Five Million Money Drop | Episode 05 | Sirasa TV

  Рет қаралды 186,936

5 Million Money Drop

5 Million Money Drop

Күн бұрын

Пікірлер: 328
@sameemmubarak
@sameemmubarak 2 жыл бұрын
හදවතින්ම සුභපතනවා ...මුල ඉඳන්ම දැනගෙන හිටියා මේ දෙන්න ජයග්‍රහණය කරනවා කියලා .කිසිමමොහොතක කෙනෙක් අභිබවා යන්න උත්සහා කලේ නැහැ ..දෙන්නට දෙන්නා දෙන්නගේ දැනුම සහයෝගයෙන් බෙදාගෙන පිළිතුරු දුන්නා ...හරිම සතුටුයි
@slkorea4068
@slkorea4068 2 жыл бұрын
ඇයි මිලියන 5අඩු වෙලා තියෙන්නෙ
@kity1503
@kity1503 2 жыл бұрын
@@slkorea4068 ගිය සතියේ එකේ අන්තිමේට එයාලා play කරා ඒකයි අඩුවෙලා තියෙන්නේ
@jeewanthadisanayake2541
@jeewanthadisanayake2541 2 жыл бұрын
බොරු ආටෝප නැති ඇත්තම තරඟකරුවො දෙන්නෙක්... රතු දෙමලිච්චො දෙන්නා තරඟ කරපු විදිහ නියමයි... සුබපැතුම්... ඒ වගේ අය ඉදිරි වැඩසටහන්වලටත් ගේන්න කියලා සිරසෙන් ඉල්ලනවා...
@hesh7746
@hesh7746 2 жыл бұрын
සෑම සාර්ථක පිරිමියෙකු පිටිපසම ගැහැනියක සිටී කියන එක හරියටම දැක්කෙ අද..... ප්‍රශ්නෙ වචනෙන් වචනෙට Husband ට නිරවුල් කරල දෙන්න හැම වෙලේම try කරපු හැටි හරිම ලස්සනයි...
@bhagya753
@bhagya753 2 жыл бұрын
අන්න එහෙම හිතුවොත් වැරදී දැන් මෙතන සාර්ථක උනේ ඒ කොල්ලා විතරක් නෙවෙයි..ඒ දෙන්නා දිනුවේ ඒ දෙන්නගේ පිටුපස ඒ දෙන්නම ඉදපු නිසා...එක්කෙනෙක් ලොකුයි කියලා හිතුවොත් වැඩේ කරන්න බෑ
@waseelameedin4217
@waseelameedin4217 5 ай бұрын
Congratulations to both
@nethmikaushani6084
@nethmikaushani6084 2 жыл бұрын
චරිත් අයියගෙ ආකර්ෂණීය නිවේදක හැකියාව බලන් ඉන්න හරි ආසයි 🥺❤️
@syrinas4198
@syrinas4198 2 жыл бұрын
ඔව් අනෙ මම ඔමාන් වල ඉදන් බලන්නෙ
@numayawijesiri3268
@numayawijesiri3268 2 жыл бұрын
Oww ane
@rushand8003
@rushand8003 2 жыл бұрын
e look eka👌
@kovidakularathne
@kovidakularathne 2 жыл бұрын
Yes
@sachindilshanmadusanka
@sachindilshanmadusanka 2 жыл бұрын
සෑම සාර්ථක පිරිමියෙක් පසුපසම ගැහැණියක් සිටී.... I felt it...💫
@amrihaneef
@amrihaneef 2 жыл бұрын
මේකේ 1st episode එක බලන්න Then you will feel it more 😂😂
@rushand8003
@rushand8003 2 жыл бұрын
@@amrihaneef 😂😂😂
@prasa114
@prasa114 2 жыл бұрын
1 episode eka balala awanam watinawa🤣women😂
@iamknoxpresley
@iamknoxpresley 2 жыл бұрын
@@amrihaneef 🤣
@bhagya753
@bhagya753 2 жыл бұрын
මේකේ නම් දෙන්නගෙම පිටුපස දෙන්නම ඉන්නවා ඒක තමා ජයග්‍රහණයට හේතුව
@upeshiherath555
@upeshiherath555 2 жыл бұрын
බොරු රැගිලි නැති සෝභන නැති දෙන්නා ජයග්‍රහණය කරා.උණුසුම් සුභ පැතුම් ..
@dilanithenuwara8197
@dilanithenuwara8197 2 жыл бұрын
සුභ පැතුම් එක් කල සියළු දෙනාටම බොහොම ස්තූතියි 🙏🙏😊 -දිලානි සහ ධනුෂ්ක -
@chathuryanawodhi9952
@chathuryanawodhi9952 2 жыл бұрын
Congratulations dennatama ❣️❣️
@babyme8886
@babyme8886 2 жыл бұрын
May triple gems bless you 🙏
@dhanushkay1
@dhanushkay1 2 жыл бұрын
ස්තූතියි ඔබ සියළුදෙනාට ❤
@nadeesharajapaksha7538
@nadeesharajapaksha7538 2 жыл бұрын
3/z 🎁🎈🥃🎈👋
@maleesha214
@maleesha214 Жыл бұрын
Congratulations akke❤️
@udaramaduwanthi3981
@udaramaduwanthi3981 2 жыл бұрын
Congratulations 🌠 කහ කුරුලු ජෝඩුව.හරිම නිහතමානී දෙන්නෙක්.ඒ දෙන්න ඉඳපු දවස් දෙකේ තමයි ආසාාවන්ම program එක බැලුවෙ
@Stmax2009
@Stmax2009 2 жыл бұрын
අර දෙන්නටනම් පට්ටම ඉවසීමක් තියෙන්නෙ...♥️බොරු රැගිල්ල නෑ...🌹💙
@oshisanjana6644
@oshisanjana6644 2 жыл бұрын
හරිම නිහතමානී couple එකක්.. හැමදාමත් ඔය වගේ සමගියෙන් සතුටින් ඉන්න ලැබෙන්න.. Congratulations both of you 🎉️🎈
@dumindasarath7742
@dumindasarath7742 2 жыл бұрын
සුබ පැතුම් කහ කුරුලු ජෝඩුව ට
@humanity4961
@humanity4961 2 жыл бұрын
අපිට හරිම සතුටු දවසක්. අපේ රටේ මෙතනදී, දෙයක් හමුවෙන්න ඕන දෙන්නෙකුට ඒ දේ හිමි වුණා හරියට ම. සාපේක්ෂව බලද්දිත් මේ දෙන්න ඒකට සුදුසුම දෙන්නා. ඒ කාන්තාව හරිම ප්‍රියමනාපයි. පිරිමියාත් හැසිරීමෙන් නිහතමානී. කොටින්ම ආටෝප නැති යුවලක්. මෙතනදි කියෙව්වෙ නැති වුණාට, ගෙදරදි කියවලා තියෙනවා ❤️. නිෂ්ශබ්ධ මිනිස්සුන්ගේ හැසිරීම් ඉවසීම අවබෝධය සහ බුද්ධිය හරි ම විශිෂ්ටයි. ජය. -මිනිස්සු
@manikbandara4089
@manikbandara4089 2 жыл бұрын
Harima Lassanaට ලියපු විෂ් 1ක්. මං ඔයාලගෙ රසිකයෙක් මිනිස්සු. ඔයාලගෙ වීඩියෝත් harima sanwediy .ලස්සනයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nirmalherath3230
@nirmalherath3230 2 жыл бұрын
අඩේ උඹලා ජීවතුන් අතරද. මොකද යකෝ වීඩියෝ දාන්නැත්තේ. අපි ආසයි ඒ රිදම් එකට. වීඩීයෝ දාපල්ලාාා මිනිස්සුනේ 🍻🍻🥂🥂
@jayasri6839
@jayasri6839 2 жыл бұрын
නියම කතාව
@sarangarajapaksha1658
@sarangarajapaksha1658 2 жыл бұрын
@@jayasri6839 ඒක් බාර් 🧚
@humanity4961
@humanity4961 2 жыл бұрын
@@manikbandara4089 🙏
@gayanmadusanka5420
@gayanmadusanka5420 2 жыл бұрын
රතු කුරුල්ලාටයි 🐦 රතු කිරිල්ලිටයි 🐦 සුබ පතන්න එකතු වෙන්නන 🙂
@shenayatharuka1529
@shenayatharuka1529 2 жыл бұрын
Jaya wewaaa 💪
@Nini-1999-wp
@Nini-1999-wp 2 жыл бұрын
ජය වේවා
@nimmiasha8241
@nimmiasha8241 2 жыл бұрын
🥰🥰🥰
@supunsupun5526
@supunsupun5526 2 жыл бұрын
Jaya wewa
@C424c424
@C424c424 2 жыл бұрын
සුපිරිම වැඩසටහනක් උනුසුම එන්න එන්නම වැඩිවෙනව නිවේදනයකයාගෙ විශිෂ්ට ඉදිරිපත් කිරීම නිසා වැඩසටහන තවත් ලස්සනයි නිවේදනය අව්ල්නම් සම්පූර්ණ වැඩසටහනම අව්ල් වෙනව..good luck චරිත් ..👍👍💓💓💓
@amashidewindi3203
@amashidewindi3203 2 жыл бұрын
හරිම නිහතමානී චාම් බොරුවට නටන්නේ නැති ලස්සන කපල් එකක් රතු දෙමලිච්චො දෙන්නා😍❤️ බලන් ඉන්න ආස විදියට තරග කළා 🥰 නිහතමානී කමේ ප්‍රතිපල අරන් ම යන්න පුළුවන් උනා 🥳🥳🥳
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
ජයග්‍රහණය කරපු කපල් එකට සුභපැතුම්..සුපිරිම සහයෝගයෙන් දක්ෂ විදියට තරඟ කරා..වැඩසටහන සුපිරිම අදත්..චරිත් හැමදාමත් වගේ නියමයි ඉදිරිපත් කිරීම..❤❤❤❤❤❤❤❤❤😍😍😍 හෙට තරඟ කරන්න ඉතුරු උන කපල් එකටත් සුභපතනවා.❤
@ireshadesilva4621
@ireshadesilva4621 2 жыл бұрын
මෙතෙක් කල් ආපු අයගෙයි මේ දෙන්නගෙයි වෙනස හොඳට තේරුණා..චරිත්ගේ කන් දෙකටත් නිවනක් ලැබෙන්න ඇති මේ සතියේ...ගිය programmes වල ආපු ගෑණූ කටිටිය නම්..තරඟ කරන්න නෙමේ සල්ලි වලට තණ්හාවටමයි ඇවිල්ලා හිටියේ...එයාලාගේ හැසිරීමි රටාවෙන්ම ඒක එයාලා පෙන්නුම් කලු..හරිම අශෝභනීයයි...අපි කවුරුත් සල්ලි වලට ආසයි. අපි කාටත් සල්ලි ඕන ජීවත් වෙන්න..ඒත් ඔයවගේ ජාතියන්තර වේදිකාවක විනීතව හැසිරෙන්න තිබුණා එයාලට..බලන්න මේ couple එක..හරිම විනීතයි..සුභ පැතුම් මගෙනුත්...රතු දෙමලිචිචෝ දෙන්නට....🥰
@lcreations3961
@lcreations3961 2 жыл бұрын
ඇත්තම ඇත්ත..පුදුම අප්පිරියයි ඒ හැසිරීම් නම්. සල්ලි දැකලම නැ වගේ ඒ ගෑනුකෙනා.. හූ කිය කිය මාර චාටර්
@sajanmanuja692
@sajanmanuja692 2 жыл бұрын
අනිවා මේක දිනන්න ඕනනම් අනිවා සල්ලි වලට තියන ආශාව අඩුකරගෙන එන්න ඕන එතකොට panic වෙනවා වැඩී
@ireshadesilva4621
@ireshadesilva4621 2 жыл бұрын
@@sajanmanuja692 hariyata hari...👍🏻
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 2 жыл бұрын
Money Drop SRI Lanka Episode 5 ම බලපු අය‌‌‌ කෝ 👍👍👍👍👍
@CricLionYT
@CricLionYT 2 жыл бұрын
Mn
@Nini-1999-wp
@Nini-1999-wp 2 жыл бұрын
🙋‍♀️
@jananisp9284
@jananisp9284 2 жыл бұрын
රතු කුරුලු ජෝඩුව නියමයි 👍 තරගය වගේම පවුල් ජීවිතේත් ආදර්ශමත් වෙන්න ඇති, ජීවිතේ සෑම දෙයක්ම සාර්ථක වේවා 💐
@wimalhetath287
@wimalhetath287 2 жыл бұрын
සමගිය බලය වේ, Teamwork, දක්ෂ දෙමාපියන්ට සුබපැතුම්.
@sachinibandara1558
@sachinibandara1558 2 жыл бұрын
අක්කේ...අයියේ...මගෙන් උනුසුම් සුබපැතුම්..මං එදත් කිව්වා..අදත් කියනවා....ඔයාලට මේ විශ්වයේ උදව් කරනවා..විශ්ව ශක්තියේ බලයෙන් හිතට මනසට හැමදාම ශක්තිය ලැබේවා
@upul1684
@upul1684 2 жыл бұрын
Money drop එකට ආපු නිහතමානීම දෙන්න..පඩ ශෝ නැතුව...අනික් උන්ගෙ අලි ඔලුව
@amashanishadhisamarajeewa2840
@amashanishadhisamarajeewa2840 2 жыл бұрын
ලස්සන ආදරණීය කපල් එකක් ❤️ චාම් බොරු ශෝභන නැති නිහතමානී කපල් එකක් ❤️ දෙන්නටම සුභ පැතුම් රතු දෙමලිච්චෝ දෙන්නට 😍
@thilinisamanmali8564
@thilinisamanmali8564 2 жыл бұрын
මම දැකපු ලස්සනම දෙන්නා තමයි රතු කුරුළු ජොඩුව. ලස්සනට ගේම් එක කරා. දෙන්නා අතර හොද අවබෝධයක් වගේම නිහතමානීකම වගේම එකිනෙකාට ඇහුම් කන් දුන්නා. මට හරිම සතුටුයි දිනපු එකට. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම 🙏
@anushapriyantha4328
@anushapriyantha4328 2 жыл бұрын
නිහතමානීකමේ ප්‍රතිමූර්තියක්... දෙන්නට දෙන්නා ගැන තියෙන විශ්වාසය...💗❤ හරිම ආදරණීයයි... ඒකනම් සංසාරික බැඳීමක් වගේ... හරිම ප්‍රභලයි... රතු දෙමලිච්චනි... උණුසුම් සුභපැතුම්....🏆🏆👏👏 💗❤💟💟❤💗
@manokumari2442
@manokumari2442 2 жыл бұрын
Good luck
@nishadivlog9300
@nishadivlog9300 2 жыл бұрын
වෙනත් වැඩසටහන් වල වගේ උත්තරය බලන්න වැඩිපුර කාලයක් නිවේදිකයා ගන්නෙ නෑ.බොරු දිග කතා නෑ.ඒ නිසා බලන්න ආසයි...❤️
@nimnaada
@nimnaada 2 жыл бұрын
රතු දෙමළිච්චෝ ❤ කහ කුරුලු ජෝඩුව ලස්සනයි... ලැබෙන්න ඕන දෙයක් ලැබුනා...නිසල දිය ගැඹුරුයි කියලා ඔයාලා දෙන්නා ඔප්පු කරලා පෙන්නුවා.. ජය වේවා❤💪
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
අම්මෝ 😍😍 ඇති යන්තම් කහ කුරුල්ලා&කිරිල්ලී දිනුවා 😍💚 Congratulations 😍💚🔥 දැනට මේකට ආපු හොදම ඩබල 😍💚
@balasooriyaabewardana4199
@balasooriyaabewardana4199 2 жыл бұрын
ඇත්තටම දැකපු ගොඩක් ආදරණීයම යුවලක්...හැමවිටම ස්වාමිපුරුෂයාට මුල්තැන දෙන කාන්තාවක් ...අදහස් දැක්වීම හැසිරීම කතාව අතිවිශිෂ්ඨයි...දෙදෙනාටම සුභපැතුම් ........💖💖💖
@Shevi__S
@Shevi__S 2 жыл бұрын
බොරු ආටෝප නැති සුපිරි කපල් එකක් ❤ ජයවේවා ❤💪 සුබ පැතුම් 😍❤
@buddhinichamika3933
@buddhinichamika3933 2 жыл бұрын
Wow congratulations 😘❤️
@awanthimunasinghe
@awanthimunasinghe 2 жыл бұрын
අනේ දිලානි, ඉස්කෝලේ කාලේ මතක් වෙනවා. Reminders දාගෙන මේක බලන්නේ ඔයාව බලන්නමයි...
@thanujalumbini1407
@thanujalumbini1407 2 жыл бұрын
හරි ම හොඳ කෙනෙක් එයා.ඔයාගෙ යාලුවෙක්ද.එයා නියම ලේඩි කෙනෙක්
@menakaparanavitana2906
@menakaparanavitana2906 2 жыл бұрын
චරිත් අබේසිංහ ආස චරිතයක් ..... දිනපු ජෝඩුව නියම දෙන්නෙක්.....👍
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
අර ලක්ෂ 40 දාපු උත්තරය drop වෙනකොට මගේ පපුව හෝස් ගාලා ගියා 🥺
@anusharanatunga5619
@anusharanatunga5619 Жыл бұрын
Congratulations! හොද couple එක, 💑 ♥️ ❤️ 😍 💖
@dissanayakeherath3510
@dissanayakeherath3510 2 жыл бұрын
මෙයා නම් රගනවා. ඇනගනී වගේ. අර ජෝඩුව නම් හරිම නිහතමානියි. ඒකයි 14ක්ම දිනුවෙ.
@Nini-1999-wp
@Nini-1999-wp 2 жыл бұрын
මටත් එහෙම හිතෙනව
@nandunibimsara58
@nandunibimsara58 2 жыл бұрын
රතු දෙමලිච්චෝ දෙන්නාට සුභ පැතුම්.❤️
@supunchamini4998
@supunchamini4998 2 жыл бұрын
හරිම ලස්සන පවුලක් හරිම නිවී හැනසිල්ලේ උත්තර දුන්නා ජය වේවා ඔබ දෙපලට රතු දෙමලිච්චන් ❤️❤️❤️
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
කහා කුරුලු ජොඩුව අනිවාර්යයෙන් දීනාවී කියලා ගිය සතියෙම හිතුනා දෙන්නා මාරම ලස්සනට ප්‍රශ්න වලට උත්තර දීලා වැඩෙ කරගෙන ගියා බොරු සොබන නැතුව සුභ පැතුම් දෙන්නටම👌👌💪💪💪❤ කහා කුරුල්ලා හරියට travel with wife චැනල් එකෙ කසුන් අයියා වගෙමයී කටහඩ එහෙම😊😊...දෙන්නා නම් නියමයී🔥🔥🔥🔥
@prasa6177
@prasa6177 2 жыл бұрын
පිරුනු කලේ දිය නොසැලේ...පොත් පතින්,ආකල්ප හා දැනුමින් සපිරි මිනිස්සු දගලන්නෙ නෑ
@tharurajakaruna611
@tharurajakaruna611 Жыл бұрын
හදවතින්ම සුබ පතනවා! මේ වැඩසටහනට ආපි හොදම කපල් එක. බුද්දිමත්ව ලස්සනට මුහුණ දුන්නා. ❤️❤️
@asiniie
@asiniie 2 жыл бұрын
මේ තරගේ කන්නෙම ගෑනූ තමයි පිරිමි නියමෙට මූන දෙනවා ගෑනූ ඕවර් ඇක්ටින් දාන්න ගිහින් කාගත්තා මෙච්චර දවස් හැබැයි මේ දෙන්න නම් හෙන බුද්ධිමත්ව මූන දෙනවා
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 2 жыл бұрын
මම නම් බලන්න එන්නෙ නිවෙදක මහත්තයා ගේ නිවේදනය නියෙමටම කරනවා.. බලන් ඉන්න හරියිම කැමැතියි ...
@nimeshaekanayaka2610
@nimeshaekanayaka2610 2 жыл бұрын
නිහතමානීකමේ ප්‍රතිඵල 💗💗
@Nini-1999-wp
@Nini-1999-wp 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@gayathriliyanage5493
@gayathriliyanage5493 2 жыл бұрын
Good job Charith.... වැටෙන උත්තර බලන්න අඩියක් ඉස්සරහට එන්න
@suranjankodikaralk
@suranjankodikaralk 2 жыл бұрын
21:08 😯ඇයි...එහෙම චරිත්😀 ඔයා උත්තර දුන්නා වගේ නේ...😍
@syrinas4198
@syrinas4198 2 жыл бұрын
චරිත් අබෙසින්0හ ඔබගේ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි
@gayanisumathipala5216
@gayanisumathipala5216 2 жыл бұрын
අපේ nangi kenek මේ godak sathutuiii දෙන්නටම සුබ පැතුම්
@thiliniapsara7642
@thiliniapsara7642 2 жыл бұрын
රතු දෙමලිච්චන් දින්නා....සතුටු යි..ඒ couple එක හරිම හොද අවබෝධයෙන් මුහුණ දුන්න...ආදර්ශ මත් යුවලක්..සුබ පැතුම්
@lakshanviduranga3197
@lakshanviduranga3197 2 жыл бұрын
අවසාන ප්‍රශ්නේ අර සල්ලි මිටියෙ එක සීයේ කොලයක් දිහා බැලුවනම් ඔය තරම් ස්ට්‍රෙස් වෙන්නෑ... පට්ට දක්ෂයි දෙන්නම...
@thiliniapsara7642
@thiliniapsara7642 2 жыл бұрын
අප්පටසිරි 😎
@dineshsandaruwan7005
@dineshsandaruwan7005 2 жыл бұрын
100 කොලේ සිංහයාගේ රූපයක් නෑ. මිටි ගහලා තියෙන නිසා උස්සලා බැලුවත් පේන්නේ නෑ
@lakshanviduranga3197
@lakshanviduranga3197 2 жыл бұрын
@@dineshsandaruwan7005 3.42 windiye salli tika diha poddak balala enna
@imranmz5146
@imranmz5146 2 жыл бұрын
Etakota cheat kara wenawa
@dineshsandaruwan7005
@dineshsandaruwan7005 2 жыл бұрын
@@lakshanviduranga3197 මොකක්ද 3:42 විනාඩියේ වෙන්නේ
@madu5737
@madu5737 2 жыл бұрын
රතු දෙමලිච්චො දෙන්නගෙ ජීවිතේම සාර්ථක වෙන්න ඕනි🥺❤️📌️
@sanjeewafernando9626
@sanjeewafernando9626 2 жыл бұрын
අපි දින්නා වගෙ සතුටු යි
@himajirajapakshe8552
@himajirajapakshe8552 Жыл бұрын
Wow😍😍😍 congratulations ❤️❤️❤️
@manjumadushika14
@manjumadushika14 2 жыл бұрын
රතු කපල් එකට සුභ පැතුම් 💪💪💪💞💞💞💞👏👏👏👏
@surenfernando1495
@surenfernando1495 2 жыл бұрын
මෙම තරඟයේදී මා දැක ඇති නිහතමානී, පරිපූර්ණ යුවළක්, ඔබ දෙපලට සුබ අනාගතයක්❤️
@nethmisaara4458
@nethmisaara4458 2 жыл бұрын
හරිම ආස හිතෙනව රතු පාට දෙන්න හරිම ආදරනීයයි ♥️
@gihanivijesingha2030
@gihanivijesingha2030 2 жыл бұрын
දින්නත් කිසිම ලොකුකමක් නෑ😘😘ඉස්සලා ආව අය තමා දිනන්නත් කලින් කියෙව්ව😂
@nisansalagamachchige6428
@nisansalagamachchige6428 2 жыл бұрын
හරිම ආසවෙන් බලන program එකක් ❤️
@pushpithanayanajith1037
@pushpithanayanajith1037 2 жыл бұрын
තරඟෙට ආපු සුපිරිම දෙන්න රැඟිලිනෑ දැඟලිලි නෑ මාර අව්‍යාජ චරිත දෙකක් දෙන්නම මාර මීටර් දෙකක් ගෑනු කෙනාගෙ කතාව මාර ආකර්ශනීයයි දෙන්නටම සුභ පැතුම්
@33pramoth35
@33pramoth35 2 жыл бұрын
සුභ පැතුම් රතු දෙමලිච්චනේ😍
@MiyuruWeerarathna
@MiyuruWeerarathna 2 жыл бұрын
Very deserving couple. Great strategy and knowledge. Amazing.
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
හදවතින්ම සුබ පතනවා ඔයාලා.දෙන්නට.❤️❤️
@SanduniKaushalya-pk1sw
@SanduniKaushalya-pk1sw 2 жыл бұрын
Congratulations rathu demalichcho dennata 🤩 wedasatahanata awa hodama couple eka 😍
@manojsuranga6084
@manojsuranga6084 Жыл бұрын
සුභ අනාගතයක් ඔබ දෙපලට
@samudikathathsaranimuthuga2989
@samudikathathsaranimuthuga2989 2 жыл бұрын
Dilani soo happy for you.congratulation dr
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
Red couple එක නියමයි. බොරු පොශ්, රැගිලි නෑ. වැඩ විතරයි
@hhnsilva9027
@hhnsilva9027 2 жыл бұрын
Charith abesingha niyamai sirasa thanks
@sajanmanuja692
@sajanmanuja692 2 жыл бұрын
චරිත් කිව්වා වගේම ඒ දේවල් සහ ඊට අමතරව සල්ලි ගැන ලොකු ආසාවක් තිබ්බත් මේක දිනන්න බෑ කියලයි මට හිතෙන්නේ මන් වැරදි නම් නිවැරැදි කරන්න
@combocom485
@combocom485 2 жыл бұрын
හොඳ පාට්නර් හොඳ සැලැස්මක්,
@chamodjanith1264
@chamodjanith1264 2 жыл бұрын
හරිම සතුටුයි😍 ඒ දෙන්නා නම් හරිම තේරුම් ගැනීමක් තියෙන්නෙ .. Congratulations 😍
@babyme8886
@babyme8886 2 жыл бұрын
Theruvan saranai 🙏
@chathuranganisandamali4174
@chathuranganisandamali4174 2 жыл бұрын
රතු දෙමලිච්චන් දෙන්නට උණුසුම් සුභ පැතුම් .💐💐💐💐💐
@shashikamadushani3832
@shashikamadushani3832 2 жыл бұрын
මුල ඉදන් දැනන් හිටියා ඔය දෙන්න දිනනවා කියලා.හරිම නිහතමානී කපල් එකක්...සුබ පැතුම් ඔබ දෙපලට
@melody1876
@melody1876 2 жыл бұрын
මේ වැඩසටහන් මාලාවේ දැක්ක සුපිරි ම ජෝඩුව..
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
බුද්ධිමත් ඔබලාගේ වාසනාව!!!🌷👌👏👏👏😂🙏
@chamilaniranjani1034
@chamilaniranjani1034 2 жыл бұрын
Shok couple eka.harima nihatamani.lassanai .denumath e wagemai
@aruns90
@aruns90 2 жыл бұрын
Congratulations 🥰🥰🥰🥰🥰 හොද බුද්දිමත් විදියට පිළිතුරු දුන්න.
@pushpithanayanajith1037
@pushpithanayanajith1037 2 жыл бұрын
චන්දන සූරියබන්ඩාර මහත්මයට නොදෙවෙනි නිවේදනයක් චරිත් ගෑනු ගෙනල්ල ඕපදූප කතාකරන නිවේදකයො වගේද සුපිරි චරිතයක්
@thilindikapeiris667
@thilindikapeiris667 2 жыл бұрын
Congratulations both of you..harima buddimath dennek සහ nihathamani
@dhanushkagunasekara5107
@dhanushkagunasekara5107 2 жыл бұрын
මැරේජ් කපල් එකක් අතර තියෙන්න ඕන සහයෝගය කොයිතරම් බලවත්ද කියලා ඔප්පු කලා. සුබපැතුම් දෙන්නටම ❤️😍🙏
@shyamaleeyapa5408
@shyamaleeyapa5408 2 жыл бұрын
සුභ පැතුම්! ලොකු මල්ලී.💐💐👍👍
@dhamiththaranga6725
@dhamiththaranga6725 2 жыл бұрын
jeewithe lassanata galapagaththa minissu...💚
@hansikachathurangi6368
@hansikachathurangi6368 2 жыл бұрын
පහුගිය සතියක හිටපු කපල් එකකට අන්තිම ප්‍රශ්නෙට අමතර තත්පර 60ක් දුන්නා..ඒක අනිත් අයට දුන්නෙ නෑනේ
@dil7514
@dil7514 2 жыл бұрын
Dunna
@isurukodikarage5559
@isurukodikarage5559 2 жыл бұрын
දැකපු හොදම තරග යුගලය all the best
@chandrasiriwattuhewa4842
@chandrasiriwattuhewa4842 2 жыл бұрын
සුබ පැතුම් !! අවබෝධයක් ඇතිව ගමනක් ගියා ඔයාලා....💪💪
@nadeeshvlogssrilanka
@nadeeshvlogssrilanka Жыл бұрын
congratulations both of you 🎉
@ratatv2921
@ratatv2921 2 жыл бұрын
අඩියක් ඉදිරියට එන්න වැටෙන උත්තර බලන්න ..💓💓💓😁😁😁
@dd-ws8ur
@dd-ws8ur 2 жыл бұрын
චරිත් ලස්සනයි නිවේදනය කරනවා.
@mela-kanushka
@mela-kanushka 2 жыл бұрын
Niyamai ...👌 congratulations💞
@amychannel689
@amychannel689 2 жыл бұрын
Congrats!God bless u!(Winners)
@hemanthasanjeewani507
@hemanthasanjeewani507 2 жыл бұрын
31:40 කූඹියෝ මතක් වුනා(පලවෙනි එපිසෝඩ් කිහිපය)🤪
@chandisakunthala7270
@chandisakunthala7270 2 жыл бұрын
Congratulations kahakurulu joduwa.
@Captain_Jack.Sparrow
@Captain_Jack.Sparrow 2 жыл бұрын
මම හිතන විදියට පලවෙනි couple එකට අනිතිමට දිනන්න ඕනම කියලා ලේසි ප්‍රශ්නයක් දීලා තියෙනේ බලන අය ඔක්කොටම ඒ අය දින්න්න ඕන කියන හැගීමෙන් බැලුවේ program එකත් ඒ දිණුම පහසුවෙන් ගන්න දුන්නා ඒකත් trick එකක් නිකන්හරි පැරදුනොත් බලන අයත් අවුල් වෙන්වා කොහොමත් ඒක ඒ දෙන්නට ලැබෙන්න ඕන එකක්
@hdnhdgdbd8537
@hdnhdgdbd8537 2 жыл бұрын
රතුදෙමලිචිචටයි.රතු.දෙමලිචිචිටයි.හදවතින්මසුබපතන.අතර.චරිත්ට.ස්තුතිකරනවා
@fashiongirl0404
@fashiongirl0404 2 жыл бұрын
එයා ටිකක් සජානා වනිගසූරිය වගේ 🥰
@chathuperera906
@chathuperera906 2 жыл бұрын
ooo
@lasithaliyanage9899
@lasithaliyanage9899 2 жыл бұрын
සුභ පැතුම් දෙන්නටම.
@sandakalumbandara16
@sandakalumbandara16 2 жыл бұрын
Congratulations for the winning couple ❤️
@k.gpramilaudariyapa1349
@k.gpramilaudariyapa1349 2 жыл бұрын
Congratulations Both. Really appreciate the way of participating ❤️❤️
@anomadesilva6712
@anomadesilva6712 11 ай бұрын
සුභ පැතුම් රතු කපල් එකට ❤❤😄🖐🙏
@sandarunimsara9837
@sandarunimsara9837 2 жыл бұрын
සුපිරි වැඩසටහන කිසිම කම්මැලිකමක් නෑ🔥
@jayasakarasuranga5345
@jayasakarasuranga5345 2 жыл бұрын
මම හිතුවා මේ යුවල ලොකු මුදලක් අරගෙනම යනවයි කියා..තරගිියේ අවසානය වෙනකම් දෙදෙනා ඉතා අවදානයෙන්, සමගියෙන්.. බුද්ධියෙන්..උත්තර දුන්න විදියට මම හිතුවා.තවද දෙදෙනාගේ සමගිය..වැඩියේ උඩ පැන පැන ගොන් අාතල් නොදුන්න එක.තමයි..ජය ගත්තේ..මීට කලින්..ගෝන් අැක්ටින් දාපු."" ගෑහැණු..ගැහැණු..""කියා ගොන් අාතල් මේ ගෑනු කෙනා ලගිා නැති නිසා..උගත් කමින් උත්තර දුන්න ඔබ දෙපලට අපේ සතුට පුදකරමි...
Five Million Money Drop | Episode 06 | Sirasa TV
45:50
5 Million Money Drop
Рет қаралды 122 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 124 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 4,9 МЛН
20$ Challenge At Pettah Market in Colombo, Sri Lanka 🇱🇰
47:08
Seara Travels
Рет қаралды 138 М.
Five Million Money Drop | Episode 07 | Sirasa TV
42:59
5 Million Money Drop
Рет қаралды 118 М.
Champion Star Unlimited | 30th April 2022
1:15:31
TV Derana
Рет қаралды 302 М.
Five Million Money Drop | Episode 20 | Sirasa TV
42:34
5 Million Money Drop
Рет қаралды 88 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 124 МЛН