Finland වල ඕනෑ තරම් ජොබ් තියනවා ද (vlog 19)

  Рет қаралды 11,597

Life in Europe (Finland Home)

Life in Europe (Finland Home)

5 ай бұрын

Finland වලට එන්න ඉන්න ගොඩක් කට්ටිය අහන ප්‍රශ්ණයක් තමයි ජොබ් සම්බන්ධයෙන් . ඉතින් ඒ සම්බන්ද විස්රයක් තමයි මෙතන තියෙන්නේ. මම හොයා බලපු කරුණු. ඉතින් ඔයාලත් බලලා තවත් දන්න කට්ටිය එක්ක බෙදාගන්න . අලුත්ම තොරතුරු ඉක්මනින්ම දැන ගන්න අපේ Whatsapp chanell එකට සම්බන්ධ වෙන්න ස්තුතී
whatsapp.com/channel/0029VaLi...

Пікірлер: 265
@hansi5825
@hansi5825 5 ай бұрын
Views ගන්න time waste කරන සමහර vedio එක්ක මේවා trending නොවෙන්න පුලුවන් උනත් මාරම වටිනවා... තමන් මහන්සියෙන් ගොඩ ගිහින් අනික් අයටත් support කරන ඔබ තුමාට බොහොම ස්තුති ... අනිවාර්යයෙන් ඔබතුමාට ඔය කරන හොද වෙනුවෙන් වඩා යහපතක් return එකක් ලැබේවි .... ❤
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ස්තුති අකුරු කළාට 😍😍😍
@deepakumarikumari5392
@deepakumarikumari5392 5 ай бұрын
වෙන අය විදේශ ගත වුනාම ඇත්ත තොරතුරැ කියන්නෙ නැහැ.ඔබතුමා නම් ගුරැ දෙවි කෙනෙක්.කිසිම ඉරිසියාවක් නැතිව අපට කියල දෙනවා.ඔබ තුමාටත් පව්ලේ දරැවන්ටත් බිරිදටත් සියලු දෙවි රැකවරණයි.තිස්තුන් කෝටියක් ඔබලා ආරක්ෂා කරත්වා.
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ස්තුති ඔබට ....
@donnuwandon4089
@donnuwandon4089 5 ай бұрын
සිරාවටම එකෙක් ඉන්නවා උ හරියට finland වල ඉපදුනා වගේ 😂😂😂😂
@prasadikagonakumbura792
@prasadikagonakumbura792 5 ай бұрын
Aiya..ur a life saver🎉 these videos mean a lot..May u be blessed with happiness ❤
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thank you! You too!
@user-yg9tj3iy2u
@user-yg9tj3iy2u 5 ай бұрын
Thank you .your are very kindly and honest we respect you always ...
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ස්තුති අදහස් වලට
@sunildissanayake
@sunildissanayake 5 ай бұрын
Really appreciate you have improved lots more adventure clear details thank for your time and effort ❤❤
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
My pleasure 😊
@user-lp6ee4ov9f
@user-lp6ee4ov9f 5 ай бұрын
Thanks for the given valuable idea for both of our Sri Lankan student s.
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
It's my pleasure
@Ayesha_Irugalbadara
@Ayesha_Irugalbadara 2 ай бұрын
ඇත්තටම මාරයි❤. වෙන අයගේ ඒවා දැක්කම එන්නත් බයයි😢 . ඔබට උතුරන්න හරියනවාමයි ❤🎉
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
ස්තුති .....
@nathsilva1288
@nathsilva1288 5 ай бұрын
Thanks 🙏 නිහතමානීකම කියන්නේ මේකට ❤
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ස්තුති අදහස් දැකුවාට
@imesharathnayake2306
@imesharathnayake2306 5 ай бұрын
Thank you so much for valuable guidance 🎉
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
You're most welcome
@liyoniweerathunga2450
@liyoniweerathunga2450 5 ай бұрын
Thanks for your valuable information.🙏
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks
@sunildissanayake
@sunildissanayake 5 ай бұрын
Very well indeed bro Super interdiction way better good luck 👍🍀 Stay healthy and safe ❤
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks ...
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks
@sunethrajayarathne2329
@sunethrajayarathne2329 5 ай бұрын
Wena රටක mula ඉඳලා පටන් ganna aka system akakata adapt wena aka risk akak aluth experience akak වුණාට මමත් hithanawa loke opportunities ගන්න ,දකින්න ඔය wage country akakata yanna one kiyala. Thank you for sharing ❤😊. Puluwannam next video akak කරන්න anna hoda cities monawada kiyala 👍
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ස්තුති අදහස් දැකුවාවට උත්සහ කරන්න සිහින සැබා කර ගන්න මහන්සි වෙන්න
@duwendrasamurdhi
@duwendrasamurdhi Ай бұрын
Mn aththatama samahara video beluwa samahara channele wla.negativity mai thinne...ayyta godak thanks.
@warunaudayanga
@warunaudayanga Ай бұрын
ස්තුති ....
@nevindirasanja7204
@nevindirasanja7204 2 ай бұрын
Well done sir. Thank u so much ❤
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Most welcome
@nadeekathamaramali4135
@nadeekathamaramali4135 5 ай бұрын
Thank you very much for your valuable video.
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
You are most welcome
@user-xr4td3qg6q
@user-xr4td3qg6q 5 ай бұрын
Thanks for valueble information
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Welcome
@jeewanbasnayake1626
@jeewanbasnayake1626 4 ай бұрын
Thanks oba niyama lankawe kollek.Theruwan Saranai.
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ගොඩක් ස්තුති තොරුවන් සරණයි
@harshaniireshika7901
@harshaniireshika7901 5 ай бұрын
මෙහේ තියෙන ඇත්ත තත්වය පැහැදිලි කරාට බොහොම ස්තුතියි . ඒජන්සිය වලින් කරන මවාපෑම් වලට බිලිවෙන කිහිප දෙනකු හෝ යතාර්ථය තේරුම් ගන්නවා ඇතැයි බලාපොරොත්තු වෙමු. එහෙම නේද වරුන? (දැන් අපට කුහකකම කියලා බනීද නම් දන්නෑ😅)
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ස්තුති ...
@jayanthawijerathne8288
@jayanthawijerathne8288 5 ай бұрын
Good job Sir Thank you
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Most welcome
@user-so1hg8oc5s
@user-so1hg8oc5s 5 ай бұрын
Thanks❤, I am hope to come January intake, so this details important to me a lot
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
All the best
@user-so1hg8oc5s
@user-so1hg8oc5s 5 ай бұрын
If I want to know something how can I contact u sir?
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
@@user-so1hg8oc5s email me Warunaudayanga86@gmail.com
@andikevi9774
@andikevi9774 5 ай бұрын
Thanks a lot
@dinethkumara
@dinethkumara 5 ай бұрын
Thanks Ayiya
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
😍😍😍
@boox123456789
@boox123456789 3 ай бұрын
Thanks for the video & please kindly share the soft copy of the Book
@thilankaweerasinghe3842
@thilankaweerasinghe3842 5 ай бұрын
Thank you very much for the valuable and informative video. It was highly appreciated. Could you please create a video discussing vocational training? Additionally, I would like to know the benefits of a B-type visa and if it's possible to manage this visa category when coming to Finland with a family of two kids. Your insights would be greatly appreciated.
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ඒක ටිකක් දිගට කතාකරන්න අවශයය දෙයක්
@thilankaweerasinghe3842
@thilankaweerasinghe3842 5 ай бұрын
@@warunaudayanga mamath Matugama central malli. Oya central neda. Helsinki business college, Tampare Tredu vocational gena balanna puluwan da.
@worldofnissanka9222
@worldofnissanka9222 5 ай бұрын
Very Clear , thank you
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
You are welcome!
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
You are welcome!
@thilankachamara
@thilankachamara 3 ай бұрын
ඒ කියන්නේ, භාෂා පාටමාලාව කරනකොට එකෙනුත් සහ un employment allowance කියන දෙකම හම්බ වෙනවද?
@amithsuranga1065
@amithsuranga1065 8 күн бұрын
Attarama hoda wadak bro good luke
@warunaudayanga
@warunaudayanga 4 күн бұрын
ගොඩක් ස්තුතී
@DilshansameeraRajapaksha
@DilshansameeraRajapaksha 3 ай бұрын
ඇත්තම කියනා ඒක මරු අයියා
@warunaudayanga
@warunaudayanga 3 ай бұрын
thanks
@chamaljayanath9890
@chamaljayanath9890 5 ай бұрын
Oyaga pehedili kirim super 👍.Dilivery jobs traning wela karanna automobile job ehema tiyanawada?mama a sambnda part time course kipayak karala tiyenne.ath traning ekak ona weda karanna.me awrudde enna inne ape family ekama.
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Good
@vijithaabeysekera4600
@vijithaabeysekera4600 5 ай бұрын
Good Job Sir
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks
@user-eu4hv3ot5x
@user-eu4hv3ot5x 5 ай бұрын
ඔයා තරම් ඇත්ත කියන කෙනෙක් නෑ මල්ලි...... සුභ පතනවා..... භාෂාව අමාරුද ඉගෙන ගන්න.... මාස්ටර් එකට එන්න ඉන්නෙ......
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
අමාරුයි තමයි ඉතින් උනන්දු වෙලා ඉගෙන ගන්න වෙනවා
@pihuu2632
@pihuu2632 4 ай бұрын
Language barrier ek nsa settle wenn amru weida western country ekkt ynvata wada sir
@wasanthaperera483
@wasanthaperera483 4 ай бұрын
Finland වල කේලින්ම ජොබ් දේන ක්‍රම වෙදයක් තියනවාද.මොකද ඩුබායි වල එජන්සි වලින් ඇඩ් දානවා ඩුබායි වැඩ කරන අයට දේනවලු එක ඇත්තද
@DilshansameeraRajapaksha
@DilshansameeraRajapaksha 3 ай бұрын
කොහොමද බාෂාව ඉගන්න පුලුවන් විදිය
@dhananjanaedirisinghe6417
@dhananjanaedirisinghe6417 5 ай бұрын
🎉❤❤❤ thank you very much
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
You're welcome 😊
@user-ob9qe7ue5d
@user-ob9qe7ue5d 4 ай бұрын
ජය ජය ජය
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@gaminihapuarchchi4054
@gaminihapuarchchi4054 3 ай бұрын
Man ine malta uroop sengan finlad awth driving job ekak hoyaganna barida
@user-jl7zx2ni3v
@user-jl7zx2ni3v 3 ай бұрын
Hi, Thanks a lot for the guidance giving by you for providing detailed information on everyhting.I am a srilankan who have been selected for nursing in HAMK university in 2024. I am intended to come to finland in Aug. Pls let me know whether is there any restrictions in wave off of tuition fee for the 2nd year if my husband get a permanent job. Awaiting for your kind advise.
@warunaudayanga
@warunaudayanga 3 ай бұрын
දන්න තරමින් වර්ක් පර්මිට් එක ලැබුනොත් Free කරගන්න පුළුවන් ඒ සමහර කැම්පස්වල ඒක දෙන්නේ නෑ කියලා කියනවා ජොබ් එකක් ලැබුනොත් ගවාගන්න පුළුවන් එහෙම නැත් නම් අවුරුද්දක නිවාඩුවක් අරගෙන අපුහු කරන්නත් පුළුවන් දත්ත විදිහිට
@cigenet
@cigenet 5 ай бұрын
Mehe idan finish language eka igana ganna course thiyanawada? Mama doilingo softwere eka follow karanawa a hera eeta wada hoda sir danna source monawada. 🙏🏻
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
බලන්න සමහර යිට පන්ති ඇති මම දැන ගත්තොත් කියන්නම් chat.whatsapp.com/FBSrxW125UW9K4l2ZdJtVw
@user-eu4hv3ot5x
@user-eu4hv3ot5x 5 ай бұрын
Thanks brother
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Welcome
@vajirafonseka3183
@vajirafonseka3183 5 ай бұрын
Ayye mata hair dressing hair cutting sambandayen details tikak evanna puluvand
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
I will try
@tharindudissanayake116
@tharindudissanayake116 2 күн бұрын
HNDE akak complete karala thiyanawanm language course akata berida??
@niroshanperera6540
@niroshanperera6540 4 ай бұрын
Thank u. Very informative video ... How can we apply ?
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Ve Vedio තියනවා බලන්න
@inokapriyadarshani5226
@inokapriyadarshani5226 5 ай бұрын
Good job mr
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks
@hirushikudage5253
@hirushikudage5253 3 ай бұрын
Aiya, a small clarification, I got a uni offer from JAMK, so my husband will have to go and register at Jyvaskyla Te office, right?
@warunaudayanga
@warunaudayanga 3 ай бұрын
එයා පදිංචි වන ප්‍රදේශයට අදාල එකට තමයි යන්න අවශ්‍යය
@dinushkajeewanthi2441
@dinushkajeewanthi2441 5 ай бұрын
Thanks ayye
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@donnuwandon4089
@donnuwandon4089 5 ай бұрын
අයියේ ලිතුවේනියා ඉදලා finland අවොත් job හොයාගන්න පුළුවන්ද...? Cash in hand වගේ... එහෙම visa නැතුව හිටියොත් අල්ලලා එවනවද...🥰
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
එහෙම ජොබ් මෙහේ නෑ සියළුම මුදල් ගනුදෙනු වෙන්නේ බැංකු හරහා
@JanakaDissanayaka.
@JanakaDissanayaka. 4 ай бұрын
Thanks aiye, let me know what are the colleges that are having Brewing (Beer manufacturing) courses. Are there job opportunities in Brewery.
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ඇත්තටම ඒ සම්බන්ධව නම් අදහසක් තාම නෑ
@Challenge-nk1rw
@Challenge-nk1rw 5 ай бұрын
Thank you so much for your sharing
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
You are so welcome
@user-nf8up4rx4u
@user-nf8up4rx4u 2 ай бұрын
U r Video is very clear, plc tell us driving jobs, bye
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Thanks
@gaminihapuarchchi4054
@gaminihapuarchchi4054 3 ай бұрын
Obtumge poon nombare deenna puluwanda
@shehanabewardana9433
@shehanabewardana9433 9 күн бұрын
Supiri 👍👍
@warunaudayanga
@warunaudayanga 4 күн бұрын
Thanks
@thilinadhananjaya4755
@thilinadhananjaya4755 5 ай бұрын
Really nice ❤❤❤
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks 😊
@geethchathuranga5679
@geethchathuranga5679 Ай бұрын
මේ දවස්වල healthcare jobs කප්පාදුවක් තියෙනවා කියන්නේ ඇත්තද.jobs වලට ගන්නෙම නැ කියල දාලා තියෙනවා.
@warunaudayanga
@warunaudayanga Ай бұрын
ඒක නම් හරියටම දන්නේ නෑ
@harshadissanayake7893
@harshadissanayake7893 5 ай бұрын
Quality is always above the quantity ❤
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
🙏
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
🙏🙏🙏
@TheFashionsInsider
@TheFashionsInsider 4 ай бұрын
Aiye agriculture production technology NVQ 6 diploma ekk thiyenva dairy side eketh experience thiyenva.poddk dairy sector eka gena kiynn puluwnda kmd apply krnne kiyl
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
භාෂාව ඉගෙන ගත්තාම තමයි ගේන සහතික වල වටිනා කම එන්නේ
@kavindaedirisingha9061
@kavindaedirisingha9061 5 ай бұрын
Indian aya godak finland wlta migrate wna nisa IT related jobs adui kynna aththada aiye..?
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ඒක නම් දන්නේ නැ නමුත් වලටත් මෙයාලා භාෂාව ඉල්ලනවා
@dilinisuriyaarachchi9554
@dilinisuriyaarachchi9554 5 ай бұрын
Finish language A-1,A-2--....level test lankawedi karala enna barida?
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ඒක නම් හෙයාලා කියනනම්
@sugil993
@sugil993 24 күн бұрын
Aiye romania idala avith basawa iguana gena visa ekka Ganna puluwanda
@warunaudayanga
@warunaudayanga 21 күн бұрын
ඒක නම් හරියටම දන්නේ නෑ මම
@asarikanaharaarachchi7571
@asarikanaharaarachchi7571 5 ай бұрын
Apart from fini language, do partner need to assess,/verify our qualifications to Finland like Newzleand ?
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
If he want to finland a job he must do it
@asarikanaharaarachchi7571
@asarikanaharaarachchi7571 5 ай бұрын
@@warunaudayanga thank you, today I have my interview with one the university in Finland, oulu.. bit afraid of the weather malli...
@LasanthaSanjeewa-id4fg
@LasanthaSanjeewa-id4fg Ай бұрын
Bakery job tiyanawada😊
@roshanlakmal5776
@roshanlakmal5776 5 ай бұрын
Aiye MN inne dubai.mehe ejanci walin Finland ewanwa .meet factory Walt .ela atthad kiyala Dan ganana puluwand .ps kiyannko
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ඒ ගැන නම් විස්තර දන්නේ නෑ එහෙම ජොබ් මෙහෙ කරන්න බැ මොකද සියළුම ගනුදෙන වෙන්නේ බැංකු හරහා නිසා
@dulamax1951
@dulamax1951 5 ай бұрын
Hello sir mata dana ganna puluwanda visit visa ekak magin Finland awoth job visa ekak hoya ganna puluwanda visa eka job visa ekakata convert karaganna puluwanda
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Ehemanm baaa mama හිතන්නේ
@user-wm5vr8jr8r
@user-wm5vr8jr8r 5 ай бұрын
Aiye mn govermn teacher kenk.findland enda asai.master1ta enda help krnko..
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
You have try
@pasindurukmal3985
@pasindurukmal3985 5 ай бұрын
Ayya ayyavge daval tiakak ahana ona kohmda approach vene ayyata
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Email warunaudayanga86@gmail.com
@VishmiBinu
@VishmiBinu 28 күн бұрын
Master karanna enna entry exam ekak karanna oneda
@MadaraPiumali
@MadaraPiumali 5 ай бұрын
Sri lankan government nurse kenkta khmada Finland nursing apply karanne Shannon and clover agency eka recommend kar puluwan da
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ආයතනයක් ගැන කියන්න අමාරුයි මට නමුත් එකට ගිහින් බලන්න ඔයාටම හොයා ගන්න පුළුවන් මම ඒ පිළිබඳව වීඩියෝ ඒකක කරලා ඇති ඒකත් බලන්න
@Mr.Bhanuka
@Mr.Bhanuka 4 ай бұрын
Currently im master studying in Latvia. After my degree im planning to move any other Schengen country. How could i move to Finland.
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
You can apply to university
@lilanthakariyawasam7680
@lilanthakariyawasam7680 5 ай бұрын
Malli Caregiver job gena visthra denaganna puluwanda
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ඉස්සරහට විඩියෝ එකක් කරන්න ඉන්නේ
@geethanjaleewithana-bi8rr
@geethanjaleewithana-bi8rr 5 ай бұрын
අවු.19 පුතෙක් ta oya country ekata enna කීයක් විතර yanawada sir.පරිස්සමෙන් inna බුදු සරණයි .
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ස්තුති eka ටිකක් බලන්න ona කරන degree eka අනුව
@geethanjaleewithana-bi8rr
@geethanjaleewithana-bi8rr 5 ай бұрын
@@warunaudayanga software engineering degree එකකට එනවා namm කීයක් වගේ yanawada sir.
@malithkrishan8893
@malithkrishan8893 5 ай бұрын
මගේ වයස 23 දැනට logistics company එකක intern යනවා. මං ආසයි ෆින්ලන්ඩ් වලට එන්න ජොබ් එක මොකක් උනත් කමක් නෑ ටිකක් පඩි තියෙන එකක්. උපදෙසක් දෙන්න පුලුවන් ද
@malithkrishan8893
@malithkrishan8893 5 ай бұрын
මට HND එකක් තියේ bussiness finance . Agriculture පැත්ත උනත් කමක් නෑ ජොබ් එකක් හොයාගන්න ආසයි
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ඒක නම් ඔයා තමයි තීරනය ගන්න ඕනැ
@user-hv3eb8rz4z
@user-hv3eb8rz4z Ай бұрын
Oyawa contact karaganna widihak nadda aiyye
@imedhaandfamily
@imedhaandfamily 5 ай бұрын
Language එක හදාගෙන තමන්ගේ field එකෙන් jobs හොයා ගත්ත අය ඉන්නවද...
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Its depends ..
@prabasaraherath6391
@prabasaraherath6391 4 ай бұрын
Aiye ethakota master krnna kenek thaniyama awoth 2weni auruddata payment gewaganna job hoyaganna wena process ekak thyenwada?
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ඔව් ගොඩක් වෙලාවට පුළුවන් නමුත් සල්ලි ටිකක් අරන් එනවා නම් හොඳයි
@nilupul4
@nilupul4 5 ай бұрын
Agriculture හරි වෙන දේක හරි drone pilate job නැද්ද අයියෙ
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
තියනව හොයාලා බලන්න
@gishyanmadusanka6515
@gishyanmadusanka6515 5 ай бұрын
Good job
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks
@mudithagunathilake9880
@mudithagunathilake9880 4 ай бұрын
Security officer wage training ekakata Enna widihak kiyanna
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
එහෙම නම් නැ දන්න තරමින් ඒවා ගොඩක් මෙහෙ කට්ටිය තමයි
@SLWaraa
@SLWaraa 2 ай бұрын
Ayyata government එකෙන් allowance එකක් දෙනවද ?
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
භාශාව කරන් කොට කොහොමත් හම්භ වෙනවා
@user-yf7ge6fu4x
@user-yf7ge6fu4x 5 ай бұрын
Mama inne poland wala mata trc thiyanawa mata finland awoth job ekak hoya gannao
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
භාෂාව තමයි අවශ්‍යය
@blacktape775
@blacktape775 5 ай бұрын
මහත්තයෝ අනේ පොඩි උපදෙසක් දෙන්න .මගේ දරුවට ගෙදර ඉදන් පාසල් අද්‍යාපනය ලබාගන්න ක්‍රමයක් විදියක් නෙට්ද ! දරුවා තවම ඉන්නේ 4 පන්තියේ .පුදුම පීඩනයකින් පාසල් යන්නේ. ගොඩක් ගුරුවරු අතේ තියෙන්නේ වේවැල .සුළු දෙයටට් පහර දෙනවා .අපිට හරිම වේදනාවෙන් ඉන්නේ .අඩුම ගානේ කුඩා දරුවන්ට වට්ච් සතුටෙන් ඉගෙන ගන්න ඕනේ නේද .සමහර දෙමාපියන් කියන්නේ ගහල හරි හදන්න කියල .මට නම් ඕනේ ගහල හදන්න නෙවේ ආදයෙන් කරුණාවෙන් ළමය හදාගන්න .අනේ ගෙදර ඉදන් ඉගෙනගන්න වට්ච් විදියක් netda
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
මට තේරනෙවා තියන ප්‍රශ්නය ඇත්තටම ඒක දේශපාලන ප්‍රශ්නයක් සමහර ගුරුවරු ඉන්නනේ මානසික පිඩනයන් වල ඒවා ළමයි පිටින් යන අවස්ථාවන් තියනවා ඉතින් ඇත්තටම ඒක කනගාටු දායක දෙයක් ඒක වෙනස් වෙන්න නම් ඉතින් මුලු සිස්ටම් එකම වෙනස් වෙන්න ඕනෑ උත්සහ කරන්න ගුරුවරු එක්ක කතා කරන්න
@blacktape775
@blacktape775 5 ай бұрын
@@warunaudayanga oya hari ...mama try karanawa .dannawane api Pana wage hadanna daruwo niskaarane guti kanawa dakinna hari dukai.anagathedi wat mewa wenas unot hodai.anyway thanks for reply
@NuwanLakmal-km9tv
@NuwanLakmal-km9tv 2 ай бұрын
Jewellery making jobs thiyeda....podi wistharayak denna
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
ඒවා දාන වානම් මම එච්චර දැකලා නෑ
@chamendikafernandofernando4330
@chamendikafernandofernando4330 5 ай бұрын
මල්ලී මන් ඉන්නේ මෝල්ටා වල විස්තර ටිකක් දැන ගන්න ඕනි
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
සමාවෙන්න ඒ ගැන නම් මම දන්නේ නෑ
@gihan.kavinda
@gihan.kavinda Ай бұрын
Nice
@warunaudayanga
@warunaudayanga Ай бұрын
Thanks
@DINUKASDABARE
@DINUKASDABARE 5 ай бұрын
Pls tell me how enter the Finland .thanks
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
මම ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරලා තියනවා බලන්න
@droxawesome8114
@droxawesome8114 4 ай бұрын
Thank you sir. Sir ohe mathematics walt PhD scholarship denwd? mge wife t Mathematics master ekak tyenwa
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Yes
@rasikawijerathne7259
@rasikawijerathne7259 5 ай бұрын
Sir language ekath ugannana patan gamu neda
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
😍😍😍
@chasikayumeli253
@chasikayumeli253 2 ай бұрын
අයියා ෆින්ලන්තයේ නේල් ආට් සැලුන් තියනවද?
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
ඔව් කරන කට්ටිය ඉන්නවා
@niroshanperera6540
@niroshanperera6540 4 ай бұрын
How can we come to Finland ? How much money do we need ? What is Maximum age limit ?
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Vedio තියනවා බලන්න
@gaminihapuarchchi4054
@gaminihapuarchchi4054 3 ай бұрын
18:32 18:34 18:37 18:38 18:38
@user-mc5ve3bj1m
@user-mc5ve3bj1m 5 ай бұрын
Thanks for you 😅
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thank you too
@keerthigayan7037
@keerthigayan7037 5 ай бұрын
Visit awith study karanna berida? Job aka karanna
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
එහෙම නම් අමාරුයි මොකද එයාට මෙහෙ හැදුනුම් පතක් නැති නිසා දන්න විදිහට කිසිම ගනුදෙනවුක් කරන්න බැ ඒවා නැතුව
@mudithagunathilake9880
@mudithagunathilake9880 4 ай бұрын
Vocation training walata Enna puluwanda Finland walata..
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
puluwan
@nuskiyaazam172
@nuskiyaazam172 5 ай бұрын
Sir housing benefit hambawenne spouse tatha student tatha?
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Spouse ta
@nuskiyaazam172
@nuskiyaazam172 5 ай бұрын
Thank you sir
@user-me9tz1tn6w
@user-me9tz1tn6w 5 ай бұрын
Is there any study programs for students that who they do not have A/L and O/L????
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
I think u must have al can you visit studyinfor.fi
@user-me9tz1tn6w
@user-me9tz1tn6w 5 ай бұрын
Ok aiya thank you.
@wasantharasnayaka5843
@wasantharasnayaka5843 4 ай бұрын
Age 38, bachelor apply k puluwan da? With family & roughly bachelor fee kohomada ??
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
පුළුවන්
@wasantharasnayaka5843
@wasantharasnayaka5843 4 ай бұрын
Thank you brother 🙏
@surangaranaweera3386
@surangaranaweera3386 5 ай бұрын
❤❤
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ස්තුති අදහස් දැකුවාට
@kasunjayamuni
@kasunjayamuni 5 ай бұрын
❤❤❤
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks
@user-vc3ft7qx8m
@user-vc3ft7qx8m 5 ай бұрын
Senaga nethi tharanne town ake
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Oww mehe lankawe thama naaa
@KasunDasanayake
@KasunDasanayake 5 ай бұрын
What about Information technology companies? ( IT, Computer ,Software, IT, software engineer, Database Engineer.. etc)
@sadeeshandesilva5982
@sadeeshandesilva5982 5 ай бұрын
My sister is lives in Finland. She migrated last september. She had 10 years working experience in Sri Lanka as a senior software engineer. She could find a software engineer job in finland within two months in English language.
@KasunDasanayake
@KasunDasanayake 5 ай бұрын
​@@sadeeshandesilva5982 Noted with many thanks. Thanks for the comment. Can you update on Oracle jobs. ( Oracle ERP, Database such kind area.. )
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
සමහර ඒවාට language illananwa
@KasunDasanayake
@KasunDasanayake 5 ай бұрын
@@sadeeshandesilva5982 Noted with many thanks. Yes I got positive answers for Software engineer side. Would you can ask and update Oracle ERP related opportunities . (ERP, Database, Consultant such kind areas.) I found only "Attido" company in Espoo and Kuopio. Thanks again.
@KasunDasanayake
@KasunDasanayake 5 ай бұрын
@@warunaudayanga Yes agreed. Hopefully positive side in IT/Software .
@rasikawijerathne7259
@rasikawijerathne7259 5 ай бұрын
Student lata part time job karanna puluwanda
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
පුළුවන්
@Nadun936
@Nadun936 5 ай бұрын
අපිටත් එන්න පුලුවන්ද කීයක් වගෙ යනවද අයියා
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Vedio ekak kala බලන්න
@PradeepikaHewapathirana
@PradeepikaHewapathirana 4 ай бұрын
ලන්කාවෙන් වීසා ඇප්ලයි කරන්න පුලුවන්ද
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Indiaya yanna wenwa
Finland වල ගෙයක් වෙන්කර ගන්න විදිහ (Vlog34)
31:26
Life in Europe (Finland Home)
Рет қаралды 4,4 М.
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 15 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 164 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 16 МЛН
05 Finland  එන්න  වියදම කීයක් යනවාදා
16:39
Life in Europe (Finland Home)
Рет қаралды 11 М.
HOAS Apartment in Finland (TEMU DELIVERS!!!)  - Vlog 14
17:39
Mero Gantavya
Рет қаралды 291
VFS ගිහින් අනාගන්න එපා!  | VFS interview in India for Finland
40:27
Finland Vesiya | ෆින්ලන්ඩ් වැසියා
Рет қаралды 8 М.
පවුලක මාසික වියදම කීයක් වෙයිද   ( vlog47 )
21:40
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 15 МЛН