Five Million Money Drop S2 | Episode 62 | Sirasa TV

  Рет қаралды 49,132

5 Million Money Drop

5 Million Money Drop

Ай бұрын

It's the time of Fortune !
Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
#5MillionMoneyDrop #SirasaTV

Пікірлер: 138
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 Ай бұрын
අනේ කෙල්ලො දෙන්න ගැන හරිම ආඩම්බරයි තෙරුවන් සරණයි.......❤❤❤❤❤❤❤❤ දෝණිල දෙන්න ට සුබ අනාගතයක්
@anulakarunarathna7328
@anulakarunarathna7328 Ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වෙවා සුබ පැතුම් කෙතලෙන් මල්ලටයි ගාල්ලෙ කෙල්ලටයි ❤❤🎉
@pradeepasamaradasa2661
@pradeepasamaradasa2661 Ай бұрын
රෝස පාට girl හරිම දක්ශයි.එකම එකක් පොඩ්ඩක් වැරදුන එකට "මන් කියුවේ" කියලා යාලුවා කියන එකනම් හරිම චාටර්.sure ද අහන්න විතරයි දන්නේ...😂
@geeth-9117
@geeth-9117 Ай бұрын
Galle girl ආවේ sure ද අහන්න විතරද? Mathale girl තමයි ඔක්කොම උත්තර දුන්නේ... එයාට පොඩ්ඩක් වැරදුන වෙලාවේ මම කිව්වේ කියනවා galle girl 😂😂
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Ай бұрын
ලස්සන ගෑණු ළමයි දෙන්නෙක්. Specially රෝස පාට එකක් ඇඳන් ඉන්න එක්කෙනා....😍😍😍
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d Ай бұрын
හරිම ලස්සන සුන්දර ළමයි දෙන්නෙක් දැක්කම ආදරේ හිතෙනවා අනාගතයක් සර්වක්ප්‍රකාරයෙනම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව පුතේ සම්මාසම්බුදු සරණයි 💖💖💖
@user-fx1bn7kp7e
@user-fx1bn7kp7e Ай бұрын
චරිත් අයියා ඇතුලු සියලුම දෙනාටම වාසානා වන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️
@prasaddayarathne8438
@prasaddayarathne8438 25 күн бұрын
මන් නරඹපු ලස්සනම මනී ඩ්‍රෝප් ෆ්‍රෝගැරෑම් එක දැනට.. මාතලේ එක්කනා 6 වෙනි ප්‍රශ්නයට කලබල උණා.. නැත්තම් දෙකට බෙදලා තිබුණනම් හරී.. ෆයර් ෆොක්ස් දැන් යූස් කරනවා අඩුයී.. ඉස්සර ගොඩක් යූස් කලේ ෆයර් ෆොස්ක්.. 2023 කියද්දී හිතන්න තිබුණා.. අපරාදේ.. දැන් අයි ෆෝන් යූස් කරන්නේ 99%ක්ම වගේ.. ගූගල් ක්‍රෝම් යන්නේ සෆාරීයෙන් තමයී.. මාතලේ කෙල්ල ඇත්තටම දක්ෂ ළමයෙක් ගොඩක් රටට වටිනා අභරණයක් මේ වගේ ළමයිට රට බාර ගන්න ඉස්සර එන්න ගොඩක් අත හිත දෙන්න ඔනේ.. දෙන්නගෙම අනාගතයට ගොඩක් සුභ පතනවා.. ❤ සිරසයී චරිතුයී කම්පියුස් උංගා බුංගා වෙලා හිටියේ සල්ලි ටික බෙරගන්න බැරුව.. චරිත් කියන ඒවාට කලබල උණේ නැත්තම් ඔයාලා ලක්ෂ 50ම ඇරන් යනවා සත්තයී..
@balasooriyaabewardana4199
@balasooriyaabewardana4199 Ай бұрын
නියමයි .....අද ප්‍රශ්න ගොඩක් ලේසියි ....උත්සාහ කලානම් ලක්ෂ 50 ම අරන් යන්න තිබුන ....සුභ පැතුම් දෙන්නටම....
@sewminiramanayake9502
@sewminiramanayake9502 Ай бұрын
Thank you Sirasa TV for giving us this opportunity......and thank you everyone for your lovely comments and appreciation! ❤ Happy New Year 🎉
@manojsampath2583
@manojsampath2583 Ай бұрын
ඔය නේද මේ ගේම් එකට ආවේ
@Shenuarachchi
@Shenuarachchi Ай бұрын
Yaluva sure da sure da ahanne nathiva support karanam thava dinanna tibba.. congratulations
@stellafonseka8036
@stellafonseka8036 Ай бұрын
Five million ට්ම් එක ඇතුළු සිරසේ හැමෝටම ආදරණීය නීරෝගිමත් සුභම සුභ නව වසරක් වේවා ! දූලා දෙන්නටත් සුභ පැතුම් 🎉
@thisarie95
@thisarie95 Ай бұрын
The girl from Matale is very talented and also she is very pretty ❤
@Jami7972
@Jami7972 29 күн бұрын
Matale, my home too 💛
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
මා උන්මාද චිත්‍රා මේ විසල් පුරේහි ගාමිණී ඔබේ නාමෙන් මා හඬා වැටේවී. .... උන්මාද චිත්‍රා ගාමිණි අමරණීය පෙම් කතාව ගැන ලියවුනු මේ ලස්සන ගීතය ගායනා කලේ සුජාතා අත්තනායක මහත්මිය. ඒ ගැන ලියවුනු ඔයා දන්න තවත් ගීත ඇති. ඒ ගීතයක මුල් පද ටිකක් ලියන්න මං ඔයාට ආරාධනා කරනවා. 💐 ජයවේවා 🌹
@user-pk6gn9yj2g
@user-pk6gn9yj2g Ай бұрын
Adanam apu denna hoda danumak tiyena charm lamai dennek suba pathum
@nayoshiniwedasinghe1252
@nayoshiniwedasinghe1252 Ай бұрын
මතලේ දුව හරිම ලස්සනයි , තර්කානූකූලයි, බුද්දිමත්. සුභ අනගතයක් දෙන්නටම!!!
@sathikasenavirathne7401
@sathikasenavirathne7401 Ай бұрын
The girl with purple color blouse was only the talanted..Her success was distracted by blue coloured one..
@manelhenake9522
@manelhenake9522 Ай бұрын
අද දූලා.දෙන්නා හරිම.බුද්ධිමත් හරිම සතුටුයි සුබ පැතුම් ❤❤
@sammmy2023
@sammmy2023 Ай бұрын
" දූලා දෙන්නා " මගුකක් තමයි, මාතලේ කෙල්ල නැත්තම් බඩුම තමයි.
@sameeramm
@sameeramm Ай бұрын
කාලේකට පස්සේ, ආපු.. ලේසිම අන්තිම ප්‍ර්ශනේ !!
@Yoshithweerathunga
@Yoshithweerathunga Ай бұрын
8 lacks ma denna one mathale girl ta...she is very clever..
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Ай бұрын
රෝසපාට එක්කෙනාද ??
@nishtv797
@nishtv797 Ай бұрын
ඔබ සැමට සාමය, සතුට, දැනුම, සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා..! 🙏🙂❤️
@ThusithaJayawardena-fj9cg
@ThusithaJayawardena-fj9cg Ай бұрын
Me monawda me prashna 😅 mewain kohomda talented kiyanne 😂 montisorii prashna 😂 mona dhaksha kamkda aiooo 😂😂
@sampathdilhan4627
@sampathdilhan4627 Ай бұрын
ඉතාම දක්ෂ වාසනාවන්ත දරුවෝ දෙන්නෙක්
@lahiruprabhath3710
@lahiruprabhath3710 Ай бұрын
එයා ටිකක් උපේක්ශා වගේ❤
@Nikil-Liam96
@Nikil-Liam96 Ай бұрын
this is preplanned programme. becuse how they know that they will get that song to dance. both dance in same way
@surekanishani4771
@surekanishani4771 Ай бұрын
චරිත් සුභ පැතුම් බාබාලා 3
@OshanaShehan
@OshanaShehan Ай бұрын
දැනට ආව හොදම දෙන්නා කෙතලෙන් මල්ල කියපු ඔක්කම වගේ හරි 5M හරි හරන්යන්න තිබබ Good luck
@user-rj8dp5xk7j
@user-rj8dp5xk7j Ай бұрын
monada bng ahuwa lesi prashna 😂😂
@rashmijayawardhana6098
@rashmijayawardhana6098 Ай бұрын
Klin money drop blala ndda koid
@OshanaShehan
@OshanaShehan Ай бұрын
​@@user-rj8dp5xk7j Ehenm oya gihin game eka play karnakoo😂😂😂😅
@OshanaShehan
@OshanaShehan Ай бұрын
​@@rashmijayawardhana6098 Anee balala thiyaneva. Eath hoda deta hodai kiyan nathuva naraki kiyanada( jealous vena eppa😅😅)
@OshanaShehan
@OshanaShehan Ай бұрын
​@@user-rj8dp5xk7j Henm oya gihin 5M ganako😂😂😅
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n Ай бұрын
චරිත් ඇතුළු සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏❤💐
@tharangi8458
@tharangi8458 Ай бұрын
මාතලේ එක්කෙනාට වෙලා තියෙන්නේ අනිත් එක්කෙනාට විස්තර කිරීමයි. අන්තිමට එයා ශුවර් ද කියලාත් අහනවා
@ushadiisuruni1536
@ushadiisuruni1536 Ай бұрын
සෙව්මිණී ඉස්කෝලෙ කාලෙ ඉදන් දක්ෂ කෙල්ල❤
@tahrusachi164
@tahrusachi164 Ай бұрын
Monada ei me prashna 😂😂
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Ай бұрын
Two pretty and Talented Girls Congratulations ❤❤ And Happy New Year.!!.
@user-rl1yy4vy3s
@user-rl1yy4vy3s Ай бұрын
මාතලේ කෙල්ල සර්කස්කාරයෝ එකේ විපුලන්තගේ නෝන වගේ😊😊
@sns-ow9rj
@sns-ow9rj Ай бұрын
හරි වැදගත් විදියට බොරු පුජාරේරු නෑ.. සෝබන නෑ.. පාඩුවේ දිනුමකුත් අරන් වැදගත් විදිහට සතුටින් ගියා...... බැදපු ගැනු ආවම බොරු පුජාරේරු.. එකෙන් දෙකෙන් අකුලන් යනවා..
@anomadesilva6712
@anomadesilva6712 Ай бұрын
සුභ අළුත් අවුරුද්දක් වේවා.දීර්ඝායුෂ වේවා චරිත් ඇතුළු සැමට. ජයමවේවා ❤❤💐🙏🙏🙏.
@user-hh5jn2kf6k
@user-hh5jn2kf6k Ай бұрын
චරිත් අයියා ඇතුළු සියලුම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වෙවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤️❤️❤️🙏
@sdvlog69
@sdvlog69 Ай бұрын
කාලයකට පස්සේ ආපු හොඳ සාමාන්‍ය දැනුමක් ඇති දුවලා දෙන්නෙක්. 🎺 කීවනම් පොඩ්ඩක් වැඩිපුර ගන්න තිබ්බ 🎉
@umangadesilva756
@umangadesilva756 Ай бұрын
Galle lamayata nan mole ne
@shyamalichandrasekara7247
@shyamalichandrasekara7247 Ай бұрын
කේතලේ මල්ල දක්ෂයි❤
@user-xs8oj7kg2o
@user-xs8oj7kg2o Ай бұрын
ගාල්ලේ ළමයා නම් හරිම ගොන්. ප්‍රශ්න ඔක්කොටම උත්තර දුන්නේ මාතලේ girl. Firefox උත්තරේට වැඩිපුර සල්ලි තියන්න දුන්නෙත් නෑ, ලක්ෂ 20 drop උනාම "මම කිව්වේ" කියනවා 😂. ඉතිහාසය ගැන මෙලෝ දැනුමක් නෑ ඒ ළමයට. යාළුවෙක් නෙවෙයි සාපයක් එයා.
@JE-pq4wp
@JE-pq4wp Ай бұрын
Congratulations 👍🙏♥️ very. Nice and down to Earth girls. Suba Aluth Avuruddhak wewa okkomalatama🙏
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 Ай бұрын
කෙල්ලෝ දෙන්නා 😍😍 ආදරෙයි ආ.. ලස්සනටම play කලා 👍👍👍
@lahiruprabhath3710
@lahiruprabhath3710 Ай бұрын
දිවිහිමියෙන් කදුලැලි පුරවාගෙන රැකගත් මිලියන දෙකක් උදුරාගෙන ගිය කාලය කොතරම්ම්.... නපුරුද සොදූරිය......❤
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
ඒක ලස්සනයි. ඒත් ඉතින් ලක්ෂ අටක් කියන්නේ මිලියන දෙකක් නොවෙයි
@lahiruprabhath3710
@lahiruprabhath3710 Ай бұрын
@@Sandakathmini01 ඇයි මිලියන දෙකක් 6 වෙනි ප්‍රශ්නෙදි ලොස් උනානෙ.
@SandhiyaSepali-dp7ip
@SandhiyaSepali-dp7ip Ай бұрын
Congratulations both of you happy new year
@lahiruprabhath3710
@lahiruprabhath3710 Ай бұрын
ඔය පටන් ගන්න කලින් දාන ආරක්ශක රැකවල් ගගා දාන ගොන්පාට් එක අයින් කරල වීඩියෝ එක දාන්න බැරිද සිරස? ඒ කෑල්ල හෙන ගොං පාටයි😂
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
මං ඒ ටික ස්කිප් කරනවා.
@dahanaka7758
@dahanaka7758 Ай бұрын
සුබ පැතුම් දෙන්නටම ලංකාවාසී ලෝක වාසි සියලු දෙනාට ම සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි ❤🌹
@knone1124
@knone1124 Ай бұрын
චරිත් ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා
@geeth-9117
@geeth-9117 Ай бұрын
Mathale girl should have 8 lack
@marabagesriyani
@marabagesriyani Ай бұрын
සුබඅලුත්..අවුරැදක්..වෙිවා❤❤❤❤
@user-no4ne8vn5c
@user-no4ne8vn5c Ай бұрын
Ratu පට ඇඳුමක් edala enna ළමයා හරි දක්ෂ දරුවෙක් ❤❤❤
@sitagunawardana5701
@sitagunawardana5701 Ай бұрын
Yes dannama hodei 🎉🎉
@m.a7562
@m.a7562 14 күн бұрын
Congratulations ❤ very interesting....they both played well ....beauty and brains
@Aniya-87.
@Aniya-87. Ай бұрын
දැකපු හොදම දෙන්නා
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏 Congratulations ❤❤❤
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 Ай бұрын
සුබ අළුත් අවුරුද්දක් වේවා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@PasinduSadeepa-kz7bm
@PasinduSadeepa-kz7bm Ай бұрын
Nil pata adhan inna kella dancing perfect
@ramanilowe3168
@ramanilowe3168 Ай бұрын
නව වසරේ ශුභ දසුනක් . ස්තුතියි සිරස .ශුභ නව වසරක් වේවා
@nireshchandana3326
@nireshchandana3326 Ай бұрын
සුපිරි ❤❤
@sameeramm
@sameeramm Ай бұрын
රුහුනෙන් ආව, රට එක්සේසත් කලේ, අපේ මහින්ද් මහත්තයා ❤
@user-je6vf6kl7s
@user-je6vf6kl7s Ай бұрын
Beautiful girls Good luck girls
@ishankaasanthi714
@ishankaasanthi714 Ай бұрын
Good ❤
@thisarani8704
@thisarani8704 Ай бұрын
Oba samata, samaya, sathuta, saubhagya pìri Nawa wasarak wewa! Ada gahanu lamay tika harima lassanai.
@priyankakumara6469
@priyankakumara6469 Ай бұрын
Lassanata denna Sellan kara🎉
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n Ай бұрын
Congratulations 🎉🎉
@crystalwijesinghe3190
@crystalwijesinghe3190 Ай бұрын
Congratulations
@user-fn2zv6ld2v
@user-fn2zv6ld2v Ай бұрын
Many happy returns of the day
@Mashii473
@Mashii473 Ай бұрын
ශෝක් නංගිලා දෙන්නෙක් ❤❤❤
@kalumwaidyaratne8445
@kalumwaidyaratne8445 Ай бұрын
super two gun ❤
@positivemind486
@positivemind486 Ай бұрын
Congratulations akkala..asaven baluve adami me vadasatahana.UOR❤
@rashmijayawardhana6098
@rashmijayawardhana6098 Ай бұрын
Nil pata ekak adan inna ganu lmya nm melo molyk nati ganu lmyek. 😂 salli tiynna dunnu udwwa witrai. Dam pata kena nisa dinuwe ❤ habai ada lesi prshna okkoma
@user-qw3ed6zq1u
@user-qw3ed6zq1u Ай бұрын
Rosa pata akki shooi
@AchiniDilhani
@AchiniDilhani Ай бұрын
Congratulations ❤
@ayoniveera381
@ayoniveera381 Ай бұрын
අලුත් අවුරුද්දක් වේවා සුභම සුභ වේවා.🙏🙏🙏🙏❤️❤️
@hdeu9860
@hdeu9860 Ай бұрын
සුබ පැතුම් ♥️♥️
@user-rj8dp5xk7j
@user-rj8dp5xk7j Ай бұрын
monada mei ahapu lesi prashna. ara charith karaya anthimata dunna clue eka dutugemunu gana kiyala 😂😂
@user-lf9rg1nj8j
@user-lf9rg1nj8j Ай бұрын
Hodai lesi prashna tika 50ma geniyanna thibuna
@AravindaSenarathna-im1nn
@AravindaSenarathna-im1nn Ай бұрын
Congratulations 🎉🎉🎉🎉🎉🎉
@SherinTomy-un4hj
@SherinTomy-un4hj Ай бұрын
Congratulation
@user-fn2zv6ld2v
@user-fn2zv6ld2v Ай бұрын
All the best
@user-je6vf6kl7s
@user-je6vf6kl7s Ай бұрын
Subama suba Aluth Awuruddak wewa charith
@user-no4ne8vn5c
@user-no4ne8vn5c Ай бұрын
Suba අලුත් අවුරුද්දක වේවා ❤
@user-qu2ih9bl8s
@user-qu2ih9bl8s Ай бұрын
E denna maruu ❤
@SayuriNimshara
@SayuriNimshara Ай бұрын
💜️💛
@niroshaslblogs
@niroshaslblogs Ай бұрын
අදනම් මරැ
@user-dj9sx6rp3d
@user-dj9sx6rp3d Ай бұрын
@sushariindunil5495
@sushariindunil5495 21 күн бұрын
❤️❤️
@AnthonyFernando-jl4dl
@AnthonyFernando-jl4dl Ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@user-pk6gn9yj2g
@user-pk6gn9yj2g Ай бұрын
Charith❤
@upekadass3137
@upekadass3137 Ай бұрын
Galle girl's dancing is beautiful and perfect ❤❤❤
@sammmy2023
@sammmy2023 Ай бұрын
Dancing is her only talent. Nothing else!
@Jayanthi460
@Jayanthi460 Ай бұрын
❤❤❤❤❤
@NaveeshaPathirana
@NaveeshaPathirana Ай бұрын
Dennama lssni ,dhakshai galle girl lssni 😊
@sunethramandakini548
@sunethramandakini548 Ай бұрын
Suba aluth auruddak charith
@nikulidemel6421
@nikulidemel6421 Ай бұрын
❤️❤️❤️⚘️
@HirushanPradeep
@HirushanPradeep Ай бұрын
Galle girl 🥺❤
@AnashaMunasinghe
@AnashaMunasinghe Ай бұрын
Galle ❤
@blessitapeiris6240
@blessitapeiris6240 Ай бұрын
❤❤❤
@user-fn2zv6ld2v
@user-fn2zv6ld2v Ай бұрын
That's all right
@lakshikasamaraweera5253
@lakshikasamaraweera5253 Ай бұрын
❤🎉
@ashadammi6524
@ashadammi6524 15 күн бұрын
Matale kella wena kellek ekka awanam hodai
@user-fn2zv6ld2v
@user-fn2zv6ld2v Ай бұрын
All the best see you later
@rebekaperera823
@rebekaperera823 Ай бұрын
Money drop ekata sambanda wenne kohomada danna kenek kiyandako
@GhazalMobile-un7ji
@GhazalMobile-un7ji 29 күн бұрын
💃💃👍👍
Five Million Money Drop S2 | Episode 63 | Sirasa TV
41:55
5 Million Money Drop
Рет қаралды 29 М.
Champion Stars Unlimited | 04th March 2023
1:14:58
TV Derana
Рет қаралды 231 М.
[Vowel]물고기는 물에서 살아야 해🐟🤣Fish have to live in the water #funny
00:53
YouTube Play Buttons !! 😱😱
00:17
Tibo InShape
Рет қаралды 11 МЛН
Cat story: from hate to love! 😻 #cat #cute #kitten
00:40
Stocat
Рет қаралды 12 МЛН
Five Million Money Drop S2 | Episode 48 | Sirasa TV
51:42
5 Million Money Drop
Рет қаралды 114 М.
Million Dollar Money Drop: Episode 9 - American Game Show | Full Episode | Game Show Channel
42:42
Classic UK Game Show Moments & Full Episodes in HD
Рет қаралды 84 М.
Five Million Money Drop S2 | Episode  13 | Sirasa TV
44:14
5 Million Money Drop
Рет қаралды 45 М.
Five Million Money Drop S2 | Episode 25  | Sirasa TV
44:16
5 Million Money Drop
Рет қаралды 78 М.
Five Million Money Drop S2 | Episode 27 | Samitha & Chirantha | Sirasa TV
55:26
5 Million Money Drop
Рет қаралды 713 М.
Самый старый Сыр в мире!
0:21
КОЛЯДОВ
Рет қаралды 1,1 МЛН
Той! Той! Той! “Өмірлік жарым боласың ба”
22:40
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 220 М.
Pokey pokey 🤣🥰❤️ #demariki
0:26
Demariki
Рет қаралды 3,9 МЛН
Парень Который Видит Все Болезни 😱🔥
1:00
Voronins and Leo
Рет қаралды 5 МЛН
Trying strange combos! 🤩 Radmiru #shorts
0:18
radmiru
Рет қаралды 9 МЛН