මනාලී Medley | Flashback Official

  Рет қаралды 612,361

Flashback Official

Flashback Official

Күн бұрын

✯ Contact Us ☎️
Flashback Office : +94 777 411 231
✯ Follow Us 👇👇
Flashback Official Facebook Fan Page : / flashback.st. .
Roshan Fernando Official Fan Page : / roshanflashback
Flashback Official KZbin Channel : www.youtube.co....
Spotify : open.spotify.c....
All Right Reserved By FLASHBACK Music Band -
#FlashbackOfficial #ManaliMedley

Пікірлер: 791
@roshanlakmal9641
@roshanlakmal9641 3 ай бұрын
Yukii තරම් සතුටු වෙන එකෙක් තවත් නැතුව ඇති ❤ ලංකාවේ හොදම band ඔක්කොම එක පෙලට මනාලි ගේන්නේ
@manjulasampath8781
@manjulasampath8781 2 ай бұрын
ඔනම සිනදුවක් ඕන විදියකට කියන්න පුලුවන් එකේක් තමා 𝗥𝗼𝘀𝗮 කියන්නේ ✨😌🖤
@DahamRashmika-jp5kg
@DahamRashmika-jp5kg 26 күн бұрын
Voice Gym ❤️
@dhananjayaonline6034
@dhananjayaonline6034 3 ай бұрын
😍💪 දැන් නම් Band Session එක මරු Only FLASHBACK 😎💙
@shamandilkesh6429
@shamandilkesh6429 3 ай бұрын
Band එකෙයි Artist ලගෙයි 🥺❤️ අලුත් සිංදු ඔක්කොම දානවනං සුපිරි
@RandikaMethsith-o6e
@RandikaMethsith-o6e 3 ай бұрын
Mega blast එක සුපිරියටම තියෙයි මේ පාර ❤Flashback
@thamirudilshan4942
@thamirudilshan4942 3 ай бұрын
ඒකට නම් සිරාවටම එකගයි😗
@SLLIVEMUSICWORLD
@SLLIVEMUSICWORLD 3 ай бұрын
දිනෙශ් අයියගෙන් ඔයිට වඩා සුපිරි සින්දු ටිකක් ඕනේ... ❤❤❤ එකඟ අය like කරන්න 🎉🎉
@tharangamadushanka3166
@tharangamadushanka3166 3 ай бұрын
මොගාබ්ලාස් වලට සුපිරියක් කරන්න වගේ හදන්නේ දිනේෂ් පාවිච්චි කරලා 😍❤️‍🔥
@විශ්වකුරුල්ලා
@විශ්වකුරුල්ලා 3 ай бұрын
@hansakabro1082
@hansakabro1082 3 ай бұрын
150 වෙනි ලයික් එක මගෙන්😁
@SLLIVEMUSICWORLD
@SLLIVEMUSICWORLD 3 ай бұрын
😁
@GamerKRISHA
@GamerKRISHA 3 ай бұрын
O
@LahiruMadhusanka-nk5to
@LahiruMadhusanka-nk5to 3 ай бұрын
ආදරෙයි රොෂාන් අයියෙ ඔයට මෙ වගේ කොල්ලො සෙට් එකක් හැදුවට❤වෙන බෑන්ඩ් වගෙ ඔයල නම් කවදවත්ම කැඩෙන්න එපා..🤟🌸
@avishkasandaruvan5491
@avishkasandaruvan5491 3 ай бұрын
දිනේෂ් අයියා එකෙන්ම සුපිරි 🎉❤ කලින් බලාපොරොත්තු උනේ කියයි කියලා සින්දුවක් ❤
@malsaradilanka8
@malsaradilanka8 3 ай бұрын
සිරාම බ්න්..🌝❤️‍🔥
@SadeepaMadushan-sy2bn
@SadeepaMadushan-sy2bn 3 ай бұрын
අම්මෝ සුපිරි දැන් තමා flashback සුපිරියටම සින්දු ටික තියෙන්නෙ ❤❤ මේකනම් පිස්සුවක් flashback ❤❤
@himashpethum1821
@himashpethum1821 3 ай бұрын
Ekath thanikarm copy kirimkne infinty lagene oya meldy eke😂😂😂
@SadeepaMadushan-sy2bn
@SadeepaMadushan-sy2bn 3 ай бұрын
@@himashpethum1821 😹infinitylata witharaida e melody eka gahand puluwan thamatama kiyala artistla nathuwa show ekk karanda puluwan sindu thiye flashbacklata 😹ub danna labbak na
@rv_music96
@rv_music96 3 ай бұрын
@@himashpethum1821 news lage
@rukshansilva4521
@rukshansilva4521 2 ай бұрын
Infinity t kalin sarith surith ne ghuwe ai me Infinity gala walalenne😂
@SadeepaMadushan-sy2bn
@SadeepaMadushan-sy2bn 2 ай бұрын
@@rukshansilva4521 😂ai mekata awith anunge coment asse puka denne
@chandanakumara7211
@chandanakumara7211 3 ай бұрын
කොච්චර ඇහුවත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති එකම බෑන්ඩ් එක...❤❤❤❤Flashback ❤❤❤❤
@jayanrukmal99
@jayanrukmal99 3 ай бұрын
අනේ අම්මේ flashback වෙනම ගමනක දැන් ❤
@Akiyasvibe
@Akiyasvibe 3 ай бұрын
එකපාර රොශාන් අයියා බඩු එලියට දාන්නැ ටිකක් කල් අරන් හොදම වෙලාවට දාන්නෙ
@sanjufrank328
@sanjufrank328 2 ай бұрын
කලයක් යනකොට තෙරෙනවා මොන බැන්ඩ් ආවත් flash back තරම් සෙට් වෙන බැන්ඩ් එකක් නැ කියලා
@malsaradilanka8
@malsaradilanka8 3 ай бұрын
දිනේශ් අයියාත් බැහැලා එහෙනම් 🌝❤️‍🔥 දිනේශ් අයියත් සින්දුවක් කියනකම් බලන් හිටියෙ අඩේ..😚💚
@h.madhusankha9614
@h.madhusankha9614 3 ай бұрын
මේ ප්‍රසංගයේම සෝමසිරි මැදගෙදර කිව්ව "ඉස්සර බැදිපෙම" song එක ඕනේ...
@LCLEntertainment
@LCLEntertainment 3 ай бұрын
එකෙම්ම ඕනේ...❤
@janakasirinanda2258
@janakasirinanda2258 3 ай бұрын
Ado porath eda Sindu keewada bn me cmnt eka nathnm eka danneth na
@h.madhusankha9614
@h.madhusankha9614 3 ай бұрын
@@janakasirinanda2258 ඔව්... එයා මුලින්ම කිව්වෙ "ඉස්සර බැදි පෙම" සිංදුව...
@mudithagihan9642
@mudithagihan9642 3 ай бұрын
මට තේරුණේ දැනෙන්න ෆ්ලෑෂ්බෑක් Nonstop එක බ්ලාස්ට් කරලා 😅😅😅 මෙච්චර මඩ ගහන්න තරම්
@SandeepaniKawshalya-sd6xi
@SandeepaniKawshalya-sd6xi Ай бұрын
දිනේශ් අයියගෙ තව සිංදු ඕනේ......❤😊😍
@ranganatharindu7395
@ranganatharindu7395 3 ай бұрын
දිනේශ් ගේ හඩ අවදි වූ වගයි. චාල්ස් අයිය සුපිරියක්. FLASHBACK❤😍
@nipunakalanka4480
@nipunakalanka4480 2 ай бұрын
Infinitylage eka neda me flshback gahanne supiriyata❤
@gihanmadush2233
@gihanmadush2233 3 ай бұрын
Backing Track නැතුව 100% Live Play කරන්නේ FLASHBACK ❤🤘
@travellife9247
@travellife9247 2 ай бұрын
මේකනම් පිස්සුවක් දිනේෂ් අයියගේ තව සින්දු ඕන❤❤💘💘💥💥...තව දෙයක් live vision video මාරම කොලිටි මම ඉස්සර ඉදන්ම ganga video team එකේ ෆෑන් කෙනෙක් එත් GVT ට වඩා මෙයාලගේ වීඩියෝ මාරම පැහැදිලියි...
@dilandhanuka232
@dilandhanuka232 3 ай бұрын
අනිත් band වලට වඩා backing පට්ට සුපිරියක්.මේ වගේ backing ඉතින් flashback ලගෙන් විතරයි.❤❤
@yasodamihimitha2599
@yasodamihimitha2599 2 ай бұрын
ඉල් මහේ කුරුල්ලෝ එක පටන් ගද්දි දෙන ලීඩ් පාර මරු
@priyankadarshana6986
@priyankadarshana6986 12 күн бұрын
Unanduwa uthsaya fattaaa ❤
@maheshsadamal1293
@maheshsadamal1293 3 ай бұрын
Ekanam patta live beluwa ❤❤❤ godakawela
@dularanethsara
@dularanethsara 3 ай бұрын
මේක trending1 වෙනවා කියන සෙට් එක👍
@Robertslanka999
@Robertslanka999 3 ай бұрын
😂
@musicfanz
@musicfanz 3 ай бұрын
never
@rv_music96
@rv_music96 3 ай бұрын
@@dularanethsara 😆
@vishwagihan6606
@vishwagihan6606 3 ай бұрын
අනේ ..සුපිරියක් මේකත්...නියමයි නියමයි..දිගටම හොද සෙට් එකක් වැටෙනවා වගේ❤
@KingVeex1513
@KingVeex1513 3 ай бұрын
ස්ටේජ් එකත් හැමදාම වගේ නැතුව ටිකක් වෙනසක් කරානම් හොඳයි නේද. බෑන්ඩ් එකේ instrument play කරන plays laa ටික live play කරනවා බලන්නත් ආස ඕඩියන්ස් එකක් ඉන්නවා .ගායකයෝ ගායනය කරනවා බලන්න කැමති පිරිසක් වගෙම වාදකයෝ වාදනය කරනවා බලන්න ආස පිරිසටත් එයාලව බලන්න අවස්ථාවක් හදන්න එයාලව ස්ටේජ් එකෙ පිටිපස්සෙ තියන්න එපා හන්ගලා වගේ. එයාලාවත් ඉස්සරහට අරගන හැමොටම හැම playr ම පෙන විදියට ස්ටේජ් එක සෙටප් කරානම් වෙනසක් වෙවී. flashback පිස්සුවක්❤️
@malithpromodya1706
@malithpromodya1706 3 ай бұрын
දිනේෂ් කොල්ලෝ voice තව ටිකක් up කරලා ගහමු කොල්ලෝ...❤❤
@ThushanDilshara
@ThushanDilshara 3 ай бұрын
ගොඩකවෙල එක නෙද මේ😮❤
@PrasadDulana-fe6ks
@PrasadDulana-fe6ks 3 ай бұрын
Ow
@ThushanDilshara
@ThushanDilshara 3 ай бұрын
@@PrasadDulana-fe6ks ah api giya
@thiliniudayanga5612
@thiliniudayanga5612 2 ай бұрын
අපිත් ආවා එදා ,ගොඩකවෙල ❤️😍
@a.m.cchandrasena9073
@a.m.cchandrasena9073 3 ай бұрын
මෙගා බ්ලාස්ට් එක මේ පාරනම් බ්ලාස්ට් වෙයි වගේ
@dineshkumara-fn6rw
@dineshkumara-fn6rw 3 ай бұрын
අන්න එහෙම අලුත් එවා කරන්න එතකොට තමා මරු ❤❤
@sachinthapathiraja6210
@sachinthapathiraja6210 3 ай бұрын
වත්මන් ඵලිමහන් සංගිත කරලියේ සාර්ථකම සෙට්ඵක,❤️❤️❤️flashback❤️
@niMMa-official-2
@niMMa-official-2 3 ай бұрын
එලිමහන් (outdoor) විතරයි
@sachinthapathiraja6210
@sachinthapathiraja6210 3 ай бұрын
​@@niMMa-official-2out door වේවා indoor වේවා මෙයාගගෙන් ගන්න තියන දේවල් ගත්තොත් වරදින්නෙ නැ,,
@niMMa-official-2
@niMMa-official-2 3 ай бұрын
@@sachinthapathiraja6210 එක ඇත්ත
@Senuka157
@Senuka157 3 ай бұрын
100% එකගයි.. වැදගත් විදිහට මිනිස්සු ව පින වන flashback.. Stage එකෙ පිස්සු නටන්නේ නෑ ❤❤
@sachinthapathiraja6210
@sachinthapathiraja6210 3 ай бұрын
අනිවාර්යයෙන්ම ​@@Senuka157
@NKGBoy
@NKGBoy 3 ай бұрын
සුපිරි යි ❤️😍 දිනේෂ් අයියා පට්ට ❤️🔥 ❤️❤️ Flashback ❤️❤️
@udayanthanranaweera3353
@udayanthanranaweera3353 3 ай бұрын
චාල්ස් & දිනෙශ් දෙන්න සෙට් උනොත් හෙන සින්දු සෙට් 1ක් ගහන්න පුලුවන්.
@vishwatharindu
@vishwatharindu 3 ай бұрын
සුපිරි සැපක් දුන්නා එදා ගොඩකවෙලදී ❤️
@mahindarajapaksha5913
@mahindarajapaksha5913 3 ай бұрын
අම්මෝ ඒකනම් 🎉🥺♥️♥️ දිනෙශ් අයියගෙ කටහඩනම් මරු 🥺♥️♥️😘😘😘
@slhitmusic9192
@slhitmusic9192 3 ай бұрын
මහින්ද මහත්තයා 😂
@UshanOsada
@UshanOsada 2 ай бұрын
​@@slhitmusic9192ම්
@UshanOsada
@UshanOsada 2 ай бұрын
@dilandhanuka232
@dilandhanuka232 Ай бұрын
4:11 කොහෙමද crowd.ලංකාවේ වෙන එක band එකකට බෑ මෙහෙම crowd එකක් ගෙන්න ගන්න ❤️
@lahiruchathuranga2752
@lahiruchathuranga2752 3 ай бұрын
බනින සෙට් එක පුලුවන් නම් flashback live ශෝ එකක් බලන්න ගිහින් මේ nonstop එක play වෙද්දි තාලෙට තට්ටුවක් වත් නොදා ඉන්න.. කරන්න බෑ පුතේ උඹලට නැටවෙනවා ☝
@DeshGunawardanaDG
@DeshGunawardanaDG 3 ай бұрын
එකගයි ✌😌🩶
@GamerKRISHA
@GamerKRISHA 3 ай бұрын
O
@Slsimpletips
@Slsimpletips 3 ай бұрын
ඒකට අද තමා හොදම දවස..වීරවිල ❤
@thegame.1
@thegame.1 Ай бұрын
අනිවා
@chanakasampath7577
@chanakasampath7577 3 ай бұрын
ෆ්ලශ් බෑක් දෙන එක නම් දෙනව ඇඩෙන්නම.... මෙක නම් පිස්සුවක් ...........ර්‍රොස්ගෙ ආතල්...
@sasith4381
@sasith4381 3 ай бұрын
News,infinity මනාලි මෙලඩියට කලින් 1M යවමුද guys 🙌
@zeeboy4006
@zeeboy4006 3 ай бұрын
ඒ දෙක එක්ක බලද්දි මේක මෙලෝ රහක් නෑ.
@SLMusic-fg7mx
@SLMusic-fg7mx 3 ай бұрын
ඒවා ගහල ඉවරයි🎉
@SLMusic-fg7mx
@SLMusic-fg7mx 3 ай бұрын
@@zeeboy4006Sirama 😂😂😂
@sudeepaashan7394
@sudeepaashan7394 3 ай бұрын
😂😂😂 ඒවා එක්ක මේවා කම්පෙයා කරන්න එපා ප්‍රෙන්ස්
@DulithaThejana
@DulithaThejana 3 ай бұрын
@@zeeboy4006 aththa
@sameerapathum6059
@sameerapathum6059 3 ай бұрын
Eka nm pissuwak🔥🙆‍♂️👌❤️ Niyamai rose aiya Dinesh aiya🙏👌
@shashikasky9647
@shashikasky9647 Ай бұрын
මේ බැකින් ඒකේ චිල් එක ගන්න ලයිව් ශෝ එක්කට ගිහින් හීනියට අඩියක් ගහලා ඉන්නොනි😎♥️✨️
@nuwanthushara7864
@nuwanthushara7864 12 күн бұрын
මේ Full ශෝ එක නැද්ද ?
@chamaraks5278
@chamaraks5278 3 ай бұрын
බජව්ව 2 ඕන රොෂාන් අයියේ😳😳😳🙏🙏🙏🙏🙏🙏...අපිට ඕන ඒ වගේ ඒව...
@PramithAmantha-n3d
@PramithAmantha-n3d 2 ай бұрын
දිනේෂ් අයියගෙයි නිරෝෂන් අයියගෙයි Backing and Performing කියන්නෙ Brand එකක්♥️
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 2 ай бұрын
@ajithkumara8559
@ajithkumara8559 3 ай бұрын
ගොඩකවෙල එදා තමයි හොදටම පිස්සුවක් ❤🥰
@sandarox7713
@sandarox7713 3 ай бұрын
DD සුපිරියක් ආ❤. මම මෑත කාලයේ දැකපු පට්ටම වීඩියෝ ටීම් එකක් තමා Live Vision Video Team අමුතුම ලස්සනක් පිලිවලක් කොල්ටියක් තියෙන වීඩියෝ ටීම් එකක්. මේ වගේ බැන්ඩ් එකකට සෙට් වුනහම තවත් පට්ට❤
@HasiyaGunasekara
@HasiyaGunasekara 3 ай бұрын
දිනේශ් අයියගෙන් සින්දුවක් අහන්න බලාගෙනම හිටියෙ ❤ ඒකනම් සුපිරියක් ෆ්ලෑශ්බැක් ආදරෙයි සෙට් එකටම ❤
@prasadkarunarathna4006
@prasadkarunarathna4006 2 ай бұрын
Mekata gahanna band ekak tawama නැහැ ..good luck flashback...tks රොෂාන් aiye .ආදරෙයි api හැමදාම oyalata
@harshanadilshan4884
@harshanadilshan4884 3 ай бұрын
මේ පාර 13 වෙනිදා රෑට සුපිරියක් බලා ගන්න පුලුවන් වෙයි❤
@janakasirinanda2258
@janakasirinanda2258 3 ай бұрын
Roshange tika thama balanna wenne ithin😊
@madushanperera5272
@madushanperera5272 2 ай бұрын
හැඩකාර වැඩකාරයා රෝස් අයියා..🤘🎧☺️🤍
@RashinduWanigasekara-j2h
@RashinduWanigasekara-j2h 3 ай бұрын
ආදරෙයි flashback ❤❤❤❤
@sachithdilanka8405
@sachithdilanka8405 3 ай бұрын
100% live. Backing track අනං මනං නෑ ❤️🤘
@sandakelumruwan2744
@sandakelumruwan2744 3 ай бұрын
ඉදලා ඉදලා දුන්නා නේ??? ❤️❤️❤️❤️❤️
@wimukhipradeep9857
@wimukhipradeep9857 11 күн бұрын
Flashback කොහොමත් ගහනව ජය වේවා
@Ashoka-d2q
@Ashoka-d2q 6 күн бұрын
Neth එකෙන් ඇහුවට පස්සෙ මේකම හෙව්ව මම මේ Music එක තමයි අහන්න ඕන කරේ
@virajlakmal1994
@virajlakmal1994 3 ай бұрын
හම්මෝ ඒකනම් පිස්සුවක්.....😢❤❤
@RealDrumJiya
@RealDrumJiya 3 ай бұрын
ෆ්ලෑශ්බැක් බෑන්ඩ් එකට රෝස් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ❤
@Flashback_Unofficial
@Flashback_Unofficial 3 ай бұрын
ඒකනම් ඇඩෙන්නම දුන්න Flashback❤ 🔥
@HMdj98
@HMdj98 3 ай бұрын
Flashback බෑන්ඩ් එකට තව ගායකයෙක් ඕනේ කියන අය කෝ❤😍🎤
@manjulasampath8781
@manjulasampath8781 2 ай бұрын
නෑ එහෙම ඔනි නෑ 😂🖤
@HMdj98
@HMdj98 2 ай бұрын
@@manjulasampath8781හා😂
@shalikapramod3598
@shalikapramod3598 2 ай бұрын
චාල්ස් අයියා අම්මෝ ❤❤❤❤❤
@rusithpujitha5461
@rusithpujitha5461 Ай бұрын
සුපිරි ඒක ❤
@MadukaDananjaya-sm6dc
@MadukaDananjaya-sm6dc Ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේ Nonstop එක නම් Flashback කියන්නේ ගැම්මක් ❤️
@sanojwijerathne892
@sanojwijerathne892 3 ай бұрын
මාරම ගති..සුපිරියක් අහ් කී පාරක්නම් අහනවද...❤️❤️❤️
@sanjumax3520
@sanjumax3520 3 ай бұрын
අනිත් ❤ සෙට් එක ජයවේවා ආදරෙයි
@warunadissnayke8896
@warunadissnayke8896 3 ай бұрын
රෝස්ගේ ගැම්මට තව එකෙක් හිටියනම්.. 🥺
@udaraiduwara9187
@udaraiduwara9187 2 ай бұрын
Aniwarenma
@hkckanchuka7355
@hkckanchuka7355 3 ай бұрын
අගෝස්තු 4 තියන මීගලෑව ෂෝ එකේ අරුණ අයියගෙ නියඟලා මලක් වෙලා පිපී සිංදුව කියන්න පුළුවන්ද
@dammikabandara8907
@dammikabandara8907 2 ай бұрын
roshan aiya maru
@OshadaDissanayake
@OshadaDissanayake 3 ай бұрын
*now on trending 💥💥💖💖 Flashback No 1*
@sadaruniroshan6505
@sadaruniroshan6505 2 ай бұрын
Flash back රෝස් අයියා හැමදාමත් ආදරෙයි ඒ voice එකට 🎤💕💕💕
@Sahan97-y7j
@Sahan97-y7j 4 күн бұрын
නිරෝශන්ට acoustic ඩ්රම දුන්න දවසෙ ඉදන් චොර. කලින් ඉලෙක්ට්රික් ඩ්රම් ගහද්දි තිබුන ගැම්ම දැන් නෑ .. Flashback no 1 ආදරෙයි හැමදාමත් ❤️😍
@lasithpushpakumara8406
@lasithpushpakumara8406 3 ай бұрын
ගොඩකවෙල❤️ එදා ඒකනම් පිස්සුවක්❤️
@sandunchamika8320
@sandunchamika8320 3 ай бұрын
Flashback eken me cover eka ahnna balana hitiya mn wage aya thawa gdk athi.. thanks roshan aiye...
@travelwithchamara678
@travelwithchamara678 3 ай бұрын
ඒක සුපිරියි 🔥🥁🎙️
@dilananuruddha1075
@dilananuruddha1075 3 ай бұрын
මේ පාර mega blast එකත් දෙයි හොදටම❤❤❤
@Flashback_Unofficial
@Flashback_Unofficial 3 ай бұрын
ඒක පට්ට ❤️‍🔥 එනකම් බලන් ඉඳියෙ මං විතරද 😮😊
@DilChintha1990
@DilChintha1990 3 ай бұрын
සුපිරියක් රෝසා 💥🎙️🎶 #flash back styla 💥
@gaiya_boy0
@gaiya_boy0 3 ай бұрын
සුපිරි Flashback ❤ පැට්ටා අයියගෙ Voice හරිම සිංදුවට ගලපලා❤
@Zawiart
@Zawiart 3 ай бұрын
මේක මේ පාර මෙගා බ්ලාස්ට් එකෙ ගෙහුවොත් මරු❤
@sanukaruwenz19
@sanukaruwenz19 3 ай бұрын
Eke ghnn thama klin ghuwe me 😍🙌
@Zawiart
@Zawiart 3 ай бұрын
එකෙන්ම♥️
@sasindumadushan5720
@sasindumadushan5720 4 күн бұрын
Electrik backing වෙනයි accoustik backing වෙනයි පටලගන්න එපා.. Electrik නම් flashback තමයි ඉතිං😊
@PradeepNishantha-yi6rc
@PradeepNishantha-yi6rc 2 ай бұрын
සුපිරියක් ❤❤❤
@PasinduAbishek1229
@PasinduAbishek1229 Ай бұрын
Flash back වොයිස් factory එකහ් රෝසා...♥️🎤
@RuwanPriyantha-ou9bz
@RuwanPriyantha-ou9bz 3 ай бұрын
Wow very beautiful ...Dinesh aiye Thava oya vage songs godak oniiiiiii❤❤❤❤❤
@chaturangajayathilaka4791
@chaturangajayathilaka4791 3 ай бұрын
Supiriyak tama itin A ,flash back maru adarei flash back hadawathe band eka 😍😍😍🥁🎹🎧🎸🎼🎶❤
@sajithprasanka2248
@sajithprasanka2248 3 ай бұрын
තව ඕනේ ඒ වගේ එව්වා ❤...
@shiranthalakshan5184
@shiranthalakshan5184 3 ай бұрын
ඒක් නම් ෆට්ට බ්‍රෝ❤❤
@pradeepabeyrathna
@pradeepabeyrathna 3 ай бұрын
ගැම්මක් තමා Flash Back😍😍😍❤❤❤
@isuruwedagedara8123
@isuruwedagedara8123 3 ай бұрын
Wooww ❤ What a performance Rose aiya 💯
@PathumPathum-yk4ms
@PathumPathum-yk4ms 26 күн бұрын
එදත් අදත් හෙටත්...1 flash back
@saumyakavishka1441
@saumyakavishka1441 3 ай бұрын
Flashback kiyana hamadama aluth dawal karapu band akak සුපිරි ❤❤❤❤❤❤❤
@Ricky-v8g
@Ricky-v8g 3 ай бұрын
ඒක නෙ ඔය සරිත් සුරිත් ගහපු medley එකෙ සිංදු ටිකම නෙ
@SimplyLife22
@SimplyLife22 3 ай бұрын
@@Ricky-v8g 😝😝
@niMMa-official-2
@niMMa-official-2 3 ай бұрын
@@saumyakavishka1441 එවා බලපු නැති එවුන්ට මෙවා ඉටින් අලුත් 😂
@ShashikaFernando-ig8ns
@ShashikaFernando-ig8ns 3 ай бұрын
සරිත් සුරිත් ගැහුව අතේ 😅​@@Ricky-v8g
@rv_music96
@rv_music96 3 ай бұрын
@@Ricky-v8gකොපි පේස්ට් කරලා😂
@nishamaliwikramasurendra3989
@nishamaliwikramasurendra3989 3 ай бұрын
Voice gym eka kiyanne nikam neweyine. Super voice 💝👌👍🔥dinesh ayiyath maru. Super voice.💝👌👍🔥asama band eka.💝💖💖💖💖💖💖
@chanakadimal6357
@chanakadimal6357 3 ай бұрын
Woow Flashback බෑන්ඩ් 🔉🥰
@sangeethmadusanka3111
@sangeethmadusanka3111 Ай бұрын
පලදලා මුදු සිනා රෝස් ට දුන්නනම් තවත් perfect Roshan aiya....
@kavidumadusanka9661
@kavidumadusanka9661 2 ай бұрын
ඇග හිරිවැටෙන්න බැකින් නම් හොදේ 🤘😈💖
@damithlakshitha1234
@damithlakshitha1234 3 ай бұрын
ගොඩකවෙල ගැම්මක් තමයි ඉතින්😮😮😮
@dinithsameera8200
@dinithsameera8200 3 ай бұрын
Weeravila mega blast akedith me nonstop aka oonamai roshan aiyye❤❤❤❤❤ adarei oyala okkatama jesu pihitai
@tharangajayasinghe6159
@tharangajayasinghe6159 3 ай бұрын
Ekama Play List ekak Gahanava kiuva aya Paw ithin.Aluthin Depu Nonstop serama supiri
Flashback බජව්ව | Bajawuwa | New Nonstop | Flashback Official
6:56
Flashback Official
Рет қаралды 3,2 МЛН
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 273 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 36 МЛН
#asanka  #Priyamantha Song  #collections  With Beji  Acoustic & Electric  #sampathvideo
14:13
Sampath Video Team Balapitiya
Рет қаралды 62 М.
AVATAR First Medley - Heen Kaluware Medley (Live Performance 2024)
6:08
AVATAR BAND SL
Рет қаралды 3,4 МЛН
SAHARA FLASH TOP 05 NONSTOP 2024 NEW MEDLEY
30:57
Fusion Entertainment
Рет қаралды 93 М.
INFINITY - Manali Medley (Live Performance)
7:20
Infinity
Рет қаралды 1,7 МЛН
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 273 М.