Five Million Money Drop | Episode 23 | Sirasa TV

  Рет қаралды 110,378

5 Million Money Drop

5 Million Money Drop

Күн бұрын

Пікірлер: 369
@tharindunuwan3721
@tharindunuwan3721 2 жыл бұрын
අද දවසේ පාඩම, අධි පන්ඩිතකම සහ, අනෙකාට ඇහුම්කන් නොදී තමන්ගෙ මතයේ පමනක් එල්ලී සිටීම විනාශයට හේතු විය හැක.
@chathuperera906
@chathuperera906 2 жыл бұрын
eth me denna ehema ne ne
@rvshathurya9989
@rvshathurya9989 2 жыл бұрын
Aniwa. Pandithakama adu una nam shook kellage
@kamal3224
@kamal3224 Жыл бұрын
yessssssssssssssssssssssssssssssss and grils
@chamiladilrangi5428
@chamiladilrangi5428 2 жыл бұрын
ලක්ශ 36 ගියා විතරයි ඉංග්‍රීසි කෑලි ටික left උනා...
@kawshalyaperera9829
@kawshalyaperera9829 2 жыл бұрын
ඔයාලා මේ තරගෙට යනවනම්, අනේ තමන්ගේ වචනෙට ටිකක් හරි ගරු කරන කෙනෙක්ව එක්කන් යන්න.. ඒ කියන්නේ එකිනෙකාට ටිකක් හරි ඇහුම්කන් දෙන කෙනෙක්ව එක්කන් යන්න..
@sudanikaveesha8224
@sudanikaveesha8224 2 жыл бұрын
අම්මෝ අම්මෝ පොෂ් කෑලි වලට වෙච්ච දෙයක් අදි තණ්හාව මරු කැදවයි 😂
@Darshana316
@Darshana316 2 жыл бұрын
ඒ වගේ නැටිචිචියක් මගේ තරහාකාරයෙක්ටවත් ලැබෙන්න එපා..
@nimshamadumali8438
@nimshamadumali8438 2 жыл бұрын
ගෑනුන්ට වරදිනවා දැකලා සතුටු වෙලා ගෑනු වගේ කියවන පිරිමි. ඉස්සර නම් ඔය role එක කලේ ගෑනු. දැන් නං පිරිමි අගේට ඒක කරනවා. අනේ මන්ද පුළුවන් නම් ඇවිත් දිනල පෙන්නන්න පුළුවන්නේ.
@thelittleitsybitsy
@thelittleitsybitsy 2 жыл бұрын
මෙකේ ගොඩක් අය කියල තියෙනව english කෑලි දාදා පොශ් වෙන්න දගලනව කියල...එත් ඇත්ත කතාව තමයි english කතා කරන සමාජෙට ගොඩක් නිරාවරණය උනාම තමන් මොන භාශාව කතා කරත් english වචන මැදින් වැටෙනවා.තමන්ට හුරු සහ ලේසි ඒ විදියට හින්දා..ඒකට කියන්නෙ code switch කියල... මොන භාශාවට උනත් ඒක එහෙමයි
@saliyamadush2827
@saliyamadush2827 2 жыл бұрын
වැඩි තන්හාව විනාසෙට මුල ගොන් ගෑනියේ 😂😂
@abeythunga
@abeythunga 2 жыл бұрын
කොල්ලා ගොඩාක් බුද්ධිමත් ඒ වගේම දැනුම තියෙනවා...තමන්ට ටිකක් හරි සවන්දෙන ,ඕනවට වඩා ලෝබ නැති ගෙනෙක් මේකට එක්කගෙන ආවනම් කොල්ලට හොඳ මුදලක් ගෙනියන්න තිබුනා..ඒ වගේම සිංහල ටිකක් පුලුවන් උනානම් ඇති ....
@sanujapiyathissa8370
@sanujapiyathissa8370 2 жыл бұрын
ඒ කොල්ලා මාර දක්ෂයි
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
අන්තිමට ආව පුතාලා දෙදෙනා නිහතමානීව හිටිය ඔබලාට ප්‍රශ්න 7ටම පිලිතුරු ලබාදිමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා!!🙏 good luck and all the best !!!
@maleeshapraveen5349
@maleeshapraveen5349 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@hansikamadhuwanthi4561
@hansikamadhuwanthi4561 2 жыл бұрын
ගැහැණු ලමයාගෙ තිබූ අධික පණ්ඩිතකමත්,අනෙකාට ඇහුමකන් නොදීමත් මෙන්ම අධික ලෝභකමත් තරගයෙන් ඉවත් වීමට හේතු විය... 🙄
@nishadimadhushika8364
@nishadimadhushika8364 2 жыл бұрын
දැන් ඕකි කියයි , "මං බෑ කියද්දිනෙ එක්කන් ආවෙ" කියලා🥲
@kumudunikarunarathna8164
@kumudunikarunarathna8164 2 жыл бұрын
යකුනේ උත්තරයක් ෂුවර් නැත්නම් බෙදලා තියහල්ල අලුතින් යන්න ඉන්න උන්හරි😏😏
@prasa114
@prasa114 2 жыл бұрын
තන්හාව වැඩි වුණා
@kumudunikarunarathna8164
@kumudunikarunarathna8164 2 жыл бұрын
@@prasa114 ow අර කෙල්ල කෑවා වැඩේ.පව් කොල්ල
@GreenHappyness
@GreenHappyness 2 жыл бұрын
අනේ පව් ඒ boy. අන්තිම වතාවෙත් කිව්වා තව එකක් අර drop එකෙන් තියමු කියලා තව 35ක් තියෙනවනේ කියලා.මේ girlගේ ඒ වෙලාවෙත් තිබුණේ මහා තණ්හාවක්. අන්තිමට කොල්ලගෙ කීමට ම කුණුකමට තිබ්බ ලක්ෂ 3 විතරයි පිහිටට හිටියෙ අන්තිමට ඒකත් නැති වුණා.😥 නොගැළපෙන අතිපණ්ඩිත පාට්නර්ලා හම්බුනාම ඔහොම තමයි
@vajini111
@vajini111 2 жыл бұрын
තණ්හාය ජායතී සෝකෝ තමා
@kikidoll3032
@kikidoll3032 2 жыл бұрын
අරන් දෙන්නම් කිව්ව අයිස් එක ගහන්න තියෙන්නේ ඕකිගේ පුපේ. කඩ්ඩ කෑලි අහුලලා බොරු ප ඩ ලියින් දාද්දිම හිතුනා මේකි නිසා මූ කෙලවගන්නව කියල 😐
@ලිකර්-ඡ6ෆ
@ලිකර්-ඡ6ෆ 2 жыл бұрын
මටනම් මුලින්ම හිතුන කෙල්ල ඇණගන්නව කියල 😂😂😂😂😂
@chathuperera906
@chathuperera906 2 жыл бұрын
kella ge knowledge eka hondatama hondai. Amaaru questions aawa nisa thama out une.
@sithakamadushan5444
@sithakamadushan5444 9 ай бұрын
ඒක තමයි විශ්වාස කරලා මුදල් ඔක්කොම තිබ්බේ 😂 උපකාර අවස්ථාව තිබ්බේ නැත්නම් එතනින්ම ගෙදර ​@@chathuperera906
@ajithivi6736
@ajithivi6736 2 жыл бұрын
කොල්ලාට නම් සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි , ආරක්ෂාවයි ! 😁😁😁
@Hima........
@Hima........ 2 жыл бұрын
හොඳ වැඩේ .සල්ලි පෙරේත කම වැඩි උනම ඔහොම වෙනව.කොල්ල කියන දේ අහල සල්ලි බෙදල තිබ්බනම් ඉවරය්නේ.ඔහොම තමා වෙන්න ඕනි තණ්හාව වැඩි අයට
@ChamiduGunathilake
@ChamiduGunathilake 2 жыл бұрын
කොල්ලට මේකට එන්න කලින්ම වෙන කෙනෙක් එක්ක එන්න තිබ්බා😂
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
දැක්ක ගමන් හිතුනා මේ ගැහැණු කෙනාට දිනන්න බැරිබව,,හේතුව ඉන්ග්‍රිසි කෑලි දදා කතා කරන විලාසයෙන් සහ බොරු පණ්ඩිත කමයි තන්හාවයි නිසා අපරාදෙ සල්ලි ගොඩක් එක පාරටම නැති කරගත්ත👎
@deepanandenijayalath4595
@deepanandenijayalath4595 2 жыл бұрын
කියවිල්ල වැඩි එ ගැනු ලමයාගේ...
@thusharigoonetilleke5796
@thusharigoonetilleke5796 2 жыл бұрын
Oyala ithin katahari apahasa karannama ipaduna jathiyakne.oyata aduma tharame othanata ennawath baha ne.purudu wenna thawa kenekta adarayen katha karanna.thamantath amma akka nangi athi nova
@dbbuwa1911
@dbbuwa1911 2 жыл бұрын
@@thusharigoonetilleke5796 E wunt e kellge werdi thiyn bw therun gnnth oni.😂😂
@thusharigoonetilleke5796
@thusharigoonetilleke5796 2 жыл бұрын
Oya comments Dana hamoma hari minisssuda danne naha.lankawe aya kohomath mada gahannama ipaduna jathiyak ne
@dbbuwa1911
@dbbuwa1911 2 жыл бұрын
@@thusharigoonetilleke5796 Werdkk e kellge thiyn bw therun gnnth molyk kiyl deyk thiyenn oni. Boruwt programes wlt awidin posh wenn oni nene. Ehem samnya widiht hitiynm oy kwuruwth mukuth kiynne nene.😂😂😂😂
@slmafia5379
@slmafia5379 2 жыл бұрын
කමක් නෑ කොම්ලෝ මෙකේ වාසි පැත්තක් විදිහට උබට ජිවිත කාලේටම කනක් ඇහිල ඉන්න පුලුවන් කියල හිතපන්......කෙල්ල ගෙමක් ඇද්දෝත් ඔක මතක් කරපන් නාකි වෙලත් කනක් ඇහිල ඉන්න පුලුවන් 😂😂😂😂😂
@pradeepdarmapala3655
@pradeepdarmapala3655 2 жыл бұрын
ඕවර් ඇක්ටින් දගලානා.......😁
@shehanrozairo2849
@shehanrozairo2849 2 жыл бұрын
පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියල ආපු තේඋඩච්චිට වෙච්ච දෙයක් හයියෝ....😂😂😂
@nimshamadumali8438
@nimshamadumali8438 2 жыл бұрын
ගෑනුන්ට වරදිනවා දැකලා සතුටු වෙලා ගෑනු වගේ කියවන පිරිමි. ඉස්සර නම් ඔය role එක කලේ ගෑනු. දැන් නං පිරිමි අගේට ඒක කරනවා. අනේ මන්ද පුළුවන් නම් ඇවිත් දිනල පෙන්නන්න පුළුවන්නේ.
@nayanapathirana4627
@nayanapathirana4627 2 жыл бұрын
මට හිතෙනවා මේ ගෑණු ළමයා මොකක් හරි නාළිකාවකින් නිවේදිකාවක් කරයි කියලා 😊
@pramodikajayamali6253
@pramodikajayamali6253 2 жыл бұрын
මේකට එන කෙල්ලන්ගේ ලොකු සීන් නිසාමයි, කොල්ලන්ට දිනන්න බැරි
@catstorieswithRuvi
@catstorieswithRuvi 2 жыл бұрын
Meme එකක් උනා නේද නංගී
@rvshathurya9989
@rvshathurya9989 2 жыл бұрын
😂
@pathumkaveesha1982
@pathumkaveesha1982 2 жыл бұрын
Mn baluwe me comment ekh koo kiyhlh 😂😂😂😂
@thehidden4478
@thehidden4478 2 жыл бұрын
ඉල්ලන් මීම් එකක් වෙන්න ආසයි වගේ 🤣
@LahiruKushan
@LahiruKushan 2 жыл бұрын
ලක්ශ 36 කෙලලා ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ ඉන්න ලස්සන😂
@omeganilukshi663
@omeganilukshi663 2 жыл бұрын
😂
@nisalpiumantha775
@nisalpiumantha775 2 жыл бұрын
😂
@nethmimaduhansi7984
@nethmimaduhansi7984 2 жыл бұрын
😂
@sasanisamadhi7600
@sasanisamadhi7600 2 жыл бұрын
ගෑණි කෑවා නේද පුතෝ. අපරාදේ සල්ලි, 98%ක් ෂුවර්ලු 😅
@dinushaliyanage1396
@dinushaliyanage1396 2 жыл бұрын
🤣🤣🤣🤣බැන්කොක් ගිහින් දාපිය මේකිව...🤣🤣
@chamilkumara6883
@chamilkumara6883 Жыл бұрын
ගනිකා වෘත්තියටද...
@dil8535
@dil8535 2 жыл бұрын
Kella 😂😂😂😂😂mulma episode ek wage kella
@udarachathuranga6671
@udarachathuranga6671 2 жыл бұрын
වැඩි තණ්හාවයි පන්ඩිතකමයි...quick change එක අරන් ලක්ෂ 3යි තිබ්බේ..හොඳටම දන්නවා ෂුවර් නෑ කියලත්..
@your-daily-MUSIC-Playlist
@your-daily-MUSIC-Playlist 2 жыл бұрын
ඔකතමයි ගෑනු කියන හැමදේම අහන්න එපා කියන්නේ 😂
@damindagunathilaka6870
@damindagunathilaka6870 2 жыл бұрын
ඒ දෙන්නම හරි දක්ශයි .අනිත් අයත් එක්ක බලනකොට හොදට දෙන්නා කතා කරලා උත්තර දුන්නා .ආසාවෙන් බැලුවා .පව් ගොඩක් අය කෙල්ලට බනිනවා
@amiie00
@amiie00 2 жыл бұрын
හැම කොල්ලටම කෙලවෙන්නේ special පන්ඩිත ගැණූ නිසා තමයි 😂
@marsamuel325
@marsamuel325 2 жыл бұрын
Exactly
@dinushadinusha8719
@dinushadinusha8719 2 жыл бұрын
ඕනවට වඩා පන්ඩිත උනාම ඔහොම වෙනවා .අපරාදෙ කොල්ල කියපු දෙ අහුවනම් 😡😡😡
@tharidudeshapriya4498
@tharidudeshapriya4498 2 жыл бұрын
පන්ඩිත නෙවෙයි බං...ඕනම කෙනෙක්ට වරදින්න පුලුවන්..පලවෙනි ප්‍රශ්නෙ ගොඩ දාපු විදිහ උබට අමතකද????
@rajitha369
@rajitha369 2 жыл бұрын
නැ නැ මෝඩ ගැනි බක පන්ඩිතයි.
@dinushadinusha8719
@dinushadinusha8719 2 жыл бұрын
@@tharidudeshapriya4498මතකයි මතකයි .ඒ උනත් අනිත් කෙනාටත් ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න ඕන.👍
@sahanpr
@sahanpr 2 жыл бұрын
@@tharidudeshapriya4498 වරදින එක නෙමෙයි අව්ල, එකි අනිත් එකට අහුන්කන් දුන්නා නම් ,ඔයිට වඩා තරගය වෙනස් වෙන්න තිබ්බා. Kollage confidence okkama giya ,ara 5 weni prashnen passe.
@kawithmawethmali3503
@kawithmawethmali3503 2 жыл бұрын
Kella pandithai
@criclover8682
@criclover8682 2 жыл бұрын
I think the girl was a little bit over confident in that one question- but she was pretty good up until then. Us Sri Lankans are not used to girls speaking confidently, leading conversations…. We call it බක පන්ඩිත කම
@GDunsford
@GDunsford 2 жыл бұрын
Confidence is key, yes they might have failed but at least they tried and that is all that matters. Yea but I do agree they should have put a bit more money on the 2nd option
@hiranchathuranga2549
@hiranchathuranga2549 2 жыл бұрын
එයාට 98% Sure නම් උත්තරේ වැරදුනේ කොහොමද කියල කල්පනා කරන මම 😐😐😐
@unknown320e05
@unknown320e05 2 жыл бұрын
2%
@nethu5154
@nethu5154 2 жыл бұрын
කෙල්ලගෙ ඕනවට වඩා තණ්හාව වැඩි උනා ලොකු ගානක් තිබ්බ නිසා.පණ්ඩිතකමත් ඕනවට වැඩී🥲💔අනික සල්ලි ටික එකපාර නැතිඋනාම අවුල් ගියා දෙන්නටම.ඒනිසා අන්තිම ප්‍රශ්නෙත් අවුල් කරගත්තෙ.බෙද බෙද තිබ්බනම් අනිතිම වෙනකන් කරගෙන යන්න තිබ්බ ගානට🥲🥲
@pasanmadhubhashana1369
@pasanmadhubhashana1369 2 жыл бұрын
ඉතින් ඒ සල්ලි වට්ටගත්තෙ නැතත් මෙයාලා 6 වෙනි ප්‍රශ්නෙදි ඒ සල්ලි ටිකත් බෙදලා තියන්නෙ වැරදි උත්තර දෙකටනෙ
@nethu5154
@nethu5154 2 жыл бұрын
@@pasanmadhubhashana1369 කියල තියන දේ තේරුන් ගන්ඩ 💔🥲මං කීවෙ 6 වෙනි එක නෙවේ 5දි කොල්ල කියන දේත් පොඩ්ඩක් අහල බෙදල තිබ්බනම් එච්චර ලොකු ගානක් නැතිවෙන් නෑනෙ.ඊටපස්සෙ ඊලග ප්‍රශ්නෙට කිසිම ටෙන්ශන් එකක් නැතුව,හොදට හිතල සමහරවිට හරි උත්තරේ උනත් දෙන්න තිබ්බ.🥲🥲මං මට හිතුන දේ කීව එච්චරයි 😂💔
@dilinisandamali3784
@dilinisandamali3784 2 жыл бұрын
අධික විශ්වාසය නෙමෙයි අධික තණ්හාව
@pramiladeshanthi7443
@pramiladeshanthi7443 2 жыл бұрын
Mr charith abesinghe nisama asawen meka balana aya koo 💗💗💗🥰
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 2 жыл бұрын
වෙලාවකට හිතෙනවා සිරසෙන් හිතලම මේ වගේ චාටර් වෙන චරිත ගේනවද කියලා. ඔයාලට මතකද සුපර් ස්ටාර් පළමු සීසන් එකටත් මේ වගේම විහින් චාටර් වෙන මිනිස්සු ආවා. ඒකෙන් වැඩසටහන ගොඩක් ජනප්‍රිය වුණා. කිසිම විලි ලැජ්ජාවක් නැතිව මෙහෙම චාටර් වෙන්න පුලුවන්ද සාමාන්‍ය මනුස්සයෙක්ට 🥲
@Writer476
@Writer476 2 жыл бұрын
Marketing thma
@dilu4534
@dilu4534 2 жыл бұрын
ගෙදර ඉදන් පුටුවක් උඩට වෙලා කියවන කට්ටියත් ඔතනට ගියා නම් ඔහොම තමා. ගෙදර ඉදන් කියවන්න ලේසි.
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 2 жыл бұрын
@@dilu4534 ගෙදර ඉන්නවට වඩා තැනකට ගියාම තව ටිකක් පිළිවෙලට සංවරව ඉන්න බලන්නේ. විශේෂයෙන් රටක් බලන් ඉන්න වැඩසටහනකදි. මෙතන තියෙන්නෙ දැනුම ගැන ගැටලුවක් නෙමයෙි. තමන්ගේ සහයකයගේ අදහස් වලට ගරු කිරීම කිවු යුතු දේ සහ නොකය යුතු දේ තීරණය කිරීම වගේ “හැදියාවට“ අදාල කාරණා
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 2 жыл бұрын
@@sameeraweerasinghe1087 ඒක තමයි වෙන්න ඕන, මමත් apply කලා,අපි ඉදිරිපත් වෙලා බලන්න ඕන. හරි වැරදි ගෙදර ඉඳන් කියන්නේ නැතුව, අපේ රටට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ අපි ඉදිරිපත් නොවීම සහ අපි දැනුමින් update නොවීම...
@history-sanjeewapanvilage5446
@history-sanjeewapanvilage5446 2 жыл бұрын
නැගෙනහිර ට වෙලාව වැඩි වෙනවා. බටහිර ට වෙලාව අඩු වෙනවා. ලංකාවට වඩා දේශාංශ 15 ක් බටහිරින් කාබුල් තියෙන්නේ. දේශාංශ 15 ක් අතර පැයක වෙනසක් තියෙනවා. බටහිර ට නිසා පැයක් අඩු විය යුතුය. මගේ හොඳම ගෝලයෙක් ලක්ෂිත රමෝද්. හොදට තරග කළා. ඔබ දෙදෙනාටම ජය ❤️
@ramod7976
@ramod7976 2 жыл бұрын
සර්, බොහොම ස්තූතියි! ♥️
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 2 жыл бұрын
🤜🤛
@pasanmadhubhashana1369
@pasanmadhubhashana1369 2 жыл бұрын
ලක්ශ 36 නැතිකරා කියලා කෙල්ලට බැන්නට තේරුමක් නෑ. ලක්ශ 50ම අරන් මේ දෙන්නා 6 වෙනි ප්‍රශ්නෙට ආවත් ඒ ලක්ශ 50 බෙදලා තියන්නෙත් ඒ වැරදි උත්තර දෙක උඩමයි.😂
@pushpikawajirakanthi5722
@pushpikawajirakanthi5722 2 жыл бұрын
ගැහැණු ළමයට බැනල කමෙන්ට් කරන අයගෙ තරමත් පැහැදිලියි ඉතින් 😁
@5394q
@5394q 2 жыл бұрын
බැන්කොක් වෙන්න බෑ කියල තේරෙන්නෙ නැති හරි පැටියෙක් කොල්ලත්
@sarang9318
@sarang9318 2 жыл бұрын
Money drop program series එකේ International comment section එකයි SL comment section එකයි බැලුවම ලොකු වෙනසක් පෙන්වා. ලංකාවේ මිනිස්සු කුණු හොයන්නයි අනුන්ට බනින්නයි හරි හපනා. 95%ක්‌ ම game එකට එන හැමෝටම බැනල විතරයි තියෙන්නේ
@realgramvlogs
@realgramvlogs 2 жыл бұрын
You are doing same😂. Me also. Coz we r SL
@sarang9318
@sarang9318 2 жыл бұрын
@@realgramvlogs Nope, I'm watching at a few sri lankan content things. But I don't even know about most of the famous people in there and even cricketers in sri lanka. I don't even watch the news. That's my choice. I don't even know the answers to the questions that this program asked about yt channels in Sri Lanka🌝
@Nirman_Wickrama
@Nirman_Wickrama 2 жыл бұрын
අදික විශවාසය නෙවෙයි. බක පන්ඩිත කම. කොල්ලා පවු ඕයි 😅
@Rocky_dogy.1
@Rocky_dogy.1 2 жыл бұрын
ලක්ශ 36 නැති උනා තමයි. ඒත් ඒ ලක්ශ 36 තිබුනනම් මේ දෙන්න 40% - 45% බෙදල තියෙනව කොහොමත් පැරදෙනව. තේරුම් ගන්නෙ නැතුව කෙල්ලටම බනින්නත් හොද නෑ කොහොම හරි good luck දෙන්නටම ❤️❤️
@pasanmadhubhashana1369
@pasanmadhubhashana1369 2 жыл бұрын
සිරාවට. ඕක මතක් වෙලා නෑ කාටවත්😂👍
@Rocky_dogy.1
@Rocky_dogy.1 2 жыл бұрын
@@pasanmadhubhashana1369 ඔක්කොටම කලින් බනින එකනෙ මතක් වෙලා තියෙන්නෙ 😂😂
@Thimira_Nayanajith
@Thimira_Nayanajith 2 жыл бұрын
@ashen ලක්ෂ 36 නැති වුනාට පස්සෙ කෙල්ල ගේම අතහැරලා දැම්මා. කිසිම තර්කයක් නැතිව තමයි කෙල්ල ඊළඟ එකට සල්ලි තියන්නෙ. 🥴
@tharidudeshapriya4498
@tharidudeshapriya4498 2 жыл бұрын
@@Thimira_Nayanajith ඒක තමයි බං මිනිස් ස්වභාවය..උබ හිටියත් මං හිටියත් එහෙම තමයි ඒ වෙලාවෙ
@ChamiduGunathilake
@ChamiduGunathilake 2 жыл бұрын
එහෙනම් අනිත් උත්තරේටත් තියනවා සල්ලි තියෙන නිසා😂
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
අයියෝ මේ කෙල්ල නිසා තමයි අද පැරදුනේ , අනේ කොල්ලා දැනගෙන හිටියා කොහොමහරි , අපරාදේ කෙල්ල පොඩ්ඩක් ලෝබ වුනා එවෙලේ , කොහොම හරි දැන් මීම්ස් එකක් වුනා නේ , 😒 , මෙහෙමයි උත්තරේ විස්වාස නැත්නම් බෙදලා තියෙන්න ඕනී , මොකද එයාලා හරියටම දැනන් හිටිය කරච්චි නෙමෙයි උත්තරේ කියලා , අඩුම කොල්ලා තියෙන්න කිව්වා වගේ 4 ක් වත් තිබ්බා නම් 😒🙈
@dilu4534
@dilu4534 2 жыл бұрын
ඊලග ප්‍රශ්නෙදි කොහොමත් වැරදෙනවනෙ. බෙදලා තිබ්බෙ අපූරුවට වැරදි ඒවට 😆
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
@@dilu4534 ඔව් නෙහ් 😂
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 2 жыл бұрын
කොල්ලා ගෙ නොදන්නා කම නිසා තමා කෙල්ල challenge එක ගත්තෙ, දෙන්න කතා වෙලා තියෙන හැඩයි full prize එකම එක drop එකක තියන්න, ඒක හොඳ trend එකක් but high risky..anyway well done..ඔය උත්තරේ අපි දැනන් ඉන්න ඕන එකක්, 6 වන ප්‍රශ්නය වගේ ඒවා අහන්න හොඳ නැහැ. මොකද එතැනදී split කරන්න වෙනවාමයි.. "High rish high gains, low risk low gains.."
@chalindanuwan
@chalindanuwan 2 жыл бұрын
අර ලක්ශ 36 වෙනුවට අරක උඩින් මේ ගෑනි තියන්න තිබ්බෙ කොල්ලට
@p.g.utheekshana8760
@p.g.utheekshana8760 2 жыл бұрын
ලක්ශ 35 වැටුන ගමන් කමෙන්ට් බලන්න ආපු මම. නිවන් සුව කෙල්ලෙ.
@prabhathhiru2857
@prabhathhiru2857 2 жыл бұрын
ගෑවුන තැන හානවා 😂, පව් ඒ කොල්ලා දක්ෂයි
@5394q
@5394q 2 жыл бұрын
මොකක්ද බන් උගෙ තියෙන දක්ශකම.. හරක් පැටියෙක්නෙ
@chrislove4262
@chrislove4262 2 жыл бұрын
ගෑනු පෝම් කරල දෙවෙනි එකත් කෙලෝ ගත්තා....😀
@sigmanero8193
@sigmanero8193 2 жыл бұрын
එයා meme.එකක් වෙලා ඉවරයි 😂
@yohan7672
@yohan7672 2 жыл бұрын
අනෝමගෙ ඇටෙත් එක්ක පලා ගන්න එක වෙන්නැති බලන්නෙ😂
@auchal2116
@auchal2116 2 жыл бұрын
Bangkok waradunata passe kellage kata wahuna
@nir1009
@nir1009 2 жыл бұрын
අනික වෙලාව කොළඹට අඩු සහ වැඩි වෙන පැත්ත ගැන හිතුවේ ම නෑ .
@jenithajenitha7854
@jenithajenitha7854 2 жыл бұрын
ලස්සන ටම උත්තර දුන්නා අපුරුයි අපරාදේ මොනවා කරන්න ද බොහොම කනගාටුදායක යි ලස්සන වැඩ සටහන
@deepikajayasinghe432
@deepikajayasinghe432 2 жыл бұрын
මටලැබුන වගෙ සතුටකින් බැලුවෙ අපරාදෙ....... හැබැයි දෙයක් ඉට්තින් නොලැබෙන්න ලියවිලා තියේ නම් අන්තිම එකෙන් හරි නැතිවෙනව මිත්‍රවරුනි 😑🥲🤪
@dinushamaduwanthi6318
@dinushamaduwanthi6318 2 жыл бұрын
Ll
@samanthagamlakshamalawanag7325
@samanthagamlakshamalawanag7325 2 жыл бұрын
දැක්ක දක්ශම කොල්ලෙක්,, කටකාර ලස්සන කෙල්ලෙක්.. (මිනිස්සු කාටත් හරියනවා,වරදිනවා...)
@ibba89
@ibba89 2 жыл бұрын
ආපු ගමන්ම චරිත් අපහු ප්‍රශ්නයට දීපු උත්තරෙන්ම තේරුනා පන්ඩිත හුත්තියෙක් කියල... මෙතෙක් 5 වෙනි ප්‍රශ්නයට පැමිණෙන විට ලග තබා ගෙන පැමිණි වැඩිම මුදල 3.9M බැංකොක් අතර කාල වෙනස පැය 1 1/2ක්... 😂😂😂😂
@anuravindra2014
@anuravindra2014 2 жыл бұрын
Ammo ban
@tharidudeshapriya4498
@tharidudeshapriya4498 2 жыл бұрын
Matanam therune vivurtha kellek kiyala...ashraya karanawanam e wage minissu ashraya karapan.
@ibba89
@ibba89 2 жыл бұрын
@@tharidudeshapriya4498 🙏එහෙමයි..😂😂
@rajitha369
@rajitha369 2 жыл бұрын
@@tharidudeshapriya4498 පකක් විවෘතයි😂😂
@nimshamadumali8438
@nimshamadumali8438 2 жыл бұрын
ගෑනුන්ට වරදිනවා දැකලා සතුටු වෙලා ගෑනු වගේ කියවන පිරිමි. ඉස්සර නම් ඔය role එක කලේ ගෑනු. දැන් නං පිරිමි අගේට ඒක කරනවා. අනේ මන්ද පුළුවන් නම් ඇවිත් දිනල පෙන්නන්න පුළුවන්නේ.
@manawadudg2491
@manawadudg2491 2 жыл бұрын
මේ මෝඩ කෙල්ලගෙ උඩගුකම නිසා තමයි මෙහෙම උනේ....😥
@marsamuel325
@marsamuel325 2 жыл бұрын
Initially both played very well but Sapuni messed it up with the time question. I think she didn't listen the question clearly. Ramuth this how some colleague disappoint... life experience. God bless you both...
@aaree7467
@aaree7467 2 жыл бұрын
Yea. She didn't understand the question.
@hashinibandara7416
@hashinibandara7416 2 жыл бұрын
ගෑනු මොලේ හැදිමිටේ කියන්නෙ නිකන්ද මම නම් අපෙ තාත්තට මුලින්ම කිව්ව ඕක වැරදි ගොන් කම කියල 🙂අපෙ තාත්ත මට බැන්න 😚
@udumbaramandodari7754
@udumbaramandodari7754 2 жыл бұрын
හොඳ වැඩේ මේ රෝසපාට ගවුම ඇඳන් ආපු කටකාර ගෑනු කෙනාට. ඒකිගෙ කට වාචාල කමයි බක පණ්ඩිතකමයි විතරයි තියෙන්නෙ ඕකිව බඳින එකාට දෙයියන්ගෙම පිහිටයි !!!
@sasanisamadhi7600
@sasanisamadhi7600 2 жыл бұрын
එතකොට තෝ බක පණ්ඩිත නැද්ද වේසි?
@joka771
@joka771 2 жыл бұрын
Kellata......mage.....gsaaane..lollipop... Ekak....😋😋😋😋😋😋😋😋😋😋😋
@TNOM128
@TNOM128 2 жыл бұрын
කෙල්ල ලස්සනයි.කොල්ල දක්ෂ යි. 4 වෙනි ප්‍රශ්නෙට එනකං මිලියන 3.9 ක් තිබ්බ කියන්නෙම සුපිරි නෙ බං. වෙන කවුරුවත් එහෙම ඉදල නෑ.තව පොඩ්ඩක් හිතුවනං ගොඩ දාගන්න තිබ්බ.කමක් නෑ එහෙම තමයි.හැමෝටම හැමදාම ලැබෙන්නෑ.Good Luck ❤️❤️❤️
@vidusaravimukthi1208
@vidusaravimukthi1208 2 жыл бұрын
kalabala una. oka dunnema patalawann. hriyt hithuwnm kalabala novi okkom ithuru krgnn tibb
@pasanmadhubhashana1369
@pasanmadhubhashana1369 2 жыл бұрын
මිලියන 5 ම අතේ තිබ්බත් වැඩක් නෑනෙ. 6වෙනි ප්‍රශ්නෙදි ඒ මිලියන 5 බෙදලා තියන්නෙත් අර වැරදි උත්තර දෙකේමනේ.
@tharidudeshapriya4498
@tharidudeshapriya4498 2 жыл бұрын
Lassana comment ekak❤️❤️
@tharidudeshapriya4498
@tharidudeshapriya4498 2 жыл бұрын
@@pasanmadhubhashana1369 ehema thamai bn dam wenawa dum wenawa.un hodata sellam kara
@5394q
@5394q 2 жыл бұрын
Smart paxkak
@shenolifernando9823
@shenolifernando9823 2 жыл бұрын
Panditha gniyek 😂😂
@bestsinhalanonstop
@bestsinhalanonstop 2 жыл бұрын
මට එනකොටම හිතුනා කෙල්ලගෙ පන්ඩිතකමින් වැඩේ කාගනී කියලා
@dilinisandamali3784
@dilinisandamali3784 2 жыл бұрын
පිස්සු පෙරේති😂🏃‍♀️
@nonymous1911
@nonymous1911 7 ай бұрын
අපෝ පන්ඩිතකම 😂ඊයා මෝඩ කෙල්ල
@mallikafonseka4375
@mallikafonseka4375 2 жыл бұрын
කෙල්ල නිසා කොල්ලා පැරදුනේ , කෙල්ල 🤣🤣🤣🤣🤣
@dilinikaushalyakolamunna222
@dilinikaushalyakolamunna222 2 жыл бұрын
තණ්හාව හොද නෑ ඕනවට වඩා.. 😂😂
@sithakamadushan5444
@sithakamadushan5444 9 ай бұрын
අරකී කයිය විතරයි කොල්ලා හින්දා ලක්ෂ තුනක් හරි ප්‍රශ්නයෙන් බේරුණා ඇස් වලින් පේනවා ඇඩුනා 😂😂👍
@claudwign1722
@claudwign1722 2 жыл бұрын
This is just a suggestion. Can't you give a gift for participants who are losing this 5 million drop?
@jeewanthads1724
@jeewanthads1724 2 жыл бұрын
ගැහැනු ගැහැනු 😅part two 🤣
@marsamuel325
@marsamuel325 2 жыл бұрын
I too remember the episode one 😄
@unknown320e05
@unknown320e05 2 жыл бұрын
@@marsamuel325 i too or me too sinhalen kiyam bm noda English labbawal kiyannathuwa😂😂😂
@marsamuel325
@marsamuel325 2 жыл бұрын
@@unknown320e05 🤪
@iamsajithenglish
@iamsajithenglish 2 жыл бұрын
Congratulations Ramod & Sapuni. The way you both challenged the drop was absolutely stunning. I love the way you both took risks and kept on trusting each other. Ramod was genuinely patient when you lost 3.6 million at the 5th question. Wish YOU all the best for your future.
@ramod7976
@ramod7976 2 жыл бұрын
Thank you
@ruckyg3177
@ruckyg3177 2 жыл бұрын
What the heck. They missed the whole point of the program. The woman was too greedy self centered and stubborn
@lokayasahalokayo7196
@lokayasahalokayo7196 2 жыл бұрын
Lol 😂
@lokayasahalokayo7196
@lokayasahalokayo7196 2 жыл бұрын
@@ramod7976 lol 😂
@kasunabeysekera3602
@kasunabeysekera3602 2 жыл бұрын
😂😂
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
කෙල්ල ගම කෑවා නේද. Over confidence
@luckysenanayake1431
@luckysenanayake1431 2 жыл бұрын
Avindya Karunarathna,Mamath ekahelama ekangai 👍❤️
@lahirukaushalya1777
@lahirukaushalya1777 2 жыл бұрын
මේකට පිරිමියෙක් ගෑනියෙක් එක්ක ගියොත් ඉවරයි යන්න නැවත නැවතත් තහවුරු වෙමින් පවතී.
@gihankaushalya2876
@gihankaushalya2876 2 жыл бұрын
හැබැයි කලින් සතියේ පිරිම් දෙන්නෙක් ඇවිල්ලත් වැඩේ හරිගියේ නැහැ හැබැයි පිරිමිද ගෑනිද නෙමෙයි අයියෙ යන දෙන්නම හොඳට හිතලා මතලා තීරණ ගන්න පුළුල් සාමාන්‍ය දැනුමක් තියෙන අය වුණානම් ගොඩ 😉
@sunilarani4037
@sunilarani4037 2 жыл бұрын
Ayyoo Hoda uthsahayakin awa clock hr eken hugak kadawatuna eeta passe ayyoo paw. 1lakwath gaththanam apita dukakuth nee. Mona karannada😪😪😪
@dissanayakeherath3510
@dissanayakeherath3510 2 жыл бұрын
පණ්ඩිතයට ඒදණ්ඩෙ යන්න බෑ කියන්නෙ ඒකනෙ. කොල්ලා පව්. කටයි පණ්ඩිත කමයි විතරයි.
@renukakapugamage4221
@renukakapugamage4221 Жыл бұрын
ගොඩක් තැන් වලදි මෝඩ ගෑනුන්ගෙ ,,මෝඩ තීරණ නිසා පිරිමින්ට දිනන්න තිබුනු chances මග හැරුනා කියන්න පුලුවන් 😂😂😂😂
@p.g.utheekshana8760
@p.g.utheekshana8760 2 жыл бұрын
ලක්ශ 35 එක්ක කෙල්ලගෙ පඩ ශො එකත් ලෙෆ්ට් උනා.
@heysandy4125
@heysandy4125 2 жыл бұрын
ගෑනු ඕනවට වඩා පන්ඩිත උනාමත් ඔහොම වෙනව 🤣🤣
@upekshadilhari3059
@upekshadilhari3059 2 жыл бұрын
Ane yanna
@dilu4534
@dilu4534 2 жыл бұрын
ඊලග ප්‍රශ්නෙදි බෙදලා තියපු උත්තර දෙකම වැරදිනෙ. කොහොමත් ඩ්‍රොප් වෙනවා. වැරැද්දක් දැක්කාම ගෑණියෙක් නම් ගෑණු කියලා ඇදලා ගන්න එක ලංකාවෙ පිරිමින්ගෙ විදිහ. ඔය තරගෙට ඇවිත් වැඩිහරියක් ගොන් විදිහට උත්තර දුන්නෙ පිරිමි.
@nevergonnagiveyouup8823
@nevergonnagiveyouup8823 2 жыл бұрын
@@upekshadilhari3059 ay a pissek
@seny3053
@seny3053 2 жыл бұрын
අනේ පලයන් බන් යන්න 😂
@5394q
@5394q 2 жыл бұрын
Kolla iita wadaa harakek
@gihandewinda4993
@gihandewinda4993 2 жыл бұрын
Mona gon ganiyekda meee😢😢 aparadee 😢💔
@purelove490
@purelove490 2 жыл бұрын
Aiyo kellage kata wahuna. Kolla kiwwa de ahuwanm harine appa.
@wickramasinghejayalath8999
@wickramasinghejayalath8999 2 жыл бұрын
මේකි උබේ කෙල්ලනම් දැන්ම අතහැරපන් කොල්ලෝ පව් නෑ🙏✊මොකද මේ වගේ එකියක් බැන්දොත් මුලු ජීවිතයම උබට නිදහසේ ඉන්න හා තීරණයක් කවමදාවත් ගන්න වෙන්නේ නෑ මචෝ✊
@tharidudeshapriya4498
@tharidudeshapriya4498 2 жыл бұрын
උබට ඒකිව බඳින්න වෙන්නෙ නැති නිසා නේද ඔහොම කියන්නෙ...මං දකින්නෙ එක දෙයයි.ඒ කෙල්ල බඳින කොල්ලා වාසනාවන්තයි
@rajitha369
@rajitha369 2 жыл бұрын
නැ නැ මේ මෝඩ ගැනි බක පන්ඩිතයි. උඹලා වගේ ණයට කහින ගෙම්බො නිසයි මෙ වගේ ගැනු උඩ යන්නෙ
@crick360plus
@crick360plus 2 жыл бұрын
@@tharidudeshapriya4498 ubada ekige kolla.. eka sure na matanam.. 😅
@chathuperera906
@chathuperera906 2 жыл бұрын
pissuda? E denna hondata play kala. Over confidence wena eka ona kenekta wenna puluwan.
@chathuperera906
@chathuperera906 2 жыл бұрын
@@rajitha369 moda geniyek nam mechchara dura aawe kohomada???
@pathumkaveesha1982
@pathumkaveesha1982 2 жыл бұрын
Meme ekh 🤣🤣🤣🤣
@ruckyg3177
@ruckyg3177 2 жыл бұрын
මට මේක කන්ෆිඩන්ට් ! ඒක අමුතුම කන්ෆිඩන්ට් එකක් 😂 එයාට කන්ෆිඩන්ට් එයාව නෙමේ මේක 😂
@lahirudilshan4991
@lahirudilshan4991 Жыл бұрын
චරිත්ත්ත් ❤
@dileeshaprashan2882
@dileeshaprashan2882 2 жыл бұрын
මට නම් හිතුනෙ කොල්ලයි කෙල්ලයි දෙන්නම දක්ෂයි. ප්‍රශ්න 3කට එක දිගට සතයක්වත් වට්ටගන්නෙ නැතුව ආපු නිසා ඊළඟ ප්‍රශ්නෙ අමාරු කලා. ඔරලෝසුවෙ ප්‍රශ්නෙ පැටලිලි සහගත එකක්. මං හිතුවෙ ලංකාවට වඩා පැයක් ප්‍රමාද වෙලා වෙලාව තියෙන්නෙ මොන නගරෙද කියලා ඇහුවා කියලා. ප්‍රශ්න 4කින් ලක්ෂ 39ක් බේරගෙන ඇවිත් ප්‍රශ්න 2කින් ලක්ෂ 39ම ගත්තා. ප්‍රශ්න එකපාරට අමාරු කලා කියලා හිතෙනවා.
@aaree7467
@aaree7467 2 жыл бұрын
Eka Amaru prashnayak namai. Prashne patalwala dunne ekai. Eyala therum gaththa vidiha weradi.
@kanchanagamage2398
@kanchanagamage2398 2 жыл бұрын
Hoda wede panditha kamata 😂
@sayurimahindika9259
@sayurimahindika9259 2 жыл бұрын
හරි නෙ අමාරුව 🤣
@madushanibalasooriya7576
@madushanibalasooriya7576 2 жыл бұрын
😂😂😂
@sumudissanayaka9322
@sumudissanayaka9322 2 жыл бұрын
මිලියන 50 අරගෙන ඉස්සරහට ආවත් ඒ දෙන්නා 6 වෙනි ප්‍රශ්නයට මිලියන 25 ගානේ බෙදලා 40% ,45% දෙකට තමයි තියෙන්නෙ 35% ගැන idea එකක් නැහැ.කොහොම උනත් game eka play kla enjoy kla good luck both of you😍
@rehshah8707
@rehshah8707 2 жыл бұрын
A common sense question .. most South Asian countries the time difference is within an hour from Colombo .. Bangkok is much far from colombo ... So the time difference should be much more than an hour obviously..
@lankadesilva.7446
@lankadesilva.7446 2 жыл бұрын
ඔව ඔහෝම තමයි...ඩුම් වෙනව ...ඩාම් වෙනවා..මිට මහින්ද අයියා .😁😁🍻🍻🍻
@sajeen-n6s
@sajeen-n6s 2 жыл бұрын
meme වෙන්න නෙවේලු අවේ පට්ටම meme වෙලා ගියේ මේ ගොන් ගැනී
@pushpikawajirakanthi5722
@pushpikawajirakanthi5722 2 жыл бұрын
දෙන්නම දක්ෂයි. තරඟයක ස්වභාවය ඕකයි. සපුනි කමෙන්ට් බලල දුක් වෙන්න එපා. ඔයා කාර්‍යක්ෂමයි. දක්ෂයි. අවදානම කළමනාකරණ කරගෙන ලක්ෂ 36න් කොටසක් බේරගත්තත් ඔයාල ඊළඟ ප්‍රශ්නය නිසා ගෙදර යනව. සුබ පැතුම් !
@prasadnalaka5775
@prasadnalaka5775 2 жыл бұрын
තනිකර කෙල්ල ගේ වරද ..? කොල්ලා ටැලන්ට් පොඩි මුදලක් හරි ගන්ට තිඛිබ අවස්ථාව කෙල්ල තැති කරා..
@dilinisandamali3784
@dilinisandamali3784 2 жыл бұрын
යසයි මේකිට . 😂
@prasadnalaka5775
@prasadnalaka5775 2 жыл бұрын
කෙල්ලගේ උද්දච්ච කම නිසා තමයි යමි මුදලක් වත් ගන්න ඛැරිව ගියේ කොල්ලා ටැලන්ට්.
Five Million Money Drop | Episode 37 | Sirasa TV
39:15
5 Million Money Drop
Рет қаралды 79 М.
Champion Stars Unlimited | 23rd July 2022
1:17:03
TV Derana
Рет қаралды 270 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Five Million Money Drop | Episode 47 | Sirasa TV
39:45
5 Million Money Drop
Рет қаралды 57 М.
Sirasa Lakshapathi - S10 - Last Full Episode (2023-08-27)
44:22
Ben Sanuwa
Рет қаралды 18 М.
Five Million Money Drop | Episode 41 | Sirasa TV
38:22
5 Million Money Drop
Рет қаралды 57 М.
Five Million Money Drop | Episode 22 | Sirasa TV
39:39
5 Million Money Drop
Рет қаралды 70 М.
Five Million Money Drop S2 | Episode 52 | Sirasa TV
44:02
5 Million Money Drop
Рет қаралды 39 М.
Five Million Money Drop S2 | Episode 33 | Sirasa TV
45:50
5 Million Money Drop
Рет қаралды 190 М.
Five Million Money Drop S2 | Episode 38 | Sirasa TV
44:58
5 Million Money Drop
Рет қаралды 51 М.
Five Million Money Drop S2 | Episode 01 | Sirasa TV
44:15
5 Million Money Drop
Рет қаралды 97 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН