Five Million Money Drop S2 | Episode 01 | Sirasa TV

  Рет қаралды 96,983

5 Million Money Drop

5 Million Money Drop

Күн бұрын

Пікірлер: 152
@enchanted7425
@enchanted7425 Жыл бұрын
මට නම් මේ couple එක දැක්ක ගමන් මතක් වුනේ ගැහැණු ගැහැණු අක්කි බබාව 😁 අපරාදේ කියන්න බෑ ඉතිං ඒවගේම වුනා 😂😂
@zesus0004
@zesus0004 Жыл бұрын
​@@oshadaviduranga2638 මේකෙ season 1 එකෙ හිටපු girl, එයා නං overacting හොදටම, එයා එක්ක බලද්දි මෙ girl හොදයි
@geshujesy9878
@geshujesy9878 Жыл бұрын
මටත්😂
@ishuuchamika6190
@ishuuchamika6190 Жыл бұрын
😂😂😂 ඒ වගේමඕවර් ඇක්ටින් දගලානා කෙනෙක් තමයි මේත්..හැබැයි ගැහැණු ගැහැණු අක්කාට වඩා නම් චුට්ටක් හොදයි😂😂
@OmayaomayaOmayaomaya
@OmayaomayaOmayaomaya 10 ай бұрын
චරිත් අයියා වැඩසටහන නියමෙට කරනවා ආසාවෙන් බලනවා ස්තුති අයියෙ බුදුසරනයි ජෙසු පිහිටයි ❤️❤️❤️
@dilhanmanoj6632
@dilhanmanoj6632 Жыл бұрын
සිරසෙ මේ වැඩසටහන මේ විදියට ලස්සන කරන්න සුපිරි ගේමක් දෙන්නෙ ..සිරස හැමදාමත් දෙන්නෙ සුපිරි දේවල්..හදවතින්ම සුබ පතනවා..මේ වැඩසටහන මෙහෙයවන සියලු දෙනාට❤❤❤
@pasinduvr
@pasinduvr Жыл бұрын
හැමදාම මේකේ පලවෙනි වැඩසටහනට over acting දාන ගෑනියෙක් දානවමයි 😂
@dilanmahendra3980
@dilanmahendra3980 Жыл бұрын
😂😂
@simplehacks223
@simplehacks223 Жыл бұрын
සිරාවටම... 😂😂
@sasidudilsan3845
@sasidudilsan3845 Жыл бұрын
Sira
@ishuuchamika6190
@ishuuchamika6190 Жыл бұрын
අඩෝ අඩෝ සිරාම මසුරං කතාව බං 😂😂😂😂☝️☝️☝️☝️
@nilukachamari4826
@nilukachamari4826 Жыл бұрын
👍
@nishtv797
@nishtv797 Жыл бұрын
සමාජයටත්, අපගේ අනාගත පරපුරටත් වැදගත් වන අතිශයින් දැනුම වර්ධනය මූලික කරගත් මෙම වැඩසටහනට අපගේ උණුසුම් සුභ පැතුම්..! ස්තුතියි සිරස TV 🙏
@siriyalathakurmis9575
@siriyalathakurmis9575 Жыл бұрын
Best program l love it somuch
@nishtv797
@nishtv797 Жыл бұрын
@@siriyalathakurmis9575 Yes very true 👍. We have to promote such programs for the benefit of all 🙂👍 Have a great day friend 🙏🙂
@sachinimaheshika0712
@sachinimaheshika0712 Жыл бұрын
අපරාදේ 😢ඇත්තටම ලස්සන couple එකක්❤
@C424c424
@C424c424 Жыл бұрын
නියමයි නියමයි season two එකේ පලවෙනි program එකට හදවතින්ම සුභ පතනව..❤❤❤
@SudarshaniFernando-v6q
@SudarshaniFernando-v6q Жыл бұрын
ආ බං කෙල්ලේ, උබට වැඩක් කරන්න වෙලාවක් තියෙනවා ද? කොයි වෙලේ බැලුවත් you tube එකේ..😂😂( මීට ඔයාගේ නැන්දා අම්මා.😂😂😂)
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
සහභාගි.වෙන.සියලුම.දෙනාට.ජයගන්න.ලැබේවා.චරිත්..අබේසිංහ..ලස්සණට.වැඩසටහන.මෙහෙයවනවා.ජයවේවා.😍😍🌹🌹
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
මේක යෝජනාවක් විතරයි සිරස team..🤔😍 තරගෙයේ concept එකට මන් කැමතියි..ඒත් යම් අසාධාරණයක් වෙනවා කියල මට හිතෙනවා..😩😩 ඒක හින්දා තරගය පටන් ගන්න කලින් හෝ තරගයේ මැදදී ඔය ලක්ෂ 50න් එක ලක්ෂයක් අයින් කරල තියල ඉතුරු 49න් තරගය කරනවා..කොහොම හරි එයාල අන්තිමටත් තරගය 49ම දින්නොත් ඒ ලක්ෂයත් එක්කම දෙනවා..එහෙම බැරුව 6 හෝ 7 ප්‍රශ්න වලදී drop උනොත් එයාලට මේ තියාගත්ත ලක්ෂය ලබාදෙනවා...❤️❤️ නැත්නම් අර දෙන්න එච්චර දුරක් ඇවිල්ලත් වෙන්නේ ලොකු අසාධාරණයක් කියලයි මට හිතෙන්නේ..🤔🙁🙁
@administratorshan
@administratorshan Жыл бұрын
Ehema bane game eke rules thama owa. Wena ratawal bara ganaka thiyanneth ehema. Megollanta ona ona widihata neethi wenas karanna ba
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
@@administratorshan ඔව් මන් එකගයි මේ concept එක අනුව මේක ජාත්‍යන්තර තරගයක් තමයි..ඒකට හානියක් නොවෙන්න ඒත් අපේ ක්‍රමයක් මන් යෝජනා කලේ... 😍😊 ලක්ෂපති එකේ ප්‍රශ්න පහකට උත්තර දීලත් 20,000 හරි ලැබෙනවා..මේකෙ ප්‍රශ්න කොච්චර අමාරුද..? මෙයාල කොච්චර මහන්සි වෙනවද උත්තරයක් හොයාගන්න..ඒකට වටිනාකමක් ලැබෙන්න මන් ඉල්ලීමක් විදිහට යෝජනා කලේ..💪🙏🙏 බොහොම ස්තුතියි යාලුවා reply එකට..මන් මේ comment එක ඉදිරි තරග වලටත් දානවා ප්‍රත්චාර බලන්න..බලමු සිරස team එක සංවේදීව මේ දිහා බලයිද කියල..❤️❤️👍
@vsx3031
@vsx3031 Жыл бұрын
Oya pahan da
@administratorshan
@administratorshan Жыл бұрын
@@chamilashanthi2128 sirasata ona unath rules wenas karanna sirasata aithiyak na
@thusharalakshan1961
@thusharalakshan1961 Жыл бұрын
@@chamilashanthi2128 Me competition format eke rights thiyenne American company ekakata. Sirasa karanne eka lankawe host karana eka witharai. Rules change karanna Sirasata Legally ayithiyak naa. Anith eka ehema karath mona competition ekeda participation ekt prize denne? Poddak hithala balanna ehema unoth kolloi balloi okkoma apply karawi mekata. Ai ithin dinnath nathath 1 lacks lebenawane! LOL Anika Lakshapathi eke meke wage uththare hariyatama danne nethuwa issarahata yanna ba. Multiple choice na neh! Eka nisa thamai eke checkpoint walata kadala prize issue karanne! meken win karanna nam ithin okkoma hariyanna ona!
@tharindadilhara1407
@tharindadilhara1407 Жыл бұрын
හම්බන්තොට කෑල්ල ඉතින් ෆෝම් වෙලා අය්යෝ 😂😂😂
@NimeshaJayasundara-mv7fj
@NimeshaJayasundara-mv7fj Жыл бұрын
Kolla මිටරේ😏
@fathimanishfa2000
@fathimanishfa2000 Жыл бұрын
Season 1 eke 1weni episode Gehenu gehenu gehenu .... A scene eka mathak une Mata witharadha????
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
Thank you චරිත් අයියේ ❤❤
@hakunamatatamusic5832
@hakunamatatamusic5832 Жыл бұрын
ඕවර් ඇක්ට්න් දගලානා 🤓
@sajeevith5655
@sajeevith5655 Жыл бұрын
nice program thanks sirasa
@shahidaibrahim2917
@shahidaibrahim2917 5 ай бұрын
5kma Dinnanee...❤ Nice couple ❤❤❤❤
@chathuryanawodhi
@chathuryanawodhi Жыл бұрын
අනෙ මගෙ සූටි බුන්ගා. 🌝😋 චරිත් අයියා
@realgamingadventure8822
@realgamingadventure8822 Жыл бұрын
Nodkin
@chathuryanawodhi
@chathuryanawodhi Жыл бұрын
@@realgamingadventure8822 mokon uba😂 ubata jelous da. Utti
@sithakamadushan5444
@sithakamadushan5444 2 ай бұрын
චරිත් ❤
@dushanmadushanka8808
@dushanmadushanka8808 Жыл бұрын
ජයවේවා ඔයාලා ජිවිතේ ජයගන්න ලස්සනට බුදුසරණයි 😍😍😍😍❤️❤️❤️ ලස්සන කපල් එකක් ගුඩ්ලක් 👍👍😍
@Nutmegginjnger
@Nutmegginjnger Жыл бұрын
Charith aiya mage crush eka nisa meka balanne❤
@slvoicepodda
@slvoicepodda Жыл бұрын
කොල්ලා නම් වැඩ්ඩෙක්
@jayanifdo3944
@jayanifdo3944 Жыл бұрын
චරිත් හින්දාමයි බලන්නේ😊😊
@prasangaherath747
@prasangaherath747 Жыл бұрын
සල්ලි හදන අක්කීලා ශෝයී..❤❤
@veguwa
@veguwa Жыл бұрын
කොහොමහරි ඕකි හදටම යවපන්😂😂😂😂 කොල්ලෝ
@KawshiNehara2009
@KawshiNehara2009 Жыл бұрын
Charith ayya hindamai mee wadasatahana balanne super👍👍👍👍👍mama dilrukshi
@erangiaththanayake4574
@erangiaththanayake4574 Жыл бұрын
මේකේ සාමාන්‍ය දැනුම ඇහුවනම් වටිනවා ලක්ෂපති වගේ❤
@RuwanchamaraRathnayaka44
@RuwanchamaraRathnayaka44 Жыл бұрын
7.30 පටම් ගත්තා නම් හරි අනෙ කවුද මේ රැ 9.00ඕක බලන්නෙ , ටික් හිතලා බල්න්න 😮😮😮
@therock2552
@therock2552 Жыл бұрын
මෙන්න නිවේදකයෝ❤️
@amaliperera2552
@amaliperera2552 Жыл бұрын
Thanks sirasa nice program I like
@HeshaniH
@HeshaniH Жыл бұрын
චරිත් අබේසිංහ ❤
@Peacemaker11011
@Peacemaker11011 Жыл бұрын
She is overacting dangalaanaa kind of one... 😆
@chamij6174
@chamij6174 Жыл бұрын
True! 🤷‍♂
@simplehacks223
@simplehacks223 Жыл бұрын
Space engineering 😂😂 Reminds me a joker, related to MR.
@Peacemaker11011
@Peacemaker11011 Жыл бұрын
@@simplehacks223 🤣🤣🤣
@nishadiusgodaarachchi353
@nishadiusgodaarachchi353 Жыл бұрын
හරිම ආසාවෙන් බලාගෙන හිටියා පටන් ගන්නකන්.. අපි try කරට සිරසෙන් අපිවල් ගන්නේ නෑ 😡😡
@PradeepthaObeysekara
@PradeepthaObeysekara Жыл бұрын
ප්‍රශ්නෙට හරි උත්තරේ දුන්නාද? කොහොමත් මේකට ගන්නෙ ඉන්ටර්විවු කරලා
@shashirathnayaka6721
@shashirathnayaka6721 Жыл бұрын
කොහොමද මේකට ඇප්ලයි කරන්නෙ
@simonsibel9789
@simonsibel9789 Жыл бұрын
@@shashirathnayaka6721 7788
@NamaleeShama
@NamaleeShama 8 ай бұрын
Hoda wede
@chandanapadmakumara4374
@chandanapadmakumara4374 Жыл бұрын
නියමයි සිරස
@soul22222
@soul22222 Жыл бұрын
very beautiful and super matching couple💥💫Congratulations both of you💖
@pradeepkumara2542
@pradeepkumara2542 Жыл бұрын
My favorite program very Interesting
@sllirathanna4143
@sllirathanna4143 Жыл бұрын
Me geni salli dekala ne
@anupamaamarasinghe653
@anupamaamarasinghe653 Жыл бұрын
ආසම වැඩසටහනක් ❤
@macperera
@macperera Жыл бұрын
මීට වඩා සක්කර වට්ටමක් දැක්කොත් එහෙම අටපට්ටමට කියන්න ඕනේ හොඳේ.
@VirajiniLalithya
@VirajiniLalithya Жыл бұрын
දෙන්නටම ජය අෂේන් and නිපුනි💜😘
@inthanamath5574
@inthanamath5574 Жыл бұрын
Nipuni nemei supuni
@MalshaChandu
@MalshaChandu 10 ай бұрын
අපට සම්බන්ධ වෙන්න බැරිද?කොහොමද සම්බන්ධ වෙන්නෙ කියන්නකො ......
@prasanperera7110
@prasanperera7110 Жыл бұрын
ජීනියර්ස්ලා සමාන්‍යය දැනුම අන්තිමයි....
@GeethiSusila-wz9or
@GeethiSusila-wz9or 10 ай бұрын
Kollanan hodai.kella vikarayak. Pandithai
@r.pdayani3155
@r.pdayani3155 Жыл бұрын
Super Voice ❤❤❤❤❤graet wedasatahana🎉🎉
@zesus0004
@zesus0004 Жыл бұрын
Matching couple ❤❤❤
@thakshiladilani
@thakshiladilani Жыл бұрын
" මාදුරු ඔය" මාදුරු ඔය ජලාශයේන් පටන් අරන් වාලව්වේනෙන් මුහුදට වැටෙන්නෙ මම දන්න තරමින්.අක්කි අහල නෑ කීව නිසා කීවෙ
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Godak hodata tharaga kara.sahabagee weema thamae lokuma de. Wild cookbook 4.85M subscribers
@chathurangaperera6766
@chathurangaperera6766 Жыл бұрын
දකුනෙ ගැම්ම....Over acting
@chanakapriyadarshana6887
@chanakapriyadarshana6887 Жыл бұрын
Kamathina program eka aphu.. Phone eken balanne ❤
@sldramaplanet12
@sldramaplanet12 Жыл бұрын
9 nathuwa 7.30ta dannako
@BeennyshadeshaBenny
@BeennyshadeshaBenny Жыл бұрын
Program is very interesting
@geshujesy9878
@geshujesy9878 Жыл бұрын
7.30ට දාන්න මේක
@sachinimaheshika0712
@sachinimaheshika0712 Жыл бұрын
මාදුරු ඔය පොලොන්නරුවේ අනේ
@Unique-cinema34.
@Unique-cinema34. Жыл бұрын
Asawen balan hitiye patan gannakal... ❤️❤️❤️❤️
@sameerarajapakse9222
@sameerarajapakse9222 11 ай бұрын
රෑ 9.00 වෙනකල් ඉන්නෙ නැතුව හවස 7.30ට වගේ පටන් ගන්නවා නම් වටිනවා
@amaraabysinghe8164
@amaraabysinghe8164 Жыл бұрын
Hammo carit awada 👍👍👍
@Sau-cz8ki
@Sau-cz8ki Жыл бұрын
Over acting girl 🤢 too much 😅
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා Жыл бұрын
👍
@cbandara82
@cbandara82 Жыл бұрын
Nice try brother and sister. Try again. You can challenge to the drop
@inthanamath5574
@inthanamath5574 Жыл бұрын
Me kella nam hadenmada kohenda avith inne
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
💚💚💚
@hhnsilva9027
@hhnsilva9027 Жыл бұрын
Thanks sirasa charith
@isurinimesha7801
@isurinimesha7801 Жыл бұрын
කලින් patan gannako ,7.30 pm විතර da
@dinithasayuranga
@dinithasayuranga Жыл бұрын
සැප්තැම්බර් 9 වෙනිදා ඉඳන් Voice Kids යනවා 7.30ට
@movietrailernew2023
@movietrailernew2023 Жыл бұрын
Supuni kawindya..❤ aparade😢
@karaokeshen99
@karaokeshen99 Жыл бұрын
ගෙදරින් ගෙනාව සල්ලි වගේ මේ කෙල්ල මැරෙන්න යන්නේ...😂😂 😂
@kususirijayathilakakususir7865
@kususirijayathilakakususir7865 Жыл бұрын
Ekanam aththa
@shihanianjalika-
@shihanianjalika- Жыл бұрын
Nice
@PradeepthaObeysekara
@PradeepthaObeysekara Жыл бұрын
Posh girl from Hambantota!
@sldramaplanet12
@sldramaplanet12 Жыл бұрын
Ane 7.30ta dannako meka kalin thibba wage
@administratorshan
@administratorshan Жыл бұрын
Hodata play kala aparade anthima eka. maha banku wartha kohomath ena ewa balagana yanna thibbe
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
සංගණන වාර්තා ගැන අපිට එච්චර අවබෝධයක් නෑනේ.....
@administratorshan
@administratorshan Жыл бұрын
@@dileesharabasnayake6881 owa giya season eketh awa waduma eluwan inna palatha etc. Oya 6 weni prashneta owama thama enne
@asanksanjeewa547
@asanksanjeewa547 11 ай бұрын
9 kalin patan gannakkk
@nilukabanduprema1127
@nilukabanduprema1127 Жыл бұрын
Aparade bright cases 2k
@hirunifernando2650
@hirunifernando2650 Жыл бұрын
Math balanne charith nisa 😅🌹♥️
@anandaprama
@anandaprama Жыл бұрын
Kella maha gon kolla paw
@deepajayalath
@deepajayalath Жыл бұрын
❤❤❤❤❤ season two එක පටන් ගත්ත සොක්
@anuravindra2014
@anuravindra2014 Жыл бұрын
Kauda ban Me gon badda
@nisalsupun5947
@nisalsupun5947 Жыл бұрын
6ත් කැට යකෝ... 😂
@suranjankodikaralk
@suranjankodikaralk Жыл бұрын
මන් ගියා නම් කුකුල් ප්‍රශ්නෙදි මිලියන් දෙකම තියෙනවා ගම්පහින් "ගම්පහින් තමයි කුකුල් පැවව් ගෙනාවේ...."
@mrDubbing764
@mrDubbing764 Жыл бұрын
sirawatama adeeee.......
@chathuraperera791
@chathuraperera791 Жыл бұрын
කොළඹ කෙල්ලො හොදයි... හම්බන්තොට ඇක්ටින් වලට වඩා...😂😂
@malishasithumini1758
@malishasithumini1758 10 ай бұрын
Sira bn😂
@Shasha-dp
@Shasha-dp Жыл бұрын
me kellage overacting wadi wge
@isharasanjeewani481
@isharasanjeewani481 Жыл бұрын
Congratulations supuni Nangi and Malla ❤
@raveenasajani4960
@raveenasajani4960 Жыл бұрын
Supuni 😍😍😍😍
@manelsriyani6339
@manelsriyani6339 Жыл бұрын
දැනුම wagema විනෝදාත්මක වැඩසටහන
@sllirathanna4143
@sllirathanna4143 Жыл бұрын
This girl not see money
@mrDubbing764
@mrDubbing764 Жыл бұрын
niyama couple ekak
@kushfdo6910
@kushfdo6910 Жыл бұрын
6.8m pissuda bn?🙄😃 4.89 m❤
@shanthisamarakoon1991
@shanthisamarakoon1991 Жыл бұрын
😊😊😊😊❤❤❤❤
@aselasampathmuthukumarana4621
@aselasampathmuthukumarana4621 Жыл бұрын
❤❤❤
@SitharaLakmali-u2f
@SitharaLakmali-u2f Жыл бұрын
ane 7.30 pagan gannako
@janakabandara2582
@janakabandara2582 9 ай бұрын
😂😂
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 Жыл бұрын
Lesima prashne waradda gaththa
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
කුකුළෝ ගැන ප්‍රශ්නෙට ගොඩක් අය හරි උත්තරේ දන්නෙ නෑ. සංගණන වාර්තා ගැන අපිට එච්චර අවබෝධයක් නෑනේ.
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
අපරාදෙ හයවෙනි ප්‍රශ්නෙ......😬😬😬
@mayamay3829
@mayamay3829 Жыл бұрын
Kalla sara wadi wage pau kolla ahinsakaii 😃😃😃
@samudra4160
@samudra4160 Жыл бұрын
Nidagaththamada
@dimashiudayanjalee7793
@dimashiudayanjalee7793 Жыл бұрын
Ammo posh😂
@buddhi137
@buddhi137 Жыл бұрын
මමත් 7788 ඩයල් නම් කලා..
@subasinijeewanthi3556
@subasinijeewanthi3556 Жыл бұрын
Samanya deneema aiyo 😢
@sinhalasongsandmoviesprodu5124
@sinhalasongsandmoviesprodu5124 Жыл бұрын
Over acting ne bn arakige 😂😂 pukenuth hina mate ekata nam
@meriyanwarnakulla8034
@meriyanwarnakulla8034 Жыл бұрын
අපොයි පටන් ගන්නෙ නැද්ද?????????
@ayoniveera381
@ayoniveera381 Жыл бұрын
👍❤️👍❤️👍❤️👍❤️👍❤️
@madumali192
@madumali192 Жыл бұрын
😍
@nilukachamari4826
@nilukachamari4826 Жыл бұрын
Program එක ආසාවෙන් බලනවා, මේ girl over acting හින්දා හරිම අප්පිරියයි . මේකට එන Girl ට අයට කියන්නේ, උගත් වුනාට වැඩක් නෑ හැසිරීම නැත්නම් . ආයෙත් කියන්නේ over acting කැතයි කෙල්ලෙක්ට
Five Million Money Drop S2 | Episode 02 | Sirasa TV
45:38
5 Million Money Drop
Рет қаралды 63 М.
Five Million Money Drop S2 | Episode 62 | Sirasa TV
46:18
5 Million Money Drop
Рет қаралды 52 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 58 МЛН
Champion Stars Unlimited | Episode 247 03rd September 2022
1:29:28
Five Million Money Drop | Episode 33 | Sirasa TV
36:39
5 Million Money Drop
Рет қаралды 74 М.
Five Million Money Drop S2 | Episode 19  | Sirasa TV
43:05
5 Million Money Drop
Рет қаралды 35 М.
Five Million Money Drop S2 | Episode 03 | Sirasa TV
46:34
5 Million Money Drop
Рет қаралды 76 М.
Siyatha News | 06.00 AM | 27 - 10 - 2024
8:36
Siyatha News
Рет қаралды 8 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47