Chamara Weerasinghe - Tribute Performance | SLIM KANTAR PEOPLES AWARDS 2024

  Рет қаралды 525,154

Umara Music Studio

Umara Music Studio

Күн бұрын

It was a Great Honor to be a part of this amazing tribute for Mr. Chamara Weerasinghe at the SLIM Kantar Peoples Awards 2024,
DISCLAIMER: We hereby declare that we do not own the rights to any of the songs. All rights belong to their rightful owners. No Copyright Infringement Intended.
#chamaraweerasinghe #chamaraweerasinghesong #chamara #හදවතේගායකයා #sinhalasong #Sinhalatiktok #viralnews #srllanka #viral #viraltiktok #viralvideo #news #colombo #sl #youtube #sinhala #music #choir #umaramusicstudio #trending

Пікірлер: 640
@Madhushaniwg
@Madhushaniwg 10 ай бұрын
කලාකරුවන් ජීවමාන ව සිටියදීම මෙහෙම උපහාර දැක්වීම අතිශය වටී..හරිම අගෙයි..
@SSumedha
@SSumedha 8 ай бұрын
අනිව 😍
@NALEESHYTSTORE
@NALEESHYTSTORE 7 ай бұрын
ඇත්තක් ❤❤
@AdmiringPuppies-kn3fs
@AdmiringPuppies-kn3fs Ай бұрын
@@Madhushaniwg Absolutely you are correct ♥️♥️♥️
@nimashadiwelhena7569
@nimashadiwelhena7569 10 ай бұрын
අඩෝ මෙකේ අමුතුම ලස්සනක් තියෙනවා ♥️🍃💦 ඒක හිතට සුපිරියටම දැනෙනවා කියන අය 👍♥️🍃
@MayuraBandara-q6b
@MayuraBandara-q6b 8 ай бұрын
Ow bro
@nipunsriwardhana
@nipunsriwardhana 10 ай бұрын
හදවතේ ගායකයට හරියටම 1000 වෙනි ලයික් එක මගෙන් ❤ ආදරෙයි චාමර අයියේ
@surangaindika3543
@surangaindika3543 10 ай бұрын
නියම වැඩක් සංවිධානය කල සහ ශෂිකා මහත්මිය,දිමන්ක , සදුන් මහත්තුරුන්ට ස්තුතියි
@bhagiherath7802
@bhagiherath7802 10 ай бұрын
මේ සිංදු කාගෙ කටහඩෙන් ඇහුවත් හිතට දැනෙන්නෙ පුදුම හැගීමක් 😍චිරාත් කාලයක් බැස නොයන තරුවක් සේ අප අතර රැදේවා❤
@PreshanNadeera
@PreshanNadeera 10 ай бұрын
චාමර අයියට ඒක බලනකොට මොන වගේ හැගීමක් දැනෙන්න ඇතිද..මේව තමයි දිව්‍ය ඔසු..එයාට මානසික සුවයක් දැනෙනව ඇති..කාලාකරුවෙකුට ඊටත් වඩා සතුටක් කොයින්ද ආදරෙයි චාලි..ඔයාගෙ අනාගතේ සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව 💐මේ උපහාර ප්‍රසංගය සංවිධානය කරපු සියලුම දෙනාට පිං..🙏
@palithaprasanna7276
@palithaprasanna7276 2 ай бұрын
Adawanaepa
@umeshpriyanga4530
@umeshpriyanga4530 10 ай бұрын
ශෂිකා නිසංසලා ගයනවා ලෙසටම great talent
@nissankajayanthi3692
@nissankajayanthi3692 10 ай бұрын
කියන්න වචන නෑ නේද... හරිම ආදරණීය මොහොතක්..❤️❤️❤️❤️❤️❤️
@findeverything4560
@findeverything4560 9 ай бұрын
recording 4:47
@lakmadineserrt
@lakmadineserrt 8 ай бұрын
​@@findeverything45604:54 නැ බලන්න මෙතන , එයට මග හරින කොටස කණ්ඩයමේන් හදන්නෙ ,
@lakmaalliyanawaduge1095
@lakmaalliyanawaduge1095 4 ай бұрын
adarei akke (shashika)apu dawsala idan anagathatayath suba angathayak obata
@sahassanka
@sahassanka 2 ай бұрын
එකෙන්ම
@malishgfdo1682
@malishgfdo1682 10 ай бұрын
ගායකයෙක් ජීවත් වෙලා ඉද්දිම මේ වගේ දෙයක් කරල එයාව සතුටු කරන එක කොච්චර වටිනවද චාමර වගේ ලෙජන්ඩරි ගායකයෙක් අත්විදින්නම ඕන දෙයක් මේක 😊❤
@norikodharmarathna1276
@norikodharmarathna1276 10 ай бұрын
ඇත්තටම ඔහු යි ජනතාව ගෙ ගායකයා ❤shashika නිසංසලා මාරම ලස්සන ට ගායනා කළා. මේ උපහාරය කළ සියලුම දෙනාට බෙහෙවින් ම ස්තූතියි ❤❤❤
@dulanjamihirani
@dulanjamihirani 10 ай бұрын
🌻එදා මෙදා තුර ගායන කලාවේ සදා ළැගුම් ගත් ආදරණීය , නිහතමානී ගායන පෞරුෂය ඔබයි ....... ❤❤❤ හදවතේ ගායකයා ...... 😍😍😍😍😍 💜️ චාමර වීරසිංහ 💜️
@thusharauduwake2219
@thusharauduwake2219 10 ай бұрын
චුටි පුතා හරිම උනන්දුවෙන් රසවිඳිනවා වගේම සුවපත්විිම පිළිබඳ සතුටු වෙන්නෙමු ඉක්මනින් නැවත හදවතත් වලට කථා කිරිිමට ලැබෙිිවා 🙏🙏🙏🙏🙏🙏
@kaushalyakavindi4519
@kaushalyakavindi4519 10 ай бұрын
සතුට වැඩි තරමට අඩ අඩ බැලුවේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි චාමර අයියෙ.ලස්සන වැඩක්.අනෙකුත් ගායන ශිල්පීන්ටත් ගොඩාක් ස්තූති ❤❤❤
@snavoice9212
@snavoice9212 Ай бұрын
මාත් 👍
@perdeepkumara9137
@perdeepkumara9137 10 ай бұрын
නියම වැඩක් සංවිධානය කල සහ ශෂිකා මහත්මිය,දිමන්ක , සදුන් මහත්තුරුන්ට ස්තුතියි ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි
@vidurathivanka
@vidurathivanka 10 ай бұрын
මෙ සිංදු මෙහෙම අහද්දි හිතෙන්නේ.. චාමර පරණ සිංදු අලුතෙන් මියුසික් කරලා අලුතෙන් රෙකොඩ් කරලා රිලිස් කලානම්... Yotube,spotify,apple music ඔක්කොම රෙකොඩ් කඩන්න පුලුවන්
@songmusicprabash1856
@songmusicprabash1856 10 ай бұрын
ඇස්වලට කදුලු ආව ඒක දැකලා සතුටක් දුකක් දැනුනා එ සින්දු ටික හිතේ රැදිලා තියෙන්නේ ❤❤
@shanikaperera3682
@shanikaperera3682 10 ай бұрын
❤ ඒ දීපු ගරුත්වය නම් අති විශිෂ්ඨ යි ❤❤❤
@bathiyadhanuka5956
@bathiyadhanuka5956 10 ай бұрын
කියන්නේ මොනවාද කියලා හිතා ගන්න බෑ,ඒ තරම් ම සුසංයෝගයක් ❤❤❤❤❤
@SamanSaman-uv3eq
@SamanSaman-uv3eq 10 ай бұрын
පිදිය යුත්තන්ට පිදිය යුතුයි ඇගයිම ගොඩක් වටිනාවා ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි
@wijedushmanthaa
@wijedushmanthaa 10 ай бұрын
ඒක මාරම වැඩක්.....මාරම ලස්සනයි ......❤❤❤❤❤❤
@sdrwijenayake
@sdrwijenayake 5 ай бұрын
මේක දකින්න අපේ චාලි අයියාගේ අම්මා තාත්තා හිටියනම් ඒ දෙන්නට දකින්න තිබුනා දකුනෙන් බිහිවුනු වීරසිංහයා..❤❤ආදරෙයි.
@SachinJayashan
@SachinJayashan 10 ай бұрын
ආදරෙයි චාමර අයියේ.. මතකයන් ඔබේ කියලා එක පාරම මොන කටහඩෙන් ඇහුනත් තාමත් ඇහැට කදුලක් එනවානෙ.. දීර්ගායුශ ලැබෙන්න ඕනෙ අයියට අපෙ හදවත් අස්සට රින්ගලා ඒ ආදරනීය අතීතය පනගන්වලා විනිශ්චයක් නැති සතුටක් ලබා දෙනවට.. ජය.. අයියාව බලන්න අනීවාරෙන් එනවා දවසක.. අනීවාරෙන්...
@pethummexmex1908
@pethummexmex1908 9 ай бұрын
ඔවු මන් පලවෙනියට දැක්කෙ මීරීගම ෂෝ එකෙදි එදා මට දැනුන සතුට අම්මො ❤❤
@AStoryforkidsbeforesleeping
@AStoryforkidsbeforesleeping 6 ай бұрын
සිතින් විතරක් . . . ශසිකා rich sing කරනකොට චාමරගෙ කොහොම ද surprise හිනාව...❤❤❤ මේක නිකන් පණ පිටින් ඉන්නකොට ජීව දානයක් දුන්න වගේ වැඩක්..❤❤❤
@sandunchamara3139
@sandunchamara3139 9 ай бұрын
ශශිකා අක්කා එයාට පුලුවන් උපරිමෙන්ම සාධාරණයක් කරනවා සින්දු ටිකට දිමන්කත් එයාගේ හදවතේ ගායකයට මාරම ආදරයක් තියෙන්නේ සදුන් පෙරේරා great voice ❤❤❤❤
@KanishkaMadhushan-u6j
@KanishkaMadhushan-u6j 10 ай бұрын
හදවතේ ගායකයානනි ඉක්මන් සුව ලැබේවා .බුදු සරණයි 🙏🙏🙏💙💙
@nevilgunendhra2526
@nevilgunendhra2526 10 ай бұрын
දැකීමත් සතුටුක්. ඉක්මනින් පූර්ණ සුවය ලැබේවා . ❤
@NushathSamadika-ix9so
@NushathSamadika-ix9so 10 ай бұрын
නිහතමානී ප්‍රතිමුර්තිය 👍චාමර ❤️
@AshokaDewa
@AshokaDewa 10 ай бұрын
මේක පුදුම ලස්සනයි ... සුපිරි 😂.....හැමදෙයක්ම අමතක වෙලා මුළු සිතම සතුටින් පිනා ගියා...මේක නම් භාවනාවක්...ඒ සොඳුරු නිහමානී අහිංසක හදවතක් ඇති අපේ හදවතේ ගායකයාට මෙය උපහාරයක් වේවා.! ශශිකා අක්කටත් සදුන්,දිවංක ඒ සොඳුරු ගායකයන්ටත් ගොඩාක් ස්තූතියි...
@deneth4121
@deneth4121 Ай бұрын
oka adana emoji eka nemei mama
@niroshagodakanda9268
@niroshagodakanda9268 10 ай бұрын
සතුට කියන්න වචන නෑ..හදවතේ ගායකයා සුවපත්වීම මහත් සතුටකි.🌷 කෙනෙක් ජීවත්ව සිටින විට උපහාර දැක්වීම කොතරම් අගනේද..❤ ඔහුව මේ තත්වෙට ගේන්න උදව් කරපු වෛද්‍යවරුන් ඇතුළු සියලු දෙනාටම ස්තුතියි . ආදරණීය කලාකරුවාණෙනි ආදරෙයි හැමදාමත් ❤🌹
@lasindaranasinghe738
@lasindaranasinghe738 10 ай бұрын
අපිට ඇඩෙන්නෙ ඇයි මේ.....චාමර අයියව දැක්කම
@AyomiHathurusingha
@AyomiHathurusingha 10 ай бұрын
ඒ එයා තමයී අපේ හදවතේ ගායකයා ... දුකට සතුටට දෙකටම අපි අහන්නේ එයාගෙ සිංදු . ❤❤❤❤❤
@Nipun-z5p
@Nipun-z5p 6 ай бұрын
Aned kiynne ..chamara aiya dakiddi apit adila iwrai❤
@ManoriMadushani-bk3dn
@ManoriMadushani-bk3dn 4 ай бұрын
Aththamai.😢❤❤❤adarei.
@janaka7753
@janaka7753 10 ай бұрын
උඹ ඔහොම හුස්ම අරං ඉඳපං අයියේ අපේ හුස්මේ උඹව ජීවත් කරවන්නම්...❤
@chamathsachethana5668
@chamathsachethana5668 9 ай бұрын
දැකපු ලස්සනම කමෙන්ට් එක අනිවාර්යයෙන්ම බං ඒ අපේ පන හදවත ❤
@lakfashion5403
@lakfashion5403 9 ай бұрын
ආදරෙයි ❤
@pethummexmex1908
@pethummexmex1908 9 ай бұрын
මන් දැක්ක ලස්සනම කමෙට් එක ❤ ඔවු බන් එයා අපෙ හදවත ❤❤
@nipunsandaruvan8104
@nipunsandaruvan8104 8 ай бұрын
දැකපු ශක්තිමත්ම comment එකක්....❤...යාලු උබ සුපිරි බුලට් එකක් දාපු comment එකෙන් හිතාගන්න පුලුවන්...තෙරුවන් සරනයි උබටත් යලුවා🙏🙏....මෙ කටහඩවල් ටික අපෙ ❤👈මෙතනට කොහොම වැදුනාද මංදා...එපා නොවන,කොලිටි බහින,අමතක වෙන සිංදු අතරෙ මෙවා ,, මෙ සිංහයා අපිට සම්පතක් 🙏🙏...තෙරුවන් සරනයි ඔබතුමාට "" දමිත් අයියට,ශශිකා අක්කාටත් අදරෙයි 😘🙏🤟
@janaka7753
@janaka7753 8 ай бұрын
@@nipunsandaruvan8104 ආදරෙයි...❤️🙏❤️ ඒ වචන වලට
@DD-nl7rv
@DD-nl7rv 10 ай бұрын
Sashika and Chamara, the eternal duvet of the Lankan music industry!!!
@dimuthurangana5135
@dimuthurangana5135 10 ай бұрын
ඒක ඇත්ත ❤
@ublack8749
@ublack8749 10 ай бұрын
Absolutely!
@gayankalhara1740
@gayankalhara1740 10 ай бұрын
100% Agree
@hemanthanayanapriya9313
@hemanthanayanapriya9313 6 ай бұрын
@@ublack8749i ooo to try orirr😊
@hemanthanayanapriya9313
@hemanthanayanapriya9313 6 ай бұрын
@@ublack8749
@FondStudy123
@FondStudy123 10 ай бұрын
ලංකාවෙ වෙන්න ඕනෙ හැබැයි වැඩිපුර වෙන්නෙ නැති ලස්සන වැඩක්.කෙනෙක් අපි අතරෙ නැති වුනාට පස්සෙ අගයනවට වඩා අපි එක්ක ඉන්නකොටම තමයි අගයන්න ඕනෙ.ඒක මාරම ලස්සන වැඩක්....😍😍❤❤
@kasunabeyrathna3844
@kasunabeyrathna3844 10 ай бұрын
චාමරගෙ වොයිස් එක කවුරු කොහොම කිව්වත් මැච් කරන්න බෑම තමයි.චාමර කියන්නෙ unique brand එකක් ❤
@PreshanNadeera
@PreshanNadeera 10 ай бұрын
බලන්නකො එයාගෙ තියන නිහතමානී කම ❤
@knowledgetab8834
@knowledgetab8834 10 ай бұрын
90S to 20S, පට්ට වැඩක්
@RumeshKumara-gs6jy
@RumeshKumara-gs6jy 10 ай бұрын
එදත් අදත් hetath හැමදාමත් හදවතේ gayakaya chamara weerasinghe අයියා ආදරෙයි
@vipulavip6094
@vipulavip6094 10 ай бұрын
අපේ පණ හදවතින්ම පිළිගන්නවා ආදරේ හැමදාම චමර ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️💫💫💫💫💫💫💫💫💫
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 10 ай бұрын
Damith asankage hadath thibba nam lassanai. Ikmanin suwa wewa....
@sandunchamara3139
@sandunchamara3139 9 ай бұрын
මේක බලන හැම වතාවකම මටත් හොරෙන් මට ඇඩෙනවා 🥺🥺 ආදරෙයි චාමර අයියේ ❤❤ මම හරි වාසනාවන්තයි මගේ නමත් චාමර මගේ උපන්දිනෙත් ඔයාගේ උපන්දිනේ දවසෙමයි ❤❤❤❤
@Senuka_Govinda
@Senuka_Govinda 7 ай бұрын
@hirushandilshanka6404
@hirushandilshanka6404 5 ай бұрын
චාමර වීරසිංහයන්ගේ සින්දු කියන්නේ ඉවර වෙනවට අකමැති සින්දු. හදවටම දැනෙන අර්ථ රසය හොදටම දැනෙන සින්දු තමා ❤❤❤❤❤
@PrasadChandana-dk4bx
@PrasadChandana-dk4bx 7 ай бұрын
චාමර විරසින්හගෙ කටහඩ....ආයෙ ඉතිම් ආගමක් තමා ....හදවතෙ ගායකයා....ඉක්මනට සනිප වෙන්න 😢......
@SriyaniFernando-e5n
@SriyaniFernando-e5n 10 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤ සියලු දෙනාටම ජේසු පිහිටයි
@ireshaherath5635
@ireshaherath5635 4 ай бұрын
අපේ චාලි❤...කාගෙ කටහඩින් මේ සින්දු ඇහුනත් ඇස් පියන් අහන්න පුළුවන් මතක් වෙන්නෙම ඒ මූන ඒ හඩ❤❤❤❤❤❤❤❤❤❤❤ ස්තූති එයාව මෙහෙම අගය කලාට....එයාට පේන්න ඇහෙන්නම💐💐💐💐
@Yumi2001Sl
@Yumi2001Sl 10 ай бұрын
Hats off to the UMS CHOIR ❤️🥰 Love the new rendition ! 🫶🏾 keep up the good work
@DilaniSamanmali-v1x
@DilaniSamanmali-v1x 10 ай бұрын
ඔයාගෙ සින්දු ඔයාගෙ හඩින් අහන්න ඉක්මනින් ලැබේවා ,,!!
@DKsl-uk7mz
@DKsl-uk7mz 8 ай бұрын
චාමර අයියා ඉක්මනට සනීප වෙලා එන පලවෙනි ශෝ එකට අනිවාර්යයෙන් යනවා.....කොහේ තිබ්බත්....ඒ තරම් ආසාවෙන් ඉන්නෙ චාමර අයියා එනකල්😊😢❤❤
@dinushikailangarathna3607
@dinushikailangarathna3607 10 ай бұрын
චාමර 💝 ආදරෙයි හැමදාමත් හදවතේ ගායකයා...ඔය හඬින් ඉක්මනින් ගයන්න හැකිවේවා!! 🙏
@shenalijayasingha4767
@shenalijayasingha4767 10 ай бұрын
සුපිරි වැඩක් . හැමෝටම ජයෙන් ජයමවේවා . නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤
@gamagebandula-u9l
@gamagebandula-u9l 6 ай бұрын
මේ කමෙන්ට් දැක්කාම චාලි අයියට තියෙන ආදරේ අනේ මන්දා හරිම ආදරෙයි අප්පා කියන්න බෑ මුකුත් මට පිස්සු වගේ ❤❤❤❤❤❤
@chinthaharshani-dr1wt
@chinthaharshani-dr1wt 9 ай бұрын
එයාව හරිම ආදරයෙන් හැමෝම බලාගන්නවා.එයා පොඩි ලමෙක් වගේ.මාර ආදරෙයි.අපේ ආයුසත් අරන් ජීවත් වෙන්න අයියේ.ඔයා තමයි අංක 1.ඒකේ වෙනසක් වෙන්නෙ නෑ.දමිත් අයියටත් ❤
@jayalathmadhurasinghe9933
@jayalathmadhurasinghe9933 6 ай бұрын
චාමර අයියා මේක දැක්කම ඇඩුනා සිරාවටම තව චිරාත් කාලයක් ගී ලොවෙ දිදුලන්න ඕනේ අපි වෙනුවෙන්❤️
@GayaniWitharana-og6mt
@GayaniWitharana-og6mt 10 ай бұрын
හැමදාමත් හැමදාමත් හදවතේම රැඳුන අහිංසක කම
@Jayaminilakmali
@Jayaminilakmali 10 ай бұрын
කොච්චර බැලුවත් එපවෙන්නෙ නැහැ ❤❤
@anandabandara2649
@anandabandara2649 5 ай бұрын
හදවතේ ගායකයා චාමර අයියා 💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹 හදවතේ ගායිකාව ශෂිකා අක්කා ආදරෙයි ඔයාලට. ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ❤❤❤🌹🌹🌹💙💙💙💙💙💙💙💙💙💙💙
@UththaraDezoysa-wo9xb
@UththaraDezoysa-wo9xb 10 ай бұрын
God always blessing you dear chamara......we love you...
@wasanthaarambage7478
@wasanthaarambage7478 6 ай бұрын
God bless you chamara
@AdmiringPuppies-kn3fs
@AdmiringPuppies-kn3fs 3 ай бұрын
ඇත්තටම මේ වැඩේ 100%ක් ම qulity.මේ වැඩේට කැප වුණ හැමෝටම බොහොම ස්තූතියි.මේ වැඩේ තිතට තියෙන්නේ කිසිම කෙනෙක් අඩුවැඩි වශයෙන් නෙවෙයි 100%ම දායකත්වය දීලා තියෙන නිසා.ආදරෙයි චාමර අයියේ ❤❤❤
@prabademin
@prabademin 10 ай бұрын
awsome performance by Umara team ..it's a different feeling
@PasinduNimesha-q9y
@PasinduNimesha-q9y 10 ай бұрын
ඉක්මණින්ම සම්පූර්ණයෙන්ම සුව අතට හැරේවා ප්‍රාර්ථනා කරනවා
@koreanPisso0
@koreanPisso0 9 ай бұрын
ඒ සිංදු වල තේරුම අද හරියටම තේරෙනවා බන් 😢
@EnochMaheshsilva
@EnochMaheshsilva 10 ай бұрын
ජීවතුන් අතර ඉන්න කලාකරුවන්ට ලැබුන උපහාර අතර මේ වගේ තරුණ වයසින් එහෙම එකක් ලැබුන පළවෙනියා චාමර වෙන්න ඕන....❤🎉
@k.k.A.I
@k.k.A.I 4 ай бұрын
දැන් බලද්දිත් ඇස් දෙකේ කදුළු පෙරෙනවා...ආදරෙයි චාමර සහෝදරයා ❤❤❤
@ranilalles7506
@ranilalles7506 2 ай бұрын
ප්‍රියා සුරසෙන් මහත්තයාටත් මෙලෙස උපහර උලෙළක් කල එක great ! නන්දාමාලනීය, ලොක් list එකක් තියනවා,එ සියල්ලටම මෙසෙ ව්ය යුතුයි ! අපි කලගුන දන්න ජාතියක් වශයෙන් ජීවමානව සිටින අතර ...,
@ShehanFernando-w2m
@ShehanFernando-w2m 10 ай бұрын
Shashika nisansala හදවතේ ගායිකාව ❤
@nuwanjayasundara9635
@nuwanjayasundara9635 10 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ
@Nipunithushanjali-fj4nz
@Nipunithushanjali-fj4nz 10 ай бұрын
Adarei❤ Chamara aiya. Dekkath sathutui. ❤❤❤❤
@BenukaNirmal
@BenukaNirmal 8 ай бұрын
දහ වෙනි පාරට බලද්දිත් ඇගේ මයිල් කෙලිං වෙනව 😼💗💥 සුපිරි වැඩක් 😌💗
@padeeplaksman
@padeeplaksman 10 ай бұрын
එකෙන්ම මරු 🎉🎉🎉🎉
@pathummadushan2997
@pathummadushan2997 10 ай бұрын
Chamara×Shashika We are very lucky to hear both the most beautiful voices in the history of Sri Lanka alive ❤️❤️❤️
@SSumedha
@SSumedha 8 ай бұрын
අදටත් මම ඔබගෙ දෙවනි පෙම්වතා 😍
@DilanPrasanna-v4m
@DilanPrasanna-v4m 2 ай бұрын
චාමර අයියට කොච්චර මානසික සුවයක් දැනෙනවා ඇද්ද.❤
@Dulaj-o6h
@Dulaj-o6h 4 ай бұрын
ජීවිතේ කොච්චර කලාකරු හිටියත් මේවා කලාවරුන් නම් බිහි
@ruwanchamara-w6s
@ruwanchamara-w6s Ай бұрын
හදවතේ ගායකයා චාමර. ගායිකාව ශශිකා. ආදරෙයි ඒ නිහතමානී කමට.
@chanirupahansara5853
@chanirupahansara5853 4 ай бұрын
Niyamai oyalage wede excellent. Thanks
@SurprisedAlbatross-dn6vs
@SurprisedAlbatross-dn6vs 10 ай бұрын
සශිකා නිසන්සලා + චාමර වීරසිංහ කියන්නේම යුගයක් ❤
@himalkeshan4938
@himalkeshan4938 2 ай бұрын
Aththatama Harima Lassanai ❤❤❤Chamara Veerasigha Saho ta Adenna Wage Dekka.. Ae Sathuta. Adaraya.. Godaak Gauwranvithai 😊💎💎💎🗽🗽🗽🎶🎵🇱🇰🇱🇰🇱🇰
@sampathjeewan4608
@sampathjeewan4608 10 ай бұрын
Shashika Nisansala great performance ❤️👍
@sajininawanjali-c3x
@sajininawanjali-c3x 10 ай бұрын
Backing sing වගේම Dance ekath marai.....❤️ artist la okkotama ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️
@hellowld2415
@hellowld2415 10 ай бұрын
Chamara ayyaa❤ Nice performance ❤
@arunasenanayake2029
@arunasenanayake2029 10 ай бұрын
Superb event. Thank you Manthika & SLIM Team
@RuhanaSathsarani
@RuhanaSathsarani 2 ай бұрын
ඇයි චාමර වීරසිංහ හිනා වෙන්නේවත් නැත්තේ😢 stage එකට ආවම තමයි හිනා වෙන්නේ
@rajithanilusha5443
@rajithanilusha5443 8 ай бұрын
විශාරදලා ඇවිත් චාමර සර්ගෙ සිංදු කියලා චාමර සංගීතය ගැන මෙලෝ ඉගෙනීමක් නැත් කිසිම ඉන්සෘමන්ට් එකක් ප්ලේ කරන්න බැරි චාමර සර්ට රෙස්පෙක්ට් කරනවා. මම දන්නවා උඹලට මතක් වෙන්නෙ නෑ කවදාවත් මතක් වෙන්නෙ නෑ සේනක ක්‍රිස්බන් කියන ඒ දැවැන්ත චරිතේ චාමර සර් අද සෙතන මෙහෙම ඉන්න සේනක ක්‍රිස්බන් කියන නායකයා සෑහෙන්න දායක වෙන්නැති. ❤❤❤
@Dineshas14
@Dineshas14 6 ай бұрын
Chamarage palaweni sinduwa .pem purawapu sitha senaka aiya banum ahala hadala.dila tiyenne senaka aiya tamai chamarata hari para kepuwe
@dammikaduminda6571
@dammikaduminda6571 3 ай бұрын
චාමර ගැන දන්නේ නැතුව ප්ලේ කරන්න බෑ කියන්නේ කොහොමද. චාමර පපල් රෙන්ජ් එන්න කලින් ලිඩ් ගහපු කොල්ලෙක්. සේනක ක්‍රිස්බන් මුලින්ම චාමරට කතා කරලා තියෙන්නේ ලීඩ් ගහන්ට
@chanukadewapriya1983
@chanukadewapriya1983 3 ай бұрын
උඹ දන්නවද චාමර ලීඩ් ගහපු කෙනෙක් කියලා 😂😂
@chamodsanjeewa383
@chamodsanjeewa383 10 ай бұрын
Thank you ohu jeewath wela iddima mehema gaurawayak dunnata❤❤
@dileep_prasad
@dileep_prasad Ай бұрын
Shashika Nisansala, Sadun Perera, Dimanka Wellalage තුන් දෙනාත් ඒ සිංදු ටිකට 100%කම සාධාරණයක් කරා🥺💗
@RanjanaDeshaka
@RanjanaDeshaka 22 күн бұрын
අඩෙි එ්ක.චාමර අයියෙ අඩන්නැතිව ඉදියෙ කොහොමද බන්.පටිට ගැමිමක්.❤❤❤❤❤
@nirmalidoolwala3646
@nirmalidoolwala3646 7 күн бұрын
කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ....ආදරෙයි ❤❤❤
@AjithSampath-ub5cf
@AjithSampath-ub5cf 4 ай бұрын
හදවතේ ගායක චාමර අයියා.හදවතේ ගායිකා සශ්‍රිකා අක්කා ඔයාලා දෙන්න නැති සංගීතයක් කොහෙන්ද.මුළු හදවතින්ම ආදරෙයි
@dhanukulathunga5507
@dhanukulathunga5507 7 ай бұрын
චාමර අයියගේ සතුට ❤ හරිම නිහතමානී සරල මනුස්සයෙක් .. ඒ මනුස්ස කම නිසයි මේ මනුස්සයට මිනිස්සු ආදරේ කරන්නේ ❤
@anushkasewwandi3573
@anushkasewwandi3573 10 ай бұрын
Back stage singers should get an applaud too. Amazing ❤
@upulkumarapeli4569
@upulkumarapeli4569 9 ай бұрын
Speechless I don’t know what to say but I love it. All the best 👍❤️
@p.s.k.kumaradesilva5097
@p.s.k.kumaradesilva5097 5 ай бұрын
මේ සිංදු මුලින්ම කැසට් වල යන කාලේ අහපු අපි හරිම වාසනාවන්තයි. මේ රස අපි අහන කාලේ අපි හරි පොඩි කොල්ලෝ. ඒ වචන මතකයි හැමදාම
@judywijesinghe7305
@judywijesinghe7305 9 ай бұрын
Anee! Puduma vidihata Rasewinda!, Apite me Tharam Sathutu Nam Chamera te Koy Tharam Sathutu Ethy De!.👏👏❤❤❤❤❤❤💐
@blendmasters92
@blendmasters92 10 ай бұрын
Eka wenama gathiyak .. Shashika great 👍 super ❤❤❤❤❤❤❤❤
@gchmgihan9002
@gchmgihan9002 18 күн бұрын
ඇහැට කදුලක් එන්නෙ ඔහු හදවතට දැනෙන්න අපිට දායාදකල ඒ ගීත නිසාමයි... ඔහු සදාකාලිකවම හදවතේ ගායකයාමයි....💕💕💕💕💕💕💕
@HIWAMADE
@HIWAMADE 7 ай бұрын
සඳුන් පෙරේරාගෙ කටහඬ මාරෙට ගැලපෙනවා ඒ සිංදු ටිකට..
@ThisaraMadhawa
@ThisaraMadhawa 10 ай бұрын
Adarei chamara aiya daladahamuduruwo pihitai♥️♥️♥️♥️
@yumalperera3093
@yumalperera3093 10 ай бұрын
Patta lassanai sindu tika...piti passe sing karana unge dance tika nam anthimai ...
@tharaka5598
@tharaka5598 10 ай бұрын
What a tribute ❤
@SopinonaSopi
@SopinonaSopi 6 ай бұрын
හදවතේ ගායකයාට අපි පනවගේම ආදරෙයි 🎉🎉🎉🎉🎉 තනිකරම මුලු රටටම මහා සම්පතක්. නිදුකින් ඉනු මැනවි ! ජය ශ්‍රී !!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@ashini1502
@ashini1502 7 ай бұрын
කී පාරක් ඇහුවද කියලා මතක නෑ❤️💫 සශිකා....🥺❤
@salindaprasanga7985
@salindaprasanga7985 10 ай бұрын
Waww harijan lassanai.chamara aiyata theruwan saransi
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Chamara Weerasinghe copy chat part two
19:36
ISHARA
Рет қаралды 302 М.
Entertainment Act By Jayasri
17:52
Mobitel Innovation Center
Рет қаралды 6 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН