ලංකාවේ Number One කරවල මුදලාලිත් එක්ක බිස්නස් කරමු.

  Рет қаралды 99,265

Lanka Business TV

Lanka Business TV

Күн бұрын

Пікірлер: 120
@hemanthaperera575
@hemanthaperera575 3 ай бұрын
මෙතුමා රට ගැන වේදනාවක් තියෙන හැඟීමක් තියෙන රටට ආදරේ කරන මුදලාලි මහත්තයෙක් අවංක මනුස්සයෙක් ඒ වගේම හොඳ දැනුමක් අවබෝධයක් දැක්මක් තියෙන බව පේනවා ඔබ තුමාට තෙරුවන් සරණයි ජය වේවා
@tharangaamarasooriya8543
@tharangaamarasooriya8543 3 ай бұрын
මා දුටු විශිෂ්ටතම ව්‍යාපාරිකයෙක් වගේම මිනිසත්බව සපිරැන මහත්මයෙක්. ආයතනයටත් ඔබතුමාටත් සියලු සේවක මහතුනටත් ජයෙන් ජය.🙏
@l.j.n.samanthika7566
@l.j.n.samanthika7566 3 ай бұрын
හොඳ වීඩියෝවක්. බොහොම ස්තුතියි. විල්සන් මහත්මයාටත් ජයෙන් ජයම වේවා.
@kanthikumari4765
@kanthikumari4765 3 ай бұрын
දියුණු වෙ රහස කතාවෙන්ම දැන ගන්න පුලුවන් .ඔබට බුදු සරනයි
@TravelingSrilanka0
@TravelingSrilanka0 3 ай бұрын
ඔය මහත්මයාගෙ දැනුම ගොඩක් වටිනවා බුදුසරනයි
@MEYULASMADDUGE
@MEYULASMADDUGE 2 ай бұрын
මචං පාසැලේ එක පන්තියේ හිටිය ඔබ ,ඔබ ගැන පැවසු සියළු දේ නිරහංකාරව පැවසීම පිළබදව ත් පාසැල් කාලය තුළ ළගින් ඇසුරු කරන්න ලැබීමත්ගැන ආඩම්බර වෙනවා මම මතකද දන්නෙ නැහැ මම ජූඩ්
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 3 ай бұрын
ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී......
@seethaseetha6797
@seethaseetha6797 2 ай бұрын
තෙරැවන් සරනයි ඔබ තුමාට
@lepanhar9350
@lepanhar9350 3 ай бұрын
අත්දැකීමක් තියන ප්රායෝගික අපේ රටෙි කෙනෙක් එක වැදගත් ජය වෙිවා තව ඉදිරියට යන්න ධෛර්යවත් වෙිවා
@rupasinghemeegamuwage3262
@rupasinghemeegamuwage3262 3 ай бұрын
විල්සන් මහතා පොළොවෙ පයගහල ජීවතවන,සාධාරණ සිතුම්පැතුම් ඇති මුල අමතක නොකරන නිහතමානි වෙළඳ මහතෙක්. ඔබගේ වෙළද වියාපාරය තවතවත් දියුණුවට පත්වේවා. ධීවර කටයුතු සම්බන්ධ මෙතුමාග් දැනුම පාලකයන්ට තිබුනානම් ? මෙවැනි ප්‍රයෝජනවත් වැඩසටහන් ඉදිරිපත්කරන චැනලයටද ස්තුතිවන්ත වෙමි.
@shanthapriyadarshana9263
@shanthapriyadarshana9263 2 ай бұрын
මට‍ පුද්ගලික්ව ව්ල්සන් මුදලාලී මහත්තයාව මුණ ගැහිලා තියෙනවා ඇත්තටම එතුමා නිහතමානී පුද්ග්ලයෙක්
@disnanilmini-l6t
@disnanilmini-l6t 26 күн бұрын
මෙතුමාට බුදුසරණයි ... තව තවත් හරි යන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...❤
@successlife681
@successlife681 3 ай бұрын
කරවල නම් විල්සන් තමයි ❤
@anomachamila4748
@anomachamila4748 17 күн бұрын
මමත් සමහර වෙලාවට ආද්ශයට ගන්නේ ඔබතුමාවයි. මාමට බුදුසරනයි
@Damitha-st6ft
@Damitha-st6ft 3 ай бұрын
Wilson is a very good gentleman. I met him in Shangri-la residency at one Galle Face.
@prabathsusantha1685
@prabathsusantha1685 3 ай бұрын
ස්තුතියි ඔබතුමාට 🙏❤
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 3 ай бұрын
ඔබේ කරවල කඩේ කොතනද පිටකොටුවේ තියෙන්නේ
@chamarabatuwanthudawa3496
@chamarabatuwanthudawa3496 3 ай бұрын
ජයවේවා ❤
@lahirumaduwantha1622
@lahirumaduwantha1622 2 ай бұрын
බුදු සරණයි..ජය වෙවා ඔබට
@KhmHerath
@KhmHerath 3 ай бұрын
හොදම..හොද...මුදලාලි..කෙනෙක්
@PasinduAkmal
@PasinduAkmal 3 ай бұрын
විල්සන් අයිය ඔයාට සුබ පැතුම්
@sarathpremasiri589
@sarathpremasiri589 2 ай бұрын
ඔයාට බුදු සරණයි
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 3 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️ බුදුසරණයි ..! 🙏🌹🌈️❤🤴⚔️🤴⚔️🌺⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻
@Pawankiwlegedara
@Pawankiwlegedara 3 ай бұрын
අපේ රටේ කරවල වේලන හැටි පෙන්නුවනම් තමයි හොද සක්කිලි බලු ගූ ගොඩවල් වල බිම දාගෙන නොදකින් අපිරිසිදු සක්කිලි මේ මහත්තයනම් එයාගේ වෙළඳාම පිරිසිදුව ලස්සනට කරනවා
@chamilawithanage8181
@chamilawithanage8181 3 ай бұрын
😂😂😂kata godak tiyanawa oyata igana ganna😊
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 3 ай бұрын
සම්පූර්ණ ඇත්ත අපේ අදහසත් ඒක අපි කුඩාකාලෙ කාපු රසවත් කරෝල දැන් කෝ ඉස්සර රසවත් මන්නාරම් කරෝල දැන් නැද්ද මේ රටේ අවුරුදු 76 ක දුර්දාන්ත කපටි වංචාකාරී සක්කිලි දූසිත ජරාජීර්න පවුල් වාදී අවස්තාවාදී අතීත වර්තමාන අනාගත දැක්මක් නැති නිර්මාණශීලිත්වය දැක්මක් නැති මේ දේශපාලකයන් දේශපාලන ක්‍රියාවලිය වෙනස්නොවෙන තාක් අතුගා දමන තෙක් මේ රටට ජනතාවට සුගතියක් නැහැ වහ වහාම කල යුතුයි
@janakaperera1242
@janakaperera1242 3 ай бұрын
Great business man, Theruwansarani 🙏
@MohammedAmeen-j5t
@MohammedAmeen-j5t 3 ай бұрын
උත්සාහ wanthaya ජය ගනී
@dushanmadushanka8071
@dushanmadushanka8071 3 ай бұрын
Ape boss ❤
@chandralathalatha1514
@chandralathalatha1514 3 ай бұрын
Taruwana sarani oba tumata danu matha karata oba tumaga veyaparaya dena denama deyounu wewa hada watima paratana karamei ma Kuwait sitai ✨️⚘️✨️⚘️👍🇰🇼🇱🇰
@warnakulasooriyadehiwalage7670
@warnakulasooriyadehiwalage7670 Ай бұрын
👍
@nandrikaranasinghe6761
@nandrikaranasinghe6761 3 ай бұрын
ජයවේවා
@ramonapereira128
@ramonapereira128 3 ай бұрын
Thank you for this video. 👍👍👍👍👍👍👍👍👍👍👍👍
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 3 ай бұрын
ඛුදූසරනයි
@LUKETHRIMAWITHANA
@LUKETHRIMAWITHANA 3 ай бұрын
Can I know the name of the shop and address, please?
@UthayakumarMarkandu
@UthayakumarMarkandu 3 ай бұрын
We need good young Ministers must be changed srilankan law.
@shiranshiran3111
@shiranshiran3111 3 ай бұрын
අයියේ වෙලාවක සෙට් වෙමුද
@warnakulasooriyadehiwalage7670
@warnakulasooriyadehiwalage7670 Ай бұрын
@dongunatillaka6879
@dongunatillaka6879 3 ай бұрын
Brilliant. Bravo.
@ShiromiBv
@ShiromiBv 3 ай бұрын
Godak watina video ekak jayantha aiya ❤❤❤❤
@bathiyabro2011
@bathiyabro2011 2 ай бұрын
❤❤❤
@sandun2136
@sandun2136 3 ай бұрын
Facebook එකේ කරවල VEDIO එක්ක බලලා,share කාල, මේකට අවා දැන් මේකෙත් මට කරවල වීඩියෝ ඇවිල්ල, ඒ මදිවට කරවල ඇඩ්, පුදුම ඇල්ගො රිද්දම් 🤦🏽‍♂️
@charith_prasanna_drone
@charith_prasanna_drone 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sriyangip3769
@sriyangip3769 3 ай бұрын
අපි 2024 ෆෙෆ්බරවරි වල හාල්මැස්සන් කරවල නෙදර්ලන්ත අරන් ගියා .කරවල හොඩන කොට කලු පාට බඩිනකොට කලුම කලු පාට. සෙරම විසිකර.ලංකාව වෙලෙන්ඩො හරිම කටි මිනිස්සු .
@ShanthaPremanatha
@ShanthaPremanatha 3 ай бұрын
මේ මහතාගේ දැණුම අපේ වෙළඳ ,ආර්ථික ඇමැත්තැන්ලටවත් තියෙන බව සැක යි.
@klperera8958
@klperera8958 22 күн бұрын
ඇමතියාට දැනුමක් ඇත්තම නෑ මාළිිමාවෙි ඇමැති නමි දැනුම ගනියි
@Lii-d3q
@Lii-d3q 2 ай бұрын
Verey gòod velsan ayya
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 2 ай бұрын
Good 🎉
@krishandominic4301
@krishandominic4301 2 ай бұрын
විල්සන් මුදලාලි තමයි ආසියාවේ ලොකුම කරවල warehouse එක තියෙන්නේ
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 3 ай бұрын
❤❤❤❤ bs..oba thumata ..
@rohithawarnasoorya4252
@rohithawarnasoorya4252 2 ай бұрын
ලංකාවේ ධීවර සංස්ථාව, ධීවර ඇමති නිදි.. උන්ට දැනුම නැ... මුහුද ගැන දන්න ලබ්බක් නෑ.. ඉන්න මාලුටික අල්ලගන්න එක තමයි උන්ට ඕන.... රඡයක් නමට විතරයි (හැම රඡයක්ම) දේශපාලු බල්ලො දේශපානයට එන්නෙ උන්ගේ බඩ වඩාගන්න විතරයි....එහෙම රටක මිනිස්සුන්ට සෙතක් වෙයිද.. ඡෙ.ප්.පො උනත් බලයට එන්න හදන්නෙ ආසාවට, හම්බකරගන්න.. අවසානේ උන් බලයට පත් උනත් උන් බැරිකම වහගන්න නිදහසට කරුණු ගොතනවා හැරෙන්න කිසි දෙයක් කරන්න උන් ⁣එකෙක්ට වත් බෑ... මේ රට හමුදාපාලනයකටවත් ගියොත් යහපතක් වෙයිද??
@udayakumara2389
@udayakumara2389 6 күн бұрын
Thote kakka yannathe jeppo hindada
@pathiranawickamarathne5034
@pathiranawickamarathne5034 3 ай бұрын
Tharuvan saranae oyata jaya avava
@sameerasampath9160
@sameerasampath9160 2 ай бұрын
මෙ මහත්තයා ගාව මත් වැඩ කරා හොදට සලකනවා.❤ සෙවකයිට
@shanthikudahetti4839
@shanthikudahetti4839 2 ай бұрын
පිටකොටුවේ කොයි හරියෙද කඩේ තියෙන්නේ
@NPP-b9m
@NPP-b9m 3 ай бұрын
@WicramasinghemudiyanselageNilu
@WicramasinghemudiyanselageNilu 3 ай бұрын
Godak sathutui
@indrangigamage5847
@indrangigamage5847 3 ай бұрын
Wilson stores🎉
@priyanthijayasingha3729
@priyanthijayasingha3729 3 ай бұрын
Watinawa
@ChandanaLiyanage-em8bg
@ChandanaLiyanage-em8bg 3 ай бұрын
Mama hodata danna kenek hoda guna yahapath mahaththayek
@vlogs....3208
@vlogs....3208 2 ай бұрын
මටත් ආසයි එත් බඩු ගන්නවත් සල්ලි නැ අප්පා
@worldbestreactedtiktokvide254
@worldbestreactedtiktokvide254 3 ай бұрын
හරිම අවංක මහත්මයෙක්. එහෙම මිනිසුන්ට කවදාවත් වරදින්නෙ නෑ
@kithsiriekanayaka8474
@kithsiriekanayaka8474 3 ай бұрын
බොම්බිලි වල දැන් මැස්සන් වහන්නේ නැත්තේ ඇයි
@madurachandrasiri263
@madurachandrasiri263 3 ай бұрын
වීඩියෝ එකනම් මදි කොල්ලා
@gayanharshana608
@gayanharshana608 3 ай бұрын
මේ මිනිස්සුන්ට තියෙන දැනුම මහලොකු උපාධි තියෙන මහාචාර්‍යවරැන්ටවත් නැතිව ඇති
@shiromizoysa2961
@shiromizoysa2961 3 ай бұрын
Dubai weala karawla rasa na api inne dubai thamii
@vijithakumara4429
@vijithakumara4429 3 ай бұрын
❤superi❤vidio ❤aka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sarathpremasiri589
@sarathpremasiri589 2 ай бұрын
ඔවිට වඩා කරවල මිගමුවෙ අඩුයි ඕනි කරවලෙක් ඉන්නවා
@KumariKumari-xr6vs
@KumariKumari-xr6vs Ай бұрын
නො දාන්න පුලුවන්ද්
@chamilarangana
@chamilarangana 3 ай бұрын
කොහෙද තියෙන්නේ කඩේ..
@ishanvlog-s
@ishanvlog-s 3 ай бұрын
බලපන් මාස 8 ට වඩා කූල් රූම් වල තියෙන ජරාවා ලංකාවේ උන්ට කවන හැටි
@M.VSarathWijenayake
@M.VSarathWijenayake 3 ай бұрын
Wikunungsinghayaage kerame hetiyata oowa hariyanne behe. Sampath okkoma pitata wikunala ratinma genna oone ...
@DnaHerath
@DnaHerath 3 ай бұрын
මෙවැනි වටිනා මිනිසුන් වෙසෙන රටක් නේ අද කන්න වත් නැති තරමට පත් වෙලා ඉන්නේ .
@nilminihewa1106
@nilminihewa1106 2 ай бұрын
ඔයාට කන්න නැහැ නම් ඒක රටේ වරදක් නෙවෙයි ඔයාගේ වරදක් . මේ රටේ මනුස්සයෙක්ට ඉදිරියට යන්න අවශ්‍ය පහසුකම් ටික පුංචි කාලේ ඉදන් රජයෙන් නොමිලේ දීලා තියෙද්දි එදාවේල වත් හම්බ කරගෙන කන්න නැහැ කියන්නේ ඉතින් එක්කො කම්මැලි කමේ බේබදුකමට ඉදන් ඔක්කොම දේවල් රජයෙන් කරනකම් බලාන ඉන්න උන් තමයි. දිවුනු වෙන්න ඕනෑ මනුස්සයාට මේ රට තරම් තවත් රටක් නැහැ. ඒකට උනන්දුව කැපවීම ආශාව ඕනෑ . .
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 ай бұрын
Balmu metumage vada Hodai BudusaranI
@thejaherath9665
@thejaherath9665 3 ай бұрын
Ape minissu kammali wadi hariyak.
@lankacool9116
@lankacool9116 3 ай бұрын
අපි ඔබ සැම එකතු වෙමු මාලිමාව දිනවමු ..
@KeerthiAdikari
@KeerthiAdikari 3 ай бұрын
මාලුවා මූදෙ හිටියට වඩා ගොඩබිම ඉන්නව.
@අනෝ9918
@අනෝ9918 3 ай бұрын
😂
@chamindasantha9675
@chamindasantha9675 3 ай бұрын
හරියටම තැන කියන් නැහනෙ පිටකොටුවේ
@lankabusinesstv
@lankabusinesstv 3 ай бұрын
No. 20, I.X. Pereira Street Colombo 11.
@RohanaRohanà-v2b
@RohanaRohanà-v2b 3 ай бұрын
Kinneya manarm wala meta wadiya mila godak aduii 2024 07 08 kiniya no1 bala 700i tiramin 450i bisnas ekatanam kineya tamai labama
@sriyaniwijayaweera6524
@sriyaniwijayaweera6524 3 ай бұрын
Koheda thiyenne me kade
@chamilakrishanthi-6502
@chamilakrishanthi-6502 3 ай бұрын
Stanayawath dala nehe
@jagodgelayantharukmalj.lru8607
@jagodgelayantharukmalj.lru8607 2 ай бұрын
Ane matath help karanna
@ShaneGam-kz2kn
@ShaneGam-kz2kn 3 ай бұрын
යකෝ, අපේ රටේ කරවලවත් හදන්නෙ නැද්ද?
@champaperera8487
@champaperera8487 2 ай бұрын
තලපත් මාලු කන්ටේනර් පිටින් ගෙනල්ලා ශීත කාමර වල මාසයක් වගේ තියෙනවා ,ඒවා වෙලදපොලට දානවා
@heshithalakshan2963
@heshithalakshan2963 2 ай бұрын
Wilsan mahththaya
@abayakeerthi2448
@abayakeerthi2448 3 ай бұрын
Mehe malukadawala KUNU MALU welanawa
@SirilAntony-j3h
@SirilAntony-j3h 2 ай бұрын
ane me sirge number ekak naddaa
@raminikhasturi9650
@raminikhasturi9650 3 ай бұрын
Pitarata minissu karawala kanawa adui bohoma sulu pirisak kanawa
@SunethHerath-v7h
@SunethHerath-v7h 3 ай бұрын
ව්සදුම මාලිමාව only
@thilinakumara7240
@thilinakumara7240 2 ай бұрын
ඇයි මෙ දැනීම අපෙ මොට්ට ඇ.ගොනා ගන්නැත්තෙ?මෙයා සම්පත් දායක උපදේශක ලෙස ධීවර අමාත්‍යාංශය ට ගනින් මොට්ට ඇමතියා.
@ljayasinghe1232
@ljayasinghe1232 3 ай бұрын
Horaa..kana..unn .tama...adaraida..munn..minisunnta..boruwat...
@kumudunisilva705
@kumudunisilva705 Ай бұрын
Otanata giyama wena katawak
@ffzz8634
@ffzz8634 3 ай бұрын
මෙහෙම සත්ත්ව මලකුනු රස කර විකුනන සහ කන අයට ලබන ආත්මේ මොන භවයක් ලැබෙයිදා මංදා 😢
@AjithLasantha-zk8gv
@AjithLasantha-zk8gv 3 ай бұрын
Malakunu oya kannema නැද්ද bath එළවලු kannaepa ekath pau ඒවාටත් pranayak තියනවා
@malishamadurangi5786
@malishamadurangi5786 3 ай бұрын
ඔයා ඒ ගැන වද නොවී. තමන් යනතැනකට ගෙනියන්න පිනක් දහමක් කරගන්න.😂
@Damitha-st6ft
@Damitha-st6ft 3 ай бұрын
Mu nam pissek
@kanchanaprabath1386
@kanchanaprabath1386 3 ай бұрын
Palaym ballo ynn උම්බලකඩ කකා බිත්තර කකා බන කියනවා
@ffzz8634
@ffzz8634 3 ай бұрын
@@AjithLasantha-zk8gv බත් එලවලු කියන එකයි මාංශ ආහර කියන එක දෙයක්. බුදු හාමුදුරුවේ වඩාලුවේ මාංශ ආහාර අනුභවය තමයි මහා පවක් කියන එක
@sithumnethsarapriyantha4898
@sithumnethsarapriyantha4898 3 ай бұрын
Pissek😂
@malimbadaarachchigehemanth5650
@malimbadaarachchigehemanth5650 3 ай бұрын
පිස්සා umbada.මේ මනුෂ්‍යya අපි දන්නවා
@sithumnethsarapriyantha4898
@sithumnethsarapriyantha4898 3 ай бұрын
@@malimbadaarachchigehemanth5650 buisnes eka krnne komd ahuwama wena dewal kiyola wdk nh.karawala wala mila ahuwama eawa pennala price kiynn oni
@krishanthachathuranga9103
@krishanthachathuranga9103 3 ай бұрын
@ajiththudawa9024
@ajiththudawa9024 2 ай бұрын
❤❤❤❤❤❤
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 4,7 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
කාමච්චෝඩේ කරවල තොග සහ සිල්ලර | huge dry fish market sri lanka
20:47
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 151 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН