1di8vf9r 7 ай бұрын
💯👌
@Slking127
@Slking127 7 ай бұрын
මරු බන් ඉතින්.. උබේ සතුට දැකලා මටත් සතුටුයි..😜 උත්සහ කරොත් ඕන දෙයක් කරන්න පුලුවන්...🥰
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@sithulnawodya2460
@sithulnawodya2460 7 ай бұрын
කරන දේ පට්ටටම කරන මිනිස්සු ❤ Feeling Exited.❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@antonyfernando4704
@antonyfernando4704 7 ай бұрын
Uba supiri kollek bn jaya wewa 🙏👍❤️❤️❤️ o
@Hashankp
@Hashankp 7 ай бұрын
♥♥
@HellodreamersLK
@HellodreamersLK 7 ай бұрын
ඒකනම් ☺️ කියන්න වචන නෑහ් ❤✨ ඒ හැගීම මේ වීඩියෝ එකෙන් අපිටත් දුන්නා බම් උබ 😫 මගෙත් fav celebrity yohani 🙂🤍
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@nishadidananjana4254
@nishadidananjana4254 7 ай бұрын
උත්සාහය හොදයි දුර්වලකමක් විදියට ඔයා කලබලයි ඒක හදාගන්න පුලුවන්නම් හොදයි නැත්තම් කරන වැඩ හරියට කරගන්න බැරි වෙයි❤good luck
@shenu1478
@shenu1478 7 ай бұрын
කුතුහලය පිරුනහම අපි බලන්න ආස. ඒකයි එයා ඒක කරන්නෙ. නිකන්ම කිව්වට දැනෙන්නෙ නෑ
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@user-gt1zr8zz1e
@user-gt1zr8zz1e 7 ай бұрын
අනේ ඇත්තටම යොහනි අක්ක සුපිරි චරිතයක් මන් හරිම ආදරෙයි ❤මාරම හොද හිතක් ඔයාට තියෙන්නෙ ❤😊ආදරෙයි🥰😊
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@Mrdila4423
@Mrdila4423 7 ай бұрын
ඒ නිහතමානකම ❤❤මාරම වටිනවා මොනවා නැතත් චමත් අයියට ස්තූති කරන්න අමතක කරන්න එපා❤❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥♥
@yashikaharshani9714
@yashikaharshani9714 7 ай бұрын
ඔය කැපවීම ,උත්සාහය,හීන ඔයාගෙ ඉගෙනීමේ වැඩවලට යොමු කරානන් වටිනව කොල්ලො.මේ දේවල් වලින් හැමෝටම හිතේන්නෙ උබගෙ මානිසිකත්වය ගැන😢
@teshankavindu7340
@teshankavindu7340 7 ай бұрын
Ow mu manasika pissek
@udithnuren6546
@udithnuren6546 7 ай бұрын
Loke one tharam ohoma fansla innawa, Indiawe wisheshayen. Normal deyak
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@GEEKSLPHOENIX
@GEEKSLPHOENIX 7 ай бұрын
ඉගෙන ගෙන ලැබෙන හුත්තක් නෑ බන් දැන් ඉගෙන ගන්නවට වඩා මේ දෙවල් කරන එක තමා හොද හැබයි මේ දෙවල් ගැන ඉගෙන ගෙන කරන්න ඕනෙ පිලිවෙලකට හරි විදිහට නැත්තම් කෝකත් නැති වෙනවා..
@whitaa98
@whitaa98 7 ай бұрын
පලවෙනි වීඩියෝ එකේදි ගොඩක් අයට හිනා ගියා. FB video එකේ Ha ha reaction වැඩියෙන් තිබුනේ. දැන් මොනවා හිතෙනවද දන්නෑ නේ.. උඹනම් නියමයි කොල්ලෝ. KZbin එකේ වෙනසක් කරන කෙනෙක්. පුලුවන් නම් කමාජ් අයියත් හම්බවෙයන්..ජය වේවා Hashan KP Bro. ❤❤👍
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@user-ge9fp7zt8l
@user-ge9fp7zt8l 7 ай бұрын
මාත් දැරණියගල තමා අයියේ මටත් සතුටුයි අයියගේ හීනේ සැබැ උන එකට තව අයියගේ තියන හීන හැබැ වේන්න ඕනේ යොහානි අක්කා හරිම නිහත මානි කේනේක් 🥺❤️
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@erandinimasha5406
@erandinimasha5406 7 ай бұрын
ලංකාවේ මෙහෙම වැඩක් කරන පලවෙනි කොල්ලා ❤ ජය වේවා 💗🌍
@Hashankp
@Hashankp 7 ай бұрын
♥♥
@user-xw9kv5od6q
@user-xw9kv5od6q 7 ай бұрын
ඌ වගේ තව ලොල්ලෙක් ඕනි නෑ මේ රටට 😂🙂
@erandinimasha5406
@erandinimasha5406 7 ай бұрын
@@user-xw9kv5od6q ලොල්ලෙක් කියන්නෙ මොකෙක්ද 😂
@user-xw9kv5od6q
@user-xw9kv5od6q 7 ай бұрын
@@erandinimasha5406 ඔය චැනල් එක කරන එකා වගේ එවුන්ට තමා ලොල්ලෙක් කියන්නෙ දැකල නැත්තං බලාගන්න 😂😂
@dilshansewwanda2681
@dilshansewwanda2681 7 ай бұрын
Exam stress ywa gnna කදිම video😹
@KSM-iy2xb
@KSM-iy2xb 7 ай бұрын
😂 මුන් වගෙ දහයක් හිටියොත් ඇති මේ රටට...😂
@pasinduvr
@pasinduvr 7 ай бұрын
😂😂
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@Doctordream742
@Doctordream742 7 ай бұрын
ඇත්තටම යොහානි අක්කයි ටීම් එකයි සෑහෙන හොදයි❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@රුදිරය-වැගිරෙ-සහනේy5b
@රුදිරය-වැගිරෙ-සහනේy5b 7 ай бұрын
වෙනස් විදියට අරමුනු ජයගන්නා වෙනස් පුද්ගලයෙක් 🔥
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@chathugirl1492
@chathugirl1492 7 ай бұрын
Anee harima shook malli oya. Oyage video eka blala oyta wadiya mata sathutui aththatama. Harima lucky oya ❤
@Hashankp
@Hashankp 7 ай бұрын
♥♥
@Thekiya2005
@Thekiya2005 7 ай бұрын
ඔබනම් මනසික ලෙඩ්ක් වගෙ බන් සිරවට 🤣
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@kavideshan1967
@kavideshan1967 7 ай бұрын
දිග මදි ශිෂ්නයක් ගැන කියන්නේ මුගේ එක ගැනද දන්නේ නැහැ කියන්නේ 😅
@user-qo7me5sl4n
@user-qo7me5sl4n 7 ай бұрын
😂😂😂😂
@YohanDilshan-ci1zd
@YohanDilshan-ci1zd 7 ай бұрын
😂😂😂
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@kdcpkothalawala764
@kdcpkothalawala764 7 ай бұрын
යොහානි ලෝකයක් දන්නා කෙනෙක් හරිම හොදයි නිහතමානී කෙනෙක් ඔය වගේ අයට තමයි හරි යන්නෙ .තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️❤️👍
@Hashankp
@Hashankp 7 ай бұрын
♥️♥️
@modayamodaya
@modayamodaya 7 ай бұрын
කැමතිම ගායිකාව හොයානිද. මන් හිතුවෙ දිනිති වල්ගමගේ කියල 😢
@Hashankp
@Hashankp 7 ай бұрын
♥♥
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 12 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 17 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
මට Yohani අක්කා කතා කරා 😱♥️
10:24
පරණ මතක අලුත් කරන සෙල්ලම් | Sunway Lagoon | Malaysia - VLOG 323
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 98 М.
බඳින්න යන්නේ
11:05
Chirantha N Samitha
Рет қаралды 52 М.
එයාලව හම්බුනා @Hashankp
12:01
Track ShaShiya
Рет қаралды 72 М.