Fish Market Complex Peliyagoda | මත්ස්‍ය වෙළද සංකීර්ණය පෑලියගොඩ

  Рет қаралды 26,821

Harshana kalum Vlogs

Harshana kalum Vlogs

Күн бұрын

#fish #fishmarket #fishing #fisherman #srilanka #business #colombo #fishcutting
සූභ දවසක්
අද මම ඕගොල්ලෝ එක්කගෙන යන්නේ මුලු ලංකාවටම මාළු බෙදන අපේ රටේ විශාලතම මාළු වෙළද සංකීර්ණයට
මාළු වෙළදාම් කරන ගොඩක් වෙළද මහතුන් තොග වශයෙන් මාළු මිලදි ගන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකිර්ණයෙන්
මෙතනදි අපිට තොග සහ සිල්ලර දෙවිදියටම මාළු මිලදි ගන්න පුලුවන්
සතියේ දින හතම පාන්දර 3 සිට දහවල් 12 දක්වා පෑලියගොඩ මතස්‍ය වෙළද සංකිර්ණය විවෘතව පවතිනවා
පෝය දවස මෙම වෙළද සංකිර්ණයේ වෙළදාම් සිදු කරන්නේ නැහැ

Пікірлер: 54
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Grab your bonus and register at bit.ly/4bN2L0i Promocode - KALUM
@hiroshimanixon
@hiroshimanixon Ай бұрын
නියම වැඩක්👍🏻
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති අක්කා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@kaushalyarodrigo7441
@kaushalyarodrigo7441 Ай бұрын
ඇත්තටම මෙතනින් මාළු ගන්න එක ලාබයි මෙහෙ 1kg ගාණ වෙන කඩවල 500g ට විකුණන්නෙ. අපිත් මෙහෙන් මාළු ගන්නවා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
තොග ගන්නකොට මීටත් වඩා මිල ගනන් අඩුයි …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-zd1jn4mv9v
@user-zd1jn4mv9v Ай бұрын
Thank you malli.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති අයියා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@FathimaFazna93-28
@FathimaFazna93-28 Ай бұрын
0:55 my dad ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
තාත්තා ලොකු සහයෝගයන් දුන්නා ලස්සනට විඩියෝ එක කරගන්න ..තාත්තා ගොඩක් හොද මහත්මයෙක් 👍 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි මල්ලි 🙏🙏🙏
@FathimaFazna93-28
@FathimaFazna93-28 Ай бұрын
@@HarshanakalumVlogs ♥️♥️♥️
@MinisungeAdawiya
@MinisungeAdawiya Ай бұрын
සුපිරි විඩියෝව ❣️👍🇱🇰💙
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@shalusamarakoon6917
@shalusamarakoon6917 Ай бұрын
Floor carpet, wall sticker ගන්න තැනක් බලලා vedio එකක් කරන්න ගණන් එක්ක
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@IMsb-fv5gw
@IMsb-fv5gw Ай бұрын
මිල ගනන් දපු එක වටිනවා ❤ මචෝ සුපිරි විඩියෝ එක
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@asithaherath
@asithaherath Ай бұрын
Godak watinawa.malu makat eka laga thibbanam thawath maru
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@priyanathliyanage6076
@priyanathliyanage6076 Ай бұрын
Super🎉
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@zion_creation6665
@zion_creation6665 Ай бұрын
Ekanam maru brother ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@wmapbw8444
@wmapbw8444 Ай бұрын
පොදුවේ හැමෝටම අයියා කියන්න එපා.මල්ලිලාට අයියා කියනවා මාමලාටත් අයියා කියනවා................😗😊
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
😊😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@indikaprasad6628
@indikaprasad6628 Ай бұрын
👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@AdmiringDaffodils-fx3ri
@AdmiringDaffodils-fx3ri Ай бұрын
👍👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-dy8wr1et3v
@user-dy8wr1et3v Ай бұрын
වත්තලට දැනෙනවා නැවුම් බව 😂😂😂
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
😊ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-ng2ml2jm7d
@user-ng2ml2jm7d Ай бұрын
Kali malu kiyala katu denawa hoyanna kawruwath na inna un jarawa kanawa borunan gihin balanna baluma wada karanne
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@kmirkumara3346
@kmirkumara3346 Ай бұрын
Ayubowan mage yaluwo hamotama..😮😅😅
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
😊 ආයුබෝවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@subashinirodrigo3086
@subashinirodrigo3086 Ай бұрын
ස්තූතියි putta
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@shalusamarakoon6917
@shalusamarakoon6917 Ай бұрын
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@badragamage4588
@badragamage4588 Ай бұрын
මාළු මාකට් එකට ලග තැනකින් බැන්දනම් මරැ අප්පා හැමදාම මාළු
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
😊🤭 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@DeepThoughts-neat
@DeepThoughts-neat Ай бұрын
aprade oyage voice maru ara gon athal dewan promote kranna epa video kranna apith balannam imaxdot de anna ewa
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බලලා අදහස් කිව්වට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@weeramawathapannipitiya9769
@weeramawathapannipitiya9769 Ай бұрын
දවල් උනොත් ගන්න වෙන්නෙ පෝර තමයි ..කුණුමාලු විකුණනවා බොරු කියලා..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
😊 බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@DurgaPriyanthi-xz7cf
@DurgaPriyanthi-xz7cf Ай бұрын
මාත් දවස් කිහිපයක්ම කුනු මාඑවලට අහුවුනා😢
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
අනේ එහෙමද ..කොයි වෙලාවෙද ගියේ ? ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@SIDFASHION
@SIDFASHION Ай бұрын
කුනු මාලු කනවනන් පැලියගොඩ මාලු කඩෙ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@kootikabapremasiri4613
@kootikabapremasiri4613 Ай бұрын
Oya meelaganan Apate nehe Talapat 3000/ Kg hode Esso 2000/kg linna 800/ kg Oya Athere Naak narak una maluth denewa Haryma Apyreesudu thenak
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@sachiththaranga6193
@sachiththaranga6193 Ай бұрын
Dog lage kema thiyana ekak one
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@wmapbw8444
@wmapbw8444 Ай бұрын
සාලයො ලින්නොවත් දන්නෙ නැති උඹ මොකද මාළු ගැන විඩියෝ කරැන්නෙ.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
හැමදේම දන්නවද ඔයා ??? දෙයක අඩුපාඩු හොයන්නේ නැතුව මහන්සි වෙලා කරලා තියෙන දේ අගයන්න පුරුදු වෙන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
Real Or Cake For $10,000
00:37
MrBeast
Рет қаралды 59 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 80 МЛН
Exploring Mangalore's Dhakke |The Biggest Fish Market | In Kannada
10:51
Zameer with nature
Рет қаралды 3,9 М.
බලංගොඩ කවුද ගොඩ  | SUDAA CREATION |
29:33
Sudaa Creation
Рет қаралды 130 М.
Real Or Cake For $10,000
00:37
MrBeast
Рет қаралды 59 МЛН