Five Million Money Drop | Episode 21 | Sirasa TV

  Рет қаралды 92,346

5 Million Money Drop

5 Million Money Drop

Күн бұрын

Пікірлер: 322
@Ztvp22
@Ztvp22 2 жыл бұрын
දෙන්න ම මාර ලස්සනයි.. සල්ලි දින්නේ නැතුවට අපේ හිත ඔයාලා දිනාගත්තා.. බොරුවට රඟන්න ගියේ නෑ.. දෙන්න ම ඒ විදිහට හිටියා.. මට නම් මෙතෙක් ආව මරුම කපල් එක... 🧡🔥
@m.rjoker8628
@m.rjoker8628 2 жыл бұрын
කොල්ලනම් මෙලෝ වැඩකට ඇති එකෙක් නෙමෙ😒✋කෙල්ල මරු💙
@kaveeshasikurajapathi8409
@kaveeshasikurajapathi8409 2 жыл бұрын
කෙල්ල නම් මරු 😌.. කෙල්ල උත්තරෙ කීවට පස්සෙ කොල්ලා බොරුවට කියවනවා ...
@KD-zj4ye
@KD-zj4ye 2 жыл бұрын
Ow maha booruwek, epaa wuna balan inna. Gedarath ohomada danne naha, pawu ara kella
@sumanathilake
@sumanathilake 2 жыл бұрын
Ow anee
@Nisalisanuliya
@Nisalisanuliya 2 жыл бұрын
Matath ehema hithuna 🤔🤓
@dileeshaprashan2882
@dileeshaprashan2882 2 жыл бұрын
අපරාදෙ ඒ වගේ ලස්සන, මොලේ තියෙන කෙල්ලෙක් අර වගේ බක පණ්ඩිත මෝඩයෙක්ට අහුවෙලා
@deepikajayasinghe432
@deepikajayasinghe432 2 жыл бұрын
පතෝල සීන් එක එලවලු වල නම් ටික කියද්දීම හිනාගිය මන් වගෙ අය සිටීද ගෙදර උදවියගෙ උපහාසයට පාත්‍ර වූ අසරණ මම 😂😂😂😂
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
මට නම් පතෝල කියලා මතක් වෙද්දී , ලෝචීව තමයි මතක් වුනේ
@welagedarachathu1840
@welagedarachathu1840 2 жыл бұрын
Yes
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
කොල්ලා බොරුවට අ..අ ඇ.ඇ ඉ උඌ ගගා හිටියා 😂😂😂
@anusharanatunga5619
@anusharanatunga5619 2 жыл бұрын
Hmmm. ඌ තව පොඩ්ඩෙන් කොක්ක කියනවා
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
@@anusharanatunga5619 😂😂😂😂
@maduwanthidissanayake3801
@maduwanthidissanayake3801 2 жыл бұрын
😂😂
@maduwanthidissanayake3801
@maduwanthidissanayake3801 2 жыл бұрын
,😂😂😂
@ChamiduGunathilake
@ChamiduGunathilake 2 жыл бұрын
@@anusharanatunga5619 ඔන්න මෙන්න ඒකෙන් බේරුනේ😂
@udumbaramandodari7754
@udumbaramandodari7754 2 жыл бұрын
මේ කපල් එක හරි සිරියාවයි... මනමාලියක් විදියට ඇන්දාම මේ පොඩි කෙලී හරිම ලස්සනට ඉඳීවි 🥺🥺
@pasindu4068
@pasindu4068 2 жыл бұрын
ඒ කෙල්ලගෙ ඇස් මාරම ලස්සනයි😍. මොන ප්‍රශ්නෙ ආවත් දෙන්නට දෙන්න ආදරෙන් ඉන්න. ලස්සන විවාහ ජීවිතයක් පාර්තනා කරනව දෙන්නටම🙏🙏😊
@priyankakarunarathna5770
@priyankakarunarathna5770 2 жыл бұрын
ඔයා බැලුවෙ ඒවද
@pasindu4068
@pasindu4068 2 жыл бұрын
@@priyankakarunarathna5770 😜😜😜
@sachiishani7826
@sachiishani7826 2 жыл бұрын
ආපූ ප්‍රශ්ණ ටික නම් හරී ලේසියී..අපරාදේ ඉතින්...එහෙම තමයී දිණුම පැරදුම ..සුබපතනවා දෙන්නටම..💖
@meriyanwarnakulla8034
@meriyanwarnakulla8034 2 жыл бұрын
කොල්ල හොද කෙල්ලෙක් හොයන් ඉන්නෙ ඒක තමා ජීවිතේ ගන්න ඕන හොදම තීරණය 👍
@samanthagamlakshamalawanag7325
@samanthagamlakshamalawanag7325 2 жыл бұрын
මෙච්චර කල් ආපු කෙල්ලන්ගෙන් ලස්සනම ,නටන්නැතුව උත්තර දෙන ආදරේ හිතෙන යුවතිය. ❤️❤️
@nir1009
@nir1009 2 жыл бұрын
💖💖🌹
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
එයා නම් බෝනික්කියක් වගේ. දැක්කම ආදරේ හිතෙනවා.....😍😁
@_sunshine_12
@_sunshine_12 2 жыл бұрын
කෙල්ල කොහොම හරි ගොඩ දාගෙන ආවා මුල ඉඳන්.. ඒත් ඉතිං අවාසනාවට අන්තිම එක වැරදුනා.. අපරාදේ!🥲
@shakeelahans.5456
@shakeelahans.5456 2 жыл бұрын
මම නම් බලන්නේ චරිත් අයියගේ presenting බලන්න😌❤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
කොල්ලනම් අමු ගවයෙක් 🤭🤭🤭
@shakilalaksara7954
@shakilalaksara7954 2 жыл бұрын
කොල්ලනම් ඉතින් ආයෙ නෑ අමු ගවයා ඈ 😂💔
@kadhubodaarachchipolgahawe4357
@kadhubodaarachchipolgahawe4357 2 жыл бұрын
ඔයාගෙ කමෙන්ට් ස් එකට මට බකස් ගාලා හිනා ගියා 🤣🤣🤣🤣🤣🤣
@shakilalaksara7954
@shakilalaksara7954 2 жыл бұрын
@@kadhubodaarachchipolgahawe4357 😂💔
@veguwa
@veguwa 2 жыл бұрын
අමු ගවයෙක් එක්කනේ මේ කෙල්ල ඇවිත් තියෙන්නේ...හරියාකාර එකෙක් එක්ක ආවනම් ලක්ශ 40ක් විතර අරන් යන්න තිබ්බා....
@PATHIRANAVOICE
@PATHIRANAVOICE 2 жыл бұрын
දක්ෂ රංගන ශිල්පියෙක් අධ්‍යක්ෂක වරයෙක් නර්තනයට රංගයනයට ගායනයට කලාවට සම්බන්ධ වටිනා කෙනෙක් හැටියට නිවේදන කටයුතුත් මෙහෙයවීම ඉතාම ඉහළයි...හිතුවෙ නැහැ මෙහෙම පුළුවන් කියලා..ඇත්තටම සුපිරි චරිත් අබේසිංහ
@anusharanatunga5619
@anusharanatunga5619 2 жыл бұрын
කෙල්ල ගොඩ දැම්මා කොල්ලා වැඩේ කෑවා, cricket එකේදි භාගයක් ම ඉවර කලා
@maxwarner8644
@maxwarner8644 2 жыл бұрын
කෙල්ල පෞද්ගලික අංශේ කොල්ල රජයේ..ඉතින් හිතාගනිල්ල රාජ්‍ය සේවය ආයි මේම කියල
@d.d.w.2464
@d.d.w.2464 2 жыл бұрын
😁
@KD-zj4ye
@KD-zj4ye 2 жыл бұрын
lmaoooo true
@upul1684
@upul1684 2 жыл бұрын
මේක තැපැල් කාරයෙක්ද කොහෙද බන්
@dhammikabandara9770
@dhammikabandara9770 2 жыл бұрын
Mayka weradiyata manu keyawannek wage ekek hariyata keyawana ekata wenama padiyak gewanwae😂😂
@ssmfernando
@ssmfernando 2 жыл бұрын
ඔය කොල්ලව හරියන්නේ නැහැ. පණ්ඩිත කම විතරයි. තීරණයක් ගන්න ඉක්මනින්. 😂
@gayanmark1095
@gayanmark1095 2 жыл бұрын
සිරාවටම උ මහ ගොන් පම්කයේක්‌
@dileeshaprashan2882
@dileeshaprashan2882 2 жыл бұрын
සිරාවට. දන්න ලබ්බකුත් නෑ අනවශ්‍ය වෙලාවෙදි quick change එකක් අරන් කෑවා. රාජ්‍ය ආයතම වල ඉන්නෙ මේ වගේ ගල් පණ්ඩිතයොනෙ. උගෙ මූණත් ඒ වගේම මූණක් 😂😂😂
@sewwandhiachini3053
@sewwandhiachini3053 2 жыл бұрын
කෙල්ල තනියම ආවනම් ගොඩක් සල්ලි අරන් යයි🔥
@yasiruwimukthi1564
@yasiruwimukthi1564 2 жыл бұрын
මාත් සම්පූර්නයෙන්ම එකගයි.අරූ මොකට ආවද මංදා,පූගොඩ තියෙන තැන දන්නෙත් නෑ,ගොනෙක්
@fai3379
@fai3379 2 жыл бұрын
මෙකෙ දෙන්නෙක්.නෙ එන් ඕන
@sewwandhiachini3053
@sewwandhiachini3053 2 жыл бұрын
@@fai3379 ඒක තමයි.
@sumanathilake
@sumanathilake 2 жыл бұрын
Eka nam aththa
@dileeshaprashan2882
@dileeshaprashan2882 2 жыл бұрын
කෙල්ලගෙ අම්මලා මේ ගැන හොයලා බලන්න. අර වගේ පණ්ඩිත මෝඩයෙක්ට මේ වගේ කෙල්ලෙක්ව දෙන්න එපා
@HansiSanjeewani125
@HansiSanjeewani125 2 жыл бұрын
අද ප්‍රශ්න හරිම ලේසී. ඒත් එක් එක්කෙනාට සාපෙක්ෂවනෙ ලේසි වෙන්නෙ අමාරු වෙන්නෙ. ජය පරාජය කාටත් පොදුයි දෙන්නටම සුබ පැතුම්. කෙල්ල නම් සුපිරි ❤️‍🔥🤝
@sachinthakasun9171
@sachinthakasun9171 2 жыл бұрын
කොල්ලනම් අමු ගවයා..අ ආ ඇ ඈ ගගා හිටියා පටන් ගත්තු වෙලාවෙ ඉදන්ම 😂😂😂
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 2 жыл бұрын
Petham ge coment eka balanna
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 2 жыл бұрын
Pethum
@sanoiasanoja2215
@sanoiasanoja2215 2 жыл бұрын
අයියෝ දෙවෙනි ප්‍රශ්ණෙටත් 50 ම ගන්න තිබුනා.නරි බෑණා නාට්ටියේ ගීතයක්
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 2 жыл бұрын
ඔව් අප්පා. අපරාදේ .
@janithlakmal8576
@janithlakmal8576 2 жыл бұрын
වැඩක් නෑනේ.50ම ගත්තත් අන්තිම ප්‍රශ්නෙන් පරාදයි
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
ඔව් අනේ , ඇත්තටම ඔව් ,
@dileeshaprashan2882
@dileeshaprashan2882 2 жыл бұрын
කොල්ලා නම් හෙම ගොනෙක්. බලෙන්ම quick change එක අරන් කෑවා
@upul1684
@upul1684 2 жыл бұрын
කියලා වැඩක් නෑ
@udumbaramandodari7754
@udumbaramandodari7754 2 жыл бұрын
මේ නිවේදකයා කෙල්ල දිහා බලන් ඉන්න විදියට අපිටත් හිනා යනවා 🥰🥰 හෙන ලව් එකේ අද එයැයි කෙල්ල දිහා බලන් ඉඳියෙ 😘😘
@d.d.w.2464
@d.d.w.2464 2 жыл бұрын
ඇත්ත ඇත්ත.. ආදරයක් ගෞරවයක් තිබුන ඒ බැල්මේ 🤭🤭
@priyankakarunarathna5770
@priyankakarunarathna5770 2 жыл бұрын
ඔයනම් මාරයි ආ
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
ඔව් අනිත් අයව මෙයා හග් කරන්නේ නෑ , අත දෙන්නෙ , ❤️
@sanusanu5621
@sanusanu5621 2 жыл бұрын
Math me ekt comment ekk dnna awe
@savindianuththara6589
@savindianuththara6589 2 жыл бұрын
කෙල්ල තනියෙම ආවා නම් හරි වගෙ 😑❤
@kalpanipriyadarshani849
@kalpanipriyadarshani849 2 жыл бұрын
ආපු සමහර ප්‍රශ්න වලට උත්තර දන්නෙ නෑ කියන්නෙ ඒ පිරිමි ලමය මුකුත් නොදන්වා කියන එක නෙවෙයි. හැමදේම දන්න දෙන්නෙක් බදිනවට වඩා,එකිනෙකට වෙනස් දේවල් දන්න දෙන්නෙක් එකතු උනාම ජීවිතේ සාර්ථකයි. එතකොට දෙන්නම දෙන්නට ගරු කරනවා. සුභ අනාගතයක් දෙන්නටම..❤
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
සමහර ප්‍රශ්න කිව්වෙ ,
@dileeshaprashan2882
@dileeshaprashan2882 2 жыл бұрын
ඌ එකක්වත් දන්නෙ නෑනෙ. අර වගේ කෙල්ලෙක් හම්බුන එක වාසනාව. නැත්තම් ඌ පළවෙනි එකෙන්ම ගෙදර
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
@@dileeshaprashan2882 ඔව් 😒
@OmayaomayaOmayaomaya
@OmayaomayaOmayaomaya Жыл бұрын
චරිත් අයියා ඔයාගෙ වැඩ සටහන ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️
@piyumilakmali5562
@piyumilakmali5562 2 жыл бұрын
ප්‍රශ්න ටික ලේසී මේ පාර 🤩👍
@chandisakunthala7270
@chandisakunthala7270 2 жыл бұрын
Lassana girl kenek.congratulations dennatama.
@d.d.w.2464
@d.d.w.2464 2 жыл бұрын
අන්තිම ප්‍රශ්නෙ වැරදුනාට, කෙල්ල නිසා තමයි අන්තිම ප්‍රශ්නෙ වෙනකල් ආවේ.. හොඳ තේරීමක් කොල්ලො.. දෙන්නටම සුභ පැතුම්, ලස්සන යුග දිවියකට.. 👍❤
@dileeshaprashan2882
@dileeshaprashan2882 2 жыл бұрын
කොල්ලගෙ තේරීම නම් හොඳයි. කෙල්ලගෙ තේරීම නරකයි මූ වගේ බක පණ්ඩිත මෝඩයෙක් තෝරගත්ත එකට
@prasanchamika3086
@prasanchamika3086 2 жыл бұрын
@@dileeshaprashan2882 හ්ම්
@Piumika_Fernando
@Piumika_Fernando 2 жыл бұрын
ඒ girl නම් මාර ලස්සනයි 😍♥️ සචිනි දිල්හාරත් වගේ සයිඩ් එකට මොනවා උනත් ඒ කෙල්ල හොද තරගයක් දුන්නා
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 2 жыл бұрын
කොල්ලා නම් බොරුවට ඇවිත් තියෙන්නේ. රාජ්‍ය සේවයේ හා පවුද්ගලික අංශයේ තියන දේ
@ishadikalpani6284
@ishadikalpani6284 2 жыл бұрын
පවුල් ජීවිතේ ගොඩක්ම සාර්ථක වෙනවා කියලා කියන්න පුලුවන්.මොකද කොල්ලා කෙල්ල ගැන ගොඩක්ම විස්වාස කරනවා හැම ප්‍රශ්නයකදිම.සල්ලි නෙවෙයි ජීවිතේ, විශ්වාසය .එතනින් දෙන්නටම ජීවිතේ ඉස්සරහටම යන්න පුලුවන්.❤
@lcreations3961
@lcreations3961 2 жыл бұрын
පතෝල සීන් 1ක නොදන්න කොල්ලෙක් දැක්කමයි අම්මපා
@nimeshachathurangi1722
@nimeshachathurangi1722 2 жыл бұрын
Girlge ඒ ඇස් දෙක තමා එයාව ලස්සන කරන්නෙ..😘
@avishkajayawardana4854
@avishkajayawardana4854 2 жыл бұрын
දෙන්නෙක් ඕන් නෑ..කෙල්ල තනියෙන් ආවා වගේ තමා 😅👍..
@krishanprabhath3507
@krishanprabhath3507 2 жыл бұрын
කෙල්ල නම් සුපිරි . කොල්ලා මොකෙක්ද මන්දා 😆
@chathu3309
@chathu3309 2 жыл бұрын
මූට මේ කෙල්ල කැමති වෙච්ච එකම ලොකු දෙයක් යකූ....ප්‍රශ්න ටික කෙසේ වෙතත්....පවුල් ජීවිතේදිත් අ ආ ඇ ඈ ගගා මූ ඉදියි අනේමන්දා....නිකන් ඉන්න වෙලේ කොල්ලෝ පරන පත්තර ටිකක්වත් හොයන් කියවහං නැත්නම් නම් ඉතින් සොරිම තමයි..මෙලෝ දැනුමක් නෑ...අපි බුද්දිමත් කියන එක නෙවෙයි මේ කියන්නෙ...ඒත් මෙයාගෙ සාමන්‍ය් දැනුමවත් මෙතනදි නෑ..පතෝලම තමයි කොමෙන්ට් ටික බලලවත් හැදියං බන් වෙඩිම ගන්න කලින්...
@kavifernando9484
@kavifernando9484 2 жыл бұрын
ඇත්ත🥲
@nimaya6543
@nimaya6543 2 жыл бұрын
මේකෙ coment ටික කියවන ඒ කොල්ලා 🥲🥲🥲
@asankaupul6569
@asankaupul6569 2 жыл бұрын
ඔය මගුල් හරියන්නේ නැහැ බන් 😂😂😂😅😅 පුළුවන් ඉක්මනින් තීරණයක් ගනින් කෙල්ලේ
@lcreations3961
@lcreations3961 2 жыл бұрын
තව මාස 2ක් තියනවා.. ඉක්මනට තීරණයක් ගත්ත නම් හරි
@fai3379
@fai3379 2 жыл бұрын
🤗🤗
@dileeshaprashan2882
@dileeshaprashan2882 2 жыл бұрын
ඔව් ඔව් මේ ගල් බස්සා එක්ක හිටියොත් ජීවිතේම ඉවරයි
@gayanmark1095
@gayanmark1095 2 жыл бұрын
දිලෙන්ද්‍ර කියන්නේ විනෝදයට බර අමු ගව ගාලක ගවයෙක්
@sanoiasanoja2215
@sanoiasanoja2215 2 жыл бұрын
අද ප්‍රශ්ණ ටිකනම් ලේසී
@savaniwijesinghe2799
@savaniwijesinghe2799 2 жыл бұрын
Yup..මටත් හිතුණා ..
@chrishanidemel6659
@chrishanidemel6659 2 жыл бұрын
දිනුම පැරදුම මොකක් වුනත් කමක් නෑ ගයුමි...සුභ පැතුම් දෙන්නටම.... ❤❤
@balasooriyaabewardana4199
@balasooriyaabewardana4199 2 жыл бұрын
කොල්ලගේ සමාජ දැනුම ගොඩක් අඩුයි කෙල්ලට සාපේක්ෂව ..ක්‍රිකට් ප්‍රශ්නයේදි පොඩි ලමයෙක් උනත් දන්නවා විරාට් කෝලි ගොඩක් මිටියි කියල ..විරාට් කෝලිටත් සල්ලි තිබ්බනේ ඒත් ..කෙල්ලගේ මහන්සි යෙන් තමයි අවසාන ප්‍රශ්නය තෙක් ආවේ. කීයක්වත් දිනා නොගැනීම ගැන ගොඩක් දුකයි.......😥
@fai3379
@fai3379 2 жыл бұрын
නැ අනෙ ඔතන කොටම රොහිත් ශර්මා,
@maheshsampathmunasingha4767
@maheshsampathmunasingha4767 2 жыл бұрын
කොල්ලා මෙලෝරහක් නැහැ.ඌ මුකුත් දන්නේ නැහැනේ.රජයේ රස්සාවක් ගන්න මේකා මොනවද කරලා තියෙන අධ්‍යාපන සුදුසුකම.🤣
@dileeshaprashan2882
@dileeshaprashan2882 2 жыл бұрын
පේනවනෙ පෞද්ගලික ආයතන දියුනු වෙන්න හේතුව මේ වගේ දක්ෂ හුරුබුහුටි කෙල්ලො. රාජ්‍ය ආයතන කෙලවෙන්න හේතුව මේ වගේ මෝඩ හැබැයි බක පණ්ඩිතකම පූකේ ඉඳන් ඉඳන් තියෙන උන් හින්දා
@priyankara1980
@priyankara1980 2 жыл бұрын
කොල්ලනම් රට ගොනෙක් නැත්නම් සෑහෙන්න දිනන්න තිබ්බ..බොරුවට girl වත් කලබල කරලා lost උනා.. Aporiciate the girl' effort 👍
@dilmisasangi9445
@dilmisasangi9445 2 жыл бұрын
Kolla nm melo deyak dne na girl thniyen awanan oita wadaa idiriyata ynwa❤🎉gd luck cemle badhina eka gana aye hithana 😊
@asaniwijesuriya5711
@asaniwijesuriya5711 2 жыл бұрын
ඕක බඳින්න වෙන්නෙ නෑ😌
@mahee123sugathapala5
@mahee123sugathapala5 2 жыл бұрын
නරි බැනෑ එකේ සින්දුව දන්නේ නැත්නම් වැඩක් තියෙනවාද ...මෙච්චර තරුණ සින්හලයෝ වෙලා ..
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 2 жыл бұрын
අනේ මන්දා රටේ අනාගතේ .
@yasiruwimukthi1564
@yasiruwimukthi1564 2 жыл бұрын
සිරාවට ,වැඩක් නෑ කතා කරලා,කොච්චර ජනප්‍රිය සිංදුවක්ද
@hashini--1098
@hashini--1098 2 жыл бұрын
ඒක ඇත්ත
@Geesa-g2v
@Geesa-g2v 2 жыл бұрын
තරුණකමෙයි සිංහලකමෙයි නරිබෑණෑ නාට්‍යයෙයි තියෙන සම්බන්දෙ මොකක්ද ?
@Piyadasa-qs8ic
@Piyadasa-qs8ic 2 жыл бұрын
Jaya peraduma sathutin bara ganda ජයවේවා
@ssupunissupuni0is323
@ssupunissupuni0is323 Жыл бұрын
චරිත් මල්ලි ඔයාගේ වැඩසටහන ගොඩක් ගොඩක් හොඳයි
@udumbaramandodari7754
@udumbaramandodari7754 2 жыл бұрын
මේ නිවේදකයා කවුරු හරි දැකල හුරු කෙනෙක් වගේ කියල මුල් වැඩසටහනේ ඉඳන්ම කල්පනා කළාට අද තමයි කවුද කියල මතක් උනේ... විරාට් කෝලි වගේ මේ වැඩසටහන මෙහෙයවන නළුවා ❤️
@priyankakarunarathna5770
@priyankakarunarathna5770 2 жыл бұрын
ඇත්ත මටත් එහෙම හිතුනා
@hashini--1098
@hashini--1098 2 жыл бұрын
ඇයි චමීර වගේ
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
චරිත් අබේසිංහ. සරත් සඳේ සිංදුව බාචි සුසාන් එක්ක sing කළේ එයා.
@sitharadillrukshi1396
@sitharadillrukshi1396 2 жыл бұрын
Ow mata nam dan godak daws idan hituna
@mila_wick
@mila_wick 2 жыл бұрын
Julia movie eke main actor charith.eya actor kenek ,singer kenek,dancer kenek
@lithumiilangasinghe7510
@lithumiilangasinghe7510 2 жыл бұрын
රජයේ සේවයට ගියේ දේශපාලකයෙක්ගේ මාර්ගයෙන් ද. සාමාන්‍යයෙන් මම දන්න විදිහට සුළු සේවකයෝ ඇරෙන්න ගොඩක් recruit කරන්නෙ විභාග තියලා. එතකොට ඒ examsවල සිංහල අනිවාර්ය විෂයක්. 😁
@dineshsamanweera4766
@dineshsamanweera4766 2 жыл бұрын
ඔක්කොම හොඳයි. කෙල්ල 👌👌👌. හැබැයි එක එකාගේ උස අහනවා වගේ ගොන් ප්‍රශ්න අහන්නෙ නැතිනම් ගොඩාක් හොඳයි. ලංකාව කියන්නේ තනිකරම ප්‍රශ්න පත්‍රයක්. හෙට අනිද්දා වෙද්දි බර, ඉන, පපුව අහයිද මන්දා ......
@nir1009
@nir1009 2 жыл бұрын
සහතික ඇත්ත . 👍👍
@avishnafernando3065
@avishnafernando3065 2 жыл бұрын
Kolla nm aioooo .... a kella nmmaara dakshai ...
@nayanapathirana4627
@nayanapathirana4627 2 жыл бұрын
අපරාදෙ නරි බෑණා එක😢
@dinethperera1925
@dinethperera1925 2 жыл бұрын
සිරාවටම
@oshadaviduranga2638
@oshadaviduranga2638 2 жыл бұрын
සිරාවට මටත් හිතුණා.අනික දන්න එක ශුවර් නම් හිතන්න එපායැ..තව නරියො ඉන්න ඒවා දුසිමක් නැහැනෙ...නරි බෑනා විතරනෙ
@anusharanatunga5619
@anusharanatunga5619 2 жыл бұрын
ඔව් අනේ 50 ම ඇරන් 3 ට යන්න තිබුනා
@nisansalamalishani6408
@nisansalamalishani6408 2 жыл бұрын
මේ මනුස්සයෝන්ගේ සාමාන්‍ය දැනිම ගොඩාක් අඩුයි ඒකයී මේ නැත්නම් නරිබෑනා එකේ ප්‍රශ්නේ අපරාදේ සල්ලී 😒
@dileeshaprashan2882
@dileeshaprashan2882 2 жыл бұрын
මෝඩ පණ්ඩිතයෙක්
@dineshmavinsl3127
@dineshmavinsl3127 2 жыл бұрын
Sirasa TV best ☀️☀️😎
@priyankakarunarathna5770
@priyankakarunarathna5770 2 жыл бұрын
බැන්දොත් වෙන්නෙ තනියම ජිවිතෙගෙන යන්න
@priyankakarunarathna5770
@priyankakarunarathna5770 2 жыл бұрын
කෙල්ල පව්
@sumanathilake
@sumanathilake 2 жыл бұрын
Ow anee
@dilaninuwara3587
@dilaninuwara3587 Жыл бұрын
Ane godak dukai hithuna paw denna
@saliyamadush2827
@saliyamadush2827 2 жыл бұрын
කොල්ලනම් හෙන ගොනෙක් 😂
@lcreations3961
@lcreations3961 2 жыл бұрын
ඔව් අප්පා... මෙලෝ දෙයක් දන්නෑ
@yasiruwimukthi1564
@yasiruwimukthi1564 2 жыл бұрын
දිරාවට බං,පූගොඩ තියෙන තැන දන්නෙත් නෑ,අඩුම ගානෙ cricket ගැන දන්නවා කිව්වා,ඒකත් දන්නෑ
@ආවොත්_කපනවා
@ආවොත්_කපනවා 2 жыл бұрын
kella witharakk enna thibbe mekata😁😁😁😅🤣🤣🤣🤣😂😂😂
@PiyumiArachchi
@PiyumiArachchi Жыл бұрын
Ochchr lesi prshna ahnwa nam enna beriye
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
ඇත්තටම මෙච්චර කල් ආපූ අයගෙන් ලේසීම ප්‍රශ්න ටික ආවේ මෙයාලා ට , ඒත් බැරිවුනා නේ, අර කෙල්ල මේකට තියෙන්න කිය කිය ඉන්න කොට අරකා අහනවා ඔයාට ශුවර් ද ගගා , ඉතින් පොඩ්ඩක් පරක්කු ත් වුනා , අපරාදේ හොදේ , කෙල්ල උපරිම සපෝටින් එකක් දුන්නා , අන්තිම එක විතරක් මන් කිව්වා කියනවා ,
@pathum8023
@pathum8023 2 жыл бұрын
හරිම කණගාටුයි සමහර comment දැක්කම
@dilu4534
@dilu4534 2 жыл бұрын
මොන බූරුවෙක්ද මූ. කිසිම දෙයක් දන්නෙ නැතුව මෙතනට ඇවිල්ලා. පතෝල සීන් එක වයරල් ගියා ඒක දන්නෙත් නැහැ. ඒ මදිවට ශුවර්ද ශුවර්ද ගානවා කෙල්ල උත්තර දෙද්දි
@sanusanu5621
@sanusanu5621 2 жыл бұрын
චරිත්...ඔබෙ ඇස් ඈ ළඟ ♥️
@Piumika_Fernando
@Piumika_Fernando 2 жыл бұрын
එහෙම නොවුනනම් තමයි ඉතින් 😁 ඒ කෙල්ල ලස්සනයිනේ කෙල්ලෙක් වෙච්චි මගේ ඇස් දෙකත් නතර උනේ එ කෙල්ල ලගනම් ඉතින් ♥️
@uthpalapathiranage9318
@uthpalapathiranage9318 2 жыл бұрын
සිංහල හෝඩියවත් දන් නැති කොල්ලෙක්😂
@lakshithasampathbandara8358
@lakshithasampathbandara8358 2 жыл бұрын
කොල්ලා කොයි ලෝකේ ඉන්න එකෙක්ද මන්දා..???
@priyankakarunarathna5770
@priyankakarunarathna5770 2 жыл бұрын
එකා කෙක්ක දන්නෙත් නැහැ කොක්ක දන්නෙත් නැහැ 😂😂😂😂
@pathum8023
@pathum8023 2 жыл бұрын
අපි එක එක්කෙනා දන්න පරාස වෙනස්නේ...මේ ප්‍රශ්නෙකට උත්තර දීගන්න බැරි උනාට ඒ මනුස්සයා මෝඩයක් කියන්න පුලුවන්ද...අනේ දෙයියනේ මේ මිනිස්සුන්ගේ මානසික මට්ටම ...කෙල්ලට කොල්ලා ගැලපෙන්නෑ කියලා සමහර අය තීරණය කරලා මේ ප්‍රශ්න වලට උත්තෙ දී ගන්න බැරි උනා කියලා...සමහර කෙනෙක්ට ලේසි කියලා හිතෙන ප්‍රශ්නයක් තවත් කෙනෙක්ට අමාරු වෙන්න පුලුවන්නේ...අනික එතන පීඩනයට දන්න ඒවත් අමතක වෙනවා...නිවේදක මහත්මයාත් කිව්වේ...ගෙදර ඉඳන් බලන අපිට අර අකාරාදී පිලිවෙල ගැන අහපු ප්‍රශ්නෙ...මොකද්ද ඒ ඒක දන්නැද්ද මොන්ටිසෝරි ප්‍රශ්නනේ වගේ හිතුනත් එතන අපි හිටියනං පීඩනේට පැටලෙන්න තිබ්බා...ඇයි මේ negative. Comment දාන්නේ...අපේ රටේ මිනිස්සුන්ගේ හිතන විදිහ වෙනස් වෙලා ඇති කියලා හිතුනා...වෙනස් වෙන පාටක් වත් නෑ..තාම..මොකක් කරත් ඇදක්මයි පේන්නේ...මොලේ උඩ වාඩි වෙලා වකුගඩුවෙන් හිතලද මන්දා වැඩ කරන්නේ..😅😅 අපේ වගේ රටවල් හිඟාකන රටවල් වෙලා තියෙන්න මේ මිනිස්සුන්ගේ මානසික දිළිඳුකමත් ලොකුවටම බලපාලා ඇති..අලුත්‍ර දේවල් හිතන අභියෝග බාරගන්න ආසාවෙන් ඉන්න සමහර අය පැකිලෙනවා ඒවාට සමාජයෙන් negative අදහස් ලැබෙයි කියලා....අනේ මන්දා ඇයි මේ විදිහට මිනිස්සුන්ට පීඩනයක් දෙන්නේ මානසිකව...අපිත් අලුත් දේවල් අත්හදා බලන්නැතුව...
@asankaupul6569
@asankaupul6569 2 жыл бұрын
නොදකින මු නම්. ගෙදර. ගිහිල්ලා මැච් බලපං පේරෙතයා
@PradeepKumara-ei1xx
@PradeepKumara-ei1xx Жыл бұрын
Happy Birthday
@shakilalaksara7954
@shakilalaksara7954 2 жыл бұрын
Wedding ekata thwa masa 2 ikmanta therenyk gthnm hari 😢💔😂
@dinushimanodya9327
@dinushimanodya9327 2 жыл бұрын
Proud of you Gayumi ❤
@jnlankavlog8553
@jnlankavlog8553 2 жыл бұрын
At what time is this programme begins ...
@Riyansi_kaveen
@Riyansi_kaveen 2 жыл бұрын
At 7.30 P.M in sirasa tv 👊❤
@sayuridiwyanjali
@sayuridiwyanjali 2 жыл бұрын
At 8.00p.m
@S...M.
@S...M. 2 жыл бұрын
Kella nisa thama 7weni preshaneta unath awe aru rajaye sewe krna ekeklu athkota hitha ganillako rajaye sewakayonge denuma කොහොමද kiyla😂
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
මෙයාලා හරි මෝඩයි නරි බෑනා වේදිකා නාට්‍යයේ කුමට සොබනියේ කදුලු සලන්නේ අහලා නෑනේ මේ දෙන්නා, මේ නාට්‍යය පාසල් පෙළ පොතකත් තියෙනවා වැස්සකට වත් ඉස්කෝලයකට ගිහින් නැද්ද
@Im-Aj
@Im-Aj 2 жыл бұрын
යකො match එක බලනවද උන්ගේ උස බලනවද?? ගොන් ප්‍රශ්න අහන්නෙපා ප්ලීස්.. උස දැනගෙන මොනා කරන්නද 😬
@dilu4534
@dilu4534 2 жыл бұрын
ක්‍රිකට් තරු කියලා ප්‍රශ්නෙ ඇහුවෙ ඒකයි, ක්‍රිකට් නෙමෙයි. පටලවගන්න එපා.
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
අර කොල්ලා කියනවා කෙක්ක තියන්නලු , එහෙම වුනානම් තව ලක්ශයක් අඩු වෙනවා, මහා මෝඩයෙක් නේ බන් ඌ ,ඒක 5 වසරේ ලමයෙක් ගෙන් ඇහුවත් ඒ ලමයා උත්තරේ කියයි, ඒක දන්නේ නෑනේ මුන් ,
@--AS--
@--AS-- 2 жыл бұрын
ඔව් බන්, මහ හරකෙක්
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
@Hasindu Edirisinghe ඔව් ,
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
@@--AS-- ඇත්තටම ඔව් , අර කෙල්ල නිසා තමයි මෙච්චර හරි දුර ආවේ
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
@Hasindu Edirisinghe ඒකත් බොරුවට බන් ඈ ඇ ඉ උ ඌ ගාන්න ගත්තේ ඒකත් බොරුවට , මට නම් පුදුම තරහක් ආවේ ,
@--AS--
@--AS-- 2 жыл бұрын
@Hasindu Edirisinghe අනිව😂
@veguwa
@veguwa 2 жыл бұрын
Kolla melo rahak nathi gobbyek...
@oshadaviduranga2638
@oshadaviduranga2638 2 жыл бұрын
සිරාවට
@lcreations3961
@lcreations3961 2 жыл бұрын
ඔව් අප්පා
@matheeshatheekshana6915
@matheeshatheekshana6915 2 жыл бұрын
විරාට් කෝලි උසයිලු 😂💔 dk කොටයිලු මරු ඉතින්
@fai3379
@fai3379 2 жыл бұрын
දෙන්නම එකම උස
@Writer476
@Writer476 2 жыл бұрын
දැන් මේ comments දැක්කාම ඒ කොල්ලට මොනා හිතෙයිද කොච්චර අව්ල් යයිද කියන එක ගැන හිතලා comment කරොත් තමා හොඳ ( පලවෙනි ප්‍රශ්නෙම පට්ට වැදගත් ප්‍රශ්නයක් නේ ඇහැව්වේ 😂)
@--AS--
@--AS-- 2 жыл бұрын
ගොන් හරකෙක් මහ😕 අනික ඌට හිතනලු අන්තිමට 😂 ඌට ඊට කලි ඒවත් හොදටම හිතුන කියල අපිට පෙනුන😂
@ChamiduGunathilake
@ChamiduGunathilake 2 жыл бұрын
මූ එක්ක ආවේ අපරාදේ😂
@--AS--
@--AS-- 2 жыл бұрын
@@ChamiduGunathilake ow bn
@vishuufernando8602
@vishuufernando8602 2 жыл бұрын
What happend to yesterday programme???
@jnlankavlog8553
@jnlankavlog8553 2 жыл бұрын
There was cricket match yesterday
@yasaru2558
@yasaru2558 2 жыл бұрын
මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි උනා කියලා ඇයි මේ කපල් එක ගැල්පෙන් නෑ කියන්නෙ..ඒ දෙන්න හොද ආදරෙන් ඉන්නවා වගේ පේනවා.ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ.
@Piumika_Fernando
@Piumika_Fernando 2 жыл бұрын
ඒක නම් ඇත්ත 😕
@sumanathilake
@sumanathilake 2 жыл бұрын
Meke kella niyamai Kolla nam anaagannawa, kellage uththarath waraddanawa
@dilmisasangi9445
@dilmisasangi9445 2 жыл бұрын
Girl nam maru gdak hdta hithenawa hama prshne ganama hithalaa tma uththara dune..aparade habe gd luck❤🎉
@upul1684
@upul1684 2 жыл бұрын
මුගෙ වෙඩින් එක බලන්න ආසයි..🤣🤣
@sawone2293
@sawone2293 9 ай бұрын
Deiyane me wage modayek kohli kotaine aththamai ❤
@surangikumarage4534
@surangikumarage4534 2 жыл бұрын
තරගකරා හොදට තරගයක ස්බාවය එයයි...ඉගෙන ගන්න දේ බොහොයි...
@udumbaramandodari7754
@udumbaramandodari7754 2 жыл бұрын
මේ තැඹිලි පාට බ්ලවුස් එක ඇඳන් අද තරඟ කරපු ගර්ල් නෙහාරා පීරිස් වගේ සමහර වෙලාවට ෆේසල් එක්ස්ප්‍රෙශන්ස් වලදි
@sthiwanka
@sthiwanka 2 жыл бұрын
අන්තිමට නාකි ගෑනි උඩ ගියානෙ අත්පුඩියකුත් ගැහුනා 😂😂😂😂😂😂😂😂
@kavifernando9484
@kavifernando9484 2 жыл бұрын
කොල්ලගෙ අම්මද කොහෙද😂😒
@kumudunipeiris8708
@kumudunipeiris8708 2 жыл бұрын
මේ කොල්ලා කෙල්ලගෙ තනියට ඉන්නෙ දන්න දෙයක් no
@sureshmaduranga6758
@sureshmaduranga6758 2 жыл бұрын
Adanam lesi prasna tikak thibilath anagaththane aiyooooo😥😥😥
@malithisandaruwani5801
@malithisandaruwani5801 2 жыл бұрын
අද ඔක්කොම ලේසි අපරාදෙ anyway සුභ පැතුම් දෙන්නටම ❤
@nethmiwijesundara6421
@nethmiwijesundara6421 2 жыл бұрын
අදනම් ලේසි ප්‍රස්න
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
ලස්සනට දෙන්නත්.එක්ක.කරගෙන.ආවා.අන්තිම.ප්‍රශ්නෙදි.ම්ස්.වුනා.😭😭
@doshowrun5600
@doshowrun5600 2 жыл бұрын
කෙල්ලේ, ඔය මගුල කරන්නෙපා. ඇයි කියල අහන්නෙපා, කරන්නෙපා...
@DogLove459
@DogLove459 2 жыл бұрын
මේ කෙල්ලා පව් අර කොල්ලා නම් අනේ මංදා ගස් බල්ලෙක්
Five Million Money Drop | Episode 20 | Sirasa TV
42:34
5 Million Money Drop
Рет қаралды 88 М.
Five Million Money Drop | Episode 33 | Sirasa TV
36:39
5 Million Money Drop
Рет қаралды 75 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Five Million Money Drop | Episode 23 | Sirasa TV
43:35
5 Million Money Drop
Рет қаралды 110 М.
Champion Stars Unlimited | 26th March 2022
1:09:13
TV Derana
Рет қаралды 340 М.
Five Million Money Drop | Episode 26 | Sirasa TV
42:12
5 Million Money Drop
Рет қаралды 93 М.
Five Million Money Drop | Episode 01 | Sirasa TV
47:07
5 Million Money Drop
Рет қаралды 569 М.
Five Million Money Drop | Episode 27 | Sirasa TV
41:36
5 Million Money Drop
Рет қаралды 88 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН