ඩුබායි යන ගමන් අහසෙදි කෑම | Flight Food | Flydubai

  Рет қаралды 228,914

Magic Compass

Magic Compass

Күн бұрын

ඩුබායි යන්න අපි තෝරගත්තෙ Flydubai ගුවන් සේවය. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුලුවන් අපිට ඩුබායි යන ගමන් Flydubai ගුවන් යානයේදි හම්බුන කෑම බීම මොනවද කියලා.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #flight
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,colombo,delivery,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,food review,hotel review,airport food review,Coffee,Flight Food,flydubai,airplane,Airbus,Food in airplane,flight breakfast,flight lunch,flight meal,fly to dubai,how to eat in a plane

Пікірлер: 331
@kaushalyajayasiri9739
@kaushalyajayasiri9739 Жыл бұрын
ඔයාලා රට යනකොට අපි රට යනවා වගේ දැනෙන්නේ.වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ.අක්කිට කොන්ඩේ ඔහොම ලස්සනයි හුරතල් පාටයි.අදත් සුපිරියක් තමයි😍
@isuruattanayaka6048
@isuruattanayaka6048 Жыл бұрын
Oyala denna සුපිරි අනේ ....කිසිම බොරුවක් නෑ ....අවංකයි....ආදරෙයි ,,හැමදාමත් ❤❤
@indunilpriyangani3727
@indunilpriyangani3727 Жыл бұрын
😍😍😍😍😍😍 yeah
@isurikaekanayaka4642
@isurikaekanayaka4642 Жыл бұрын
මොන කෑමක් කෑවත් කුචී අක්කා කන විදිය දැක්කම කන්න හිතෙනවා අනේ…❤❤
@poornasanketh5272
@poornasanketh5272 Жыл бұрын
එහා පැත්තේ නංගි මේ පැත්ත බලලා හිනාවෙලා අහක බලාගත්තා 😂
@sampathjayaweera21
@sampathjayaweera21 Жыл бұрын
ගොන් ආතල් නෙ.. ඒකයි
@babishaatm3553
@babishaatm3553 Жыл бұрын
ඔය දෙන්නා මරු ඩබල. බොරු ශෝ නැති පොලවෙ පය ගහල ඉන්න කපල් එකක්..💗💜️👍
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි අගය කිරීමට 🥰🥰
@udshehan4794
@udshehan4794 Жыл бұрын
මෙන්න මේ වගේ වීඩියෝ ඔයාලා දාන එක මාර වටිනවා ❤❤ මාර සුවයක් අපි ලබන්නේ අපි මේවා බලලා 😍😍 අනික මම පෞද්ගලිකවම ඔයාලගේ වීඩියෝ වලින් ගොඩක් දේ ඉගෙනගෙන තියනවා !!! ඔයාලා දෙන්නා වෙන මේ මහන්සිය ආයේ බිංදුවක්වත් නිකන් අපතේ යෑමක් ලොවෙත් වෙන්නේ නෑ 🔥🔥
@SekerasDiary
@SekerasDiary Жыл бұрын
පිටත් වෙන departure country එක and යන destination එක අනුවයි meal එක වෙනස් වෙන්නේ. Meal choices වලින් එකක් හරි ඒ රටවල් දෙකට ආවේණික කෑම එකක් airline එකෙන් include කරනවා මොකද ඒ රටට යන අය සහ ඒ රටින් පිටත් වෙන් අයත් ඉන්න නිසා. ඊට අමතරව meal එකේ වෙලාව අනුවත් තියෙන choices වෙනස් වෙනවා. As an example breakfast එකට ගැළපෙන කෑම තමා තියෙන්නේ flight එක උදේ එකක් නම්.
@shaanshanuka905
@shaanshanuka905 Жыл бұрын
Flight එකේ දෙන ආහාර වේලට අමතරව අපිට කැමැති පොඩි කෑමක් හරි බීමක් වර්ගයක් හරි තිබ්බොත් ඒක ඉල්ල ගන්න පුළුවන් ද ඒකට වෙනම චාජ් වෙනෝද දන්නේ නැති නිසා අහන්නේ
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ෆයිලට් ෆුඩ් උඩටම ගහින් කන්න ලැබෙනවා එක වෙනම එකක් වෙනස්ම රහක් 😋😇👍_*
@hiruninimansa8681
@hiruninimansa8681 11 ай бұрын
Ayeth avith balanna hithuna me video eka nan pissu wak
@MagicCompass
@MagicCompass 11 ай бұрын
❤️😍😍❤️
@DilkiTharuka-t6s
@DilkiTharuka-t6s Жыл бұрын
Ada kema tika nn wasiyak wge kuchi akkata...duble hambuna ne...kain para asarabajan yaddi vegi eke paneer thbbane me para mkut nethi nisa aiyoo kiyla hithuna😢.....maga bln innw anik video enakn...love you both adreiiiiiiiiiiiiiiiii ❤
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ඩුබායි ගමනට හදවතින්ම සුබපතනවා ♥️ සුපිරි වීඩියෝ සෙට් එකක් ඕන 😎🙂_*
@hiruninimansa8681
@hiruninimansa8681 10 ай бұрын
Ki parak nam me video eka balanna athida😂❤
@MagicCompass
@MagicCompass 10 ай бұрын
😍❤️😍
@priyankafonseka507
@priyankafonseka507 Жыл бұрын
Kuchi මම මේ දමන 1 වැනි comment එක eth හැමදාමත් ඔය දෙන්න ගෙ vlogs බැලුවා . ඔය දෙන්නට මම හදවතින් ම සුභ පතනවා. Safe flight Kuchi & Buchi
@hettiwattha3876
@hettiwattha3876 Жыл бұрын
අනේ ඔය දෙන්න නම් මරු ❤ මට flight එකේදි meals 3 ලැබිලත් එකක්වත් හරියට කන්න බැරි වුණා 😅 පොඩ්ඩ කද්දි බඩ පිරෙනවනෙ අපිට 😢 පරිස්සමින් ගිහින් එන්න බුදු සරණයි❤❤
@TharikaTheruni
@TharikaTheruni Ай бұрын
ලස්සනයි අනේ😊😇❤️🤭😍😍😍👍👍👍
@MagicCompass
@MagicCompass Ай бұрын
🥰🥰😍😍❤️❤️
@induniemalshi-fs4jj
@induniemalshi-fs4jj 2 ай бұрын
මන් ආසම ඔයාලගේ ෆ්ලයි ෆුඩ් වීඩියෝ බලන්න 😍😘
@ShanikaSenanayake-qd8ec
@ShanikaSenanayake-qd8ec Жыл бұрын
එන්න එන්න ම ලස්සන වෙන අපේ kuchiya ❤ආදරෙයි ❤😊😊
@hiruninimansa8681
@hiruninimansa8681 11 ай бұрын
Kuchiya mara hurathal ane me video eke❤
@MagicCompass
@MagicCompass 11 ай бұрын
😊😊🥰❤️🥰
@kaveeshamadhavi7726
@kaveeshamadhavi7726 Жыл бұрын
එහා පැත්තෙ සීට් එකේ ඉන්න ගෑනු කෙනාට ගෙදර ගිහින් කනට බෙහෙත් දාන්න වෙයි වගේ 😂❤ අදත් මරු වීඩියෝ එක❤🎉
@maheshnalakaamarasenamahes2931
@maheshnalakaamarasenamahes2931 Ай бұрын
Kuchita thiyanne poramallakthe?😃😃😃😃😃😃
@wathsalamadushi5130
@wathsalamadushi5130 Жыл бұрын
කුචි අක්කි හෙයාඑකලස්සනයිහොදේ❤❤😍🤩
@chamindakasthuri2541
@chamindakasthuri2541 2 ай бұрын
අක්කෙ මරු ආආ ❤❤❤ අයියත් එහෙමයි ❤
@Funnyclipsgltirstloranxo
@Funnyclipsgltirstloranxo Жыл бұрын
Meals tika supiri❤..DUBAI ne🎉
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️😍
@Krishani127
@Krishani127 9 ай бұрын
Shooi ane oya dennama. Ane thawa dannako oya wage kama vlgs adarei ❤❤❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
Gennamko issarahata Adareiiii ❤️🥰
@DilkiTharuka-t6s
@DilkiTharuka-t6s Жыл бұрын
Yooo yooooo🥳🥳 video ekk dalaaaaaaaaaaa......niyamaii ...rasa kra kra blnna one😁😁😁😁
@hiruninimansa8681
@hiruninimansa8681 11 ай бұрын
Me flight athule kana kama video nam pissuwak me 4 weni para balanne❤
@MagicCompass
@MagicCompass 11 ай бұрын
🥰🥰🥰❤️❤️❤️
@chandimaperera1629
@chandimaperera1629 Жыл бұрын
මම ආසම කපල් ඒකක්❤❤
@AnjaloMaddumage
@AnjaloMaddumage Жыл бұрын
Niyamai doubala...... dubai vlogs dankm bln inne ❤❤❤❤❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Ikmanatama Aran enawoooo 😍🥰❤️
@Prasangichathurika1
@Prasangichathurika1 Жыл бұрын
dennatama Adarei hode 😍😉❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Apith adareiiiiii 🥰❤️🥰
@sakuragamingAcademy
@sakuragamingAcademy Жыл бұрын
oyala ohoma yanakota apitath asa hithenawa..😍🤪😜😜
@Lakshikaabesekaea
@Lakshikaabesekaea 9 ай бұрын
Ai danne mn oyalage vidiyo walata abbehe wela inne ❤❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️😍
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි 👍❤️
@ShalaniMadhushika
@ShalaniMadhushika Жыл бұрын
Video eka hodayi eth dennama hari perethayi wage kama dakkhama
@shaknushaknu5184
@shaknushaknu5184 Жыл бұрын
Sooi kapal eka budu saranai oyata
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏🙏❤️🥰
@MAX-to9mg
@MAX-to9mg Жыл бұрын
මුන් දෙන්නගේ කච කචේ අනික් අයට හෙන වදයක් කියලා මුන්ට තේරෙන්නැද්ද. මේ වගේ ව්ලොග්ස් ඕනේ තරම් තියෙනවා තමා හැබැයි අනික් මිනිස්සුන්ට බාදා නොවෙන්න ඒවා කරන්නේ.අර තඩි ගැනිගෙ පෙරේත කමට කෑම දෙකම කන්න ඕනේ කමට හෙන බොරුවක් දාලා ඉල්ලගත්තා 😂
@ImashaHansani-x1b
@ImashaHansani-x1b Жыл бұрын
Suba pathanawa gaman sarathakawa gihin enna labenna kiyala ❤❤❤ akka aiyaaa
@MagicCompass
@MagicCompass Жыл бұрын
Thank uuuuuu 🥰❤️🙏
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
අදත් ලස්සනයි... ❤️❤️❤️ ඒ කෑම ටික නම් මරු නේ 🥰🥰 ඒවා කන්න වෙනමම යන්න හිතෙනවා 💞
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍🥰🥰❤️
@chormei3-oi3gd
@chormei3-oi3gd Жыл бұрын
@@MagicCompass ela ela
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
@@chormei3-oi3gd 🤔
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 Жыл бұрын
ඔය දෙන්නාගෙ අලුත් ලුක් එකනම් මරු ඈ ආදරෙයි ❤❤
@YoungS5784
@YoungS5784 Жыл бұрын
ෂෝයි අනේ🥰🥰🥰🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰🥰❤️❤️
@malkidilshara1122
@malkidilshara1122 Жыл бұрын
ඒ meals ටික නම් සුපිරි වගේ 😍❤️😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
🤤🤤😍😍❤️❤️
@hansikasandeepani246
@hansikasandeepani246 Жыл бұрын
Yheeeee😋😋😋🥰🥰 ada idala enam dubai videos daai neeee😃😃🥰🥰🥰🥰 maruuu😍😍❤️👌
@TdG102
@TdG102 Жыл бұрын
Mn asama flight food video blnna ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰🥰❤️❤️
@NuwanUdayanga-eb2vd
@NuwanUdayanga-eb2vd Жыл бұрын
ෂෝක් අනේ.එහෙම කනකොට මාර ආතල් නේ.පට්ට.ආදරෙයි දෙන්නටම.❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Apith adareiiiii ❤️🤗
@embekanayaka6573
@embekanayaka6573 5 ай бұрын
Mama. Kamathi. Oyalage flight. Food. Video. Valata
@shuhaibrazy5788
@shuhaibrazy5788 Жыл бұрын
Kalen kaleta nemei time Eka breakfast the lunch da dinner ewage wenas wenaw meal eka
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.
@harshaniwijeysooriya4009
@harshaniwijeysooriya4009 Жыл бұрын
Shoii ane ♥️🥰😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰🥰❤️❤️
@D4zRaiden
@D4zRaiden 4 ай бұрын
Mamanam asa buchi ta ❤❤❤😊😅😅kuchi tath again hebei wediyen asa buchi ta😂😂😊😅😅❤❤❤❤
@jayanathfernando8939
@jayanathfernando8939 Жыл бұрын
මාසෙන් මාසෙට කෑමවෙල වෙනස් වෙනවා බොහෝදුරට මාස 3න් 3ට පරණ කෑමවෙල එන්න පුළුවන්
@dilupapriyanka6407
@dilupapriyanka6407 Жыл бұрын
Niyamai ape kuchi hari kapati wedakda koheda karanne.eyata kema madi nisa chikan illanawa 😁😁😁😁
@nilumaladeniya2346
@nilumaladeniya2346 9 ай бұрын
I love the husband's funny hints to his wife.. Thank you for sharing all these viedos
@hirudinimadushani6346
@hirudinimadushani6346 Жыл бұрын
ඔයාලාට හරී ආසයී මම 😘❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Aneee adareiiii ❤️🤗
@SadiniFernando-e2o
@SadiniFernando-e2o Жыл бұрын
අදත් මරු👍 අයියා😊 හා අක්කා😊 ආදරයි ❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adareiiiiii ❤️❤️
@wasanapiyumali6789
@wasanapiyumali6789 Жыл бұрын
😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍🥰❤️
@sayuridiwyanjali
@sayuridiwyanjali Жыл бұрын
අම්මෝ දැන් බුදියයි හොදට😂😂❤ අයියගෙ කටනම් මරු අනේ😅😅❤❤
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
සුපිරි ❤ Thank for sharing
@chaerandibasnayake4393
@chaerandibasnayake4393 Жыл бұрын
Video eka super 👍👌❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Thank uuuu 😍❤️
@Piumi649
@Piumi649 Жыл бұрын
Anith vedio tikath ikmnata gennooo..🤩❤...
@sararuwan
@sararuwan Жыл бұрын
ඩබල ඩුබායි යනකල් බලන් හිටියේ❤
@jananilakma8042
@jananilakma8042 Жыл бұрын
ආදරෙයි kuchii buchiii❤❤❤❤, hinawata asai oylgeeee❤❤❤
@sandalihewage8452
@sandalihewage8452 Жыл бұрын
Aww😍 Flight foods😋 Waiting for dubai vlogs doubala✌♥♥😘
@nuwandarasammani2708
@nuwandarasammani2708 6 ай бұрын
Ai akki oya veg ganne chiken wage ewa aul yai kiyala baya nisada ❤ shock oya denna
@Tharanya..Dulmini..
@Tharanya..Dulmini.. Жыл бұрын
Ee juice eka nm rasayi thamayi math bila thiyenw❤
@WasanthaKumara-bs6fs
@WasanthaKumara-bs6fs Жыл бұрын
ලස්සනයි 🤟✌️
@piumiisurika2211
@piumiisurika2211 Жыл бұрын
Niyamai 🔥 parissamin gihin Enna👍api dennatama adarei 🥰
@IndikaRuwan-x6o
@IndikaRuwan-x6o 2 ай бұрын
Oyala owa uda gihilla kanne me flight food api thami oya menu paking keranne man weda sri lankan catering eka katunayaka
@Travelsrilankan
@Travelsrilankan Жыл бұрын
අම්මෝ මං ඉල්ලපු රට ස්තුතියි ඒ ඉල්ලිම ඉෂ්ට කලාට ආදෙරයි.පරිස්සමින්❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adareiiiii ❤️🥰🤗
@sumudunianushika4730
@sumudunianushika4730 Жыл бұрын
Mama danne mata kawada hari wena ratakata yanna labeida kiyala ..hebei e athdakima oya dennagen man widinawa.....parissamin dennama.....❤❤❤❤❤
@lakshanprabath-q7v
@lakshanprabath-q7v Жыл бұрын
Supiriyak ❤❤❤
@wasanasewwandi1624
@wasanasewwandi1624 Жыл бұрын
Yummmy ❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Yum yum 🤤😍❤️
@SAMITHA-x3x
@SAMITHA-x3x 6 ай бұрын
18:00❤❤
@ravididesilwa5609
@ravididesilwa5609 Жыл бұрын
shoii aneh💕
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍🥰❤️
@yuzuki3012
@yuzuki3012 Жыл бұрын
Maru ane
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍🥰❤️
@sarathdissanayaka1198
@sarathdissanayaka1198 Жыл бұрын
වීඩියෝ එක නම් ශෝයි ❤❤ ඩුබායි වල food vlog ඕනා 🌼🌼😘 ආදරෙයි අක්කි අයියා ❤❤
@SAMITHA-x3x
@SAMITHA-x3x 6 ай бұрын
15:20❤❤
@kimjenni8584
@kimjenni8584 Жыл бұрын
අක්කි ඔයාලා දෙන්න q&a එකක් ඕනේ ඔයාලා දෙන්නගේ ආදර කතාව කරන ජොබ් කාටද වැඩිපුර තරහා යන්නේ කියලා එහෙම හදවතේ කපල් ekh❤
@cbaby3575
@cbaby3575 Жыл бұрын
Niyamai❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍🥰🥰❤️❤️
@ayomib8475
@ayomib8475 Жыл бұрын
ඔයා දෙන්නම අද හරිම ලස්සනයි.❤❤
@rangipabasara6268
@rangipabasara6268 Жыл бұрын
Sem එකේ End exam එක හෙට තියාගෙන හැමදාම video බලන මන්
@kittylove9931
@kittylove9931 11 ай бұрын
Ekak kala madi unoth thawa ekak illaganna puluwanda?
@ThilanJanamithraThalaram-mm1qf
@ThilanJanamithraThalaram-mm1qf Жыл бұрын
wow
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍
@nilanasenitha
@nilanasenitha Жыл бұрын
Ekama taste ek thyn dennek set unhk maru aaa ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Hehehe 😁😁🥰🥰❤️❤️
@Tharanya..Dulmini..
@Tharanya..Dulmini.. Жыл бұрын
Anee flight food video ekak ❤ mn aaasayi
@nilanasenitha
@nilanasenitha Жыл бұрын
Eha paththe inn suddi baya wel 😂
@luckytvD
@luckytvD Жыл бұрын
Love youuuuuuuuu❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Much Love ❤️🤗
@kithumfernando6315
@kithumfernando6315 Жыл бұрын
I love you akka and aiya ❤❤❤
@MadukaSandaruwani
@MadukaSandaruwani Жыл бұрын
Hi foodies❤ love you both god blessed❤
@shashika_lakmal
@shashika_lakmal Жыл бұрын
Eka maru❤
@sandulaherath
@sandulaherath Жыл бұрын
thala hotel eke video ekak karanna
@anurakumara5464
@anurakumara5464 Жыл бұрын
Buchiyage konde kapanna onee ❤❤❤ hode akke.😂😂😂😂😂 Ane manda Posh wenna giyata kamak na 😮😮😮 karabu apa danna. 😊😊😊 api 🙂🙂🙄🙄🙂🙂 Athal ake emu. 😂😂😂😂😂
@anuruddhikabandara-x4j
@anuruddhikabandara-x4j Жыл бұрын
මේ දෙන්නගෙ වීඩියෝස් ආසාවෙන් බැලුව ගොඩක් කල්. හැබැයි මේක බැලුවමනම් කවදාවත් නැති පොඩි අප්‍රසන්න හැගීමක් දැනුන 😵‍💫😵‍💫
@MagicCompass
@MagicCompass Жыл бұрын
හෑ 😳😳 හේතුව පැහැදිලි කරන්න පොඩ්ඩක්
@prasadini166
@prasadini166 Жыл бұрын
Ay aprasanna wenna mokadda me vlog eke thiyenne
@Funnyclipsgltirstloranxo
@Funnyclipsgltirstloranxo Жыл бұрын
Track da
@MagicCompass
@MagicCompass Жыл бұрын
@@S10702-g Boruwata act karannanam amarui, mokada me ape widiyane. Ape widiyata inna eka apita lesi… 😊 Mehema comments hoyagena ewata reply dana eka nam patta decent habai 😁
@KEvolgs_KE
@KEvolgs_KE 2 ай бұрын
Phone එක කොහොම ද රද ව ගන්නේ ඒ කියන්නේ බුචී අත් දෙකම ගත්තා ම phone එක තියන්නේ මොකේ ද???
@sampathjayaweera21
@sampathjayaweera21 Жыл бұрын
පැසෙන්ජර්ස්ලට මුන් මොන තරම් කරදරයක්ද. මේව අමුතු ඇටෙන්ම පමනයි .
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඔයත් ඒ ඇටේමනෙ නේද 😜 මේ වගේ වීඩියෝස් ඕන තරම් තියෙනවා ඉංගිරීසියෙන් බලලා දැනුවත් වෙන්න මෙයා
@raviravindra889
@raviravindra889 Жыл бұрын
Man oyalawa dakala thiyanawa dxb yaddi dawasak❤
@IndikaRuwan-x6o
@IndikaRuwan-x6o 2 ай бұрын
Mama godak kema paking keranne sri lankan air.fly dubai.etihad air.emirates air.oman air.air asia.gulf air.turkish air.rusiyan air.me okkoma kema api thami paling keranne
@BootMood_lisa
@BootMood_lisa Жыл бұрын
Ado eha ptte kella kohmd bro hitye 😅😅
@positivethoughts9404
@positivethoughts9404 Жыл бұрын
ආතල් vedio එක😂
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@renukapriyanthi4174
@renukapriyanthi4174 Жыл бұрын
Niyamaeeee.....
@yuzuki3012
@yuzuki3012 Жыл бұрын
Hari smart dennama
@Kumara-12
@Kumara-12 Жыл бұрын
තාවත් ලස්සන වෙල❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
Thank uuuu 🙈🥰❤️
රෑ ජාමෙත් ශොපින් කරපු දවසක් | Dubai Shopping - VLOG 266
19:51
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 95 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
ඩුබායි යන්නෙ මෙහෙමයි | Fly to Dubai  - VLOG 258
17:45
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 65 М.
Delicious Flight Food in Malaysia Airlines
18:18
Magic Compass
Рет қаралды 163 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН