තේ වෙලාවට ලේසියෙන් ගමේ කෑමක් Finger millet recipes Halapa Recipes from Kusala's Simple Life

  Рет қаралды 104,186

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

තේ වෙලාවට ලේසියෙන් ගමේ කෑමක් Finger millet recipes Halapa Recipes from Kusala's Simple Life
කුරක්කන් පාන් Finger millet Bread
👇👇👇👇👇👇
• Brown bread🍞for your h...
කුරක්කන් පිට්ටු Finger millet Pittu
👇👇👇👇👇👇👇
• Finger millet recipe f...
කුරක්කන් කැඳ Finger millet kanji
👇👇👇👇👇👇👇
• Finger Millet Energy m...

Пікірлер: 83
@chathuwedage6757
@chathuwedage6757 2 жыл бұрын
ආසම කෑමක් ලේසියටම හැදුවා, සුවඳ ත් දැනෙනවා🤪, thanks අක්කා
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
මමත් හරිම ආස කෑම.හැලප.මම නං ඉන්නේ රට.නංගි හදන ඒව දැක්කහම.කන්න ආස හිතෙනවා.තව තවත්.ශක්තිය දහිරිය ලැබේවා.නංගිට තෙරුවන් සරණයි.ආදරෙයි
@athapaththuarachchigeshira2969
@athapaththuarachchigeshira2969 Жыл бұрын
Koitharam saralad me vidiya.godak sthuthi.theruwan saranai.
@kanchananawodani6696
@kanchananawodani6696 2 жыл бұрын
Man haduwa harima rasai lesei oyata isthuthi apita me wage kama gana kiyala denawata budu saranai duwe
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
හරිම ආස කෑමක්...හරිම ලේසි විදියට ඔයා හදල පෙන්නුව.ස්තුතියි
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 2 жыл бұрын
ආසම කැමමක් බොහොම ස්තුතියි කියලා දුන්නට 👍👍👍බලමු ලංකාවට ආවට පස්සේ හදන්න
@sanndusawindaya4611
@sanndusawindaya4611 2 жыл бұрын
Ape gedara kraken tiynwa. ikmnin Piti karan hadanwaa aniwaryenma. Hadsla aniwaryenma kiyn. isthuthiii. 👍 👍 👍
@rasangikapathirana5416
@rasangikapathirana5416 2 жыл бұрын
මම ඊයෙ ඔය ගැන හිත හිත ඉදලා අද හවස හදන විදිහ බලන්න කියලා යූටියුබ් ආවා විතරයි අනේ තිබ්බා.....💜️🙈
@rasikauduwila2863
@rasikauduwila2863 2 жыл бұрын
Matath okama unane...
@rasangikapathirana5416
@rasangikapathirana5416 2 жыл бұрын
@@rasikauduwila2863 eekanee...🥰♥️
@lifewithlatha710
@lifewithlatha710 2 жыл бұрын
ඇත්තටම බොහොම රසවත් ගුණවත් කෑමක් තමයි හැලප ගොඩක් ස්තුතියි ඔයාට
@thellamburavithanagechandr9937
@thellamburavithanagechandr9937 2 жыл бұрын
Attarama godak hodai oyage kama rasapi hadanna puluwan
@aselabandara9309
@aselabandara9309 2 жыл бұрын
Godai sthuthei obata. Aluth resipi akak kiyala dunna ta. Mage baba Hari asai halapa kanna. Aya thawama podei. Niduk. Neerogi. Deerghayou wewa. Siyalu devi pihitai.
@chandrikamorawaka5088
@chandrikamorawaka5088 2 жыл бұрын
Thanks kurukkan blender karanawa puluwan kiyala denuwath kalata
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
මේක කලින්ම අපේ නෑදෑයින් හදලා අපිටත් එව්වා. ගොඩාක් රසයි කැන්දකොල ප්‍රශ්නෙට දුන්න විසදුම් ගොඩක් බුද්ධිමත් ස්තුතියි 🙏 ජය වේවා 🙏 දියුණු වේවා 🙏 නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏
@LasanthiKumari-x5y
@LasanthiKumari-x5y Жыл бұрын
Mata godaj wadagath una me video eka, thank you miss❤
@NissankaNilanthi
@NissankaNilanthi 3 ай бұрын
Sudu menika mama ada reta heduwa.heta udeta jafna yawanawa.mata haeima happy.oyata niduk nerogi duwiyak patami.rasata.,melekata awa.budu saeanai.❤❤❤❤❤🎉🎉🎉🎉
@rasikasandamali1607
@rasikasandamali1607 2 жыл бұрын
Thank apita rasa kema hadana hati kiyala denawat
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
අව තමයි හැදුවේ..නියමෙට ආවා..සීනි තව චුට්ටක් තිබ්බනන් හරි හැබැයි රසයි..මමත් බයේ හිටියේ හරියයිද කියලා...thanks dear ....💖💖💖💖
@pitarataapisrilanka-dubai5989
@pitarataapisrilanka-dubai5989 2 жыл бұрын
I am going to try it tomorrow - way of you explain is easy we don't have a kanda kola here in Dubai will try with banana leaves. Appreciated your time.
@deepikapriyangani8445
@deepikapriyangani8445 2 жыл бұрын
අපිනම් බිස්කටි ගන්නෙම නැ මිස් ඔය යු ටියුබ් එකෙ කියලා දෙන දේවල් හදල කනවා වැඩි වියදමක් යන්නෙ නැ.ගොඩක් ස්තුති .
@geethikajayarathna587
@geethikajayarathna587 2 жыл бұрын
Ada man iba thumiyage upades walin e widihatama helapa heduwa...godak rasai...kenda kola nethi nisa apita loku getaluwak wela thibune....sthuthie....godaaak pin obata .......
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 2 жыл бұрын
බොහොම ස්තූතියි ගොඩක්ම වටින රෙසපි එකක් නියමයි❤️❤️❤️❤️❤️
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 2 жыл бұрын
ආසයි කන්න
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Thank for sharing
@shyaminimihindukula112
@shyaminimihindukula112 2 жыл бұрын
thank you Kusala. Nice recipie 😊
@tharangi1245
@tharangi1245 2 жыл бұрын
Thank u. Akki ķehel kole natana unu wathure dala gaththama kole irennema na
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි නංගි
@kathriachchigehemapala7242
@kathriachchigehemapala7242 2 жыл бұрын
@@KusalasSimpleLife ft CT ft CT ft
@ruparupa4116
@ruparupa4116 2 жыл бұрын
බොහොම ස්තුතියි කුසලා
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 2 жыл бұрын
Man aasa kemak akke. Ooka medata panipol dala kanna thamai aasama. E widihatath hadana widiha puluwan nam vedio ekak danna....me widihatath hadannamko.....
@anulapodimanike2313
@anulapodimanike2313 Жыл бұрын
ගොඩක් ස්තූතියි නංගි
@jenniferjansze2494
@jenniferjansze2494 Жыл бұрын
Very delecious🥝🍉♥️🔔🍋🍎
@desikaha9507
@desikaha9507 15 күн бұрын
පැණි පොල් හදලා නෙමෙයි ද හදන්නේ
@NissankaNilanthi
@NissankaNilanthi 3 ай бұрын
Hadala baoannam niyamai menika❤❤❤❤❤❤
@shanthijayalath4517
@shanthijayalath4517 2 жыл бұрын
බොහොම ස්තුතියි නoගී.. ❤❤️
@sarathw5740
@sarathw5740 2 жыл бұрын
Great video!
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 2 жыл бұрын
නියමයි අක්කෙ ජය
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 2 жыл бұрын
Akke dawa kiyak vithara thoya ganda puluwanda
@siresy5319
@siresy5319 2 жыл бұрын
Godak wadagat b s oyata
@mangalakumari6528
@mangalakumari6528 2 жыл бұрын
Godak isthuthiy oyata
@anun6827
@anun6827 2 жыл бұрын
You are great ..👍❤
@thanujasomarathna6842
@thanujasomarathna6842 2 жыл бұрын
mis wandu appa hadaddi hal godak wela poganna onada
@kumaridissanayake4949
@kumaridissanayake4949 5 ай бұрын
Good
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
ගොඩාක් හොදයි 👌👌👌👌
@pramithajanaki9122
@pramithajanaki9122 Жыл бұрын
කලින් දවසේ හදලා පස්සෙ දවසේ නැවත ස්ට්ම් කරලා ගන්න පුලුවන්ද ?
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
පුලුවන්
@priyanthabernard5074
@priyanthabernard5074 11 ай бұрын
Sha..❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
❤❤❤❤
@SunayaniNirathnaRandeny-nv2dk
@SunayaniNirathnaRandeny-nv2dk 10 ай бұрын
Thanks you
@mumthajbegam4150
@mumthajbegam4150 2 жыл бұрын
1st comment nice video try karala blannam dear
@dhammikaperera1255
@dhammikaperera1255 2 жыл бұрын
පැණි එක්ක හදනව නම් කොහොමද
@virajidesilva8822
@virajidesilva8822 Жыл бұрын
මේක fridge ඵකේ නැතුව දවස් 2 විතර නරක් නොවී ඵලියේ තියාගන කෑමට ගන්න පුලුවන්ද ?
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
පුලුවන්
@ramyalatha4972
@ramyalatha4972 2 жыл бұрын
Api hadanneth ohoma thamai.rasa danenawa wage.
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@gayanrukshan816
@gayanrukshan816 2 жыл бұрын
Asama kamak
@chulanidilruk
@chulanidilruk 2 жыл бұрын
Super
@Nelvoids
@Nelvoids 2 жыл бұрын
මැදට පොල් පැණි දානව නම් කොහොමද ?
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
එහෙමත් කරන්නම් වීඩියෝ එකක්
@sujeewamalkanthi4540
@sujeewamalkanthi4540 2 жыл бұрын
Oya hadana kama hodai pahasui ewa melakata enawada suba dawasak
@roshitharoshitha8339
@roshitharoshitha8339 2 жыл бұрын
Mat haduwa akke hari rasi
@wasanthichathurani7632
@wasanthichathurani7632 11 ай бұрын
ස්තූතියි 🙏🙏🙏🙏
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 2 жыл бұрын
Thank you 🙏❤️
@subandikasubashini2790
@subandikasubashini2790 2 жыл бұрын
Thank you
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Delicious .😋😋😋
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 2 жыл бұрын
👍👍😋
@chathuraniwellikala4558
@chathuraniwellikala4558 2 жыл бұрын
දැක්කාම ආස හිතුනා. මම මීට කලින් යුටියුබ් එකෙන් බලං හැලප හැදුවා. රසටත් ආවා ඒත් කනකොට තල්ලෙ ටිකක් ඇලෙන ගතියක් තිබ්බා. මට මතක නෑ මම පාන්පිටි දැම්මද නැද්ද කියන්න. එහෙම වුනේ ඇයි කියන්න පුලුවන්ද? මිස්.🌹🌹🌹🌹❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
පාංපිටි වැඩි වුනමත් වෙනවා..නැත්නම් තැම්බිල මදි වුණාම
@chathuraniwellikala4558
@chathuraniwellikala4558 2 жыл бұрын
@@KusalasSimpleLife බොහොම ස්තූතියි❤️❤️❤️❤️
@kumaragamaethige7669
@kumaragamaethige7669 2 жыл бұрын
කැන්ද කොළ නැත්නම් ලොකු ගංසූරිය කොළ ගන්න. දකුණේ භාවිතයක්
@fareedaghani9334
@fareedaghani9334 2 жыл бұрын
Thankyou
@shanthirathnasekara2561
@shanthirathnasekara2561 2 жыл бұрын
Thanks
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
ආයුබෝවන්
@janithacosta
@janithacosta 2 жыл бұрын
❤️❤️❤️❤️🙏😍
@nandanatennekoon2777
@nandanatennekoon2777 2 жыл бұрын
මෙයත් අපෙ අම්මා වගේම කියවනවා
@lalitharanaweera8566
@lalitharanaweera8566 2 жыл бұрын
Thinks
@oshanakalanka3344
@oshanakalanka3344 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍
@niroshandk4320
@niroshandk4320 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💯💯💯💯
@たなか田中-i6d
@たなか田中-i6d 2 жыл бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏👍👍👍👍👍👍👍👍👍👍👍
@umeshaharshani9415
@umeshaharshani9415 2 жыл бұрын
❤️❤️😘😘😘😘😘😘
@sumanamirihagalla8576
@sumanamirihagalla8576 Жыл бұрын
කෙසෙල් කොල ඉරෙන්නෑ ලිපට චුට්ටක් අල්ලල තවා ගන්න
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 30 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 117 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 27 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 30 МЛН