Finland වල ගෙයක් වෙන්කර ගන්න විදිහ (Vlog34)

  Рет қаралды 6,318

Life in Europe (Finland Home)

Life in Europe (Finland Home)

Күн бұрын

Finland වලට එක කට්ටිය කල යුතුම දෙයක් තමයි එන්න කලින් ගෙයන් වෙන් කර ගන්න එක . ඒ සම්බන්ධව දැනුමක් තියනවා නම් කාර්්‍යය පහසුයි සහ සිදුවෙන්න පුළුවන් .අපහසුතාවයන් මග හරවා ගන්න පුළුවන් . ඉතින් ඒ සම්බන්ධ විස්තර තියන වෙබ් අඩවි කිහිපයක් ලින්ක පහලින් දක්වලා තියනවා ඒවත් වැදගත් වෙයි .
lumo.fi/
toas.fi/
www.kela.fi/ma...

Пікірлер: 72
@rohini9599
@rohini9599 6 ай бұрын
ජිව්තේට ලංකාවෙන් එලියට යන්න බැරි උනත් මම මේ චනල් එක බලන්නෙ හරි ආසයි
@warunaudayanga
@warunaudayanga 6 ай бұрын
ස්තුතී ලංකාව හදාගන්න බලමු
@jayathripalihawadana6338
@jayathripalihawadana6338 6 ай бұрын
Thank you very much හොය හොය හිටියේ☺ මේ වගේ වීඩියෝ එකක් accomodation book කරන්න
@warunaudayanga
@warunaudayanga 6 ай бұрын
Good luck
@MaryamHafsah-f8j
@MaryamHafsah-f8j 5 ай бұрын
නියමයි.. අපි තව මාස 2කින් එන්න ඉන්නෙ. ගොඩක් දේවල් දැන ගත්තා.. බොහොම ස්තූති . May God bless you and your wonderful family more and more..
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ස්තුති
@irushayugan5295
@irushayugan5295 5 ай бұрын
Finland වලට ඇවිල්ලත් තාම මේ channel එකේ video ආසාවෙන් බලනවා❤
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ස්තුති ......
@kumaraelpitiya9032
@kumaraelpitiya9032 5 ай бұрын
බොහොම ස්තුතියි , ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. අවශ්‍ය වැදගත් තොරතුරු ලබාදීම ගැන . ඔයාලා සියලු දෙනාටම වාසනාවන්ත නිරෝගී අනාගතයක් වේවා 🎉🎉🎉
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ස්තුති ......
@PathmaGurusinghe
@PathmaGurusinghe 5 ай бұрын
ithama honda pahadili visthara kireemak. sthuthi. oya athulu pawle sama niduk nirogi suwapath wethwaa ❤
@rameshdhilshan
@rameshdhilshan 6 ай бұрын
හැමදාම බලාගෙන ඉන්නව අලුත් දෙයක් අපිට දානකන්.... ❤
@warunaudayanga
@warunaudayanga 6 ай бұрын
ස්තුති දිරිමත් කරනාවාට
@piumikiriwaththage9909
@piumikiriwaththage9909 6 ай бұрын
එන්න ඉන්න අපේ දුවලට හරිම වැදගත් .ඔබගේ වීඩියෝ දානකල් බලාගෙන ඉන්නේ.ජය ❤❤❤🎉🎉
@mahindadharmadasa1017
@mahindadharmadasa1017 6 ай бұрын
Oyage dula mona intake ekeda yanne mage dut yanna inne
@piumikiriwaththage9909
@piumikiriwaththage9909 6 ай бұрын
@@mahindadharmadasa1017 August Intak Akt
@warunaudayanga
@warunaudayanga 6 ай бұрын
ස්තුති අදහස් දැක්වුවාට
@piumikiriwaththage9909
@piumikiriwaththage9909 6 ай бұрын
6@@mahindadharmadasa1017 Offer latter ava .City Aka Jyvaskyla .Camps Aka Jamk. Dan India Yanna Date Gnna List Aka Innwa.Duwaga City Ake Idala Tampra City Akata 150 km Tiyanwlu. Oyala Koheda
@mahindadharmadasa1017
@mahindadharmadasa1017 6 ай бұрын
​@@piumikiriwaththage9909oba thumiyege karunika adahas dakwimata bohoma isthuthi ,mage dukata offer ekak thawama labune ne api balagena innawa ,mata withara tikak danaganna ona no. eka danna kamathida
@piuminisansala3303
@piuminisansala3303 6 ай бұрын
Meka balagenamai hitiye. Me dawas wala onema ekak. Thank you sir and all the best ❤
@warunaudayanga
@warunaudayanga 6 ай бұрын
ස්තුතී
@1stgrade343
@1stgrade343 6 ай бұрын
නියමයි.. අපි තව මාස 2කින් එන්න ඉන්නෙ. ගොඩක් දේවල් දැන ගත්තා.. බොහොම ස්තූති ❤
@ranasinghadulari853
@ranasinghadulari853 5 ай бұрын
සර් අපිට දැන ගන්න පුළුවන් ද? මෙ අලුත් නිකිය ලබන September වල එන අයටත් වලංගු ද කියලා.Fenland වල.
@ashanfernando9440
@ashanfernando9440 6 ай бұрын
Thank you me video eka ape request ekata dunnata.. godak watinawa me wele Finland enna inna ayata. ❤ 🙏
@warunaudayanga
@warunaudayanga 6 ай бұрын
Good luck
@sunildissanayake
@sunildissanayake 6 ай бұрын
Good luck your future journey ❤
@warunaudayanga
@warunaudayanga 6 ай бұрын
Thanks
@easy4158
@easy4158 5 ай бұрын
Aiye Tampere University ekata select wuna knkta apartment search karaddi, Hallila, Hervanta,lidersanta-jarvensivu,kaleva, kaukajarvi-Annala,center,lukonmaki,Messukyla-janka, kiya a region walin lagama monada aiye?
@accountingkingroshanhennad5230
@accountingkingroshanhennad5230 4 ай бұрын
ඔබට ගොඩාක් ස්තුතියි
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුතී
@lasith7303
@lasith7303 6 ай бұрын
ජය වේවා 👍
@warunaudayanga
@warunaudayanga 6 ай бұрын
ස්තුති අදහස් දැක්වුවාට
@nayaneesudharshika3936
@nayaneesudharshika3936 6 ай бұрын
වැදගත් video ekak
@warunaudayanga
@warunaudayanga 6 ай бұрын
ස්තුති ගොඩක්
@AK_585
@AK_585 6 ай бұрын
Room ඇතුලෙ වීඩියො එකක් ඕනෙ sir
@piumikiriwaththage9909
@piumikiriwaththage9909 6 ай бұрын
Sir.Ape Duwaga Camps Aka Jamk. Ma Denawala India Yanna List Ake Innwa City Aka Jyvaskyla.Aha Toraturu Tikk Kiyanna Puluwanda.
@chemicalart6131
@chemicalart6131 4 ай бұрын
Education masters welata awoth masters welin passe related jobs hoyaganna puluwan weida
@nayaneesudharshika3936
@nayaneesudharshika3936 3 ай бұрын
Valkeakoski thamai api enna enne danna kenek ennawada sir.api 4 denek( family)thank you.
@GamayasPro
@GamayasPro 5 ай бұрын
ජයවේවා
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ස්තුති
@Senuth0070
@Senuth0070 2 ай бұрын
Dependent ta awruddaka visa ekak nisa ita passe eka dik karaganne komada?
@devmithsanka8864
@devmithsanka8864 2 ай бұрын
Aiye appointment eketa furniture wenama ganna ona neda
@nadeeshakelum582
@nadeeshakelum582 6 ай бұрын
Sir mage husband aircraft technically engineering karanna,,sir puluwn NM Finland wala job tiynwada,enne kohomada keyala danuwth karanna barida?
@warunaudayanga
@warunaudayanga 6 ай бұрын
ඒක එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි තමන් කැමති ක්ෂේත්‍රයේ ජොබ් එකක් හොයාගන්න එක
@rathnawaleehettiarachchi2052
@rathnawaleehettiarachchi2052 3 ай бұрын
Hamaleena wala. Mage putha hitiya. Dan inne tampere. Thampere pahasukam wadyilu tampere ta enna balanna
@warunaudayanga
@warunaudayanga 3 ай бұрын
🥰🥰 mama inne tampere තමා
@amaliranathunge7592
@amaliranathunge7592 5 ай бұрын
4 inna family akakta finland walata anna kochchara witara wiyadama yanawada? Attatama hodama hoda explan akak thanks
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
වියදම සම්බන්ධව විඩියෝ එකක් නරලා ඇති බලන්න
@MangalikaIndiketiya
@MangalikaIndiketiya 5 ай бұрын
Vfs ganna indiyan giyama sikureti aken atulata yanna dennen neththe aye
@lakmalkodithuwakku9567
@lakmalkodithuwakku9567 6 ай бұрын
Thanks
@warunaudayanga
@warunaudayanga 6 ай бұрын
Welcome
@Ayesha_Irugalbadara
@Ayesha_Irugalbadara 6 ай бұрын
@warunaudayanga
@warunaudayanga 6 ай бұрын
Thanks
@pradee-vf4cn
@pradee-vf4cn 6 ай бұрын
visit visa awit work karanna puluwanda?
@JanakaJanaka-zn7nk
@JanakaJanaka-zn7nk 4 ай бұрын
කොහොමද brother
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
හොඳින් ඉන්නවා
@weera3945
@weera3945 5 ай бұрын
Hameelinna wala kohomada apartment and transport? ❤
@dimuthupradeep8628
@dimuthupradeep8628 5 ай бұрын
Matath danaganna oni
@MangalikaIndiketiya
@MangalikaIndiketiya 6 ай бұрын
Temparatcampus lagama apartment soyaganna puluwantha
@rathnawaleehettiarachchi2052
@rathnawaleehettiarachchi2052 3 ай бұрын
Tampare
@RanshikaMadushani-wq1yr
@RanshikaMadushani-wq1yr Ай бұрын
Tampare wala appartement eka hoyaganna puluwanda
@DharmashakthiPooja
@DharmashakthiPooja 5 ай бұрын
SUPIRI
@LalKannangara-gs9gp
@LalKannangara-gs9gp 17 күн бұрын
ජොබ අකක්. හොයල ඩන්න. පුලුවන්ඩ. හල්සෙන්කෙවල. හොටලකක.
@warunaudayanga
@warunaudayanga 16 күн бұрын
balann try karala
@AG-el6pu
@AG-el6pu 6 ай бұрын
Ayye B permit ayatath housing benefit eka ganna puluwan
@warunaudayanga
@warunaudayanga 6 ай бұрын
දන්න තරමින්‘ ගන්න බෑ
@NandaRanawaka-z3k
@NandaRanawaka-z3k 3 ай бұрын
Vasaa.walin.geyak,Hoya.ganna.udau.karanna
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 6 ай бұрын
❤❤❤❤❤
@warunaudayanga
@warunaudayanga 6 ай бұрын
Thanks
Finland වල ඕනෑ තරම් ජොබ් තියනවා ද (vlog 19)
27:52
Life in Europe (Finland Home)
Рет қаралды 14 М.
Finland යන්න අවශ්‍යය Indiayan Visa Interview එක
21:13
Life in Europe (Finland Home)
Рет қаралды 6 М.
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 14 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 7 МЛН
Sustainable agriculture for a healthy Baltic Sea (Event on 11 Oct 2024)
2:06:20
HELCOM - The Helsinki Commission
Рет қаралды 2 М.
02  අපි Finland  ආවේ කොහොමද
17:45
Life in Europe (Finland Home)
Рет қаралды 11 М.
VFS ගිහින් අනාගන්න එපා!  | VFS interview in India for Finland
40:27
Finland Vesiya | ෆින්ලන්ඩ් වැසියා
Рет қаралды 11 М.
2025  දී Finland යන්නේ කොහොමද
30:09
Life in Europe (Finland Home)
Рет қаралды 34 М.
පවුලක මාසික වියදම කීයක් වෙයිද   ( vlog47 )
21:40
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 14 МЛН