Flashback බජව්ව | Bajawuwa | New Nonstop | Flashback Official

  Рет қаралды 2,619,870

Flashback Official

Flashback Official

6 ай бұрын

✯ Contact Us ☎️
Flashback Office : 0777 411 231
0777 594 013
✯ Follow Us 👇👇
Flashback Official Facebook Fan Page : / flashback.st. .
Roshan Fernando Official Fan Page : / roshanflashback
Flashback Official KZbin Channel : kzbin.info/door/RB6...
Spotify : open.spotify.com/artist/7lfDa...
- All Right Reserved By FLASHBACK Music Band -
#Flashback #FlashbackOfficial #FlashbackBajawuwa #BajawuwaFlashback #FlashbackNewNonstop

Пікірлер: 1 800
@shanravindu5204
@shanravindu5204 4 ай бұрын
ෆ්ලෑශ්බෑක්ලගෙ නන්ස්ටොප් කොච්චර තිබ්බත් මේකට ගහන්න එකක් නැති තරම්👌👌
@knowledgewithpj2106
@knowledgewithpj2106 6 ай бұрын
Office ඇරිලා ගෙදර යනගමන් අහගෙන යන්නේ ස්ට්‍රෙස්ස් එක යන්න.. ඒ තරම්ම පට්ට ගති ටෙම්පෝ එක... තව එකක් දෙන්න.. මරු
@janakadananjaya
@janakadananjaya 6 ай бұрын
ලක්ශයක් ආවාත් ඔක්කොම නටෝනවා....අන්න ඒ කොලිටිය ගන්න කොපි කලාට බෑ😍😍
@nzsandaruwan95
@nzsandaruwan95 6 ай бұрын
Flash Back මියුසික් විතරයී එදා ඉදන් ඇහුවේ. ඇන්ඩ් sunflower. Flashback කියන්නේ international බැන්ඩ් එකක්. සුපිරී. විනය නො 01
@salmankhannaminigoda3690
@salmankhannaminigoda3690 6 ай бұрын
සන්වර කම ගායනය තුල ඇති හික්මීම අනෙකා පරයා වාදනය නොකිරීම වේදිකා භාවිතය No1 flash back🎉
@chamithprasad7053
@chamithprasad7053 6 ай бұрын
නියම සංකලණයක්
@maduwa3780
@maduwa3780 6 ай бұрын
❤❤❤❤
@gayashanmadhuranga3375
@gayashanmadhuranga3375 5 ай бұрын
💔❤‍🔥❤‍🔥
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 6 ай бұрын
මේවා තමයි බං nonstop කියන්නෙ ❤️ යකඩ තලවනවා වගේ වගේ තලලා තලලා සිම්බල් කැඩෙනකම් ගහලා ස්ටික් කරකවලා ගහන කොත්තු බෑන්ඩ් nonstop වගේද
@asankasujith5346
@asankasujith5346 6 ай бұрын
onna itin kata awussaganna hadanne padurak dagena budiyaganna hodayi
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 6 ай бұрын
@@asankasujith5346 එහෙනම් නිදා ගනින් උඹ
@dilananuruddha1075
@dilananuruddha1075 6 ай бұрын
​​@@asankasujith5346උබට නින්ද ගියාට බලපන් crowd එක ඔක්කොම dance කරනව..😂😂😂
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 6 ай бұрын
උඹ ගිහින් උඹට ගැළපෙන ගොබ්බ බෑන්ඩ් එකක් බලපන්
@bokka9668
@bokka9668 5 ай бұрын
බ්‍රේව් ෆෑන් කෙනෙක් ටිපර් වෙලා😂​@@hiruwickramasinghe2423
@ferentinotyres7945
@ferentinotyres7945 6 ай бұрын
කවුරු කොහොම මොන බයිලා ගැහුවත්,ඩීසන් ගැහුවත්,එකොස්ටික් ගැහුවත් කොහොම ගැහුවත් Flashback තමා බෑන්ඩ් එක...මූණවල් දැක්කත් ඇති කවුරුත් නෑ කාඩ ගතියට...සුපිරි කොල්ලො ටික..ජයවේවා FB style...❤🙏
@gayashanmadhuranga3375
@gayashanmadhuranga3375 5 ай бұрын
sirwatama saho
@savijay3565
@savijay3565 5 ай бұрын
Flashback wagema NEWS Band ekath ehemai❤🔥
@chameerasampath8576
@chameerasampath8576 5 ай бұрын
Aniwa
@maheshkumara6485
@maheshkumara6485 5 ай бұрын
Sirama
@sumithkumara894
@sumithkumara894 3 ай бұрын
අනිවාර්යයෙන්
@madrawijerathna-kq3eg
@madrawijerathna-kq3eg 5 ай бұрын
මේ nonstop එක සිත සුවපත් කරන එකක් උනා මොන ප්‍රශ්න තිබ්බත් ආදරෙයි flashback පොඩි කාලේ ඉදන් මගේ band එක ❤
@gayashanmadhuranga3375
@gayashanmadhuranga3375 5 ай бұрын
sira
@GK_tinu
@GK_tinu 6 ай бұрын
කාලෙන් කාලෙට එකේක band එයි. මීට වඩා හොද band එහෙමත් දැන් ඇති. ඒ උනාට හිතට දැනුන එකම band එක flashback විතරයි❤.
@dusaramadushan7246
@dusaramadushan7246 6 ай бұрын
😍
@gayashanmadhuranga3375
@gayashanmadhuranga3375 5 ай бұрын
Sira ❤❤❤❤
@slstage8070
@slstage8070 6 ай бұрын
චාලගෙ බේස්,නිරෝශන් අයියගෙ tempo,නාලක අයියගේ pad tone එක,කට්ටියන්ගේ voice ටික.ආයෙ කියන්න කතා මුකුත් නෑ.හැමදාම nonstop ගැහිලි නෑ හැබැයි ඉදලා ඉදලා දෙන එක දෙනවා අඩුපාඩු නොකියන්නම ❤️ #Flashback 💪❤️ මේවටත් බනිනවා කියන්නේ බනින උඹේ තියෙන කුහකකම ඒක බන් 😂
@gayashanmadhuranga3375
@gayashanmadhuranga3375 5 ай бұрын
♥♥♥♥♥
@sameerasutb7040
@sameerasutb7040 4 ай бұрын
මොන බෑන්ඩ් ආවත් Flashback & sunflower කියන්නේ සදාකාලික Brand. casset නම් casset , live නම් live, nonstop ගැන කවර කතාද? band කලාවේ පෙරගමන්කරුවන් මේ band දෙක. කනට අමාරුවක් නැතුව අහන්න පුලුවන් music. සුභාවිත සංගීත කලාවට පමණක් දෙවෙනි band කලාවක් බිහි වුනේ මේ දෙගොල්ලො නිසා. නවකයින්ට විශ්ව විද්‍යාල වගේ මේ අය.. 🥰
@mayurafernando9112
@mayurafernando9112 5 ай бұрын
කනට වේදනාවක් නැති එකම බීට් බෑන්ඩ් එක❤
@dhananjayaonline6034
@dhananjayaonline6034 6 ай бұрын
කාලෙකින් *ෆ්ලෑෂ්බැක්* ලාගෙන් අහපු සුපිරි Nonstop එකක් 😍💪🎉
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 6 ай бұрын
දවසෙම දුක් විඳලා, කුලියක් මලියක් කරලා වෙහෙසෙන මිනිස්සු ඉන්න ගමකට , හවසට බෑන්ඩ් එකක් ඇවිල්ලා මෙහෙම ආතල් එකක් දෙනකොට, ඒ ආතල් එක දුප්පත් කොල්ලෝ කෙල්ලෝ ග්‍රවුන්ඩ් එකේ නටල ගන්නවා දකිනකොට කැරිම සතුටුයි හුත්තෝ... ආදරෙයි ෆ්ලෑෂ්බැක් මේ නන්ස්ටොප් එකට එකෙන්ම.... 😭😭😘😘😘😘😘😘
@sayumnethmira
@sayumnethmira 4 ай бұрын
එත් දරාගන්න බැරි තරමට ටිකට් එකේ මිල වැඩි කරන එකනම් එච්චර හරි නෑ නේ
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 4 ай бұрын
ඒකනම් ලොකු අවුලක් තමයි....😢😢😢😢😢
@user-ef4br1fo6n
@user-ef4br1fo6n 6 ай бұрын
1:20 මගෙ සමරු පෝතේ 2:19 ඇතුගල වෙහෙර 3:20 සීතල හාදුවකින් 4:50 කන විදල කොණ්ඩෙ පාට කරපු flashback 😍
@samankumara2654
@samankumara2654 5 ай бұрын
සුපිරි යට වදන දලා තියෙනො ජය වේවා ❤
@yohangimshan4738
@yohangimshan4738 5 ай бұрын
2:19
@flixzd3549
@flixzd3549 5 ай бұрын
1 පන්තියෙ ඉදන් නොතෙරෙන වයසෙ ඉදන් ආසම බැන්ඩ් එක ‌🥰දැන් මට අවු 20 තාමත් ෆ්ලැෂ් බැක් එක්ක
@dilusl1650
@dilusl1650 5 ай бұрын
Mamath ehemai❤
@heshansachintha285
@heshansachintha285 5 ай бұрын
සිරාවටම බන්...❤❤ මාත්....
@isuruchanaka4358
@isuruchanaka4358 5 ай бұрын
Math asemai adarei fb hamadamath
@chameerasampath8576
@chameerasampath8576 5 ай бұрын
මාත් ❤
@roshanikalutharage2747
@roshanikalutharage2747 5 ай бұрын
Mamath
@milushagayashan5542
@milushagayashan5542 6 ай бұрын
ස්ව්න්ඩ් කොලටිය. ඒ ටෝන් ටික වොය්ස් ටික පට්ටම පහරක්.. රොශාන් අයියාටම සෙට් වෙනම video team එකකුත් මේ පාරා බැහැලා..ලස්සන්ටම පිලිවෙලටම ආසාවෙන් අහ්න් ඉන්න වගේම බලන්නත් පුලුවන් විදිහටම දීල තියෙන්වා...
@milndamaduranga2895
@milndamaduranga2895 6 ай бұрын
ඉදලා ඉදලා එකක් දෙනවා ඇඹරිලාම යන්න...original සිංදුවට කිසිම හානියක් නොකර බැක් කරනවා ලස්සනට...හැමදාම ෆ්ලෑෂ්බැක් no.01❤...
@NishanthaWarnasiri
@NishanthaWarnasiri 6 ай бұрын
ස්තුතියි flash back කැත නැතුව අහන්න පුලුවන් nonstop එකක් දුන්නාට. ජයවේවා හැමෝටම..❤❤
@kasunmadusanka7485
@kasunmadusanka7485 6 ай бұрын
Flash back සුපිරි වැඩක් හදවතේ ගායකයත් අමතක කරලා නැ 😍❤😘
@lahiruchathuranga2752
@lahiruchathuranga2752 6 ай бұрын
Flashback ලට ඉරිසියා කරන කෙනෙක්ටවත් තමන්ගෙ හිතට එකඟව මේකට බැනලා Comment එකක් දාන්න බැරුව ඇති කියලා හිතනවා.. මේකෙ ලස්සන කියන්න තේරෙන්නෑ ❤️
@damithkaushalya
@damithkaushalya 4 ай бұрын
😂😂😂😂
@sarangasandaruwan9129
@sarangasandaruwan9129 6 ай бұрын
නන්ස්ටොප් එක එනකල් බලාගෙන හිටිය මා හැර වෙන අය සිටිද ❤❤ආසම බෑන්ඩ් එකේ ආස විදියට හිට්ම නන්ස්ටොප් එක❤❤
@user-tp6fi8fi5r
@user-tp6fi8fi5r 6 ай бұрын
😂😂
@user-tp6fi8fi5r
@user-tp6fi8fi5r 6 ай бұрын
Ehemada😂
@maduwa3780
@maduwa3780 6 ай бұрын
😊❤
@sarangasandaruwan9129
@sarangasandaruwan9129 4 ай бұрын
​@@user-tp6fi8fi5r ai ai mokda 😂😂😊
@sarangasandaruwan9129
@sarangasandaruwan9129 4 ай бұрын
​@@user-tp6fi8fi5r baluwda😂
@p.m.1802
@p.m.1802 5 ай бұрын
පලවෙනි සින්දුව ඉවර වෙද්දි වදින ලීඩ් පාට් එක කනට මී පැනි ❤ මුල් සින්දු තුනම superb ඒකෙනුත් නාලකගෙ එක ultra pro max 🌝
@rashinigamage988
@rashinigamage988 5 ай бұрын
ආසම කරන band එකක්..දන්න කාලේ ඉඳලා තාමත් එකම විදිහට ආදරෙයි ❤️❤️🥹🥹 රෝස් අයියා ලස්සනයි ❤️❤️ කට්ටිය ඔක්කොම මරු❤️ Good luck ඔක්කොමටම ❤️ ආදරෙයි ❤️
@user-wd3di6lp7d
@user-wd3di6lp7d 6 ай бұрын
සජීවී බැලුවා.සර්වසම්පුර්නයි මුලු ශෝඑකම. බිබිලේ අපිත් විනය උපරිම තියාගෙන කාලෙකින් රස වින්දා. ස්තුතියි රොශාන් අය්යා සහ මේ දේ කල බිබිල මොටර්ස් අධ්පති තුමාට. වාර්ශිකව බිබිලට පැමිනිම බලාපොරොත්තු වෙමි.❤❤❤❤❤
@srinathpubudu8209
@srinathpubudu8209 6 ай бұрын
සිංදු නොකා නාන්ස්ටොප් ගහන්නේ මෙන්න මෙහෙමයි.කාලෙකින් සුපිරි වැඩක්❤ flashback වැඩක් කලොත් සුපිරියක් තමයි❤❤හදවතේ බෑන්ඩ් එක.ජය වේවා flashback❤❤❤
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 5 ай бұрын
මේක නිකන් පිස්සුවක් උනානේ... උදේට දවල්ට රෑට ❤️❤️❤️❤️
@trendingvideo144
@trendingvideo144 5 ай бұрын
මෙක අනිවාර්යයෙන්ම 1M ගහනවා ❤
@SLMusic-fg7mx
@SLMusic-fg7mx 4 ай бұрын
ගැව්වා 1මිලියන 🎉
@dilshanmadushanka6389
@dilshanmadushanka6389 6 ай бұрын
වචන නෑ බං,මං මේක fb දැම්මා ලංකාවේ ලස්සනම nonස්ටොප් එක කියලා❤
@sudathnalaka9716
@sudathnalaka9716 6 ай бұрын
ඔරිජිනල් එක දනකම් බල බල හිටියෙ සද්දෙට අහන්න...පට්ට Nonstop එක...සුරා හිටියනම් කපුගෙ එකක් සෙට් උනනම් කොහෙද
@mudithagihan9642
@mudithagihan9642 4 ай бұрын
වසරේ ජනප්‍රියම සංගීත කණ්ඩායම..❤️😍 Flashback😍
@dileepakevin2067
@dileepakevin2067 6 ай бұрын
සැබවින්ම වෙනස්ම රසයක්.. ආදරෙයි falshback හැමදාම. .. මාර්තු රඹැවටත් මෙහෙම වෙනස්ම රසයක් ඔන..
@dulansanjula84
@dulansanjula84 2 ай бұрын
Uba rambeweda...
@travellife9247
@travellife9247 6 ай бұрын
මේකනම් සුපිරියක් කියන්න වචන නෑ..හැමෝම ෆාස්ට් නන්ස්ටොප් ගහනකොට වෙනස් විදියට හිතලා සුපිරිම සින්දු සෙට් එකක් ගහලා තියෙනවා..ඒක මරු.. අනික වීඩියෝ ටීම් එකත් සුපිරිම සෙට් එකක් වැඩේ සුපිරියටම කරලා තියෙනව.. කාලෙකින් දැක්ක හොදම වීඩියෝ සෙට් එක ජය වෙවා සෙට් එකටම...
@piyumallakshitha7868
@piyumallakshitha7868 6 ай бұрын
ඒක මරැ 👏සුරන් හිටිය නම් කපුගේ මාස්ටර් ගේ සින්දුවක් අහගන්න තිබුනා 😔
@dileesampathperera2634
@dileesampathperera2634 6 ай бұрын
අනිවාර්යයෙන්ම .ekanam lokuwatama denenawa😢
@pasindu1603
@pasindu1603 4 ай бұрын
Aniwa❤
@FreeSoul93
@FreeSoul93 5 ай бұрын
Wena artistlage onama sinduwak lassanatama kiyanna puluwan kena thama Rose kiyanne. respect Rose Aiya....❤❤
@dlnuka
@dlnuka 5 ай бұрын
100 වෙනි පාරට අහන්නෙ❤
@RDMB279
@RDMB279 6 ай бұрын
රොස් අයියේ කටහඩ මරම ලස්සනයි.ඔයා සිංහල සිංදු nonstop එකක් දෙන්න ඉස්සරාහට ආදරෙයි ❤❤❤
@ChathushkaRanawaka
@ChathushkaRanawaka 6 ай бұрын
සුරන් අයියත් හිටියනම් කපුගේ නොම්මරයක් අහන්න තිබ්බා. මරු 🖤🔥
@vajiradk7206
@vajiradk7206 6 ай бұрын
සුරන් කෝ මචං?
@travelwithpathumtwp6345
@travelwithpathumtwp6345 6 ай бұрын
​@@vajiradk7206 රට ගියා
@user-hi1sg5lb5b
@user-hi1sg5lb5b 6 ай бұрын
අමිමෝ එහෙනමි මෙක තවත් මරැ ආදරෙයි සුරන් අයියා ❤❤
@akalankagamage1947
@akalankagamage1947 6 ай бұрын
​@@vajiradk7206 new zealand
@sasindu7843
@sasindu7843 6 ай бұрын
​@@vajiradk7206රට ගියා බන්
@ashanithakshila7215
@ashanithakshila7215 6 ай бұрын
අම්මො ඒක නම් කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ මාරම ලස්සනයි.....❤❤❤❤❤
@buddhikakrishanthawickrama5898
@buddhikakrishanthawickrama5898 6 ай бұрын
Flashback ලගේ කලින් ගහපු cool tempo nonstop එක වගේ තමයි.සුපිරි❤❤❤
@ddsworld1104
@ddsworld1104 6 ай бұрын
සුපිරි පාර... කිංස්ලි අයියයි සුරන් අයියයි හිටියානම් ජෝතිගෙයි, කපුගෙ මහත්තයාගෙ සිංදු 2ක් ගහන්න තිබ්බා.
@insonline7569
@insonline7569 6 ай бұрын
ඒ අඩුව තියනවා...😢😢😢
@nilanka-batti2857
@nilanka-batti2857 6 ай бұрын
අනීවා
@PasinduAbesinghe
@PasinduAbesinghe 6 ай бұрын
අඩේ ඔව්😪
@ravindraliyanage4564
@ravindraliyanage4564 6 ай бұрын
ඇත්තටම 😢
@Chootybandi
@Chootybandi 6 ай бұрын
Kinsly nadda dan
@user-fo2jn1en7n
@user-fo2jn1en7n 6 ай бұрын
ෆෑන්ස්ලට මේවා මත් පෙති❤
@nipunsajith2913
@nipunsajith2913 5 ай бұрын
දහ පාර වගෙ දහ ගුනයක් ඇහුවා.....ආදරෙයි FLASHBACK
@ExcitedButterfly-xb2ff
@ExcitedButterfly-xb2ff 6 ай бұрын
👣💔සුපිරි වැඩක් රොෂාන් අයියා ඔයා විදිහට යමු ලස්සනයි තව ඔය විදිහට ගහන්න පරණ set එකක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@johnluvi3674
@johnluvi3674 6 ай бұрын
අහපු නන්ස්ටොප් වලින් හොදම ලස්සන ටෙම්පො එකක් තියෙන සිoදු ටිකක්..ස්තුතියි බැන්ඩ් එකේ ඔක්කොටම ..❤❤❤❤❤❤
@dilananuruddha1075
@dilananuruddha1075 6 ай бұрын
නළුවො කැලේ මේ ඉන්න සෙට් එකට..ඔක්කොම handsome ❤❤❤
@Sethmika-gb6ym7vj3p
@Sethmika-gb6ym7vj3p 5 ай бұрын
Sira
@dilananuruddha1075
@dilananuruddha1075 5 ай бұрын
@@noidea940 ඇයි මොකක්ද අවුල
@noidea940
@noidea940 5 ай бұрын
❤️❤️❤️❤️
@doctorvapeking
@doctorvapeking 3 ай бұрын
රොෂාන් බොරු කොන්ඩයක් දාන් ඉන්නෙ🤭
@DhanushkaRathnayake-ik1xn
@DhanushkaRathnayake-ik1xn 11 күн бұрын
ඩීසන්ට් එකේ අහන්න පුලුවන් සිංදු ටිකක්.. ලස්සාට ගායනා කරනවා ඒක තාමා බෑන්ඩ් ඒඑ පරිනතකම... සිංදුව අස්සේ ආ වූ ගාගෙන ගොං ආතල් ගන් නෑ ගොං ඇඩ් නෑ... සිංදුවලට වෙන කැටයම් දාන්නෙත් නෑ... ඇත්තටම ෆට්ට... ඩීසන්ට් එකේ අහන්න පුලුවන්... සව්න්ඩ් බැලස් වගේම සක්ගීතය කනට මිහිරියි... අනිත් බෑන්ඩ් උනත් මෙවා බලලා වැරදි හදාගන්න ඔන කියලයි මම හිතන්නේ....
@suppainla3262
@suppainla3262 Ай бұрын
best falsh back ❤❤❤❤❤🎉 අමුතු ඇටේ තියන එකම හොඳම සංගීත කණ්ඩයම Good luck flash back ❤❤❤❤❤❤
@videoaudiomixer6895
@videoaudiomixer6895 6 ай бұрын
ජය වේවා flashback.. බුදුසරනයි සියලු දෙනාටම.. හදවතේ සංගීත කණ්ඩායම එදත් අදත් ඉදිරියටත් ❤️😍
@nikinisalanga2251
@nikinisalanga2251 6 ай бұрын
Aniwa
@chethanakaushalya
@chethanakaushalya 6 ай бұрын
අනිවාරෙන් 😍❤️
@tharindulakmal9731
@tharindulakmal9731 6 ай бұрын
නියමයි රොෂාන් අයියෙ.Phone video එක බලලා ඔරිජිනල් එක එනකන් බලන් හිටියෙ,හොද දෙයක් කරල තියෙනවා,හැමදාම වෙනස්කම් කරන්න මෙහෙම,හදවතෙ ගායකයත් අමතක කරල නැ.ආදරෙයි flashback ❤😘
@gayashanmadhuranga4235
@gayashanmadhuranga4235 6 ай бұрын
video team ekath patta..❤❤❤❤
@asinkakumara5123
@asinkakumara5123 5 ай бұрын
දැනට 200 පාරකට වඩා නම් මම ඇහුවා බැලුවා.පිස්සු වක් ඒක නම්❤❤️💉💉💉💉
@bimaladithya8339
@bimaladithya8339 6 ай бұрын
කකුල් දෙක නටවන්න අරුණ තමෙල්ට තරම් කාටවත්ම බැරුව ඇති. ❤
@sanjudjayasiri9636
@sanjudjayasiri9636 6 ай бұрын
අලුත් දේවල් ලස්සනට පිළිවෙලට දුන්නොත් දෙන්නෙ ඉතින් flashback ❤ ආදරෙයි ❤
@bmxgawal4129
@bmxgawal4129 6 ай бұрын
සිංදු ටිකත් මරු🎉 විඩියෝ එකනම් ගින්දර වගේ තියේ😍 කව්රු වුනත් වැඩේ මරුවට කරලා❤ ෆ්ලෑෂ් බෑක් වැඩක් කලොත් ගැම්මක් තමා❤🎉
@dilandhanuka232
@dilandhanuka232 6 ай бұрын
මෙන්න nonstop.Flashback nonstop එකක් ගැහුවා කියන්නේ ඉතින් අති සුපිරියක් තමයි එකෙන්ම.Backing පට්ටම clear.හරිම චාම්❤.3:30 චාල්සගේ voice එක ඒ සිංදුවේ original එක කෙනාගෙම voice එකට පට්ට matching.4:50 අරුණගෙත් එහෙමයි මාරම matching.Guitar part ටිකත් එහෙමයි. Flashback ලගේ බජව්ව nonstop එක අපේ ඌව පළාතෙන්ම පටන් ගත්ත එකට මාර ආඩම්බරයි. Show එක බලන්න එන්න හිටියේ ටිකක් විතර දුර නිසා එන්න බැරි උනා නැත්තන් live ම බලන්න තිබ්බා එදා. Flashback ජයවේවා 😍❤
@praveenlakpriya8392
@praveenlakpriya8392 2 ай бұрын
මේකනම් පිස්සුවක්... ආදරෙයි Flashback ❤❤❤
@dilananuruddha1075
@dilananuruddha1075 6 ай бұрын
මේ සෙට් එකෙන් සිංදු කියන්නෙ නැත්තෙ ළහිරු විතරද කොහෙද..ඒ නිසා නිරෝශන් ,දිනේශ්වත් සෙට් කරල තව ඕවගෙ nonstop එකක් දුන්නනම් තවත් මරු.❤❤
@h.madhusankha9614
@h.madhusankha9614 6 ай бұрын
Flashbackට අවුරුදු 33ක් විතර... 1990 - 2000 2000- 2010 2010 -2020 2020- 2024 මේ කාල වල ගොඩක් ජනප්‍රිය සංගීත කණ්ඩායම් ආවා ගියා... ඒත් ෆ්ලෑශ් බෑක් එදත්, අදත්, හෙටත් වෙනම Level එකක ජනප්‍රියත්වය තබාගෙන ඉන්නවා... (2022 අගෝස්තු වෙද්දි මං හිතුවෙ Flashback ලගෙ කාලේත් ඉවරයි කියලා, ඒත් දිනේෂ් & නිරෝශන්ගේ නැවත ආගමන නිසා තව තවත් ඔපමට්ටම් උනා❤️)
@neosounds5360
@neosounds5360 6 ай бұрын
true
@mayurafernando9112
@mayurafernando9112 6 ай бұрын
හරි නායකත්වය , විනය තමයි ප්‍රදාන හේතුව මචන්
@h.madhusankha9614
@h.madhusankha9614 6 ай бұрын
​@@mayurafernando9112ඔව්
@NilanthaRathnayaka-yh1yi
@NilanthaRathnayaka-yh1yi 6 ай бұрын
1991 10 01
@h.madhusankha9614
@h.madhusankha9614 6 ай бұрын
​@@NilanthaRathnayaka-yh1yiow
@lakshankannangara3423
@lakshankannangara3423 6 ай бұрын
මුලු නාන්ස්ටොප් එකම උස්සලා ගත්තේ චලා, චලා වත් උස්සලා ගත්තේ මේකෙන්❤️❤️
@jagathsampath3909
@jagathsampath3909 5 ай бұрын
චලාගේ වොයිස් එක😍😍
@Marinedriveplay4590
@Marinedriveplay4590 5 ай бұрын
චලා සුපිරි...
@KitchenandDining-sq6nr
@KitchenandDining-sq6nr 5 ай бұрын
,සීතල හාදුවකින් ලස්සනටම කියන්නෙ චාල්ස්. ඔරිජිනල් එකටත් වඩා සුපිරි....
@gaiya_boy0
@gaiya_boy0 6 ай бұрын
බිබිල ❤️🔥 live අහනකොට පට්ට ගැම්මක් තිබ්බේ ❤
@misterzero8743
@misterzero8743 6 ай бұрын
පස් කෑවා😂😁
@Hasiya180
@Hasiya180 2 ай бұрын
Sirawatama 😁
@damindadilan7168
@damindadilan7168 6 ай бұрын
ආදරෙයි FLASHBAG ❤ වචන දෙකක් නෑ...... සුපිරියක්... සුරන් + කිංස්ලි අය්යගෙ VOICE ඇහුනනම් ඇඩෙනව තවත්. 🎉🎉❤❤❤
@janaka4001
@janaka4001 6 ай бұрын
UBATA PISSUDA BALLO SURAN NE😂
@i.gsusan4859
@i.gsusan4859 4 ай бұрын
ආදරෙයි flash back
@NishanthaSampath-gh2ld
@NishanthaSampath-gh2ld 6 ай бұрын
Flashback මේ style එක නිසාමයි හැමදාම වැජඹෙන්නේ....❤️❤️❤️❤️
@lakshikasanjeewa1753
@lakshikasanjeewa1753 6 ай бұрын
අපේ පැලෑෂ් බෑක්ල දාන වැඩ පාරවල් දැක්කම අනිත් බෑන්ඩ් මෙලෝ රහක් නෑ කියල දැනෙනව ❤❤❤❤
@-Dhisaa
@-Dhisaa Ай бұрын
🤣🤣😀😀😀
@-Dhisaa
@-Dhisaa Ай бұрын
සුපර් ප්‍රෙන්ඩ්ස් කියල බෑන්ඩ් එකක් තිබ්බ ඉස්සර උබලා ඉපදිලා නෑ 🤣😀
@lakshikasanjeewa1753
@lakshikasanjeewa1753 Ай бұрын
@@-Dhisaa උබ කියන්නෙ ඔය මැරිල වලේ ඉන්න බෑන්ඩ් එකක් ගැනද බං 🤣😆. සුපර් ප්‍රෙන්ස් හොදයි පුක ගාවින් තියාගෙන රෙන්නනම්🤣🤣😆😆😆
@VirangaKolambage-hk2qw
@VirangaKolambage-hk2qw 6 ай бұрын
Flash back ගැහුවොත් සැපම තමා❤
@lakruwanbandara4171
@lakruwanbandara4171 5 ай бұрын
දැන් පැයක් විතර මේකම ආයේ ආයේ අහනවා ❤
@ravindralaksiri
@ravindralaksiri 5 ай бұрын
මමත් 😂
@ravindralaksiri
@ravindralaksiri 5 ай бұрын
පොඩි ශොට් එක්ක අරන් මෙක අහන්නෙ මම witharaida
@danushkaamrakoon5331
@danushkaamrakoon5331 6 ай бұрын
පට්ට යකො ගැම්මක් තමයි flashback කියන්නේ
@nera456
@nera456 6 ай бұрын
රෝස් අයියා පට්ට ලස්සන වෙලානේ.සුද්දෙක් වගේ😮😮❤❤
@GK_tinu
@GK_tinu 6 ай бұрын
සේරම ලස්සන වෙලාද මන්දා.
@Danavlogs2002
@Danavlogs2002 6 ай бұрын
Camera quality and lighting ❤ komth dn issrt wada penuma gana hithanwa kala karyo
@rangasri8
@rangasri8 6 ай бұрын
අඩෝ ඒ සද්දේ මරු අයියේ 🖤සිංදු ටිකත් ලස්සනට මැච් වෙනවා❤පෙලක් උන් වගේ සිංදු අතරමැද හැහ් හුක් ගගා සද්ද දාන්නේ නැතිව නීට් එකේ වොයිස් ටික එනකොට Amazing ආ
@chamalpriyankara6207
@chamalpriyankara6207 6 ай бұрын
සීතල හාදුව වෙනම රහක් මැදදි 💓😍😍
@user-sg7qy2zi9p
@user-sg7qy2zi9p 4 ай бұрын
මාර නීට්❤. හැමදෙයක්ම. Respect ❤
@user-rsongs
@user-rsongs 6 ай бұрын
අලුත්ම නන්ස්ටොප් එක බිබිලේදි❤🎉.ආදරෙයි
@Hasiya180
@Hasiya180 6 ай бұрын
Aderei flash back ❤️☺️
@kavindaniroshan7005
@kavindaniroshan7005 6 ай бұрын
ඉස්සර Flash Back ලගේ unplug nonstop මතක් උනා ❤🖤
@ALLinONE-kv7gd
@ALLinONE-kv7gd 4 ай бұрын
😪 මේකනම් පිස්සුවක් ❤ මාර විදියට හිත නිවෙනවා
@tharukadilan1992
@tharukadilan1992 5 ай бұрын
සුපිරි ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....❤❤❤❤
@chethanakaushalya
@chethanakaushalya 6 ай бұрын
හදවතේ Band එක... Backing එකනම් පට්ට.. කියන්න වචන නෑ... ජය වේවා Flashback ⚡ ❤❤
@CreativePiC12921
@CreativePiC12921 6 ай бұрын
awesome, flashback cool hit nonstop 1 ✌️🎧 trending විය යුතුයි 👑️😉
@wayasandu6490
@wayasandu6490 4 ай бұрын
Flashback✨️කියන්නෙ ඉතින් ආය සුපිරියක්ම තමයි😍😘
@mihirabandara9785
@mihirabandara9785 6 ай бұрын
Pissuwak ban flashback එකෙන්ම ඉතින් ෆට්ට .. No 1 🎸❤
@sdnamasha1718
@sdnamasha1718 6 ай бұрын
කාලෙකින් අහපු සුපිරියක් මේකෙ full show එකත් ඕනේ
@nuwansamaranayake6234
@nuwansamaranayake6234 6 ай бұрын
දෙන්න ඕන point හරියටම touch කරපු nonstop එකක්...💚💚ෆ්ලෑෂ්බෑක් කියන්නෙම ඇබ්බැහියක්...👆👆💚💚
@Marechannel93
@Marechannel93 3 ай бұрын
ඇත්තටම සුපිරි ඒකනම්❤❤❤❤කොච්චර ඇහැවුවත් මදි❤දිනේශ් අයියගෙ හඩත් එකතුවෙලා තිබ්බනම් තවත් මරු❤ flashback
@chamindarathnayake9635
@chamindarathnayake9635 3 ай бұрын
ඇබ්බැහි වෙන සුලුයි ... අහන එක නවත්ත ගන්න බෑ... නැවත නැවත අහනව...❤😊
@user-qm2ty1jl7f
@user-qm2ty1jl7f 6 ай бұрын
කවදා හරි අපේ ගමේ ශෝ එකට ගේනවා එදාට මේ nonstop එක ඕනේ රොශාන් අයියේ ❤
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 6 ай бұрын
ඒක නම් පිස්සුවක් 😊❤️ ඇතුගල වෙහෙර ❤ Nalaka Aiya ❤️🎶
@user-oh6du6nw1b
@user-oh6du6nw1b 4 ай бұрын
සුපිරි නන්ස්ටොප් එකක්.❤️❤️කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@anushkajayawira6106
@anushkajayawira6106 5 ай бұрын
එදා ඉඳලා අද වෙනකන් ආතල් එකේ හිටපු කෙනා තමා අරුණ අයියා 😊❤
@sureshsadaruwan2952
@sureshsadaruwan2952 6 ай бұрын
ෆැලැශ්බැක් නේ බාන් වචන දෙකක් නෑ රොශාන් අයියා සුපිරියක් දිල තියෙන්නෙ හික් ගෑවෙන්න ආදරෙයි ❤
@jeewanthawijesinghe4793
@jeewanthawijesinghe4793 6 ай бұрын
අලුත් ආරම්භයේ මාර ගැම්මක් තියනව ..මේවා තමයි ඕන ෆ්ලෑෂ්බෑක්ලගෙන්.
@udaraljeevantha3473
@udaraljeevantha3473 6 ай бұрын
ඉස්කොලේ යද්දි මෙසෙට ගහල සින්දු කියනවා අන්න එ වගෙ සුපිරි බජෞවක් එ සින්දු ගැලපිම මරු ❤❤
@charithgayantha8202
@charithgayantha8202 6 ай бұрын
කලබල නැ නීට් එකට දෙනවා බැකින් 🔥❤️ Flashback 🔥❤️🥰🎧
@travelwithpathumtwp6345
@travelwithpathumtwp6345 6 ай бұрын
කාලෙකින් මෙහෙම nonstop එකක් හැදුවෙ පට්ට වෙනසක් ❣️🔊🎤🎧🎶
@nuwanmaduranga4506
@nuwanmaduranga4506 6 ай бұрын
කියන්ඩ වචන නෑ සුපිරි..❤ එ් වගේ වෙනසක්නම් ඉතින් flashback ❤ තමා
@bharanaYa
@bharanaYa 5 ай бұрын
Flashback 🔥 🖤 රහ කියන්නෙ වෙනම level එකක්..
@DilukaThushari-mx9bh
@DilukaThushari-mx9bh 6 ай бұрын
කියන්න වචන නෑ පට්ට බැකින් පට්ට වොයිස් . ආසම බෑන්ඩ් එකෙන් මෙහෙම ඇහෙනකොට ආඩම්බරයි. ජයවේවා flashback
@isuruprasanna9054
@isuruprasanna9054 6 ай бұрын
Original vedio eka දානකම් balan hitiye..ඒක සුපිරියක් ❤👌 ජයවේවා FLASH BACK 👊
@sadaruniroshan6505
@sadaruniroshan6505 6 ай бұрын
flash back බජව්ව සුපර් දෙයක් කලොත් 1 තමයි ඉතින් රොෂාන් අයියා 👌🎹🎤🎤 🎹 🥁 හැමදාමත් ආදරෙයි flash back
@ranganpilanaarachchi7833
@ranganpilanaarachchi7833 6 ай бұрын
මේක දැන් අහපු වාර ගාන මතකත් නෑ දැන්... මරු මරු 👌
@prabathpriyadarsana9404
@prabathpriyadarsana9404 3 ай бұрын
ෆ්ලෑශ්බෑක්ලගෙන් අහපු හොදම නොනවතින ගීත වැල.
@pasindudesilva9219
@pasindudesilva9219 6 ай бұрын
බොරු කියන්න ඕන්නෑ flashback 2017/2018 කාලෙදි පොඩ්ඩක් විතර යටට ගියා ඒත් දැං ලංකාවේ no 1
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 52 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 59 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 120 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 600 М.
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2,3 МЛН
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 4,4 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1,2 МЛН