Five Million Money Drop S2 | Episode 48 | Sirasa TV

  Рет қаралды 119,362

5 Million Money Drop

5 Million Money Drop

Күн бұрын

Пікірлер: 173
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 10 ай бұрын
දිනලා හිනාවෙන මිනිස්සුන්ට වඩා පැරදිලත් හිනා වෙන මිනිස්සු හරි ලස්සනයි❤
@SujithChathuranga-ip7yd
@SujithChathuranga-ip7yd 10 ай бұрын
අනිවාර්යයෙන්
@Sandakathmini01
@Sandakathmini01 10 ай бұрын
හපොයි දෙයියනේ වෙච්ච දෙයක් 😺
@KokilaAnjani
@KokilaAnjani 10 ай бұрын
රයිනි ධනූ මාරම Funny.එයාලට සල්ලි තියෙන නිසා තියද්දි වැටෙනවා.දිනන්නත් තිබුනා.අපරාදෙ ඉතිං.❤️💗🌷
@nishtv797
@nishtv797 10 ай бұрын
දැනුම වගේම pressure handling මේ වගේ තරග වලදි හරිම වැදගත්. තමන් දන්න උත්තර උනත් ගොඩක් අයට වරදින්නෙ ඒ නිසා. මේ දේවල් හොදින්ම තියෙන දෙන්නෙක් අනිවාර්යයෙන්ම මේ 5 million දිනනවා කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. හැමදෙනාටම ජය වේවා 🙏❤️
@knone1124
@knone1124 10 ай бұрын
දිනන උන්ට වඩා චරිත් බලන එක හොදයි කවදාවත් ඔය ම්ලියන පහ කවුරුවත් අරන් යන්නෙ නැ😂😂😂😂😂
@ausizvlogswithshaggy5009
@ausizvlogswithshaggy5009 10 ай бұрын
සන්නස්ගල ගේමුද money drop එකට..That would be an amazing day I guess..
@Dilshhh
@Dilshhh 10 ай бұрын
😂😂Amo ...yeah ..with muthugala sir😂😂
@dilulife4456
@dilulife4456 10 ай бұрын
😅😅😅​@@Dilshhh
@Mashii473
@Mashii473 10 ай бұрын
මම කැමතිම චරිත දෙකක් ආදරෙයි ධනු,රයිනි අක්කා❤❤❤❤❤
@prabodashashi2102
@prabodashashi2102 10 ай бұрын
මොන ජාතියේ මිනිස්සු ද මන්දා .බැන බැන බලනවා ..මිනිස්සුන්ගේ ඇද කුද හොයන්නෙ නැතුව හොද comment එකක් දෙන්න ...තමන් හොදද කියලා බලන්න අනුන්ගෙ වැරදි හොයන්නෙ...රයිනි දනූ ❤
@prasanperera7110
@prasanperera7110 10 ай бұрын
අනේ කරුණාකරලා සල්ලි වලට කරන්න දෙයක් නැති මේ වගේ අය ගේන්නේ නැතුව සල්ලි වල අගය දැනෙන අයව ගෙන්නන්න..😢😢😢😢😢
@prabodashashi2102
@prabodashashi2102 10 ай бұрын
ඉතින් ඔයා යන්න .
@Sandakathmini01
@Sandakathmini01 10 ай бұрын
ඔව් ඒක හොඳ අදහසක්
@heshan2222
@heshan2222 10 ай бұрын
​@@prabodashashi2102මනුස්සයෙක් හොඳ අදහසක් ඉදිරිපත් කරහම ඒක මැදට පැනලා අදාල නැති තේරුමක් නැති මී හරක් කතා කියන්න එපා😂
@KasunJayarathna-hj7oy
@KasunJayarathna-hj7oy 10 ай бұрын
අද තමා බලපු fany ම video එක
@lakmaligarusinghe7218
@lakmaligarusinghe7218 10 ай бұрын
Really enjoyed this programme, Love u raini n dhanu❤
@itv4455
@itv4455 10 ай бұрын
අන්තිමට ආපු ජෝඩුව නම් ගොඩක් හොඳයි .. හැබැයි තරඟලවලදි නම් කලබල කාරි ටිකක් 😊💟
@malipathirana8276
@malipathirana8276 10 ай бұрын
රනිගෙ ලස්සන මම ආසම ගායිකාවක් බුදුසරනයි
@srilankan8456
@srilankan8456 10 ай бұрын
Raini ❤& Danu...
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 10 ай бұрын
Danu.. U r a real man.. Rini❤danu u r my fevorite ❤😘💐👍🥰
@ausizvlogswithshaggy5009
@ausizvlogswithshaggy5009 10 ай бұрын
මේකට ගෙන්නන්න ඕන චරිතයක් උපුල් ශාන්ත සන්නස්ගල 🤙
@OmayaomayaOmayaomaya
@OmayaomayaOmayaomaya 10 ай бұрын
චරිත් අයියා බලන්න අදත් අවෙ ❤️❤️❤️❤️
@ThushariBethmage
@ThushariBethmage 10 ай бұрын
Charith malli nisama baluwa❤
@sdvlog69
@sdvlog69 10 ай бұрын
Million 5 අරගෙන ගියොත් එයාලට මම තවත් million 10 දෙනවා💯 😂😂😂🤎
@JE-pq4wp
@JE-pq4wp 10 ай бұрын
😄😄😄
@sanjeewalakmal6347
@sanjeewalakmal6347 10 ай бұрын
තියෙන එකාටම දෙන එයාලගෙම රේටින් වැඩි කර ගන්න හදා ගත්ත වැඩසටහනක්
@kasunmadusanka5425
@kasunmadusanka5425 10 ай бұрын
මමනන් මනි ඩ්‍රොපෙකක් බැලුවෙ නෑ රයිනි දිහා බලන් හිටියෙ..😅
@stellafonseka8036
@stellafonseka8036 10 ай бұрын
පැරදුනාට අව්ලක් නැහැ දෙන්නා ජොලි.
@AnomaMangaleka
@AnomaMangaleka 10 ай бұрын
Rayane sok ❤
@RoothSmith
@RoothSmith 10 ай бұрын
I love their laughter ❤😂😂
@inokagurusinghe6826
@inokagurusinghe6826 10 ай бұрын
It is sad and shame to see that most of the contenders have not done their homework. They even do not no answers to very basic simple questions. I think selection criteria for contestants need to be revisited.
@acharaattapathu3446
@acharaattapathu3446 10 ай бұрын
I now have new respect towards Both of them,Good job......Well played 😊
@nadunichathuhewagama8043
@nadunichathuhewagama8043 10 ай бұрын
Charith ❤❤❤
@MangalaKariyapperuma
@MangalaKariyapperuma 10 ай бұрын
මිනිස්සු හැම දේකටම බනින්නෙ ඇයි මේ
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 10 ай бұрын
Lankawe unge heti 😂😂😂 enjoy karanna danne nehe. Dennama chil eke program eka participate kr. ❤❤❤
@JE-pq4wp
@JE-pq4wp 10 ай бұрын
The language issue should be addressed for it to be fair for all citizens to participate 👍🙏
@sira_________z9034
@sira_________z9034 8 ай бұрын
How to apply for this show
@brocommunication9252
@brocommunication9252 10 ай бұрын
Five Million Money Drop S2 | Episode 48 | Sirasa TV
@pushpasamanthi5918
@pushpasamanthi5918 10 ай бұрын
Thadiya kewa😂 Thanhawa wedi kamai..nodanna dewal kerehi dadi vishwasaya thamai peraduna hethuwa.
@mpp6015
@mpp6015 10 ай бұрын
Why you people gave so hard questions to Samitha mudunkotuwa… Shoud have given these type of similar quiz to them too
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 10 ай бұрын
රයිනි ගොඩක් ලස්සන වෙලා,,අාදරෙයි දනු රයිනි. ❤❤
@NirmaliPresanga
@NirmaliPresanga 10 ай бұрын
Danu❤❤❤❤raini❤❤❤❤❤❤
@chamodlahiru5913
@chamodlahiru5913 10 ай бұрын
don't select celebrity for this game
@anuravindra2014
@anuravindra2014 10 ай бұрын
Yes..boring 😢
@RoshWeerasinghe
@RoshWeerasinghe 10 ай бұрын
they need more viewers so they try this option . 😬😬😬😬😬😬
@Sandakathmini01
@Sandakathmini01 10 ай бұрын
Ohhhh why?
@sahasmiA
@sahasmiA 10 ай бұрын
Ai
@chamodlahiru5913
@chamodlahiru5913 10 ай бұрын
​@@Sandakathmini01​e chance eka salli awashya kenekta dunnot hoda nadda? Meyala salli tiyena minissu..
@punchisamanali8738
@punchisamanali8738 10 ай бұрын
Danuu❤❤❤ Dennama Maru❤
@dilshanproductions12
@dilshanproductions12 10 ай бұрын
Uttareta natuwa okkotama tibba🤣🤣🤣🤣🤣 Aru train ekata late wena eka sadaranai😅😅
@rivi6449
@rivi6449 10 ай бұрын
ටයිම් මැනෙජ් කරන්න නමි දන්නේනෑ
@JE-pq4wp
@JE-pq4wp 10 ай бұрын
Dhanu and Raini, are very down to Earth people ❤️❤️❤️❤️❤️ So funny it was. But seriously Dhanu, had the language problem. Guess the organisers must put in a translated version of the question. Even if it is not verbally told in the programme 🙏
@frankvnaun2209
@frankvnaun2209 10 ай бұрын
මේ ප්‍රශ්න ගොන් ප්‍රශ්න මේකෙන්ම කියන්න පුළුවන් රටේ බුද්ධිමතු කවුද ඉතුරු වෙලා තියෙන්නේ කියලා😂😂😂
@dilshanproductions12
@dilshanproductions12 10 ай бұрын
e programe eke hati oi
@chamilaprasad394
@chamilaprasad394 10 ай бұрын
Dhanuge hinawa ❤😊
@memehub1541
@memehub1541 3 күн бұрын
ආ රයිනි shemil ව මතකද voice teen එකේ Duo එකක් අනිවාර්යෙන් කරමු කිව්වා මතකද
@ravindralankage9267
@ravindralankage9267 10 ай бұрын
Trust those people also will get comparable questions to others. In recent past , those people always get very easy questions even though they are unable to answer
@priyangakumari1368
@priyangakumari1368 10 ай бұрын
It's ok ❤❤❤❤ love you both ❤️❤️❤️
@prabodashashi2102
@prabodashashi2102 10 ай бұрын
Adanm funny...raini.danu ❤
@dsbrovideos
@dsbrovideos 10 ай бұрын
ප්‍රසිද්ධ අය ගෙන්නනවා කියන්නෙම නාටක තමයි , දැන් පොඩ්ඩක් නාට්‍ය තාත්වික විදියට රගපානවා, මුලින්ම ප්‍රසිද්ධ අය ආපු වැඩසටහන් ටික බැලුවනම් තේරුම් ගන්න පුළුවන් කොහොමද රගපෑම කියලා.
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 10 ай бұрын
Charith🎉
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 10 ай бұрын
ධනූ...❤
@nilukaliyanage4080
@nilukaliyanage4080 10 ай бұрын
දනු රෛයිනි කිවොත් වරදින්න බැ.... දනු ඔයා රෛයිනි කිව දෙ ඇහුවනම් ♥️♥️ මට දුකයි R 🥲🙏
@rajesnonis9412
@rajesnonis9412 10 ай бұрын
I don't think phone calls while the participants are taking part should be allowed
@විමානප්රේතයා
@විමානප්රේතයා 10 ай бұрын
I don't understand what did charith say in that time. What is that talk about participants?🤔
@lakmaligarusinghe7218
@lakmaligarusinghe7218 10 ай бұрын
No, Raini said tht she got a phone call for inviting to perform @LPL
@KumariDesilva-sq3yv
@KumariDesilva-sq3yv 10 ай бұрын
Congratulations 🎉
@achininisansala5910
@achininisansala5910 10 ай бұрын
❤️ නියමයි
@sewwandhiachini3053
@sewwandhiachini3053 10 ай бұрын
දනුවා 😂😂😂❤️
@hansinishodha818
@hansinishodha818 10 ай бұрын
Raini danu maru man asama dennek.winoda una godak apith hina una godak
@liyanaarachchigewasantha9402
@liyanaarachchigewasantha9402 10 ай бұрын
Rayni lassanai
@tharakafernando6447
@tharakafernando6447 10 ай бұрын
6:27 Salli okkoma badagena😂😂😂
@i.d.a.gunawardana2452
@i.d.a.gunawardana2452 10 ай бұрын
ටයිම් manage කරන්න දන්නෙම නෑ
@NamaleeShama
@NamaleeShama 10 ай бұрын
Rainige kohomath pandithai
@lakshithafernando8658
@lakshithafernando8658 10 ай бұрын
Danu f up the whole thing. 😂
@AffectionateArcticBirds-fe8sr
@AffectionateArcticBirds-fe8sr 10 ай бұрын
සල්ලි තියන එක ගැනවත් ගානක් නැ😂😂 what the ....🙂😂😂😂
@deepadeepa1969
@deepadeepa1969 10 ай бұрын
Maru danu❤❤
@shanioman5704
@shanioman5704 10 ай бұрын
Charita hari lassani
@Mauritania1122
@Mauritania1122 10 ай бұрын
Wana kauruth hitiye nadda ganna boruwata kagahanawa😮
@kushmalratnaweera2839
@kushmalratnaweera2839 10 ай бұрын
1K Like එක😂❤️
@Shaliniprobodhika
@Shaliniprobodhika 9 ай бұрын
සාමාන්‍ය මනුස්සයො ආවම අමාරු ප්‍රශ්න අහනවා. නිලියක් හරි ගායකයෙක් හරි ආවම 1 වසරෙප්‍රශ්න දෙන්නේ
@sayuridiwyanjali
@sayuridiwyanjali 10 ай бұрын
😂😂😂😂mareid danne nalu😅
@NipuniPerera-x4e
@NipuniPerera-x4e 10 ай бұрын
Maru doublak habai ❤
@thiliniranathilaka709
@thiliniranathilaka709 10 ай бұрын
game ekak denna puluwan dennek , aparade hadissi una
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 10 ай бұрын
❤❤
@dumbaramitiyawatha
@dumbaramitiyawatha 10 ай бұрын
අද නම් මරු ❤
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 10 ай бұрын
🎉❤🎉❤
@nirmanranathunga3549
@nirmanranathunga3549 5 ай бұрын
Celebrity la aii??
@AmrnaAvanthi
@AmrnaAvanthi 10 ай бұрын
Call answer karala uthtara venas karanna puluvanda.prasiddanisa venna athi
@PriyagikaPriyadarshani
@PriyagikaPriyadarshani 10 ай бұрын
Danu maru
@santharok4978
@santharok4978 10 ай бұрын
Mun denna wage harak dennk 😂😂😂and
@senethemachandra5517
@senethemachandra5517 10 ай бұрын
Tin.
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 10 ай бұрын
😢❤
@santharok4978
@santharok4978 10 ай бұрын
This is not a English program 😂🎉😂😂😂
@anuravindra2014
@anuravindra2014 10 ай бұрын
Moda kama ..echarai
@anuravindra2014
@anuravindra2014 10 ай бұрын
Asawen balana awe..gon .Buffalo dena nisa bamuwe ne..
@RohanaEdirisinghe-kb5nt
@RohanaEdirisinghe-kb5nt 10 ай бұрын
🎉🎉🎉🎉🎉
@NiroshaTharangani-g6c
@NiroshaTharangani-g6c 10 ай бұрын
කොහොමද සම්බන්ධ වෙන්නේ දුප්පත් අපිට අවස්ථාව denna
@musicworldstudio158
@musicworldstudio158 10 ай бұрын
Hamotama Eka nithiyak thiyenne one meyala watenna ewa ahulagannawa ne
@SanjeewaKallapathawithanage
@SanjeewaKallapathawithanage 10 ай бұрын
Watena ewa time iwara wenna kalin ahulanawa wenadat
@PrabaPraba-l2l
@PrabaPraba-l2l 10 ай бұрын
හොද වැඩේ 😂
@iroshadilrukshi5288
@iroshadilrukshi5288 10 ай бұрын
Funniest
@sandamaliwijesingha292
@sandamaliwijesingha292 10 ай бұрын
මේකට ගෙන්නන්නෙ මෙයාලව විතරද.අපිට බැරිද යන්න
@we2font
@we2font 10 ай бұрын
ජයසේන බෙලිගලයන් ගෙන්වන්න
@ishaniudenika8984
@ishaniudenika8984 10 ай бұрын
අනිවාර්යයෙන්
@sunilmohotty5077
@sunilmohotty5077 10 ай бұрын
Salli tiyana eawun raganna geanna eapa duppath eakeku geannala deepiyawu Gon Salli karayo geaannawsnne nathuwa
@PriyagikaPriyadarshani
@PriyagikaPriyadarshani 10 ай бұрын
😢
@SenanayakaKanchana
@SenanayakaKanchana 10 ай бұрын
Rayanige අලුත් minihada මේ tadiya
@mihiludara
@mihiludara 10 ай бұрын
😂
@prabodashashi2102
@prabodashashi2102 10 ай бұрын
කතා කරන්න ඉගෙන ගන්න..
@raviravindra889
@raviravindra889 10 ай бұрын
DHANU is a moda buggar uuwa dakkama oluwa wikara wenawa.Rayini should hv cm with a another.
@MalaMala-dp3lo
@MalaMala-dp3lo 10 ай бұрын
Sannasgala gennako
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 10 ай бұрын
පෝන් කෝල් අරන් උත්තර කියන්න පුලුවන්ද 🤔
@wathsalasamarasingha
@wathsalasamarasingha 10 ай бұрын
🤔
@saravansilva121
@saravansilva121 10 ай бұрын
Y this people talk to always English this a Sri lankan program or Australia program 🤣🤣🤣🤣🤣
@විමානප්රේතයා
@විමානප්රේතයා 10 ай бұрын
Yes😂. Anyone has permission for talk they like languages. But this fool couple had wanted show that they are very posh people. So they like very gon guys😂
@thisarani8704
@thisarani8704 10 ай бұрын
Sirasa would have given this opportunity to somrone else. There are so many contestants, who are well prepared/knowledgeable and seriously looking forward to be on the stage.. Rs. 5 million is a lot and not just peanuts.
@GAmay28
@GAmay28 10 ай бұрын
මුන්ට අැඟ තිබුනාට මුන්ට මොලේ නැහැ අනික හරියටත් සිංදුවක් කියාගන්න බැරි එවුන්ට මොන තරඟද.
@prabodashashi2102
@prabodashashi2102 10 ай бұрын
ඔයාට sing කරන්න පුළුවන් ද..රයිනි කොච්චර ලස්සනට sing කරනවද .ඇයි කුහක
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 10 ай бұрын
😂😂😂😂😂
@NamaleeShama
@NamaleeShama 10 ай бұрын
Sinhala berida...lankawe minissunge mn dekapu wikara deya thaai sinhalakatha nkirma
@KuwaitVa-oo8yn
@KuwaitVa-oo8yn 10 ай бұрын
චාරිත් ඔයාට සල්ලි වලට කරන්න දෙයක් නැතිනම් රටේ ඉන්න දුප්පත් අයට බෙදා දෙන්න එක ඉට වඩා හොදයි
@balasooriyabalasooriya708
@balasooriyabalasooriya708 10 ай бұрын
කුජිතයි මුන් නෙ
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 10 ай бұрын
Ai. Kujita.
@ThushariBethmage
@ThushariBethmage 10 ай бұрын
Adanam wadakma naha
@diluna2574
@diluna2574 10 ай бұрын
It’s just a joke today’s show 😞
Five Million Money Drop S2 | Episode 50 | Sirasa TV
44:47
5 Million Money Drop
Рет қаралды 37 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Champion Stars Unlimited | 15th October 2022
1:54:29
TV Derana
Рет қаралды 847 М.
ALAWANTHA RATRIYA || ආලවන්ත රාත්‍රිය || 14th February 2024
2:56:03
Five Million Money Drop S2 | Episode 62 | Sirasa TV
46:18
5 Million Money Drop
Рет қаралды 52 М.
Thathparayak Denna | Episode - 42 (2024-04-21) | ITN
18:59
ITN Sri Lanka
Рет қаралды 426 М.
Five Million Money Drop S2 | Episode 31  | Sirasa TV
48:02
5 Million Money Drop
Рет қаралды 183 М.
Sirasa Lakshapathi With Randira Wimukthi
39:31
Music Life
Рет қаралды 497 М.
DATE WITH DANU | Bathiya Jayakody & Santhush Weeraman
1:00:10
HI!! Online
Рет қаралды 23 М.
Five Million Money Drop S2 | Episode 37 | Sirasa TV
45:22
5 Million Money Drop
Рет қаралды 51 М.
Five Million Money Drop S2 | Episode 67| Sirasa TV
44:22
5 Million Money Drop
Рет қаралды 41 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН