No video

Flashback වේදිකාවේ දමිත් ,ශශිකා එක්ව ගැයූ "මේ අනන්ත රාත්‍රිය" ❤️

  Рет қаралды 339,765

Madhuranga Dilshan

Madhuranga Dilshan

Күн бұрын

අලුත් වීඩියෝ නරඹන්න අදම එකතු වෙන්න➡️✌️
සංගීත කලාවේ වෙනසක් සොයන ඔබට ☝️💪💪💪✌️✌️✌️➡️➡️➡️➡️
Subscribers 👍 Like 👍 Share
Facebook _ / madhuranga.dilshan
KZbin _ / @madhurangadilshan1413
#everyone #announcer #janappriyajayanath #live #music #srilanka #damith_asanka #sashikanisansala #flashback #roshanfernando #band #allsongs #meanantha #mhawewa #chilaw #police #visitsrilanka #change #youtube #video

Пікірлер: 599
@himaliwasundara9098
@himaliwasundara9098 10 ай бұрын
ශෂිකාට හැමෝම අගය කරන නියම කතාව දමිත් කීවා ❤❤
@pawaninisansala9460
@pawaninisansala9460 10 ай бұрын
ඒක ඇත්ත. හරිම නිහතමානී පිළිවෙලට අදින කෙනෙක් ❤❤❤
@Fernando-or8vu
@Fernando-or8vu 10 ай бұрын
ඇත්තටම❤
@renukakumari5890
@renukakumari5890 10 ай бұрын
😘😘😘😘
@meegahawattenimal2521
@meegahawattenimal2521 10 ай бұрын
100%
@buddikalakmini3426
@buddikalakmini3426 10 ай бұрын
Sahathika aththa
@nalakasampath6082
@nalakasampath6082 8 ай бұрын
ජනප්‍රිය වෙන්න වේදිකාව උඩ දඟලන්න ඕනෙ නෑ,, දක්ශ කම ,, නිහතමානීකම ,,, විනීත කම තිබ්බම හොදටම ඇති,,, චාමරත් හිටියනම් මරු,,,❤❤❤
@madhurangadilshan1413
@madhurangadilshan1413 8 ай бұрын
@chethanawijerathna8286
@chethanawijerathna8286 7 ай бұрын
මලමිණි වලටත් විනිත කම තියෙනව
@dumindamudalige9206
@dumindamudalige9206 4 ай бұрын
ගැහැණියට අවශ්‍යම ආභරණය සංවරශීලී බවයි.ඵය ඔටුන්නක් ලෙස දමිත් ඇයගේ හිසටත් උඩින් පැළඳුවා.සුභපැතුම් ඔබ දෙපළටම.තෙරුවන් සරණයි!
@chitrakonari6522
@chitrakonari6522 10 ай бұрын
දමිත් ශසීකාට දුන්නූ rexspetඑක නියමයි ඇත්තටම ඇය ඉතාමත් සංවරයි කියන්න වචන නෑ චරිතවත් බිරිදකි සහෝදරියකි මිතුරියකි ගුණයහපත් කාන්තාවකි එ වගේම දමිත් කිසීම ලෝබකමක් නැතුව එ වචන ටික කීවා ලස්සනට ගලපලා ආදරේයි දෙදෙනාටම ගෝඩාරියක් දමිත් දැක්කම දැනෙන සතුට පුදුම තරමි දමිත් අහිංසක ලස්සන සීරියාවන්ත කෝල්ලෙක් ආදරේයි දමිත් ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 බූදු සරණයි දෙදෙනාටම
@madhurangadilshan1413
@madhurangadilshan1413 6 ай бұрын
❤❤❤❤❤❤❤
@Pubudu_Lakruwan
@Pubudu_Lakruwan 10 ай бұрын
ඌව වෙල්ලස්සෙන් බිහිවූ මාහා පිරිමි හඩ ප්‍රෞර්ශය දමිත් අසංක' ගායනයේ සිටින දැවැන්තයෙක්...මගේ හදවතේ හඩ දමිත්..🫀(අපේ රටට ගායනයට මැණිකක්) නීරෝගිමත් වේවා..ඒ හඩ කිසිදා නොමැකේවා..💞 ගායිකාවත් අතරින් හදවතේ ගායිකාවක් තමයි ශශිකත්..❤️ ඒ සුසංයෝගය හොදම ගැලපීමක්
@pushpakumaravithanage3622
@pushpakumaravithanage3622 10 ай бұрын
❤❤❤❤❤
@ap92207
@ap92207 10 ай бұрын
❤❤❤Adari danata❤❤
@AsankaJayamal-ji1jo
@AsankaJayamal-ji1jo 10 ай бұрын
Niyamai damith and shashika
@madhurangadilshan1413
@madhurangadilshan1413 8 ай бұрын
@Ieshanmadusanka05
@Ieshanmadusanka05 5 ай бұрын
@malithkasun413
@malithkasun413 9 ай бұрын
දමිත් කිව්වා වගේ ශෂිකාට අපි ආදරය කරන ලොකුම හේතුව කාන්තාවකගේ තියෙන්න ඕන නිවිච්චකම හැදිච්චකම සංවරකම අංක එකට තියෙන නිසා.හදවතේ ගායිකාව. ආදරෙයි දෙන්නටම❤❤❤❤❤
@spm8427
@spm8427 10 ай бұрын
කිසිදාක එපා නොවෙන හදවතට ගායනා කරන දෙන්නෙක්.අපි ඔබදෙපලට හරිම ❤
@madhurangadilshan1413
@madhurangadilshan1413 8 ай бұрын
@chamildissanayaka8855
@chamildissanayaka8855 8 ай бұрын
දමිත් අයියා 🥺🥰❤️ ශශිකා මිස් බොරු කැටයම් නැති සෝබන නැති පිලිවලකට ඉන්න එකම ගායිකාව 🥰❤️🥰
@rajapakshaigpuk2617
@rajapakshaigpuk2617 7 ай бұрын
Eka aththa
@madhurangadilshan1413
@madhurangadilshan1413 6 ай бұрын
සිරාම කතාවක් ❤❤❤
@nissankajayanthi3692
@nissankajayanthi3692 5 ай бұрын
සශිකා කියන්නෙ❤❤️ නිස‍ංසල සඳක්...❤️❤️❤️❤️❤️
@sasindunimsara377
@sasindunimsara377 4 ай бұрын
AI chamara ...
@shanikanilmini6361
@shanikanilmini6361 3 ай бұрын
Subani harshanith chaam neda
@vajiradhammage5893
@vajiradhammage5893 10 ай бұрын
,,,ශෂිකා ඇත්තටම හරිම වැදගත් ගායිකාවක්.
@madhurangadilshan1413
@madhurangadilshan1413 6 ай бұрын
අනිවාර්යයෙන්ම
@ravanking9865
@ravanking9865 10 ай бұрын
හදවතේ ගායකයා ආයේ නම් පිස්සු කෙලින්න හිතන්නවත් එපා කොල්ලො. උඹ ඉන්න ඕන ඔතන නෙමේ ගොඩක් දුර ගමනක් උඹට යන්න තියෙනවා ඒක කරන්න පුළුවන් උඹට . ආදරෙයි මචන් දමිත් ❤❤❤❤
@madhurangadilshan1413
@madhurangadilshan1413 6 ай бұрын
❤❤
@rajikalasanthi4716
@rajikalasanthi4716 5 ай бұрын
❤️🥰
@subashdeshappriya5070
@subashdeshappriya5070 4 ай бұрын
එකඟයි ඒ වචන ටිකට සහෝදරයා ...හදවතේ ආදරණීය ගායකයා ආදරණීය මනුෂ්‍යත්වය ආදරෙයි දමිත් හැමදාමත් ....👍❤️❤️❤️
@RaviJayanada-ip1jd
@RaviJayanada-ip1jd Ай бұрын
@surangapushpakumara3025
@surangapushpakumara3025 10 ай бұрын
දමිත් තමා නම්බර් වන් ගායකයා ❤❤❤❤❤❤
@LyricLegacy629
@LyricLegacy629 8 ай бұрын
damith and chamara
@rathnawaliperera6049
@rathnawaliperera6049 8 ай бұрын
Dennatama adarei aththatama man dakapu vineethavz gayana ithamA sanvarava adina gayaka depalak ei vagemai damith puthe oya jestainta dena gauravaya ithama vatinava jayaveva
@nalinlakmal123
@nalinlakmal123 7 ай бұрын
Damith.chmra
@sadewchamidu
@sadewchamidu 11 ай бұрын
🧡🥀..හදවතේ ගායකයා සහ හදවතේ ගායිකාව..🥀🧡..ආදරෙයි දෙන්නටම..🥀🧡🥰🥰
@DilusaSr-ox1gl
@DilusaSr-ox1gl 8 ай бұрын
චාමර අයියා ත් ඉන්නම තිබ්බා.ශශිකා ඇත්තටම මාර ආදරෙයි ඔබතුමියටත් ❤
@wheretotravelholiday
@wheretotravelholiday 10 ай бұрын
ගායනා කරන දමිත් ශශිකාටත් සතුටුයි, අහන් ඉන්න අපිටත් සතුටුයි .❤❤
@ajithmatharage3993
@ajithmatharage3993 10 ай бұрын
@rashikajayasiri1860
@rashikajayasiri1860 10 ай бұрын
ඇත්තටම නියමයි ⁣ශශිකා අක්කා ගැන කියපු කතාව දමිත් අයියා සහතික ඇත්ත නිහතම⁣ානිකම තියෙන අද කාලේ සරල උදාහරනය කාලාවෙ ශශිකා ,දමිත්,චාමර වගේ කාලා කරුවො සමිපතක් රටට ජය වෙවා බුදු සරණයි කාලා කෙත තව තවත් ලස්සන කරන්නට ශක්තිය දෛර්‍යය වාසනාව ලැබෙවා බොහොම ස්තුතියි
@pawaninisansala9460
@pawaninisansala9460 10 ай бұрын
හරිම නිහතමානී දක්ෂ ගායිකාවක් ශෂිකා මිස්. ඒ වගේම පිළිවෙලට ඇදුම් අදින කෙනෙක් ❤❤❤. දමිත් අයියත් එහෙමයි. ❤❤❤.
@Bandara-cz5jq
@Bandara-cz5jq 9 ай бұрын
❤️🔥
@NandaniHettiarachchi-ey5lx
@NandaniHettiarachchi-ey5lx 3 ай бұрын
දැන් ඉන්න නිලියන් කියාගන්න අයට අාදර්ශයට ගතයුතු කාන්තාවක් අැත්නමි එ් ශශිකා විතරමයි.හැමදාම පන වගෙයි අාදරෙයි මැණික.
@tharindushiwantha8603
@tharindushiwantha8603 11 ай бұрын
චාමර1,2,,දමිත් ,ශශිකා හදවතේ ගායකයෝ ❤❤❤❤
@kanchanamarasingha
@kanchanamarasingha 10 ай бұрын
මගෙත් ❤❤❤
@upulbandara
@upulbandara 9 ай бұрын
දමිත් 1❤️
@PubuduManahara
@PubuduManahara 8 ай бұрын
​@@upulbandaraඅනිවා❤දමිත් 1❤️‍🩹
@manjithjanakantha
@manjithjanakantha 8 ай бұрын
චාමර දමිත් ශෂිකා තද brand තුනක් ❤🙏
@sanjeewabandara8294
@sanjeewabandara8294 10 ай бұрын
ප්‍රසංග වේදිකාවක මේ තරම් හික්මීමකින් ගීත ගැයීම ඒතරම් ලෙහෙසි නෑ..ඇස් වලට කඳුලුත් ආවා ඉතාමත් ලස්සනයි..ආදරෙයි දෙන්නටම❤️❤️
@dilunianusha9607
@dilunianusha9607 10 ай бұрын
අැති යන්තම් දමිත් හිනාවෙනවා දැක්කා....
@Kumudukumarai-mb4um
@Kumudukumarai-mb4um 10 ай бұрын
දමිත් ආසයි ශෂිකාගේ හඬින් සින්දු ව අහන්න.
@sadasminula2131
@sadasminula2131 5 ай бұрын
Aththamai saho.eka therenawa.
@sarasavi7898
@sarasavi7898 8 ай бұрын
සැබෑ පිරිමි කටහඬ හා සැබෑ ගැහැණු කටහඬ
@madhurangadilshan1413
@madhurangadilshan1413 6 ай бұрын
Aniwa
@sadasminula2131
@sadasminula2131 5 ай бұрын
Correct
@sujathat.s6869
@sujathat.s6869 10 ай бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි දමිත් අයියා මෙහෙම ඉදිරියට එන එක ගැන ගොඩක් ලස්සනයි ආසම අය තමා ඉතින් 🌟😘🙏
@danushithapremasiri6257
@danushithapremasiri6257 10 ай бұрын
දමිත් අසන්ක ආආආආආආ කීවත් ඇති අනිත් ගායකයොන්ට ලන්වෙන්නවත් බැරි තරම් ලස්සනයි .......... ස්තූතියි දමිත් අයියෙ
@kanti7069
@kanti7069 8 ай бұрын
Eka attha
@savidurandula4039
@savidurandula4039 4 ай бұрын
සිරාවටම
@Janith_Saranga
@Janith_Saranga 4 ай бұрын
Ado oww ne 3:26 😊
@sudumalli3144
@sudumalli3144 10 ай бұрын
දමිත් අයියා ඇත්තම කීවා අන්න ඒ නිහතමානිකම හින්දා තමා ඔච්චර දමිත් අයියාට හැමෝම ආදරේ දමිත් අයියාගේ මන් ආසම ගීතය තමා ඕක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ජීවිතේට ගොඩාක් සමීප ගීතයක්..හදවතේ ගායකයා දමිත් අයියා හදවතේ ගායිකාව ශශිකා අක්කා හදවතේ සංගීත කණ්ඩායම ෆෑලෑශ්බෑක්...❤❤❤❤
@gemingdila1626
@gemingdila1626 7 ай бұрын
හදවතේ ගායකයා හදවතේ ගායිකාව චාමර අයියත් හිටියනම් සුප්ප හදවතේ වොයිස් 3 ක්🥰🥰🥰🥰🥰
@madhurangadilshan1413
@madhurangadilshan1413 6 ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤❤
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 6 ай бұрын
ඒකනම් ඇත්ත...
@ashokamatharage3582
@ashokamatharage3582 11 ай бұрын
ආදරෙයි ශසිකාගේ නිහතමානී කමට.
@harshaniwickramasinghe1101
@harshaniwickramasinghe1101 10 ай бұрын
දමිත් , ශශිකා හදවතේ රැදෙන ආදරනීය ගායක දෙපල ක්. තෙරුවන් සරණයි ! තෙරුවන් සරණයි ඔබ දෙදෙනාට
@gihanpicasso5944
@gihanpicasso5944 11 ай бұрын
නිදුකින් ඉන්න දෙදෙනාටම යහපතක්ම වේවා !!
@manjulasenadeera1707
@manjulasenadeera1707 11 ай бұрын
මම කැමතිම දෙන්නා බුදු සරණයි සුභ පැතුම් 🥰🥰🖤🤎
@user-lu7sk5lu3n
@user-lu7sk5lu3n 10 ай бұрын
අනිවාර්‍යෙන්. ලන්කාවේ බඩුගෑනු අතර පිපුන ලස්සනම නෙලුමක්. ❤ ඒක කියන්න ලේසිනෑවගේ ශශිකා අක්කෙ නෙහ්.
@VijithaKumara-hy5qi
@VijithaKumara-hy5qi 10 ай бұрын
කැමතිම ගායකයා සහ ගායිකාව එකම වේදිකාවක එකට ආසම සින්දුවක් අම්මෝ ඇත්තටම මිල කරන්න බැ 👍👍👍🌹🌹🌹🌹
@sanjaya6687
@sanjaya6687 10 ай бұрын
දමිත් අයිය ඔයා ගොඩක් වටින සම්පතක්.දෙයියො දීපු කටහඩ නැති කර ගන්න එපා
@wesamun1
@wesamun1 10 ай бұрын
ඒ සිංදුව එච්චර අමාරුද 😮❤❤
@lasantha1525
@lasantha1525 10 ай бұрын
නිහතමානිම කළාකාරියක්...එ හිනාව ඇත්තමයි..ඩුබායි වල එක දවසක් මම වැඩ කරන රෙස්ටුරන්ට් එකට ආවා.....මනුස්සයෙක් ❤
@user-sx1uv9kh2g
@user-sx1uv9kh2g 9 ай бұрын
මේවා අධිමාත්‍රා...බොලව්..හැමෝටම කියන්ඩ බෑ...❤❤
@user-lx2qm3tt3p
@user-lx2qm3tt3p 8 ай бұрын
aththa❤❤❤❤❤❤❤
@nalinlakmal123
@nalinlakmal123 7 ай бұрын
Aniwa
@sanjikabhawantha4933
@sanjikabhawantha4933 10 ай бұрын
ශශිකාගේ වොයිස් එකේ ලස්සන අලංකාර 😍😍
@manjulasenadeera1707
@manjulasenadeera1707 6 ай бұрын
දෙන්නාගෙම නිහතමානී කමට ආදරේ කරනවා ශෂිකා නිසංසලා කියන්නෙ ඔනෑම ගීතයක් ඒ විදියටම ගායාන කරනවා ලස්සනට ඌවේ හඩ අපේ රටේ සම්පත ❤❤❤
@mekalaindeewari7330
@mekalaindeewari7330 10 ай бұрын
දමිත් අයියගෙ අහිංසක හිනාව
@sudaramadushanka861
@sudaramadushanka861 9 ай бұрын
දමිත් අසංක වගේ අය අයේ කවදාවත් බිහි වෙන්නේ නෑ ❤️
@namalsisira3960
@namalsisira3960 10 ай бұрын
දෙදෙනාගේම නිහදමානි කමට RESPECT
@snedeting4924
@snedeting4924 11 ай бұрын
දෙන්නටම බුදු සරණයි ,,,❤️ ගායකයා,,,❤️ ගායිකාව,,,
@pathumsampath1310
@pathumsampath1310 10 ай бұрын
නිහතමානිකමට හොදම උදාහරනය්ක්💙💙
@alphamovies8910
@alphamovies8910 11 ай бұрын
තැන්කිව් මැරෙන්න කලින් තව හිනයක් හෑබෑ කලාට ❤❤❤
@user-zc5sh6um2j
@user-zc5sh6um2j 10 ай бұрын
මගේ හදවතේ ආදරණීය ගායකයා.ගෝඩාක් ගෝඩාක් ගෝඩාක් ආදරෙයි.ඔබට දීර්ඝාආයුශ ලැබේවා .
@ewuer3143
@ewuer3143 10 ай бұрын
දමිත් අයියෙ ,ඔයා ඉදිරියටම යන්න ඔනේ..පරිස්සමෙන් හිතලා වැඩ කරන්න අයියෙ...ඔයාව අපේ රටට ගොඩාක් වට්න කෙනෙක් ...බුදු සරණයි ...
@nilanganithalapitigoda1299
@nilanganithalapitigoda1299 10 ай бұрын
ෙබා්ෙහා්ම අගයනවා නැවත ෙවිදිකාවට පැමිණිම ගැන දමිත් ඔබට. දිර්ග ගමනකට සුභ පතනවා
@කවීෂ
@කවීෂ 10 ай бұрын
ආදරෙයි දෙන්නටම.හැමදාම ආස කරපු ඉතාමත් අහිංසක චාම් දෙන්නෙක්.රටට සම්පතක්❤❤❤
@ManojSanjaya-xp6tb
@ManojSanjaya-xp6tb 5 ай бұрын
දමිත් චාමර ශෂිකා තුන්දෙනාම අතිදක්ෂයි😍😍😍
@dishanchathuranga947
@dishanchathuranga947 10 ай бұрын
අන්න නිහතමානී කලාකරුවන් ❤️❤️❤️❤️❤️❤️❤️
@user-mz9ne9fy4h
@user-mz9ne9fy4h 10 ай бұрын
ආදරෙයි දෙන්නට ම. දමිත් සශිකා ගැන කතාකරන්න විදිහහරිම වටිනවා.❤
@gangakumari2253
@gangakumari2253 10 ай бұрын
හරීම ලස්සන ගායනයත් දෙදෙනාම හරිම නිහතමානීව නිරහංකාරව අභිමානයෙන් කලා ලොවේ තව චිරාත් කාලයක් වැජඹේවා දෙදෙනාටම තෙරුවන් සරණයි ආදරෙයි හැමදාම 🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘
@SisiraRupasinha-uf5mk
@SisiraRupasinha-uf5mk 10 ай бұрын
නිහතමානිම දෙන්නනෙක් ලස්සනයි 💖💝💝💝💝
@pryanthapopy6002
@pryanthapopy6002 10 ай бұрын
සාහසික. නිසංසලා. ගැන. හැමෝම. අගෙය. කරන. දේ. Dhmit. කිවුව. ඒක. බෝම. වටිනා. දෙයක්. මම සෞදියේ සිට සුබ පැතුම්
@user-ge6lo8er8i
@user-ge6lo8er8i 10 ай бұрын
Lassanai daiyane oya katahada apiwa wacikaranaw
@user-yl2we3mu7b
@user-yl2we3mu7b 8 ай бұрын
Athathama damith aya kiyanne aneth ayatha godak garu karana kenek❤❤
@Suryasinghewanshe
@Suryasinghewanshe 11 ай бұрын
ශශිකාත් කොර,,කියාගන්න අමාරු යි,,ඒකෙන් ම තේරෙනවා සින්දුව කොච්චර නම් අමාරු ද කියලා ,,❤
@harshanibandara8296
@harshanibandara8296 10 ай бұрын
😂
@grantanmarketing4970
@grantanmarketing4970 10 ай бұрын
Eaka sira kathawa damithta thiyenne unique gamburu voice ekak chamarata unath kiyanna amarui , lankawe inna gamburuma handawal thiyena knk thama damith asanka,chandana liyana arachchi, amila perera(jeewathun athara sitina)
@champakapushpakumara8829
@champakapushpakumara8829 10 ай бұрын
​@@grantanmarketing4970amilage voice nm supiri aprade wedak gtte ne 😢
@samandiwanigasekara1118
@samandiwanigasekara1118 10 ай бұрын
Amaru athi.habei Sashika kora une naha harida
@grantanmarketing4970
@grantanmarketing4970 10 ай бұрын
@@samandiwanigasekara1118 shashika kiwwa part ekanam aththatatama maha loku lassanak na
@mangalikagunasinghe3872
@mangalikagunasinghe3872 10 ай бұрын
අනේ හදවතේ ගායක යා හා ගායිකාව බුදු සරනයි දෙදෙනා ටම
@kanthi1038
@kanthi1038 10 ай бұрын
සංගීත ප්‍රසංගවල කකුල්වලට කියන සිංදු අහන්නෙ නෑ. මෙන්න මෙහෙම හදවතට සිංදු කියන්න. දෙන්නටම ආදරෙයි .
@sriyaniwickramasuriya8434
@sriyaniwickramasuriya8434 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤දෙන්නම නිහතමානී
@jayaniwasana1551
@jayaniwasana1551 10 ай бұрын
ආදරේ කරන දෙන්නෙක්...ඒ නිහතමානීකම❤ හරිම ලස්සනයි ❤❤
@dinushawickramasiri3327
@dinushawickramasiri3327 10 ай бұрын
හොද දේට කවුරුත් කැමති....දමිත් අසන්ක..ශශිකා ...චාමර වීරසින්හ කියන්නෙ ඉතින් ආදරනීය හදවත් වලට කතා කරන හඩවල්...ප්‍රේමය..විරහව. දුක .සතුට ඕනම විදිහක රසයක් විදින්නට සලස්වන හඩ ආකරයක්...තුන් දෙනාටම සුබ පතනවා.ලාන්කීය රසික හදවත් වලට ගීත වලින් ආමන්ත්‍රනය කරනවාට..සන්ගීතයෙන් රසික හදවත් සනසන එකත් මහා පින්කමක්...ආදරෙයි හැමදාම
@gayanpremarathna4992
@gayanpremarathna4992 11 ай бұрын
දෙන්නටම පට්ට ආදරෙයි ❤❤
@priyandinie6355
@priyandinie6355 10 ай бұрын
Wowwwwwww අපේ හදවතේ සදා නොමැකෙන දෙදෙනෙක් 😍🤩💘💝💖💫💥✌️👍
@p.asrangith1570
@p.asrangith1570 10 ай бұрын
මම ගොඩාක් ආදරේ කරන දෙන්නෙක්.තෙරුවන් සරනයි
@Galla-cz1go
@Galla-cz1go 10 ай бұрын
හදවතෙ දමිත් අයියා...❤😊ශශිකා අක්කා❤😊
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 10 ай бұрын
ආදරේ කරන දෙන්න එකම වේදිකාවක දැකීම සතුටක් ආදරෙයි දෙන්නටම තෙරුවන් සරණයි
@surangagayan4314
@surangagayan4314 10 ай бұрын
එ චරිත සහිතික වලට මිලක් නියම කරන්න බැහැ යාලූ
@ewuer3143
@ewuer3143 10 ай бұрын
Shashika akke oyath apita godak watina kenek..damith aiya ekka ugagayanayak karanna ...niyameta thiyewi..
@mayurafernando9112
@mayurafernando9112 10 ай бұрын
Flashbackලත් නවත්තන්න දෙන්නෙ නෑ😂😂. රහ ඒ තරම්ම❤❤
@malih7831
@malih7831 5 ай бұрын
ඔබ තුමියගේ ආසම කරන මං ප්‍රියම කරන දේ මුල ඉඳලා මේ තෙක්ම ඔබගේ ඒ
@NadeeshaLakmal-cy9nr
@NadeeshaLakmal-cy9nr 10 ай бұрын
Adareiiii.... Shashika Akki.. Damith ayiya....Super
@ranjithsilva2977
@ranjithsilva2977 9 ай бұрын
දමිත් අසංක මල්ලීත් ශශිකා නංගීත් උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .!
@SisiraRupasinha-uf5mk
@SisiraRupasinha-uf5mk 10 ай бұрын
මම බලාපොරොත්තුවෙන්ම හිටිය දෙයක්💖
@harshanibandara8296
@harshanibandara8296 10 ай бұрын
සශිකා නිසන්සලා 🥺❤️
@sandunthilina7240
@sandunthilina7240 10 ай бұрын
ඕනම ගැඹුරු සිංදුවක් හරිමපහසුවෙන් කියන්න සහජ හැකියාවක් තිබෙනගායකයෙක් තමා දමිත් අසංක කියන්නේ. ශශිකටත් හොඳ හැකියාවක් තියනවා එත් මේ සිංදුව ශශිකට කියන්න අමාරුයි. හැබැයි දෙන්නටම ආදරෙයි.....
@KavishkaSadaruwan-be3tb
@KavishkaSadaruwan-be3tb 4 ай бұрын
💯
@Shanaka687
@Shanaka687 6 ай бұрын
නිහතමානී,සංවර ගැහැනිය අපේ හාදවතේ කවුරු හිට්්‍යත් හාදවතේ ගයිකාව සශිකා අක්කා..
@kasunmaduwantha-pf3rn
@kasunmaduwantha-pf3rn 7 ай бұрын
හදවතේ ගායකයා සහා හදවතේ ගායිකාව ..ආදරෙයි දෙන්නාටම ...තෙරුවන් සරනයි☸️🙏🙏🙏☸️
@kanti7069
@kanti7069 8 ай бұрын
Hadawathe gayakaya saha hadawathe gaikawa dedenatama dergau lebewa Adarei godak theruwan saranai ❤❤
@anilindika8958
@anilindika8958 10 ай бұрын
Adarei damith aiya shashika akki ❤️
@DilakshiMunagama
@DilakshiMunagama 2 ай бұрын
Niyamai damith kyapu kathawa harima sanwarai shashika dennatama suba pathum❤❤
@cnanayakkara60
@cnanayakkara60 10 ай бұрын
Wowoooooo ඒක නම් මරු... ❤❤❤❤ ආදරෙයි දෙන්නටම ❤❤❤
@lalithkalansooriya7286
@lalithkalansooriya7286 10 ай бұрын
හදවතේ ගායකයා දම්ත්❤❤
@dinushamadushan4694
@dinushamadushan4694 10 ай бұрын
දමිත්ගේ ඒ හිනාව😊😊😊😊
@tharinidesilva5194
@tharinidesilva5194 8 ай бұрын
අනේ මල්ලි යේ ආයනමි වැටෙන්න හිතන්න වත් එපා කොල්ලෝ. ඔයාගෙ වටිනාකම කියන්න වචන නෑ. මගේ මහත්තයා ඔයාගෙ සිංදු වලට තියෙන ආදරේ ඔයා දන්නවා නමි. බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි දමිත් මල්ලි .
@niroshaabeysinghe4738
@niroshaabeysinghe4738 10 ай бұрын
ඒ දෙන්න වගේම ජනප්‍රිය ජයනාත් නිවේදක මහතාත් සුපිරි..❤
@CHATHU970
@CHATHU970 11 ай бұрын
ඒක නම් මරේ මරු ❤️❤️ හදවතින්ම ආදරේ ❣️❣️❣️
@user-nf6wt6fu3w
@user-nf6wt6fu3w 10 ай бұрын
Ammooo damith......shashika akkitath kiyanna amarui mama hithanne❤❤❤ dennatama mara adarei. Bs
@SajithMadushan-qt5sc
@SajithMadushan-qt5sc 10 ай бұрын
ඇතිලිවැවෙ හයිය❤❤❤
@serimaserima2019
@serimaserima2019 10 ай бұрын
ආදරෙයි දෙන්නටම බුදුසරණයි ❤️❤️❤️❤️
@kanti7069
@kanti7069 9 ай бұрын
Man kemathema dedenek ethen Adarei godak theruwan saranai oba depalatama❤❤❤❤❤❤
@dayanidipani447
@dayanidipani447 8 ай бұрын
Harima lassanai damith sashika gana kiwwa de hariyata hari oba dedenatama jayen jayama wewa
@nisansalalakmali4710
@nisansalalakmali4710 9 ай бұрын
Sasika akkage tanata kittuvat venna ba katat adarei dennatama jayaveva
@anurajayarathna5960
@anurajayarathna5960 11 ай бұрын
හරිම ලස්සනයි
@sisirapriyantha6569
@sisirapriyantha6569 10 ай бұрын
දමිත් අයියා ශෂිකා අක්කා ❤❤❤❤
@dhammibandara407
@dhammibandara407 10 ай бұрын
ආසම දෙන්නෙක් ❤❤❤❤
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 10 ай бұрын
අති දක්ෂයෝ ..ආසයි දකින්න මේ වගේ.. ලස්සනයි ..... 👏👏👏👏👏👏👏👏
@mudushanathapaththu9019
@mudushanathapaththu9019 8 ай бұрын
නිහතමානී ..ආදරනිය ගායිකාවක්...දමිත් අයියා හොදම ටික කිවා...ආදරෙයි ❤ දෙන්නටම...
@yohanbuddika4352
@yohanbuddika4352 10 ай бұрын
Damith Aiya adarei budu saranai dennatama
@shashilamadumali862
@shashilamadumali862 10 ай бұрын
Wow mara duet ekak ❤❤❤
@thanujakarunarathna5459
@thanujakarunarathna5459 10 ай бұрын
Shashikatath wada lassana කටහඩක් දමිත්ට දෙයියො දීලා තියන්නේ❤
Chamara Weerasinghe - Tribute Performance | SLIM KANTAR PEOPLES AWARDS 2024
9:53
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Damith Asanka | Aura Lanka Music Festival 2023 - තිස්ස වීරවිල
25:51
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН