First Ride with my Honda XR 250 ⚡️| Lipton's Seat

  Рет қаралды 109,168

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

Пікірлер: 985
@youngforever_24
@youngforever_24 3 ай бұрын
තනියම තමන්ගෙ ගමන යන... තමන්ගෙ freedom එකෙන් තමන්වත් සතුටු කරන ගමන් අපිවත් සතුටු කරන හොද චරිතයක් ❤🍃
@dinithikaekanayake9949
@dinithikaekanayake9949 3 ай бұрын
මං සහයක 🙂
@Nipul_Wij
@Nipul_Wij 3 ай бұрын
eknm gathi🔥🔥
@youngforever_24
@youngforever_24 3 ай бұрын
Eka maru.. 🌚
@shenudisanayaka6501
@shenudisanayaka6501 3 ай бұрын
Mek maru 🎉
@prasannasamarakone9422
@prasannasamarakone9422 3 ай бұрын
E nama hodai ❤❤
@puljandinlaka-fc2lh
@puljandinlaka-fc2lh 3 ай бұрын
wasi ekh
@PoornimaRathnayake
@PoornimaRathnayake 3 ай бұрын
බයික් එකක් ගන්න ආසාවෙන් ඉන්න හැමෝටම ගන්න පුළුවන් වෙන්න ඕනි ඉක්මනට 😊❤
@lasithnimsara1507
@lasithnimsara1507 3 ай бұрын
🥺🥺🥺
@AchinthaImalka-bm4ue
@AchinthaImalka-bm4ue 3 ай бұрын
7:14 අපේ අම්මෝ යන speed එක..😂👍 parissmin අයියේ 💓
@kmh1512
@kmh1512 3 ай бұрын
Mr.marengo නැපෝලියන්ගේ හිටපු සුදුපාට යුධ අශ්වයා 🐎
@Ayesh_C_Rajasingha
@Ayesh_C_Rajasingha 3 ай бұрын
Me Name 1 ka Super 👌💥🐎
@ropektashop9138
@ropektashop9138 3 ай бұрын
ඒක නිකන් මැරෙන්න යන්න වගේ සිංහලින්
@janithlakshan3289
@janithlakshan3289 3 ай бұрын
බොක්ක සුපිරි හදවතක් තියන මනුස්සයෙක් කිසිම ලොකුකමක් නෑ ආදරෙයි අයියෙ ගේමක් ගහාම් හදවතින්ම සුබ පතනවා 💚💥
@ChamaraMadhushanka-uz7rm
@ChamaraMadhushanka-uz7rm 3 ай бұрын
මන් බලන් හිටියේ වීඩියෝ එක 😍😍camping එකකට ත් යමු නේ xr250 එකේ
@HansaniMadsuhani
@HansaniMadsuhani 3 ай бұрын
අයියා ජිවිතේ හැමදෙයක්ම දිනෙන් දින සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️ බුදු සරණයි අයියා පරිස්සමින් ඉන්න😊
@yahyashafraz1063
@yahyashafraz1063 3 ай бұрын
හැමදාම දියුණු වෙන්න..... මගේ එකම ප්‍රාර්ථනාව ඒකයි ජයවේවා! මීට ඔයාගේ ආදරණීය.....රසිකයා රශ්.....
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl 3 ай бұрын
අයියා ආපු ගමන ඇස් දෙකෙන් දැකපු නිසා නිහතමානී සතුටක් තියේ....😇💯අදත් ඔයාගේ videos බලනවා...හෙටත් එහෙමයි...එක ඉස්සරහටත් එහෙමයි..... 💯 ඒ videos දෙතුන්පාර බලනවා....ඒ හැම පාරම බලන්නේ පළවෙනි පාරට බලනවා වගේ...😌💯 😌🤩🥳Good luck චූටි අයියේ....😚♥️ ආදරෙයි බං හැමදාමත් 😎💪❤️
@tharusavi4720
@tharusavi4720 3 ай бұрын
මම ආසම බයික් එක,කැමතිම vlogger ...දෙන්නා මාරම machine ❤❤
@hasitharajarathna8457
@hasitharajarathna8457 3 ай бұрын
දෙන්නම ලස්සනයි. හොද යාලුවෝ විතරක් හැමදාම ආශ්‍රරය කරන්න ලැබේවා.බුදුසරනයි ❤
@lahirubro111-gz9mr
@lahirubro111-gz9mr 3 ай бұрын
හැම කොල්ලෙක්ගෙ ලස්සන Target එකක් ❤️😎Congratulations මංසරන්නා🥰 හැමදාමත් ආදරෙයි ලස්සනට travel vologs ගෙනල්ලා අපිව සතුටින් තියනවට.🥰🍀
@travelwiththarusha2526
@travelwiththarusha2526 3 ай бұрын
සුපිරියක් .ආසම Bike එකක්. දැන් ඉස්සරහට ගමන් තවත් ලස්සන වෙයි 💗 💫
@pigface7805
@pigface7805 3 ай бұрын
සුදු කුරුල්ලා සුදු යකා සුදු පුතා 😍😍😍 5:59 6:06 6:18
@shyamalihennayake9870
@shyamalihennayake9870 2 ай бұрын
සතුටුයි පුතේ .තවතවත් දියුණු වෙන්න හැකිවේවා.❤ බයික් එකත් එක්ක පරෙස්සමින් යන්න .පුතා ට බුදුසරණ යි.දෙවිරැකවරණයි.
@rohanaupeksha8892
@rohanaupeksha8892 3 ай бұрын
සුපිරියක් තමා අයියේ ඔයාගේ වීඩියෝ බලන්නෙ හරිම ආසවෙන් වෙලාවක ඔයාගේ යාලුවොත් එකතු කරන් ඕෆ් රෝඩ් පාරක් යමු (White ඒන්ජල්) කියලා දාමු නම❤❤❤
@Shashika_Sandeep
@Shashika_Sandeep 3 ай бұрын
Snowy 🤍🏍️
@DissagamingOfficial
@DissagamingOfficial 3 ай бұрын
ඒක ගැලපෙනවා ❤
@thevidudinujaya
@thevidudinujaya 3 ай бұрын
Set 😊❤
@H.S.Dyoutudechannel
@H.S.Dyoutudechannel 3 ай бұрын
Kathy bro
@HAZI_BOZA
@HAZI_BOZA 3 ай бұрын
Nice one
@kalanakavinda5902
@kalanakavinda5902 3 ай бұрын
Ballek ta neme namak illuwe 😔
@ThakshiKulasuriaya
@ThakshiKulasuriaya 3 ай бұрын
Congratulation ❤😍ඇත්තටම සතුටුයි අයියේ ❤️😍💫
@mokshanadinujaya8172
@mokshanadinujaya8172 3 ай бұрын
අයියේ මේ විදියේ වීඩියෝ දිගටම ඕන.ඔය xr එක සුපිරියක්.ඉස්සර ගාල්ලේ තිබ්බේ ඕක.පුළුවන් නම් ටුවර් එක යන්න පටන් ගන්න තැන ඉදන් වගේ වීඩියෝ එක කරන්න.මටත් ට්‍රැකර් එකක් තීනවා.ඔය වගේ ටුවර් එකක් දාන්න ආසයි මාත්
@DewEditz111
@DewEditz111 3 ай бұрын
*ධර්මාවලෝකයෙන් සිත් සතන් ආලෝකම ත් වන; දහම් සිසිලස දසත පැතිරෙන; සුපින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා ! 🙏🌼🍃*
@NusithSathishka
@NusithSathishka 3 ай бұрын
paloththo ynna methantath agama adan enawa
@nuone_9636
@nuone_9636 3 ай бұрын
🍑⚪? Plyn htt ynn
@DewEditz111
@DewEditz111 3 ай бұрын
​@@nuone_9636 ema kiyanne epa paune 😢
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 2 ай бұрын
​@@NusithSathishkaපලයන් දෙව දරුවා යන්න gayසුස් පිහිටයි 😂
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 2 ай бұрын
​@@nuone_9636බෞද්ධ රටේ විශේශ දවසක් ගැන කියද්දි රිදෙනවද එහෙනම් උබ බෞද්ධයෙක් නෙමෙ මොකක් හරි වෙන ආගමක එකෙක් දෙන්නෙ නැතුව ඉදපන් නාකීයා 😂
@ThamashaVidushini
@ThamashaVidushini 3 ай бұрын
ව්ඩ්යෝ එක මාරම ලස්සනයි අයියා අයියාගෙ ව්ඩ්යෝ බලන්න හරිම ආසායි මං.. අයියාගෙ වැඩ ට්ක පරිස්සමින් කරගන්න බුදු සරණයි අයීයාට❤❤❤❤❤
@Theiththewa
@Theiththewa 3 ай бұрын
Congratulations malli.. පරිස්සමින් පැදපන්..
@champikasudarshani6938
@champikasudarshani6938 3 ай бұрын
නියමයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉
@RanuthWikramathanthi
@RanuthWikramathanthi 3 ай бұрын
Niyamai aiye congratulations ඉස්සරහටත් ඔයාගේ vidio හැමදාම බලනවා❤❤😊🎉 🙌😎
@pasindunethmina1846
@pasindunethmina1846 3 ай бұрын
Adarei malli oyage okkma videos balanawa. Aluth bike ekath සුපිරි පරිස්සමෙන් yamu.
@keshankavindu3466
@keshankavindu3466 3 ай бұрын
උබට බයික් එක match වෙනවා😊😊😊 ජය වේවා ම්චන් ආදරෙයි❤❤❤❤
@Mihiran_x
@Mihiran_x 3 ай бұрын
මමත් ආසම බයික් එකක තමා xr250🥺❤️ anyway congratulations aiye😍❤️
@lifemovement5018
@lifemovement5018 3 ай бұрын
බාජා එකක වැදගත්කම 1 හොද එලිය තියෙන ලයිට් දෙකක්ම තියෙනවා 2 ඔයා ගොඩක්ම off road යන නිසා bigwheel තියෙනවා 3 xr එකට වඩා ගොඩක් වැඩි fuel capacity එකක් තියෙනවා.. ලීටර් 14ක් වගෙ 4 digital meter panel එක නිසා trip දෙකක්, වෙලාව වගේ වැදගත් details තියෙනවා 5 අනිත් එක පෙනුම ( අදහසක් විතරයු)
@sherminperera4865
@sherminperera4865 3 ай бұрын
❤baja best
@SuranjanSandakelum
@SuranjanSandakelum 2 ай бұрын
අදහසක් නෙවෙයි ඒක තමයි ඇත්ත
@SithumNimsara-fk5re
@SithumNimsara-fk5re Ай бұрын
Aniw 💗
@malithputha8594
@malithputha8594 Ай бұрын
anika eka thama aththa
@himashakavinda4865
@himashakavinda4865 14 күн бұрын
ඒක ඇත්ත මං ගාව තියෙන්නෙත්xr sm එකක් එත් traveling නම් baja තමා
@snowyproduction364
@snowyproduction364 3 ай бұрын
අයියේ බයික් එකනාම් සුපිරි හොදෙ ❤❤🎉
@thilinabro9830
@thilinabro9830 3 ай бұрын
ගැම්මක් තමයි.❤
@user-fq6lk3ih6t
@user-fq6lk3ih6t 3 ай бұрын
ඔයා දියුණු වෙන්න ඕනෙ. Budusaranaii
@thilininsg3175
@thilininsg3175 3 ай бұрын
❤❤❤ supiri.. eda idan asama charithayak. Jaya wewa aiye
@kdgimhank
@kdgimhank 3 ай бұрын
මරු හැබැයි එකත්❤ බයික් එකත් පට්ට මචන්❤
@Nethmi75bme
@Nethmi75bme 3 ай бұрын
Bike ekth supiriy, video ekth supiriy ❤❤❤,solo hikerge kalu kellawage mekata sudu kella kiyla kiyamuda 😃😌
@HarshaRanathunga-p7m
@HarshaRanathunga-p7m 3 ай бұрын
ගැම්මක් තමා අයියේ, Congratulations ❤
@chalanirathnayakaa
@chalanirathnayakaa 3 ай бұрын
Ammmooo Supiri Ayyeeee ❤🔥 Video eka danakan blgena htyee❤️🤍 Niyamaii niyamaii Ayyeeee❤ Keep it up ❤
@SadukaBndara
@SadukaBndara Ай бұрын
සුපිරියි අයියෙ පරිස්සමින්❤❤😊
@dilanwijerathna2041
@dilanwijerathna2041 3 ай бұрын
Supiri aiya bike ekanm maru.... 👌🏻❤️
@RollerGuideX
@RollerGuideX 2 ай бұрын
Congrats on the bike. I owned a MD30 CH100 since 2003. Have taken me on some great rides without any problem with only a puncture once in Nachchikuda the 2009, May. Soon as the war ended. Sold the bike recently as I'm leaving XL. AMong a line of great bikes from Honda, the XR series truly stands tall for superb reliability, simplicity in maintaining and carrying out repairs. Ride safe and best of luck with your XR :) I hope to buy the 650R when I settle out of SL.
@elbetalan21
@elbetalan21 3 ай бұрын
Supiriyak thama ♥️😍
@kennethsrilal5818
@kennethsrilal5818 3 ай бұрын
Congratulation , supiriyak bro
@GobiGobi2227
@GobiGobi2227 3 ай бұрын
සුපිරි vlog එක අය්යැ . 🤙.අනිත් videos එක adventure vlogs කරන්න😊
@dhana.t.creations
@dhana.t.creations 3 ай бұрын
Bro xr250 ek light එලිය මදි අත ඇකීමෙක් කියන්නෙ modified ලයිට් එකක් දාගන්න brother ❤
@A.irajapaksha
@A.irajapaksha 3 ай бұрын
Ee kiynne hedlight eka mru krnn onid
@dhana.t.creations
@dhana.t.creations 3 ай бұрын
​@@A.irajapakshamodified fog lights use krann puluwn
@travelwithsandaruwan
@travelwithsandaruwan 3 ай бұрын
නම් එපා මලය. ඔහොම පදිමු.. නම් දාල චා වෙන්නෙපා 😊😊😊 ජය්ස් වේවා. Xr කියන්නෙ ඔයාට සෙට් වෙන ම එකක්❤❤❤
@alokanirmal
@alokanirmal 3 ай бұрын
සුදු යකා කියලා දාමු..........😎🤩
@SandunLakshitha-lj9cp
@SandunLakshitha-lj9cp 3 ай бұрын
Ade පට්ටම් සතුටුයි saho බුදු saranai
@chamathka344
@chamathka344 3 ай бұрын
Congratsss aiyee 👍👍හිම කුරුල්ලා ❄️
@bawanthaprasad7370
@bawanthaprasad7370 3 ай бұрын
Congratulations Aiye ❤️supiriyak thama ❤️
@m.h6239
@m.h6239 3 ай бұрын
සුද්දාහ් උබ කැම්පස් ගිහින් ඉවරද brd ✅
@yakdessalk
@yakdessalk 3 ай бұрын
සුභ පැතුම් මචාන්...❤❤ තව තවත් ඉදිරියටම යන්න ❤ ඊලගට ට්‍රිප් එකේ සුපිරියක් ඕනේ XR එකේ
@youngforever_24
@youngforever_24 3 ай бұрын
*Snowy* කියල දාමු..🌼😁
@chamathsonal4066
@chamathsonal4066 3 ай бұрын
මං සරන්නා කියන්නේ වෙනම brand එකක් 💚😍
@UdaraSasanjana
@UdaraSasanjana 3 ай бұрын
අපිටත් තිබ්බනං 😢😢😢😢😢😢😢😢😢😢😢😢 කියාලා දුක් වෙන්නෙ නැතුව ❤❤ මමත් ගන්නවා කියලා හිතපං 😎😎❤❤
@kavishanbro3903
@kavishanbro3903 3 ай бұрын
මාරම සතුටුයි❤
@Melody-princessv5h
@Melody-princessv5h 3 ай бұрын
Mr.Eagle 🦅කියල දාමු..
@F1POD
@F1POD 3 ай бұрын
Sudu makara kohomada
@kalanakavinda5902
@kalanakavinda5902 3 ай бұрын
​@@F1POD kathai
@nuone_9636
@nuone_9636 3 ай бұрын
​@@F1PODwiyali කලාපීය nam dnn epa htto
@Ranethra_
@Ranethra_ 3 ай бұрын
@@kalanakavinda5902😂
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 2 ай бұрын
​@@nuone_9636amo amo oya poshda ingirisi namak damuda ai suddek pumke ariyada ubata ane pala nakiyo yanna
@dilshantharindu7302
@dilshantharindu7302 3 ай бұрын
සුපිරි අයියේ බලංගොඩටත් එන්න අනිවාරයෙන්
@chathuraprasad1690
@chathuraprasad1690 3 ай бұрын
මුලින්ම සුභ පතනවා .. ඒත් ඔයාට ටිකක් කල් යයි හුරුවෙන්න මොකද FZ එකක් අවුරුදු ගානක් පැදලා ඒකේ සැප ඇගට හුරු නිසා....අනික පුලුවන් තරම් බයික් එකේ ලයිට් එලිය වැඩි කරගන්න .බලන්න ... රැට ගමන් යනනිසා තව ලයිට් දෙකක් වෙනම ගහන්න.. ...
@vehiclelover6212
@vehiclelover6212 3 ай бұрын
Fz වලට වඩා Xr එක සැපයි බන්😅
@chathuraprasad1690
@chathuraprasad1690 3 ай бұрын
@@vehiclelover6212 හරි බන් 😄
@serendiblovers5904
@serendiblovers5904 3 ай бұрын
Big wheel කරගන්න Modified ඔක්කොම අයින් කරලා original ආපු විදියට තියාගතොත් මරු
@Melody-princessv5h
@Melody-princessv5h 3 ай бұрын
Niyamai❤
@Hiru-d3h
@Hiru-d3h 3 ай бұрын
Congratulations aiye. 🎉✌️ eeth parissamin ❤️
@Thathsara44
@Thathsara44 3 ай бұрын
Balan hitapu video eka❤❤🎉❤ name- සුදු මකරා 🔥
@akkaakka9210
@akkaakka9210 3 ай бұрын
සුභ .පැතුම් පුතා .සිතන පතන හැමදෙයක් සාර්ථක වෙිවා .ගමන් බිමන් .යන.විට.පරිස්සමෙන් යන්න .තෙරැවන් සරණයි
@samanthaniroshan5715
@samanthaniroshan5715 3 ай бұрын
Namunukula video ekak one
@miyurukumuditha5570
@miyurukumuditha5570 3 ай бұрын
Solo hiker එක්ක තව වීඩියෝ එකක් ඕන❤❤❤
@A_beautiful.
@A_beautiful. 3 ай бұрын
"ශීත භූතා"🥶කියන නම සෙට් නැද්ද😁😁🍃
@GREAT_RESPECT.
@GREAT_RESPECT. 3 ай бұрын
Eka set vage😮😮
@Everything-o9z
@Everything-o9z 3 ай бұрын
🥶🥶
@THE_VIDUUVA
@THE_VIDUUVA 3 ай бұрын
Yes👍
@Short_ON_unknowns
@Short_ON_unknowns 3 ай бұрын
ඔව් ඔව් ඒක හොදයි❤
@SenithDilsara
@SenithDilsara 3 ай бұрын
Set na bn
@TwinningTales22
@TwinningTales22 3 ай бұрын
Congratulations . පරිස්සමෙන් පදින්න. ❤
@Kaveesha565
@Kaveesha565 3 ай бұрын
snowy..කියල නම දාමු..🤍
@MaduTravel1
@MaduTravel1 3 ай бұрын
පරිස්සමෙන් අයියා❤
@kalumsirimanna2678
@kalumsirimanna2678 3 ай бұрын
@ravindu..-nimsara777
@ravindu..-nimsara777 3 ай бұрын
බයික් එකනම් සුපිරියක් 🥺❤
@SithuSanda-mh9vc
@SithuSanda-mh9vc 3 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@berndziegler9348
@berndziegler9348 3 ай бұрын
Hello very good bike honda is very good quality I have a honda transalp 600 since 25 years without any problems Greetings from Germany
@mansaranna
@mansaranna 3 ай бұрын
Thanks for sharing
@janithakasun4844
@janithakasun4844 3 ай бұрын
මගෙත් තියෙන්න XR 250 ලංකාවෙි හැමතැනම යනවා තෙල් වැඩ සුපිරි තමයි ඉතිං පරිස්සමින් පදින්න කෑලි ගානන් මචං බුදු සරණයි ❤❤දවසක සෙටි වෙලා යමු ❤❤
@ambalangodagethavindya
@ambalangodagethavindya 3 ай бұрын
Congratulations සහෝදරයා 🎉😍❤️‍🩹
@nisha8691
@nisha8691 3 ай бұрын
Bro...congratulations ❤❤❤❤ මගේ body size එකට set වෙන Bike එකක් හොයමින් හිටියේ..... ලංකාවට ආපු ගමන් ගන්නවා .... Bike එක ගැන ඉදිරියට Update ඕන bro ..❤❤❤
@VeronaYeshali
@VeronaYeshali 3 ай бұрын
ජිවිතේ ලස්සනට මෙහෙම විදිනවා දකිද්දි කියන්න තේරෙන්නෙනෑ හිතේ දේවල් 🍃
@MemeFamily-ln1ts
@MemeFamily-ln1ts 3 ай бұрын
පට්ට සතුටුයි මගේ favorite bike එක ගත්තට 😊
@KavishkaSadaruwan-mw8jn
@KavishkaSadaruwan-mw8jn 3 ай бұрын
මං ආසම bike එකෙ sound එකට ❤️
@HeshanSasmika-hd5ps
@HeshanSasmika-hd5ps 3 ай бұрын
අද හුලන්ගලදි දැක්ක ඔයාව ❤
@imalkamadhuwanthi7107
@imalkamadhuwanthi7107 3 ай бұрын
හුලංගලදි ඊයෙ ඔයාව දැක්කා😍ගොඩක් සතුටුයි good luck aiye❤
@supahanjayawardana
@supahanjayawardana 3 ай бұрын
He he mamath dakkane😌❤️
@imalkamadhuwanthi7107
@imalkamadhuwanthi7107 3 ай бұрын
😊
@madushanjayawickrama3986
@madushanjayawickrama3986 3 ай бұрын
XR motarrd . 2019 වෙනකන් අපි ගාව තිබ්බෙ😢 NC WN 2777❤ පරිස්සමෙන් පදින්න. සුපිරියක්.♥️💣
@nipunkavinda4343
@nipunkavinda4343 3 ай бұрын
Supiri හෙල්මට් ekaut gamu ❤
@nandanajajasinhe3633
@nandanajajasinhe3633 3 ай бұрын
ලංකාවේ ඇවිදින්න ගිය තැන් වලින් ආයෙ ආයෙත් යන්නම ආස තැනක් ලිප්ටන් සීට්
@TharushaDeshan06
@TharushaDeshan06 3 ай бұрын
සුපිරියක් අයියේ 😎💙
@AkashNimsara-pb5rf
@AkashNimsara-pb5rf 3 ай бұрын
Ammo ගැම්මම ayiye❤❤
@Pamudukaveesha2011
@Pamudukaveesha2011 3 ай бұрын
ඔයානම් මාර වැඩ්ඩෙක්❤❤❤❤❤🎉
@heshanieuthpalaa9785
@heshanieuthpalaa9785 3 ай бұрын
Lassana godak mataka alut wuna me video eka baladdi last time holiday in Sri Lanka 🇱🇰 Oyata lassanata suit wenawa bike eka Nice malli 👌
@janithchathuranga9403
@janithchathuranga9403 2 ай бұрын
Congratulations❤️ ayya 🎉
@LakshuXZY
@LakshuXZY 3 ай бұрын
නිවාඩුව නිසා දාපු ගමන් බලන්න බැරි උනා,රෑ ගෙදර ආපු ගමන් බලන්න ගත්තා😴❤️
@mypet-io1tv
@mypet-io1tv 3 ай бұрын
mm ඒහිනාව අම්මෝ ❤️නියම කොල්ලෙක් අයියෙ ඔයා
@ishanmihiranga6378
@ishanmihiranga6378 3 ай бұрын
සුපිරි යි 🥺❤️‍🩹
@Matheeshashehan-ne9vg
@Matheeshashehan-ne9vg 3 ай бұрын
Congratulations aiya
@chanukasandip
@chanukasandip 3 ай бұрын
සුපිරි ගැම්මක් තමා වීඩියෝ ඕනි අය්යේ❤❤
@NeharaWedagedara
@NeharaWedagedara 2 ай бұрын
All the best saranna
@nelukanishani1794
@nelukanishani1794 3 ай бұрын
Big well damanan tawat සුපිරි 😊😊
@KavishIushan
@KavishIushan 3 ай бұрын
වන්ඩියනං මරු අයියේ❤👍
@IsuruSankalpa-xq4gk
@IsuruSankalpa-xq4gk 3 ай бұрын
බයික් එක එක්ක විඩිඔ දැම් තවත් ලස්සනයි ❤️‍🩹💗"
@MethsanduNonis
@MethsanduNonis 3 ай бұрын
මොනා තිබ්බත් සොබාදහමට තරම් ආදරේ නැ වගේ.it's obvious bro.🔥😘
@AkalankaWeerawardana-s9t
@AkalankaWeerawardana-s9t 3 ай бұрын
වෙනසකට කියලා fmf q4 ekak gahuwanam supiri
Off-road Baja Tour | Camping | Hulangala | Karagasthenna ft @Ceylonsolohiker & @ridewithkolilk
1:01:51
Man Saranna මං සරන්නා
Рет қаралды 363 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 354 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 39 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Sinharaja Forest Trek | Sri Lanka | Sustainable trek with Browns Hotels and resorts
42:22
Man Saranna මං සරන්නා
Рет қаралды 117 М.
Lost in the forest | Awala hela Camping | part 1
48:26
Man Saranna මං සරන්නා
Рет қаралды 131 М.
Great western Camping ft. @Ceylonsolohiker  , cooking , Roasting Chicken | Srilanka 🇱🇰
38:21
Man Saranna මං සරන්නා
Рет қаралды 326 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 354 М.