✔පොල් කිරි දාලා හදන ලේසිම හැදි කැවුම් රෙසපි එක|hadi kauma|m.r kitchen

  Рет қаралды 514,754

M.R kitchen

M.R kitchen

Күн бұрын

#mrkitchenrecipe #kaum#hadikaum#

Пікірлер
@DenagamavitanageGaneeshakalhar
@DenagamavitanageGaneeshakalhar 10 ай бұрын
ස්තුතියි ඔයාට 💐 හරිම රසයි මන් හැදුවා ලස්සනට ආවා කැවුම් ටික හැමෝම රසයි කියුවා .
@lalanthanilmini7001
@lalanthanilmini7001 10 ай бұрын
මම හැදුවා කියපු විදිහටම. හොඳට ආවා. හරිම රසයි. මේ වගේ දේ හරියටම කියලා දෙනවට ඔබ තුමියට ගොඩාක් පිo. 😮
@Wickramarachchikumu
@Wickramarachchikumu 2 ай бұрын
ජීවිතේ පලමු වතාවට මම කැවුම් හැදුව.ඒ මේ vedio එක බලල.ඒකත් මම melbourne යවන්න මට ආව කැවිලි order එකකට හැදුවෙ.මම මේ ඒක භාරදීල ආව ගමන්.thank you darline.බොහොම පිං❤❤❤❤
@ranjikarabel5510
@ranjikarabel5510 10 ай бұрын
මම ගියපාර අවුරුද්දට ඔයාගේ පොල්කිරි නැතුව හදන හැඳි කැවුම් recipe එක හැදුවා.ගොඩක් හොඳට රසට ආවා.මේපාර මේක try කරනවා.ගොඩක් ස්තූතියි මේවගෙ ලේසි ක්‍රම වලට පැහැදිලිව කියලා දෙනවට.❤
@chithrajayaskara6711
@chithrajayaskara6711 10 ай бұрын
මම ගෙදර කොටපු හාල් පිටි වලින් මේ විදියට හැදුවා. පලවෙනි වතාවට හැදුවේ. හරිම රසයි කියලා හැමෝම කිව්වා. ඔයාට ගොඩාක් ස්තුතියි. 6:15
@akarshafernando4649
@akarshafernando4649 9 ай бұрын
ගෙදර කොටපු හාල් පිටි කබලෙ බැදලද ගත්තේ
@ලොකී-න9ඟ
@ලොකී-න9ඟ 9 ай бұрын
​@@akarshafernando4649බදින්න එපා අමු පිටි වලින් හදන්නේ
@Abcdhgfdcvhjjhfdch4
@Abcdhgfdcvhjjhfdch4 3 ай бұрын
බදින්න ඕනද පිටි
@mrkajja6298
@mrkajja6298 10 ай бұрын
මේක බලන් දැන් හදන ගමන්❤
@Gangunii-in2nv
@Gangunii-in2nv Ай бұрын
හොදට ආවා මාරම රසයි තැන්ක්ස් මිස්❤🎉
@Gangunii-in2nv
@Gangunii-in2nv Ай бұрын
🎉❤
@ManjulaManjula-is6wb
@ManjulaManjula-is6wb 8 ай бұрын
මාත් හැදුවා අක්කේ ... මාර රසයි හොඳට තිබුණා. Thank you ....
@buddhimasepali4930
@buddhimasepali4930 10 ай бұрын
මං දැන් හැදුවා. මාර රසයි හොඳටම ආවා. තැන්කිව් අක්කේ.. ❤️
@yamunadoolwela1178
@yamunadoolwela1178 Ай бұрын
not thank q, Thank you.
@priyasfooddiarysl
@priyasfooddiarysl 10 ай бұрын
අද හැදුවා අක්කේ නියමෙටම ආවා Thankyou ❤
@tharukanilanthi6532
@tharukanilanthi6532 17 күн бұрын
මමත් හැදුවා ගොඩක් රසයි..❤❤❤
@DeepikaYapa
@DeepikaYapa 6 ай бұрын
කිව්ව විදිහටම කැවුම් හැදුවා හරිම රසයි ❤❤
@janithamadushani2085
@janithamadushani2085 9 ай бұрын
පලමු වරට මේ විදිහට කැවුම් ඉව්වා.හරිම ලේසියි ..හරිම රසයි ..😍ගොඩක් ස්තූතියි ..😍🌷
@Laksala-k3y
@Laksala-k3y Ай бұрын
හරිම රසයි
@ThusharaThilak-bb2yz
@ThusharaThilak-bb2yz 6 ай бұрын
ඔයා හරිම පැහැදිලිව කෙටියෙන් විස්තර කරලා දෙනවා බලන්න ආස හිතෙනවා ස්තුති
@nimashaekanayaka7685
@nimashaekanayaka7685 Ай бұрын
ගොඩක් ස්තුතියි මිස් හරිම පැහැදිලිව කියලා දුන්නා
@yohanthiniranji7195
@yohanthiniranji7195 4 ай бұрын
හදලා බලන්නම්කෝ .❤
@namalNamal-qq7ke
@namalNamal-qq7ke 9 ай бұрын
මම ඊයේ කැවුම් හැදුවා.හොදට පිපිලා ආවා.සීනි මදි වගේ.පළවෙනි පාර හැදුවේ.ආය හදන්න ඕන.ස්තූතියි .
@GayathriDissanayake-c4s
@GayathriDissanayake-c4s 9 ай бұрын
මම අවුරුද්දට හැදුවා .රසත් නියමට ආවා. Thank you අක්කේ
@chameeshachameesha
@chameeshachameesha 10 ай бұрын
රසයි අක්කේ එහෙම මමත් හැදුවා
@hansikamadhuwanthikodagoda9677
@hansikamadhuwanthikodagoda9677 8 ай бұрын
මම හැදුවා හොඳට තිබුණා. හරිම shoft රසවත්... Thank you..
@Lath-q2t
@Lath-q2t 10 ай бұрын
සුපිරි බුදු සරණයි
@meenu8332
@meenu8332 9 ай бұрын
ඔයා මේ කියලා දෙන විදිහට මම හරිම කැමතියි. මමත් හැදුවා පළමුවෙනි වතාවට, හරිම රසයි. ❤
@ShahimaRanduna
@ShahimaRanduna 9 ай бұрын
😮මරු
@prabhashaniabeysekara1999
@prabhashaniabeysekara1999 10 ай бұрын
මම අද මේ රෙසිපි එකට ට්‍රයි කරා.. ඇත්තටම හරිම රසයි❤
@S.sSachi
@S.sSachi Ай бұрын
මාත් බලන් හිටියේ මං හදනවා ගොඩක් ස්තුතියි
@AsankaSadamali-k4e
@AsankaSadamali-k4e 9 ай бұрын
හැදුවා හරිම රසයි .ගොඩක් ස්තුති
@veenanisha478
@veenanisha478 10 ай бұрын
නියමයි. හෙට හදන්න ඕනේ
@S-y6x-d20p
@S-y6x-d20p 4 күн бұрын
රැට ඒදල උදේ හදන්න ඕනේ ලස්සන ට පිපෙනව සොෆ්ට්😊 රසයි මෙව්වා
@Tharulimix
@Tharulimix 10 ай бұрын
ඔයාගෙන් බලාගෙන මමත් කැව්ම් හැදුවා.හරිම රසයි 👌👌👌👌👌 හරිම ලස්සන කටහඩක් තියෙන නිසා බලන්නත් ආසයි ❤❤❤❤
@uthpalapiyumali8954
@uthpalapiyumali8954 10 ай бұрын
හෙට හදන්න ඕනි ❤
@WdthilakWdthilak
@WdthilakWdthilak 10 ай бұрын
Mm ow godak rasai❤❤
@WdthilakWdthilak
@WdthilakWdthilak 10 ай бұрын
Ane me thamuse kiyanawa vage hadanna be mongaliye
@chanakasampath.5090
@chanakasampath.5090 9 ай бұрын
APITH HADANAWA.....HADALA KIYANNAM......THANKYOUUUU....HARIMA PEHEDILI......❤❤❤❤❤❤
@KumariKala-r4g
@KumariKala-r4g 3 ай бұрын
ලස්සනයි මැනික කන්න හිතුනා අද තමයි දැන ගත්තේ හදන ව්දිය තැස්
@nilantifernando-ps6gw
@nilantifernando-ps6gw 8 ай бұрын
ස්තුතිය කිප පාරක් මම හැදුවා හරිම රසවත් ❤❤❤
@Ashininirasha-c3e
@Ashininirasha-c3e 7 ай бұрын
මමත් හැදුව මාරම රසයි❤
@RamyaFernando-v2j
@RamyaFernando-v2j 2 ай бұрын
නත්තල් වලට. මම හදනවා ඔඛට ස්තූතියි 🎉❤
@nandinidilani3676
@nandinidilani3676 10 ай бұрын
පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තුතිය ඔයාට ❤❤❤❤
@ChitraIrani
@ChitraIrani 10 ай бұрын
මම මෙය රෙසපිය හොය හොයා හිටියේ .. බොහොම ස්තූතියි
@freddycell2452
@freddycell2452 10 ай бұрын
නියමයි
@AnushaAnesh-py4fl
@AnushaAnesh-py4fl 9 ай бұрын
Wooow ❤❤❤❤❤
@DineshMadushanka-wl8mv
@DineshMadushanka-wl8mv 5 ай бұрын
Godak rasai akke mamath heduwa thx❤❤
@charithsandaruwan8697
@charithsandaruwan8697 4 ай бұрын
Math haduwa akki .hamoma kiwwa harima rasai kiyala . Thanks akki .Budu saranai❤❤❤❤❤
@WijewardanaDisanayaka
@WijewardanaDisanayaka 10 ай бұрын
නියමයි,මමත්,හදනවා😅
@JayanthaPremawansha-sq2tr
@JayanthaPremawansha-sq2tr 7 ай бұрын
Harina watibaw ,
@VirajDananjaya-u4z
@VirajDananjaya-u4z 20 күн бұрын
Ane mis mata meke hade lassana raumata ganna baane...dan deparakma haduwa...rasata enawa...atha lan karalamai wakkaranne...thank you
@pushpajayasuriya5196
@pushpajayasuriya5196 10 ай бұрын
මම මේ රෙසිපිය හොය හොයා හිටියෙ ස්තුතියි🎉🎉🎉❤
@prasadchamila-ch4fr
@prasadchamila-ch4fr 10 ай бұрын
ඔන්න දුන්නා
@mekhalagunasekara5588
@mekhalagunasekara5588 10 ай бұрын
Hamadama pahasuwen hadana pahadiliwa kiyadena kama වට්ටෝරු wenuwen bohomathma sthuthi🌹🌹 oyata...🙏
@AshaPriyadarshani-b1s
@AshaPriyadarshani-b1s Ай бұрын
Hari ma rasai akki math haduwa❤❤❤😊😊❤❤❤
@NadeekaPriyangani-uw4fq
@NadeekaPriyangani-uw4fq 10 ай бұрын
Thank you so much oyata❤❤❤❤❤❤hamadema piliwelata kiyala denavata
@fajardeen8557
@fajardeen8557 8 ай бұрын
Godak thanks hari lassanai kewum
@ThakshilaDhamayanthi-i6y
@ThakshilaDhamayanthi-i6y 5 ай бұрын
ස්ෆ්හ්හ්ම්ව්න්❤
@damayanthikumari6621
@damayanthikumari6621 10 ай бұрын
මං ආසම කැවුම් වර්ගය.ලංකාවට ගියාම හදන්නම්කො.බොහොම පිං ඔයාට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න. 🌹❤️🌹❤️🌹❤️🌹❤️
@ChamaliPalliyaguruge
@ChamaliPalliyaguruge 12 күн бұрын
මම හැදුවා.නියමෙට ආවා.හැමෝම රසායි කිව්වා❤❤
@seethaparara
@seethaparara 5 ай бұрын
මාත් හදන්න ඔීනි ගොඩක් රස අැති ❤❤❤
@udayakumarage2017
@udayakumarage2017 10 ай бұрын
Hodata awa thank u❤❤
@hemalathagamage6805
@hemalathagamage6805 8 ай бұрын
අද මම හැදුවා .ඔයාට thank you 🎨🎨🎨
@piyumiwickramasingha4802
@piyumiwickramasingha4802 Ай бұрын
මාත් හැදුවා අත්තටම රසට තිබුනා
@ISP-k2l
@ISP-k2l 10 ай бұрын
Mekata gedara hada gaththu piti ganna barida
@iroshimanel2407
@iroshimanel2407 10 ай бұрын
ස්තුතියි ඔබට ❤
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 2 ай бұрын
ස්තුතියි දුව
@HiruniMalisha-e3k
@HiruniMalisha-e3k 3 ай бұрын
Budusaranay
@nilushasandamali46
@nilushasandamali46 10 ай бұрын
මම ඔය ක්‍රමේට තමයි හදන්නෙ වෙනදටත් ..❤❤හරිම රසයි එහෙම ..මම වතුර දාන්නෙ නැහැ පොල්කිරි තමයි දාන්නෙ ❤❤
@amilarukshantha8241
@amilarukshantha8241 10 ай бұрын
වතුර දැම්මොත් රස නැතිද? පොල් කිරි දාලා ගොඩක් දවස් තියාගන්න පුලුවන්ද?
@nilushasandamali46
@nilushasandamali46 10 ай бұрын
@@amilarukshantha8241 පොල්කිරි දාලා හැදුවට මොකුත් වෙන්නෙ නැහැ රස වැඩි වෙනවා ☺️☺️
@nilushasandamali46
@nilushasandamali46 10 ай бұрын
@@amilarukshantha8241 දවස් 5 /6 ක් වගේ තියාගන්න පුලුවන් ..උකු පොල්කිරිම ගන්න .... ..
@nilushasandamali46
@nilushasandamali46 10 ай бұрын
@amalidilrukshi7374 සුදුසීනි ම ගන්න ...dr ☺️☺️
@nethuu7224
@nethuu7224 10 ай бұрын
කඩේ හාල් පිටි කියන්නෙ ඉදි ආප්ප පිටිද
@chamaripriyanga8738
@chamaripriyanga8738 12 күн бұрын
බොහොම ස්තුති.
@MalkanthiRanawaka
@MalkanthiRanawaka 6 ай бұрын
Oyata godak sthuti harima lassanai Theruwan saranai
@yasorajapaksha542
@yasorajapaksha542 5 ай бұрын
Budu saranai devi pihitai 🙏 😊😊
@lakshmikumari705
@lakshmikumari705 5 ай бұрын
Harima shoookne thanks oyata
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 9 ай бұрын
❤❤❤❤Thanks.
@NirmalaDesilva-tg2sw
@NirmalaDesilva-tg2sw 10 ай бұрын
Thank you oyata.ada maath hadanawa❤
@JayanthaLiyanage-bi1nw
@JayanthaLiyanage-bi1nw 3 ай бұрын
Thanks thavath kavili warga hadanna 💕💞💞👮🏿
@kanchanaudeni2290
@kanchanaudeni2290 10 ай бұрын
කඩේ හාල් පිටි නැතුව ගෙදර කොටල තෙත හාල් පිටි ගන්න පුලුවන්ද
@srilanka8562
@srilanka8562 3 ай бұрын
Thank u good job ❤
@GdDayawathi
@GdDayawathi 10 ай бұрын
ස්තුතියි ❤❤❤
@ChathuranganiGallagr
@ChathuranganiGallagr 10 ай бұрын
Tnx akka..oyage vedio api dapu gaman balanawa
@lalithindika2837
@lalithindika2837 9 ай бұрын
mamath haduwa. lassanata rasata hadaganna puluwan una. thankyou
@sriyanirubasinha169
@sriyanirubasinha169 3 ай бұрын
Me vidiya harima sarthakai
@rizwanarujahim2834
@rizwanarujahim2834 10 ай бұрын
Wow
@MelaniNisansala-h7w
@MelaniNisansala-h7w Ай бұрын
නනනැනනැ😊😊
@kanti7069
@kanti7069 10 ай бұрын
Mageth asama keuma lankawata geyama hadanna one bohoma esthuti ❤
@ISP-k2l
@ISP-k2l 10 ай бұрын
Thanks oyata me vage lesi recipe kiyala denavata
@randimapiumi3063
@randimapiumi3063 10 ай бұрын
Akki mewa kal tiya ganna hariyatama adurana hati kiyala dennako..kochchara parissamin tibbath mudu gada enawa..
@nimeshbandara7568
@nimeshbandara7568 8 ай бұрын
Unduwal hadana widiyat danna oyata godak pin
@pushpadangalla4056
@pushpadangalla4056 8 ай бұрын
ස්තුතියි
@NadeekaKarunarathna-pw4cf
@NadeekaKarunarathna-pw4cf Ай бұрын
🎉🎉❤❤❤🎉🎉
@nayomisenanayaka8086
@nayomisenanayaka8086 10 ай бұрын
Thank you so much ❤walitalapa kade piti walin hadan widiya kiyala denko
@anularathnayaka8833
@anularathnayaka8833 4 ай бұрын
ඉදි ආප්ප පිටි වළින් මේ කැවුම් එක හදන්න පුළුවන්ද
@benoramesh2635
@benoramesh2635 6 ай бұрын
Mama ada tamai oyage video baluve supper panpiti amavada tambapuvada pls kiyanna mama indiave inne
@benthotasamarathunga3150
@benthotasamarathunga3150 5 ай бұрын
Ape gedara ayath haduwa ....chuttak suger madi wage haiyai kaum ..... Dawas 2ta passe thamaa suger madi bawa therune .....thanks dr
@ramanipahalagamaarachchi6226
@ramanipahalagamaarachchi6226 2 ай бұрын
ස්තුතියි ඔයාට❤❤❤
@JayaKaveesha-cd1yj
@JayaKaveesha-cd1yj 4 ай бұрын
❤🌻👍👍
@jayampathimanuwansha8770
@jayampathimanuwansha8770 10 ай бұрын
මමත් මේ හදනෝ
@PrabathPathirana-f7o
@PrabathPathirana-f7o 20 күн бұрын
Gedara hal piti gann puluwanda,kohomada ganna ona
@SamanmaliPerera-eq3sk
@SamanmaliPerera-eq3sk Ай бұрын
Thank you Akka
@renupallegedara3057
@renupallegedara3057 Ай бұрын
කඩේ පිටි කියන්නෙ හාල් පිටිද.ඉදිආප්ප පිටිද මිස්
@FathimaFarwin-g2c
@FathimaFarwin-g2c 23 күн бұрын
Roasted rice flour hodaitha?
@kulanisandamali-bh7wj
@kulanisandamali-bh7wj 10 ай бұрын
❤❤❤❤❤
@UdayanganiUdayangani-tk4gi
@UdayanganiUdayangani-tk4gi 9 ай бұрын
Akki mekata rathu kakulu piti hariyannadda
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 10 ай бұрын
ස්තුතියි.........❤️💐
@samarakoonfurniture4166
@samarakoonfurniture4166 8 ай бұрын
Thank you so much
@AsankaSadamali-k4e
@AsankaSadamali-k4e 9 ай бұрын
👍
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН